ණයාධීපති | Nayadipathi | ජාතියට විහිලු සපයන්නෝ

  Рет қаралды 254,906

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 922
@LIFe-ig8zz
@LIFe-ig8zz Жыл бұрын
වලාමෙ ගල් කෑල්ලක් ගොඩ දැම්මට වඩා සන්තෝසයි බොලාගෙ අලුත් වීඩියෝ එකක් තියෙනව දැක්කම❤🤩
@vimukthideshan8811
@vimukthideshan8811 Жыл бұрын
SirawTm
@harishweerawansha4856
@harishweerawansha4856 Жыл бұрын
අම්මපා හොදේ
@deepanikuwait9743
@deepanikuwait9743 6 ай бұрын
එහෙමයි
@deepanikuwait9743
@deepanikuwait9743 6 ай бұрын
එහෙමයි
@2nahsnsn
@2nahsnsn 4 ай бұрын
අම්මපා ඇත්ත 😂
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
මේවා දැක්කම රනිල්ගේ රාජපක්ෂලගේ මෝඩ වහල්ලුන්ට හරියට කේන්ති යනවා
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
පිටපත,රගපෑම් මාරම තාත්ත්විකයි...❤❤❤ සම්මාන දෙන්න වටින නලුවෝ
@naveenliyanage3724
@naveenliyanage3724 3 ай бұрын
❤❤❤❤❤❤
@samanthawijesekara7560
@samanthawijesekara7560 Жыл бұрын
හතරගාතෙන් වැටිලා ඉන්න රටක මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන ගමන් රටේ ඇත්ත තත්ත්වය තේරුම් කරන්න දරන උත්සාහය අගය කරන්න ඕනෙ ❤
@Motion_Art
@Motion_Art Жыл бұрын
කකාව ලස්සනයි අවුලක් නැහැ. ඒත් උඹල වගේ හෑලි ලියන චීත්ත තමයිමට පේන්න බැරි... 😂
@perobeats
@perobeats Жыл бұрын
@@Motion_Art එකඟයි 😪
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
​@@Motion_Artපැහැදිලි නැහැ හොඳේ
@amarakalawijekoon1923
@amarakalawijekoon1923 Жыл бұрын
​@@Motion_Art😢
@ajanthakpathirana2784
@ajanthakpathirana2784 Жыл бұрын
දෙන්න ඕනි දේ හිනා වෙලාම දෙනවා..👌👌 දෙබස් රගපෑම් පසුබිම්..ඔක්කොම සුපිරියටම බැලන්ස්.....ඉස්සරහටත් මෝඩ මිනිසුන්ගෙ මෙහෙම හරි මොල හදන්න...සුබ පතනවා හරප්පා සෙට් එකටම..❤️
@akilaprabash382
@akilaprabash382 Жыл бұрын
AqdkdscxllsddswddddddlllccclseewelrewwdkksllllmdzqzpffflaSxxkkzzzsssaaldddaddwadslzssszhhhczcxxxxxpxxxxzssssssll,xxx xxxcb ccxcnxmmx
@-horapolice4309
@-horapolice4309 Жыл бұрын
මැරෙන්න කලින් හරප්පා වීඩියෝ එකක් දවසක් ඇතුලත 1මිලියන් ගහන තැනට රටේ ජනතාව ගේ ඔළු හැදුනා නම් ඒකම ඇති
@naveenliyanage3724
@naveenliyanage3724 3 ай бұрын
❤❤❤❤❤❤
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
ශෝක් මල්ලි ශාන්ත අයියා මාටින් මාමා උබලා ඉන්න ඕන ඉහලම තැන ඒ තැනට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤
@rukshanvloges1224
@rukshanvloges1224 Жыл бұрын
නලුවො❤
@pradeepchamara3402
@pradeepchamara3402 Жыл бұрын
Sirama ,ekenma ජයවේවා ❤
@ruviniwimalarathna9599
@ruviniwimalarathna9599 Жыл бұрын
සුපිරියක් තමා
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
ඇඹිලිපිටිය සෙට් තමයි මෙ
@ajithad705
@ajithad705 Жыл бұрын
උක්කුං
@prashanthaautocad1352
@prashanthaautocad1352 Жыл бұрын
කැටකූඩ, ඉල්ලම්කූර,කැට වට්ටිය, නාම්බුව, දෝරෙ හෝදන අතරෙ පොලිසියෙන් පනිනවා.. නාම්බුව වටිටියෙ තියෙද්දිම ඉස්සො අල්ලනවා, සර්ට් ඇඳන්, සුරුට්ටුව කටේ තියන් නාලා සබන් ගානවා(කලබලේ)..... ඒව්ව පට්ට ලයිව් ස්ටෝරි.. ❤️❤️
@mihiralakmal1682
@mihiralakmal1682 Жыл бұрын
"ලංකාවේ ඉන්නයි ජිවිතේ විදින්නයි දෙකක් කරන්න බෑ." විහිළුවෙන් කිව්වට ඇත්ත කථාව 😢
@kumarans-s7c
@kumarans-s7c Ай бұрын
ඒ කතාවෙ නම් ඇත්තක් නැත්තෙත් නැහැ 🌟😂❤
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 Жыл бұрын
අන්තිමට කියපු එකනම් පට්ට 👍 හිගන්නු සතුටුවෙන්නේ හිගමන් ලැබෙනතරමට තමයි 😂😂😂
@bestone6948
@bestone6948 Жыл бұрын
වැදගත්ම කොටස 6.55 ප්‍රවති යනවා කියන එක... ඒක මොලේට යන උන්ට කන හරහා වදිනවා👍ජයවේවා
@namalpushpakumara3120
@namalpushpakumara3120 Жыл бұрын
එකනම් ඇත්ත 😅😅😅
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
Harimalassanai gamiya Tikama MALIMAWATA jayawaawa
@dineshangammana2964
@dineshangammana2964 Жыл бұрын
මට බය තියෙන්නෙ මාටින් මාමලාගෙ ලොක්කා නැති කාලෙක ජාත්‍යන්තර සබදතා නැතිව අපේ රට තනි වේය කියලා..ඒ ටික මරු ❤️❤️❤️
@sahirusasmitha2953
@sahirusasmitha2953 Жыл бұрын
කතා ශෛලිය කනට හරිම මිහිරියි.හරිම ලස්සනයි.කණ්ඩායමටම ස්තූතියි රගපෑමෙන් අපිව සතුටු කරනවට.
@kalum-o6q
@kalum-o6q Жыл бұрын
මේවා දැකිමෙන් පිඩිත පන්තිය නියොජනය කරන අනුවන මිනිසුන්ගේ නුවන පහල වේවා!!!!
@slcommerceclass8031
@slcommerceclass8031 Жыл бұрын
❤❤❤😊😊😅❤😢❤😊😊😅😢😢😊😅😂😮😢❤😊❤❤❤😅😊😂😊
@freedom774
@freedom774 Жыл бұрын
Video එකක් නැතුව අවුලෙන් හිටියෙ මේකනම් පට්ට ❤️
@sampathking8261
@sampathking8261 Жыл бұрын
හම්බ කරන්නයි ඉතුරු කරන්නයි දෙකක් බැ .. ඒකට වෙන රටක් හොයා ගනින්... කොහෙන්ද බන් මේ වදන් එන්නේ...
@d-7498h
@d-7498h Жыл бұрын
ටොයියන්ට බයියන්ට මහොම හරි තේරැම්කරන්න ගන්නා මේ උත්සාහයට බොහොම පිං ඔබලාට
@ramaproduction373
@ramaproduction373 Жыл бұрын
කතාව සහතිකයි කොපමණ ලැබුණත් හිත සතුටු වෙන්නේ නැති ජාතියක් තමයි හිඟන්නෝ කියන්නේ ඔය ජාතියේ හැටි නෙ රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔයාලට ජය වේවා 👍👍👍
@cpworldtechnology
@cpworldtechnology Жыл бұрын
ඡන්දෙ කල්ගිය නිසා ළමයි අයිස් ගහන එක නතර කලා. අම්මප හොදේ
@kumara1616
@kumara1616 Жыл бұрын
මොකෝ පරක්කු ඇයි කියලා බැලුවා ela ela jaya wewaa...
@UNVA_Productions
@UNVA_Productions Жыл бұрын
ඇත්තමද රඟපානවද කියල හිතන්න බැරි තරම් තාත්විකයි. මෙච්චර සරල තාත්වික පිටපත්, රංගන දැකල නෑ මේ රටේ නම්.
@HappyCalicoCat-wf6qn
@HappyCalicoCat-wf6qn 6 ай бұрын
රටේ ඇත්ත උපහාසයෙන් උනත් ලස්සනට පෙන්නලා දෙන සෙට් එකක්...මරු ඈ ❤
@wijeldanush3987
@wijeldanush3987 Жыл бұрын
ආදරෙයි හරප්පා. බලන් හිටියෙ එනකන්❤️❤️❤️
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
නියමයි.මේ පාදඩ ක්‍රමයට ගැසිය යුතුය. ජයවේවා.
@chalimax875
@chalimax875 Жыл бұрын
ඉහලටම එන්න ඔනෙ චැන්ල් මේව, මිනිසුන්ට තෙරුම් ගන්න මේ හොදටම ඇති, ජයවේවා
@chandanaprasad5618
@chandanaprasad5618 Жыл бұрын
අවුරුද්දෙන් මෙහා තව එකක් දාපල්ල වලාමේ නොනගතේ වෙලාවට හිනා වෙලාවත් ඉන්න...😂
@jagathkumara5412
@jagathkumara5412 Жыл бұрын
හිඟන්නෝ සතුටු වෙන්නේ හිගමන් වැඩිපුර හම්බෙන දවසට තමා. 👍
@subhanisubhani4601
@subhanisubhani4601 Жыл бұрын
රෑ වෙලා පාඩුවේ බලන්න ඕනි .කාලකන්නියෝ මාසෙට සැරයක් වත් විඩියෝ එකක් දාපිය බලන් ඉදලම එපා වෙනවා.❤️❤️❤️❤️
@namalpushpakumara3120
@namalpushpakumara3120 Жыл бұрын
ඔව් යකඩෝ 😊😊
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
😃😂😂😂😂😂😂😂
@subhanisubhani4601
@subhanisubhani4601 Жыл бұрын
රගපානවද ඇත්ත ජිවීතේද හිතාගන්න බෑ සුපිරියි. ගමේකම නියමයි .ජාතියට විහිළු සපයන්නෝ ජාතියට බුද්ධිය සපයන්නෝ ලෙස වෙනස් වෙන්න ඕන. ඉක්මනට තව එකක් දාන්න . සුභ පැතුම් ඔක්කොටම
@slpcsongs2196
@slpcsongs2196 Жыл бұрын
සුද්ද සිංහලෙන් කියලා දෙන එකම චැනල් එක. උබලගේ නම් සුපිරි වැඩ. ජයවේවා කොල්ලෝ. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sllokuu4468
@sllokuu4468 Жыл бұрын
රටේ සුළුතරයක් මීහරකුන්ට තේරෙන හිංගලෙන් ජයවේවා සුපිරියි වෙනදා වගේම රඟපානවා කියලා හිතෙන්නෙ නෑ ඒතරම් තාත්විකයි කෝ අරක්කු බෝතලේ ගේන්න ගිය එකා 😋 වීඩියෝ ටිකක් ළඟ ළඟ දාන්න නැත්නම් මිනිස්සුන්ට අමතක වෙනවා
@supunmadusanka7458
@supunmadusanka7458 Жыл бұрын
සුපිරි ❤❤❤ ඇත්ත ඇතිසැටියෙන්ම... ශෝක් මල්ලිට තේරෙන ටික අපේ ලන්කාවෙ ඉන්න උන්ට තේරුම් ගිය දවසට.රට හැදැයි
@slsujith3000
@slsujith3000 Жыл бұрын
නියමයි දක්ෂතාවය සුපිරි ❤️🙏💪👍
@සිත්තාබේබි
@සිත්තාබේබි Жыл бұрын
අදත් සුපිරි ....අලුත් එකක් එනකල් බලන්හිටියේ.පරන ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.ආදරෙයි සෙට් එකට හරවත් දෙයක් දෙනවට..යූ ටියුබ් එකේ දැක්ක සුපිරිම දක්ශයෝ ටිකක්.රගපානවා කියල හිතාගන්නත් බෑ.ඒ තරමට තාත්විකයි.
@lokumalli1312
@lokumalli1312 Жыл бұрын
මරු මරු මරු ශාන්ත අයියෙ.. පට්ට වදන් . සතියකට එක පාරක් හරි ඔයාලගෙ විඩියෝ එකක් ඔන හල්ලො. හැදෙන උන්ගෙ හරි මොලේ පෑදෙන්න. 😊😊😊😊😊
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 Жыл бұрын
සුපිරි .... ඕක රටේ බහුතරයක් මේ සැරේවත් තේරුම් නොගත්තොත් රටටම දෙයියන්ගේම පිහිටයි
@manjulaarunasri2882
@manjulaarunasri2882 3 ай бұрын
Aththatama maru
@hashangamage4374
@hashangamage4374 Жыл бұрын
හිගන්නෝ සතුටු වෙන්නේ හිගමන් හම්බ වෙන තරමට තමා..ඒක පට්ට ❤
@cdbp2691
@cdbp2691 Жыл бұрын
මේකේ script එක ලියන එකාට ආදරෙයි පැලෙන්න ♥️
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd Жыл бұрын
Script එක සහ රංගනය ගැන කියන්න වචන නෑ. මේක විතරක් නෙවෙයි ඔයාලගෙ අනෙක් නිර්මාණත් මරු. තවත් හොඳ නිර්මාණ කරන්න හැකිවේවා කියල ප්‍රර්ථනා කරනව. KZbin එකේ නැති ප්‍රේක්ෂකයන්ටත් ඔයාලගෙ නිර්මාණ දකින්න අවස්ථාවක් ලැබෙන විදියක් බලන්න. මොකද දැන් TV වල යන කසිකබල් වලට වඩා මේවා ගොඩක් වටිනව. 👌👍
@keshanranjitha3646
@keshanranjitha3646 Жыл бұрын
හිඟන්නෝ සතුටු වෙන්නේ හිඟමන් හම්බවෙන තරමට තමයි🤔😆🥴😥
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක ශාන්ත අයියේ.👍😁
@mkkkumara5206
@mkkkumara5206 Жыл бұрын
Shok malliaiya kettu wela bola adiya gahanna epaa..
@TIKTOK-dq4ch
@TIKTOK-dq4ch Жыл бұрын
හාස්‍ය රසය උපරිමයි.❤️ රඟපෑම් 100% තාත්විකයි❤️ සුපිරියි❤️❤️❤️ හරප්පා සෙට්එක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gayangamage8684
@gayangamage8684 Жыл бұрын
මේ පාරනම් ලේසි වෙන්නෙ නෑ😡😡
@savish6921
@savish6921 Жыл бұрын
රංගනය 100% ක් තාත්ත්විකයි . කියන්න ඕනෙ දේ ඇගට පතට නොදැනී කියල දානවා..❤❤
@sureanjayamanna1582
@sureanjayamanna1582 Жыл бұрын
ඒක පට්ට.හිනාවත් අරන් ඇත්ත ඇති හැටියට කියලා දෙනවා.❤😂👏
@tharindumadushan3507
@tharindumadushan3507 Жыл бұрын
වලාමේ ඔය ආක මේක කර කර ඉදලා හරියන්නෙ නෑ සතියකට සැරයක් වීඩීයෝ දාන්න ක්‍රමයක් බලන්න වෙයි. අම්මපා පට්ට හොදේ...😂
@update5741
@update5741 Жыл бұрын
වලාමේ ඔහෙල දැම්මෙයි එකක්... මරු... අම්මප හොඳේ...😂❤
@danuhetti85
@danuhetti85 Жыл бұрын
බීඩියෙත් සබං වලාමේ
@dulanmalintha6418
@dulanmalintha6418 Жыл бұрын
මේ දෙබස් වචන අහනකොට මට මතක් වෙන්නෙ මානික්ඛාවත පොතේ දෙබස් ❤️
@mizzvlog
@mizzvlog Жыл бұрын
‘හිගන්නො සතුටු වෙන්නේ හිගමන් හම්බෙනකොට තමයි’ 😂
@sanchare99
@sanchare99 Жыл бұрын
කලින් සේරොම වීඩියෝ ටික ගෙදර මිනිස්සුන්ටත් දාල පෙන්නුව හොඳේ..අලුතෙන් එකක් දානකන්නො වලාමේ මෙච්චර කල් බලන් හිටියෙ ... අම්මප හොඳේ....
@chamaradasanayaka4670
@chamaradasanayaka4670 Жыл бұрын
ගින්දර වීඩියෝව ඈ.. අම්මප හොදේ 😂😂
@WesterncricketMelbourne
@WesterncricketMelbourne Жыл бұрын
Acting, Superb Script, Top class Location, very relaxing හැම දෙයක්ම හොදටම තියෙනවා, බැරිද තව පොඩ්ඩක්වත් Videos වැඩියෙන් හදන්න. උබලට සෑහෙන ගමනක් යන්න පුළුවන් කමක් තියෙනවා ( Best among the most ) Good luck Boys 👍
@psadhu2038
@psadhu2038 Жыл бұрын
මොකාද යකෝ..හැංගිලා ඉදලා සැරෙන් සැරේ හූ කියන්නෙ...😂😂
@ckmadushan274
@ckmadushan274 Жыл бұрын
ආදරෙයි හරප්පා... කවද දාවිද කියල බලන් ඉදියෙ.. ආයෙ ඔක්කොම වීඩියෝ මුල ඉදලත් බැලුව..🤭
@britanniait9456
@britanniait9456 Жыл бұрын
කොහෙද හ**** මෙච්චර කල් හැංගිලා හිටියේ?
@knowledgewithawa9461
@knowledgewithawa9461 Жыл бұрын
නියමයි හොඳ set එකක් 👍👍👍❤❤
@sajithsmp9781
@sajithsmp9781 Жыл бұрын
මරු ❤️❤️❤️❤️❤️❤️ sound පොඩ්ඩක් අවුල්. කමක්නැහැ රසවින්දා...
@hedeniya
@hedeniya Жыл бұрын
වලාමේ ඔයාකාර බොන්න හොඳනෑ..😁
@duminkumarasiri8216
@duminkumarasiri8216 Жыл бұрын
very well versed, excellent story. ආසාවේ බෑහෑ. මටත් ඕනේ මේවගේ ගමක, ජීවිතේ ගෙවන්න.
@surangadisanayaka2172
@surangadisanayaka2172 Жыл бұрын
තව සුපිරියක් ඉක්මනටම ඔනෙ ..... පනිවුඩෙ දෙනව ලෙසටම ජය වේවා.....!
@attidiyepugngnarathana
@attidiyepugngnarathana Жыл бұрын
මේ මිනිස්සු ටික පුදුම දක්ෂයෝ ටිකක්..ඇමෙරිකාවේ ඉඳලත් හරප්පා සිනමා කියලා වීඩියෝ එකක් ආපු ගමන්ම මොන වැඩේ තිබ්බත් ඒක බලන්න තරම් දැන් මේකට අපිත් addict වෙලා. ලංකාවට ආවම අනිවාර්යයෙන්ම මුණ ගැහෙන්න එනවා. මාරම චරිත ටිකක්. හදවතින්ම සුබ පැතුම්. විනීලා කැලේ..මේවත් එක්ක බලද්දී. Good ශාන්ත මාමා මාටින් මාමා and ෂොක් පුතා.🤣
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
ස්තුතියි හාමුදුරුවනේ ...
@shaanmendez9284
@shaanmendez9284 Жыл бұрын
සුපිරියක් හොදේ👍 අම්මපා කියන්නෙ, හරප්පා එකට ගහන්න තවත් එකක් මේ සක්වල ගලේ නැහැ නො🤣😭😂😅
@darshana4717
@darshana4717 Жыл бұрын
චොක් මල්ලි තමා ඇත්ත කියන්නේ❤❤❤ . සාන්ත අයියා අමුම බයියා චරිතය හොදටම කරනවා 😂😂😂
@MaxPainAlpha
@MaxPainAlpha Жыл бұрын
ඇක්ටින්නන් ඇක්ටින් සුපිරී 💚 සතියකට එකක්වත් ඕනේ 😒
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 4 ай бұрын
සියලුම දර්ශන හරිම තාත්වික යි. Kamara karu අති විශිෂ්ට පුද්ගලයෙක්. දෙබස් සහ නළු නිළියන් හරිම උසස්. ඔබ සැමට සුබ පැතුම්.
@lahirubuddhika4217
@lahirubuddhika4217 Жыл бұрын
ආයෙ ඉතින් දෙනවා ශක බුම් වෙන්න, සම්මාන දෙන්න ඕනෙ නලුවො මේ ❤
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
වලාමේ නිල්කැටයක් හම්බුනා වගේ නෝ බොලාගේ වීඩියෝ එකක් ආවම...😎
@kasunfernando5143
@kasunfernando5143 Жыл бұрын
හැමදාම video එකක් දානක්න් බලන් ඉන්නේ... සුපිරියක් තමයි ඉතින් ❤
@2nahsnsn
@2nahsnsn 4 ай бұрын
හරප්පා බලන ටොයියන්ට බයියන්ට මොනවා හිතෙනවා ඇතිද මේ දෙන ටොක් වලට ලෙව කගෙන හිටියත් සමහරක් බයියෝ ටොයියෝ වෙනස් වෙන්නේ නැහැ 😂😂😂😂
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
නාම්බුවත් අපූරුයි හොඳේ.. 😍 නිල් කැටයක් ලැබේවා 💙
@pathiranakumari5640
@pathiranakumari5640 Жыл бұрын
ඇමතිවරුත් මේව බලපියව් රෙදි ගලෝගනහරි
@udarasuranga3481
@udarasuranga3481 Жыл бұрын
ගල් කෑල්ලක් නැති උනාට නාම්බුව හොදට තියෙනවා,තව නාම්බුවක් ගරමු ඉක්මනට ❤❤❤❤
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 Жыл бұрын
රනිල් ට පු# දෙන උන් මෙහෙම ම තමයි..ලස්සන වැඩක්...🖤
@apidennalive
@apidennalive Жыл бұрын
බෙදනදේ ගන්නවා මොකද ඒවා අපේ අය්තිය. හැබැය් මාලිමාවට චන්දේ දෙන්වා ඒක අපේ යුතුකම ...
@champikagunawaradan2964
@champikagunawaradan2964 Жыл бұрын
අනේ අපිට ඔයාලගෙ විස්තර ටිකක් කියල වීඩියෝ එකක් දාන්නකෝ ඇත්තටම අපේ හිතේ මැවිච්ච චරිතද කියල බලන්න රංගනයනම් සුප්ප
@senarathdunuweera7244
@senarathdunuweera7244 Жыл бұрын
මේ තුන් දෙනා ඉන්න තැනක කැමරාවක් තියල වගේ,,රගපානව කියල හිතන්න බෑ ,සුපිරි 👍👍👍❤️
@janithruwanpathirana1453
@janithruwanpathirana1453 Жыл бұрын
🎉🎉😢🎉🎉😂😂😂🎉😮😊😊😅😊
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 6 ай бұрын
මරු බඩු කෑලිහතර මමනං පට්ට කැමතී මෙි හතර දෙනාගේ වී ඩියෝ බලන්න ..
@chamithbhasurabopege3830
@chamithbhasurabopege3830 Жыл бұрын
නිර්මාණාත්මක හැකියාව, තාත්වික රඟපෑම, ඉතාම ඉහලයි.. ජය වේවා..!
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
😮 6:55 ප්‍රවෘත්ති වලටත් කිව්ව ඉක්මනින් වීඩියෝ එකක් දාන්න කියලා….වලාමෙ 🌹නියමයි…නියමයි අදත් දෙබස් ටික මම නිකන් ඉන්න වෙලාවට පරන videos 3/4 පාර බලනවා එපා වෙන්නේ නැ
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
එහෙම හතර පස් පාර බලන්නෙපා වලාමෙ..යුටියුබ් එක ගෙවෙයි...
@mohomawsook5865
@mohomawsook5865 Жыл бұрын
දීලා හතර අතේ අනේ මේව දැකල හරි මිනිස්සුන්ට නුවන පහල වේවා 😊
@gihanmadusanka1462
@gihanmadusanka1462 Жыл бұрын
වීඩියෝ එකනම් ආතල්...audio quality එක තව හොද උනානම් මරු
@wimuxxx2451
@wimuxxx2451 Жыл бұрын
සුපිරියක් වෙයි වගේ 😂
@haresheranga
@haresheranga Жыл бұрын
ෂෝක් ලොකේෂන් එක ශාන්ත මාමෙ
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
ශාන්ත අයියා තමයි හොඳටම කරේ.........😀☝
@lakshandanushka6548
@lakshandanushka6548 Жыл бұрын
මට වදුරු කුනුහරප මතක් වෙනවා 😅😅😅
@prbodasampath3366
@prbodasampath3366 Жыл бұрын
සුපිරියි වලාමෙ😂😂
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
හොදම වැඩේ කියන්නේ ලොකුම බයියට රගපාන්නේ ජවිපේ ආසන සංවිදායක කෙනෙක්..
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
අඩේ කවුද ඒ.....අපිටත් දැනගන්න කියන්නකෝ...🤔
@slsujith3000
@slsujith3000 Жыл бұрын
හරප්පා සුපිරි 👍
@chandanapushpakumaradiasna808
@chandanapushpakumaradiasna808 Жыл бұрын
සුපිරි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ නියමයි
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
මෙහෙම හරි මිනිසුන්ට හිනාවක් ගේන එකනම් මාර යි❤❤❤
@oceanhub1998
@oceanhub1998 Жыл бұрын
බොලාගෙ විඩියෝ එකක් එනකල් මග බලාගෙන උන්නෙ, කවදහරි ලංකාවේ අන්ක 01 සුබපැතුම් 💪💪💪
@-bajawwa2429
@-bajawwa2429 Жыл бұрын
ආතල් නම් හරප්පා😅💖
@D.E.MO.N
@D.E.MO.N Жыл бұрын
ඔයාකාර අපිව හිනස්සන්න එපා වලාමෙ..අම්මපා හොදේ...😀😀😀
@nadeeshanmadushanka4016
@nadeeshanmadushanka4016 Жыл бұрын
කදිමයි 😂🔥🤗 කදිමයි බයියොන්ටයි ටොයියොන්ටයි වුන් හොරා කාලා කරපු විනාසේ තේරුම් කරනවා කියන්නෙ 🤭😬 ඒක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි 😂💐👌🔥 සුපිරිම වීඩියෝ එක එකම අවුල ගගේ සද්දේ නිසා හරියට ඇහෙන්නේ නෑ සමහර තැන් 👍
@wijeldanush3987
@wijeldanush3987 Жыл бұрын
ඔහෙලා සෙවනගල පැත්තෙය. ඇත්ත කියන්නකෝ.🤔
@85mdp
@85mdp Жыл бұрын
කාලෙකට පස්සේ😂. නියමයි ❤. මෙහෙම හරි ඔලු හෝදන එක වටිනවා👍👏
@sandun2136
@sandun2136 Жыл бұрын
2 millions ගහන්න ඕනේ chanel ❤.. නාපු සීන් එක මරු.... හැම තත්රයක්ම මරු ❤❤❤... ඉස්සරට sponsor හම්බුනාම quality බස්ස ගන්න එපා... අර විනිලා ට උනා වගේ...100k soon 🎉
@saliyakumarajayasundara9363
@saliyakumarajayasundara9363 Жыл бұрын
අපෙ ගමෙ සෙට් එකක් ඉන්නවා මෙක බලද්දි උන් සෙට් එක මැවිලා පෙනවා😂😂
@asianpearl7685
@asianpearl7685 Жыл бұрын
ගෑනුන්ගෙ ඇස් වල කටු අනිලා. අමෝ අමෝ. ❤
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 244 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
පරණ දෙයියා ‍ | PARANA  DEYYA
17:42
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 200 М.
බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya
8:52
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 154 М.
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19