පරණ දෙයියා ‍ | PARANA DEYYA

  Рет қаралды 200,147

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ
077693256

Пікірлер: 560
@dhamrejini
@dhamrejini 11 ай бұрын
Notification එක දැක්ක ගමන් ආපු අය කෝ..❤
@Anuanu-qn1or
@Anuanu-qn1or 11 ай бұрын
ඔය බස් එකත් අරන් පලයන් whotto මෙතන ඉඩ නෑ
@Anuanu-qn1or
@Anuanu-qn1or 11 ай бұрын
😁
@shalikadilhan3270
@shalikadilhan3270 11 ай бұрын
Dham rejinath ehenam meka balanawa neda😂
@dilshanjwimalasena3579
@dilshanjwimalasena3579 11 ай бұрын
Gobbaya
@rukmalt
@rukmalt 11 ай бұрын
එකෙන්ම ❤
@ChamindaBole
@ChamindaBole 11 ай бұрын
පරණ දෙයියා = දෙරණ පයියා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 10 ай бұрын
👍🤣🤣🤣😂
@Dagaralla
@Dagaralla 11 ай бұрын
එදා ඉදන්ම සුපිරි තමයි , හැබැයි දැන් නම් ප්‍රොඩක්ශන් කොලටියත් වැඩියී❤🎉
@malithshalitha7945
@malithshalitha7945 11 ай бұрын
එක ළඟ දෙක තුනක් දානවකෝ ශාන්ත ⁣දෙයියා වෙනදා වගේම නියමයි😂😂
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 11 ай бұрын
මේක තේරෙන්න පොඩ්ඩක් වෙලා ගියා. ඇත්තටම දැන් ටික ටික පරණ දෙයියෝ දතකට මැදගෙන ලෑස්ති වෙනවා...
@surangasmpath685
@surangasmpath685 11 ай бұрын
ජයවේවා හදවතේ කලාකරුවනේ❤️
@krishantharuhunage7522
@krishantharuhunage7522 11 ай бұрын
ඔබතුමන්ලා එක්තරා සංස්කෘතික රාමුවක් තුල නිර්මාණ කරපු කණ්ඩායමක් . මුල් නිර්මාණවලට දායකවුණ ඒ පිරිස හරිම සමබරයි ..... මොන හේතුව නිසා හෝ නොගැලපෙන හාල්පාරු චරිත නිර්මාණ සදහා යොදා නොගන්න 🙏🙏🙏🙏
@aselabandara1973
@aselabandara1973 11 ай бұрын
Kalin denna na ne Dan wadak na
@madusankaranathunga1179
@madusankaranathunga1179 9 ай бұрын
15 සුගතදාසෙ යනවැයි
@thusharamallawa5404
@thusharamallawa5404 11 ай бұрын
මාසෙකට සැරයක්වත් video එකක් දාපල්ලකෝ හත්වලාමේ ❤❤❤❤❤
@asankasameera9398
@asankasameera9398 11 ай бұрын
හදවතින් ආශාවෙන් බලන වීඩියෝ එකක් මේක ❤ හැබැයි වීඩියෝ දෙකක් අතර ගන්න කාලය වැඩියි. මාසෙට දෙකක්වත් දෙන්න බැර්ද
@dilshannanayakkara5693
@dilshannanayakkara5693 11 ай бұрын
මාර ටැලන්ට් එකක් තියෙන්නේ .ආදරෙයි ❤❤
@isuruweerasekara2735
@isuruweerasekara2735 11 ай бұрын
Title එක දැක්ක ගමන් - පද පෙරලුනා... මතක් වුනේ - දිලිත්,චතුර,සංඛ
@manolivera4813
@manolivera4813 11 ай бұрын
කැලේ පිපිලා කැළේම පරවෙලා යන්න තිබුණු මල්... 😄🤟❤❤. ඇත්තටම සුපිරි නළුවෝ ටිකක්, සුපිරි ස්ක්‍රිප්ට් එකක්... 😊🤣❤❤🤟.
@iamknoxpresley
@iamknoxpresley 11 ай бұрын
Sponsored by Ebony😂😂😂😂😂 නියමයි නියමයි සුපිරි👍🏼👍🏼👍🏼
@tharukapramod5031
@tharukapramod5031 11 ай бұрын
පරණ දෙයියා කණපිට ගැහුවම මේ ලඟදි පක්ෂයක් පටන්ගත්ත ඩයල් එකක් මතක් වෙනවා 😂
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 11 ай бұрын
හරප්පා කියන්නේ සම්මාන නොලත් නලුවෝ❤
@janakajayaneththi3167
@janakajayaneththi3167 11 ай бұрын
ඒකනම් අන්තිමයි. මේක නියමයි සුපිරි කියනවනම් ඉතින්, ආපහු පල්හොරෙක් ජනාධිපති කොරන එක පුදුමයක් නෙවෙයි.....
@aselabandara1973
@aselabandara1973 11 ай бұрын
Ow ban mekanam wadak na aththa kiyanne
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 10 ай бұрын
අයියෝ මේවා කොහොමද අහන්නේ 😵‍💫😵‍💫
@DarshanaJayakody-k3y
@DarshanaJayakody-k3y 11 ай бұрын
ප්‍රස්න අමතක කරල සතුටින් ඉන්නෙ මේව නිසා තමයි....❤❤❤
@nissankapush
@nissankapush 10 ай бұрын
ගුරාජයත් ඉන්නව🤣🤣 අයියෝ කොහොමද මේව බලන්නෙ
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 11 ай бұрын
ඉරාජයත් ඉවරායි කොහොමද අයියෝ මේවා බලන්නෙ 😂😂
@WesterncricketMelbourne
@WesterncricketMelbourne 11 ай бұрын
තව ටිකක් වැඩි වැඩියෙන් Videos දැම්මනම් තමා හොඳ, උබල කම්මැලි වෙලා වගේ බන්. රගපෑම සුපිරි Boys 👍
@chandanasampath9055
@chandanasampath9055 10 ай бұрын
2 ඉක්මනින් ඔන
@ChandrasiriHalahakoon-fg6bn
@ChandrasiriHalahakoon-fg6bn 11 ай бұрын
ඉස්සර කලා වගේ නිර්මාණ කරන්න.මෙක අසාර්ථකයි
@needfultruth3140
@needfultruth3140 11 ай бұрын
පරක්කු උනාට කමක් නෑ ... Quality එක බස්සගන්න නම් එපා. අම්මපා හොදේ. හොඳ දේවල් දුර්ලභයි. ❤
@gayanchamikara8615
@gayanchamikara8615 11 ай бұрын
ඔළුවේ දාලා ඉන්නේ ජොකෙක්නේ 😀
@roshaninvestonline
@roshaninvestonline 11 ай бұрын
අම්මෝ වීඩියෝ එකක් දාලා... දැකපු ගමන් ආවෙ...අම්මප හොදේ...😂
@ruwansalinda8023
@ruwansalinda8023 11 ай бұрын
සුපිරියක් තමයි ❤️🎉️🌠
@buddhimadushanka
@buddhimadushanka 11 ай бұрын
කලින් ඒව එක්ක බලද්දි ... එච්චර සෙට් නෑ
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 11 ай бұрын
මෙච්චරකල් කොහෙද යකෝ ගිහිල්ලා හිටියේ❤
@niroshgreshan304
@niroshgreshan304 11 ай бұрын
ඇත්තටම හරිම විනෝදාත්මකයි. ජයමවේවා
@dileepnuwan7592
@dileepnuwan7592 10 ай бұрын
ගැම්මක් හොදේ පට්ට සුපිරි ජයවේවා ❤❤❤❤
@thenuwara100
@thenuwara100 10 ай бұрын
මරු ඈෑෑ... දෙයියම්පා..!!
@madusankawijesuriya8219
@madusankawijesuriya8219 11 ай бұрын
කලින් ඒවල තිබුන නිර්මානාත්මක බව ගෑවිලාවත් නෑ. ආයෙ අර සාම්ප්‍රදායික මෝඩ චූන් ජෝක් වලට වැටිල. අනිවාර්යයෙන්ම මොකක් හරි අවුලක් වෙලා තියනව team එකේ
@dilshanproductions12
@dilshanproductions12 11 ай бұрын
owne parana 4 5 dena natuwa wadakna
@kanga-4789
@kanga-4789 11 ай бұрын
ජයවේවා හදවතේ කලාකරුවනේ❤
@sanasanka741
@sanasanka741 11 ай бұрын
සුපිරිම නළුවෝ...🎉
@dasunranga1394
@dasunranga1394 11 ай бұрын
ජය ජය සෙට් එකටම ❤️👍🔥
@iamknoxpresley
@iamknoxpresley 11 ай бұрын
අයියෝ කොහොමද මේව බලන්නෙ😂😂😂
@kavindadayarathna8514
@kavindadayarathna8514 11 ай бұрын
හිනා යන්නෙ නෑ නේ බන්
@aselabandara1973
@aselabandara1973 11 ай бұрын
Kalin ewa mara gathine dethun para baluw adanam wadak na
@kelumbandara7187
@kelumbandara7187 11 ай бұрын
අම්මට සිරි එකක් දාලා.😅 දැන් වෙලාවක් නෑ හවස බලන්නම්. ❤❤ නොටිෆිකේෂන් දකිද්දි හිනා යනවා අම්මපා හොදේ😊
@SampathRasika-e8s
@SampathRasika-e8s 11 ай бұрын
පරණ දෙයියා...දෙරණ ප......යා..
@nethmidahamsa2168
@nethmidahamsa2168 10 ай бұрын
ඇත්තටම අති දක්ශයෝ..❤
@dhanushkarajew4349
@dhanushkarajew4349 11 ай бұрын
නියමයි විඩියෝ එක එනකම් බලන් උන්නේ❤❤ පරන සෙට් එකත් ඔනි නැතිනම් අවුල් වගේ
@akila6421
@akila6421 10 ай бұрын
කලින් ඒවට වඩා වෙනස්.. මුල් ටික බලද්දි හිතුනා දැන් මුන්ගේ කොලිටිය බැහැල ද කියලා.. හැබැයි අවසානෙදි තමයි තේරුනේ.. සුපිරි ඈ.. ❤ අර බීපූ ඩෑල් එක සිරාවට කසිප්පු ගහල ද ඉන්නේ.. 😂
@madurajayashantha6217
@madurajayashantha6217 11 ай бұрын
තාත්වික රන්ගනය අතින් සුපිරිම වැඩ්ඩො ටික ඉන්න සුපිරිම channel එක මචං...අවන්කවම සුපිරි ...❤❤❤❤
@surangadisanayaka2172
@surangadisanayaka2172 11 ай бұрын
ගිහින් බලන්න තරන් මරු සෙට් එක ...
@mamakamthi7735
@mamakamthi7735 10 ай бұрын
2025 දීත් බලන උන් සෙට් එක කෝ😍💖 👇
@senapalliyaguru2137
@senapalliyaguru2137 11 ай бұрын
බොලා හනික එන්නෝනො හොඳේ
@SanjiwaKumara-t2x
@SanjiwaKumara-t2x 11 ай бұрын
මේ පාර එකකොලිටි නෑ
@channeltech1857
@channeltech1857 11 ай бұрын
මටත් නම් පේනව පරන දෙයියො දතකට මදිනව කියල good luck harappa carry on 😊😊😊😊❤❤❤❤❤❤😂😂😂😂
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 7 ай бұрын
පරණ දෙය්ය 😂 දෙරණ, පය්යට දිලිත් ජයවීරය්ස්ට නියම ගැහිල්ලක් මේ ❤
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 11 ай бұрын
පරන සෙට් එක කෝ
@methindupm
@methindupm 11 ай бұрын
පරණ දෙයියා ජනාදිපතිවරනෙට ඉල්ලනවලු... ඡන්දෙ හෙටයි කියලා පොහොට්ටුවට සහය දක්වනවා කියයි... රැවටෙන්න එපා 😂
@pulasthirawan8555
@pulasthirawan8555 11 ай бұрын
සුපිරි ❤❤❤❤
@dimuthup
@dimuthup 11 ай бұрын
ඒක ළඟ වීඩියෝ ටිකක් දාලා ගොන් මිනිස්සුන්ගේ මොලේ හෝදන
@LawShorts.Ak47
@LawShorts.Ak47 6 ай бұрын
පරණ දෙයියා ගේ දිපටි කලිත් ....😂😂😂 මේ පාරත් නයෙක් අරින්නයි ලෑස්තිය මව් බිම ජනතා පක්ෂෙන් ...😂
@rohanahanduwala5175
@rohanahanduwala5175 11 ай бұрын
අළුතින් එකතුවෙලා තියෙන අයත් සුපිරි.😂
@kasunmadushanka9867
@kasunmadushanka9867 11 ай бұрын
දානකන් ඉන්නෙ
@chathuravip4370
@chathuravip4370 11 ай бұрын
ගූ ඉරාජ් උමන්දාව හදපු හැටි 🤣🤣🤣 දරණෙ පයියා තමා හොදටම කරන්නෙ
@avasusil4542
@avasusil4542 11 ай бұрын
ඔක්කෝම දකිනකං මූකුත් ලියන්න බෑ දෙයියනේ.
@nilukank3564
@nilukank3564 6 ай бұрын
බාවනා. ජරන්න හොද තැනක්
@vidurasanka2566
@vidurasanka2566 10 ай бұрын
ubalata me adahas koin enawada manda bn❤❤
@Kalumpriyankara-e1s
@Kalumpriyankara-e1s 11 ай бұрын
ආදරේයි❤️
@indika9194
@indika9194 11 ай бұрын
හදිස්සිය වැඩි කමට unlike එබුනා බං, ඒ තරම් මේක බලන්න කලබලේ sorry
@maheeprime7608
@maheeprime7608 11 ай бұрын
සුපිරි පරි අම්මප හොදෙ ❤️😁
@saddhamangalasamarasinghe9026
@saddhamangalasamarasinghe9026 6 ай бұрын
අනර්ඝ යි.
@chandanapradeep1851
@chandanapradeep1851 11 ай бұрын
නුග ගහලඟ අලයක් තියෙනවා ශුවර්,කොහෙද පොට් එක......
@chamilamax
@chamilamax 10 ай бұрын
ඇන්ටිජන් වලින් හොරා කාපු පරනේ දෙයියා දැන් අලුත් මූනක් මවාගෙන මහ බයියා රකින්න ගේමට බැහැලා නේ 😂😂😂
@BandaraA.M.BandaraManike
@BandaraA.M.BandaraManike 8 ай бұрын
Niyamai බොහොමයක් isthuthi
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 4 ай бұрын
පට්ට 🎉🎉🎉
@chaturangayapa
@chaturangayapa 11 ай бұрын
අම්මෝ.....කාලේකින් ..❤ සුපිරියක්
@dilshanproductions12
@dilshanproductions12 11 ай бұрын
විනීලත් දැන් වීඩියෝ එකක් නෑ, වස්තිලත් නෑ සල්ලි හම්බ උනාම. මේකත් ගොඩ යන්න කලින්ම අල කරන්න එපා පිටින් ගෝතයො දාල. දකින ජාතියෙම ස්ක්‍රිප්ට් ආතල් නම් මේකෙන් එපා.ඒවට ඒ චැනල් තිබ්බම වැඩිත් එක්ක. ගමේ සෙට් එක හොදටම ඇති දෙය්‍යෝ ඕන් මන් නොකිව්වයි කියන්න එපා... 😒😒😒😒😑😤😤😤
@walkingLife.
@walkingLife. 11 ай бұрын
ළග ළග වීඩියෝ ටිකක් දාන්නකෝ මේ දවස් වල ක්‍රිකට් ගැන පලස්තීන ගැටුම දේශපා නයි ඇරිල්ල. මහින්දලා ගෙන් කැඩෙන ඡන්ද අහුලගන්න අලුතෙන් වෙන පක්ෂ වලින් ඉල්ලන්න එන අය ගැන වීඩියෝ ටිකක් ගහන්නකෝ. ලංකාවෙන් no 1 එන්න ඕන ඔයාලා
@ruchiradamindathilakawarda3314
@ruchiradamindathilakawarda3314 11 ай бұрын
ඹහොම ආතල් දෙන්නෙපා බන්,අර්ථය තේරුනා , ඒක ඉවරයක් කරන්න
@jayanthaub3345
@jayanthaub3345 6 ай бұрын
බලන්න ආසයි තවදෙන්න
@nelumsanjaya3646
@nelumsanjaya3646 11 ай бұрын
Very good one
@shehanchathuranga4034
@shehanchathuranga4034 11 ай бұрын
සුපිරියක් තමා ඉතින් ❣️❣️❣️❣️
@janakasamarasekara5151
@janakasamarasekara5151 11 ай бұрын
බලන්න කලින් දාන Comment එක. ආදරෙයි අහස තරම් කොම්ලෝ ❤
@chathurapathiranage720
@chathurapathiranage720 5 ай бұрын
Oscar වලින් ඔලුව පැලෙන්ඩ දෙන්ඩ ඕනේ මුන්ට😂😂😂😂
@rawanajeewandara421
@rawanajeewandara421 10 ай бұрын
තුන් වෙනි පාරටත් බැලුවා ,,,ඒක නියමයි,෴,
@sureshjayampathi
@sureshjayampathi 11 ай бұрын
සුපිරියක් හොදේ ❤❤ සමන්තබඩ්ඩ සුංං 😂😂
@tharindudhanushka2201
@tharindudhanushka2201 11 ай бұрын
දිලිත් සුනේ සුං
@KaveenPremawardana
@KaveenPremawardana 11 ай бұрын
පරන දෙයියෝ❤❤❤😂
@thusharamallawa5404
@thusharamallawa5404 11 ай бұрын
බලන්නෙත් නැතුව like එකක්‌ දැම්මේ ❤❤❤❤
@whsamarasinghe556
@whsamarasinghe556 11 ай бұрын
මරු ශාන්ත පුතේ...හබරුගලේද මෙ..😂
@sameerperera3053
@sameerperera3053 11 ай бұрын
සුපිරි ...අනිත් එක එනකම් බලන් ඉන්නවා අම්මපා...හොදේ..
@buddhinisandarenuvlogs
@buddhinisandarenuvlogs 9 ай бұрын
පරණ දෙයියට ඉන්න මාමාගෙ නම මොකක්ද? එයාට තමයි මම කැමතිම. දෙයියම්පා හොඳේ ❤
@jayanthapkumara4318
@jayanthapkumara4318 10 ай бұрын
ලස්සනයි. අලුත් විදියට හිතන කලාකරුවෝ පිරිසක්.
@chandanasampath9055
@chandanasampath9055 10 ай бұрын
සුපිරි 2 ඉක්මනින් ඔන
@kasunthushara2087
@kasunthushara2087 11 ай бұрын
පරන දෙයියා දෙරණ පයිya
@chamindasamarathunga2968
@chamindasamarathunga2968 11 ай бұрын
වැඩ නවත්තලා බැලුවේ 😂
@TharakaDilhara-c4w
@TharakaDilhara-c4w 10 ай бұрын
කළු ටි ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කෙනා මෙලෝ රහක් නම් නැහැ හොදේ 😂
@sureshmanjula7914
@sureshmanjula7914 11 ай бұрын
වඩු කුරැලු කුඩුව යකෝ එක😅😅😅😅
@klashwhy7064
@klashwhy7064 9 ай бұрын
පොඩ්ඩක් off track ගිහිල්ලා වගේ
@dhanushkagamage1464
@dhanushkagamage1464 11 ай бұрын
වෙනද වගේම සුපිරියක් තමයි ඉතින් හොදේ ❤❤🎉
@SMRDayananda-ol5qi
@SMRDayananda-ol5qi 11 ай бұрын
ගොඩක් කාලෙකින් නේද6සැරදේවා?
@mahesheranga1273
@mahesheranga1273 11 ай бұрын
දෙරණ #යියා
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 11 ай бұрын
දෙරණට ඇරියා කෙලත් දීලම 😂😂
@RealTrading-je9qf
@RealTrading-je9qf 11 ай бұрын
පරන දෙයියා අනිත් පැත්ත එහම හරවලා බලන්න එපා🤭
@kapilaananda9416
@kapilaananda9416 11 ай бұрын
නිදානයක් හාරනවා කියලා පොලීසියෙන් අල්ලය් ය්කූ.
@surangadisanayaka2172
@surangadisanayaka2172 10 ай бұрын
දැන්නම් කාලෙ හරි අනිත් එක දාන්න ආදරෙයි සෙට් එකටම
@chanakasanjaya6712
@chanakasanjaya6712 11 ай бұрын
"හැඳි ගෑවෙන්න ඕනිනම් හැඳි දාලා වෙඩි තියපන්" 😂
පරණ දෙයියා  02 - හාස්කම්  - Parana Deyya 02
16:34
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 131 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН
ජනාධිපති ජංගිය  ‍| Janadipathi JAngiya
15:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 123 М.
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 686 М.
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
මේ වෙලාවෙ කොල්ල තමයි  ‍| ME WELAWE KOLLA THAMAI
16:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 261 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН