No video

Hard Rubbish Australia|අවුරුද්දකට පාරක් ගෙදර පරණ බඩු එලියට දාලා අලුත් බඩු ගන්න ඔසී මිනිස්සු| Map pin

  Рет қаралды 520,276

Map Pin

Map Pin

2 жыл бұрын

Hard rubbish (bulky waste) are items that cannot fit in a regular bin and are usually quite large such as fridges, washing machines, couches, cupboards, wardrobes, televisions, furniture, computers, mattresses, and similar items.
large objects which can't fit in your kerbside bin. These are typically made up of durable products which are either broken, replaced or no longer desirable which have to be disposed of. Hard garbage doesn't include recyclable items, green waste or regular garbage in the house.
Bricks, concrete, stone, clay, fencing, sand or soil. Hazardous waste, including asbestos, paints and chemicals. Tyres, large car body parts or batteries of any type
For the purposes of this review these sources are defined as giving rise to four major categories of waste: municipal solid waste, industrial waste, agricultural waste and hazardous waste.
​Residents can drop off hard waste items directly at the Citywide Transfer Station and Resource Recovery Centre.
#MapPinCouple #SinhalaTravelVlogAustralia #SinhalaVlogs #MapPin
Hard Rubbish Australia
Map Pin
Fallow us on
KZbin
/ @mappintravel
FaceBook
/ mappintravel
instagram
/ map_pin_couple
map_pin_couple
Hard Rubbish Australia
Gears
GoProHiro8Black
GoProHiro9Black
GoProHiro10Black
Samsung Galaxy S20 Ultra
Music
NCS
Track: Elektronomia & RUD - Rollercoaster [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Elektronomia & RUD - R...
Free Download / Stream: ncs.io/Rollerc...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -Hard Rubbish Australia

Пікірлер: 1 800
@thisasnakumarawardhana9353
@thisasnakumarawardhana9353 2 жыл бұрын
Eeeya
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
😂😂 Amme Oya
@thish_9820
@thish_9820 2 жыл бұрын
ඊයා ගාන්නෙ කෝටිපතිද 5000න්ද පස්ස හෝදන්නේ😅😅😅
@imalkaupuli9721
@imalkaupuli9721 2 жыл бұрын
@@thish_9820 kiyala wedak ne rajapaksha pawuleda oya
@mickeyofc.1019
@mickeyofc.1019 2 жыл бұрын
මී හරකෙක් ඊයා ගාන්නෙ..කවදාවත් දියුනුවක් නොදකින එකෙක්😂
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
Eeeya katee miiya.. 🙊
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
මේ මිනිසුන්ගේ ජීවිතත් කොලිටියි වැඩත්කොලිටියි.පිනත් කොලිටියි.කුනුත් කොලිටියි.😃👍☝️♾🇱🇰🇱🇰🇱🇰🇱🇰😍😍😍
@chathuminagayanath5400
@chathuminagayanath5400 2 жыл бұрын
හදිස්සියකට කැඩුනු බේසමක්වත් හොයාගන්න බැරි ලංකාවෙ අපි😁😁😁😁😁❤❤
@madhaviyasodara3831
@madhaviyasodara3831 2 жыл бұрын
වටයක් ගැහුවනම් දෑවැද්දට බඩු හොයා ගන්න තිබ්බා ඩෝ 🤪🤗
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 2 жыл бұрын
😂😂
@sajanadimantha2964
@sajanadimantha2964 11 ай бұрын
😂😂
@achiniishara2981
@achiniishara2981 10 ай бұрын
😂💔
@ranilam8778
@ranilam8778 10 ай бұрын
😂😂 යකෝ මු..😂
@nilushasandamali46
@nilushasandamali46 2 жыл бұрын
හැමදේම ලැබෙන්නෙ සසරෙ කරපු පින පව නිසා ... ..ලස්සනයි වීඩියෝඑක ... මම අදයි අහම්බෙන් ඔයලගෙ වීඩියෝ දැක්කෙ ...කීදෙනෙක් කන්න නැතිවත් ඉන්නවද 😥 ..ඉතින් මේ අයට තියෙන හින්දනේ ඒ අය අලුත් ඒව ගන්න මේවා අයින් කරන්නෙ ... පරන වෙන්න දෙන්නෙත් නැතිව වෙන කෙනෙක්ට ගන්න මෙහෙම තියෙන එකත් ලොකු පිනක් 💗
@champz6917
@champz6917 2 жыл бұрын
දියුනු රටක ඕවා සාමාන්‍යයි.. ඔහොම ගත්ත tv එකක් දැනටත් අපේ ගෙදර වැඩ හොදට 😋.
@denuwansidurangawickramasi5478
@denuwansidurangawickramasi5478 2 жыл бұрын
ලන්කාවේ නම් පරම්පරාවටම එකයි.
@minindusakya7497
@minindusakya7497 2 жыл бұрын
@@denuwansidurangawickramasi5478 ඔව් යකෝ අපේ ආච්චි සීයයි පාවිචි කරපු ගෙඩි ටීවි එක අපි ලගක් වෙනකල් පාවිච්චි කරා බොසා උබට ඕන්නම් කියපන් බොසා මම ඒක හදල උබට දෙන්නම් 😂😂
@denuwansidurangawickramasi5478
@denuwansidurangawickramasi5478 2 жыл бұрын
@@mptech4352 ලන්කාවේ තමයි බන්. නැත්ම මන් ඔය comment එක දාන්නේ නෑ.
@denuwansidurangawickramasi5478
@denuwansidurangawickramasi5478 2 жыл бұрын
@@minindusakya7497 තෑන්ක් මචන්. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. 😎
@minindusakya7497
@minindusakya7497 2 жыл бұрын
@@denuwansidurangawickramasi5478 ලොකුකමකට කියනව නෙවේ බන් මටනම් සිරා ලන්කාව අව්ලක් නැ මන් ආසයි බන් මැරෙනකල් මෙහෙ ඉන්න 😂 ලොකුවට සල්ලි නෑ මායි වයිෆුයි දෙන්නටම ජොබ් එකක් තියෙන නිසා දැනටනම් අව්ලක් නැතුව ඉන්නව ☺️
@prazaakv282
@prazaakv282 2 жыл бұрын
මේව බලලා තේරුම් ගත්තෙ එක දෙයයි, දේශපාලු කාලකන්නි අපේ රට ඇදල දාල තියන තැන
@dilhaniashokamala272
@dilhaniashokamala272 2 жыл бұрын
Aniwa needa dukai needa Mona karannada un thamai kanne Ape rata
@outofthebox7610
@outofthebox7610 2 жыл бұрын
So we have to change this...we can change this.. finally we must change this f##@ing system
@pasindumadushan9700
@pasindumadushan9700 2 жыл бұрын
@@outofthebox7610 yes bro this time coming very soon
@heshansampath1905
@heshansampath1905 2 жыл бұрын
Aniwa MC ube kathawa aththa
@kushehan
@kushehan 2 жыл бұрын
True
@manjulaariyarathna8469
@manjulaariyarathna8469 2 жыл бұрын
මේ තමා දිවිය ලෝක අපි ඉන්නේ අපායක ද කියලා හිතෙනවා .මගේ රටට අගෞරව කරනවා නෙවෙයි අපිට මීට වැඩිය හොඳ තැනක ඉන්න තිබ්බා .අර පාර්ලිමේන්තුව කියන අපායෙ 225 දෙනා වැනි වධකයො නැත්නම් .හරිම දුකක් හිතට දැනෙන්නේ ඔයගොල්ලොන්ට ගොඩක් පින් මේ වගේ දේවල් අපිට පෙන්නනවට ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ දරුවන්ටත් ඔය පින් පිංබිමේ ඉඳ වාසනාව ශක්තිය ධෛර්යය හැමදාම ලැබේවා..
@chamindaabesingha5989
@chamindaabesingha5989 2 жыл бұрын
කොයි තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක්ද ❤️❤️❤️තමන් ඉවතට දමන දේ තවත් කෙනෙක්ට උවමනාවක් තියේනම් අරන් යන්න සුරක්ෂිතව පාර්සල් කරලා.ඒ රටේ සුන්දරත්වය පුලුවන් විදිහට අපිට බලන්න අරන් ආව ඔබ දෙපලට බුදු සරණයි.....!
@ryt9046
@ryt9046 2 жыл бұрын
Ow broo
@hasithahasithahasithahasit6603
@hasithahasithahasithahasit6603 2 жыл бұрын
Ane puluwan nam mata badu tikak ewannko miss
@santharok4978
@santharok4978 2 жыл бұрын
Same like a srilankan people
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
ලංකාවේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන පට්ට දුකක් දැනුනා, විසි කරන දෙයක්වත් මුන් මෙහෙට ගෙන්න දෙන්නේ නෑ, දුප්පත් එකෙක්ට බඩුවක් ගන්න බැරි වෙන්නම බදු ගහනවා, උන්ගේ පංතිය විතරක් සැප විදිනවා, දුප්පත් එවුන් උන්ව බලයට ගෙනල්ලා, හුල්ලලා මැරිලා යනවා.
@binurayohan1358
@binurayohan1358 2 жыл бұрын
කුනුටිකක් එවන්න බැරිද 😂 විඩියෝ එක සුපිරී ආදරෙයි ❤️‍🔥
@chethiyawikkramaratne8059
@chethiyawikkramaratne8059 2 жыл бұрын
වැඩ කරන අපේ විරුවා මවු බිමට හෙමින් කෙලියා තව කෙලින එකෙක් වේනම් ඒ බැසිල් තමා මිනිහා.😅🤣✌️
@LankaNewsLine1
@LankaNewsLine1 2 жыл бұрын
😜😜😜
@sithupanchali3831
@sithupanchali3831 2 жыл бұрын
තාලෙට කියෞනා හැබැයි 😹
@rohanakumara7732
@rohanakumara7732 2 жыл бұрын
අම්මෝ....හ්..ඒක😅😅😅😅😅😅
@FathimaFarwin.
@FathimaFarwin. 2 жыл бұрын
Oya thama hodhatama kiwwe😁
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
Mammooo 🤣🤣🤣
@amdatv8697
@amdatv8697 2 жыл бұрын
අපි ඉන්න තැන කොතනද කියල හිතුනාහම පට්ටම වේදනයි 😥
@cylontodaytrending9386
@cylontodaytrending9386 2 жыл бұрын
Sirawatama bn. Palakayan apiwa kakula yata pagagena untika sura sapa widhinawa. Apita un jathiwadaya powala untika surasapa widhinawa
@user-sb3be9pb8w
@user-sb3be9pb8w 2 жыл бұрын
අපේ රටට නම් මේ කාලකන්නි දේශපාලුවො නිසා ඔහොම කාලයක් හීනෙකින් වත් බලාපොරොත්තු වෙන්න බැහැ
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 2 жыл бұрын
ඇත්‍තමයි..... හදවතට කියාගන්න බැරි කලකිරීමක් වගේ දෙයක් දැනෙනවා........
@sluniverse983
@sluniverse983 2 жыл бұрын
ඇම්ඩා 😂😂😂😂 සැර් අපිව ගොඩ දයි බන් 😂😂😂
@PouliVik
@PouliVik 2 жыл бұрын
වේදනයි නම් අඬපන් 🤣
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
මේව දක්කිද්දින් පාර්ලිමේන්තුවම ගිනි තියන්න හිතෙනෝ 🙁😢අපේ රට කොච්චර ලස්සන උනත් දියුනුවක් නෑ එකමතැන 🙄ලෝකෙම හයිස්පීඩ් ලන්කාව ගාට ගාට 🙄
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
ලස්සන කන්නද
@dinujayalath3774
@dinujayalath3774 10 ай бұрын
ඇත්තටම දුකයි අපි ගෙවන මේ ජිවිතේ ගැන..ඔයාලා ඔහොම සතුටින් ඉන්න එක අපිට ගොඩක් සතුටුයි බුදුසරණයි ❤
@chathurika1815
@chathurika1815 2 жыл бұрын
ලංකාවේ නම් ප්ලාස්ටික් කෝප්පයක් වත් කැඩෙන්නේ නැතිව විසික් කරන්නේ නෑ.ඒ තරමට ලංකාව දියුණු රටක්
@shavihangi1604
@shavihangi1604 2 жыл бұрын
Ammo 😂😂😂
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 2 жыл бұрын
ඒකෙත් මල් පැලයක් හරි හිටෝනවා🤣
@whatsup.8684
@whatsup.8684 2 жыл бұрын
Maru hebei.😂😂😂
@ParadiseV360
@ParadiseV360 2 жыл бұрын
😂🤣 ඕන්න ලංකාගම
@jakeperalta1799
@jakeperalta1799 2 жыл бұрын
Fuck srilanka
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 2 жыл бұрын
ඕහේ විසිකරලා දාල තියෙන ඒවා ලංකාවට ගෙන්නලා ගිනි ගනන් වලට විකුනනවා අපේ අයියලා,🤣🤣🤣🤣 මෙවන් අසිරිමත් ජාතිය ලොවෙන් උදාරයි,🤣🤣🤣🤣🤣
@rapu....3362
@rapu....3362 2 жыл бұрын
🤣🤣🤣🤣
@nanakuw9851
@nanakuw9851 2 жыл бұрын
බලන්න හරිම ආසහිතෙනව ආදරෙයි ලංකාවේ ඔයාලට 💓💓💓🌻
@milindaedirisinghe1559
@milindaedirisinghe1559 2 жыл бұрын
අහිංසක දරුවන් වේනුවේන් යම්කිසි දෙයක් කරන්න.ලංකාවේ.
@mohamadfazmin3957
@mohamadfazmin3957 2 жыл бұрын
ළංකාවේ තිබ්බේ නම් 1hours වලින් කෑලිත් නෑ .හැමදාම video බලනවා ❤️👍
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
මෙහෙත් ඔය බඩු අරගෙන යනවා
@mohamadfazmin3957
@mohamadfazmin3957 2 жыл бұрын
Map pin පට්ට ආදරෙයි අයියා අක්කී ❤️
@rohinideepika6419
@rohinideepika6419 2 жыл бұрын
dakkama loba hitenawa pelak gewalwala lankawe hroyata idaganna putuwakwat na
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 2 жыл бұрын
අෆ්ෆාා එහෙනම් දෙතුන් දෙනෙක් මරාගෙන.
@tikkatv_kasun_kavishancom
@tikkatv_kasun_kavishancom 2 жыл бұрын
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 පින් ඔයාලා හැමෝටම තේරුවන් සරණයි 🙏❤️
@MrApple_3
@MrApple_3 2 жыл бұрын
කුනු පොඩ්ඩක් වත් නෑ ඒ රටෙ ලස්සන.😍😘
@huaweip3004
@huaweip3004 11 ай бұрын
හරියටම කතිරේ ගහපු මිනිස්සු ඉන්න රටක්💜
@mgaming4196
@mgaming4196 2 жыл бұрын
මං මේක බලල හිතා ගත්තෙ එකම එක දෙයයි. කවදම හරි ලංකාවෙන් චුත වෙන්න ඕන ආයෙ නොඑන්නම. වෙන රටක පදිංචි වෙන්නම යන්න.කොච්චර කරත් අපෙ රටවල් හැමදාම මෙහෙම තමයි.
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
ඒක ඇත්ත මටත් ඒකමය් හිතුනෙ
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
ගියොත් අපිවත් ගන්නකො
@sithuminikodikara6697
@sithuminikodikara6697 2 жыл бұрын
Ehema hitanna epa mata hitena hatiyata brother chals lankawa godagani
@mgaming4196
@mgaming4196 2 жыл бұрын
@@anuradhalakmini6448 ගියොත් කතා කරන්නම්කො
@mgaming4196
@mgaming4196 2 жыл бұрын
@@sithuminikodikara6697 😂😂
@tharindhudhananjaya4102
@tharindhudhananjaya4102 2 жыл бұрын
ගෙයක් විතරයි ගන්න ඕනෙ.. පාර දිගේ ගියාම ගෙදරට බඩු ටික ගතහැකි..
@chinnaiyavlog9826
@chinnaiyavlog9826 11 ай бұрын
මාත් මේ කල්පනා කරේ ඒක..
@gaminibandara3022
@gaminibandara3022 Жыл бұрын
අනේ අපේ ගෙදර බඩු නම අවුරුදු 40 විතර පරනයි. ඕස්ට්‍රේලියාවේ විසිකර තියෙන බඩු මුට්ටු දකින විට අපේ ගෙදරත් විසිකරන්න වෙනවා. දේශපාලුවන් විසින් විනාශ කරපු අදටත් එම විනාශයෙ ගිනි දැල් වලින් පිළිස්සෙන රටටත් අසරණ මිනිසුන්ටත් කවර සරනක්ද ඔබ දෙදෙනාටම සදා ජය සැපත ප්‍රාර්ථනා කරමී❤
@nuwanjayathissa9814
@nuwanjayathissa9814 2 жыл бұрын
ඔයාලාගේ program එක බැලුවා ලස්සනයි..වැදගත් ඔසී වල ජීවත් වෙන අයට..මං දැක්කා wheelchair වගේ ඩිසබල් අයට යූස් කරන්න පුලුවන් දේවල් තියනවා ඔයාලට පුලුවන්නම් ඒවාගේ දේවල් එකතු කරලා ලංකාවේ ඉන්න අයට පරිත්‍යාග කරන්න ඒක ලොකු පිනක්.. Crutchers දෙකක්වත් ගන්න බැරි අසරණ ආබාධිත අය ගොඩාක් ඉන්නවා අපේ රටේ ඈත ගම් වල අහිංසක මිනිස්සු..කරන්න පුලුවන්නම් නියම වැඩක්..ස්තූතියි
@gihanmadawa8612
@gihanmadawa8612 2 жыл бұрын
මමත් ඉන්නේ වෙන රටක එත් ලංකාවේ ඉන්න අයම ලංකාව බාල්දු කරලා කතා කරනවා දැක්කම හරිම දුකක් දැනේනේ. ලංකාවේ ඉන්න අයත් ඔය විදියට ඔහොම කල්චර් එකක් හදාගන්න, තමන්ගේ ගෙදර පාවිච්චි කරන්නේ නැති දේවල් ගේට්ටුව අයිනෙන් තියන්න අරගෙන යන්න කියලා. කාගෙන්වත් තහනමක් නැනේ ඒකට.
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
ලංකාවෙ අය හැමදේම තේරුම් ගන්න හරහා ට. දෙයක් දැකලා ඒක හදාගන්න හදනවා නෙමෙයි . තමන්ව තමන්ම පහත් කරගන්නවා.
@Srisky
@Srisky 2 жыл бұрын
මේක නම් සිරා කතාව අපේ එවුන්ට කුණු ගොඩ හොදයි ලංකාවට වඩා ... රට යනවා කියන එවුන් ගිහිල්ලම බලපල්ලා
@gihanmadawa8612
@gihanmadawa8612 2 жыл бұрын
@@Srisky අනිවාර්යයෙන්ම, කවුරුවත් වෙන රටවල් වල ඉන්න මිනිස්සු හමේ පාටට, කතාකරන ඇක්සන්ට් එකට කරන වෙනස්කම් ජොබ් වල ප්‍රොමෝෂන් ඉන්ක්රිමන්ට් දෙන්නේ නැති දේවල් ගැන කතාකරන්නේ නැනේ. ඒක නිසා ලංකාවේ කට්ටිය ලංකාවට බැන බැන ඉන්නවා....
@ITsMI1107
@ITsMI1107 2 жыл бұрын
Ehnm ai oya wena rataka inne lankawata wela hitiya nm harine
@Teehi_Reha
@Teehi_Reha 11 ай бұрын
​@@MapPinTravel ඒකනන් ඇත්ත තමන්වම පහත් කරගන්නවා කොහොමද රටක් විදිහට මේ මිනිස්සු එක්ක ඉස්සරහට යන්නෙ🥺225ට වැරදි කිය කිය ඉන්නවා මිසක් ගොඩයන්න උත්සහයක් නෑ🥺
@sandeepani8940
@sandeepani8940 2 жыл бұрын
ඒක පට්ට වීඩියෝ එකක් අයියා ,අක්කි😍😍😍😍
@kasunruchira2040
@kasunruchira2040 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවට නිදහස ලැබුනේ අපට කලින් අවුරුද්දකට හරි අපට පස්සේ අවුරුද්දකට හරි..අද ඕස්ට්‍රේලියාව ඉන්නේ කොහෙද ශ්‍රී ලංකාව ඉන්නේ කොහෙද..😥😥
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 2 жыл бұрын
ලන්කාව විනාස කලේ කාලකන්නි දේශපාලුවෝ
@kasunruchira2040
@kasunruchira2040 2 жыл бұрын
@@sanjeewaweerapura6457 කතාව ඇත්ත..දේශපාලුවන්ගේ කකුල් ලෙවකන උන් ඉන්න කන් තවමත් මේ රට නම් හදන්න බෑ
@ssachlescrutolf
@ssachlescrutolf 2 жыл бұрын
Australia වලට පූර්ණ වශයෙන් නිදහස හම්බුනේ නෑ අදටත් Australia මහා බ්‍රිතාන්‍යයේ අර්ධ වශයෙන් යටත් විජිතයක්.
@danielvanouten6507
@danielvanouten6507 2 жыл бұрын
Wrong. Australia became federated in 1901 but the queen of England is still the head of state.
@baniya1589
@baniya1589 2 жыл бұрын
ඒ අතින් අපේ රට තියන තැන ඇත්තටම මාර දුකයි😔.නැති බැරි අය කොච්චර ඉන්නවද. එකතු කරලා බෙදන්න තිබුනා නම් 🇱🇰😔
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 2 жыл бұрын
Matath hithuna, metres tika
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Ekatat baddk gahai bn
@user-po9tm2dv2e
@user-po9tm2dv2e 2 жыл бұрын
Ane ow
@baniya1589
@baniya1589 2 жыл бұрын
@@chathumalidarmappriya4234 😓😓🇱🇰
@baniya1589
@baniya1589 2 жыл бұрын
@@anjanakavishka6749ow neda bn
@kalpaayesha5735
@kalpaayesha5735 2 жыл бұрын
අනේ අක්කේ කුනු ටිකක් එවන්නකෝ 🙂🙂🙂🙂එච්චර දුප්පත්කම 😀😀😀😀😀😀😀😀😀
@susanthameedeniya8585
@susanthameedeniya8585 2 жыл бұрын
අවුරුදු 70 රට කාපු දේශපාලුවන්ට හෙන වැදියන්
@d-7498h
@d-7498h 2 жыл бұрын
ඇත්ත
@sageofabyss499
@sageofabyss499 2 жыл бұрын
උන්ටටම කතිරෙ ගහන උන්ට වදින්න ඕනෙ මොනාද එතකොට 🙄
@tharinduchandana8834
@tharinduchandana8834 2 жыл бұрын
රටවල් වල ආර්ථික මට්ටම් ෆයිනෑන්ශල් ෆ්‍ර්‍රීඩම් එක දැක්කම අපේ රට ගැන පට්ට දුකයි💔
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
ලංකාව ගැන අපි ගැන ගොඩාක් දුකයි.අපිට ඉතින් තාම කැඩිච්ච පුටුවට බේසම් තමා🤣🤣
@user-hf1bm9mf9v
@user-hf1bm9mf9v 2 жыл бұрын
😂✌
@A_vidu
@A_vidu 2 жыл бұрын
අම්මො අම්මො
@ajithmunasingha3844
@ajithmunasingha3844 2 жыл бұрын
😀😀😀😀😀😀😀🤩🤩🤩🤩🤩🤩🤩🤩
@user-mx5jr8wq6o
@user-mx5jr8wq6o 2 жыл бұрын
Ammo eka
@gotayimbara1185
@gotayimbara1185 2 жыл бұрын
😂😂
@jayanthihulangamuwa8553
@jayanthihulangamuwa8553 2 жыл бұрын
ඊශ්‍රායල් වලත් ඔය වගේම දාල තියෙනවා මමනම් ගේනවා අලුත්ම ඇදුම් තියෙනවා සපත්තු එයාල පාවිච්චි කරලවත් නැති ඒවා තමා පාරට දාන්නෙ ඒවා දකිද්දී ලංකාවේ අපේ අය ගැන හරිම දුක හිතෙනවා 😥
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 2 жыл бұрын
ඇත්තටම.. ඒක හොඳයි කවුරු හරි ගන්නවානේ. ඒත් අපේ ලංකාවේ කීදේනේක් ඉන්නවද පුටුවක්වත් නැතුව ... සෙල්ලම් බඩු දරුවන්ට කොච්චර වටිනවද... ඔයාලාට බොහෝම ස්තුතියි 🙏 බුදු සරණයි !
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
අනේ
@ireshakalpani4787
@ireshakalpani4787 2 жыл бұрын
Berida ewgen tikak mtath ewnna
@jayanthihulangamuwa8553
@jayanthihulangamuwa8553 2 жыл бұрын
@@user-mk4pl8ze8q ඔව් සල්ලි ඔක්කොම දීල තමා ගියේ ඔයාලත් කොහොම හරි එන්න බලන්න
@jayanthihulangamuwa8553
@jayanthihulangamuwa8553 2 жыл бұрын
@@ireshakalpani4787 එවන්න පුලුවන්නම් හැමෝටම එවනවා මම
@maleeshasadaruwan4530
@maleeshasadaruwan4530 2 жыл бұрын
කැඩිච්ච ප්ලාස්ටික් පුටවලට දෙනවා අලුත් බේසමේ පරන යකඩ කැලි තහඩු කැලි ඔක්කොම එකතු කරලා අපි ගන්නවා e thamay lankawa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁
@komaria5021
@komaria5021 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hhasannirmak9156
@hhasannirmak9156 2 жыл бұрын
😅☺😅😅😅😅😅
@SKavishan
@SKavishan 2 жыл бұрын
😂😂😂 ammo
@shamindahettiarachchi240
@shamindahettiarachchi240 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@debbarney68
@debbarney68 5 ай бұрын
Bin chickens 😂
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 2 жыл бұрын
ෂා නියමයි ලංකාව ඇත ඇරලා එන්න හිතෙනවා පිට රටක පදිංචියට. ලංකාව ගොඩ යන පාටක් නම් නැහැ අපිවම මරාගෙන කාලා පාලකයෝ හැදෙනවා.😪😪😪
@thilinajayathunga8574
@thilinajayathunga8574 2 жыл бұрын
බව්තික සම්පත් වලට අසාවෙන් සබාවික සම්පත් අත හරින්න බැරි නිසා ලංකාවේ ම ඉන්න තීරණය කලා 👍
@maheshbentotaa1981
@maheshbentotaa1981 2 жыл бұрын
Lankawema walaliyan desapaluwoth akkama.
@thilinajayathunga8574
@thilinajayathunga8574 2 жыл бұрын
@@maheshbentotaa1981 😄😄😄🤔
@maheshbentotaa1981
@maheshbentotaa1981 2 жыл бұрын
@rashi rashi aniwa.
@user-vk8kb5ke6i
@user-vk8kb5ke6i 2 жыл бұрын
ලංකාවට වඩා ස්වාභාවික සම්පත් තියෙන රටවල් ඕනේ තරම් . පොඩ්ඩක් ලෝකේ ඇවිදිද්දි තේරෙනවා ලංකාවෙ ඇති ලබ්බක් නෑ කියල . ඕකටම වෙලා ඉද්දි අපිත් හිතන් හිටියෙ ලංකාව තමා ලස්සන, ලෝකෙන් උතුම් රට කියල ...🤣🤣🤣🤣
@Wish472
@Wish472 10 ай бұрын
😂😂😂😂😂 බයියෙක්ද කොහෙද
@silva8214
@silva8214 2 жыл бұрын
Tv කීපයක් දාලා තිබ්බේ අපේ ගෙදර ...මෙහේ ඔය දේවල් සාමාන්‍යයි..👍😊❤️
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
😮🤔🤔🤔🤔
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
😂
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
😂😂
@roy-xn8wk
@roy-xn8wk 2 жыл бұрын
Ekak depam wadi nam 😂
@silva8214
@silva8214 2 жыл бұрын
@@roy-xn8wk දෙන්න පුලුවන් මල්ලි මෙහේ හිටියනම් 😊👋
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
මං හිතන්නෙ අපේ රටේ පෝසත්කම පෙන්නන්නෙ ඇතුලෙ තියෙන බඩු වලින්නෙ ඒ රටවල පෙන්නන්නෙ කුණු වලින් වෙන්ඩ ඇති😅වෙනසක තරම තමා
@REXIroller
@REXIroller Жыл бұрын
ඔයාලා ඉන්න විදිය දැක්කම හරි ම සතුටුයි හැමදාමත් හොදින් ඉන්න බුදු සරණයි දෙව් පිහටයි 💓🙏
@nickykolla183
@nickykolla183 Жыл бұрын
හැබැයි එක දෙයක්. ඔයාලාගෙ කුණු දාන්න කලින් වටයක් ගිහින් හොද බඩු තෝරගෙන ගේනවා. ඊට පස්සෙ ඔයාලගෙ බඩු එලියට දානවා. එතකොට ගෙදර බඩු හැමදාම අලුත්. හැබැයි හොද වීඩියෝ එකක්. ස්තූතියි
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
තැන තැන විසිකරනවට වඩා මේ වැඩේ කොච්චර හොඳද.. Well done guys..!
@nipunabesinghe1596
@nipunabesinghe1596 2 жыл бұрын
Hi hi ❤️
@buddilakshitha9328
@buddilakshitha9328 2 жыл бұрын
අප්ප අක්කලත් ඉන්නව නේ..ඔයාල ජපානෙ එකක් ක්රන්න
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
ජපානෙත් මේ වගේ වීඩීයෝ එකක් දාන්ඩ 🙂
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
අහ් මෙයල.. 🙊😁
@user-hs9bg5zg1l
@user-hs9bg5zg1l 10 ай бұрын
Hi 😊
@kumarackchandana
@kumarackchandana 10 ай бұрын
අපේ ගෙදරට ඕන කරන හැමදේම ඒ කුනුගොඩවල්වල තිබුනා
@chandrikahettiarachchi3374
@chandrikahettiarachchi3374 2 жыл бұрын
මමනම් එකම දෙයයි දැක්කේ බුදු පිළිම වහන්සේ විතරමයි ❤️
@RaZoR_12
@RaZoR_12 2 жыл бұрын
අනිත් ඒව දැක්කෙ නැද්ද😂
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 2 жыл бұрын
ඕක විතරක් බලලා හරි යන්නෙ නෑ. ඔය කාලකණ්ණි රටින් පිට වෙන්න විදියක් බලන්න
@chamosmind9830
@chamosmind9830 2 жыл бұрын
එතකොට වීඩියෝ එකේ අනිත් ටික බැලුවේ ඇස් පියාගෙනද🤔🤔
@ITsMI1107
@ITsMI1107 2 жыл бұрын
Owu eka vitrai tibbe wena mukut ne.
@yummyceylon2601
@yummyceylon2601 2 жыл бұрын
තන්හාවෙන්, කුහකකමින් ජීවත් වෙන ලංකාවෙ මිනිස්සුන්ට මේවා මැජික් ඉතින්. දියුණු රටවල බඩුමුට්ටු සාමාන්‍ය දේවල්. ඒවා අලුත් පිටම නැති බැරි අයට දෙනවත් එක්ක. අපේ උන් ලෝබකමින් තියෙන දේත් පොදි බැඳන් ඉන්නෙ. විශේෂයෙන් නිවන් දකින්න ඉන්න වයසක උදවිය. මේවා දැක්කා නම් හොඳ කනේ පාරක් ඒක.
@beautyconner8776
@beautyconner8776 2 жыл бұрын
හැබැයි තණ්හාවක් නම් නෑ ඒ අයට...ලංකාවේ වගේ නම් ඔවා ගොඩ ගහගෙන පෙරෙතකමේ ඉන්නවා...😂😂😂😂
@ruvan73
@ruvan73 2 жыл бұрын
ඕස්ට්‍රේලියා ගියානම් වෙන මොකුත් job හොයන්න ඕන නෑ,විසිකරපු බඩු එකතු කරානම් මාසෙට container 3-4 පටවන්න පුළුවන් ලංකාවට,,,,,,,,,,,,😀😀😂🤗
@myfavorites9294
@myfavorites9294 2 жыл бұрын
ඔව් ඉතිං අනුන්ගේ කුණු ලංකාවට ගේන්න තමයි හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ට ඔයවගෙ දේවල් කුනු නම් වෙන්නෙ නෑ.එතන කොයිතරන් වටින බඩු තිබ්බද.ලංකාවෙ සමහර මිනිස්සුන්ට ගන්න තියා හිතන්නවත් බැරි තත්වයෙ බඩුත් එතන තිබ්බා.ඉතින් කොහොමද කුනු ගේනවා කියන්නෙ.ඒ රටවල් වල මිනිස්සුන්ට ඒවා අවශ්‍ය නැති නිසායි අයින් කරන්නේ..මුදල් වලින් හිගයක් නැති නිසා.නමුත් අපේ රටේ එදාවේල හොයාගන්නත් පුදුම කට්ටක් කන මිනිස්සුන්ට ඔය වගෙ දේවල් කුනු නම් නෙවේ...සල්ලි කරයින්ට කුනු උනාට අහිංසක ආසාවල් පිරුනු මිනිස්සුන්ට ඕවා ගෙදර දොරේ ඇති අවශ්‍යතා සපුරාගැනීමක් තමයී...
@chanakaasintha6927
@chanakaasintha6927 2 жыл бұрын
Ekath hari yanne ne ape kalakanni ewatath tax gahanawa
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
@Ryan Silva ඔව් ඒක ඉතින් දුර්වල මානසිකත්වය ...
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
@Ryan Silva අනික ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට විසිකරලා ආයෙ ආයෙ ගන්න සල්ලි නෑනෙ.ඒනිසා ඒවා පරිස්සමින් පාවිච්චි කරනවා.අපේ රටේ දැව් නිශ්පාදන දීර්ගකාලයක් පාවිච්චි කරන්න පුලුවන්.පරම්පරා කිපයක් උනත්.අපේ රටේ එවැනි නිශ්පාදන පිට රැටියන් පවා අගේ කරනවා.අපි ඒගැනනම් ආඩම්බර විය යුතුමයී.නමුත් ඉතින් වටිනා කමින් බාල ගේදොර උපකරන වංසෙ කබල් ගගා තියාගන්නවනම් ඒ ඉතින් දියුනුවීමේ ආසාව සහා අලුත් ලෝකයට මූනදීමට නොහැකියාව ඇති මිනිස්සු තමා...
@VISIONX-456
@VISIONX-456 2 жыл бұрын
මේවා දකිද්දි තේරෙන්නෙ එක දෙයයි...ලංකාව කොච්චර පල්ලෙහාට අනික් රටවල් අතරෙ වැටිලද කියලා....ලංකාව අවුරුදු 70ක්ම දේශපාලනඥයින් විනාස කරා. වීඩියෝ එක ලස්සනයි 😍😍😍😍
@ireshaudeni4338
@ireshaudeni4338 2 жыл бұрын
ඒකට අපේ ලංකාව,කවදාවත් ඔහොම වෙන එකක් නැ..😥😥
@ShanukaSThasmina
@ShanukaSThasmina 2 жыл бұрын
ලංකාවේ අපිට බේසම් තමා🙂❤️
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@tvkularathna6932
@tvkularathna6932 2 жыл бұрын
🤣
@SKavishan
@SKavishan 2 жыл бұрын
😂😂😂
@hiranishanika4381
@hiranishanika4381 2 жыл бұрын
ඒකත් කැඩිච්ච පුටුවක් දුන්නොත් නේ දෙන්නේ 😂😂
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
@@hiranishanika4381 😢😢😢😢😢
@chamithayasasmi5083
@chamithayasasmi5083 2 жыл бұрын
T v එකෙ නිතරම ඔස්ටේලියාවට අනවසරෙන් සංක්‍රමනය වීමට කිසිම අවස්තාවක් නෑ කියලා දාන්නෙ එක හින්දා වෙන්න ඇති 😛😛😛
@user-lw8tw8zp5k
@user-lw8tw8zp5k 4 ай бұрын
අපිට පුලුවන් නම් සෙල්ලම් බඩු එකතුකරලා එවන්න .අපේ ඩේකෙයා එකට ගොඩාක් වටිනව අපට❤❤❤
@UntoldStories_NokeeKatha
@UntoldStories_NokeeKatha 2 жыл бұрын
ඒ රටේ හැම ගෙදරකම කාර් එකක් තියෙනව දැක්කද.ඒකට අපි හදාගෙන තියෙන රට 😞
@luckyshan2499
@luckyshan2499 2 жыл бұрын
ඔහේ ඉන්නකොට ගෙදර බඩු ගන්න සල්ලි ඔනෙනෑ. වටයක් ගැහුවනම් ගෙදරට ඕන බඩු ටික නොමිලේ ගන්න පුලුවන් නේද. ලොරියක් හයර් එකට ගන්න විතරයි ඕනෙ. ලංකාවේ අපිට බඩුත් සල්ලි දීල අරන් ලොරියකුත් හයර් එකට ගන්න එපැයි.😒😒
@sachisilva1490
@sachisilva1490 2 жыл бұрын
ඇති නැති පරතරය තමා ඉතින් 😊😊
@cheezzslize39
@cheezzslize39 2 жыл бұрын
ඊට වඩා ආකල්ප වල වෙනස තමා.. අපේ රටවල ප්‍රශ්න ඒ රටවල අඩුයි..එයාලගෙ ප්‍රශ්න අපිට ටිකක් පුරුදු නැති ඒව..
@ruvinidilmali6126
@ruvinidilmali6126 2 жыл бұрын
මගෙ දෙයියනෙ 🙂බොට්ටුවෙ හරි ඕස්ට්‍රෙලීයාවට පැන ගත්තත් පාඩූ නෑනේ 😂😂💔
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 2 жыл бұрын
මාාත් එනෝ්..😄😄..
@dilhara675
@dilhara675 2 жыл бұрын
😅😅😅
@ishanierandika636
@ishanierandika636 2 жыл бұрын
Sirama😅
@amaliamasha1808
@amaliamasha1808 2 жыл бұрын
Matt enawooo yann yann
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 2 жыл бұрын
Last I Karannda Naga apith nawa journey ekata set wenna.
@manjulagamage8284
@manjulagamage8284 2 жыл бұрын
පිංකෙත හෙල රන් දෙරනේ යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා.............😀😀😀
@dreamart960
@dreamart960 2 жыл бұрын
😁අපේ මිනිස්සු පරණ බඩු වලට හරි ලෝබයි....සීනි බෝතලේ බිදුනත් දවස් තුනක් විතර හූල්ලනවා...😂ඉතින් ගෙදර පාවිච්චි නොකරන පරණ බඩු තිබුණත් එලියට දාන්නෙ නෑ. අපේ සමහර මිනිස්සුන්ට ඔය විදියට බඩු එලියට දාල දිරල ගියත් කමක් නෑ ඒවා තවකෙනෙක් ගන්න එක දරාගන්න බෑ..😂 ලංකාවේ නම් කවදාවත් ඔය වගේ දෙයක් දකින්න වෙන්නෙ නැතිවෙයි.
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 2 жыл бұрын
ekanam attha
@user-kz5vm3wv3e
@user-kz5vm3wv3e 2 жыл бұрын
ඔන්න ඕක හින්ද තමයි අපේ රටේ මිනිස්සු පිටරට ගෙවල් හදාගෙන පදින්චි වෙන්නෙ මේ රටේ දියුනු වෙන්න බෑ කියල දන්නවා ඒ මිනිස්සු😔😔
@gunebro2048
@gunebro2048 2 жыл бұрын
අව්ලක් නෑ ඉතිo මේක.ලෝකෙන්ම.උතුම් රට නේ මේක. ඉදකින් පවකාර හැත්ත මැද. ඉපදුනා.නේ අපි
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
rate awlk nha minissungei awla,,rata nm uthum ratak
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 2 жыл бұрын
මැලේසියාවෙත් ඔහොමයි.මම ගෙදරට ගෙනාව සුපිරි සෝෆා සෙට් එකක්.මේ වීඩියෝ එක බලන්නෙත් ඒකෙ ඉදන් 😁😁😁
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 2 жыл бұрын
@LOCAL FOOD 😜😜😜😜🤣🤣
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
😂😂😂😂😂😂
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 2 жыл бұрын
@@chathulachandika4569 😨😨😨😨😨😜😜😜🤣🤣🤣🤣
@A.H.Gunawardana
@A.H.Gunawardana 2 жыл бұрын
උබනම් පට්ට ඩයල් එකක් 😹💔
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 2 жыл бұрын
@@A.H.Gunawardana 😜😜😁😁
@madupanimsara1779
@madupanimsara1779 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් දුක හිතුනා අපි ගැන 🥺🥺
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
Kiyalawadak na appa egananam..
@madurangasandaruwan2525
@madurangasandaruwan2525 2 жыл бұрын
සිරාවටම 😢
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
අනේ ඔව්....අපි පුටුව කකුල් තුනත් තියෙද්දිත් ඉදගන්ඩ බල්න රටක්😕
@hasithahasithahasithahasit6603
@hasithahasithahasithahasit6603 2 жыл бұрын
Ane apita mettayak wath ne
@dayliferomania97
@dayliferomania97 2 жыл бұрын
බුදු අම්මෝ මට නිකන් හාට් ඇටැක් වගේ එවා දැකලා 🤷‍♀️😢🥺
@chathurangaudawaththa1842
@chathurangaudawaththa1842 2 жыл бұрын
කළකිරීමක් විතරයි ඇති උනේ අපේ රට ගැන.
@Sn2008hewa
@Sn2008hewa 2 жыл бұрын
නීතියක් තියටනවා hardrubish ගන්නවා අහුවුනොත් දඩ ගහනවා කියලා…ඒත් කවුරැවත් එහෙම කවුරැ හරි ප්‍රයෝඡනයට ගන්න පුළුවන් දෙයක් වෙන කෙනෙක් ගන්නවා දැක්කොත් complain කරන්නෙ නෑ…නීතිය තයෙන්නෙ සමහරවිට ඔය දාලා තියන දේවල් හරිම mess කරලත් යනව කරදරයක් විදිහට නිසා වෙන්නත් පුළුවන්… දැන් පේනවා නේද මේ රටෙ මිනිස්සු ඔය අත්හැරීම කියන එක ප්‍රායෝගිකවම කරනවා…ඒ නිසා හැමදාම අළුත් විදිහට ඉන්නවා..
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 2 жыл бұрын
ගෙයක් ගත්තම ඇති .බඩු Free ගන්න පුළුවන් 🤩
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
Oooo
@aindu4690
@aindu4690 11 ай бұрын
අපේ රටේ දේශපාලුවො හොරු නොවුනානම් අපේ රටත් ඕස්ට්‍රේලියාව වගේ රටක් ..😢😢😢😢😢😢😢..උන් කරන්නෙ දුප්පත් අහින්සක මිනිස්සුන්ගෙ හීරිමාන්සෙ උරා බොනවා උන්ගෙ පැටව් එක්ක.
@kanchanas2051
@kanchanas2051 2 жыл бұрын
ඒකට අපිට පතුරු ගැලවුනත් ඕන එකක් මසුරන් වගේ.මොකද අයේ ගන්න කියලයෑ
@nethmiathapaththu9052
@nethmiathapaththu9052 2 жыл бұрын
Super.මාත් ගියා මට වයස 17 යි එතකොට් ඒ කියන්නෙ 2019 අවුරුද්දෙ ගියේ.අපිත් ඔහොම ඇවිද්ද ආයෙත් යන්න ආසයි දැන්නම් ❤🥰☹️
@ruveerandy3740
@ruveerandy3740 2 жыл бұрын
මෙහෙ ඔච්චර හොන්ද ඒව ඕම දාන්නෙ නෑ. දැම්මත් අනික් අතට නෑ. .good job guys❤
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
හැමෝටම එක වගේ සල්ලි තිබුනනම් මෙහෙත් එහෙම කවුරුත් ගන්න එන්නෙ නෑ
@sudathrohana8931
@sudathrohana8931 2 жыл бұрын
දාන්නම ඕන නෑ. සමහරු නැතිවෙලාවට ඇවිත් තමන්ගෙ වගේ අරන් යනව.
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Very nice video. educational and informative.lanka people can know a lot about rich auatralia.thank you.
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
අපේ රටේ වාඩි වෙන්න පුටුවක් වත් නැති ගෙවල් තියනවා .අපේ මිනිස්සු කොච්චර පවුද කියලා හිතුනා .අපේ රටේ ඔහොම තිබ්බා නං විනාඩියක් වත් යන එකක් නැහැ අරං යනවා .මෙට්ට එහෙම නං හොද ඒවා තිබ්බා .අපේ රටේ ඉදගන්න පුටුවකුත් den රත්තරන් වගේ😝❤️
@anushamangalika3255
@anushamangalika3255 11 ай бұрын
Gedaratama putu 4tina mama ekath plastik
@VGScham
@VGScham 2 жыл бұрын
මේව බල බල ලබන සැරෙත් අරුන්ටම කතිරෙ ගහපල්ලා😅😅😅
@TharuRukshani
@TharuRukshani 2 жыл бұрын
ලංකාවේ ඔහොම එලියෙ තිය්න්න ඕනෙ නැ ගේ ඇතුලටම ඇවිත් බෙල්ල කපළා අරන් යය් 🤣🤣🤣
@priyankahesadi1680
@priyankahesadi1680 2 жыл бұрын
😂😃😃😃😃😅😆
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 2 жыл бұрын
එඑ
@thusharamahesh3488
@thusharamahesh3488 2 жыл бұрын
ලංකාවේ ඔහොම තිබ්බනම් කට්ටය පොරකාලා මැරෙන්නේ..
@brhanthimayahallucination9791
@brhanthimayahallucination9791 2 жыл бұрын
Mara ganiyi neda
@d-7498h
@d-7498h 2 жыл бұрын
ලංකාව ගැන දුකයි අවංකවම
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
අපිත් එකතු කරගෙන ආවා ඔහෙන් සපත්තු ,baggage , එහෙම. Quality ඒවා.melbourne වල හොඳ බඩු පාර ලග.
@ayodyapriyashan5685
@ayodyapriyashan5685 2 жыл бұрын
මෙහෙ ලක්ෂ ගනන් වටින sofa නේද 😑 අර එලියට දාලා තියෙන්නේ 😪
@wanasingha8184
@wanasingha8184 2 жыл бұрын
මටත් ලන්කාවෙ ඉදලා ඇති වෙලා 😣 මේ ගොන් දේශපාලනේ තිනකම් අපේ රට දියුනු වෙන්නෙ නැ💔.ලගදිම මෙහෙන් යනවා 😌😣💔
@slk.9840
@slk.9840 2 жыл бұрын
ඒක හරි .යන එක තමයි හරි දැන් නම්
@wanasingha8184
@wanasingha8184 2 жыл бұрын
@@slk.9840 hm🥲🏳️
@human2470
@human2470 2 жыл бұрын
Ape ratata kelaune sanskruthiya nisawatb ithihasaya nisawath neme. Ape un ithihasayen padam igenagatte nathi nisa. Ithihasaya one athithaye waradi ai nikara athithaye diyunuwechcha hati balala waryhamanaya jaraganba. Ekai. Nattan ratewath ithihasayewath neme. Thawa Kammalikama Bath packet ekakata chande pawadenna Rate hadana rattaran walata wada pitarata goo unath loku weema Poddakwath hithannathuwa chatukatha walata rawatila gon alintama chande dena eka thama anik hethu
@Safuunyes
@Safuunyes Жыл бұрын
අපේ ලංකාව ගැන හිතත්දි පට්ටම දුකයි සගෝ😪❤
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ඔන්න මමත් ඔයාලගේ චැනල් එකත් එක්ක එකතු වුනා .තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලට ..වීඩියෝ එක ගොඩක් ලස්සනයි .👍
@Mr.C0IN
@Mr.C0IN 11 ай бұрын
මෙ video එක බලද්දි අපෙ ගේ ඉස්සරයින් " පරන බඩු ඉල්ලන ලොරිය ක් කැඩිච්ච පුටු බෙසම් "😂 ලන්කාවත් මෙ වගෙ වෙන්න තිබ්බ ජේ ආර් ලා වගෙ උන් ඉපදුනෙ නැත්තං ලන්කාවෙ 😢😢 .. පුලුවන් නම් අපෙ රටෙ තියෙන ලමා නිවස කිහිපයකට හොදට තියෙන toys, වැඩ කරන computers වගෙ දෙවල් තියෙනව නම් එවන්න .. ලොකු පිනක් ඔය දෙන්නට ☝️ අද තමයි channel එක දැක්කෙ.. respect ඔය දෙන්නනටම .. 👍💖🤟 පුලුවන් නම් මෙ දෙත් try කරන්න උත්සාහ කරන්න 💖💖💖.. ..
@RaswaliVikumsiri
@RaswaliVikumsiri 10 ай бұрын
මේවා දකිද්දි තමා ලන්කාවේ පාලකයන්ගේ ඇට 2ක තලන්න හිතෙන්නේ.😒🥴
@kumarilk3060
@kumarilk3060 5 ай бұрын
😂😂😂😂
@kuwaitbk7455
@kuwaitbk7455 2 жыл бұрын
එහෙ ගෙයක් හදා ගත්තා නම් ඇති . බඩු ඔක්කොම තියෙයි 🙂🙂🙂🙂
@krishanthajayalath1773
@krishanthajayalath1773 2 жыл бұрын
අපි ඔයා ලගෙ හැම පෝගෑම් එකක් ම බලනවා ඔයාලා ලස්සනට පෝගෑම් එක කරනවා 😁😁❤️👍👍
@raviya352
@raviya352 2 жыл бұрын
niyamai video eka apita dukai api inna thathwe gana weeeeeeedanai mata ........ obata gaya ..
@rohanakumara6348
@rohanakumara6348 10 ай бұрын
පුළුවන් නම් අපේ රටේ දුප්පත් ළමයිට සෙල්ලම් බඩු ටිකක් එකතු කරලා එවන්න
@priyalalsamarakoon1669
@priyalalsamarakoon1669 2 жыл бұрын
Thanks for your informative tour round and lovely presentation on disposal methods in Australia.
@user-nj3jf7ld3t
@user-nj3jf7ld3t 2 жыл бұрын
ඔයාලට පුලුවන්නම් අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට මොනවා හරි විදියකට ඔය දේවල් ගෙනත් දෙන්න හරියකට පුටුවක් වත් නැති ගෙවල් ඕනේ තරම් අපේ රටේ තියෙනව අක්කියෝ
@mallikakasakara4384
@mallikakasakara4384 10 ай бұрын
අපි ඉන්න රටවල් වල ඔන තරම් බඩු පාරේතියෙනවා ලිප් සැටි සිත කරන
@gauua.s5640
@gauua.s5640 11 ай бұрын
යකෝ මේවා දකිද්දී අපේ ගෙදර බඩු ඔක්කොම එලියට දාන්න තියන එවා නේ කියලා මට හිතෙනවා.
@sehaniroshana2134
@sehaniroshana2134 2 жыл бұрын
ada thma palaveni eka baluve . super.❤️👍
@lalp5728
@lalp5728 2 ай бұрын
😂😂😂 මොන රටට ගියත් පුරුද්ද අත් හරින්න බෑ නේද අපේ ලංකාවේත් එහෙම තමයි තියෙන්නෙ 😢😢
@user-dv6cs8eb3k
@user-dv6cs8eb3k 7 ай бұрын
පන්සලේ හාමුදුරුවෝ කියන්නේ අපි ඉපදිලා ඉන්නේ පින්වත් දේශයකලු. මම හිතන්නේ අපි කිව්වේ හාමුදුරුවෝ වෙන්නැති. ලෝකය් මොනතරම් වෙනස්ද අපි එකම තැන.
@user-xq9jz4wm3v
@user-xq9jz4wm3v 2 жыл бұрын
ලංකාවේ ඉන්න අපේ මිනිස්සු ගැන දුකයි.
@rashmikadananjaya2163
@rashmikadananjaya2163 10 ай бұрын
ලන්කාවෙන් ඔහෙට එන්න පාරක් තිබ්බා නම් ඔහෙ පාරේ කුණු බිදක් තියෙන්නේ නෑ😂😂😂😂😂
@gimhanbaggaya6971
@gimhanbaggaya6971 9 ай бұрын
Ammo
@PouliVik
@PouliVik 2 жыл бұрын
දැන් මේකෙ වැඩි හරියක් තියන කමෙන්ට් "අනේ අපි අසරණයි, අපිට දුකයි" කියාගෙන අඬාගෙන මැරෙන්න හදනවා. යකුනේ තොපේ ඔය අඬෝවැඩියාවයි, හිඟන මානසිකත්වයයි නිසයි මේ රට දියුණු කරන්න බැරි. බටහිර දියුණු රටවල් කියන්නේ ධනවාදී අධි පරිභෝජනවාදී සමාජයක්. උන් අලුත් බඩු ගත්තාම පරණ බඩු එලියට දානවා. අපේ උන් එහෙම නෑ කියාගෙන වැලලෙන්න එපා බන්.
@neilranasinghe8286
@neilranasinghe8286 2 жыл бұрын
අපේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ උන්ගේ අඬෝවැඩියාව නිසාය කියලා රටේ දුප්පත් මිනිස්සුන්ට අගෞරව විදියට කතා කරන්න එපා . අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නම් ලංකාවෙ මිනිස්සුත් සුපිරි ජීවිත ගත කරයි අපේ උන්ටත් තියෙනවා නම් අලුත් බඩු ගත්තාම පරණ බඩු එලියට දායි. මේවට වැරදි මෙතෙක් කල් රට පාලනය කල නායකත්වය (කාලකණ්නි) බලු දේශපාලුවෝ හා උන්ට කඩේ යන බල්ලෝ
@neilranasinghe8286
@neilranasinghe8286 2 жыл бұрын
යකෝ මේ රට දියුණු කරන්න බැරි අසරණ මිනිසුන්ගේ හිඟන මානසිකත්වය නිසා නොවේ සක්කිලි දේශපාලකයින් රට ඒ තත්වයට පත් කල නිසා. බූරු කතා කියන්න එපා.
@PouliVik
@PouliVik 2 жыл бұрын
@@neilranasinghe8286 සක්කිලි දේශපාලකයෝ බිහිවෙන්නේ සක්කිලි සමාජ වලින් තමයි ගොනෝ. හොඳ සමාජ වලින් සක්කිලි දේශපාලකයෝ එන්නෙ නෑ. හැමදේකටම දේශපාලනය කියන මුවහමට තඩිබබා තමන් රටට කරන්න ඕන යුතුකම් මගහරින උඹ වගේ ගොබ්බ පුරවැසි සෙට් එකක්නේ මෙහෙ ඉන්නෙ
@sachinruk22
@sachinruk22 2 жыл бұрын
@@PouliVik මොනාද රටට කරන්න ඕන යුතුකම්?
@user-vz9po8zk5w
@user-vz9po8zk5w 2 жыл бұрын
නිහතමානී කපල් එක ජය වේවා
@shaneakalanka6918
@shaneakalanka6918 2 жыл бұрын
අදත් විඩියෝ එක සුපිරි අපි හැමදාම බලනවා♥️😍
@user-sr2jp9bq7g
@user-sr2jp9bq7g 2 жыл бұрын
මිනිස්සුන්ගෙ ආර්තිකය ශක්තිමත්. එ නිසා හොරකම් කරන්න ඕනේ නෑ .යටිතල පහසුකම් හැමදේම හොදට තියනව. පාලකයො හොදයි එ මිනිස්සු රටේ ආර්තිකය වගේම මිනිස්සුන්ගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරනව . අපේ රටත් ඔහොම කරන්න අවුරුදු දෙකක් ඇති රටේ පාලනය මිනිස්සු කරානම්😕
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
අපේ රටේ වැදගත් දෙසපාලනක් තිබුණා නම් ,,,,අද අපිත් ලෝකයේ වැදගත් ,,,පොහොසත් රටක් ,, මොනවා කරන්නද කාලකණ්ණි ඉන්නවා ,,,අපිවත් , රටත් කාලා ඉවරයි sakkiliyo
@wikumrathnayake7142
@wikumrathnayake7142 2 жыл бұрын
දේශපාලකයො නෙවෙයි වැරදි. උන්ව එතෙන්ට යවපු උන්
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
@@wikumrathnayake7142 ,,, අපි තමා යැව්වෙ,,, වෙන යවන්න කවුරුත් නැති නිසා ,, කවුරු ගියත් ඕක තමා , ලංකාවේ හැටි
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 11 МЛН
Happy old age of an elderly couple in a mountain village in winter far from civilization
1:02:27
#Cost of Living in New Zealand - Sinhala#Life in New Zealand -සිංහල
11:55
Life in New Zealand -සිංහල
Рет қаралды 10 М.
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН