Harda Kiniththuwe | හෘද කිනිත්තුවේ - Iraj & Ranidu

  Рет қаралды 225,164

IRAJ

IRAJ

Күн бұрын

Пікірлер: 799
@yoshithadesilva7200
@yoshithadesilva7200 2 жыл бұрын
Voice Teen බලලා ආවා කියලා කියන්න නම් එපා මේවා අපි පුංචි කාලේ TV, Radio වල පට්ට ගහපු සිංදු ❤️🔥
@ishortzzzzzzz
@ishortzzzzzzz 2 жыл бұрын
🫡
@nimalbandara3573
@nimalbandara3573 2 жыл бұрын
කිව්ව එක හොඳයි නැත්නම් අද ඊයෙ ඉපදුනු මන්ද මානසිකයෝ ඇවිත් මෙතන නටනවා
@supunchanaka8128
@supunchanaka8128 2 жыл бұрын
අනිවා මෙව්වා ඇහෙද්දි තාම පුන්චි කාලේ වගේ දැනෙනවා❤️❤️
@samgg6744
@samgg6744 2 жыл бұрын
Api danuwath una thank you
@nimsandu6663
@nimsandu6663 2 жыл бұрын
මන්නම්..ඔරිජිනල් එකත් අහල පට්ට ගැහුවා ඒත් වොයිස් ටීන් එකෙන් පස්සෙ...තවත් ආතල් ....
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මේ සංගීත දිව්‍යලෝකයක් ඒකෙ විශ්වකර්මයො ඉරාජ් රනිදු. 😳 Love and respect ledgends.
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
ඔව් උඹලට ඉස්සරහට මුගේ සින්දු අහගෙන තමයි ඉන්න වෙන්නේ 💩💩😡😂
@mendissri...6200
@mendissri...6200 2 жыл бұрын
@@sumudukaushaka693 😂
@mandilsuraweera6509
@mandilsuraweera6509 2 жыл бұрын
He is just tell what they did in music industry, as a musician both of them are legends
@mendissri...6200
@mendissri...6200 2 жыл бұрын
@@mandilsuraweera6509 😂🤣
@WMRecordsOfficial
@WMRecordsOfficial 2 жыл бұрын
Nice Nice. Punjabi Vibeeeeee Love From India 🇮🇳
@DaGreatCatch
@DaGreatCatch 2 жыл бұрын
He is the Main culprit in Srilanka for this economic crisis Please don’t support him from india
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 жыл бұрын
හැදිලා වරෙන් ඉරාජ් අයියේ.... දේශපාලනේ එපා... අපි ආදරේ කරේ සින්දු කියන ඉරාජ් අයියට...🥺😈❤❤
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
💪💪Gemmak
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 жыл бұрын
@@krrishgaming2836 ❤
@janithkumarathunga9715
@janithkumarathunga9715 2 жыл бұрын
@@shehanchethiyarajapaksha9155 අනිවා බං ❤️
@nayanasathsara7554
@nayanasathsara7554 2 жыл бұрын
Yes 🙏🙏
@harshanaakila7927
@harshanaakila7927 2 жыл бұрын
anna ekai❤️
@amavividanagamage8162
@amavividanagamage8162 2 жыл бұрын
අමතක වෙන්නෑ ඒ සුන්දර අතීතය ඉස්සර ක්ලාස් ඇරිලා දුවල එන්නේ මේ සිංදු ටික අහන්න. Israj show, රසරිසි ගී, derana back to back, yfm.එදා මේ සිංදු අහන්න දැන් තරම් පහසුකම් තිබ්බෙ නෑ.ටීවි එකේ chart show මිස් උනොත් ආයෙ අහන්න වෙන්නෙ සතියකින්.නමුත් දැන් ඒ අතීතෙ මතක් වෙද්දි සුන්දරයි.දැන් කොච්චර දේවල් වෙනස් වෙලාද? ඒ කාලෙ මේ සිංදු එකට අහපු යාලුවො නෑ. සමහරු ආයෙ එන්නෙ නැති වෙන්නම අපෙන් වෙන් වෙලා ගිහින්😕 දැන් මට 29ක්.මේ සිංදු ඇහෙද්දි හරි අමුත්තක් දැනෙනවා.මතකයන් ගොඩක් .💕😌
@sithumakash5756
@sithumakash5756 2 жыл бұрын
Aththatama... ❤️
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 2 жыл бұрын
ඇත්තටම මේව ලස්සනම මතකයන් ❤️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
Music Online එකෙත් මේ සිංදුව play කරා. ඒකෙත් Top 5 තිබුණා.
@srilankanviral2368
@srilankanviral2368 2 жыл бұрын
Aththa aththa
@fixinjapan4266
@fixinjapan4266 2 жыл бұрын
ekanam sirama kathawa❤️❤️❤️
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
ගොඩක් ආසම සිංදුවක් Ranidu and iraj combine ❤️⚡💪
@SLPODIhamu234
@SLPODIhamu234 2 жыл бұрын
දැක්කෙ නැ වගේ යන්න එපා මම බල කරන්නේ නැ හිත හොඳ කෙනෙක් නම් මගේ චැනල් එකට හෙල්ප් එකක් දෙන්න කො යාළුවා💙💙💙💙💙💙💙💙
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
@@SLPODIhamu234 අනිවාර්යයෙන් 😍
@menakagunawickrama5309
@menakagunawickrama5309 2 жыл бұрын
හොරුන්ට කඩේ නොයන මේවගේ සිංදු කරන ඉරාජ්ට ඇත්තටම ආදරෙයි❤
@inthi18
@inthi18 2 жыл бұрын
එහෙම කොහොමද... I ජාතිවාදය අවුස්සන තියෙනවා නේ.. I එතකොට තමයි රට, ජාතිය බේරා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕනේ අන්න එ Iraj ව..
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
හෙට අනිද්දා ආයෙත් හිට් එකක් වෙනවා ✌️💥 Iraj & Ranidu🔥
@deltaincome5574
@deltaincome5574 2 жыл бұрын
🤮🤮🤮🤮🤮
@inthi18
@inthi18 2 жыл бұрын
එහෙම කොහොමද... I ජාතිවාදය අවුස්සන තියෙනවා නේ.. I එතකොට තමයි රට, ජාතිය බේරා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕනේ අන්න එ Iraj ව..
@allpcgamersl1092
@allpcgamersl1092 10 ай бұрын
පිස්සු හුත්තෙක් ​@@deltaincome5574
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
එදත් අදත් හෙටත් හැමදාමත් Iraj ගෙයි Ranidu ගෙයි සින්දු පට්ටම ලස්සනයි. 😘
@hazee8089
@hazee8089 2 жыл бұрын
Long live friendship with *Sri Lanka* 🇱🇰 . Love from *India* 🇮🇳 .
@abhisheknuwan320
@abhisheknuwan320 2 жыл бұрын
Thank you INDIA for your support amidst the worst crisis our country facing..if not for u our cou try would have gone into a chaos
@kevinsasidu4959
@kevinsasidu4959 2 жыл бұрын
ගොඩක් ආදරෙයි. ඉරාජ් ඉස්සර සෝන්ග්ස් නියමයි.ඉස්සරහටත් මේවගේ ඒවා ආවනම් හොදයි ❤️
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
😊අනිවාර්‍ය්න්
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
@@tharushi7825 🤔 i don t understand
@inthi18
@inthi18 2 жыл бұрын
එහෙම කොහොමද... I ජාතිවාදය අවුස්සන තියෙනවා නේ.. I එතකොට තමයි රට, ජාතිය බේරා ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕනේ අන්න එ Iraj ව..
@Hugo-ky8vm
@Hugo-ky8vm 8 ай бұрын
දැන් එයාට එහේම බෑ එයැ දැන් පොන්සියෙක්😂 මූ හදපු එක සින්දුවක්වත් ඔර්ජිනල් නෙමී ඕක්කෝම කොපි ඉරාජ් කියන්නේ ප්‍රිතිරාජ්ගේ පොන්සිපුතා😂
@slpandaofficial9368
@slpandaofficial9368 2 жыл бұрын
අතීතෙට ගිහින් ආවා වගේ දැනුනා මේ සිංදුව අහනකොට... iraj අයියා ගැම්මක්💫❤️
@wr62992
@wr62992 2 жыл бұрын
Please do music without politics We love these from our young ages
@sms394
@sms394 2 жыл бұрын
Yes this is true...pls do music...iraj is music brand not a silly politics...
@rxwsy1132
@rxwsy1132 2 жыл бұрын
He has the right to choose the politics he wants to do ,just like everyone else. I'm sure his intentions were good when he supported whichever party he wanted to support.
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
ඉරාජ් බොසා political ජරාවා නැතුව පරණ සෙට් එකත් එක්ක සිංදු ටිකක් කරමු ආයේ♥️
@SLPODIhamu234
@SLPODIhamu234 2 жыл бұрын
දැක්කෙ නැ වගේ යන්න එපා මම බල කරන්නේ නැ හිත හොඳ කෙනෙක් නම් මගේ චැනල් එකට හෙල්ප් එකක් දෙන්න කො යාළුවා🌻🌻🌻🌻🌻🌻
@pradeepindika8801
@pradeepindika8801 2 жыл бұрын
Ow political ain karala parana music walata emu bosa👍❤️iraj
@mihirangajackson2028
@mihirangajackson2028 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ ඉන්න Music feel එකට ගොඩක් ලස්සන වැඩ කරපු හරි සුන්දර මිනිහෙක් political වැඩ කරාට තමන්ට වැඩක් වුනේ නෑනෙ
@ranidudeshan2242
@ranidudeshan2242 2 жыл бұрын
කාලකන්නි දෙශපාලනේට යන්න එපා... කවුරුත් බලන් ඉන්නෙ irajගෙ අලුත් දෙයක් දකින්න.... ආදරෙයි ❤️ love you music ❤️
@AnjuBoy99
@AnjuBoy99 2 жыл бұрын
Aniwaren
@sandeepanisalya4817
@sandeepanisalya4817 2 жыл бұрын
ඉරාජ් අයියයි රනිදු අයියයි කියන්නෙ music වල ලොකු විප්ලවයක් කරපු දෙන්නෙක් .ආදරෙයි දෙන්නටම❤️❤️😊😊😊ඉස්සරහටත් මේ වගේ songs ඕනෙ🥺🥺
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Sira
@kasunprabath8579
@kasunprabath8579 2 жыл бұрын
මේවට ගහන්න සිංදු නැහැ 🤩 . ඔය දේශපාලනේ අතෑරපම් @iraj අයියේ.උබට අපි ආදරෙයි ❤ .
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 жыл бұрын
අතීතෙට අරන් ගියා ❤️
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
නම දන්නේ නැතුව KZbin එකේ බොරු නම් ගගහා search කරපු සින්දුවක්. ඒවල තියෙන feeling එක දැන් සින්දුවල නෑ. ඔය හැකියාවට තමයි ඉරාජ් ඔයාට මිනිස්සු මෙච්චර ආදරේ කළේ, නැතුව දේශපාලනේ කරන එකට නෙවෙයි ♥️♥️♥️♥️♥️♥️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ඉරාජ්, රනිදු, ඉන්ෆාස්, පේෂල, වසන්ත දුක්ගන්නාරාළ..... මේ කට්ටිය ලංකාවේ Modern Music වෙනුවෙන් සෑහෙන්න ලොකු සේවයක් කරපු අය. විශේෂයෙන් ඉරාජ්-රනිදු-දුකා trio එක ලංකාවට නැතුවම බැරි trio එකක් වෙලා හිටියා. දේශපාලුවන්ට කඩේ නොයා ඉස්සර වගේ හොඳ සිංදු කරන්න. අපි මේ සිංදු වලට හැමදාමත් ආදරෙයි.
@ab-Don
@ab-Don 2 жыл бұрын
*_ඉස්සර ඉරාජ් කියන්නෙත් බ්‍රැන්ඩි එකක් තමා අපිව පිස්සු වට්ටපු.... එ ඉරාජ් ආයෙම දකින්න ලැබිම පට්ට සතුටක්...🥰❤️ හිතත් අතිතයට ගියා... ඉස්සර රෙඩියො චැන් වල මෙ සින්දු යනකොට එ එක්ක අමතක නොවෙන සිදුවිම් අදටත් මතක් වෙනවා මෙහෙම අහනකොට ...❤️❤️🥰🥰_*
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
ආදරෙයි තාමත් ඒ rap keli tikata.... e old look එකට 😍❤️
@manoj_perera
@manoj_perera 2 жыл бұрын
Iraj my, best hip hop artist ......... keep it up...❤️❤️❤️
@thissaperera9664
@thissaperera9664 2 жыл бұрын
Gammkak bosaa adarei 😍😍😍Old Hits is come back
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 2 жыл бұрын
Iraj ranidu killer B ආසම චරිත 3.. මුන් ආයේ එකතු වෙලා සිංදුවක් කරනවනම්... ඒ කාලේ ඉරාජ්ලගේ සිංදු නිසා හැම මාසෙම ඉන්ටර්නෙට් කැෆේ එකෙන් සිංදු cd ගත්තා ඉස්කෝලේ ගිහින් එනකොට 2006 2007 වගේ කාලේ.. දැන් නම් අලුත් සිංදු අහන්නෙත් නෑ දැන් කාලේ අහන්න පුලුවන් සිංදු එන්නේ නෑ නේ...
@maliya766
@maliya766 2 жыл бұрын
දේශපාලෙන් බැහැල වරෙන් අපි අන්න එ ඉරාජ්ට ආදරෙයි 💖
@thealphaeditz
@thealphaeditz 2 жыл бұрын
Listening to these songs reminds me of the past. We need old Iraj. Not politics
@hkrathnayaka9735
@hkrathnayaka9735 2 жыл бұрын
සුපිරියක් තමා ඉතිං ❤️🔥
@zalxknx
@zalxknx 2 жыл бұрын
parana iraj aaye oone
@slstats7948
@slstats7948 2 жыл бұрын
Lyrics ❤️😌👇 හෘද කිනිත්තුවෙ හාදුවෙන් පුළුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොඳුරමින් මල් රොන් උරමුද දෙතොල් අගින්// හීයක් අරන් නුඹ මල් සර දුන්නක කුල්මත් කළා සිත උන්මාදයෙන් පින්නක් තරම් මුදු හීයක් අරන් එන හීනෙන් ගමන් යන මල්මද බිසවද මං හෘද කිනිත්තුවෙ...// Hey girl... (රැප් එක කවුරුහරි පහළින් Type කරන්න) හෘද කිනිත්තුවෙ...
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 2 жыл бұрын
සිංදුවක් කරගෙන මිනිස්සු එක්ක හිටාම් බොසා ....පරන කේස් අමතක කරලා .උබට ජය ❤️❤️❤️
@thenukanethsara9240
@thenukanethsara9240 2 жыл бұрын
Hri bn thanks,mn innm
@THE_SAMBE
@THE_SAMBE 2 жыл бұрын
This is Ranidu & Iraj..They only make hits 🤩💥💣
@rinshadrinzi5798
@rinshadrinzi5798 2 жыл бұрын
IRAJ and RANIDU Combo is always fire 🔥🔥🔥🔥🔥
@SadevPeelipotha
@SadevPeelipotha 2 жыл бұрын
Love Iraj' s old hits ❤❤ We miss those lovely songs.
@supuntharangagamage2710
@supuntharangagamage2710 2 жыл бұрын
ඉස්සර ඉදන්ම ආසම සිංදුවක් Iraj 👌 Wishes from Supun Gamage From UPLAND
@nukestrom5719
@nukestrom5719 2 жыл бұрын
Anjalika film. I didn't know it was your creation Iraj. Superb.
@Tharushiiiii
@Tharushiiiii 2 жыл бұрын
You are still a legend in Sri Lankan music industry.The only producer who can take our music to the world.The best music producer I ve ever seen in Sri Lanka.Huge fan of yours since my childhood ❣🔥
@Milindu999
@Milindu999 Жыл бұрын
amaraniya ekathuwak!!!!!!!sinduwen gemak gahapu iraj aiya bokkenma adarei(without politicle). ranidu aiyath, patta voice ekak...jaya wewa dennatama🤩🤩🤩😍
@chebro4893
@chebro4893 2 жыл бұрын
Old Hits❤️😘 Old is Gold💥💫
@CHATHUX
@CHATHUX 2 жыл бұрын
Luv these old hits ❤ We need old Iraj back!
@bimshsath803
@bimshsath803 2 жыл бұрын
දැන් සින්දු අහනකොට බඩ දගලනවා මෙව්ව තමා brand මේවා දුන්නට iraj ranidhu infas dhukaa ආදරෙය් හදවතින්ම
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
පොඩි කාලේ ඉදන් අහපුවා,ඉස්සර මට මතක ටීවි එකේ play list එකේ මේවා යනකම් බලන් හිටියා 🥺❤ ලබන ආත්මෙත් අහනවාසත්තයි ❤
@Yumal_Wi
@Yumal_Wi 2 жыл бұрын
Iraj Is THE BEST💥
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් 😍😍
@taprobanefootprints6402
@taprobanefootprints6402 2 жыл бұрын
දේශපාලන කුනුහරප නවත්තලා මේ වගේ වැඩක් කරන්න... අදටත් අහනවා..එපාවෙන්නෙ නෑ ... රනිදු..😍😍
@shashi3331
@shashi3331 2 жыл бұрын
You both were doing really good those days.Ranidu's voice + Iraj production ,🔥
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
මෙන්න මෙහෙම සින්දුවක් දාගෙන ඉමු අයියෝ... ❤️❤️❤️💪
@dilanrajapaksha8936
@dilanrajapaksha8936 2 жыл бұрын
Apita oyagen one me wge sindu😍♥️ Deshapalneta kade yna eka nemei...
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
නියමයි iraj...දැන් සමාජයේ හැමෝම ගොඩ යන්න ඕන කියලා වැඩ කරන්න එපා..2030 වෙනකන් හැදෙන තැන් හැදේවි විනාස වෙන තැන් විනාශ වේවි..අපිට තියෙන්නේ ස්වභාව ධර්මයට අනුගත වෙලා අනුගත වෙන අය කොහොමත් ගොඩ යනවා ...අන්න එයාලට පුළුවන් උදව්වක් කරලා කට වහගෙන තමන්ගෙ දෙයක් කරලා ගෙන බලාගෙන ඉන්න එක.. සර්පයන්ට හොඳ දේවල් කියලා දෙන්න ගියොත් වෙන්නේ උන් දෂ්ඨ කරන එක...උදව්වක් කරන්න පුළුවන් සුදුස්සාට විතරක් උදව්වක් කරන්න..අනිත් අය තමන්ගේ ක්‍රියාව අනුව අනාගතය හදා ගනීවි...
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
🤣😂paw oya
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
😂😂😂😂😂 හරකෙක් වුණත් බෙල්ල ගහලා යන කොට අඬනවා..හැබැයි තව වැඩි කාලයක් යන විදිය එක්ක තමන්ට කෙළවෙන බව දැන දැන හිනාවෙන කකුල් දෙකේ හරක් ටිකක් දැක්කමයි..අනුර කුමාරට බැනලා වැඩක් නෑ ලංකාවේ කළුගල් ඉවර වෙනවා කියලා විශ්වාස කරපු මානසික ලෙඩ්ඩු විකුණලා නැති කරලා කීයක් හරි හොයා ගත්තට..ඔහොම පලයල්ලකෝ 😂😂😂😂😂😂
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
@@max-zq6ge mokakde oya kiyanne,,monewa ganade oyata katha keranne one,,Mahinda baiyekne🤣
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Comment ekenme therenewa mole tharama😂
@Diliya
@Diliya 2 жыл бұрын
පුනුරුප්පත්තිය♥ඒවට පන ඕන මාස්ටර්♥♥♥
@RoeYaOfficial
@RoeYaOfficial 2 жыл бұрын
හදවත් දෙකක් එකම තැනක 😍❤
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 2 жыл бұрын
Still we love these songs❤..Iraj and Ranindu ayya we want your voices back..🎉️
@samithnishshanka
@samithnishshanka 2 жыл бұрын
ඉස්සර මතක් වෙනවා. පට්ට හොඳේ.❤️❤️❤️
@sahanamarasinghe1534
@sahanamarasinghe1534 2 жыл бұрын
Moving Mad hah..🖤🖤🖤
@saaiba4008
@saaiba4008 2 жыл бұрын
Supiri bro❤️. Issarahata oyawage sindu oneee👍🙌
@lahirud5760
@lahirud5760 2 жыл бұрын
Old is GOLD ❤
@janakanadun1478
@janakanadun1478 2 жыл бұрын
ආයෙ වරෙන් ඉරාජ් අයියේ මෙහෙම සින්දු අරන් හැමෝම ඉල්ලන්නෙ ඒක🥺♥️
@chanakaprabathchandrasena6367
@chanakaprabathchandrasena6367 2 жыл бұрын
අපේ කාලෙ ,, නියමයි අයියා ,, ඔය වැඩක් නැති දේශපාලනේ අත්හැර සන්ගීතෙ ට ආයෙ බහින්න ,
@productionnoize3269
@productionnoize3269 2 жыл бұрын
Music and melody by iraj 😎❤️
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ යන කාලේ පට්ට ගහපු සිංදු ...අදටත් නැටවෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ඒ කාලෙට
@077chanuka
@077chanuka 2 жыл бұрын
සුපිරියක් තමා හැමදාම මෙ වගේ සින්දුම දෙනවානම් සුපිරි
@tharindugunathilake1233
@tharindugunathilake1233 2 жыл бұрын
Oh finnaly!! Plz my Iraj bro... Live for what u r born for.😘😘
@sadeeshadil7930
@sadeeshadil7930 2 жыл бұрын
අපිටත් ඕන මේ වගේ සුපිරියක් කර ගෙන හිටපු iraj ayya තමයි ජරා politics ඔයාට සෙට් නෑ අය්යේ
@CeylonWanderTies
@CeylonWanderTies 2 жыл бұрын
අපි ආසම කාලේ 👍
@reverbmusix7
@reverbmusix7 2 жыл бұрын
මොකද අනෙ වීඩියෝ දාන්නෙ නැත්තේ
@yureem
@yureem 2 жыл бұрын
පරණ ඉරාජ් වෙලා එන්න ආය.. ජය වේවා ඉරාජ් අයියේ..! ❤️❤️😊
@buddhikar4843
@buddhikar4843 2 жыл бұрын
Music industry eke lassa sindu ahapu kalayak.menna me iraj ta api godak adarei❤️. Politics iraj apita epo 💔
@piumidilhani134
@piumidilhani134 2 жыл бұрын
Ayema issara wage songs Aran api atharema Inna iraj aiye.issara krapu song walata api thawamath kemathi.e thibuna thena oya issarahata geanna.all the best iraj aiye.
@thenuraedirisingha9038
@thenuraedirisingha9038 2 жыл бұрын
Niyamai iraj aiie sindunn oyage.edath adath api adare kre ee sindu hadapu ,sindu kiypu ee iraj aiiata.political vadk na aiie.api edath adath adarei oyge sinduvlta ❤️💪
@lnsports7552
@lnsports7552 2 жыл бұрын
The super one is Bro👌💥💥💥
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 3 ай бұрын
10M වලට සුභ පැතුම් මාර ලස්සන සින්දුවක් මේක. දෙව්ලොවේසරා සොයාන ආ මා...
@eventlankacreate7604
@eventlankacreate7604 2 жыл бұрын
Iraj you are the best sri lankan music composer ..ranidu & you are the legends
@achalanka_bodhiya
@achalanka_bodhiya 2 жыл бұрын
Ai mee ♥️🙇🏽‍♂️
@dilanitdida8425
@dilanitdida8425 2 жыл бұрын
Harima lassanai asama sinduwak jaya wewa iraj theruwan saranao
@shanpriyadarshana4343
@shanpriyadarshana4343 2 жыл бұрын
ඉරාජ් කියන කලාකාමියා පමණක් ඇති.! දේශපාලනය එක්ක ගිය කෙනාට වඩා පරණ ඉරාජ් එනකල් බලන් ඉන්නවා😥❤️
@shehansandanayake8088
@shehansandanayake8088 2 жыл бұрын
A kale ahapu supirima sindu tma.❤❤❤
@Priyasadforreal
@Priyasadforreal 2 жыл бұрын
මෙන්න මේවා තමයි අපිට ඕන තව Album ටිකක් කරා නන් එලකිරි 😎🔥💯
@NADUN1998
@NADUN1998 Жыл бұрын
කවුරු බැන්නත් ඉරාජ් වැඩ්ඩෙක්. Old is gold😍
@Sugar-qh4fh
@Sugar-qh4fh 2 жыл бұрын
අපේ සුපිරි සිංහල බෞද්ධ කොල්ලෝ දෙන්නා🔥
@shnzenal7626
@shnzenal7626 2 жыл бұрын
😅
@ThimuthuNawo
@ThimuthuNawo 2 жыл бұрын
සිංහල බෞද්ධ කියන එක දැන්වත් නවත්තපල්ල.ඔය තිබුන හීනෝන්මාදය හින්ද තමයි රටට මෙහෙම උනෙ
@Sugar-qh4fh
@Sugar-qh4fh 2 жыл бұрын
@@ThimuthuNawo we have a humble pride in our nation.
@timfernando6479
@timfernando6479 2 жыл бұрын
Ei bn demala muslim un lassana sindu hadanna honda nadda.rate prashna walatat heethuwa ubala oya wage hitana eka thama.rate ipaduna hama ekama lankawe un kiyala wada karanam idiri gamanak tiyei
@pramodhnuwan8463
@pramodhnuwan8463 2 жыл бұрын
🤣🤣🤣🤣
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 2 жыл бұрын
we need this old vibe back you'r a legend ❤️⚡💪
@RusiruNawela
@RusiruNawela 2 жыл бұрын
Loving these old school vibes ♥🔥
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
Iraj and ranindu was the best pair in sri lankan music industry💞
@tharushidivyanjalee1124
@tharushidivyanjalee1124 2 жыл бұрын
Iraj ගැන දුකත් හිතෙනවා වෙලාවට. දැන් කඩේ ගිහිල්ලම මානසික තත්ත්වෙ පිරිහිලා තමන්ගෙ ගේ තමන්ම කඩා ගන්න තත්ත්වෙට වැටිලා හිටියට ඉස්සර අපි ආසම කරන සින්දු ගෙනාවේ ඉරාජ්...
@lkshortvideos2359
@lkshortvideos2359 2 жыл бұрын
පොලිටිකල් චරිතයට ඇරෙන්න අනිත් දුන්න හැම දේටම අපි තාමත් ආදරෙයි.
@chalanijayasingha2890
@chalanijayasingha2890 2 жыл бұрын
කෝ බන් දැන් මේ කට්ටිය 🥺🖤.. පරන සෙට් එක ආයෙ සෙට් උනානම් ආයෙ පට්ට බන් 🖤🥰
@stefannethan
@stefannethan 2 жыл бұрын
දේශපාලනෙන් අයින් වෙයන් ඉරාජ් බලපන් මිනිස්සු උබට කොච්චර ආදරෙයිද කියල.ඒ නම දිගටම තියාගනින්.❤️‍🔥
@supunsubashana6727
@supunsubashana6727 2 жыл бұрын
2000 songs list එක ඔයාගේ වෙනම ලෝකෙකට යනවා ආයි ඔය වගේ සිංදු අපි හැමෝම බලාපොරොත්තු වෙනවා....iraj ❤
@navindunirmalpremasiri9318
@navindunirmalpremasiri9318 2 жыл бұрын
Our legend iraj is back.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaveeshwaraneelawala3518
@kaveeshwaraneelawala3518 2 жыл бұрын
ඔයා අපිට Legend කෙනෙක් එකෙන්ම.ඔයාගේ සින්දු තමා පොඩිකාලේ හොය හොය ඇහුවේ.🥺❤️ ඒත් ඔයාගේ ගූ දේශපාලනේ අපිට සෙට් නෑ.එක එකාට කඩේ නොයා පටන් ගත්ත තැනින්ම ඉවර කරන්න අයියේ.ඔයාට මිනිස්සු කොච්චර අකමැති උනත් ඒ පරන සින්දුවලට තාම ආදරේයි.යන්න කලින් හැම අතින්ම නම තියලා යන්න වගබලාගන්න.නැත්නම් නැති දවසකත් ඉස්සරහට එන මිනිස්සු බල්ලෙක්ට වගේ ඔයාට බනී.ඔයාගේ Talent එකෙන් ඉස්සරහට යන්න.අද ඔයා ඉන්න ඕන තැනට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ කරපු ජරා දේශපාලනේ නිසා.ඉස්සරට වඩා තැනකට ආයේ ඔයාට එන එක මහ දෙයක් නෙවෙයි.ආයෙත් Music පටන් අරන් උඩටම යනකන් අපි බලන් ඉන්නවා. Good Luck❤️ 999🖤✌️
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
Iraj & Ranidu සුපිරියක්. ආයෙත් ලඟදිම හිට් වෙනවා ❤
@pabodhahimesh8196
@pabodhahimesh8196 2 жыл бұрын
Masterpiece❤
@legulasshawks3093
@legulasshawks3093 2 жыл бұрын
ආන්ඩුවට කඩේ යන්නේ නැතුව උබ පාඩුවේ music කරා නම් අදටත් මිනිස්සු උබට ආදරෙයි ,
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
😍❤️Ledgends
@Hshsha123
@Hshsha123 2 жыл бұрын
යකඩෝ Iraj is back 🖤🖤
@me.farhanlanka8488
@me.farhanlanka8488 2 жыл бұрын
Thanks for the Memories❤️
@budminasandaru4136
@budminasandaru4136 2 жыл бұрын
දේශපාලනේ එපා ඉරාජ් අයියෙ. අපි ආදරේ කරපු ගායකයව ආපහු දියන්.❤
@dulinan128
@dulinan128 2 жыл бұрын
සුපිරියක් තමා ඉරාජ් අයියෙ ❤️🔥
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
ලස්සන ගීතයක්. ඇත්තටම මොහු මෙවැනි ගීත ඉදිරියට සිදු කලොත් නම් අනාගත Music industry එක වනාහී ලොකු දෙයක් කිරීමට හේතු පාදක වන බව කිව යුතුයි. 👍
@sankadew2176
@sankadew2176 2 жыл бұрын
😂උබ ඇරිස්ටෝටල්ද
@isuruchamikara1498
@isuruchamikara1498 2 жыл бұрын
Maaa wage sindu enna bn jiwitayata Lanka wa nam nawatha 😔
@tharushidivyanjalee1124
@tharushidivyanjalee1124 2 жыл бұрын
ඒ කාලේ ඉඳලා ආසම ගායකයා රනිඳු. ❤️❤️
@VISHUMS
@VISHUMS 2 жыл бұрын
Legends♥️
@sadaruwanbandara9744
@sadaruwanbandara9744 2 жыл бұрын
Iraj & Ranidu Great Collaborate 🤍😵‍💫
@lahirunediriweera
@lahirunediriweera 2 жыл бұрын
දේශපාලනය නැතුව මේ වගේ දෙයක් කරමු ඉස්සරහටත්. ඇත්තට මේ සින්දු පිස්සුවක්. ❤️🔥🔥
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 3 МЛН
Ranidu - Unmada Dethol (Original Video)
3:36
Ranidu
Рет қаралды 3,1 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Sara Sadisi - Iraj & Samitha Ft. Bk
3:41
IRAJ
Рет қаралды 1,9 МЛН
Herde Keniththuwa
3:18
Ranidu - Topic
Рет қаралды 115 М.
CHINTHY - THITHAI PANIRASA
3:52
Chinthy
Рет қаралды 2,2 МЛН
Hithuwakkari
3:58
Release - Topic
Рет қаралды 147 М.
Ahankara Nagare ( Remix ) - Ranidu & Iraj
3:47
IRAJ
Рет қаралды 5 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН