1st Cross Street Electronics Shops | කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩ

  Рет қаралды 106,801

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

4 ай бұрын

#electronic #audioaccessories #amplifier #speaker #srilanka #kotuwe #trending ‪@HarshanakalumVlogs‬
Sun shine car Audio - 0777 064 299
Crown Electronics - 011 2 543639
Mega Chip Electronics - 077 9493999

Пікірлер: 129
@lara7447
@lara7447 4 ай бұрын
ක්‍රවුන් කෙනා නම් පට්ට මං එකපාරක් ගියා සුපිරි සර්විස් එක වගේම ඕආ දෙයක් කියල දෙන ගොඩක් නිහතමානී කෙනෙක්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@pubudumadu8800
@pubudumadu8800 4 ай бұрын
සමන්ත අයියා
@786kankungotukola
@786kankungotukola 4 ай бұрын
පිටකොටුවෙන් බඩු ගන්නවානම් ඒගැන ටිකක් දැනුවත් වෙලා යන්න ඕනේ. බඩු හුගක් ලාබයි, බලලා ගන්න එක තමයි වැදගත්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@kelumbandara7187
@kelumbandara7187 4 ай бұрын
ඉස්සරහටම දාලා තියෙන්නෙ අමු කපටියො තුන්දෙනෙක්ගෙ පොටෝ තුනක්.😅 ඉස්සර ලාම ගියෙත් පට්ට කපටියගෙ කඩේට කලීල් අපේ ඉන්න කපටියා😊 ඕක දෙන වොරන්ට් ඔය බොරු🤭
@kushankarandana7030
@kushankarandana7030 2 ай бұрын
Electronics වලට දන්න තරමට ලංකාවේ නීතිය හැටියට මාස 6 ක‍් warranty යක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@thilinavithanagama
@thilinavithanagama 4 ай бұрын
ඕනෙම electric භාණ්ඩයකයට මාස6ක් වගකීමක් දෙන්න ඔනේ...එකයි නීතිය
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@zion_creation6665
@zion_creation6665 4 ай бұрын
සුපිරියක් හැමදාම වගේ 💞
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා …හැමදාම මගේ විඩියෝ බලලා මට ශක්තියක් වෙනවට ..ජය ..තෙරුවන් සරණයි 🙏
@user-fo1xz9gn8t
@user-fo1xz9gn8t 4 ай бұрын
Video eka super aiya.aiyta bs🙏 jaya wewa aiyta👍👍👍👍😍😍🌹🌹🌹
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති නංගි හැමදාම මගේ විඩියෝ බලනවට ..ඔයාටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏
@SLQuest4694
@SLQuest4694 4 ай бұрын
Dj lighting , ගැන shop එකක video එකක් ඕනෙ . Price එක්කම , ගොඩක් අයට වටී.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ChithakaSura-cr8dz
@ChithakaSura-cr8dz 3 ай бұрын
මෙගා චිප් කියන කඩේ ආයි සුපිරිමක් කඩේ. ඒක ඔය ඉන්න අයියා දැක්කහම මම මේ පිටරටක ඉන්නේ එකේ මම ලංකාවේදී මේකෙන් බඩු ගත්තා මට ගෙවන්න පවා බඩු දුන්න ඉතින් එයා හරිම හොඳ කෙනෙක් මනුස්සකම සුපිරි බයවෙන්න දෙයක් නෑ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@udarasankalpa7793
@udarasankalpa7793 3 ай бұрын
Ow eya godak hondai .one deyak ahanna puluwan.
@shafrazzulfi9420
@shafrazzulfi9420 4 ай бұрын
නියමයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා 👍
@shonalfernando1024
@shonalfernando1024 4 ай бұрын
හවසට වඩා උදෙන්ම යන එක හොදයි මොකද වහන්න ඔන්න මෙන්න ගියාම පොඩි පොඩි දේවල් හොයන්න කම්මැලිකමට නැහැ කියනවා. රාක්ක වල පෙනි පෙනි තිබ්ලත් වෙලාවකට නැහැ කියනවා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@stickervimana
@stickervimana 3 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@cookingfamilyW
@cookingfamilyW 4 ай бұрын
❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
Thank you so much 👍👍
@sankasssrinath2952
@sankasssrinath2952 16 күн бұрын
Circuit box kohed ganna tiyenne plastic box ek
@avishkaravishan2145
@avishkaravishan2145 4 ай бұрын
Tv වගෙ ගෘහ විදුලි උපකරණ ගැන වීඩියෝ එකක් කරන්නනකෝ අයියෙ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
හරි මල්ලි ..පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@tharangasisirakumara1740
@tharangasisirakumara1740 Ай бұрын
❤❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@nirmal8070
@nirmal8070 28 күн бұрын
Bluetooth Speakers තියෙනවා හොද තැන් ටිකකටත් යන්නකෝ
@trisettewilliams5940
@trisettewilliams5940 4 ай бұрын
Hi can you share a vlog for car dvr players pls ,what we could by for a cheap price
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
kzbin.info/www/bejne/hZ2soKl-f6p-rpIsi=34uWr3ehjyIwcFRL Watch This Video ..thanks 👍
@nalindisanayaka6220
@nalindisanayaka6220 4 ай бұрын
Phone repair tools ගන්න තියෙන තැන් ගැන video එකක් කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@hashonline
@hashonline 4 ай бұрын
Asia electronics
@dileepawithanawasam8805
@dileepawithanawasam8805 4 ай бұрын
wholesale dapu eka watinawa thanks
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@SunethPrasanna-dv5gs
@SunethPrasanna-dv5gs 15 күн бұрын
Popsical machine tiyeda
@SumalIndika
@SumalIndika 4 ай бұрын
Adu milata karaoke bapal ganna tanak danna ko
@SameeraPriyakalum
@SameeraPriyakalum Ай бұрын
Cctv camera teyana tangana video akka karanna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@nethulviruna7347
@nethulviruna7347 4 ай бұрын
Aiye adu gant EON car ekt fog light kurunagelt aduwt deliver kr gann puluwn kohend
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
අනේ මල්ලි ඒ ගැන නම් මම දැනුවත් නැ ..සමාවෙන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@sihinatharakatharaka9207
@sihinatharakatharaka9207 Ай бұрын
මල්ලි ස්විච් ශොකට් වයර් කොඩ්..ප්ලග් වර්ග වයරින් බඩු led බල්බ්..එහෙම තොග ගන්න තියන තැන් පෙන්නන්න විඩියො එකක් කරලා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හරි අයියේ මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RumaLuma
@RumaLuma 4 ай бұрын
Bro ..ඇපල් දොඩම් .දෙලුම් .මිදි. වගේ පළතුරු..රට ඉදි.රට කජු .ගන්න් තොග සිල්ලර තැන් පොඩ්ඩක් බලල දන්න.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@hashonline
@hashonline 4 ай бұрын
රතු පල්ලිය ලගට යන්න... හොදම කොලිටිය,හොදම මිල...
@sumithlaksman4719
@sumithlaksman4719 13 күн бұрын
Pawer amp casing ...transformar wge dheewal ganna thiyenne kohendha
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 күн бұрын
මේ මාකර්ට් එකේ තියනවා ..ක්‍රවුන් එකෙත් තිබ්බා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sumithlaksman4719
@sumithlaksman4719 4 күн бұрын
බොහොම ස්තූතියි රිප්ලයි එකට ක්‍රවුන් එකට කතා කලා ඒකේ නෑ
@lyricstv1620
@lyricstv1620 22 сағат бұрын
ලංකාවේ නීතියට අනුව ඉලෙක්ට්‍රොනික් උපාංග වලට අවම මාස 6ක වගකීමක් ලබා දීම අනිවාර්යයි. එසේ නොවන්නේ නම් එය අලෙවි කිරීමට නොහැක.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 21 сағат бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට .. තෙරුවන් සරණයි 🙏🙏🙏
@slpsyche
@slpsyche 27 күн бұрын
WHERE WE CAN BUY WIRING ITEMS?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 27 күн бұрын
Pettah - First Cross Street
@sanjayakapila1949
@sanjayakapila1949 2 ай бұрын
P10 led display. Pannel. Ganna thiyenne koheda.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
සමාවෙන්න ඒ ගැන නම් මම දැනුවත් නැහැ ..මේ විඩියෝ එකේ දාලා තියෙන audio accessories ගන්න තියෙන Shop එකට කතා කරලා අහන්න ..විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-wv5bn5hg9y
@user-wv5bn5hg9y 4 ай бұрын
Oya eelaga dawase iya 88 marcket hari wena pitakotuwe kohehari video ekak karanakota janathawa danuwath karanna oya kada walin badu gannakota hariyata balala ganna nathnam loke thiyana kunuma kunu badu un age gahanawa kiyana ekath kiyanna.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
මන් ගොඩක් විඩියෝ වල ඒ ගැන දැනුවත් කරලා තියනවා.ස්තුති අදහස් වලට සහෝදරයා ..විඩියෝ එක බැලුවටත් ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@mygmusicshowparty
@mygmusicshowparty 4 ай бұрын
ගොඩක් හොදයි මෙ වගේ විඩියෝ දනඑක අපිට ලේසියෙන් මිල ගනම් දනගන්න පුළුවන් 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
electrival badu aduwata ganna puluwan kohenda?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
පළවෙනි හරස් වීදියේ කඩවල් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@SeethaJayasinha-iy9yj
@SeethaJayasinha-iy9yj 4 ай бұрын
Phone gana video ekk
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Ай бұрын
සෝලා පැනල් ගැනත් කියන්නකෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබතුමාට 👍👍
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
අයියේ මට දැන ගන්න පුලුවන්ද අත් ඔරලොසු ගැන පොඩ් දෙයක් අපි කොටුවෙදි දකිනවා නේ පදික වේදකාවෙ කඩ තට්ටු වල තියෙන ඔරලොසු ත් කඩවල showcase වල තියෙන ඔරලොසුත් සාමාන්‍යයෙන් ගනන් ට්කක් වැඩ්යි..මොකද්ද අයියේ වෙනස එකේ
@hashonline
@hashonline 4 ай бұрын
ගොඩක් වෙලාවට කඩතියෙන අයම තමයි පේමන්ට් එකට දාල විකුනන්නේ...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ඒක ඔරලෝසු වර්ගය අනුව වෙනස් වෙනවා මල්ලි ..සමහර වෙළාවට තට්ටුවේ තියන එකම Showcase එකේ දාලා වැඩි මිලට විකූණනවා ..ඒ වගේම ඔරලෝසුවේ තත්වය අනුව මිල තිරණය වෙනවා ..දාලා තියෙන මැශින් එක ඔරලෝසුවේ කොලිටි එක මත ..මල්ලි නිදහස් වෙලාවක මට කොල් එකක් ගන්න ..ඔයාට තවත් පැහැදිලි කරගන්න ඕනේ නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 3 ай бұрын
අයියේ 100 v ස්පිකර් දෙකක් කියද
@SamanKumara-pk7ld
@SamanKumara-pk7ld 4 ай бұрын
වෙරි ගුඩ් සන්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ShashinduMadushanka
@ShashinduMadushanka Күн бұрын
Aiye agal 10 sub ස්පිකර් එකක් කියද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Күн бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@maheshkumara6017
@maheshkumara6017 18 күн бұрын
මොන අඩුද බන් රෙද්ද අඩුයි 😂😂😂ඔයිට වැඩිය අඩුවට ගන්න තියනවා
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 18 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@IndikaRanga-si3yj
@IndikaRanga-si3yj 27 күн бұрын
88 market එකේ උඩම තටිටුවෙි චෛත්‍යය ගන්න තියන කඩෙික කමිබරයක් දෙන්න පුළුවන් ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 27 күн бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා දැන ගන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@hashanwalpala6069
@hashanwalpala6069 2 ай бұрын
Hardware items koheda tiyenne ayye wholesale
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
මල්ලි මරදාන පැත්තේ තියනවා ..මම විඩියෝ එකක් කරන්න ඉන්නේ ..හරියටම විස්තර දැනගෙන කියන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dhahampansilu
@dhahampansilu 16 күн бұрын
Sillaara nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 16 күн бұрын
සිල්ලර ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@user-yr8rd1hs7y
@user-yr8rd1hs7y 2 ай бұрын
amplifiyer wala pcb ganna thanak oni
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
මල්ලි ..Crown එකේ තියනවනේ ..ඔයා නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-dd3es7ut8l
@user-dd3es7ut8l 17 күн бұрын
Kohada bana oyagnata piniyra bour nokara hitu damla
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 17 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@wimalhetath287
@wimalhetath287 3 ай бұрын
අතුල එක ගැන කිව්වා නේද මම නම් කැමතිම නැති කඩයක් තමයි ඒක. මිල වැඩි ඒ කඩේ. අනික ගෝලයා ඉන්න කෙනා හිතාගෙන ඉන්නේ මිනිහා තමයි කඩේ අයිති කාරයා කියල.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@wnpprasad8088
@wnpprasad8088 4 ай бұрын
සිල්ලර මිලත් දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
පළවෙනි Shop එකේ විතරයි තොග මිල කියන්නේ ..අනිත් Shop දෙකේ කියන්නේ සිල්ලර මිල ..සහෝදරයා ..ගොඩත් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@KANishantha-jq6kz
@KANishantha-jq6kz 24 күн бұрын
ලව්ස් පීකර් සෙට් එකක් අව්ස්‍යි ඔයාලගාව තිබේද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 24 күн бұрын
විඩියෝ එකේ ස්පිකර් ගන්න තියෙන කඩේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@PushpanandaRathnayake
@PushpanandaRathnayake Ай бұрын
ඔනිම කඩේට ගිහින් නැ 88 තියන හොදම එක 😢
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඒ මොකද්ද සහෝදරයා ..සමහර කඩ වල විඩියෝ කරන්න අවසර දුන්නේ නැහැ ..අවසර දිපු තැන් වල විඩියෝ එක කලේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔබට ජය ..තෙරුවන් සරණයි 🙏🙏
@gihanmadusanka1511
@gihanmadusanka1511 28 күн бұрын
Oya dan vidio danne nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 28 күн бұрын
අසනීපවෙලා ඉන්නේ සහෝදරයා 😔 සනීප උන ගමන් වීඩියෝ අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MohamedKhalik
@MohamedKhalik 2 ай бұрын
Soma antiwath amathaka karanna be
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@ranjithwaidyathilake9779
@ranjithwaidyathilake9779 Ай бұрын
Video door phone ගන්න තැනක් කියන්න.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පිටකොටුව පළවෙනි හරස් වීදියේ තියනවා ..Trans Asia electronics එකේ තිබ්බා ..ඒ ලග තව කඩවල් තියනවා ..ඒ තැන් වලත් බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@kelumdadallage8770
@kelumdadallage8770 Ай бұрын
Led torch කොහෙන්ද ගන්න පුළුවන්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පිටකොටුවේ පළවෙනි හරස් වීදියට යන්න ඒ පාරේ කඩවල් ගොඩක් තියනවා Lighting World , led world , South Asia Electronics වගේ කඩවල් ගොඩක් ..එක කඩෙන් ගන්නේ නැතුව කීපයකට ගිහින් මිල ගනන් සන්සන්දනය කරලා බලලා ගන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dhanushkadilshan8587
@dhanushkadilshan8587 4 ай бұрын
Baba item gana kada pennanako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
@user-uz5qo7qr9r
@user-uz5qo7qr9r 3 ай бұрын
Pawa anp tiyada
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@user-ie7jw1tc9g
@user-ie7jw1tc9g Ай бұрын
මල්ටි කෝඩ් පාට්ස් ගන්න තියෙන තැනක් කියන්නකෝ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මේ විඩියෝ එකේ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..තොරතුරක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@ulisesdavise8515
@ulisesdavise8515 Ай бұрын
*Promo SM*
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@user-jk5we3eu5y
@user-jk5we3eu5y Ай бұрын
අනේ මට කියන්ඩකෝ කෝලබ කෝහේද තියේන්නේ ඇදුම් ඒල්ලන හැන්කස් වගේ ඒවා ගන්ඩ තියේන්නේ කෝහේද කියලා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ ත්‍රෙඩ් කෝනර් කියලා කඩයක් තියනවා එතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
@user-jk5we3eu5y
@user-jk5we3eu5y Ай бұрын
@@HarshanakalumVlogs ok .🙏
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Ай бұрын
ප්‍රොජෙක්ටර් ගන්න නැද්ද 1 හරස් වීදියේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
තියනවා ..ප්‍රෝජෙක්ටර් ගන්න පුලුවන් කඩවල් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@sadisinimsari5471
@sadisinimsari5471 4 ай бұрын
ඇඳුම් koeda tiyenne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
පිටකොටුව කේසර් වීදිය ..මහරගම පමුණුව තියනවා නංගි ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@sadisinimsari5471
@sadisinimsari5471 4 ай бұрын
Thanks brother
@upulgunasekaraupul2227
@upulgunasekaraupul2227 4 ай бұрын
පිටකොටුවේ තුන්වන හරස් වීදියේ ගයාන් එකට යන්න තොග විතරයි දෙන්නේ ගාන ගොඩක් අඩුයි
@rtv7092
@rtv7092 2 ай бұрын
කැමරා shop එකක් නැද්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@rtv7092
@rtv7092 2 ай бұрын
@@HarshanakalumVlogs අයියේ පාවිච්චි කරපු කැමරා තියෙන shop එකක් උනොත් වඩාත් හොදයි
@upaliperera6246
@upaliperera6246 25 күн бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 25 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 61 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42