KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
42:15
Breaking News 🔴 දෙකෙන් එකක් වෙන්න් ඕන එච්චරයි " ජනපති මෝල් හිමියන්ට අමතයී Anura Kumara News Today
8:21
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
බිරිඳ කිව්වා ඩිවෝස් වෙමු කියලා මොනව උනත් මම පවුල කැඩෙන්න දෙන්නෙ නෑ | Hari tv
Рет қаралды 245,869
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Hari Tv
Күн бұрын
Пікірлер
@asafernando6290
Жыл бұрын
තාත්තා කියන හැගීමට හොද අර්ථ කතනයක් දුන්නා. ඒ දරුවෝ හරිම වාසනාවන්ත යි.වැරදි හදාගෙන අලුතින් ජීවිතේ පටන් ගත්තු එකම ලොකු දෙයක්නේ.. හොද කලා පවුලක් වේවා!
@lesslirajapaksha7825
Жыл бұрын
මේ කතාව අනිත් අයටත් හරි ආදර්ශයක්.. යාලුවො කීවට හැමෝම හොද යාලුවො නෙවෙයි... ඔයාල සතුටින් ඉන්න.මොන ප්‍රශ්න ආවත්... දරුවන් වෙනුවෙන් සතුටින් ජීවත් වෙන්න.
@aroshanichaturani3080
Жыл бұрын
උන වැරදි අමතක කරලා සතුටින් ඉන්න.ඔයාලා දෙන්නා මාර විදියට match wena couple එකක්.මැරෙන කම්ම මේ භවේ එකට ඉන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා.
@ricardoperera9880
Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@kgskaushalya4898
Жыл бұрын
අපි ඩිවෝස් වෙලා,එක ගෙදර දරුවොත් එක්ක ඉන්නවා.ඩිවෝස් එක මම ගත්තෙ මහත්තයාට නිදහස දෙන්න.අධික කේන්ති යන නිසා.ඒත් අන්තිමට ඩිවෝස් වුනාට පස්සේ එයා හැමදාම කලින් ගෙදර එන්න බැලුවා.අපේ හිත් රිද්දන එක නැවතුනා.තාම අපි ඒක ගෙදර.අපිට නීති වැඩක් නෑ.ආයෙ කසාද බදින්න අවශ්‍යත් නෑ. ඉස්සරම අත්තලා මුත්තාගෙන් කාලෙ තිබුන බැදීම අපි අතර තියෙන්නේ.තමන්ගෙ ජීවිත කතාවට අනුව තම තමන් තීරණ ගන්න ඕන.
@KM-qn4ze
Жыл бұрын
Yako ehema jiwitha katha th thianawa
@randimaruvinara6959
Жыл бұрын
හිතේ බැදීමයි තියෙන්න ඔනේ..කොලේ බැඳීම වැඩක් නෑ..සතුටින් ඉන්න හැමදාම
@kgskaushalya4898
Жыл бұрын
@@randimaruvinara6959 ස්තූතියි ඔබට..යහපතක්ම වේවා..,
@inokaroshani3512
Жыл бұрын
🌹🌹
@damdam3883
Жыл бұрын
Good
@judykulathunga591
Жыл бұрын
මම නම් මාර රෙස්පෙක්ට් කරනවා මනුස්සයෙක් වරදක් කරලා ඒක පිළිගන්නවා කියන්නේ මොනතරම් දේව ගති ගුණයක් ද.. අපිට ජේසු කියන්නෙත් වැරදි වෙනවා මිනිස්සු අතින් ඒවා පිලි අරගෙන සමාව ඉල්ලගෙන නැවත නොකරන්න අදිටන් කර ගන්න කියලා... ඇත්තමයි ඔබ වැරදි පිළි අරගෙන ගොඩක් හොඳට හැදිලා නම් ඒක නියම මහත්මා ගතිගුණයක්.
@ruwanithennakoon4774
Жыл бұрын
Aniwaryen
@ricardoperera9880
Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@dilhaniprasadika
Жыл бұрын
Mage gedera langa inne nadeera api thalwila bindu ayyage duwa me inne
@lakshikanadeeshani6469
Жыл бұрын
අදටත් ආසම කරන ගායකයෙක් තමා නදීර අයියා ❤️❤️❤️
@rahmikakanathage1403
Жыл бұрын
ලස්සන දරුවො දෙන්නෙක් ඉන්න නිසා ඔය දෙන්නඉවසිමෙන් ඉන්න විශේසයෙන් දුව හරිම ලස්සන අහිංසක හොද අනාගතයක් එයාට තියනව දුවව දැක්කම මට මං දන්නෙ නැහැ පුදුම ආදරයක් මගේ දුවටත් ඉන්න දුව ඔයවගේමයි දරු පවුලට මුල් තැන දි වැඩකරන්න
@donid7595
Жыл бұрын
හැම දේකටම අන්තිමේ ඉතුරු වෙන්නේ තමන්ගේ ගැනි විතරයි දෙපාරක් හිතන්නේ නැහැ ඒයා ඒ තමයි අවංකවම ජිවත් වු ගැනි
@nalikadamayanthi7019
Жыл бұрын
ඔයාලාගේ ආදරණිය පුංචි පවුලට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...
@sudharmamalkanthi8576
Жыл бұрын
සතුටින් ඉන්න ගොඩක් හොද බිරිදක් දරුවො ඩල කවදවත් වෙන සතුටක් හොයන්න එප දරුවො නොකිවටගොඩක් දෙවල් එයලට දරගන්න බහ තෙරුවන් සරනයි
@anojaanoja9279
Жыл бұрын
පට්ට... අයියේ ඔයාගෙ කතාව හිතට වදිනවා මාර විදිහට බුදුසරනයි ඔයාලට
@sriyanikumarasinghe868
Жыл бұрын
මුල් කාලේ මොනතරම් දඩබ්බර උනත් පසු කාලීනව නිසි අවබෝධය ලැබිල හරි මගට වැටුන එක ලොකු වාසනාවක්. දරැවොත් හොඳින් බලාගෙන සතුටින් ඉන්න. තෙරුවන් සරණයි !
@lakshikasamaranayake6605
Жыл бұрын
නවීණ ලෝකයට ඔබ ගෙනා අදහස් ඉතාමත් වැදගත්. ඔබගේ පුංචි කැදැල්ල හැමදාමත් රැකදේවා 🙏🙏🙏සියළුම දෙනාහට සතුටින් සිටීමට දෙවියන්ගේ ආශීර්වාදය තව තවත් ලැබේවා 🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏🙏.
@sanikaperer6764
Жыл бұрын
මොන ප්‍රශ්නෙ ආවත් ඔයාලා දෙන්නා දරුවො දෙන්නට පන වගේ ආදරෙයි ,,ඒක අපි දන්නවා,,ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ට තමා,,මොන දේ උනත් පවුල කැඩෙන්න දෙන්න එපා,,දරුවො වෙනුවෙන් ඉවසීමෙන් ආදරෙන් ඉන්න,,විශේශයෙන්ම පුතා, මගෙ පුතාගෙ හොඳම යාලුවා,, ගොඩක් හොඳ අහිංසක දරුවෙක්,,,සතුටින් ඉන්න හැමදාම ,,ජේසු පිහිටයි ඔයාලා හතරදෙනාට ❤️❤️❤️
@sansala..45
Жыл бұрын
ආසම ගායකයෙක් ❤️ ලහිරු අය්යත් හොදටම වැඩසටහන් කරනවා ❤️
@asafernando6290
Жыл бұрын
දෙමව්පියන්ටත් වඩා යාළුවො ලොකු කරගෙන ඒ අයගේ අදහස් වලට වැඩ කරලා වැරදුනාම අන්තිමට ඉතුරු වෙන්නෙත් ඒ අය විතරයි. කල්‍යාණ මිතුරන් ඇසුර තේරුම් ගන්නේ නෑනෙ.
@sumedasamankumari7107
Жыл бұрын
,ඇතුලත ගිණි පිටතට දෙන්න එපා,පිටත ගිණි ඇතුලතට ගන්න එපා,(බුදුන් වහන්සේ ගේ දේශනය)
@සුලක්ශන
Жыл бұрын
ආසම තව එක් චරිතයක් ජය නදීර අයියා 👈🖤
@nalanisilva3141
Жыл бұрын
රත්තරං තාත්තෙක් ..ඒ දරුවො හරිම වාසනාවන්තයි..දරුවො නැතුව මැරෙනවා කියන තාත්තෙක් ලබන්න..අද මගේ දරුවන්ගේ තාත්තා දරුවො දාලා වෙන ගැහැණියක් එක්ක සැප විදිනවා..මගේ දරුවො කොහොමද කන්නෙ බොන්නෙවත් හොයලා බලන්නෙ නැහැ ..ඒ අතින් නදීර අයියා උතුම් තාත්තෙක් ..
@aruwani7813
Жыл бұрын
Oyata sathutin inna jevithayak labewa
@primros1398
Жыл бұрын
Oyage daruwoth ekka satutin inna labewa
@sanjudunukara2096
Жыл бұрын
ඔයට ඉක්මනින් හිතේ සතුට සැනසුම ලැබේවා 🙏🙏❤😍
@nilunilanthi7647
Жыл бұрын
නදීර ඔබට ජෙසුපිහිටයි හැමදාම සතුටින් ඉන්න මාත් ඩිවෝස් උන කෙනෙක් ඔයා කියපු කතාව ඇත්ත අපිට වෙන අය ගන්න පුළුවන් එත් දරුවෝ තනිවෙනවා මට ඉවසීම නැති උන හන්දා මගේ දරුවෝ තනි උනා පොඩි කාලේ ඔයාගේ කතාවට මට ඇඩුනා 😭😭සතුටින් ඉන්න
@nothingserious3706
Жыл бұрын
ඔයා එදා ඉවසුවා නම් අපි තාමත් එකට... ඔයාට එදත් ඉවසීම නෑ, අදත් නෑ.. ෆෝන් එකට කොට කොට ඉන්නවා දවසෙම..
@nilunilanthi7647
Жыл бұрын
@@nothingserious3706 😂😂😂
@nothingserious3706
Жыл бұрын
@@nilunilanthi7647 @nilunilanthi7647 ඔයාට නම් ඉතින් හිනා... ඔයාගේ ඉවසීම නැති නිසා මම අහිංසකයා ඉතින් දුකේ.. "ඉස්සර දවසක ඔබේ අත අරගෙන දොළ පාරේ.. ආස හිතෙන දේ යහමින් අරගෙන මහ පාරේ.... ගෙව් ඒ ආදර කාලය අමතක නෑ.."🤔🤔 ඇඩෙනව තනි ඇහැට 😭
@Anuradha-yo4gw
Жыл бұрын
මෙතන මේ කෙල්ල වටේ ගිහින් වගේ දෙයක් උනානම් මෙතන වැටෙන කමෙන්ට් ගොඩ බලන්න තිබ්බ😅✋ පිරිමියෙක් අතින් වරදම් උනොත් වටේ ගියොත් ඒව හරි ගෑනියෙක්ගෙන් උනානම් අම්මෝ😅😅😅😅
@mathsiseasy2024
Жыл бұрын
එකනෙ ලකේ පංකාව කියන්නෙ😂😂
@ricardoperera9880
Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@Anuradha-yo4gw
Жыл бұрын
@@ricardoperera9880 කවුරුහරි මේ පිස්සව වාඩිකරවන්න පීස්🙏🥲
@danuka0
Жыл бұрын
@@mathsiseasy2024 රටට අපහස කරන පුකෙන් වැටිච්ච උබ වගෙ පින්නයො 😆😆උබලට පුකෙ ඇරලත් මදි පොන්ටියා
@sapundhanushka6289
Жыл бұрын
ඇයි ඉතින් මේ ටිපර් වෙන්නෙ😂
@renukasamarakoon5720
Жыл бұрын
මම ප්‍රාර්ථනා කරන්නේ, කිසිම දෙමව්පියෙකුට වැරදි තීරණයක් ගන්න හිත දෙන්න එපා කියල.
@nileeka6147
Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි නදීර් අයියාගේ කතාව ගැන .වරදක් කරලා පිළිගන්න එකත් ලොකු දෙයක් .නදීර් අයියා වගේම දුවයි පුතයි හරිම දක්ෂයි සින්දු කියන්න .❤️🌻❤️
@bashinigunasekara7551
Жыл бұрын
බොහෝම ලස්සන කපල් එකක් ආදරෙන් ඉන්න මියෙන තුරු. ❤️❤️🌹🌹
@ricardoperera9880
Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@sanjudunukara2096
Жыл бұрын
ගොඩාක් වෙලාවට පිරිමි අයට ඒ වැරදි අඩු පාඩු හදාගන්න නම් ලොකු වටම දෙයක් වෙන්නම ඕනෙ..කොහොම උනත් ඒ අඩු පාඩු හදාගෙන ජීව්තේ නැවත අවබෝධයෙන් ගෙවන්න තරම් මොලයක් හැමෝටම නෑ....ඒ අතින් බොහොම වටිනා පව්ලක්..ආදරයක්...හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ...ඒවගෙම ඉදිරියට අපිට ලස්සන සිංදුත් අහන්න අවස්තාව ලබල දෙන්න ඕනෙ ..බුදු සරනයි පවුලටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KumariKumari-fw7nc
Жыл бұрын
කවදාවත් තමන්ගේ දරුවන්ගේ අම්මට දුක දෙන්න එපා...තාත්තලාට කියන්නේ....ඇයට දැනෙන්න ආදරය කරන්න
@thushanthadabare230
Жыл бұрын
🙏👍💐
@premakasthuri7068
Жыл бұрын
ඇත්තටම ආදරණීය හොද අවංක බිරිදක්, තරුණ වයසට එළඹෙන දරුවන් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්... අද *කලා ක්ශ්‍ත්‍රයේ* ඉන්න සමහර අයගෙ *විවාහ ජීවිත* ගැන මාධ්‍යයන් හරහ අහන්න දකින්න ලැබෙන දේවල් අනුව මේ දෙපල තව තවත් ආදර්‍ශමත් වෙනවා බිරිදගේ ඇදුම මාධ්‍යයක් ඉදිරියේ පහසුවෙන් වාඩිවී සිටීමට හැකිව තිබුනනම්.... ස්තුතියි,❤️🌺
@sunilmaithreege2972
Жыл бұрын
ඇදුම් මාරු කරන ගණනට කසාද මාරුකරන කලාකරුවෝ යයි කියන අයට ඉතා වැදගත් පාඩමක්. Husband ලා wife laa ඕන තරම් හොයා ගත හැකියි. කසාද විනාස කර ගනිපු ගෑනු මිනිස්සු මාධ්‍ය ඉස්සරහ ටත් ඇවිල්ලා තමන් කරපු දේ හරියටම හරි කියලා, ඉන්න බැරිනම් වෙන් වෙන්න කියලා trend එකක් හදපු සහ හදන සියල්ලටම හොඳ කණේ පාරක්. එහෙම කියන සියලු දෙනාම හොඳින් මතක තියා තියාගත්තොත් හොඳයිදරුවෙකුට ඉන්නේ එක අම්මෙක් සහ එක තාත්තෙක් පමණක් බව. වෙන කසාදයක් කරගෙන අම්මා හෝ තාත්තා විනෝදයෙන් හීටියට කසාද කැඩුණු පවුල්වල දරුවන්ගේ හිතේ ඇවිලෙන ගින්දර දන්නේ එවැනි අත්දැකීමකට මුහුණ දුන් නදීර වගේ අය පමණමය. නදීර ඔබට බොහොම පින්. Trending වෙන මතයක් කුඩුපට්ටම් කර දුන්නාට. වැරදි ඇසුර නිසා නොමඟ ගියත් එය වටහා ගෙන දරුවන් වෙනුවෙන් ඔබගේ හදවතේ ඇති පිය සෙනෙහස කිලුටු නොකලාට. ඔබගේ වචන හරි හැඟීම් බරයි. අනික් අය වගේ මාධ්‍ය ඉදිරියේ රඟපානවා නොව, හද පතුලෙන්ම නැගෙන අව්‍යාජ කතාබහ බව හොඳින්ම වැටහෙනවා. දරු පවුල සමග සතුටින් සිටීමට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිතැතින්ම ලැබේවා.
@wasanabandara9856
Жыл бұрын
නදීර අයියෙ,රංගාලි මොන ප්‍රශ්න තිබුනත් සතුටින් ඉන්න ලැබේවා,හැමෝටම වැදගත්ම දේ පවුල ,ජේසු පිහිටයි
@anojaanoja9279
Жыл бұрын
අවංක කතාබහක්. සතුටුයි.ආදරෙ අවංකනන් ඔයාල වෙන්වෙන්නෙ නැහැ.අයියෙ
@SayuriNimshara
Жыл бұрын
අපි ගොඩාක් කැමතියි නදීර අයියා ගේ ගීත වලට ❤❤❤
@kamanidesilva1916
Жыл бұрын
මම නදීර ගැන දන්නේ නෑ. එයා සුපර් ස්ටාර් වලින් ආපු කෙනෙක් ද කියන්න.♥️♥️💐💐
@mudithadulmini1695
Жыл бұрын
අදටත් ඔබගේ සින්දු එක සේ ජනප්‍රියයි අපි කැමති ගායකයා ♥️♥️♥️
@ipntv5687
Жыл бұрын
කාන්තාවක් ජිවිතේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. රැකබලාගැනීම. ගෞරවය. ආදරය. වගේ දේවල් සැමියාගෙන් එදේවල් ලැබෙන්නේ නැති තැන වෙන පිරිමින්ගේ ගොදුරක් බවට පත් වෙනවා. දෙදෙනාම හොද අවබෝදයකින් හිදිම තමයි වටින්නේ
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@ricardoperera9880
Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන.
@mdsarath9605
Жыл бұрын
Dadabbara munak thamai hithenne
@sanjudunukara2096
Жыл бұрын
අනිවාර්යයෙන්
@ranganiwathsala162
Жыл бұрын
ආදරණීය පව්ලක්...ජීවිතේට ගන්න ගොඩක් පාඩම් තියෙනවා ඔයාලගේ ජීවිත කතාව ඇතුලේ...ඇත්තටම පව්ලක් කඩාගන්න ලේසියී..ඒක පවත්වාගෙන යන්නයි අමාරු...වැරදි කරපු මනුස්සයෙක් ඒ වරද පාපොච්චාරණය කරලා ඒ වරද හදාගන්න උත්සාහ කරන්න ඕන...ඒක තමන්ගෙ හිතටත් සහනයක් අනෙකා ගේ මනසට සහනයක්...නදීර කියන දඩබ්බර මනුස්සයා ඇතුලේ අවංක හදවතක් ,බිරිඳට,දරුවන්ට අසීමිත ආදරයක් තියෙනවා කියන එක වචන වලම තියෙනවා..ඒක උලුප්පන්න දෙයක් නෑ...වැඩසටහන කරන ළහිරු..ඔයත් ඔයාගෙ ජොබ් එක ලස්සනට කරනවා...බලන්න,අහන් ඉන්න ආසයි..මනසට සහනයක්...ආදර්ශමත්...හැමෝටම ජේසු පිහිටයි..ආදරෙයි...ඔයාලා කලාවෙ හැමදාකම වැජබෙන්න ඕන ... අපි හැමෝම මොන තරාතිරම්වල හිටියත් මිනිස්සු කියන එක හැම මොහොතෙම මතක් කරලා දෙනවට ස්තූතියි💛💛💛
@maleegamage7282
Жыл бұрын
අමල් 😂 බුදාම්මෝ එයාද උපදෙස් දුන්නේ පරිස්සමෙන්
@komarkomar8497
Жыл бұрын
බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා
@malshamaleesha5447
Жыл бұрын
ඔයාලා සතුට්න් ඉන්න තෙරුවන් සරනයි අමල් දුන්නයි කියපු උපදෙස් අහැව්වා නම් හිනා ගියා එයා කරපු දේ රටම දන්නවානේ ඔයා එයාව නම් අනුකරනය කරන්න එපා
@rumeshadatcher1923
Жыл бұрын
😅
@kennethwarnarathna3286
Жыл бұрын
හැම කෙනාටම හිනෙනවනම් ... ඩිවෝස් කියන දේට මම බයයි කියල....😚😗😙😚😔😌😌😌😌😌 මේ ලෝක බොහෝ දරැවන්ගේ අනාගතය ත් දරැවන්ගේ දෙමව්පියන්ට ත් නෑදෑ හිතවතුන් ටත් අසල් වාසීන්ට ත් සතුටක් සැනසීමක් ම වේවි.
@judykulathunga591
Жыл бұрын
මොනා උනත් බුද්ධිමත් තීරණයක් ගත්තා ඒක ගැන සතුටුයි..වැරදි කා අතිනුත් වෙනවා. හොඳම දේ තමයි ඒවා තේරුම් අරගෙන වැරැද්ද නිවැරදි කරගෙන හරි මාර්ගයේ යන එක.. ඒකෙන් කාගෙවත් ජීවිතයට හානියක් වෙන්නේ නැහැ.. ගොඩාක් හොඳ බුද්ධිමත් තීරණයක්.
@dnikarunasekara1859
Жыл бұрын
මෙච්චර හොඳ නෝනා කෙනෙක් ඉන්න කොට පිස්සු බන් , හැදියන් කොල්ලෝ
@gairikailanganthilaka8492
Жыл бұрын
මේ කතාව බැලුවම මගෙ කතාව මේ වගේමයි,මගේ කතාව තාම ඉවර වෙලා නෑ, මේ වෙලාවේ මේ මොහොතේ නදීර අයියා කියනවනේ, මම මැරැණා, කියලා හිතේන තැනක්, අද මම මේ වෙලාවෙ එතන ඉන්නේ, මම දන්නේ නෑ, මගේ කතාව කොහොම විසදෙයිද කියලා, නදීර අයියා කීවා වගෙම මමත් හිතන් ඉන්නේ, මගෙ පවුල විනාශ වෙන්න දෙන්නේ නෑ කියලා, මේකේ එක තැනක් කියනව මැරැණා වගෙ කියලා, එකෙ නෙවෙයි හිතෙන්නේ, මැරෙන්න
@maheshsilva1428
Жыл бұрын
නදීර අයියගෙ මම ආසම සින්දුව 🎶 "කඳුළු වැටුණු නෙත් පිටු අතරේ " ඒ කටහඬ පිස්සුවක්.. 😘💝👈😍
@Rainbow-zr8tu
Жыл бұрын
පවුල් ප්‍රශ්න එළියට දෙන්න හොඳ නෑ තමයි අයියා. එදා අර පොන්සි රංගනයා අච්චර හොඳ දවසෙ කසාද දෙක තුන කරගත්ත එවුන් ඉස්සරහ පුදුම අපහසුතාවකට නේද ඔයාලව පත්කරේ. ඔය වගේ චීත්තවලට නම් කිසිම දවසක තමන්ගෙ පවුල් ප්‍රශ්න තියා උණක් හෙම්බිරිස්සාවක් ගැනවත් කියන්න එපා. ඔයාලගෙ පවුලට තෙරුවන් සරණයි
@shanikagunasekera782
Жыл бұрын
ඒ මිනිහා හැම දෙනාටම ඔහොම කරනවා. පොන්සිම තමා
@lankahgwp3996
Жыл бұрын
ඔයා ආවංකවම ඇත්ත කිව්ව කවදාවත් කිසිම ප්‍රශ්නයක් පිට අය සමඟ කියන්න එපා අපිට තියෙන ප්‍රශ්නයට පිළිතුරු සොයනවට වැඩිය වෙහෙසෙන්න ඔිනා එිවයින් ගැලවෙන්න
@pathminilokuge7948
Жыл бұрын
දිල්හානි අසෝක මාලා වගේමයි .ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි 🙏❤❤
@shamalakash79
Жыл бұрын
Oyala මාරයි නියමයි,,හැමදාම සතුටින් ඉන්න අනේ,,,හැම පවුලක්ම ඔය වගේ කලකිරීම හිත් රිදීම් තියෙනවා,,අනේ මටත් හිතිලා තියෙනවා ඔහොම යන්න,,diyane ළමයි මතක් වෙනකොට කොහොම ඒ දුක දරා ගනීද කියලා මම ආයේ කල්පනා කරනවා,,එහෙම හිතලා හැම දේම ඉවසනවා,,,,අපි ඉවසමු පුළුවන් තරමක් ඉවසමු,,,ආදරෙන් ඉන්න ලැබේවා🙏🙏🙏
@nimeshasandamali
Жыл бұрын
මම මාරම ආස ගායකයෙක් නදීර අයියා.ඔබ දෙපළට තෙරුවන් සරණයි!!! ලහිරු අයියා අද වැඩසටහන නියමයි.
@tiklanilanthi
Жыл бұрын
දැන් දරුවෝ එක්ක ලස්සන ගමනක් යන්න.මරියා ඔයාලට වාසනාව ගේනවා..පුතත් එහෙමයි.ඇස් වගේ රැක ගන්න..
@aruwani7813
Жыл бұрын
අනිවාර්යයෙන්ම මොනා වුනත් කවුරු හිටියත් මෙ ලොකෙ වටින්නේ පවූල දරුවෝ.....කවම දාකවත් දරුවොන්ට දුකක් දෙන්න හොදනැ....එයාලට එක ලොකුවටදැනෙනවා..❤
@chamarachamara4172
Жыл бұрын
කතාව හරියටම හරි දරුවෝ වෙනුවෙන් ඔනම වරදක් හදාගන්න පුලුවන් වෙන්න ඔන දෙමාපියන්ට.මොකද දරුවෝ ඉබේ ආවේ නැ.දෙමාපියන්ට ඕන නිසයි හදාගන්නේ.එහෙම නම් ඒ අහින්සක දරුවෝ පලි නැ.රන්ඩු වෙවි ගහමරාගන්න ඕන නැ.හේතුව මොකද්ද ඒකයි නිවැරදි කර ගන්න ඔන.නැතුව අහින්සක දරුවන්ගෙන් පලි ගන්න එක නෙවෙයි හොද ආදර්ශමත් කතාවක් නදීර.
@jayasankasajith9743
Жыл бұрын
මන් ආසම චරිතයක් තමයි නදීර අයියා ❤️
@ranjinishantha2560
Жыл бұрын
මමත් ubawa ගොඩක් priya කරන gaayakayek කොල්ලො ... ඒත් ada සිට ubath mage අවංක set eke.. list එකට එකතු වෙනවා ..😊🤝❤️ good luck .. සැවොම සතුටින් wajabewa... ලස්සනට ජීවත් වෙන්න dahiriya ශක්තිය ලැබේවා ....👍
@Kaniya96
Жыл бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරෙ❤️ නදීර අයියා
@tharindudanushka1547
Жыл бұрын
හැමදාමත් කැමති flash back ඉදපු ලෙජන්ටයි.🙏😘
@surangiranaweera2583
Жыл бұрын
Patta kathawa....niyamai....budu saranai 🎉🎉❤❤
@HIRU.202k
Жыл бұрын
දිල්හානි අශෝකමාලා වගේ...
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@aragorns1ff
Жыл бұрын
හිතට හිත , පලමු අයිතිකාරයා එහෙම ඒ කාලේ ටොප් ❤
@madusanju5721
Жыл бұрын
ආදරේ යි දෙනාටම ඔයා එක්ක රංගන අයියා හිටියා හැමදේකටම ඒක මතක් කරේ නැ❤
@HasalakaTV
Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
@فاطمهفنقه
Жыл бұрын
ප
@rosheladinuli5251
Жыл бұрын
නදීර ගැන සතුටුයි.බලන්න ගෑනු කොච්චර ඉවසනවද?ගෑනි හැමදාම පිරිමි වැරදි කරත් ඉවසන්න වෙනවා.අනේ මෙහෙම ලෝකයක් ඉතින්
@gayanjayathilaka8352
Жыл бұрын
ශිවංක නොමැරි හිටියනම්.මිනිහා මගේ ඉතාලි ඉන්න යාලුවගෙ බොක්ක
@bulugahapitiyatharanga7172
Жыл бұрын
ආදරෙයි නදීර නෝනිස් 💞
@shiranthidilrukshi6420
Жыл бұрын
Mage ammai thaththai dennath mn podi kaledima wen Una. Thaththa thamai apiwa adaren balagaththe. Paw mage rathtgaran thaththa❤️ nadeera aiyage kathawa sahathika aththa. Dn mn amma kenek mn hamawelema hithanne mage daruwa gana witharai. Demawpiyo depathtgata unama lamainta Danna asaranakama kiyanna wachana na.
@janakidilrukshi4476
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@apsaraliyanage4164
Жыл бұрын
වැරදීම සාමාන්‍ය දෙයක්.අවබෝධයය් වැදගතම් දේ
@HIRU.202k
Жыл бұрын
හැම ගෙදරකම තත්වය ඕක තමයි ....
@KumariKumari-fw7nc
Жыл бұрын
ඔව්,ඒක ඇත්ත
@thilinaranasinghe3322
Жыл бұрын
shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.
@KumariKumari-fw7nc
Жыл бұрын
@@thilinaranasinghe3322 මිනිසුන්ට හුඟක් අපහාස කරන්න එපා...
@pramudithgeesara9302
Жыл бұрын
කඩන්න දාහක් ei...හදන්න එකෙක් ne....selenna ep එපා
@chathurangapushpakumara7600
Жыл бұрын
වෙඩ්ඩෙක් තම ඉතින් 🥁🎤
@samibeauty7075
Жыл бұрын
අඩෝ මිනිහොත් වටේ යනවා නේ පට්ට චාටර් නේ..පව් ඒ ගෑනි
@NiroshaMalkanthi-qj2id
Жыл бұрын
Budusaranai jesu pihitai❤❤❤❤❤❤❤
@Sanju-ty2xr
Жыл бұрын
Wife harima lassanai. Hurathal patai
@chamarydesilva1094
Жыл бұрын
ඔයාගේ අදහස් වලට ගරු කරනවා. මනුස්සයෙක් උනාම වැරදි වෙනවා. ඒක පිලිගන්න හොද හිතක් තියෙන්න ඕනෙ. ජේසු පිහිටයි.
@pathumjayawardana2579
Жыл бұрын
ස්කෝලේ යන කාලේ ආසම කරපු ගායකයෙක් ❤❤❤😍😍
@niroshanipriyanka294
Жыл бұрын
අම්මෝ පිස්සුවක් තමයි නදිර කියන්නේ දැවෙන දුකමේ අසම සිංදුව
@thisankathushari8421
Жыл бұрын
Ane aththatama man ayiyageyi akkageyi kathawa ahan hitiye kiyapu dewal hariyatama hari. sahathika aththa kotinma kiyanawanam
@brahmanageshantha9342
Жыл бұрын
තෙරුවන් සරණයි පවුලේ සැමට ..❤❤❤❤❤❤
@virajkumarage2158
Жыл бұрын
Kelin kathkarana ekata respect aiya...
@malaniperera2839
Жыл бұрын
Nadeera putha harima adaraneeya daruwek.hama deyakma hoda widiyata sidu una eka sathutui.god bless putha.
@nilmini2180
Жыл бұрын
තෙරුවණ් සරණයි ඔයාලට ,ආදරෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤🌷🌷
@Sherwood671
Жыл бұрын
කලුතර තට්ටු 2 කේ හෝටලේක ඉදල හෙලුවෙන් පනින්න හිතෙනව රේල් පාරට....මේකේ comments දැක්කම🤮🤣🤣🍹🔨
@Yo97205
Жыл бұрын
නදීර මගේ ක්‍රෂ් එක ❤️❤️😍😍
@hirusenevirathna6737
Жыл бұрын
Aya mge ☺️
@sorryboy6460
Жыл бұрын
Mata kamathi weyanko nage...🫠🙃😁
@milroysilva3320
Жыл бұрын
නදිර.පූතෙ.ඔයා.හරිඅවන්කයි
@chamindaroshan7002
Жыл бұрын
Nadira ❤ Machan mai obai aka samana ma at Deakin tiyann na Machan good bless you Machan dok wanna apaa
@priyanthakumarakumara6580
Жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තුතියි හරි ඇතුළු සැමටම තෙරුවන් සරණයි
@samanthikalakmali3034
Жыл бұрын
මෙතනට ආවම හැමෝම හරි ✔
@HP-yn8fh
Жыл бұрын
සහතික ඇත්ත
@prosperabeywardene2701
Жыл бұрын
Super chat, as a father good advice for young couples , God bless you young man.
@gangadilrukshi9190
Жыл бұрын
Nadeera aiye, akkiyo hamadama sathutin Inna...
@geethaabeysekara8823
Жыл бұрын
Ane puthu patiyo oyage advisor amalda. Ehenam oyata idiiriyatath waradinna puluwan.
@tilakagardy7137
Жыл бұрын
Obaga Katawa Attha Naraka yaluwan Asrya karanna Apa Oba dapalata daru danata samatama jaisupehtai bs
@dushanfonseka
Жыл бұрын
Thamath Flashback nadeera thamai mona band eke hitiyath
@mymohiruthat3633
Жыл бұрын
Hoda tatha kenek hoda suwamiyak ilaga athmaya mamath pathanne oba
@chamindapriyadarshana2671
Жыл бұрын
Aiyage wachana valata salute karanawa . Supiri
@ethalfreda4278
Жыл бұрын
Hugak lassanai nadira nonis oyage wachana adahas mama garu karanawa gei gidara pitata dena ath epa pita gidara geta gannath epa suba anagathayak
@kumarikwt9616
Жыл бұрын
Oyalata taruwan sarani jaya wewa
@DIMOXIST
Жыл бұрын
😂😂😂😂 ගමේ චන්ඩි පර්ට්ස් දාගෙන මාර කල්‍ර්ස් දාගෙන ගැම්මෙන් හිටියේ ෆ්ලැස් බැක් හිටපු කාලෙ. බෑන්ඩ් කීයක නම් රන්ඩු දාගෙන කැඩුවද
@wasanthijayamanna4736
Жыл бұрын
😂
@marasinghedevi5215
Жыл бұрын
ආසම කෙනෙක් ❤️
@pubudilakmali5521
Жыл бұрын
අවංක කතා බහක් ❤❤❤❤බොරු ෂෝ නෑ
@thushanthadabare230
Жыл бұрын
🙏👍
@dayabogamu4731
Жыл бұрын
God bless your family
@anuanuanu7447
Жыл бұрын
Wife paw. Eya godak ahinsakai. Aderan inne. Paw a manussaya.
@AnuWickramasingha
Жыл бұрын
පවු නදීර අයියා සතුටින් පරිස්සමින් ඉන්න
@HIRU.202k
Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 10 М.
8:21
Breaking News 🔴 දෙකෙන් එකක් වෙන්න් ඕන එච්චරයි " ජනපති මෝල් හිමියන්ට අමතයී Anura Kumara News Today
Sl Studios
Рет қаралды 69 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
16:20
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගන්න මේ ආහාර කන්න! - කොලොස්ටරෝල් වැඩි වෙන එක බලපාන්නේ මොලයට!
Arogya - ආරෝග්‍යා
Рет қаралды 4,3 М.
45:26
උබ නම් පුතේ කවදහරි නවතින්නේ වැලිකඩ බන්ධනාගාරේ තමයි කියලා එදා මගේ මූනටම කිවුවා |manej sanjaya Hari tv
Hari Tv
Рет қаралды 292 М.
23:29
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 28 | 2024-12- 25 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 5 М.
27:51
අම්මා කියන්න අවුරුදු 15ක් ගත්ත මගේ ඕටිසම් පුතා../ we went to Victoria park with autism son
Abhiman world in UK
Рет қаралды 10 М.
3:31
Punchi Samanali (පුංචි සමනලී) - Nadeera Nonis with loving Samanali
Nadeera Nonis
Рет қаралды 65 М.
53:06
මගේ බිරිඳ දරුවෝ මට නැතිවුණා.මම දෙවියන්ගෙන් ඉල්ලපු එකම දේ ඒ අයව මට නැවත ලබා දෙන්න කියලා-Harsha Danosh
Hari Tv
Рет қаралды 93 М.
14:41
ජනපති සහ කැබිනට් මණ්ඩලය රැස්වෙයි. රට ගොඩගන්න සුපිරි තීරණ රැසක් ගනී. මෙන්න සුභම සුභ ආරංචි ගොඩක්
Aluth Thorathuru
Рет қаралды 26 М.
25:38
උඹ මහ ලැජ්ජ නැති ගෑනියෙක් කියලා එයා මට කිව්වා|Randella|Dinesh Tharanga | Hari Tv
Hari Tv
Рет қаралды 496 М.
48:26
මගේ තාත්තා නැතිවෙච්ච එක ගැන මම අදටත් සතුටු වෙනවා | thiththagalle anandasiri himi- Hari tv
Hari Tv
Рет қаралды 140 М.
8:27
යෝෂිත රාජපක්ෂ පොලීසියෙන් කුදලාගෙන යයි. #sinhala #nppsrilanka #anurakumaradissanayake
SL Economist
Рет қаралды 320 М.