මම හැමදාම මේ තනිකම දරාගෙනම ජීවත්වෙනවා|මම පිරිත් කියද්දි අම්මා මගේ ඉස්සරහ අවසන් හුස්ම හෙලුවාI

  Рет қаралды 110,955

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 324
@wasala2744
@wasala2744 5 ай бұрын
මැරෙන මොහොතේ ඔබතුමියගේ චුති සිත ඔබතුමිය ප්‍රාර්ථනා කරන අයුරින් ම ..ඉෂ්ට සිද්ද වන්නට මම නිරතුරුවම කරන්නාවූ සියලු පින් අනුමෝදන් වෙත්වා ....හදවතින් ම ප්‍රාර්ථනා කරනව ....සාදු ..සාදු ..සාදු ... ඇත්තටම භාවනාව ක් ඔබතුමිය කතාකරන අයුරු ....අහගෙන ඉන්න ආසයි මොනතරම් හිත සුවපත් වෙනවාද ඒ වචන හසුරවන පිළිවෙළ ට .... අපගේ වාසනාව ට ඔබතුමිය වන් නිහතමානී කළාකාරිණියක් අපගේ දේශයට ලැබුනෙ..ආඩම්බරයි ....ආදරෙයි ..හැමදාම ....පින්වන්ත ඔබතුමියට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .... චිරාත් කාලයක් අප සමගම රැදේවා .... උතුම් තුණුරුවනේ පිහිට ලැබේවා උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා .. උතුම් ජයශ්‍රීමහාබෝසමිදුන්ගේ පිහිට ලැබේවා .. උතුම් ස්වර්ණමාළී මහසෑරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා .. සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය නිරතුරුවම ලැබේවා ..... හරේන්ද්‍ර මහත්මා ඔබතුමා ට බොහොම ස්තුති ...මේ වටිනා වැඩසටහන ...අපට ලබාදුන්නට.. තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔබතුමා ට ත් පව්ලේ සැමටත් 🙏❤️
@swarnajayawardena3294
@swarnajayawardena3294 5 ай бұрын
Yashodha obe siyalu pathum ituwewa.Theruwan Saramnai, siyalu devi rakawaranai.Hamadama aadarei obe nihathamani kamata.
@Gkhlp
@Gkhlp 5 ай бұрын
මේ තමයි මම මේ ලංකාවෙ දැකපු එදා සිට අද දක්වාම නිහතමානීම සහ සංවර,ආදර්ශමත් එකම නිලිය.මෙයාගෙ ආදර්ශමත් ගමනට සම කරන්න කිසිම කෙනෙක්ට පුළුවන් වෙන එකක් නැහැ මමනම් හිතන්නෙ.ඔයාට දීර්ඝායුෂ ලැබේවා අක්කේ...❤❤❤
@dil-oc9cs
@dil-oc9cs 5 ай бұрын
Kawuda me aunty niliya ???
@vipulsoysa8604
@vipulsoysa8604 5 ай бұрын
LANGA PAATHA HITIYANAM KIYALADENAWA PAW OYATA
@DiamondSunny-k4y
@DiamondSunny-k4y 7 күн бұрын
හොද ම බඩුවක් හොරෙන් ඇල්ලුවෙ
@manoriyapa5151
@manoriyapa5151 5 ай бұрын
මා කැළනි සරසවි යේ අවසන් වසර ගෙවන කොට යශෝධා පලමු වසරට පැමිණියා. මට තවම මතකයි නවක වදය නිසා ඇය හැමදාම ඇන්දේ දම් පැහැති ඇදුමක් .. හරිම තැන්පත් ලමයෙක්. මා වරක් දැඩි නවක වදයට මුහුන දී සිටි ඇයව බේරගත්තා.. ඇගේ පියාත් බොහොම අහිංසක lecturer කෙනෙක්.
@isharabimbiperera7027
@isharabimbiperera7027 5 ай бұрын
සහතික ඇත්ත 😢 ඒ වගේ දෙමාපියන්ගේ දරුවන් විමක්, ඒ විදිහට දෙමාපියන් රැකබලා ගැනීමට ලැබීමත් ඉතා දුර්ලභයි.. ලොකුම පිනක් ඇය කරගෙන තියෙන්නේ..❤
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 5 ай бұрын
ආදරනිය දක්ෂ කාලාකාරියක් වගේම දෙමව්පියන් දෙන්නට හම්බවුන වාසනාවන්ත දරැවෙක් හැමදාම වැරදි වචනයක් අහගත්තෙ නැති කෙනෙක්🙏🙏🙏🙏❤❤❤❤❤
@chandibadullage7145
@chandibadullage7145 5 ай бұрын
මොන තරම් නිලියන් බිහි උනත් යශෝද වගේ අය බිහි වෙන්නෙ නැහැ එතුමියට තෙරුවන් සරණයි Harendra ඔබ තුමාටත් තෙරුවන් සරණයි !!!🙏
@prasannakumara1500
@prasannakumara1500 5 ай бұрын
මරණය අවසානයේ ප්‍රාර්ථනාව ගොඩක් අය කියන්න දන්නැ . ඇය අවබෝධයෙන්ම සසර ගමන යන බවත් පේනවා. අගය කරමු. තෙරුවන් සරණයි
@pushpalathailangapedige9381
@pushpalathailangapedige9381 5 ай бұрын
🐩
@rafeekk0857
@rafeekk0857 5 ай бұрын
ඔබ තුමියගේ කතාව රැපය දේකම භාවනාවක් වගේ ඇදුම් පැලදුමි අරිම නිරහංකාරයි .හදවතින් ආදරේයි....❤❤ දැන් ඉන්න නිලියෝ හිසේ කේස් ගානට ඉන්නවා ලස්සනක් නැ බෝනික්කෝ විතරයි තාත්වික නැ නැ...😂😂😂
@malipriyangika6216
@malipriyangika6216 5 ай бұрын
කතා බහ හරිම සුන්දරයි . ගන්න වටිනාකම් ගොඩයි .යශෝධා මහත්මිය ඔබගේ අනාගත පැතුම් එලෙසින්ම ඉටු වේවා ! ❤❤
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 5 ай бұрын
ඇය ගැන මම ගොඩක් ආදරෙ ❤️❤️❤️ ආඩම්බරයක් මොකද හරි පරිස්සමෙන් වචන හසුරුවාගෙන කතා කීරිම භාවනාවක් වගේ කතා කරනවා මැරෙන මොහොතක ප්‍රාර්ථනා කරන එ ප්‍රාර්ථනා ව එලෙසම ඉෂ්ට ඔබ තුමියට හර්න්ද්‍ර් මහාත්තයට සහා යසෝදා මාහත්මියට නිදුක් නිරොගී වෙත්වා තෙරුවන් සරණයි ❤️🙏❤️
@godofgodseyes
@godofgodseyes 5 ай бұрын
Beaware of those controlled words.
@WRanjith
@WRanjith 5 ай бұрын
අනේ මෙවැනි දරුවන් . .....ඔබniliyak eath .... ඔබmaha පින්වත් දරුවෙක් ...... ජීවිතේ අවබෝධ kala මහාර්ඝ පළවෙනි රංගන silpiniya ....ජැක්සන් ඇන්තනී සමඟ තවත් maha anarga ..uodangea ආභාසය lath ඔබ වාසනාවන්
@Heart2591
@Heart2591 5 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හිතට එකඟව ම ගරු කරන්න පුළුවන් අති ගෞරවනීය කලාකාරිනියක්...ඔබට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයත් සියළු දෙවියන්ගේ ආරක්ෂා අනුග්‍රහ බලයත් ලැබී නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා...!ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤️🙏
@freetube77
@freetube77 5 ай бұрын
ගායනයෙන් ශෂිකා වගේම රංගනයෙන් යශෝධා කියන්නේ භාවනාවක්. මනුෂ්‍යත්වය , හැහැණිය, හැදියාව මේ හැමගේම සංකලනය වූ මහා භාවනාත්මක චරිත. දේවදූතියන් හා සමානව තැබියහැකි පාරිශුද්ධ ජීවිත. නිදුකින් නිරෝගිමත්ව සමාජයක් සුවපත් කරන්න චිරාත් කාලයක් වැජබේවා.
@himaliwasundara9098
@himaliwasundara9098 5 ай бұрын
Obe wachanath sundarai ❤️
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 5 ай бұрын
විශිෂ්ට නලු/ නිලියකට කරන්න පුලුවන් ඉහලම ප්‍රතිභාව/කූටප්‍රාප්තිය ජීවිතය විනිවිද ගිහින් ජීවිතේ නිසරු බව තේරුම් ගැනීමයි...ඒකත් විශිෂ්ට වූ පමනින් හැමෝටම තේරුම් ගන්න බෑ..ඇදට වැටෙන්නම ඕන..☝️😌 සතුටුයි යශෝධා මිස් ඒක හොදින් තේරුම් ගෙන සිටීම...👍 බුදු සරණයි..🙏🙏
@lathakarunarathne5563
@lathakarunarathne5563 5 ай бұрын
සුන්දර කතා බහක්. ස්තුතියි හරේන්දු. මමත් පිරිත් කිය කියා ඉද්දි මගේ අත උඩ අමිමගේ අවසන් හුස්ම ගියේ.
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 5 ай бұрын
මගේ අයුෂත් අරං බොහො කලයක් ජිවත් වෙිවා දෙදෙනාම ආදරේ කරන චාරිත දෙකක්.. මගෙ අමිමා තාත්තා දෙන්නම නැහැ ජිවිතේ හරිම හිස් බවක් විදිය⁣ට දැනෙනවා එත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඔනේ ඉපදෙමින් මැරෙමින් යන මෙි සංසර ගමනට මුහුණ දෙන්න ඔනේ. මමත් හැමොටම මෛත්‍රී කරනවා ඉරිසියව ක්‍රෝධය වෛරය කොහොමත් නැහැ . ලද දෙයින් සතුටු වෙනවා.. නිතර බණ අසනවා.. තරග කරි ලොකේ එක්ක තරගයක් නැති තරම්... යශෝදාගෙනුත් ජිවිතේට යමි කිසි පාඩමක් ලබා ගත්තා ... නිරෝගී සුවයෙන් ජිවත් වෙන්න ලැ⁣බෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🌷🌷🌷☸️☸️💐💐💐🙏🙏🙏
@percivalfernandu2047
@percivalfernandu2047 5 ай бұрын
විහිලු කතාකියන්න.එපා
@SeniyaNilupul-ff7lu
@SeniyaNilupul-ff7lu 5 ай бұрын
මම ත් එහෙමයි
@deepikaklaasio8180
@deepikaklaasio8180 5 ай бұрын
බෙහිවින්ම අගය කල යුතු චරිතයක්. හදවතින්ම ආදරය කරන නිලිය. සන්වර චාම් අහින්සාවිය යශෝදා විමලදර්ම❤️🌹
@pearluffs2433
@pearluffs2433 5 ай бұрын
ඔයා ගේ කතාව අහගෙන ඉද්දි මගේ ඇස්වලින් කදුලු ගොඩාක් ගියා ඔය වැනි අය දුර්ලභ යි ආදරෙයි නංගි ඔයාට තෙරුවන් සරනයි !!!!!!!!!!
@thanujanilmini7190
@thanujanilmini7190 5 ай бұрын
ලස්සනයි මෙහෙම වැඩ සටහනක් දකින්නට ලැබුණ ආශාවෙන් බැලුවා ඇහුව api ආදරය කරන ලස්සන charitayak වැදගත් විදියට හැමදාම hamadema කරන්නේ කියන්නේ dan bihiwena ada nituwat නිළියන් wage නෙමෙයි නිළියන් වුණාම සමාජයේ වැදගත් විදියට hasirenna ඕනෑ ඔවුන් රඟ pana deval බලලා සාමාන්‍ය මිනිස්සු tamange ජීවිත වලට දෙයක් ගන්නේ yashoda කියන niliyage සියලු දේවල් hama කෙනෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් බුදු saranai
@threesisters870
@threesisters870 5 ай бұрын
තරගකාරී ලොකයේ උඩු ගං බලා පිහිනන්නට හැකි බවට තරුණ අපිට හොඳ ආදර්ශයක් ඇය ❤
@Preethika.322
@Preethika.322 5 ай бұрын
හිස් ගැහැණුන් අතරේ වටිනාකම් ගොඩක් පිරුණු යශෝධා, ඔබට නිදුක් නිරෝගී සැනසීම පිරුණ ජීවිතයකට ආශිර්වාද කරමි.
@evon-ze6nw
@evon-ze6nw 5 ай бұрын
ඇත්තටම මගෙත් හිතේ තිබුණු ඒ චරිතෙ අහිංසා අද කොච්චර කාලාකාරිනියන් හිටියත් මෙයාලාට සම කරන්න බැ ඔයාට ජේසු පිහිටයි අහිංසා ♥️♥️♥️♥️♥️
@jasmineflower9411
@jasmineflower9411 5 ай бұрын
අම්මගෙයි තාත්තගේයි අවසාන චුති සිත දහමට යොමු කරා කියන්නේ ඒ දරුවා කරගත්ත ලොකුම පිනයි! May you continue to thrive with the blessings of the noble triple gem! ❤️🙏
@tharangawijethunga3539
@tharangawijethunga3539 5 ай бұрын
බෝහෝම පින් හරේන්ද්‍ර මහත්තයා .. මෙවැනි ඉතාමත් හරවත් සන්වාදයක් අපි වෙනුවෙන් ගොඩනැගුවාට....
@nipunisannasooriya3428
@nipunisannasooriya3428 4 ай бұрын
ආදරණීය යශෝදා, ඔබ කලාකාරිනියක් ලෙස පමණක් නොව දියණියක් ලෙස ඉතා සාර්ථකයි.....ඔබ ප්‍රාර්ථනා කරන අයුරින්ම ඔබගේ චුති සිත යහපත් තැනක පවතීවා.....ඔය අයුරින්ම ජීවන ගමන වාසනාවන්ත ලෙස ඉදිරියට යාමට ඔබට වාසනාව, ශක්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!❤
@piumisenapathige3305
@piumisenapathige3305 5 ай бұрын
රූපය,බුද්ධිය පිරුනු කාන්තාවක්.ඔබ පතන ආකාරයෙන් සසර ගමන කෙටි වේවා!
@kanthikankanamge6951
@kanthikankanamge6951 5 ай бұрын
අපේ පුතාගෙ අදහස් ඔය වගේමයි එයාත් අපි එක්ක ඉන්නයිබලාපොරුත්තුව..අපි ආසම නිළියක් තෙරුවන්සරනයි ...
@sadunihimansha9193
@sadunihimansha9193 5 ай бұрын
යශෝධා නංගියේ ඔයා කියපු අවසාන චුති සිත ගැන කියපු ලස්සන වැකිය මාව සංවේදී වුනා❤❤❤❤❤❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 5 ай бұрын
යශෝධ මැතිණිය නි ඔබ ගේ නිහතමානී ගතිගුණ යන් ට හා විශිෂ්ට කලා දිවීයට මගේ ගෞරවය පිරිනමම් ඔබ ගේ ඉදිරි කලා නිර්මාණ තව තවත් සාර්ථක වේ වා හරෙන්ද්‍ර මැතිතුමණි ඔබ තුමා ට ත් මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි❤
@Everything-Mr
@Everything-Mr 5 ай бұрын
ආසම නිළියක් දැන්නම් වැඩිය ටෙලිනාට්‍ය තුලින් මෙතුමිය දකින්න නෑ..🎉🎉🎉🎉
@idangodageperera4330
@idangodageperera4330 5 ай бұрын
අති විශිෂ්ඨයි. මේ තමයි ඇත්ත. ආය කියන්න කිසිම වචනයක් නෑ. ඉතාම ගරුකරනවා. ඇසිය යුතුම අධ්‍යාත්මික කතාවක්.
@a.k.d.gamage7503
@a.k.d.gamage7503 5 ай бұрын
ආදරණීයම චරිතයක් හරිම නිහතමානි නිරහංකාර රංගනශිල්පිනියක් .ඔබතතුමිය කථාවිලාශය අහගෙන ඉන්න හරිම ආසයි හරියට භාවනාවක් වගේ තෙරුවන් සරණින් සියළු දෙවි රැකවරණින් ඔබතුමියගේ සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වේවා...🙏🙏🙏🙏 හරේන්ද්‍ර මැතිදුනි ඔබතුමාටත් ගොඩාක් පිං මේ වටිනා වැඩසටහන අපිවෙනුවෙන් ලබාදුන්නාට.🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ThilakaR-l1u
@ThilakaR-l1u 5 ай бұрын
නිහතමානී නිලියක් තෙරුවන් සරණයි
@THILINA-KALHARA-තිළිණ
@THILINA-KALHARA-තිළිණ 5 ай бұрын
හරින්දර Jayalal ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@PriyanthiDabare
@PriyanthiDabare 5 ай бұрын
❤❤❤❤❤❤
@sadunihimansha9193
@sadunihimansha9193 5 ай бұрын
හරේන්ද්‍ර ජයලාල් වීඩියෝ මම කැමතිම අව්‍යාජ සිනහවෙන් සැරසුනු සුන්දරම මාධ්‍ය වේදියා මෙතුමා බුදු සරණයි
@PriyanthiDabare
@PriyanthiDabare 5 ай бұрын
@@sadunihimansha9193 නිහතමානී. නිවේදකයකු ආදරෙයි
@wimalarathnayake3672
@wimalarathnayake3672 5 ай бұрын
U😮😮
@rishinishi7442
@rishinishi7442 5 ай бұрын
🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️
@devikanilanthi2938
@devikanilanthi2938 5 ай бұрын
අහිංසගේ අහිංසක බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා බුදු සරනයි
@සෝමලතා
@සෝමලතා 5 ай бұрын
ඔබතුමිය හරියට හරි ඔබගැන හරි ආඩම්බරයි කසාදබදිනවා කියන්නේම බැම්ම තරකරගන්න එකමතමයි ඔයා සුවපත්වේවා සුවපත්වේවා
@kittyhouse8506
@kittyhouse8506 5 ай бұрын
ඔබට මේ භවයෙදිම සසරින් ගොඩ යන්නුලුවන් ඒතරම් නිවුණු බවක් පෙනෙනවා වීර්ය වැුඩුවොත් පුලුවන් මේ පවුකාර ලෝකයට එන්න හතන්නෙ ඇයි මේ මට ඔබගැන හිතුන පින් සිතුවිල්ලකි
@laijayam6732
@laijayam6732 5 ай бұрын
ඇත්තටම ඒ අදහස් ගැන,ප්‍රතිපත්ති ගැන කියන්න වචන නැති තරම්,සතුටින් ඉන්න හැමදාමත්
@AsokaGeethamali-hr9jo
@AsokaGeethamali-hr9jo 5 ай бұрын
එතුමියගෙ අදහස් වලට එකගයි සුපුරුදු පරිදිම. ඇය ගෙ දර්ශනය ඉතා හරවත් . චිරන් ජයතු.
@nirosharohini9387
@nirosharohini9387 5 ай бұрын
යසෝදා...❤❤❤ ආදරනීය මගේ රංගන ශිල්පිනිය.ඔබ හුදෙක් රංගන ශිල්පිනියක පමනක් නොවෙයි..ඉතාමත් ගැබුරින් ජීවිත ය හැදෑරූ,අවබෝධ කරගත් යුවතියක්...ඔබට සියලු යහපත ම වේවා ..මේ රටේ ලොකුම ප්‍රශ්නයක් තමයි.මිනිස්සු ලග මුදිතාව නැති එක...ඒක සත්‍ය ම සත්‍යයි ...ඔබ දිනෙන් දින දිනේවා🎉🎉🎉
@නිකිණි
@නිකිණි 5 ай бұрын
ඇය කතාකරනවා අහගන ඉන්න ආසයි.පින්වන්ත යශෝදා .ඔබට දීර්ගායුශ ලැබේවා❤
@diniwijerathna7990
@diniwijerathna7990 5 ай бұрын
පිළිසඳර කොටස් 2 ma බැලුවා ..aya gana දුකකුත් adarayakuth ඇතිවුණා ..age සියලු බලාපොරොත්තු එලෙසින්ම ista sidda wewa ...උතුම් thunuruwange ආශිර්වාදය ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ..
@ErangaSharmali
@ErangaSharmali 5 ай бұрын
ඔබ හරිම නිවුනු චරිතයක්.ඔබ වචන හසුරවන ආකාරය හරිම ආකර්ෂණීයයි.ඔබේ කතා විලාශය හරිම සන්සුන්.හරියට භාවනාවක් වගේ.ඔබ වැනි සුන්දර නිහතමානී බුද්ධ්මත් සංවර පින්වන්ත කාන්තාවන් මේ ලොව තුල නිරන්තරයෙන් පහලවේවා.ලැජ්ජාව බය යන වචන දෙක ආත්ම ගතවු කාන්තාවන් බිහිවේවා......
@himayabalasuriya2511
@himayabalasuriya2511 5 ай бұрын
වාසනාවන්ත ආදරනීය චරිතයක් ..හැමදේම කරන්නෙ හරිම වගකීමකින්...ඒ දෙමව්පියන් දෙදෙනා හරිම වාසනාවන්තයි...අවසාන ප්‍රාර්ථනා වද එලෙසම ඉටු වේවා ...ඔයා දෙන්නට ම ගොඩාක් ආදරෙයි ❤ ගරුකරනව🙏
@sumaneds7306
@sumaneds7306 5 ай бұрын
හරිම ආසාවෙන් බලන හරින්ද්‍ර ගේ video හොදම නිලියක් ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි හරින්ද්‍ර ඔබට දෙදෙනාටම තෙරුවන් සරනයි
@aa-ef9go
@aa-ef9go 5 ай бұрын
හරිම ආදරණිය චරිතයක් යසෝදා විමලධර්ම❤️❤️❤️❤️🥰🥰 ඔබ දෙදෙනාට දිිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️❤️
@daminimadusham3936
@daminimadusham3936 5 ай бұрын
Harindra Jayalal සර්ට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා,මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව. යශෝධා විමලධර්ම මිස්, ඔබ වැනි දියණියක් ලෝකයට දායාද කිරීම පිළිබඳව ඔබේ දෙමාපියන්ට ගොඩාක්ම පින්.මම ඉතාම ගරුකරන කෙනෙක් ඔබ. ඔබ වැනි දියණියක් ලැබූ දෙමාපියන් ඉතාම වාසනාවන්තයි.ලෝකයේ සියලුම කාන්තාවන්ට ඔබ ප්‍රබල ආදර්ශයක්.සෑම කාන්තාවක්ම ඔබ වැනි වෙනවානම් ලෝකය ඉතාම සුන්දර තැනක් වේවි.ආදරෙයි ගොඩාක් ඔබට!!! තෙරුවන් සරණයි දෙදෙනාටම!!!❤❤❤
@ruwankumara3218
@ruwankumara3218 5 ай бұрын
දක්ශ කැමතිම රංගන ශිල්පිනියක් . සිංහබාහු ෆිල්ම් එක බැලුවා ..සුප්පාදේවියගේ චරිතය විශිෂ්ට ලෙස ඇය නිරූපණය කළා..❤❤
@herathkumara1191
@herathkumara1191 5 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි...❤️❤️❤️
@chinthanilakshi3982
@chinthanilakshi3982 5 ай бұрын
හුගක් ආඩම්බරයක් අපේ රටට .....ඇත්තමයි නුඹ වැනි දියණියක් ලැබීමට ඇය හුගක් ම පින්වන්ත යි.....
@Hedaosu4908
@Hedaosu4908 5 ай бұрын
හරිම සතුටුයි පලමුවෙන්ම කමෙන්ඩ් කරන්න පුලුවන් වීම...තෙරුවන් සරනයි...
@gedarataiskole1307
@gedarataiskole1307 4 ай бұрын
ජයලාල් මහත්මා ඔබට බෙහෙවින්ම ස්තූතියි . මෙම වැදගත් කතාබහ අපිට ගෙනාවට❤️
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 5 ай бұрын
සුදා කියන එකා වගේ කුනුහරැව කියෙන එකා බලාගනින් මාධ්‍ය හසුරැවන විදිහ🙏🙏🙏🙏
@rishinishi7442
@rishinishi7442 5 ай бұрын
සහාතික ඇත්ත ❤️❤️❤️❤️❤️
@mayakumari264
@mayakumari264 4 ай бұрын
හැම දේම එක widiyata කරන්න බැ කියලා තේරුම් ගන්න බැරි බොලද කමක් කොහොමත් harindra වෙනස් sudda වගේ අය ඉන්න ම ඕනේ
@sagarikadamayanthi2829
@sagarikadamayanthi2829 5 ай бұрын
නිහතමානී හැම අතින්ම ගරැ කල යුතුම කලාකාරිනියක්❤❤❤❤නීරෝගීව ඔබේ බලාපොරොත්තු ඉදිරියට කරගන යාමට වාසනා ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 5 ай бұрын
දුව යසෝදා ඔබගේ ජයලාල් සමග කල වැඩසටහන බැලුවා දුව ඔබ පින්වත් වාසනවන්ත ලක්මවගේ දුවක් ඔබට තෙරුවන් සරනයි ඔය ගතිගුන හැමෝටම තියනවානම් මේ අපගේ මව් බිම මොනතරම් ලස්සනද දුව ඔබටඉක්මන් බවයේදීම චතුරාර්‍ය සත්ත්‍ය අවබෝද වේවා ඔබට තෙරුවන් සරනයි දුව මමත් මගේ අම්ම තාත්තා පනවාගෙ බලාගත් කෙනෙක් හැටියට මම ඔබට හිස නමා ගරු කරමි ඔබ සමාජයට ගරු චරිතයක්
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 5 ай бұрын
වෙන නිලියො දිහා බලද්දි මටළු ඇගම දැවෙනව.මෙතුමිය දිහා බලද්දි මටළු ආත්මයක නිවෙනවා.සැබෑ කලාකාරිනියක්..ඔබට කිසිදු දුකක් නොවේවා අහිංසා
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
තෙරුවණ්සරනයි ඔබතුමියට ඇත්තටම ඔබ හරි බුදු දහමින් තොර කිසිවක් නෑ තෙරුවණ්සරනයි
@hirushisudeshika873
@hirushisudeshika873 Ай бұрын
හරිම ලස්සනයි ❤ ඔබතුමිය හිතන පතන අයුරින්ම දේවල් ඉශ්ට වේවා! 🙏❤
@gedarataiskole1307
@gedarataiskole1307 4 ай бұрын
ඉතාම වැදගත් කතාබහක් කියන්න බොහෝ දේ තියෙනවා ඔබ අතිශයින්ම වෙනස් කෙනෙක් යශෝධා මෙනවිය. තෙරුවන් සරණයි ❤❤❤❤
@gangakumari2253
@gangakumari2253 5 ай бұрын
ඔබතුමියට අපි හරිම ආදරෙයි ඔබගේ සියලු පැතුම් ඉටුවේවා නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉන්න චිරජීවනය සෙත යහපත සතුට සැනසුම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤️❤️❤️❤️❤️
@shiromafernando6416
@shiromafernando6416 5 ай бұрын
හරිම ලස්සන කතා බහක්.part 1& 2 මාරම රසවත්. තවත් ටිකක් දිර්ඝ වුනා නම් මීට වඩා තවත් රසවත් වේවි❤
@dancingworld6150
@dancingworld6150 5 ай бұрын
හරිම ආස හිතෙන වැදගත් කතා බහක්...
@indumathisilva6645
@indumathisilva6645 5 ай бұрын
Yasoda oba .patana ආකාරයෙන් Sasara.ගමna.කෙටි .wewa budusaranai .හරේන්ද්‍ර මහතා ta jaya budusaranai deergau wewa
@kelumpremathilaka198
@kelumpremathilaka198 5 ай бұрын
මාත් හුගාක් පුංචි කාලේ අහිංසා බැලුවේ තාමත් කැමති
@sagarasusantha9814
@sagarasusantha9814 5 ай бұрын
මම ආසකරන නිහතමානී කලාතුරකින් දකින්න ලැබෙන විශිෂ්ඨ පුද්ගලයෙක් ඇය
@Ranjani-ml9ix
@Ranjani-ml9ix 4 ай бұрын
මම දැකපු අවන්කවම නිහත මානි සන්වරම නිලියක් ඹබ තෙරුවන් සරණයි ඹයා ගෙ සිතුම් පැතුම් ඉටු වෙවා
@nimchala3611
@nimchala3611 5 ай бұрын
"""අහිංසා ඔයා"" කලාවේ කදුළු බිංදුව ඇයයි. යශෝධා විමලධර්ම හැමදාමත් එකම ලස්සන නිහතමානීකම පිරි පිවිතුරු කලාවේ වටිනා වස්තුවක්. තෙරැවන් සරණයි .!!...
@anandaranawaka655
@anandaranawaka655 5 ай бұрын
❤️🌺 Harima Sunthara Atharaniya Yuwathiyak Obata Thirgau Wewa.🎉
@thilinijayawardana743
@thilinijayawardana743 5 ай бұрын
මගෙත් එකම බලාපොරොත්තුව අම්මට , අප්පච්චට මගේ දෑතින් සලකන්න ❤💐🙏
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
අම්මට , තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ....... බුදු ,දම්, සඟ යන තෙරුවන් සරණින් යන යන තැන ඔහු ජය ගන්නේ .........
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 5 ай бұрын
ඔබට අපි ආදරෙයි .....ඔබේ ප්‍රාර්ථනා ව එලෙසම ඉටුවේවා ........තෙරුවන් සරණයි .....ඔබ දෙපලට ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DdeepaDeepa-z6y
@DdeepaDeepa-z6y 5 ай бұрын
දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා
@jinendarisaram1838
@jinendarisaram1838 2 ай бұрын
Aththama kathawa befim.nisa apita godak awa nethi wenawa bedim kiynnema.. hirakariyk wage.. . Aththa budusaranai 🙏🙏🙏🙏❤️❤️🌺
@sreemathilka9633
@sreemathilka9633 5 ай бұрын
ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි 🙏🏽❤❤❤❤❤
@seevaliamitirigala854
@seevaliamitirigala854 5 ай бұрын
What a great lady. I am extremely proud of you.
@UCPathmini
@UCPathmini 4 ай бұрын
සත්තකින්ම .. දෙමාපියන් පිළිබඳව ඔයා කියන දේ සහතිකම ඇත්ත ...!ඔය .වගේම අත්දැකීමක් .මටත්.තියෙනවා අම්මා තාත්තා පිළිබඳව .....
@Nim_akila1
@Nim_akila1 5 ай бұрын
ආදරනීය යශෝදා, විශ්වයෙ බලයෙන් නිරෝගීව තවත් ලස්සනට තවත් ශක්තිමත්ව ඉන්න ලැබේව .💙❤️🌷
@malananayakkara9243
@malananayakkara9243 5 ай бұрын
ඔයා දහමින් පෝෂණය වෙන්න.ආයෙම මම නම් හිතන්නෙ ඔය වගේ දරැවෙක් මේ කලාලොව තුල නැතිව ඇති.වචනයෙන් විස්තර කල නොහැකි ජැක්සන් ඇන්තනි මහතාගේ හැකියාවට දෙවෙනි නොවන දුවක්.බුදු පියාණන් වහන්සේ ගේ ශිු සද්ධර්මය ඇසීමට වාසනා ශක්තිය උදාවේවා .තෙරැවන් සරණයි .
@MangalaHennayake
@MangalaHennayake 5 ай бұрын
යසෝදාඅක්කේ ඔයාව දැක්කේ දූදරුවෝ තුලින් අපි පාසල් කාලෙ .ඒවගේම නිල්මිණි අක්ක .අදත් එදා වගේම ලස්සනයි. ඔයාල එදා වගේම ආදරෙයිඅක්කේ......බුදු සරණයි!
@Kamal-o4h
@Kamal-o4h 5 ай бұрын
ඔබතුමාටත් ඔබතුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@danuskagamage
@danuskagamage 5 ай бұрын
සුප්පා දේවි රංගනය නම් සුප්පා තමයි❤ හොඳම නිලිය හැමදාම අපෙ
@seethaseetha7924
@seethaseetha7924 5 ай бұрын
යශෝදා කියන්නෙ ආදර්ශමත් කාන්තා රත්නයක් යශෝදරා වක් අපේ කාලෙ .හරේන්ද්‍ර මාද්‍යහසුරුවන විදිය ආදර්ශමත් ❤️❤️❤️
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 5 ай бұрын
ආදරනීය සුන්දර කතා බහක් ආදරෙයි ඔබට ජයවේවා .දීර්ගායු වේවා .❤❤❤💕💞💖
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 5 ай бұрын
Nihathamani.lassana.niliyak.harima.sehellu.iman.dekalama.nehe.kawruth.madaganawa.a.tharam.hoda.niliyak.budusaranai❤❤
@chithralatha-h9r
@chithralatha-h9r 5 ай бұрын
yashoda oyath umalith dennagema adahas sithuvili ekasamanayi kiyala matahithenne..adareyi hamadama..theruwan saranai..
@dayawathiemenike7090
@dayawathiemenike7090 5 ай бұрын
Umalita samana karanna apa meyawa. Meya eta wada godak watina kenek.
@samanaliaraliya8393
@samanaliaraliya8393 5 ай бұрын
ආදරෙයි දෙන්නට ම බුදු සරණයි
@ishananuruddha6302
@ishananuruddha6302 5 ай бұрын
ඔබේ ඉදිරි ජීවිතය යහපත් සාර්ථක වේවා ..❤❤❤❤
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 5 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා දුව ඔබට ත් පුතා ඔබට ත්
@w.a.c.k6660
@w.a.c.k6660 5 ай бұрын
ඔබ තුමියට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ..❤
@indumathisilva6645
@indumathisilva6645 5 ай бұрын
Oba .දෙන්න natama.budusaranai deergau wewa .ආදරෙයි හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි හැමදාමත්
@nilunilanthi7647
@nilunilanthi7647 5 ай бұрын
එදා දැකපු යශෝද තවත් එහෙමයි ඔබට දීර්ඝායුෂ
@nalanirajapaksha806
@nalanirajapaksha806 5 ай бұрын
What a marvellous interview. As a paulian am very proud about you dear yashodha. Stay safe budusaranai love u lot
@mangalikaalison6255
@mangalikaalison6255 5 ай бұрын
ආද⁣රනිය කාලාකාාරියක් තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@NayomiDarshika-wn7nr
@NayomiDarshika-wn7nr 5 ай бұрын
Harima adaraneeya ahinsaka charithayak.thanks harindra aiye❤❤
@j.m.g.jayasundara7859
@j.m.g.jayasundara7859 4 ай бұрын
Api godak kamathi ahinsaka thamange hakiyawen milamudal hambakaragana wdagath widiyata charithe thiyagena lassana gamanak thiyana bududhamata wishesa thank dena ahinsakma uwathiyak lassana yuwathiyak oya me athmaya pamank newi hama athmyakmakama hadagena iwari kusal wdana nisa apita sakayak nha harima sathutui obe gamana gana theruwan srny
@HiruTharu-t8e
@HiruTharu-t8e 5 ай бұрын
Balagena hitapu wadasatahanak bhomatama stuti.....harendara mhatata dewani saretat yasoda mhatmiyata aradana karata ❤❤❤❤❤❤..adaraniyama lasanna ahinsakviyak punchi tiraye ❤❤❤❤....adarei gaurawayai oba tumiyata hanadama.....teruwan saranai oba depalatama ❤❤❤❤
@wijayabandara9810
@wijayabandara9810 5 ай бұрын
ප්‍රාර්ථනය ඉටු වේවා
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 4 ай бұрын
බොහෝ වදගත් සන්වාදයක්! 💖💖💖
@mithsiridias3139
@mithsiridias3139 5 ай бұрын
As stated by Yashoda.. for ever she will be remembered.. she is the best actress ever produced by the silver screen 😍 ❤️ 💜 ♥️
@kasunigayathrika
@kasunigayathrika 5 ай бұрын
Bohoma pin oba thumata meweni harawath wedasatahanak pewethuwata. Oba thumiyata chiran jayathu. Niduk neerogiwa inna. Budusaranai
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 5 ай бұрын
Hudhakalvee inna ayata thavakawruvath laga inna ekaa කරඩයක් වගෙයි ඒකයි පාලුව තනිකම නොදැනෙන්නෙ
@dazoreenbuultjens2832
@dazoreenbuultjens2832 5 ай бұрын
Thank you so much for sharing your wonderful thoughts, really appreciate you and you are a lovely lady I always respect, may God's blessings be with u❤❤ and tks Harindra 😊
@jagathkuruppu9556
@jagathkuruppu9556 5 ай бұрын
මෙවන් දියණියක් ලැබීමට ඒ දෙමාපියන් දෙපළ කෙතරම් පිo කර තිබිය යුතුද ? ❤❤❤
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН