කෝටි ගාණක හමර්,ලැම්බෝගිනි උත්සව ශාලා ගිනි ගත් තැන,හැමදේම රත්තරන් පාටට හැඩ වුණු සුපිරි හෝටලය -Hari tv

  Рет қаралды 281,721

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #talkwithlahiru #travelvlog
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 590
@gagulneranjana7853
@gagulneranjana7853 Жыл бұрын
සල්ලි තියෙනවා කියලා කිසිම ලොකු කමක් නැති සුපිරි මනුස්සයෙක්. කඩොල්කැලෙ හන්දියේ තියෙන ක්ලබ් එක හදන කාලෙ මම වැඩ කරා සාමාන්‍ය සේවකයෙක් විදිහට. බොරු කියන්න ඕනි නෑ. මම පොටි කපපු මිනිහෙක්. ඒත් අපි ලගට ඇවිත් මහන්සිද වැඩ අමාරුද බීම එකක් බොමුද ඒ වචන ටිකම ඇති. මාරම සැලකිල්ලක් අපිට තිබුනේ. ජය වේවා. තවත් මනුස්සයෙක් දියුනුව දැකලා සතුටු වෙන්න පුලුවන් තරමට පරිනත වෙයම්. තමන්ටත් දවසක හරියනවා පැලෙන්න.❤️
@yasiruinduwara2319
@yasiruinduwara2319 Жыл бұрын
සියල්ල අහිමි වී ගියද ඉතිරි වූ අවම වත්කම් ප්‍රමාණය සමග යළි පෙරටත් වඩා නැගී සිටිය මිනිසෙක්...දිනෙන් දින දියුණුවට පත් වේවා!
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Thanks sir Very Good News.Thanks.sir. Nice. Hotel.silva.corea.Ambassy.roma.Italy
@dasundassa2624
@dasundassa2624 Жыл бұрын
මටනම් මෙවගෙ තැනකට යන්න තවම බෑ එත් මගේ රටේ මෙවගේ තැනක් තිබෙන එක ගොඩක් සතුටුයි ඔව විනාස කරේ ඉරිසියාකර කුහකයො උන්ට කවද හරි විදවන්න වෙයි සතුටුයි මගේරට ජය වේවා
@dilshansandaruwan8852
@dilshansandaruwan8852 Жыл бұрын
Ubd me dasun dileesha
@kanchanakaanchana5527
@kanchanakaanchana5527 Жыл бұрын
Ape aiyage wedding ekàth oke thama thibbe
@chathurangadilshan6444
@chathurangadilshan6444 Жыл бұрын
Atta machan matath tama yanna wathkamak na a unt oya wage dewal ape rate hadenna oni ewata yanna puluwan minissu yanna oni aniwaren erisiya krla apita labena deyak na sahodaraya.api danaganna oni a wage thanakata yanna puluwan widihata wada karaganna ❤️
@vidurangagunawardana4551
@vidurangagunawardana4551 Жыл бұрын
මාගේ විවාහ උත්සවය මීට වසර 12 පමණ ඉහතදී මෙම හොටල් පරිශ්‍රයේ දී පැවැත්වූ අතර, මොවුන් ඉතා පහත් ආකාරයට එම කටයුතු පළියෙල කර දුන්නා. පොරොන්දු වූ පරිදි නොවේ..... අවසාන යෙ ලැබුණු තෑගි තෑගි බෝග සමහරක් පවා සොරකම් කිරීමට කටයුතු කර තිබුණි.. මුදල් නාස්ති කර ගෙන ජීවිතයෙ සුභ දවසක් දියාරු විය. නමුත් ඊටත පසු කාලීනව ඔවුන් ප්‍රසිද්ධියට පත්විය ....... මොවුන් විසින් සිදු කරන ලද අකාර්යක්ෂම, අසාධාරණ, අක්‍රමවත්, අක්‍රමිකතා වලට සොබාදහම ලබා දෙනු ලැබූ දෙයක් ඕක...... ඉදරියට වත් අවංක වන්න.බහුතරයක් ගනුදෙනු කරැවන්ගෙ සාධාරණ, දුක් මහන්සියෙන් උපයන ලද මුදල් වලට සාධාරණ යක් කරන්න.... ඔබට ජය ...........
@kasundg7229
@kasundg7229 4 ай бұрын
Thibba widiya nowa dn thibena widihai wedagath
@manjula7613
@manjula7613 Жыл бұрын
හිනයක් දකිනවා වගෙයි ... මේ ලංකාවේ ද කියලා හිතාගන්න බෑ.. ලස්සනයි ...... ගොඩාක් සතුටුයි ජයවෙවා ........!!!
@lahirumalinda8823
@lahirumalinda8823 Жыл бұрын
ගොඩක් උන් හිතන් ඉන්නේ මිහිහෙක් කකුලෙන් ඇදලා වැට්ටුවාම ඌට හරි කියලා..එත් හොදට මතක තියා ගන්න ඌ අය නැගිටලා අවාම නවතින්නේ next level එකක.. 🤟🙏 එදා ඒ කුඩු කරපු ගිනි තියපු ඒවා දැකලා පට්ට අවුල් ගියා...නමුත් අද සතුටුයි... තව සුපිරි වාහන ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... great come back avendra hotel 💪❤️🥳
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා නියමයි 💪🏽💪🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰👍🏽 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකා 🇱🇰👍🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰 🇩🇪
@maheshsampathmunasingha4767
@maheshsampathmunasingha4767 Жыл бұрын
හම්බකරන් කාපු තැන.ජයවේවා Avenra Group 😍🙏
@sandydreamz4755
@sandydreamz4755 Жыл бұрын
දැනටත් වැඩ
@megadikovita3169
@megadikovita3169 Жыл бұрын
කෙනෙකුගේ දියුණුව දැකලා සතුටු වෙන ජාතියක් වියයුතුයි. මේවා කඩලා බිදලා විනාශ කරන ජාතියක් නොවී.
@shan-bj1ik
@shan-bj1ik Жыл бұрын
ගින්නෙන් උපන් සීතල ❤️🤘
@Induwara_Ayaskantha
@Induwara_Ayaskantha Жыл бұрын
දැන් දවස් දෙක තුනකට කලින් ගියා...පිස්සු හැදෙනවා 😍😍😍
@anomaharshani9769
@anomaharshani9769 Жыл бұрын
ඉරිසියාවට ගිනි තියපු අයට කාල ඉන්න බැරුව අති.නියමයි.සුබ පැතුම්
@supuntikshana5822
@supuntikshana5822 Жыл бұрын
සිරාවටම
@ishanishan633
@ishanishan633 Жыл бұрын
Ayiy veda karanna kattiya gannawada
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
ගිනි තියපු එවුන්ට ඇඬෙන්නම දීල තියෙනව ..සුබපතනව ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..
@echotype6350
@echotype6350 Жыл бұрын
Muta thiyana amaruwa😂 uba th diunu weyan ko oken lunch ekak wath gnna😂
@Layan--..--
@Layan--..-- Жыл бұрын
@@nimvin7079 ඊරිසියයිද,දකිද්දි රිදෙනවද එහෙනම් වලක් කපාගෙන වැලලෙන්න😂
@mindrelaxinghealingmusic6377
@mindrelaxinghealingmusic6377 Жыл бұрын
Ginithiyapu minimaru sakkilinta andenawa athi..kage unat dewal ginithiyapu paragale kalakanninta hondaknm wenne na
@shehanperera8715
@shehanperera8715 Жыл бұрын
Ubala thamai niyama wahallu ubath diyunu weyan anunge labbawal kiyawanne nathuwa
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
@@nimvin7079 me Inne.😂kohomada bn ubala meewa balan inne😂😜
@chanufernando4731
@chanufernando4731 Жыл бұрын
එදා Awendra හොටෙල් එක ගිනිතියපු දවසෙ මට නම් ගොඩාක් දුක හිතුනා..මේ අපේ ලන්කාවේ අපිට. ලේසියෙන්ම ගිහින් විනෝද වෙන්න යන්න පුලුවන් තැන් එදා ගිනිතිබ්බෙ තනිකරම කුහක කමට ඉරිසිය වට මම යන්න ආසම තැනක් මීගමු Awendra..වගේම බේ ෆොන්ටේ එක..ාඅයෙමත් සතුට්න් එහෙයන්න පුලුවන් වීම ගැන ගොඩාක් සතුට්න් .කරන්න එපා කවදාවත් ඒ වගේ කුහක කම්..මීගමුවේ අවට මිනිස්සු ට මම හිතන්නෙ මේ හෝටලය ආඩම්බරයක්...මේ අපේ රටේ සම්පත් සල්ලි කාරයා කව්රු උනත් ඔහු ශ්‍රි ලාන්කික මහත්මයෙක්..ඒ ගැන අපි රටක් විදියට ආඩම්බර විය යුතුමයි..කැරලි ගැහුවට කමක් නෑ පුද්ගලයන් ට විරුද්ධ ව..රටේ දේපල වලට හානි කර්න්නෙපා ජාතික අපරාධ රටේ අනාගත පරපුර ට රටක් නැති වෙයි රටේ හිගන්නු වැඩිවෙයි..කෙනෙක්ගෙ දියුනුව දැකලා සතුටු වෙන්න එතකොට තමුන්ටත් හරියයි..අපේ රට යලි නැගිටින්ට නම් මේ වගෙ මහතුන් නොසැලී ඉදිරියට යා යුතුමයි.ජයෙන් ජය..Awendra මම ඉක්මනින් එනවා ඔයා බලන්න🎉🎉🎉🎉🎉❤❤❤❤
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
Negative thoughts වල අන්තයත් Positive thoughts වල අන්තයත් මොනවට විදහා පානනවද? හරිම ආඩමබරයි ඉතිහාස කතා ශනකොටත් අහන්න තියෙන්නේ ඕවම තමයි . එර් නිසා අපේ අය හරි ශක්තිමත් . මාර සේනාවට ස්තුතියි 🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
අපේ රට දියුණු වෙනවට අපේ රටේ ලස්සන සුඛෝපභෝගී දේවල් තියෙනවට අකමැති අමුතුම නැහැදිච්ච මිනිසුන් පිරිසක් ඉස්සර ඉඳලම අපේ රටේම ඉන්නවා ඔවුන් රටටත් තමන්ටත් පිළිලයක් කාගේ උනත් දේපලක් විනාශ කරන්නේ ඒකයි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා නියමයි 🇱🇰🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰👍🏽 ආඩම්බරයි. 🇩🇪
@saliyagamage6009
@saliyagamage6009 Жыл бұрын
අනේ හරිම සතුටුයි . එදා අපි දුක් උනේ අපේම ගෙයක් ගිනිගත්ත වගේ. ඔබගේ පිංබලය නිසාමයි මේ තරම් හොදින් අයෙත් නැගිටින්නෙ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන සියලු දෙවිවරුන්ගේ පිහිටෙන් ඔබත් ඔබේ ආයතත් රැකදේවා කියල
@tilushjayanga392
@tilushjayanga392 Жыл бұрын
උත්සහය දියුනුවේ සාර්තකත්වයයි..ජය වෙවා..😍😍😍😍
@Wasantha.Dissanayake
@Wasantha.Dissanayake Жыл бұрын
රස්සා නැති වෙච්ච අයට නැවත රැකියා ලැබීමම ඇති. ඒ පවුල්වල කුඩා ලමයි ඉන්න ඇති සෑහෙන්න දුක් විඳින්න ඇති.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකා.🇩🇪
@priyanthigamage265
@priyanthigamage265 Жыл бұрын
මේ තරම් වටිනා තැනක් විනාස කරපු අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මේ දීලා තියෙන්නේ 👍
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 Жыл бұрын
හරිම ලස්සනයි ,සුභ පැතුම් ❤️❤️❤️💐
@smkeerthirathna997
@smkeerthirathna997 Жыл бұрын
නියමයිනේ හරිම සතුටුයි. ගිනි තිබ්බෙ හිගන්නො උන්ට මෙවා දකිනකොට ඇඩෙනවා ඇති. දුප්පත් හිගන්නො නෙමෙ රටෙ ඉන්න ඔන වඩක් කරගන්න පුලුවන් මිනිස්සු . ජයවේවා ඔහොම යමු.
@chanufernando4731
@chanufernando4731 Жыл бұрын
🎉අනිවරෙන් ඔයා හරි අමුතු හිගන මානසිකත්වය ක ඉන්න කාලකණ්නි රෑකලක් ඉන්න වා මේරටේ ඔකූන්ට ඔතනට ගිහින් වතුර පොදක් බොන්න බෑ ඒ කුහක ඉරිසියා උන් පිට කලා යමක් කමක් තියන මොලේ තියන උගත් සල්ලි ඇති මිනිහෙක් ඔහොම තැනකට ඉරිසියා කරන් නෑ.තනිකරම හිගන්නු ඕක කරල හිගන හැත්තගෙ ගෙවල් වලට බඩු ඇද්ද කාලකණ්නි .මේ අපේ රටේ සම්පත් බලලා සතුටු වෙයල්ලල්.කාලකන්නි දේශපාලනය අපිට වැඩක් නෑ හැබයි රටේ සම්පත් විනාශ කල කාලකණ්නි ට ඇඩෙන්න දීලා තියනවා තනි ඇහැට...කී දෙනෙක් හම්බ කරන් ජිවත් වෙන්න ඇද්ද මෙතනින් හරිම හොද staf එකක් හිටියේ.ජයෙන් ජය දියුනුවෙන් දියුනුවට පත් වේවා🎉🎉🎉🎉🎉❤
@SJ-ho6px
@SJ-ho6px Жыл бұрын
මට බොහෝම දූකක් ඇති වුනා කුහක අපෙ මිනිසුන් කරපු විනාශයට සහ නූගත් කම මුලු ලොවම පෙන්නිම ගැණ.නමුත් ලොකු සතුටක් දැනෙනවා මෙම ව්‍යාපෘතිය අලුතින් ආරම්භ කිරිම ගැන.සූභ පතනවා ළුකසිතින්ම.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා නියමයි 🇱🇰👍🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽🇱🇰 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽👍🏽 🇩🇪
@amilaabeysinghe1439
@amilaabeysinghe1439 Жыл бұрын
ගිනි තියපු එවුන් තාම බස් එකේ යනවා ඇති. ඉරිසියාකාර හැත්ත හැමදාම එක තැන. මේ මිනිස්සු හැමදාම දියුණු වෙන්න කියලා ඉතසිතින් පාර්ථනා කරනවා.
@heshansanjeewa8621
@heshansanjeewa8621 Жыл бұрын
👍
@chamothbandara7033
@chamothbandara7033 Жыл бұрын
අඩම්බරයී හදවතින්ම.ජයවේවා.....!💖
@geethangipriyanthi646
@geethangipriyanthi646 Жыл бұрын
ආඩම්බරයක් මීගමුව ට
@AyeshEshan
@AyeshEshan Жыл бұрын
අළු අතරින් නැගිටින මිනිස්සු ❤️
@sandahansanadeesha8423
@sandahansanadeesha8423 Жыл бұрын
රාජපක්ෂගේ කලු සල්ලි වලින්
@HYITHO
@HYITHO Жыл бұрын
@@sandahansanadeesha8423 නොදන්න මගුල් කතා නොකර හිටපන් බන්.
@youcenon
@youcenon Жыл бұрын
සල්ලි තිබ්බ නම් අලු නැතත් නැගිටින්න පුලුවන් 😂
@AyeshEshan
@AyeshEshan Жыл бұрын
@@youcenon රෙදි හෝදන්නේ නැතුව වැඩක් බලාගත්තනම් නරකද 😹✔️
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
මාර මෝටිවේශන් එකක්.🔥
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ Жыл бұрын
ජීවතේ කියන්නෙ බොක්සිං තරඟයක් වගේ..වැටුනාම නෙමේ පරදින්නෙ..නැගිට්ටෙ නැති උනාම❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪 සල්ලි හෙව්වෙ කොහොමද මොන සම්බන්ධ එක්කද කියල නෙමේ.නැගිට්ට එකයි වැදගත්
@prabathsatharasinghe3090
@prabathsatharasinghe3090 Жыл бұрын
ඇත්තටම මාර ම සතුටුයි ........... ❤❤❤❤❤. මේ හෝටලය විනාශ කරපු එවුන්ට ඇඩෙන්න හදල තියෙනවා . මේ දේපල විනාශ කරපු එවුන්ට කවදාවත් මේ වගේ දේවල් video එකකින් වත් දකින්න නොලැබේවායි කියල තමා කියන්න වෙන්නෙ .
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
🎉really wonderful good to go stay healthy and enjoy the sun ☀️
@nisanka
@nisanka Жыл бұрын
Congratulations and Weldone Dhanesh !
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
ආදරේයි අපි ගිය තැන් ආයේත් ගොඩාක් අලුත් වෙිලා........❤️❤️❤️🇱🇰❤️❤️❤️
@priyadarshanie4461
@priyadarshanie4461 Жыл бұрын
අළු මතින් නැගිට ආ ෆීනික්ස් කුරැල්ලෙක් ,,,තෙරැවන් සරණයි ..
@1nilupuliefernando431
@1nilupuliefernando431 Жыл бұрын
අපේ wedding එක ගත්තෙත් හික්කඩු Avenra Beach Hotel එකේ..මේ වගේ ලස්සන කරමු ඒකත්❤
@ranjanahewapathirana226
@ranjanahewapathirana226 Жыл бұрын
ගිණ්නෙන් උපන් ❤️✔
@everythingwillbeok363
@everythingwillbeok363 Жыл бұрын
කියන්න වචන නැහ්, ඒ තරම් ඉස්තරම් වැඩේ, ඒත් කොච්චර ලස්සන වුනත්,අසාමන්‍ය වුනත් ගෝල්ඩ් තීම් එකට ආස නැති කියන්නෙ ගෝල්ඩ් ගාවවන්නවත් එපා කියන මට්ටමෙ සෑහෙන ප්‍රභූ කියන පැලැන්තියක් ඉන්නව. ,., දැං යන ට්‍ර්න්ඩ් එක අනුවනම් ඕෆ් වයිට් ,වගේ තීම් එකකට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ.., ඉන්ටීරිය සයිඩ් එකත් එක්ක මාත් වැඩ කරන කෙනෙක්, ඒනිසා අද්දැකීමෙන් කිව්වෙ.., කොහොම වුනත් ජයවේවා!!
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 Жыл бұрын
Ooooo man wageaya....na danesh desilvage asapata gold color eyawa dakina hamadama wfe n eya podi jrwlry shop1 awidinawa wage
@lakshithadewinda7064
@lakshithadewinda7064 Жыл бұрын
කාලකන්නි උන්ට ඔයාව වට්ටන්න බෑ......... ඔබට ජය
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
ගිනි තියපු ජරා වැඩ කරපු උන්ට ඇඩෙන්නම දීලා ....සුපිරි ...❤️‍🔥...කාලකන්නි දේෂපාලුවො නැත්තං අද මේක සුර පුරයක්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰👍🏽
@shiranipannila864
@shiranipannila864 Жыл бұрын
හදවතින්ම සුබපැතුම් .❤🌹
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Come on Lahiru. You are so many appreciated Programme today did. Very fantastic. All the best for your future!
@IrugalBandara-zt6yp
@IrugalBandara-zt6yp 9 ай бұрын
පුංචි ඩුබායි ❤
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
හොද පිලිතුරක් දීලා තියනවා......ජයවේවා ඇවෙන්රා.....
@nuwrghtyuuhgg
@nuwrghtyuuhgg Жыл бұрын
රාජපක්ෂ salli 😂😂
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
@@nuwrghtyuuhgg අම්මොහ් අම්මොහ් අරගල කාරයෙක්....නැත්නම් ඔයාගෙ සල්ලියේ....🤣🤣🤣
@nuwrghtyuuhgg
@nuwrghtyuuhgg Жыл бұрын
@@akilaakila6857 ow arakagala kara ubala wage rajapassalata kade guye na
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
@@nuwrghtyuuhgg ko iguru dila miris gaththa wage neh...dinna kiyala hithuwta paradiii...don't continue this argument...okay..
@udithachathuranga679
@udithachathuranga679 Жыл бұрын
@@nuwrghtyuuhgg moda pakaya🤪🤪
@damithcharinda466
@damithcharinda466 Жыл бұрын
Well done and all the very best
@lasithadias4800
@lasithadias4800 Жыл бұрын
Welcome back avenra👏❤️
@mochok9320
@mochok9320 Жыл бұрын
ගහන්න ගහන්න තමා මිනිස්සු නැකිටින්නෙ 💯🇱🇰👌🏻💪🏻
@randinuhewagamage6007
@randinuhewagamage6007 Жыл бұрын
හෙන ගහනවා ගිනි තියපු උන්ට,, කුහක හැත්තට ඇඩෙන්නම දීල.. නියමයි...
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 Жыл бұрын
ආඩම්බරයක් ලාංකිකයෙකුගේ වීර්‍ය්යෙන් උපන් සුන්දරත්වය .😍👍🙏
@diltv5079
@diltv5079 Жыл бұрын
අලු අතරින් නැකිටපු ධෛර්යමත් මිනිසෙක් ❤❤❤❤🌹🌹🌹👌👌👌👌
@sewwandiperera5409
@sewwandiperera5409 Жыл бұрын
අම්මාගේ අරගලය කියලා මේ දෙවල් විනාශ කරන්න එපා අරගලය කියලා කරේ විනාශ අපරාදේ වාහන ටික ගිනි තියපු අපේ උන් හරි ඉරිසියයි මිනිහෙක් හොදින් ඉන්නවා දකින්න. ඔබතුමාට මම සුභ පතනවා.💚💪
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
සහතික atta oyage katavata මත් ekagai
@mackythekingsthought9843
@mackythekingsthought9843 Жыл бұрын
ඔයාගෙ දෙශපාලන ගොබ්බ අදහස් ඔයා ගාව තියාගන්න මාස තුනක් ගොල්පෙස් එකෙ අරගල කරා රුපියලක දෙපල හානි කරෙ නෑ, උඹ හිතන්නෙ රටෙ දෙපල මංකොල් කන්න අරගල කරනව කියනවද,? එහෙනම් යකො දෙශපාලනය කරනවනෙ ඇයි හොදම නාකි හොරුටික ඉන්නෙ පාර්ලිමේන්තුවෙනෙ මෙව සල්ලිද යකො මැදමූලනෙ එකා හැරා කාපුව එලියට දැම්මනම්, තොපි ළමයින්ගෙන් පොත් ටික බෑග් ටික ගන්න නැතුව හිගාකනව තොපෙ දරුවන්ගෙ ප්‍රතිපාදන නාකි හිවලො ටිකක් බොදා හදාගෙන අනුඹව කරනව බැනපිය තවත් අරගලයකට, වගකීමෙන් කියන්නෙ තො දන්නැත්තම් අද දැනගනු එක ගොයක් ගිනිතිබ්බ එකෙක් ඇල්ලුවද කියපන් පොන්න පොලිස් ඇවෙන්ර එක ගිනිතිබ්බ එකෙක් ඇල්ලුවද හිරෙ දැම්මද නෑ නෙද තවත් ගූ කාපන් ඔව යකො ඩබල් ගෙම් මෙ දූෂිත නාකි හම්පඩයන්ගෙ 69යෙ කාලකණ්ණි කොන්ත්‍රාත්තු හිවල්ලුන්ගෙ ඩබල් ගෙම් තමයි ගෙවල් ගිනි තැබීම එකදු හොරොක් අල්ලල නෑ තාම, තො මෙතන අප්පට හැමිනෙනව, ගිනිතිබ්බෙ 69 උන්ම තමයි පොලිස්සිය දන්නව.
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Me salli ධාර්මිකව hamba kerepu sallide?? Minissu pichchuwe athal eketa kiyelade oya hithanne???
@mackythekingsthought9843
@mackythekingsthought9843 Жыл бұрын
@@nethsarasheheran8128 ඔය කව්රු ගැනද කියන්නෙ,?
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@mackythekingsthought9843 avenra eke owner gana,, oowa mahindage salli
@lasitiki
@lasitiki Жыл бұрын
නියමයි, ආඩම්බරයි. Background music එක නිසා volume zero කරලා බැලුවෙ. ඒක න්සා මොනවද කිව්වෙ කියලා ඇහුනෙ නැහැ
@chandramalani9282
@chandramalani9282 Жыл бұрын
Harima sathutui dakkama suba anagathayak...
@Gossip10482
@Gossip10482 Жыл бұрын
වාහන ටික 👑️🔥❤️
@ashenishantha3851
@ashenishantha3851 Жыл бұрын
Great… exciting.. good luck avenra team
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
දනෙෂ්ව වට්ටන්න බැහැ කාටවත්. ඉරිසියා කරන්න ඒපා කවුරැත්.මෙවා බලලා අනික් අයත් උත්සාහ කරන්න
@lucasandrew3750
@lucasandrew3750 Жыл бұрын
සුභ පැතුම්.. ජයවේවා
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
ජය වේවා ගොඩාක් ලස්සන වැඩක්
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
කවදාහරි අපිටත් දවසක් යන්න ලැබෙිවා ...තිසරණ සරනයි ඔබට
@anurakumara4972
@anurakumara4972 Жыл бұрын
Patta rkanam..supiri..horakan karala hadapuva nam ada me thanata enna ba
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ❤
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද විඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!තව තවත් දියුණුවේවා...!
@rajikahewage477
@rajikahewage477 Жыл бұрын
Wow super thawa thawath ewenra rata purama idiwewa. Congratulations!!! 💐💐💐
@ashanashan3348
@ashanashan3348 Жыл бұрын
Jaya wewa oba thumata...waradi naththam..subawa darmaya hari rakinawa e kenawa
@duralf4577
@duralf4577 Жыл бұрын
Well done
@princess6614
@princess6614 Жыл бұрын
Congratulations dhanesh sir.🤩😍
@FUNNEYLOLLA
@FUNNEYLOLLA Ай бұрын
ඒ යාගේ නිහත මානී කම බලන්නකෝ .ඒවගේ අයට හරියන්න ඔනි
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
නියමයි එහෙම තමයි වෙන්න ඕනී,, දැන් ඔබව වට්ටන්න හදපු මිනිස්සුන්ට ඇඩිලා ඇත්තේ 😂 හොදටම දැනෙන්න දනේෂ් අයියා වැඩේ කරලා තියෙනවා නොම්බර එකට 💯 👌 මේක රජ මාලිගාවක් වගේ 👑
@IamCurrie
@IamCurrie Жыл бұрын
ෆීනික්ස්
@manushakariyawasam2342
@manushakariyawasam2342 Жыл бұрын
Wow patta alu mathin nagitinne😌😍🙏🇱🇰💯
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
නියම වැඩක් hari t v
@farsanmohideen
@farsanmohideen Жыл бұрын
සුනාමියක් එන්න කලින් කොහොමත් මුහුද පස්සට යනවා🤟🏻😎 ඒත් කරපුවැඩෙ නම් කැතයි😟 ඒත් මම සතුටු වෙනවා අද තියෙන විදිහ දැකල❤️❤️❤️❤️
@pasinduranasingha291
@pasinduranasingha291 Жыл бұрын
ප්‍රරහාරය අශිශ්ට නම් . ප්‍රති ප්‍රහාරය ශිශ්ටයි කියන්නෙ මෙන්න මේකට තමයි.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
Sakkili JVP higanno ginithibbe unta Lamborghini thiyaa eke tyre ekak wath ganna beri irisiyawata
@dulajbro1820
@dulajbro1820 Жыл бұрын
මරු Return එක. ❤️🔥
@anuruddamorage7421
@anuruddamorage7421 Жыл бұрын
Niyamai lassanai jawa wewa 🇯🇵
@lahirumihiran3456
@lahirumihiran3456 Жыл бұрын
හිතාගන්න බෑ මෙච්චර ලස්සන තැනක් ඇයි විනාස කලේ කියලා....
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 Жыл бұрын
ආඩම්බරයි කාලකන්නි විනාස කරපු තැනක් නැවතත් ලස්සනට ගොඩ නැගීමට ඔබතුමාට ධෛර්යය ලැබීම ගැන තව තවත් වැඩිදියුණු වේවා
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු Жыл бұрын
ජේවීපී ජානගත පුරැද්දට
@therurallife4056
@therurallife4056 Жыл бұрын
රට ගොඩ යනවටවත් මිනිහෙක් ගොඩ යනවටවත් ජෙප්පෝ කැමති නෑ බන්..උන්ගේ බිස්නස් එක රට අවුල් කරලා ගිනි තියලා හම්බකරන එක තමයි..
@therurallife4056
@therurallife4056 Жыл бұрын
ජෙප්පෝ කියලා කිව්වේ මුන්ට රැවටිලා ඉන්න ගම් වල ඉන්න පාක්ෂිකයන්ට නෙමෙයි..ඕකේ නිර්ධන පංතිය නියෝජනය කරන කෝටිපති නායකයන්ට ජෙප්පෝ කිව්වේ!
@samithmaduranga8452
@samithmaduranga8452 Жыл бұрын
ජෙප්පන්ගෙ තියෙන කුහකකම තමයි
@janakasanjeewa10
@janakasanjeewa10 Жыл бұрын
ගිනි තියපු කලකන්නි මේවා බලනකොට හුල්ලනවා ඇති ජය වේවා👌👌👌
@Binu2005
@Binu2005 Жыл бұрын
වාහන ටික ♥️❤️‍🩹❤️‍🩹😊
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
සතුටුයි mr ඔයා ගැන 💗
@pinidumalithrajapaksha5157
@pinidumalithrajapaksha5157 Жыл бұрын
මෙන්න වැඩ, සුපුරි
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
කතාන්දර ආතනම් කුරිරු සතුටක් ලැබුවා.
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
ඕවානම් කැඩුවේ ඉරිසියාවට ගෙවල වලට වඩා අර ලැම්බොගිනි එහෙම ගිනිතියන්නනම් ඌ මිනිහෙක් වෙන්න බෑ
@echotype6350
@echotype6350 Жыл бұрын
Ehma kadune naththam me wage lassana ekak na😊ne baiio
@ashenmalaka5673
@ashenmalaka5673 Жыл бұрын
@@echotype6350 ha 😂 ubata mole na mewa okkoma kalin plan karala thibba ewa puthe 😂💔
@keerthijayakody4374
@keerthijayakody4374 Жыл бұрын
​@@echotype6350i
@ertg30
@ertg30 Жыл бұрын
​@@echotype6350 jeppo krnne kohomth anitj eunt irishiya krna ekane
@buddikanuwan1906
@buddikanuwan1906 Жыл бұрын
ජෙපි කාලකන්නින්ට බලන් ඉන්න බැරිව ඇති.
@shiranthawelikala7983
@shiranthawelikala7983 Жыл бұрын
ඇත්තටම සතුටුයි
@sxdz7505
@sxdz7505 Жыл бұрын
Hotel eka patta! Lahiru, ekko background music eka danavnam eka vitarak dapng, nettan voice vitrk danvnm ehem dapng. Mrelorhk nhe video editing nam.
@namilaperera3528
@namilaperera3528 Жыл бұрын
සතුටුයි සතුටුයි සතුටුයි
@RenukaHerath-rp1tv
@RenukaHerath-rp1tv 23 күн бұрын
පදනමක් සහිතව චෝදනා කරන්න.ඇමෙන්ඩ්‍රා අධිපතිතුමනි,ඔබට අයියා නායක දෙවි පිහිටයි,දිනෙන් දින දියුණු වේවා.
@supunsankalpa9964
@supunsankalpa9964 23 күн бұрын
මොකා.මොන මගුලකට කරත් මොන වැරැද්ද වාහන වලට ඇයි ගිනි තුයලා විනාශ කරේ.. ඔය ගිනි තිබ්බ උන් ඔක්කොගෙන්නම් වත්කම් ගත්තත් එක වාහනයක් ගන්න.බැ.. පට්ට❤❤❤
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
කඩපු උන් නලියනවා ඇති කඩපු උන්ට නම් ආත්මයක්.නෑ 🤣
@nimvin7079
@nimvin7079 Жыл бұрын
Bayyek form wela💔🤣🤣
@mindrelaxinghealingmusic6377
@mindrelaxinghealingmusic6377 Жыл бұрын
@@nimvin7079 Ginithiyapu minimaru sakkilinta andenawa athi..kage unat dewal ginithiyapu paragale kalakanninta hondaknm wenne na
@yasindu_112
@yasindu_112 Жыл бұрын
@@nimvin7079 නලියනව වගේ නෙහ් මෙහෙම කමෙන්ට් දකිද්දි... කුහකයො විතරක් නෙවේ ලංකාවෙ ඉන්නෙ😂 තේරුම් ගන්න 😊
@buddikanuwan1906
@buddikanuwan1906 Жыл бұрын
කුණු කුහක ජෙප්පො
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
@@nimvin7079 ගෝත්‍රිකයෙක් ඉරිසියාවෙ දිගටම එකම හෑල්ල දානවා!
@r.ksamitha8587
@r.ksamitha8587 24 күн бұрын
සතුටුයි හදවතින්ම ❤
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 Жыл бұрын
Super 👌 👍 Great All The best 👍 👌 💗🧡💛💜💖💟💚
@lasithadias4800
@lasithadias4800 Жыл бұрын
Avenra❤️😍
@anncrish8105
@anncrish8105 Жыл бұрын
All the best Avenra 👍 👍👍👍👍👍❤❤❤❤❤ Thank you very much lahiru aiya
@chathurikasapumaleewijethu1043
@chathurikasapumaleewijethu1043 Жыл бұрын
Well done all the best
@Fondle_pet_satisfactory
@Fondle_pet_satisfactory Жыл бұрын
Issara waththa pirenna thibuna wahana ada dakinna nethi unama hithata godak dukak denuna. Magema deyak mata nethi una wage. Minissunge kuhakakam nethi unoth issarahata hari loku deyak.
@sadahamsitha
@sadahamsitha Жыл бұрын
විශුවල් නම් පට්ටම අවුල්,මොකද හරියට කලර්ස් පෙන්නෙ නෑ ... ලොග් එකක් දාලා ශූට් කරලා වගේ
@IrugalBandara-zt6yp
@IrugalBandara-zt6yp 9 ай бұрын
ගිනි තියපු ඊරිසියාකාරයොන්ට රිදෙන්නම වැඩේ දීලා respect
@harshanasandaruwan6564
@harshanasandaruwan6564 Жыл бұрын
Hugak adambayi 💪💪💪 theruwan saranayi api enawa dawasaka 💘💘💘💪
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 Жыл бұрын
Hadawathima subapathanawa harima sathutui ape kenek ape deyak jayawewa
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
අරගල කාරයෝ මේ දේපළ ගිනි තියලා සතුටු වුනා. හැබැයි දැන් උන්ට උණ ගැනෙනවා මේක දැක්කම. පතාක පෞරුෂ තිබෙන යෝධයින් කිසිදිනෙක බිම හෙලිය නොහැකියි.
@sanjayasamaranayake8271
@sanjayasamaranayake8271 Жыл бұрын
Do not conect this dirty things to genuine අරගලය .It may some competition behind those gangsters
@nimvin7079
@nimvin7079 Жыл бұрын
දාර බයියෙක් ෆොම් වෙලා😅💔😹😹
@shehandulanjana9206
@shehandulanjana9206 Жыл бұрын
Ubt una genne nedd poth wala ganan dekkama , wahana wala ganan dekkama 😂😂😂
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
@@shehandulanjana9206 යමක් කියනකොට තාර්කික වෙයන් බන්. මම කියපු කාරණයයි පොත් මිළයි අතර තියෙන සම්බන්ධය මොකද්ද බන්. රටට අපු සුද්දො ටික එළවපු, රටේ tourism විනාශ කරපු ජෙප්පන්ට, පෙරටුගාමීන්ට, අන්තරේට කියාපල්ලා පොත්මිළත් අඩුකරලා දෙන්න කියලා.
@shehandulanjana9206
@shehandulanjana9206 Жыл бұрын
@@ashenpriyanjan5075 සුද්දෝ එයි පක පැය 12,15 current කපද්දී සුද්දො එනවා පක 😂😂😂😂😂😂ඉදකින් තොගේ මොලේ 😂😂😂
@gamingsamiya607
@gamingsamiya607 Жыл бұрын
මේකේ වැඩ කරන එක මටත් සතුටක්😘❤️
@premiladias5937
@premiladias5937 Жыл бұрын
සුබ පැතුම් ms දනෙශ්
@fiftydreamsvlogs
@fiftydreamsvlogs 7 ай бұрын
Can you make low background music please 🙏🏻
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,3 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН