Sydney හාබර් එක යටින් ඩොලර් 6ක් දීලා ෆෙරි එකකගිය මම අද $ මිලියන ගානක යොට් එකක් පදිනවා Hari Tv

  Рет қаралды 249,617

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 677
@yamunamanel5431
@yamunamanel5431 11 ай бұрын
ලංකාවේ ජාතික කොඩිය, බුදු පිළිමය අමතක කරේ නැහැ. අවංක, සුන්දර මිනිසා. සතුටුයි ආදරෙයි. බුදු සරණයි!!!!❤
@buddhikarajapaksha2301
@buddhikarajapaksha2301 11 ай бұрын
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 11 ай бұрын
වරදින්න විදියක් නැ ඉතිං
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 11 ай бұрын
🙏🙏🙏
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 11 ай бұрын
බුදු පියානන් වහන්සේ අදහනවානම් ,,,අපගේ බුදු දහම මතක නොකර ඉන්නවා නම් ,,බුදු පියානන් වහන්සේ වදිනවා නම් ජාතිය 🇱🇰 ,මතක නම් කවදාවත් වරදින්නේ නැහැ නැහැ මයි,,ගොඩක් සතුටුයි ලංකීකයෙක් මෙ ව්දියට දියුණු වෙනවා දකිද්දි ,,ජෙට් එකක් ගන්න ලෑබේවා තෙරුවන් සරනයි
@Alwaysonthetop777
@Alwaysonthetop777 11 ай бұрын
@@ajanthakarunanayaka6041ahema dan lankawe❤godak un kotipathiyo😅
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 11 ай бұрын
ඇත්තටම ලංකාවෙ කෙනෙක් මොහම ජීවිතේ ගෙවන විදිහ දැක්කම පට්ට සතුටුයි ඉක්මනින්ම privat jet එකක් ගන්න ලැබේවා ජයවේවා
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 11 ай бұрын
Awankenma sathutui
@ranjithrajapakshe5649
@ranjithrajapakshe5649 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 11 ай бұрын
@@ranjithrajapakshe5649 Oya koheda? Oya ninma ma kenekwa dannawa.
@madushanijayaweera4076
@madushanijayaweera4076 11 ай бұрын
ලංකාවේ කොල්ලෙක් ආඩම්බරයකි ❤ඉදිරියටම යන්න ඔබේ සිහින සැබෑ වේවා ❤
@Raaksha_PoweredbyChandula
@Raaksha_PoweredbyChandula 11 ай бұрын
හදවතින්ම සුභ පතනව❤ අනිවා තව තවත් ඉදිරියටම යන්න ඔනෙ..ඊලගට jet එක❤❤❤❤❤❤❤ bs❤❤❤❤❤
@Pawankiwlegedara
@Pawankiwlegedara 11 ай бұрын
අපේ එකෙක් එද්දී සුද්දෝ සීරුවෙන් ඉන්නවා මේක තමයි මම දකින්න ආසම ඒ වගේම ජාතිය ආගම අමතක නොකරපු මනුස්සයෙක් ගරු කරනවා🙏🙏
@monikawanniarachchi4596
@monikawanniarachchi4596 11 ай бұрын
ලන්කාවේ නුවර කෙනෙක් ...ගොඩාක් ආඩම්බරයි ...ජයවේවා ! දළදාහාමුදුරුවන්ගේ පිහිටයි !
@TravelEurope360
@TravelEurope360 11 ай бұрын
🥰
@kudaligamageruwanhemanthap4774
@kudaligamageruwanhemanthap4774 11 ай бұрын
මම කැනඩාවේ ජීවත් වෙන්නෙ.ඔයා දියුණු වුන කතාව මම අහලා තියෙනවා ලහිරුගෙ channel එකෙන්ම.හුගක් සතුටුයි.තව දියුණු වෙන්න ඕන.ඔයා බුදු හාමුදුරුවන්වත් අමතක කරලා නෑ.ඒ දේවල් එහෙමම තියා ගන්න.ඒවා හුගක් ජීවිතයට වැදගත්
@ChathuraDilshan-v1i
@ChathuraDilshan-v1i 11 ай бұрын
ඔහේ හොඳයිද
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 11 ай бұрын
ලංකාවේ ලස්සනම හදවත් පිරුණු මිනිස්සු රටේ කරුමෙට දැන් ඉන්නේ පිටරටවල. ආදරෙයි අනූ අයියා..❤❤❤
@lakpriyamadushanka2189
@lakpriyamadushanka2189 11 ай бұрын
ලංකාවේ ඉන්න බොරු පොස් කියාගත් කලු සුද්දන්ට හොද ආදර්ශයක් ❤
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 11 ай бұрын
Ekenma
@pasangeesara9794
@pasangeesara9794 10 ай бұрын
සිරාවටම
@wasanthanthilak2701
@wasanthanthilak2701 11 ай бұрын
නිරහංකාර ශ්‍රී ලාංකිකයෙක් විදියට මම නුබගැන ආඩම්බරයි Thank you both of you
@asankaperera1872
@asankaperera1872 11 ай бұрын
thank you
@nandanakumara8576
@nandanakumara8576 11 ай бұрын
ඇත්තටම සතුටුයි ලංකාවේ පොඩ් තැන කින් ඇවිත් ලොකු ගේමක් ගහපු ලස්සන කොල්ලෙක් දින දින දියුණු වේවා ජයවේවා 😊
@factshub.17
@factshub.17 8 күн бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@indragith9768
@indragith9768 11 ай бұрын
අපේ කෙනෙක් මෙහෙම දියුණු වෙලා ඉන්න එකට පුදුම සතුටක් දැනෙන්නේ . අපේ ආගම , රට ගැන ඔහුට තියෙන ලැදියාව දැක්කම තවත් සතුටුයි . දිනෙන් දින දියුණු වේවා . බුදුසරණයි 🙏🙏🙏🙏
@sadunishara9511
@sadunishara9511 11 ай бұрын
ජිවිතේ ඇත්ත හරියටම තේරුම් ගත්ත හිත හරිම හොද මහත්මයෙක් ජයෙන් ජයම වේවා තවත් දියුණුවට පත්වේවා අනු සර් බුදුසරණ ඔයාට ඇතුලු පව්ලේ සැමට
@ඉෂාන්-ඡ3ඳ
@ඉෂාන්-ඡ3ඳ 11 ай бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් අනු අයියා ඔයාට පවුලේ සියලු දෙනාහට🙏
@openworldphotography-oz4hy
@openworldphotography-oz4hy 10 ай бұрын
සිංහල කොල්ලෙක්. හදවතින්ම ආඩම්බරයි සහෝදරයා.❤
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 11 ай бұрын
අවංකව පට්ටම සතුටුයි බ්‍රදර් specially Srilankan Flag 🇱🇰 එකට ඔයාගෙ තියෙන ආදරේට එකෙම්ම ජයෙන් ජයම වේවා සහෝදරයා තව එකක් සල්ලී තිබ්බට ඔයා කිව්වා වගේ සල්ලි කොල තිබ්බට ජීවිතේ ලෝබ නැතුව විඳින්න බැහැ ඔයා ඇත්තටම පින්වන්තයෙක් බුදුසරණයි ❣️❣️❣️❣️❣️❣️❣️
@gajathdesilva8685
@gajathdesilva8685 11 ай бұрын
ඔබතුමා ගැන සතුටුයි සාර්ථකඋනු ශ්‍රීලාංකිකයෙක් වශයෙන්.....මුලඅමතක නොකරන,තමන්ගේ රට,ජාතිය,ආගමට ගරුකරන මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම හරියනවා... ඔබතුමාගේ ඊලග බලාපොරොත්තුවත් අනිවාර්යයෙන්ම සාර්ථක වේවාකියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....බුදුසරණයි
@neelrathnasiri6885
@neelrathnasiri6885 11 ай бұрын
ඔබ තුමා ලංකවෙ හිටියනම් මෙ හැමදේම හීනයක්. අපි නැගිටින්න උත්සාහ කරමින් හිටියත් තාම.......... හදවතින්ම දිනෙන් දින දියුණු වේවා කියලා පතනවා. ආඩම්බරයි.
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 11 ай бұрын
මට නම් මාර අඩම්බරයි ඇත්තටම ඕස්ට්‍රේලියාවට ඇවිත් ( - ) වලින් පටන් අරම් අන්තිමට ඕස්ට්‍රේලියාවේ උන්ම වැඩට අරම් ඕස්ට්‍රේලියාවේ වටිනම තැන වටිනම yot එකකින් අපේ කොඩියත් ගහම් යද්දී ඒක ඉතිම් වෙනම ගැම්මක්....😍
@donmfranklin7337
@donmfranklin7337 11 ай бұрын
උන්ගෙ රටට ගිහින් උන්ගෙ උදව්වෙන් ඉස්සරහට ගිහින්. ලංකාවේ කොඩිය ගහගෙන උන්ට ගැම්ම පෙන්වන්න යනවානම් ඉතිං හද්ද ගොනෙක් තමයි ඉතිං. 😂😂😂
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 11 ай бұрын
​@@donmfranklin7337අඩෝ මෝඩ කමෙන්ට් දාන්න එපා බන්😂.දුක හිතෙනව උබ ගැන.කවුද කිව්වේ උබට මෙයාට australia වල උන් ඔය තැනට එන්න උදව් කලා කියලා.උබ හිතුවද උන්ට එච්චර #කේ අමාරුවක් තියේ කියලා.මේ මනුස්සයා මෙතනට ආවේ මේ මනුස්සයගේ උත්සාහයෙන් කැපවීමෙන්.ඒක අගේ කරපන්.එකෙන් උබගෙ ජිවිතේට ගන්න දෙයක් තීනම් ගනිම්.මොඩ කතා නොකියා.😅
@naturalman1842
@naturalman1842 11 ай бұрын
මේ රටේ ඉපදිලා මේ රටේ හැදිල වැඩිලා මේ පොළවේ වැවෙන දේ කාල බීල මේ රටේ ජීවත් වේවි මේ රටේ ජාතික කොඩියෙන් අමුඩ ගහන පසික්කාටු හැතිකරේට වඩා නම් මේ මනුස්සය වටිනව.
@DonKuruppu
@DonKuruppu 11 ай бұрын
බුදුසාදුව දැක්කාම හරිම ආස හිතුන. ❤❤❤. කොචිචර සල්ලි තිබුනත් තමංගෙ ආගම ධර්මයට ගරැ කරන්නාව එමගින්ම ඔහුව ආරක්ෂා කරනව. හරිම සතුටුයි තව තවත් හරියන්න කියල ප්‍රාර්ථනා කරනව. ❤❤❤. අපේ කොල්ලෙක් දියුණු වෙලා ඉන්නව දැක්කාම ආඩමිබරයි.
@chandraaa3849
@chandraaa3849 11 ай бұрын
සම්මා සම්බුදු සරණින් සියලු දෙවි පිහිටෙන් ජයෙන් ජයම වේවා!!! අපේ ශ්‍රී ලංකා මෑණියගේ දරුවෙක් සතුට උපරිම ආගම දහම ගරු කොට මව් බිමේ අගය ඇගයීම ශ්‍රී ලාංකික අප කාටත් මහත් ආඩම්බරයක් ☸🇱🇰💐❤%
@Minecraftshorts35
@Minecraftshorts35 11 ай бұрын
ඒ තියෙන අපේකමට Respect ❤🎉
@thusharapathirana2689
@thusharapathirana2689 11 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අනූ මහත්තයා ...හදවතින්ම සතුටින් 💐 💐 සුබපැතුම් ඔබතුමාට තෙරුවන් සරනයි ...
@naturepluslanka
@naturepluslanka 11 ай бұрын
පට්ට ආඩම්බරයි අනු❤❤❤❤
@kasunpramodya5993
@kasunpramodya5993 11 ай бұрын
ස්ටුවට් කරන්නෙ ඔසී කෙල්ලෙක් ගැම්මක් තමා ❤
@Lankapawra
@Lankapawra 10 ай бұрын
ශ්‍රී ලංකාවේ මිනිස්සු හැටියට අපිට ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@bassa9210
@bassa9210 11 ай бұрын
අපිටත් මාර ආඩම්බරයි ජයවේවා අනූ සර් ❤
@NuwanMadusanka-t8b
@NuwanMadusanka-t8b 11 ай бұрын
ලංකාවෙි හැම මනුස්සයේකුටම මෙි වගේ හරියන්න ඔන...✌️🖐️🤟👌❤️🙋‍♂️
@kanthikumari4765
@kanthikumari4765 11 ай бұрын
දළදා සමිදු පිහිටයි.දියුණුවෙන් දියුණුවට පත්වෙිවා.හැකිනමි ලංකාවෙ දුප්පත් පවුල් කිපයකට උදවි කරන්න.ගොඩක් පින්
@susithnilanka5681
@susithnilanka5681 11 ай бұрын
duppath kenekta udau karanna one me wage wenna kiyala denna misak. salli walin kama bima walin udau kaloth wenne u hamadama duppath vidiyatama inna eka
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 11 ай бұрын
@@susithnilanka5681 Dont give someone fish. ⛔Teach him how to fish. Most of our governments gavefish without teaching how to fish 🐋🐬🐠🦞
@RuwanTharanga-nt5du
@RuwanTharanga-nt5du 11 ай бұрын
ෆට්ට ගැම්මක් තමයි ඇත්තටම ලංකාවේ 🇱🇰 කොඩියත් දාගෙන යනකොට තෙරුවණ් සරණයි ඔයාලාට තව තවත් දියුණු වේවා 🙏
@gayanthilina1600
@gayanthilina1600 11 ай бұрын
ආඩම්බරයි ලාංකිකයෙක් මේ වගේ level එකක ඉන්න එක ගැන. 👍👍👍ජයවේවා... thank you lahiru මේ වගේ motivation video කරනවට 🙏
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 11 ай бұрын
ඇත්තටම බොහොම සතුටුයි. අපේ කෙල්ලෙක් ඕස්ට්‍රේලියාවේ ශි ලංකාවේ නම පුචලිත වෙනවට ජයෙන් ජය වේවා පුතේ ...සිංහල කම....තමන්ගේ ආගම ....අමතක නොවීම ගැන බුදු සරණයි. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@JPromo
@JPromo 11 ай бұрын
අනු අයියා කියන්නේ හදවතක්.. 💛💛💛
@asankasameera9573
@asankasameera9573 11 ай бұрын
ආදරෙයි ......තව තව හරියන්න ඕන .....පට්ටම 💪 ගැම්මක්....එළ ....හදවතින්ම ආඩම්බරයි....❤️❤️❤️👌👌👌🙏🙏
@rooricreations5497
@rooricreations5497 11 ай бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා ඔයා ගැන ❤, පුද්ගලිකව අදුරන්නේ නැති උනත් අපේ එකෙක් කියලා හිතෙනකොට.❤
@sujeeaththanayake330
@sujeeaththanayake330 11 ай бұрын
ඇත්තටම සතුටුයි අයියේ බුදුසරණයි ඔයාට අපිට හීන විතරයි මෙහෙම video ekak hari balala මමත් සතුටු උනා
@manojsuranga6084
@manojsuranga6084 11 ай бұрын
හරිම සතුටුයි ලංකාවෙ කෙනෙක් සාර්ථක ජීවිතයක් ගතකරනව දැක්කම.ජය වේවා.
@dayapriyankara6408
@dayapriyankara6408 8 ай бұрын
ඉතා වටිනවා ලංකාවේ ඉදලා ගිහින් මෙහෙම ඉන්න එක හරිම ආඩම්බරයි තෙරුවන් සරනයි
@gayanliyanage1
@gayanliyanage1 11 ай бұрын
congratulations අනූ අයියා.... ❤👏 ඇත්තටම මරු... තව තවත් දියුනුවටම පත් වේවා... ජයෙන් ජයම වේවා... බුදුසරණයි....❤❤❤
@SARUWATH
@SARUWATH 11 ай бұрын
ඇත්තටම සතුටුයි අනූගේ ඊලඟ හීනයට ඉක්මනින් යන්න ලැබේවා. ජයවෙවා!!!
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 11 ай бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනුනා අනු අයීයා බුදු පිලිම ජාතික කොඩියක් එ වගෙම අපෙ රටෙ කොල්ලෙක් ඉතින් අනු අයියා ඇත්තටම ගොඩක් වසනාවන්ත කොල්ලෙක් හදවතින් ම සතුටක් අයියා අපිට අතෙ සල්ලි තිබිලා මෙ රටෙන් හොද රටකට යන්න තාම බැරි උනා එතරම් දැන් අවුරුද්දක් ට්‍ර්‍යි කරන්නෙ යුරොප් රටකට යන්න බලමු ඔයා කියනවා වගෙ උත්සහය අතහැර නැ තාම මාත් එනවාමයී යුරොප් රටකට ජයවෙවා අයියා 🙏🙏🙏🙏
@donshermanofficial8938
@donshermanofficial8938 11 ай бұрын
This is so fabulous wish you all the best dear Anu ❤
@aravindadiwakara5724
@aravindadiwakara5724 9 ай бұрын
හොඳ හිතක් පපුවක් තියෙන කොල්ලෙක්.ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබපතනව.මේ ප්‍රාර්ථනාවන් විශ්වයට මුසුවෙනව ලහිරු.දෙන්නටම ජයවේවා
@JanakaKumara-q7f
@JanakaKumara-q7f 11 ай бұрын
හරිම සතුටුයි අනූ...so i think අපි දෙන්නම එකම වයසෙ.ඒත් ඔයා ඉංන විදිහ දැක්කම මට මාරම happy, i wish your all the best your future ❤❤❤❤
@savindulakshan6931
@savindulakshan6931 11 ай бұрын
සුපිරි තව තවත් දියුනුවෙන්න බුදුසරණයි.... ❤❤
@roycearthur8060
@roycearthur8060 11 ай бұрын
Great Respect Brother!. Brilliant massage. God Blessing, s🎉💝💯✨️😊
@Ballageburuwa
@Ballageburuwa 10 ай бұрын
❤❤❤ඇත්තට අය් යෙ ස්තුටුයි බුදුසරනයි"!!.❤❤❤❤❤❤❤
@sandunjayathilaka
@sandunjayathilaka 11 ай бұрын
මමත් ඉන්නේ qatar වල pearl වරායේ luxury ⁣යොට් එකක captain , මට හරිම සතුටුයි , ලංකාවේ ඔබ ගැන . ඉදිරියටම යන්න අවංකව සුබපැතුම් ❤ ඒ වගේම ඔබගේ කතාව තුල තිබුණු තවදෙයක් තමයි හොඳ පවුල් ජිවිතය ඒ අයටත් සුබපැතුම් ❤
@saduntharakakumarasinghe6762
@saduntharakakumarasinghe6762 11 ай бұрын
vacancy thiynawada (os) captain?
@nishannest2399
@nishannest2399 8 ай бұрын
තියෙන අය පොදි ගහන කාලෙක ජීවිතේ යථාර්ථය තේරුම් අරන් ලැබෙන ලබන දෙයින් හැමෝටම උදව් පදව් කරමින් යන තැනකට අරන් යන්න තියෙන හිතේ සතුට රැස් කරමින් ජීවිතය විඳින ඔහු උතුම් මිනිසෙක් .🎉❤
@jayanthawijebandara4615
@jayanthawijebandara4615 11 ай бұрын
මුලින්ම අනූ අයියටත් ලහිරු අයියා ඔයාටත් ස්තූතිවන්ත වෙනවා මේවා අපිටත් දකින්න සලස්වන එකට ...☝❤ අපේ ලංකාවේ මනුස්සයෙක් වෙන රටක ගහලා තියෙන ගේම් දිහා බලනකොට මාරම ආඩම්බරයක් දැනෙන්නේ ... අනූ අයියා ඔයා වගේ මිනිස්සු ලක්ශ කෝටි ගනනින් මේ ලෝකෙට බිහි වේවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරන්නවා ... ඔයාගේම උඩ්න් යන වාහනයක ඊලග වීඩියෝ එක බලන්න මට වාසනාව තියෙයි කියලා හිතනවා 👍 Good luck you 👍
@senuramotors6454
@senuramotors6454 11 ай бұрын
Good luck,, ඕනෑම දෙකට උත්සය තියෙන්න ඕනේ, උත්සහ කරොත් ගොඩ යන්න පුළුවන් මෙ තියෙන්නේ එකට තියන උදාහරණයසක්,,,!!
@raveensasanka6894
@raveensasanka6894 11 ай бұрын
ජය වේවා !!!!❤❤❤❤
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 11 ай бұрын
ඇත්තටම හරිම සතුටු ලංකාවේ කේනක් ලස්සනට ඉන්නවා දැක්කාම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@deepikapriyadarshani64
@deepikapriyadarshani64 11 ай бұрын
ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන. බුදුසරණය අයියේ.
@upulfernando6976
@upulfernando6976 11 ай бұрын
Great Ape Minehek.Hat off to him about his Great Attitudes.Budusaranai ,Good Luck
@nilminichandrika7491
@nilminichandrika7491 11 ай бұрын
ඇත්තටම , සතුටුයි ,අපේ රටෙි නමරැකගෙන දියුණු වෙන කෙනෙක් 🙏🙏 8:54
@yasithharinda3376
@yasithharinda3376 11 ай бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔබතුමාගේ දියුනුව පිලිබඳව ආඩම්බරයි
@nde409
@nde409 10 ай бұрын
ලස්සන්ම පවුලක් ඒ වගේම මුල, ජාතිය , බෞද්ධ ආගම අමතක නොකල අහන්කාර කමක් නොමති ජාතියේ පිනට උපන් පුතෙක් , එ පුතනුවන් බිහිකල උතුම් මවුටත් තෙරුවන් සරණයි 🙏🏻
@wijayabandara9810
@wijayabandara9810 11 ай бұрын
විදේශ ගතවුනගමන් භාෂාව අමතක කරන මිනිසුන් ඉන්න රටක ඔබතුමා ගැන ආඩම්බර යි❤
@AmaWeerasinghe-rb5ko
@AmaWeerasinghe-rb5ko 9 ай бұрын
ලක් මෑණිගේ දූ පුතුන් ... තව තවත් කෝටිපතියන් බිහි වේවා❤❤❤
@nadunshalinda260
@nadunshalinda260 11 ай бұрын
මේකනම් වාසනාව නෙවේ.උනන්දුව උත්සාහය❤
@sammurphy4122
@sammurphy4122 11 ай бұрын
අනාගත සිහින කාටත් තියනවා. නමුත් හුගක් අය මහන්සි නොවී හොර බොරු කරලා එතනට එකවර යන්න ගිහින් අතරමංවෙනවා. හොද සැලැස්මක් ඇතිව මහන්සිවී නිත්‍යානුකූලව වැඩකරල එතනට යන්න පුලුවන් බවට මේ මහතා ආදර්ශයක්.
@annetjayasinghe1796
@annetjayasinghe1796 11 ай бұрын
ඔබගැන හරිම ආඩම්බරයක් .ජයම වේවා !
@milindajayantha1332
@milindajayantha1332 11 ай бұрын
ජයෙන් ජයම වේවා.!
@janithmadura2927
@janithmadura2927 11 ай бұрын
ගැම්මක් ❤️🔥
@milhanmilhan4486
@milhanmilhan4486 11 ай бұрын
හොදම යාළුවෙක් කියන්නේ ❤❤❤❤❤❤❤❤❤ බොක්කම ත...මා
@achcharu01
@achcharu01 11 ай бұрын
නුවර කියන්නෙ ඉතින් අපේ කෙනෙක් තමා සුපිරියක් තමා ඉතින් ආදරෙයි.❤🎉🥰
@lakshmanmaddumahewage2535
@lakshmanmaddumahewage2535 10 ай бұрын
ජීවිතයේ සුන්දරත්වය සහ සරල බව අවබෝධයක් ඇති නිහතමානී මහත්තයෙක්
@thusharapathirana2689
@thusharapathirana2689 11 ай бұрын
ඔබතුමා අනිවාර්යයෙන්ම jet එකක් ගන්නවාමයි. 💯 දාහක් ශුවර් මට ඒක..❤❤❤ 💐💐💐
@amilakonara9050
@amilakonara9050 11 ай бұрын
ඇත්තටම සුපිරි ජය වේවා අනු අයියා
@priyanthathalagala1015
@priyanthathalagala1015 11 ай бұрын
අපෙ රටට අඩම්බරයක් මෙතුමා❤❤❤
@Gettin-Real
@Gettin-Real 10 ай бұрын
Wow very nice.. very happy to see a brother doing well and makes us proud too 😍😍😍 keep up the good work bro..!
@SameeraSampath-s6p
@SameeraSampath-s6p 9 ай бұрын
කියන්න වචන නෑ.... අපිත් දැන් හොදට බැටකාල ඉන්නෙ.. ඔයාව ගන්නව ආදර්ශයක් හැටියට අනිවාර්යයෙන්ම ..... ජයෙන් ජයම වෙවා බුදු සරණයි ..... සියලුම දෙනාට
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 11 ай бұрын
ලංකාවේ හරිතැනක් නැතිනිසයි මේවගේ සුපිරිවැඩකාරයන් රටට අහිමි වෙන්නේ .කෙසේවෙතත් සතුටුයි.
@shavindamadusanka9436
@shavindamadusanka9436 11 ай бұрын
මට පට්ට සතුටුයි ලංකාවේ එකෙක් සුද්දො දෙන්නෙක් තියන් වැඩට ගන්නවා
@ronenlakshan5731
@ronenlakshan5731 11 ай бұрын
ඇත්තටම අපි ගත්ත වගේ සතුටක් මටනම් දැනුනෙ.නිහතමානී ලොකු සීන් නැති සුන්දරම පුද්ගලයෙක්.බුදුසරණයි ඔබතුමාට
@aaasaabey3107
@aaasaabey3107 11 ай бұрын
සර් අැත්තටම සතුටුයි.ඔබතුමාගේ වචන මාර ගැමිිමක්.....ගොඩක් සතුටුයි.තවත් දියුණු වන්නට හදවතින්ම සුබ පතනවා....බුදු සරණයි....
@kumaripathirana558
@kumaripathirana558 11 ай бұрын
හරිම ආඩම්බරයි ඡාතිය ආගම ගැන තියෙන අපේ කම, ආකල්ප, දරුවෝ හදන විදිය . සුබ පැතුම් ඉදිරි ගමනට. What is this motivate program?? And Zero to zero ?
@madusankajayalal3468
@madusankajayalal3468 11 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි ලංකාව කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා දැකීම❤️
@newfilmtrailer7733
@newfilmtrailer7733 11 ай бұрын
ලංකාවේ එකෙක් මරු 💪💪💪
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 11 ай бұрын
සුපිරියක් අයියේ පට්ට සතුටුයි දවසෙන් දවස තව දියුණු වේවා ..!❤🇱🇰
@Suutiii
@Suutiii 11 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.තව තවත් දියුනු වේවා..
@ShamenUpendra
@ShamenUpendra 11 ай бұрын
හැබයි ජිවිතෙ සම්පුර්න වෙන්න තව එකදෙයක් අවශ්‍ය යි එක තමයි ආද්‍යාත්ම්ක ලොකය ජයගැනිම. එක කරගතොත් නම් ගොඩම තමයි. මම නම් අසම සින් එකක් තමයි. මෙලොව පරලොව දෙකම ගොඩ දාමු අපි හැමොම.
@beautifulworld6608
@beautifulworld6608 11 ай бұрын
Paralowa pamka😂
@deweniinimasession2
@deweniinimasession2 11 ай бұрын
නොපෙනෙන දේට කලින් ඉස්සෙල්ලා ඇහැට පේන ජිවත් වෙන ලෝකෙ විදපල්ලා😂
@Senonnethmitha5920
@Senonnethmitha5920 11 ай бұрын
පරළොව ගැන කිය කියා වැළලිණ හැත්ත නැති වෙන්න ඕනි කිසි ධනවාදී අදහසක් මුන්ට හරි යන්නම නෑ හැම එකේම ආධ්‍යාත්මික labba 😂
@Sameera4492
@Sameera4492 11 ай бұрын
අපේ හීන එකින් එක අයියා හැබෑ කරගන්න කොට ගොඩක් සතුටුයි මගේ හීනෙත් ජෙට් එකක් අයියා කොහොම හරි ඒකත් ගන්න අයියට ජාය වේවා බුදු සරණයි 🎉🎉🎉🎉🎉
@NavaasNavaas-m7l
@NavaasNavaas-m7l 11 ай бұрын
ලන්කාවේ කොල්ලෙක් අපි ඉන්නවා වගේ තමා හය්යක් මටනම් වහනයක් නා අපේ කොල්ලෙක් වෙනුවෙන් සතුටු වෙනවා ❤❤❤❤
@ShameelaSawar
@ShameelaSawar 11 ай бұрын
ඔව්නේ ලංකාවේ කට්ටියට රස්සාවල් ටිකක් දෙන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් පින්.
@ishankathus
@ishankathus 11 ай бұрын
great personality and most importantly a very humble soul. All the best for everything Anu!
@sagarikaaluthgama
@sagarikaaluthgama 11 ай бұрын
ආසම චරිතයක්❤
@upaliherath1667
@upaliherath1667 11 ай бұрын
Good luck brother Anu.... Well done... proud of Sri Lanka ❤
@she3340
@she3340 10 ай бұрын
පට්ටම සතුටුයි 🎉 තව තව දියුණු වෙන්න ඕන ❤
@mohamedsafras4471
@mohamedsafras4471 11 ай бұрын
Superb❤ nuwara kolla
@hewageperera8857
@hewageperera8857 11 ай бұрын
ELA නියමයි බුදුන් හා ජීවිතය ගැන හිතන විදිය .නිවන දකින්න සුදුසු පුද්ගලයෙක්
@srilanklionelsrilanklion-zi2cf
@srilanklionelsrilanklion-zi2cf 11 ай бұрын
ගොඩක් සතුටුයි, ජය වේවා 🙏♥️
@sampathperera5953
@sampathperera5953 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට......දිනෙන් දින දියුණුවටම පත්වේවා!....
@udaramayadunna5165
@udaramayadunna5165 11 ай бұрын
පට්ටම සුපිරී එල❤️😊👊 ජයෙන් ජයම🤘
@kal8978
@kal8978 11 ай бұрын
we need to go to Australia! only country in the world where dreams come true!!!
@chandraaa3849
@chandraaa3849 11 ай бұрын
වීඩියෝ එක කාලක් බලද්දි ඇති වු සතුට නිසාවෙන් මගේ අදහස් පලමුව සටහන් තබමින් වීඩියෝ එකම බැලුවේ තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!!!🙏🙏🙏🇱🇰
@sanithuthasmin181
@sanithuthasmin181 11 ай бұрын
නියමයි තව ඉදිරියට සුබපැතුම් අයියේ 🎉
@krishanthakumara1531
@krishanthakumara1531 11 ай бұрын
super කියන්න වචන නැහැ ... හරිම සතුටුයි
@prasannaekanayake6382
@prasannaekanayake6382 11 ай бұрын
Very , happy machan ,soon u can get private jet , budusaranai !!!
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 11 ай бұрын
හදවතින්ම සතුටුයි.ජයවේවා!
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Sydney හාබර් එකේ fishing
15:59
Anu Thoradeniya
Рет қаралды 15 М.