නවසීලන්තයේ හිටියත් අපි දරුවො දෙන්න හදන්නේ බුද්ධාගමේ විදියට.බුදුසාදුට පහණ තියලා වැඩ පටන්ගන්නේ Hari tv

  Рет қаралды 148,368

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #life #lahirumudaligetalkshow
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 218
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 Жыл бұрын
අපේ එවුන්ට ලෝකේ කොහෙ ගියත් හරියන්න ඕන.❤
@lasith7303
@lasith7303 Жыл бұрын
අනිවාර්යයෙන්ම...👍
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
බුදු සරණයි මගෙ උන්ට ❤️
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Ape evunta Vitharak Novei..kaata Hari hariyanna pathamu..
@chamidakumar5910
@chamidakumar5910 Жыл бұрын
Anewarayanma ❤️
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Interesting story god bless you amen 🙏❤️🌹🙏
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
පුදුම වෙන්න දේකුත් නැහැ මොකද ආගම දහමට අනුව ජීවත් වෙනවා තව තවත් දියුණු වෙන්න ඕන .
@CharityDeA
@CharityDeA Жыл бұрын
කොහේ හිටියත් ... කොහොම දියුණු වුනත්... කාව විවාහ කර ගත්තත් ... බුදු දහමේ ශක්තිමත්ව ඉන්ද්‍රකීලයක් මෙන් පිහිටන්න! ... වරදින්නේ නැහැමයි ... අත්දැකීමෙන් කියන්නේ ... 🙏
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
Gana dewiyange pihita 😂 geneth kiyanna
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
දිනෙන් දිනම වැජඹෙවා..අපේ රටේ මිනිසුන්ටත් මේ වගේ වගේ සුපෝබෝගි ජීවීත ගතකරන්න ලැබේවා ❤
@deshanikasthuriarachchi2951
@deshanikasthuriarachchi2951 Жыл бұрын
හරිම සතුටුයි අපේ රටේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් බුදුදහමත් මුලිකත්වය කරන් යන ගමනට. බුදුසරනයි ❤
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
හොද බිරිදක් හොද මහත්තයෙක් සමගියෙන් එකි නෙකාට ගෞරව කරන එක කොච්චර දෙයක්ද අද නැත්තෙම ඕකයි මුදල් ටිකක් ලැබුන ගමන් සමාජශාලා ගෑනු පිරිමි බදාගෙන තියෙන එකත් නැති කර ගන්නවා
@sharpmezz7699
@sharpmezz7699 Жыл бұрын
රටකින් රටකට ගිහිං අද මේ ඉන්න තත්වෙට එන්න කොච්චර කට්ටක් කන්න ඇතිද ❤
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
ඔබලා බුදු ධහමට දෙන තැන නිසා තමයි ඔබට වැරදුනෙ නැත්තෙ හරිම සතුටුයි ඔබට යහපතන්ම වේවා තෙරැවන් සරණයි 🙏
@GAURAWA439
@GAURAWA439 Жыл бұрын
Ganadeviyan gena oya kiyan ne ne😂
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
​@@GAURAWA439මම බෞද්ධයෙක් අදහන්නෙ බුදු ධහම විතරයි හින්දු ආගම් ඇදහීම බුදුධහමට පටහැනියි මම මේ විඩියො එක සම්පූර්ණයෙන්ම බැලුවෙ නැහැ ගන දෙවියන් අදහන වනම් මේ අස්සෙ එහෙම නම් මෙයාලා බුදු ධහම අනාගෙන තියන්නෙ
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 Жыл бұрын
Gon part දාන්නෙපා Buruvek unata.😂 ඒ මනුස්සය ඔතනට ආවෙ උගෙ උත්සහයෙන් මිස ආගම් වල පිහිටෙන් නෙමෙයි gavayoo..
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
@@manulawijesiriwardhana6594 මව කියා දී නැද්ද භෂාව හසුරැවන විදිහ අප්පිරියි ඔහෙලා වගෙ 3% වෛරයෙන් ඉන්න අයට කවම දාවත් මෙ රට පාලනය කරන්න ලැබෙන්නෙ නැහැ විශ්වය ඉඩ තියන්නෙ නැහැ උඹලා දුප්පත් වෙලා අවලස්සන වෙලා ඉපදෙන්නෙ කොච්චර කෑවත් කේඩෑරි ලමයි ඉපදෙන්නෙ ඒකයි කුහක නම නිසා මෙ මනුස්සයාගෙ දියුනුවටත් කෙල හලනවා ඇති අනිවාර්යයෙන් හිටියානම්‍ ලංකාවෙ ගෙයත් සුද්ද කරයි
@YomithGamage
@YomithGamage Жыл бұрын
@@manulawijesiriwardhana6594 facts broo😂
@sunilxcode
@sunilxcode Жыл бұрын
බුදු දම් සඝ ගුණ සිත තුල දිදුලන මානේ සුදු බුදු රුව වැඩ සිටිනවා ඉහලම මාලේ 🌼🌼 නිවසට සිරියා කැන්දන මේ ඝනදෙවි සාලේ 🏵 ගෙදරට සිරිකත සැමියා බිරිද වසනා මානේ 🦋🦋
@Lakshanf
@Lakshanf Жыл бұрын
🙏
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
මේ තැනට එන්න මොන තරම් මහන්සි වෙන්න ඇතිද තෙරුවන් සරණයි ඔබලට 🙏❤️
@achinipavithra1293
@achinipavithra1293 Жыл бұрын
හරිම සතුටුයි. හිතට ලොකු හයියක් ආව.❤
@SunethHapuarachchi-yc1js
@SunethHapuarachchi-yc1js Жыл бұрын
බුදුන්ගේ පිහිට ලැබේවා 🙏☸️
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
විදින විදවනා කියන අය අතර වෙනස වzඩි වzඩියෙන් හරියන්න ඕනේ තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් ශක්තිය ධයිර්‍ය ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු වාසනාවන්ත අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා නිදුක් නිරොගි සුවයම ලzබේවා !
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
හරිම ආසයි ලස්සනයි බුදුපිලිමේ.ගනේශ් දෙවියෝ මමත් අදහනවා අවුරුදු 25 ක් විතර තිස්සෙ ඒ පිලිමේ ගනේශ්වරා නම් නියමයි.🙏🏼🙏🏼🙏🏼
@chandanihettiarachchi5322
@chandanihettiarachchi5322 Жыл бұрын
කතාවෙන් තේරෙනවා හරි අවංක කේනේක් කියලා. තව තවත් හරියන්න ඔනේ.
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ලොකේ ලොකුම දානපතියකු වේවා 🙏
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 Жыл бұрын
ලහිරැ ඇමරිකාවටත් ඇව්ත් මේ වගේ program එකක් කලා නම් හොදයි මොකද පිට රට ජිවත් වෙන අපේ සිංහල ජාතිය හොද කට්ටක් කලා තමයි ඔය තැනට එන්නේ,ඉතින් ඒ දෙවල් අපේ ලංකාවේ ඉන්න අයට පෙන්න එක හරිම වට්නවා .
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Жыл бұрын
දැන් තමයි වැඩ සටහන හරියට බැලුවෙ ගනදෙවි රෑපයක් ගෙදරට ඇතුළු වෙන කොටම 😮 මට මුලින්ම සතුටක් දැනුනා දියුණුව ගැන 👍 ලමයින් බුදු ධහමට අනුව හැදෙන එක ගැන එක ඉතාමත් සතුට දෙන කරැනක් කවමදාවත් වරදින්නේ නැහැ ඒත් බුදු ධහම හරියටම නොදන්න බව පේනවා බුදු ධහමට අනුව වෙන වෙන හින්දු ආගම් පසු පස යන එක වැරදියි නිවනම පතාගෙන තමයි අප යා යුත්තේ ඔබ දෙපල අද ඔතන ඉන්නෙ පෙර කරපු පින් නිසා දාන් දීම නිසයි මීගල භවයට තමයි අප මේ භවයෙ පින් කරන්න ඕන නිවන ප්‍රාර්ථනා කරන අතරම දැක තිබෙනවද කෝටි පතියන් පාරට වැටි තිබෙනවා ඒ පෙර කරපු පින් ඉවර වුන නිසා මේ භවයෙ මුදල් තිබිලත් නොකරපු නිසා ඔබලාට තෙරැවන් සරණයි යහපතන්ම වේවා තව තවත් දියුණුම වේවා 🙏
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
හරිම ආසයි ලංකාවේ කේනේක් ලස්සනට ඉන්නවාට🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
සුභ පැතුම් ඔබලාගේ අනාගතයට! 🙏❤️
@justindesilva8186
@justindesilva8186 Жыл бұрын
නවසීලන්ත⁣යෙ ඉන්න ⁣බොහෝ ⁣බොදු අය අවංකව පිරිසිදු දහම පිලි පදිනව .
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Upan aagama namikava vuvath thaba ganeema puruddak. Lokaye aagam thiyena siyalu ratavala.. Athamek pamanak yam avabodayan thula venas venava..
@neharaadikarie4052
@neharaadikarie4052 Жыл бұрын
මං ඉන්නේ Australia වල. ඇත්තටම මෙහේ ඉන්න ගොඩාක් දෙනෙක් කිසිම කෙනෙකුට කරදරයක් නොවී ලස්සනට ජීවත් වෙනවා. ඒ වගේම ආගම දහමට ගොඩාක් ලැදියි🙏
@kalharimadura99
@kalharimadura99 11 ай бұрын
​@@neharaadikarie4052😂
@kalharimadura99
@kalharimadura99 11 ай бұрын
​@ neharaadikarie4052 oyata puluwanda apita udau karanna
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 Жыл бұрын
අනේ කවුරුහරි කෙනෙක් ඉන්නවනම් මට ඉගෙනගන්න උදව් කරන්න මට තැනකට එන්න උදව් කරන්න ආර්තික ප්‍රශ්න නිසා ඉගෙනගන්න විදියක් නැහැ අනේ ලොකු පිනක්
@rathnasirium21
@rathnasirium21 Жыл бұрын
ජයවේවා ඔබලාට
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 Жыл бұрын
I love seeing and listening to people’s success stories! I was bummed that we couldn’t hear much from Dilini. Hearing from her will inspire other women to drive their significant other to success. Please do a segment with her. I want to know more about her closet too. ❤️🤩
@dammikarunaratne9480
@dammikarunaratne9480 Жыл бұрын
හරිම සතුටුයි.❤
@bhanthesamitha98
@bhanthesamitha98 Жыл бұрын
හරි යන්නම ඕන..වරදින්න විදියක් නෑ කොහොමත්.ආගම දහම එක්කම ඉන්න. තෙරුවන් සරණයි
@chariththarakaliyanage664
@chariththarakaliyanage664 Жыл бұрын
මේකනම් සුපිරි ...ජය වේවා 🎉❤
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
මාරම ලස්සනයි ගෙදර ජයවේවා 💪🙏
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Жыл бұрын
දිනෙන් දින සාර්ථක වේවා තෙරුවන් සරනයි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
හරිම නිදහසේ ජීවිතය විඳින මිනිස්සු.
@chandimamanori5524
@chandimamanori5524 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
තෙරුවන් සරණයි සර් ඔයාලට ❤️☸️🙏🥰
@hungrylionasmr8807
@hungrylionasmr8807 Жыл бұрын
What a nice story thank you ලහිරු
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
හරි ආඩම්බර යි තෙරුවන් සරණයි ❤❤
@WildNewZealand
@WildNewZealand Жыл бұрын
මම ඉන්නෙත් New zealand ❤
@devikaratnasiri2358
@devikaratnasiri2358 Жыл бұрын
🙏🙏🙏 a noble example to other Buddhists living abroad. 👍👍👍
@janithchathurika1199
@janithchathurika1199 7 ай бұрын
Godak sathutui me videos dakiddi. Thanks Lahiru me wage videos looketa pennanavata
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
වැඩිවැඩියෙන් ලැබේවා !!!
@prasannaamarajeewa4022
@prasannaamarajeewa4022 Жыл бұрын
ගොඩාක් සතුටුයි
@harshanaviraj6591
@harshanaviraj6591 Жыл бұрын
ජයෙන් ජය ♥️
@sandamaligeethika6112
@sandamaligeethika6112 Жыл бұрын
තව තවත් හරියන්න ඕන .... good luck
@Prasanna-e9f
@Prasanna-e9f Жыл бұрын
තව හරියන්ඩ ඕන
@ravindradias-w3b
@ravindradias-w3b Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@dnkanna1
@dnkanna1 Жыл бұрын
මේවා දකිනකොට නවසීලන්තය සුරපුරයක් වගේ පේනවා . ඇත්තටම එය එසේ නොවේ .
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
අැයි
@piumiheavenliya627
@piumiheavenliya627 Жыл бұрын
ජයෙන් ජය වේවා ❤🎉
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 Жыл бұрын
Ane budusaranin oyala Hodin inna ona apata godak adambarai aththatama Wife ta thanks dila eaya kiyana de ahala ohoma karala diunu una aka gana godak sathutui
@amiladissanayake8817
@amiladissanayake8817 Жыл бұрын
අපෙත් හරිහමන් ස්ථාවර වගකීම් සහගත ආණ්ඩුවක් තිබුනනම් මේ මිනිස්සුන්ගෙ ආයෝජන වලින්ම රට දියුනු කරන්න තිබුනා. ඊලග චන්දෙවත් හරියට පාවිච්චි කරමු.
@Guitarjams44
@Guitarjams44 Жыл бұрын
Sounds 100% one in a million true story no BS
@sasankaedi223
@sasankaedi223 Жыл бұрын
තෙරුවන් සරණයි !
@chathumiapsarangi79
@chathumiapsarangi79 Жыл бұрын
වාව් පට්ට ලස්සනයී❤
@ChinthanaEkanayake
@ChinthanaEkanayake 7 ай бұрын
Mee wagee videos digatama karanna. Hodak watinawa 👍👍👍👍👍
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Kohe itiyath ape Sirilanka naaya so proud about you.🙏🙏👌🏼
@channasanjeewa4026
@channasanjeewa4026 Жыл бұрын
wow proud to be Sri Lankan
@AsokaTw-mz3lr
@AsokaTw-mz3lr Жыл бұрын
නිරා (පල්ලි කාක්) සෙට් එක දැන් කූඹියෝ වගේ ඇදිලා එයි.
@lakminisandaruwani7131
@lakminisandaruwani7131 Жыл бұрын
Oyalage diunuwa gana godak sathutui. Mata thama mage talent rka gan idea 1 na
@ranjithdesilva4526
@ranjithdesilva4526 Жыл бұрын
අපේ සුබ පැතුම්...
@indranihettige6583
@indranihettige6583 Жыл бұрын
කොහේ ගියත් හරියනවා ඔයා වගේ ආගම දහම මුල්කරගෙන ජීවත් වෙන අයට
@prabath9758
@prabath9758 Жыл бұрын
Hadavatinma puduma sathutak denenava akke ayye oyalage diyunuva gekala.akke oya kochchara denuvath kenekda kiyala theranawa oya daruvo venuven avurudu 3 ka nivaduva gathta ekenma.thava thavath diyunu venna kiyala pathanawa. Love from nelson NZ
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
අපේ උන් මෙහෙන් ගිහින් ගහන ගෙම් වරදින්නෑ අනිවා.❤
@nadeenadee2310
@nadeenadee2310 Жыл бұрын
Congratulations 🎉🎉🎉🎉
@12556
@12556 Жыл бұрын
Congratulations. We are also on the way.
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@dongunatillaka6879
@dongunatillaka6879 Жыл бұрын
Great. Bravo.
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
Good Luck ❤❤ Warry Nice video cliff ❤❤ super ❤❤
@gayya2885
@gayya2885 6 ай бұрын
හදරැදි පැයෙ හිටි ලහිරු ,අද ඉන්න තැන ❤❤❤❤
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
පුදුමාකාර ආඩම්බරයක් දැනෙනවා
@priyanjaliew
@priyanjaliew Жыл бұрын
Very good
@malithsandaruwan5585
@malithsandaruwan5585 Жыл бұрын
නියම
@a.c.a948
@a.c.a948 Жыл бұрын
What I thought there is sacrifice instead of luck as long as we can make luck
@mr.player7104
@mr.player7104 Жыл бұрын
Hundreds bro 💯🤘
@eye8252
@eye8252 Жыл бұрын
උඔලට ඕන විදිහට හදාගනිල්ලා. කවුරුහරි උඹලට කිව්වද උන්ට ඕන විදියට හදාගන්න කියලා.
@chameerafernando2425
@chameerafernando2425 Жыл бұрын
Congratulations ❤❤
@hamzsulai5194
@hamzsulai5194 Жыл бұрын
all the best
@NewZealand.Diaries
@NewZealand.Diaries Жыл бұрын
Jayawewa, adambaray apita...Nelson wala property management karanne nadda
@asrs8786
@asrs8786 Жыл бұрын
One day dream ❤️✨️
@Dilshara-qo5zf
@Dilshara-qo5zf Жыл бұрын
Film room eka maru❤️❤️❤️❤️❤️❤️
@janakasenewirathna3943
@janakasenewirathna3943 Жыл бұрын
Jaya wewaaaa
@RoshanFdo-ek2fy
@RoshanFdo-ek2fy Жыл бұрын
❤❤
@sujeewapriyadarshani3939
@sujeewapriyadarshani3939 Жыл бұрын
Budungama saranai oyalata
@AdiT-vr1ce
@AdiT-vr1ce Жыл бұрын
Jayawewaaaa
@minagasooriyagoda
@minagasooriyagoda Жыл бұрын
Wow ❤
@archanagunathilake8045
@archanagunathilake8045 Жыл бұрын
Wow ❤❤❤❤❤ good luck 🍀👍
@gaminfun87
@gaminfun87 Жыл бұрын
Sathutui
@sarathmuthukude8750
@sarathmuthukude8750 Жыл бұрын
Jayawewa
@PalithaEkanayaka-k4m
@PalithaEkanayaka-k4m 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@thushanmanjula7204
@thushanmanjula7204 Жыл бұрын
Eka prasnayak naha watinne nihathamankamai
@praneethcharuka.
@praneethcharuka. Жыл бұрын
😊😊😊
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Thamange adahilla ta vagema anekage adahillatath Garu karamu.. Buddimathva avankava vada kerana ayata jeevithaya jayagatha haka.. Lankave hora Desapaluvo ratama🇱🇰 hora kaala daruvanta kanna denavata vadiyen..
@NewSriland
@NewSriland 3 ай бұрын
Impresive ❤
@tharangamendistharanga5297
@tharangamendistharanga5297 3 ай бұрын
Thanks broo Good luck
@nayanawikramage4341
@nayanawikramage4341 Жыл бұрын
Melbourne walath ehemai (sepal amarasingha)
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 Жыл бұрын
Lankawe kenekta yanna puluwan vidiyak kiyannako
@susanthadesilva542
@susanthadesilva542 Жыл бұрын
Garima sathutuii
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
බුද්ධ ආගමට වඩා බුද්ධ දර්ශනය පිළිපදින්න හුරු කරන්න එවිට සැබෑ මාර්ගයට වැටේවි ඒ අය
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇴🇲🇱🇰
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
👍🙏❤❤
@rashmipavithra9941
@rashmipavithra9941 Жыл бұрын
අපිට.එන්ඩ.බැයිද
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
😍😍❤❤❤
@PramukaPramu
@PramukaPramu 4 ай бұрын
අපේ මොරටුවේ එක්කේනේක්
@chathurafuntv9314
@chathurafuntv9314 Жыл бұрын
New zealand walama inna eka ඇත්තටම hodai lankawata awith 225 katu kana 🐕 ge kunu bara adinawata wada.jaya wewa.
@TeDDy_WIC
@TeDDy_WIC Жыл бұрын
කොච්චර මොලේ තිබ්බත්, කොච්චර උත්සාහවන්ත උනත්, කොච්චර දියුනු උනත්, කොච්චර සල්ලි හෙව්වත් සමහර ගොබ්බකම් කවදාවත් අරින්න බැහැ..😂
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
ඒ වගේම තමයි ලංකාවෙ ඉන්න උබල වගේ උන්ගෙ කුහකකම අරින්නත් බෑ
@subhanumiyuru7533
@subhanumiyuru7533 Ай бұрын
Palli kakko .😂 shoo,..
@Track_Prasa
@Track_Prasa Ай бұрын
​@@coolslogentertainment1697 සිරා බන්. ලංකාවෙ සමහරක් උන්ට මාර විදිහට රිදෙන්නෙ 😂
@KosalaKoralage
@KosalaKoralage Жыл бұрын
බුද්ධාගමේ විදියට ජීවත් වෙන්නෙ නැති එක විතරයි
когда не обедаешь в школе // EVA mash
00:51
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 278 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 666 М.