මම උදේට පහන තියනකොට දන්නවා ඊලග දවසෙ පහන තියන්න කලින් සුවසැරියෙන් ජීවිත ගානක් බේරගන්නවා කියලා Hari tv

  Рет қаралды 17,521

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #haritv #harshadesilva
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 552
@ravindradesilva811
@ravindradesilva811 4 ай бұрын
Comments ටික බැලුව නම් තමන් ගැන රටේ මිනිස්සුන්ට තියෙන (නො)පැහැදිම තේරුම්ගත හැකියි.
@k.a.n.csiriwardana2832
@k.a.n.csiriwardana2832 24 күн бұрын
17000ක් බලලා 500ක් බැන්නාම මොකද වෙන්නෙ😂😂
@sf9714
@sf9714 4 ай бұрын
කෝ ඔයා ගෙනාපු ෆොක්ස්වැගන් එක?
@sampathchathuranga3662
@sampathchathuranga3662 4 ай бұрын
අනික අර බොරු කියපු walkswagan එක කෝ..
@ukuk1581
@ukuk1581 4 ай бұрын
මහ බැංකුව කඩලා සල්ලි බෙදා ගෙන සුදුහුණු ගාපු ෆුට් නෝට් බඩු කෑල්ල. හදයි රටවල්.😂😂😂😂😂
@charithmadusanka7269
@charithmadusanka7269 4 ай бұрын
අනේ යකෝ 2015-2019 උඹලා කරාද.. උඹ මහත්මා විදියට කපටි ගේමක් දෙන එකෙක්.. සුවසැරිය තැටිය විතරයි උඹට උඹේ දේශපාලන ජීවිතයටම වයන්න තියෙන්නෙ... ඒකත් ඉන්දියාවට පිං සිද්ද වෙන්න... ඒකට මැදිහත් උනාට ස්තූතියි...
@asankaranasinghe813
@asankaranasinghe813 4 ай бұрын
යහපලන කියන ලස්සන සිංහල වචනය අවබාවිතා කරලා නැත්තටම නැති කරපු ඈයෝ ,මහබැංකු වංචාව සාධාරනීකරනය කරන්න ෆුට් නෝට් කල්ලියේ හිටපු ඈයෝ ,හම්බන්තොට වරාය විකුනනකොට කට වහගෙන හිටපු ඈයෝ නැවත රට හදන්න අපිට දෙන්න කියලා කියනවා ...කොතනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ ...සජිත් කියන්නේ නායකයෙක් නෙමෙයි ..ඇග තිබ්බට මොලේ වර්ධනය වෙලා නෑ ...
@harshadesilvamp
@harshadesilvamp 4 ай бұрын
NPP එක ආවොත් රටට කුමක් වෙයිද?: kzbin.info/www/bejne/pKfGqJR8fLmjaqs
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 4 ай бұрын
😂
@savithsooriyarachchi244
@savithsooriyarachchi244 4 ай бұрын
මචං ඔහේ youtube එකේ කොමෙන්ට් දාන එකද ජොබ් එක ?
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 4 ай бұрын
අනිවාර්යයෙන්ම මු නේද අර උසාවි බලය ගමට දීල මිනිමරු පාලනයක් දෙනවා කිවුවේ
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
👍 හරියට හරි මතකයි ක්‍රෝටන් කොළත් කන්න කිව්වා 😬
@Nishantha321
@Nishantha321 4 ай бұрын
ඔක්කොමත් හරි සජබෙ අවුල් ජාලයක්නෙ. බලය ගත්ත ගමන් එක එකා තම තමන්ගෙ පාරවල්වල යන්න පටන් ගන්නවා. හැම මංත්‍රී කෙනෙක්ම තමන්ගෙ පලාත්වල ඉඩකඩම් අල්ලගෙන රාජධානි බිහි කරගන්නවා. සාධාරණ සමාජයක් උදෙසා අපි මාලිමාවට. ❤❤❤
@lahirumadushan9094
@lahirumadushan9094 4 ай бұрын
මේගොල්ලන්ගේ ළඟ අලුත් ආර්ථික ප්‍රතිපත්ති නෑ තියෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්තිය තමයි රනිල්ගේ ආර්ථික කමිටුවෙත් මෙයා හිටියා.
@namalpushpakumara3120
@namalpushpakumara3120 4 ай бұрын
අයියෝ සල්ලි මල්ලි කොයි පැත්තේද ඉන්නේ කියලා හිතාගන්න බැහැ ඒ උනාට පොර ටෝක් දෙනවා😅
4 ай бұрын
ඔයා බැලිගෙ පුතා වෙන්න ඇති. යහපාලනය හොඳම ආණ්ඩුවයි. රාජපක්ෂට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැත. ඔබ එහිදී ඔවුන්ට සහයෝගය ලබා දුන්නා. රනිල් සහ හර්ෂ අනාවැකි කීවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකම ජීවනාලිය බව ය. නමුත් රාජපක්ෂලා කිසිවිටෙක එය විශ්වාස කිරීමට මෝඩයන්ට ඉඩ නොදේ. . රාජපක්ෂ අපරාධකරුවන් රනිල්ට සහ සොරිසේනට එම කාර්යය කිරීමට ඉඩ දුන්නේ නම්, අද දේවල් ඉතා ප්‍රගතිශීලී වීමට ඉඩ තිබුණි. AKD දේශපාලනයේ බබෙක්. එයා දන්නේ වේදිකාවේ අඬන්න විතරයි.
@priyanthikaariyadasa
@priyanthikaariyadasa 4 ай бұрын
මෙන්න මෙයා අලුතෙන් පාර්ලිමේන්තුවට ආව වගේ නේද් කතාව..දෙපැත්ත මාරු වෙවි ඔය කියන දේවල් බැරි උනාද කරගන්න ....
@prabodashashi2102
@prabodashashi2102 4 ай бұрын
හොරු ටික වටේ තියන් කවදාවත් රට හදන්න බෑ ....😅 දැන් තමා හර්ශට මතක් වෙලා තියෙන්නේ රට හදන්න ....
@ukuk1581
@ukuk1581 4 ай бұрын
මහ බැංකුව කඩන කොට මී මී මී මීක් නෑ. චූටි පූස් පැටියා. අහුවෙයල්ලා මුගේ හා පැටි රංගනයට. මූ තඩි හිවලෙක් යකුනේ. 😢😢😢😢
@jaya932
@jaya932 4 ай бұрын
දකින්නට අප්පියම චරිතයක්
@N44886
@N44886 4 ай бұрын
AKD ne 😂😂😂
@HirunKarunaratne
@HirunKarunaratne 4 ай бұрын
​@@N44886 නෑ, 2015-2019 එජාප-ශ්‍රිලනිප යමපාලන හවුලේ ඉන්න කාලේ 'දැන් අපේ රටේ කාන්තාවන් Makeup කරනවා, Saloon යනවා, High Heels දානවා, දැන් ලංකාව හරි දියුණුයි' වගේ කතා කිව්ව හර්ෂව. සෑම සමීක්ෂණ වාර්තාවකටම අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දක්ෂතම මහජන නියෝජිතයා වුණු AKDව අප්පිරියා වුණොත් අප්පිරියා වෙන්නේ පට්ට හොරෙක්ට හෝ එහෙම හොරෙක්ගේ සට්ටම්බිරාළ කෙනෙක්ට විතරයි. යමපාලන හවුලේ ඉඳලා රටේ ආර්ථික වර්ධන වේගය 5% සිට 2%ට වට්ටපු කට්ටිය මේ. මට මතක විදිහට මහින්ද රාජපක්ෂ වසර 9කදී ගත්තු ණය ප්‍රමාණය ඉක්මවා යන ණය ප්‍රමාණයක් මේගොල්ලෝ වසර 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත අරගෙන රට ණය උගුලේ තවත් හිර කරලයි මෙයාලගේ පාණ්ඩුවෙන් රැකගෙන හිටිය රාජපක්ෂ හොර හැත්තට නැවත වතාවක් පාලන බලය ගන්න ඉඩ දුන්නේ. ඉතින් මිනිස්සුන්ට අප්පිරියා වෙන එක අහන්නත් දෙයක්ද? 🤚🏼
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
😂👍👍👍 කයිවාරුව විතරයි ඇත්ත
@thushanibotheju4096
@thushanibotheju4096 3 ай бұрын
Katin bathala hitawanawa😂
@prabodashashi2102
@prabodashashi2102 4 ай бұрын
රට බංකොලොත් කරන්න ඔයාලත් වග කියන්න ඕනේ ...මහ දවල් මහ බැංකුව කඩද්දි හර්ශ කොහෙද හිටියේ ...😅 රනිල් සල්ලි දුන්නෙ නැද්ද 😂😂😂 ඔයාලත් බොරුව කරන්නෙ
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
අපරාදෙ ලහිරු. රට හදන්න ඔබත් එකතුවෙන්න . මේවා වැඩක් නෑ.
@berty370
@berty370 4 ай бұрын
තමුන් අම්බලංගොඩ කියුවට ඒ ගති තමුන්ට නැහැනේ. රනිල්ට, මහින්දට, සජිත්ට හැම එකාටම ඔලුව නවාගෙන නේ නිතරම වැඩ කරන්නෙ. රනිල් බේරගන්න වැඩතල ඔයා දකුනෙ කියලා දැන ගත්තම ලැජ්ජත් හිතුන.අනුර ගැන කියන කතාවෙන් පේනව මෙයා මෝඩ ආර්ථික විශාරදයෙක් කියල. අනුරල නොකියන දේවලුත් කියුව කියල කියන්න තරම් මෙයා තක්කඩියෙක් කියල මම නම් හිතුවෙ නෑ.තම කුලය ගැන පවා කියල ඡන්ද වාසි ලබාගන්න දරන උත්සාහය ඉතාම නින්දනීයයි.
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 4 ай бұрын
Meya thama Chandrika madalu kisima kobdak nathi minihek ambalabgoda unata
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
මමත් ඉපදුනේ අම්බලන්ගොඩ තමයි .අවුරුදු 40 ක් වෙද්දි ලංකාවේ ජිවත් වෙන්න බැරි තරම් .කරාවේ මිනිස්සු මූ වගේ බාල්දු වැඩ කරන්නේ නැ.
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 4 ай бұрын
මූ නේද ගමේ කොල්ලෝ කුරුට්ටොන්ට උසාවි බලය දීලා 88/89 වගේ කරනවා කියලා
@Citizens-SL
@Citizens-SL 4 ай бұрын
හර්ෂ ඉතාම ලස්සනට ජවිපෙ සහ ජාජබ ය අතර ප්‍රතිවිරෝධතාවයන් පැහැදිලි කරනවා. අනුර ඇතුලු කණ්ඩායම තාම දන්නේ නැහැ අනුගමනය කලයුතු සමාජ ,ආර්ථික, දේශපාලන මොඩලය මොකක්ද කියලා .එයාලා කියන්නේ ජනතාවාදී , ප්‍රජාතන්ත්‍රවාදී වගේ එක එක නම්. ඒ බහුබුත කව්රුත් දන්නේ නැහැ නමුත් සමහරු වහල්ලු අත්පුඩි ගහනවා. මේක හරිම භයානකයි ඒයාලා අඩුම ගානේව්කියන්න ඕනා කෙලින්ම මොකක්ද ආර්ථික දැක්ම කියලා. බැරිවෙලාවත් බලයට ආවොත් බුරුමයේ වගේ ක්‍රමයකට යාවිද එහෙම නැත්නම් චීනයේ සහය මත උ කොරියාවේ වගේ ඒකාධිපති පාලන ක්‍රමයක් ඇති කරයිද කියලා සැකයි. එහෙම කියන්න වෙන්නේ ජවිපෙ කාඩරය බලාපොරොත්තු වෙන්නේ සමාජවාදය නිසා. ඒ බව හිටපු ගමන් එලියට පනිනවා. FB පෝස්ට් වලිනුත් දකින්න ලැබුනවා. කාඩරයෙන් තොරව ජවිපෙ ට පැවැත්මක් නැහැ. අනුරලට අනිවාර්යයෙන් ජවිපෙ කාඩරය අනුව තමයි වැඩ කරන්න වෙන්නේ. අනිත් පැත්තෙන් අච්චාරුවක් වන ජාජබ.එතන හැම ඒකාම ඉන්නවා. එතන සමහර උන් ලිබරල්වාදින් . ඒ වගේම ජවිපෙ කාඩරය ඔතන ඉන්න සුළු ධනේශ්වරය එක්ක ගැටුමකට යෑම වැලැක්විය නොහැකි වෙනවා. වහල්ලු නොවන බුද්ධිමත් ජනතාව මේ පිලිබඳ විමසිලිමත්වීම අනිවාර්යයෙන් කලයුතුයි. ෆේස්බුක් මතවලට හෝ මවාපාන රැලිවලට හසුනොවී ජාජබය සහ ජවිපෙ පිලිබඳ වඩ වඩාත් අධ්‍යනය කලයුතුයි. කොලේ වහලා ගහන ගේම්වලින් පරිස්සම් වියයුතුයි. 🙏🏻🙏🏻
@ruparathanaperera9220
@ruparathanaperera9220 4 ай бұрын
හරි හරි ඔයා සෑහෙන උගතෙක්,රට රටවල ගිහින් ඉගෙනගත්තු කෙනෙක්නෙ,බන්දුල ,ජී.එල්.වාගෙ.ඔයාගෙ කතාව අහල අපි ඇත්ටම පැහැදුනා. ඡන්දෙ දෙනවාමයි සජබෙට,මොකද කන්න නැතිව පෝෂණය නැතිව මැරෙන්න ගියත් සුවසැරිය තියෙන නිසා .මොකද ඉස්පිරිතාලෙට යන්න පුළුවන් ඉක්මනට ජයවේවා...
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
😂😂
@ayanthibulegoda5533
@ayanthibulegoda5533 3 ай бұрын
😂
@ssdissanayaka8049
@ssdissanayaka8049 4 ай бұрын
අයිසෙ ඹය ආර්ථික ගේම බඩු බෙදල විසදන්න පුලුවන් එකකුක් නෙවෙයි. හොරකම් කර කර කරන්න පුලුවන් දේකුත් නෙවෙයි. අනුර සහෝදරයට කරගන්න දීල පැත්තකට වෙලා ඉන්නවල. මොකද්ද ඹච්චර කෑදර කම.
@hasithasandanayaka3639
@hasithasandanayaka3639 4 ай бұрын
Pow ban uba
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
සම්පූර්ණ ඇත්ත .
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 4 ай бұрын
අනුරකුමාරගේ වැඩ 💣💣💣💣🔥🔥🔥🔫🔫🔫🔫🔪🔪🔪 නියමෙට කරයි 🐷 නේද
@ruchira296
@ruchira296 4 ай бұрын
​@@pathmalathawikkarmage1899ඇති ඇති ගොන්පාට් දැම්මා😹👍
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
💖🧭💪 ඇත්ත
@SA-dj2ro
@SA-dj2ro 4 ай бұрын
කෙල බේරිසා කෙල පෙර පෙර කියනකොට අහන් ඉන්න ආසයි..... අනේ පැලෑන්න හොරා මහ බැංකුවට වැඩේ දීල ඒ වැඩේ හරි කියල පොත් වල යටින් ලියල දැන් ජනතාවගෙ සල්ලි කෝටි පහක් රනිල් සොම්බියගෙන් ඉල්ලගෙන නිකන් ඉඳන් පිනට ජනතාවගෙ සල්ලි වලින් අවුරුදු පහෙන් පහට ජීවත් වෙන පකඩ හොර මූසල හැත්ත..... බලං හිටපිය කෙළ බේරිසෝ තෝ මේ සැරේ කම්මුතුයි----
4 ай бұрын
පුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැතපුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැතපුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැතපුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැත
@waruniekanayake2227
@waruniekanayake2227 4 ай бұрын
තමුන්ගෙ බුද්ධි මට්ටම ලියා තියෙන කාරනාවලින් තේරෙනවා. ඉංග්‍රිසි කතා කරන මහත්වරැ 75 අවුරැද්දක් කල විනාසෙ නොදැක්කාසේ කතා කරන හැටි හරි අපුරැයි. ජනයා අවදියෙන් බව තේරැම් ගන්න
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
🤣🤣🤣🤣👍
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
ඉංග්‍රීසියෙන් රට කරන්න බෑ බං හැත්ත හයක් රට කෑවේ ඉංග්‍රීසියෙන් කොරලා තමයි
@slmicro3857
@slmicro3857 4 ай бұрын
සජිත් මැතිදුන්ට ට මාර්ග සංවර්දනය ලේසියි 🥰මොකද වොක්සවැගන් දැන් හැමතැනමනේ☺👌❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
😂😂😂
@slmicro3857
@slmicro3857 4 ай бұрын
@@Veneziaapi-dx5hm 😌👌
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 4 ай бұрын
AKD තමයි ඊළග නායකයා.
@damianraktha550
@damianraktha550 4 ай бұрын
Get lost. AKD is back scam man like Gota in 2019. JVP has no economic policy and are hoodwinked the people like GotaSLPP did in 2019. AKD is only talk no action AKD will not win I'm socisl media with all JVP cells they show they are popular but JVP and AKD will never win Sajith is the next president and none can stop that.
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 4 ай бұрын
උගත් සුදු කරපටි හොරෙක් . (කොටින්ම කියනවන්න්)
4 ай бұрын
පුද්ගලයාට පහර දීම නවත්වන්න. ::: ඔයා හරිම ප්‍රාථමිකයි. AKD සහ ඔහුගේ කණ්ඩායම්වලට ප්‍රමාණවත් තරම් සුදුසුකම් නොමැති නිසා අපට ඔවුන්ට පහර දිය හැකිය. AkD හට ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කථා කළ නොහැක. AKD වේගයෙන් යන දුම්රියක් දෙස බලා සිටින හරක් මෙන් රැඳී සිටිනු ඇත; අපට ගෝටා යුගයට සමාන තවත් කාලයක් අවශ්‍ය නැත
@Manulyajayarathna
@Manulyajayarathna 4 ай бұрын
හොරාට හොරා නොකිය වෙන මොනවා කියන්නද? බූරුව ගැහුවත් එකයි බලන් හිටියත් එකයි...තොපෙ ඔකුන් තමයි ඔක්කොම කරෙ
@Truthtvsrilanka
@Truthtvsrilanka 4 ай бұрын
MEYA 2015-2019 KALLE POL GEWADA
@kasunf9764
@kasunf9764 4 ай бұрын
මරු ආර්ථික ඔස්තාර්ලා 😂😂😂 ගෙනාපු එක ආයෝජනයක් කියන්නකෝ මහත්මයෝ
@pushpalatha3493
@pushpalatha3493 4 ай бұрын
වැදගත් මහත්මයෙක් වගේ ඉදිරියෙන් ඉන්න කෙනාට ගරු කරල කකුළ පහළින් තබාගෙන කතා කළා නම් හරිම වැදගත් .
@krishperera5050
@krishperera5050 4 ай бұрын
එහෙම බැහැනේ මෙයා ලා ප්‍රභූ පලන්තීයේ නේ 😃ලහීරු ඉන්න ඕනේ ඊට පහලීන්. මුන් ව ප්‍රභූ කරගෙන තීයනෙත් ලහීරු ලා ම තමයි.
@ruparathanaperera9220
@ruparathanaperera9220 4 ай бұрын
එතකොට දැන් ලංකාවෙ උපාධි ගත්තු අයට ලංකාව දේවල් ගැන තීන්දු ගන්නම බැරිද?
@premilgamage9051
@premilgamage9051 4 ай бұрын
ඔයා මොන බයිලා ගැහැවුවත් දේශපාලන ක්‍රමය වෙනස් නොකර මොනවත් කරන්න බැහැ මිස්ටර් හර්ශ
@chathuradilranga8050
@chathuradilranga8050 4 ай бұрын
අම්බලන්ගොඩ මිනිස්සුත් ඉන්නවා ...❤ ඔයාල වගේ තමුන්ගෙ වාසිය විතරක් හිතලා ,වාසි පැත්තට හෝයිය කියල කාගෙ හරි පදයකට නටන රූකඩත් ඉන්නවා ... ඒක හින්දා අම්බලන්ගොඩ වෙච්ච පලියට අපි අම්බලන්ගොඩ මිනිස්සු කියලා ගමේ නම කන්න එපා 😂😂😂
@renukarajapakshe7743
@renukarajapakshe7743 4 ай бұрын
මං පොර කියල හිතාගෙන කතා කරන්නෙ අන්තිම මෝඩ බූරුවෙක් එක්ක රට හදන්න කතා කරන්නෙ මාලිමාවට ජය වේවා
@sansaraaranya2185
@sansaraaranya2185 4 ай бұрын
රතිඤ්ඤ කරලටත් චූ වෙන දකුණේ භය නැති කොල්ලා 😂😂😂😂
@aniljayawardena3249
@aniljayawardena3249 4 ай бұрын
You are physically with sajith and mentally with Ranil 😂😂
@shanthapriya4780
@shanthapriya4780 4 ай бұрын
දේශපාලනේට නුසුදුසු මිනිස්සු මේගොල්ලො දේශපාලනේ ඉන්න බැහැ බිස්නස් කාරයො දේශපාලනේ ඉන්න ඕන සමාජ සේවකයො මේගොල්ලො කොහොමත් හැලෙනවා,හැලිය යුතුම අය මේගොල්ලො මාලිමාවට ජයවේවා
@indeevarakarunarathna1364
@indeevarakarunarathna1364 4 ай бұрын
උගත් මිනිස්සු නෙවෙයිද සුදුසු 😄😄
@HirunKarunaratne
@HirunKarunaratne 4 ай бұрын
​@@indeevarakarunarathna13642015-2019 එජාප-ශ්‍රිලනිප යමපාලන හවුලේ ඉන්න කාලේ 'දැන් අපේ රටේ කාන්තාවන් Makeup කරනවා, Saloon යනවා, High Heels දානවා, දැන් ලංකාව හරි දියුණුයි' වගේ කතා කිව්ව හාදයා ගැන නේද උඹ මේ කියන්නේ? 😂. යමපාලන හවුලේ ඉඳලා රටේ ආර්ථික වර්ධන වේගය 5% සිට 2%ට වට්ටපු කට්ටියනෙ ඔය. මට මතක විදිහට මහින්ද රාජපක්ෂ වසර 9කදී ගත්තු ණය ප්‍රමාණය ඉක්මවා යන ණය ප්‍රමාණයක් මේගොල්ලෝ වසර 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත අරගෙන රට ණය උගුලේ තවත් හිර කරලයි මෙයාලගේ පාණ්ඩුවෙන් රැකගෙන හිටිය රාජපක්ෂ හොර හැත්තට පාලන බලය ගන්න ඉඩ දුන්නේ. කොයි ඉතින් ඒ මනුස්සයාගේ උගත්කම? භාවිතයෙන් තේරුම්ගන්න පුළුවන් පුද්ගලයෙක් දේශපාලනඥයෙක් වීමට සුදුසුද නැද්ද කියලා. ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලියේ තක්කඩි දේශපාලනයට කිසිසේත්ම නුසුදුසු බව ඕනෑවටත් වඩා පැහැදිළියි.
@kG-vj7tl
@kG-vj7tl 4 ай бұрын
සමාවෙන්න ලහිරු. ඔයාට ගොඩක් කැමතියි. ඒත් මේ එහාට මෙහාට පනින වාසියට ඕනෑම දෙයක් කරන දෙපත් නයි වගේ මිනිස්සු කියන දේවල් අපි දැන් අහන්නේ නැහැ. අපි දියුණු රටවල් දැක්ක අය​. අත්දැකීම් එක්ක කවුද ඇත්තටම රටට ආදරේ රට ගොඩගන්න අවංකවම වුවමනාවක් තියෙන්නේ කියන එක අපි වටහාගෙන ඉවරයි. උගත්, බුද්ධිමත්, ශක්තිමත්, සංයමයකින් කටයුතු කරන නායකයෙකුට හා හොරු නොවෙන පොදු අරමුනකින් කටයුතු කරන පක්‍ෂයකට මේ රට යන්න ඕනේ. මාලිමාව පමණයි. විකල්ප නැහැ.
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
ඔබ හරියටම හරි. ලහිරු , ඔබගේ ගෞරවයට හානි කර නොගන්න.
@jayanthadesilva1640
@jayanthadesilva1640 4 ай бұрын
යහපාලනය කාලේ පොනිලයා ඩොලර් බිලියන 12.5 ගත්ත ස්වයිරී බැදුම්කර වලින් ගිනි පොලියට ,මෙයා ,එරාන් කබීර් ,ලා තමයි ආර්ථික කමිටුව ,බැංකුවට ගේම දෙනකොට ෆුට්නෝට් දාපු පොරක් ,මුන් පොලවේ පය ගහලා ඉන්න මිනිසුන් නෙවෙයි
@herathpalapathwela7792
@herathpalapathwela7792 4 ай бұрын
මේ හර්ෂ ඔයා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනානේ. ඔයා O/L වත් ලංකාවේ කලා නම් ඒක ඔප්පු කරන්න. ඔයාගේ පියා UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ව සිටි නිසා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දුන් රාජ්‍ය ශිෂ්‍යත්වයක් ඔයාගේ පියා JR ගෙන් දේශපාලන වරප්‍රසාද මත ඉල්ලගෙන ඔයා USA යැව්වා ඉගෙන ගන්න. ඒක ඇත්තටම කිව්ව්වොත් පිනා chance එකක්නේ. මොකද ලංකාවේ දක්ෂ සිසුන්ට ඇමරිකා එක්සත් ජනපදයේ නොමිලේ අධ්‍යාපනය ලබන්න දෙන වරප්‍රසාදයක් කොල්ල කාලා ඔයා ඒ අවස්ථාව ලබා ගත්තේ. ඒක නිසා ඔයා ඒ කොල්ලකාර පංතිය නියෝජනය කරන්නේ. ඔයා කැමති නැහැ ජාතික ජන බලවේගයේ රජයක් ඇවිත් පොදු ජනතාවට වරප්‍රසාද ලැබෙන සාධාරණ සමාජයක් ගොඩ නැගෙනවට. රනිල් ඔයා එයාගේ පංතියේ කියලා දන්නා නිසා තමයි එයා ඔයාට සුවිශේෂී ලෙස සලකන්නේ. මම කියන දේ බොරු නම් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා ඔයා මේක නිවැරදි කරන්න හර්ෂ.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
royal එකේ ඉන්න සුපිරි පැලැන්තියට කොහොමත් සොම්බි රනිල් කැමතියි මෙයාව පක්ෂට ගත්තෙත් ඒ නිසාම තමයි තාත්තගෙ තාත්තගේ වරප්‍රසාද 😡
@kumu2613
@kumu2613 3 ай бұрын
100% untrue. His father worked as the Director of National Archives (Jatika Lekanarakshaka) for the longest time earning a simple government salary. Lives in a simple house without any luxuries whatsoever. He was a graduate from U of Peradeniya. Harsha’s father had absolutely no connection with anyone let alone with USA. Harsha earned money for his studies by working while studying as commonly done by students in USA.
@AnuraManjula
@AnuraManjula 4 ай бұрын
එන කොට ගේට්ටු කනු දෙකේ වද්ද ගත්තෙ නානේ.යනකොටත් හරි මෙදින් හරියටම දා ගන්න ස්ර්😂
@rupasinghe2464
@rupasinghe2464 4 ай бұрын
😂😂
@ruparathanaperera9220
@ruparathanaperera9220 4 ай бұрын
Woxawagan company එක අත්සන් කරන්න බැරි උනේ ඇයි මහත්තයා
@dinesh6466
@dinesh6466 4 ай бұрын
මේකෙ comment කියවද්දි පේන්නෙ comment කරලා තියෙන ඔකොම ලංකාවේ. 8:44 university වල degree ගත්ත අය වගේ කුහක කම. ඒ මනුස්සයාගේ මයිලක් තරම් වටින් නැති ගොබ්බයොන්ට මේ මිනිහා වටින් නැති උනාට ලෝකෙ පිලිගත් ආයතන මේ මනුස්සයාගෙන් ප්‍රයෝජන ගත්තා කොහොමත් ජෙප්පො හම්බ කරන් කන උන්ට ඊරිසියායි උන් නිකම් දෙන දේවල් කන්නෙ අදින්නෙ
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 4 ай бұрын
Yes I agree with you, they are jealous of him because he got a PhD from a world class university. They think third world degrees are better. I was one of the cleverest students when I was doing my AL in Sri Lanka, I got A s but never wanted to go to Sri Lanka university. Sri Lankan students are very narrow minded
@ruparathanaperera9220
@ruparathanaperera9220 4 ай бұрын
මොන Degree එකක් තිබුනත් ,වැඩක් නෑ හොරකම වංචාව අනුමත කරනවනම් (footnote )
@krishperera5050
@krishperera5050 4 ай бұрын
හලෝ ඒ මනුස්සයා ගේ උගත් කම ගැන කවුරුවත් මෙතන under estimate (අවතක් සේරු )කරන්නේ නැහැ. එයා ඒ උගත් කම දේශපාලන යට භවීතා කරන්න වීදීය ගැන කතා කරන්නේ. Jvp එක උනත් කොතන ක වත් හර්ෂ් ගේ හෝ ඕනෑම උගත් කෙනෙක් ව පහත් කරලා කතා කරන්න වා නම් අපි දකලා නැහැ නමුත් දේශපාලන ය ගැන වීවේ චනය කරන්න වා ඒක එහෙම වෙන්න ඕනේ නේ. නමුත් ඇත්තම කීයනවා නම් දැන් නම් හර්ෂ් කීයන්නේ උගත් මෝඩයෙක් නීයම dirty politician කෙනෙක් වගේ හැසිරෙන්නේ. ඇමරීකවේ PHD ගැහුවා වත් අන්තිමට වැඩ කරන්න සීධ උනේ ලංකා වේ uni එහකට ගීය රනීල් යට තේ වගේ ම දැන් නායකයා OL වත් පාස් නැති එක්කෙනෙක් යට තේ නේ 😃😃😃ඔයා jvp එකට අකමැති ඇතී ඒ ඔයා ගේ අයීතී ය නමුත් ඔය ත් කුහක නොවී දේශපාලන ය කරන්න.
@Ushan442
@Ushan442 4 ай бұрын
@@lbcthinkingoutloud3427do some background check before commenting, He might be educated and all that However he was a key member of the 2015 yahapalanaya government…. What did he do during that time ???? Do you know how much of loans we took during that time ?? We sold most of our local resources to China and India Moreover, when the Bond scam (The biggest Fraud in lankan history ) took place where was he ??? When the Easter attack happened where was he ??
@Truthtvsrilanka
@Truthtvsrilanka 4 ай бұрын
@@krishperera5050 WELL SAIS MACHAN HARSHA MAY BE EDUCATED ONCE YOU ARE EDUCATED THAT DOSENOT MAKE YOU A HONEST PERSON WE SAW HARSHA BEHAVIOUR IN ROYAL COLLEGE PARTY WITH NUMBER ONE THEIF MAHIDANADA ALUTHGAMAGE
@russeldunusinghe1757
@russeldunusinghe1757 4 ай бұрын
මූ දක්ෂ නම් ඇයි ලංකාවේ විශ්වවිද්‍යාලයට තේරුම් නැත්තේ
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 4 ай бұрын
Who wants to go third world university, are you jealous? Why so many want to come to western countries to go to universities? In Sri Lanka universities are crap , that’s why they are called third world. Check Sri Lanka education how it performs on the world league table
@premasirijayasinghe1611
@premasirijayasinghe1611 4 ай бұрын
කී දෙනෙක් ඔයගොල්ලො හැරගිහින් කියල පෙනෙන්නෙ නැද්ද
@chamwelder527
@chamwelder527 4 ай бұрын
මූ රාජ්‍යය සේවකයෙක් නෙවෙයි ..mongal ද ඩයල් එකක් 😮😅
@shanukagishan3224
@shanukagishan3224 4 ай бұрын
Mama hamdama udeta pahana thiyala kiyanne foot note kalliyata henama wadiyan kiyala 😮😮😮😮😮
@chandanajmg5032
@chandanajmg5032 4 ай бұрын
ඔයා ජනාධිපති කමට ඉල්ලනවා නම් දෙනවා මොකද ඔයාට සජියාට වඩා සුදුසුකම් තියෙනවානේ😂😂😂😂 නැත්තම් අනුරට තමා
@dondons7826
@dondons7826 4 ай бұрын
Muge kaiwaruwa vitharai muge ugath kama ballata hodai nethi nam sajiya bus aka gattha viiyata rata palanaya aranna hoda kiyapu aka me yaka.
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 4 ай бұрын
මෙයා පහාන් තියනවාලූ, මේ ඩොක්ටර් මේ රටේ හරක් ජනාධිපති කරන්න දැගලුවා ඇති
@asankarajakaruna95
@asankarajakaruna95 4 ай бұрын
කතාවනම් දෝලාවෙ.... ගමන කොර ගහ ගහ තමයි... උබලා වචන වලින් නම් බතලත් හිටවනවා... ක්‍රියාවෙන් බැලුවම ඉබි ගමන්.... රෙද්දක් ඇදගෙන ආර්ථිකය ගැන මුං කතා කරනවනේ.... මඩු වලිගෙන් උබලගේ පු....පැලෙන්න තලන්න ඕනේ... එහෙමත් නැත්නම් ටොම් පච කියවනවට ගල් ගහන්න ඕනේ මැරෙනකන්.... ඉහත ඕන දෙයක් කලත් පව් නෑ උබලා වගේ ගෝතයොන්ට
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 4 ай бұрын
එහෙම මෙහෙම ගිහිල්ලා තමා අපට කෙලෙව්වේ
@krishperera5050
@krishperera5050 4 ай бұрын
😂😂😂😂😂
@krishperera5050
@krishperera5050 4 ай бұрын
😂😂😂😂
@ravindraperera1962
@ravindraperera1962 4 ай бұрын
මූ යූඑන්පියේ ආර්ථික උපදේශක ද සජිත් ආර්ථික උපදේශක ද?දෙපැත්තටම ඩිල් දාන පඩත්තලයා
@janakaruhunegekarunanayake496
@janakaruhunegekarunanayake496 4 ай бұрын
AFTER ANTON JONES THIS IS THE " BAILA KING😅"HEY
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
😂😂
@sachininimeka9883
@sachininimeka9883 4 ай бұрын
ඔයා කියන කතාව හරි. ඒ උනාට ඔයා කියන දේවල් සජිය එක්ක කරන්ඩ බෑ කියල ඔයත් දන්නවනෙ😮😮
@mqqalli
@mqqalli 4 ай бұрын
He that is proud eats up himself: pride is his own glass, his own trumpet, his own chronicle.
@dhammikasamarasinghe9535
@dhammikasamarasinghe9535 4 ай бұрын
ලංකාවේ education qualifications කියන්න??
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 4 ай бұрын
Who cares about third world qualifications , he has knowledge and got a PhD from a world class university. Is that not enough for you? You want a PhD from kelaniya?
@krishperera5050
@krishperera5050 4 ай бұрын
​@@lbcthinkingoutloud3427එතකොට රනීල්? ලංකා වේ ඉගෙනගත් ත කෙනෙක් මෙයා එයා යට තේ වැඩ කලේ phd කාරයා 😃😃😃 මොන රටක degree ද PHD ද නෙවෙයි හලෝ වැදගත් වෙන්නේ රටේ භූ දේශපාලන ය හා ඒ ජනතා ව ගැන අවබෝධ ය රටක් පාලනේ කරන්න අවශ්‍ය වෙන්නේ. (සීංහලෙන් දම්මා මුල් comm.... දාලා තීබුනේ සීංහලෙන් නීසා ).
@සංචාරය-ම1ෂ
@සංචාරය-ම1ෂ 4 ай бұрын
🤣🤣🤣🤣🤣
@saliyamaddumabandara
@saliyamaddumabandara 4 ай бұрын
රනිල්ගේ footnote කල්ලිය. රනිල්ටමහ බැංකුව කොල්ලකන්න දීපු උන්. එනවා මෙතන සුදනෝ වෙන්න . තූ නොදොකින්
@priyanthasampathjayathilak6676
@priyanthasampathjayathilak6676 4 ай бұрын
අමුතුම මවාගත්ත ලොකු ලයින් එකක් තියෙන මිනිහෙක් ...පුතානෝ වගේම බඩුවක්
@denuwankalanabandara-dk5oc
@denuwankalanabandara-dk5oc 4 ай бұрын
මූ කියන ඒවා මූට තේරෙන්නෙත් නැති මානසික ලෙඩෙක්.
@Sinhala_Sindu_Album
@Sinhala_Sindu_Album 4 ай бұрын
බයිලා කියවන්නේ නැතුව තොගේ ලොක්ක සජියව විවාදෙට එවපන් කයයාචාරියෝ ( අහ් සොරි මූ රනිල්ගේ පුස් ඇටේ ලොවනවනවා නේ හොරෙන් රෑට රෑට )
@Ashokmal22
@Ashokmal22 4 ай бұрын
මු කියනවා හොරකම් කරපු සල්ලි ආයේ ගන්න බැරිලු...🤔🤔 Big Match එකේ මහින්දා නන්ද එක්ක කරට අත දාගේන බජවි නටනවා ...පාදඩයා...😡
@thuanakbar
@thuanakbar 3 ай бұрын
මම ගරුකරන දේශපාලකයෙක් තමයි ඔබතුමා, නමුත් අපි මෙවර NPP ❤️
@roshanneelarathna
@roshanneelarathna 4 ай бұрын
දන් නැති හින්ද අහන්නෙ. අම්බලන්ගොඩ කියන්නෙ අලි #කෙන් ආපු එවුන්ද ඉන්නෙ.
@rupasinghe2464
@rupasinghe2464 4 ай бұрын
😂😂😂😂
@prb.g
@prb.g 4 ай бұрын
hena bayla kaarayek..😂
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 4 ай бұрын
කයිවාරු නායක සුව සැරිය උබේ සල්ලී වලින්ද ගෙනාවේ ඒක උබලගෙ සේවය රටට සේවය කරන්න තමයි උබල පාර්ලිමේන්තුව යවන්නේ සුව සැරිය විකුන විකුන චන්දය ඉල්ලන්න ලැජ්ජ නැද්ද රෑට රනිල් එක්ක දවල්ට සජිය එක්ක _යටින් රාජපක්ෂල එක්ක 2015 ආර්ථික ය කාපු තවත් අපතයෙක් මයින යුද්ධය විකුනල රට කෑව මෙයා සුව සැරිය විකුන වීකුන චන්දය ඉල්ලනව නිවන්සුව
@NamalPradeep-k4h
@NamalPradeep-k4h 4 ай бұрын
සුව සැරිය හොදයි ඒකෙ ලකුනු විතරක් දාගන්ඩ එපා මහ බැන්කුව කඩපුවා. ඩොලර් බිලියන 12 කින් රට නයකරාපුවාත් බාර ගන්ඩ රට බන්කොලොත් වෙන්ඩත් ඒව ප්‍රදාන හේතුවක් යහපාලන ආන්ඩුවෙ නේද හිටියේ පාස්කු ප්‍රහාරය එහෙමත් උනානෙ නේද
@NandanaKumara-wn2kk
@NandanaKumara-wn2kk 4 ай бұрын
වොක්ස්වැගන් ආවේ නැත්තේ ඇයි
@freeminds6365
@freeminds6365 4 ай бұрын
දකුනේ කිවුවට 😃😃😃 මඩේ නොහිටවා වැනෙනවා 😁
@rupasinghe2464
@rupasinghe2464 4 ай бұрын
😂😂
@dayarathnanilaweera6564
@dayarathnanilaweera6564 4 ай бұрын
දෙපැත්ත කන එකා
@chamwelder527
@chamwelder527 4 ай бұрын
අඩේ හර්ෂ comment බලන්න එපා එච් කරයි නම් 😅😮😅😅
@rupasinghe2464
@rupasinghe2464 4 ай бұрын
😂😂
@sugathgamage6737
@sugathgamage6737 4 ай бұрын
සුව සැරිය මුගෙ සල්ලිද ඉන්දියාවෙන් පිනට දීපු එක මුගේ කර ගන්නවා.මෙිිකා අද කියන එක නෙවෙිි හෙට කියන්නේ .මාලිමාවට ආර්ථික කමිටු සංවාදයට එන්න කියන්නෙම කොපි කරන්න
@rukshanranz555
@rukshanranz555 4 ай бұрын
මෙයා කොතන හරි කිව්වද මෙයාගේ සල්ලි වලින් ඒක කරේ කියලා? ඉන්දියාවෙන් නෙමෙයි දුන්නෙ කියලත් කිව්වද? 😂😂😂😂 යන්නේ කොහෙද මල්ලේ පොල් කාතා කියන්න එපා...😂
@ranithakannangara5782
@ranithakannangara5782 4 ай бұрын
පක්ෂෙට මෙවර චන්දෙ දෙන්නෙ නැහැ. නමුත් කරපු හොද දේවල් කවුරු කලත් අගය කිරීම මිනිස් ගතියක්.
@janakak.a470
@janakak.a470 3 ай бұрын
මහ bank එකට කෙලින කම් ඉදලා මෙතනට වෙලා කුනුහරප කියෝනව . විශිල් විතරයි බල්ටි කෝ 😂
@asiriwasana5106
@asiriwasana5106 4 ай бұрын
හර්ෂා ඔයා නේදකිව්වේ සජිත් ඉස්කෝලේ ගේට්ටුවේ වදින්නැතුව බස්එක ගත්තම රටත් ගොඩගන්නපුළුවන් කියලා ඔයා නේද කිව්වේ කුජීතයි ඔයාලගේ දැනුම කබර කතා
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 4 ай бұрын
උගත් මිනිහෙක් උනාම මිනිස්සු ඔබට ගරු කලා.විශ්වාස කලා.යමක් කරයි කියල කල් මර මර බලන් හිටිය.ඒත් ඔයාල ඒ විශ්වාස අවභාවිතා කලා.දැන් අපිට ඔයාල විශ්වාස කරලම තෙහෙට්ටුයි. ඔයාල හැමදාම කිව්වෙ ඔයාලට තමයි පුලුවන්.වෙන කෙනෙක් ගත්තොත් හිතාගන්න බැරි තරමට කෙලවෙයි කියල.ඔයාලට ඇහුංකන් දුන්නෙ ඔයාල දිහා බලාගෙන හිටියෙ මේ රටේ උගත් යමක් කමක් තෙරුම් ගන්න පුලුවන් මට්ටමේ මිනිස්සු කියල පිලිගන්න.අදටත් ඔයාල කියන්නෙ මොනවද කියල හරි බලන්නෙ ඒ පිරිසම මිසක් රාජපක්ශල නයි පෙන්නල රවට්ටපු අපේ අම්මල වගේ අය නෙමෙයි.දැනටමත් මිනිස්සුන්ගෙ හිත්වලින් ඔයාල ගව් ගානක් ඈත.අපි අම්බානක කට්ටක් කෑව තමයි කමක් නෑ.ඒත් ගම් වල කවදාවත්ම වෙනස් කරගන්න බැරි මට්ටමට හිටපු මිනිස්සුන්ට පවා තේරුම් කරවන්න පුලුවන් මට්ටමටම අපිට කෙලවපු ඔයාලට thanks.ඒක මහා සමාජ පරිවර්තනයකට ලොකු උදව්වක් උනා.
@jimmywings2879
@jimmywings2879 4 ай бұрын
It's time for you to learn something, so you can spend the rest of your life as an educated person. Only practical knowledge matters man !
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 4 ай бұрын
His blue print 😂😂😂😂, we saw when they were in government
@waruniekanayake2227
@waruniekanayake2227 4 ай бұрын
Well said , Blue print, my foot
@N44886
@N44886 4 ай бұрын
@@waruniekanayake2227 Explain what was wrong with it? Pretty sure this is a NPP Gobbaya 😂😂😂
@N44886
@N44886 4 ай бұрын
At least SJB has an economic plan. Where is NPPs 😂😂😂 They do not. Blabbering crap about corruption. NPP has no vision no plan just 💩💩💩🐄🐄🐄
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 3 ай бұрын
Also see my other comment where I defend harsha,
@N44886
@N44886 3 ай бұрын
@@waruniekanayake2227 Atleast they have a practical plan. Have you even read it. Read it before commenting here like a perfect NPP Gobbaya 😂😂😂😂
@danushkasri
@danushkasri 4 ай бұрын
දැක දැක වැරදි ඇවිදින් ගහපන් බයිලා... 😮 වර කොඳු ඇටේ පණනම් එලියට බැහැලා...😮 බිරුවට වැඩක් නෑ තව බොරුවට කැහැලා...😢 කරුමෙක මහත අපි තව ඇත පවු කරලා..😢
@chamwelder527
@chamwelder527 4 ай бұрын
Interview එක ඉල්ලා da ගත්තෙ
@thusharajayakody6005
@thusharajayakody6005 4 ай бұрын
පොනිල්ගේ ආර්තික ඔස්තාර් !! දැන් සජිතද ඔස්තාර්, ඔයාද ඔස්තාර් ? සජිත් වගේ විකටයෙක් පස්සේ යන ඔයාගේ ඔස්තාර් කම හොදයි,,,, ඉතුරු ටික ඕන් නැහැ ??
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 4 ай бұрын
ඔයාලගෙ කතා දැන් මිනිස්සු අහන්නෙවත් නැති ගානට වැටිල.සුද්දගෙ ඇදුම ගත්තට සුද්දගෙ හොද දේවල් ටික ගන්න බැරිවුනා.අපි දියුනු රටවල් වල පාර්ලිමේන්තු වල ඉන්නෙ කොයිවගේ අයද කතා කරන්නෙ මොනවද වගේ දේවල් හොයනව බලනව දන්නව. ඔයාල සජිත් වගේ කෙනෙක් නායකෙය කරගෙන රට වටේම ඉන්න මෙලෝ වැඩකට නැති ගේම් කාරෙයොන්ට නාමයෝජනා දෙනකන් බලන් ඉදල ගම්වල ඉන්න අහින්සක මිනිස්සුන්ට කලුසල්ලි විසි කරල හාල් බෙදල බලේ ගන්නව.ඒකරල කියනව ජනතාවගෙ චන්දෙන් ඒ අය ඇවිත් තියෙන්නෙ කියල.වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්ට නාමයෝජනා දීල රට හරි තැනකට ගන්න ඔයාල බලපෑමක් වත් කලාද? රට බංකොලොත් කරපු මිනිස්සු චන්දෙ ඉල්ලන්න එන අමුතු රටක් මේක. අපේ ගම් වල බාගෙට බාගෙයක් රට රටවල් වල.වයසක මිනිස්සු ගෙවල් වල තනිවෙලා හිනාවක් නෑ මූනක.දුකම විතරයි එයාලට. මට අහන්න තියෙන්නෙ මෙච්චරමයි හර්ශ උබලට නින්ද යනවද?
@dishanmalith4933
@dishanmalith4933 4 ай бұрын
Me kathaawa ehuwama therenne kagen Hari illan karana weda Gena thamai wedipura awadanaya thiyenne, salli upayana vidiya hariyata pehedili neh, imf eka Gena kiyana kathath weradi, 2015 idan economy Gena mukuthma kiyanneth neh.
@denuwankalanabandara-dk5oc
@denuwankalanabandara-dk5oc 4 ай бұрын
මූ නේද යකෝ රනිලා මහ බැංකුව කැඩුවේ නෑ කිව්වේ. මූටත් අත යට කුට්ටිය දෙන්නේ රනිලා ඒකයි මූ ගූ කකා ඉන්නේ. මූත් දේශපාලන අනාතයෙක්.
@chandanajmg5032
@chandanajmg5032 4 ай бұрын
අනේ බයිලා ගහන්න එපා හරෂ
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 4 ай бұрын
මෙච්චර කාලයක් දේශපාලකය කරලා, ඇමති පට්ටම් දරලා, තමන් සතුටු වෙන්න තියෙන්නේ සුවසැරිය ආරම්භ කරපු එක විතරක් නම්, තමන් මෙතෙක් කල් කරපු දේශපාලනේ තේරුම මොකක් ද ? රටට වුනු සේවය එච්චර ද ? මේවා ගැන තමන් ම ස්වයං විවේචනයක් කරගෙන, තව දුරටත් රට විනාශ නොකර , පැත්තකට වුනොත් හොඳයි .
@waruniekanayake2227
@waruniekanayake2227 4 ай бұрын
හරියට හරි
@rukmaalrukmaal-zv8lp
@rukmaalrukmaal-zv8lp 3 ай бұрын
මහලොකු ආර්තික ඔස්තාර් අනේ හර්ශ බහුකාපං.. උඹලා ඔක්කොමලා එකට එකතු වෙලා තමයි මහ බැංකුවටම කෙලියේ... කෙලලා උඹ තමයි ඒක නිවැරදි කියලා ෆුට්නෝට් එක දැම්මේ. වෝල්ක්ස්වැගන් ෆැක්ට්රි එක හැදුවා වගේ තමයි උඹලා බ්ලූප්‍රින්ට් එකේ අවුරුද්දට 10% ආර්තික වර්ධන වේගේ හදන්නෙත්. නිකන් ගොං පාට් කතා නොකියා හිටපං බ්‍රෝ. උඹලා මේක විනාසම කරා.. උඹලගෙ කබීර් හසීම් කියන්නෙත් මාවනැල්ලෙ ඉන්න පට්ටම පදුරු හොරෙක්. උඹල කරන රටක් නෑ බං.. මේ පාර මාලිමාව විතරයි බං. කවදාවත් දීලා නෑ.. තොපි වගේ හොරු ආයෙම ඕන නෑ අපිට. හරියන්න හරි කෙලවිලාම යන්න හරි දෙන්නෙ මාලිමාවට. කොහොමත් තොපි වගෙ අම්බ හොරු එතන නෑ.. ඒකම ඇති අපිට හිත හදාගන්න
@sampathrajasena1381
@sampathrajasena1381 4 ай бұрын
බයිලා ගැහුවට වැඩක්නෑ බොසා ඔයත් පාර්ලිමේන්තු ඇමතිවරයකු ලෙස වැඩකලානේද මොනවාද අනේ කරෙ ඔයා කියයි වැඩකරන්න දුන්නේ නෑ කියලා ඔයා තරම් අපි පකීර් කෙනෙක් නෙමෙ ඇයි ඔයා කියන්නෙ නැත්තේ හොඳ නායකයෙක් බලයට ගේන්න ඕනෙ ඒකාධිපති පාලන්‍යක් නැති, පවුලේ උන්ට හොරා කන්නෙ නැති ආන්ඩුවක්‍ ගේන්න ඕනෙ කියන්නෙ නැත්තෙ ඇයි, සජිත් ලා ඔයාට ඔය කියන ව්දිහටම මුදල් ඇමති කම දෙයිද? හොඳ දේශන්‍යක නමුත් ඕවා කරන්න ඔය කියන නායකයො ඔයට ඉඩ දෙයිද? ඕකමතමා ඊලග පාරත් ඔයාලා කියන්නෙ ඒනිසා Npp අපිට හොඳයි ❤❤❤❤❤ අන්තිමට ඔයාලා රනිල්, මහින්ද ,සිරා, එකම ගොඩේ තමයි ,
@MudithaRanasinghe-n7c
@MudithaRanasinghe-n7c 4 ай бұрын
Sajith is not the person for presidency.... Ranil thousand times better than Sajith
@DJUIK
@DJUIK 4 ай бұрын
මම සජිත් ට චන්දෙ දීලා ත්‍රීවිල් එකට 200 පෙට්‍රල් ගහලා කට තියලා ඇදලා 350 විකුනනවා! 😂
@sudathathukorala9954
@sudathathukorala9954 4 ай бұрын
කෝ රනිල් දුන්න කෝටි ගාණ ගැන ත් කියන්න 😉
@nimethmanthila2817
@nimethmanthila2817 4 ай бұрын
Harsha oya 2015- 2019 rate economy aka goda damma wage me economy aka goda dala denna 😎😎😎😎😎😎😎😎
@slmicro3857
@slmicro3857 4 ай бұрын
🤐මහ බැන්කුව එහෙම කඩලා ගොඩ දායි☺
@ruchira296
@ruchira296 4 ай бұрын
විහිළු කරන්න එපා බන්😹
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 4 ай бұрын
ගොඩදායි වැලි ගොඩක් නම් 😂 2015 202 2019 තමයි වැඩිම ණයකන්දරාවක් ගත්තේ කෝ කරාද
@slmicro3857
@slmicro3857 4 ай бұрын
@@Veneziaapi-dx5hm 😛😂💯
@DAR-x4e
@DAR-x4e 4 ай бұрын
හර්ෂ කො හලෝ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව😂 පුතාණෝ ගේ බොරු ආර්ථික ලොකූන්නැහේ😂
@slmicro3857
@slmicro3857 4 ай бұрын
😂😂😂😂😂😂
@ruchira296
@ruchira296 4 ай бұрын
අඩෝ😂
@nimethmanthila2817
@nimethmanthila2817 4 ай бұрын
Harsha oya 2015- 2019 rate economy aka goda damme 2015 GDP aka 82 billion USD 2019 GDP aka 82 billion USD 12.5 billion ISB gaththa habai central bank robbery aka une na kiwwa rate GDP growth ratae aka 5 % 2015 2019 di 1.2 %
@lakhemal3153
@lakhemal3153 3 ай бұрын
මෙච්චර කල් ආණ්ඩු වල ඉඳලා මොනවද කලේ...
@sandalankadistributors3042
@sandalankadistributors3042 4 ай бұрын
Why you are worry about suwasariya it is gift from Indian goverment
@warsil3735
@warsil3735 4 ай бұрын
Grant was for 2 years the capital, there after it is state run with Dr haraha efforts was able to raise 800milluon per year through private sector donor funding
@warsil3735
@warsil3735 4 ай бұрын
He made the concept and system
@chamwelder527
@chamwelder527 4 ай бұрын
ලහිරු පිස්සෝ ගෙනල්ලා පොඩි ආතල් එකක් දෙනව ඉඳලා හිටලා
@nandithasiriwardena5732
@nandithasiriwardena5732 4 ай бұрын
මූට කියන්න තියෙන්නේ suwasariya විතරයි. කයිවාරු විතරයි 😂😂😂😂😂😂😂😂
@jaynade2248
@jaynade2248 4 ай бұрын
සුවසැරිය රනිල් හින්දා ඉන්දියාවෙන් හම්බු වුන දෙයක් ....හර් ශ ඒ කාලේ නියෝජ්‍ය ඇමති කෙනෙක්
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 4 ай бұрын
මහ බැංකු හොරෙක් ඔබ අමතයි
@N44886
@N44886 4 ай бұрын
😂😂😂 NPP Gobba Rala AKD 💩💩🐄🐄
@ruchira296
@ruchira296 4 ай бұрын
​@@N44886බැංකු හොරු පොතක් එහේම ලියමුද😹
@N44886
@N44886 4 ай бұрын
@@ruchira296 NPP Gobbayanta Kade yana ekek wage 😂😂😂 explain how money was stolen. No money was stolen from the central bank ready Handun jokers COOP report 💩 AKD 🐄🫏💩💩
@roshanjayasiri4172
@roshanjayasiri4172 4 ай бұрын
ත්‍රස්තවාදීන්ට කඩේ යන එකෙක් එහෙම කියයි 😂
@waruniekanayake2227
@waruniekanayake2227 4 ай бұрын
කරැනාකර කැඩි, පැත්තකට කර ඇති සුවසැරිය වාහන ටික රෙපයාර්කර රෝහල් වලට අනුයුක්ත කරන්න. තමාට හිතැති රනිල් මහත්තයා එක පයින් ඔබගේ ඉල්ලිමට කන්දෙනු ඇතියි අපි සිතමු
@kapurubanda6131
@kapurubanda6131 4 ай бұрын
supiri kathawa sir. volkswagon factory eka langama SpaceX factory eka gahuwahama munta thawa erisiya hithei 😅😅😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂 mu kiyana boru wala hatiyata udeta pahana thiyanawakiyana eka nam sure naha. moda wahallun andanna hadanawa wage 😅😅😅😅🤣🤣🤣🤣
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 4 ай бұрын
මහබැංකු කැඩුවෙ නෑ කියල ෆුට් නෝට් ගහපු කල්ලියෙ පොරක් නේද මේ? මුන්දැලද රට හදන්න බලය ඉල්ලන්නෙ..😂😂😂
@warsil3735
@warsil3735 4 ай бұрын
Snura Ranil eke bond deal
@RandyModi
@RandyModi 4 ай бұрын
Good for puthanoo, I know everything 😅
@shiraniushanthipeiris
@shiraniushanthipeiris 4 ай бұрын
Clear leader කෙනෙක් නෑ....😅 කමක් නෑ අපි නම් මාලිමාවේ අනුර සහෝදරයා තමයි ජනාධිපති කරන්නේ ❤❤❤❤
@krishperera5050
@krishperera5050 4 ай бұрын
අපි හීතුවේ හරි උගතා වැදගතා කියලා බැලීන් නම් දැන් චන්ඩී යෙක් වගේ. කයිවාරු කාරයෙක්. මෙයා ලගේ කාලේ තමයි වැඩීම ණය කන්දරවා ක්‌ ගත්තේ. කීසීම වැඩකට නැති පක්ෂයක්. ඩයනා ලා වගේ අය ත් එක්ක දේශපාලන ය කරපු මීනීස් සුනේ තව මොන කතා ද?
@lincolnpeiris1666
@lincolnpeiris1666 4 ай бұрын
පහන් කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ රට අනාතෙටම යවලා .....ඇමෙරිකාවේ නෙමෙයි කොයි ලෝකෙ ගිහිල්ලා ඉගෙනගෙන ආවත් කෝ මේ රටට වැඩක් වෙලාද ....තව ඉස්සරහට හිටියත් ඔච්චරම තමයි කයිවාරුව තමයි කියන්නා කෙසේ වෙතත් අහන්නම් සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ මෙව් වලට තමයි ....මේකෙන් සියලූ දෙනාටම සාප වෙනවා ....හැමතැනම කුඩු මත්ද්‍රව්‍ය....පුතානො ඉන්න තම කළේ ගෙවල් බෙද බෙද යන එක ...ඒ කාලේ පුළුවන් නම් කෘෂිකර්ම ඇමතිවෙලා රටට වැඩක් පෙන්නන්න ඕන ...ඒක නෙමේ කළේ නිවාසයක් ඇති වෙලා නිකන් මිනිස්සුන්ට ගෙවල් බෙදුවා. අරෙන් සල්ලි ගත්තා මෙහෙන් දුන්නා....පුතානෝ විපක්ෂයේ ඉඳලම කරන වැඩේ ....npp ආණ්ඩුවක් ආවමත් ඔය විදියටම කරන්න ඕන ......
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 240 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 240 МЛН