අලියා අලියා මළු මළු ඇතුළු හෝටල් 12ක මගේ යටතේ සේවකයෝ 700කට වඩා වැඩ කරනවා | Hari tv

  Рет қаралды 67,041

Hari Tv

Hari Tv

4 ай бұрын

#haritv #lahirumudalige #bussinesmen
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 164
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 4 ай бұрын
හදවතින්ම රටට ආදරේ කරන උතුම් මනුෂ්‍යයෙක්💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰
@waves545
@waves545 3 ай бұрын
21:47 මෙන්න හොද මාතෘකාවක්. පාලකයින් නොදැක්කා සේ සිටින එහ්‍ර්ත් අප රටට ආදායම් අහිමි වන අවස්ථාවක්. මෙතුමා ගේ අදහස් ඉතා වටිනව
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 4 ай бұрын
මමත් ගයිඩ් කෙනෙක් විදිහට ඔහුට ගරු කරනවා . හොඳ ව්‍ය්වසායකයෙක්. තමන්ගේ මුල් හෝටල් ජාලයේ පරිපාලනය තමන්ගෙන් ගිලිහී යද්දී අලුතින්ම නව සන්නාමායක් එක්ක අලුත් ආරකින් නව හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කරනවා . ඒ වගේම විශාල සංචාරක ආයතන ප්‍රමාණයකට ලංකාව හදුන්වා දෙනවා .
@kumarasinghekasun34
@kumarasinghekasun34 3 ай бұрын
ගයිඩ් කෙනෙක් වෙන්න ආසයි. හෙල්ප් එකක් දෙන්නකො😊
@induradhini9992
@induradhini9992 4 ай бұрын
අර්ථවත් වටින සාකච්ඡාවක්❤ ඇත්තටම රට ගැන ආදරයක් , වගේම මහා දුකක් දැනුණා, මේ මහත්මයාගේ කතාවෙන්, මොකද රට ගොඩනගන මේ මිනිසුන් දරන වෑයම , අර 225 න් එකෙක්ට වත් දැනෙනවද, උන් සැපට කකා බිබී ජොලි කරන්නේ මේ වගේ රට ඇතුළෙ ආයෝජනය කරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න,රටේ කිසිම කාලකෝලාහල යක් ඇතිවෙන්නේ නැතිවෙන්නවත් උන්ට රට පාලනය කරගන්න කොන්දක් නෑ,😢. ලංකාව කිය්න්නේ උපරිම සිංගප්පූරුව ට එහා දියුණු කරන්න පුලුවන් රටක්, හැබැයි ඒ ඔක්කොම වාසි ගන්නේ මහ උන් සහා කලු සල්ලි වලින් දගලන රූපිකාවෝ , නලු නිලියෝ, හොරු පිරිච්ච රටක , ඔබතුමා රන් පිළිරුවක් ❤
@savinduthinal2393
@savinduthinal2393 3 ай бұрын
සිංගප්පූරුව නෙමේ මචන් මෙක දියුනු කරන්න පුලුවන් ස්භාවික සම්පත්,භූ පිටීම් එක්ක මුල් රටවල් 7 ඇතුලට ගෙන්න පුලුවන් අවෘදු 10 ක් ඇතුලත
@rajaekanayake9738
@rajaekanayake9738 3 ай бұрын
මලියදේව කොල්ලෙක්.අපිට හරි සතුටුයි .කුරුණෑගල ට ජයවෙවා.
@wow2337
@wow2337 4 ай бұрын
Airport එකේ නම් කිසිම ගතියක් නෑ.ඇත්ත. 3rd world country එකක් වගේ හොදටම එතකොටම දැනෙනවා. ඉන්න සෙට් එකත් ඊට දෙවැනි නෑ.මුස්පේන්තු මූණක් දාගෙන තමා ඉන්නෙ.training එකක් දෙන්න ඕන කියල මට හිතෙන්නෙ.
@madhawabandara8402
@madhawabandara8402 4 ай бұрын
අලියා එකේ වැඩ කරපු කොල්ලෝ ගොඩකට හරි ගියා❤
@sampathranaweera6766
@sampathranaweera6766 2 ай бұрын
Jayawewa kollo
@siripalasooriyaarachchi9398
@siripalasooriyaarachchi9398 3 ай бұрын
නිකමට බලන්න හිතුනෙ. කාලය ගියා දැනුනේ නැහැ. හරිම වැදගත් සංවාදයක්.
@kapilabandara1001
@kapilabandara1001 3 ай бұрын
නිස්කලංක මනුශ්‍යයෙක් ...❤❤❤❤❤...සුපිරි ව්‍යවසායකයෙක්.......
@user-dk4ql3bw8p
@user-dk4ql3bw8p 4 ай бұрын
Lahiru this kind of conversation actually we need . also our country need. Only positive vibes + knowledge 👍🏻
@traveldiary1207
@traveldiary1207 4 ай бұрын
ඉගිනියාගල අම්පාර , ගම ලස්සන පැත්තක් ඇවිත් බලන්න, මගෙත් ප්‍රොජෙට් වගයක් යනවා ඉස්සරහට ටුවරිසම් සම්බන්දව එහේ 😊සොදුරැ මිනිසෙක් ඔබතුමා ජය❤
@donmudit2257
@donmudit2257 4 ай бұрын
Monawda thiyna ewa...kattiyata kiyanna..meke godk tourisme krana aya blnwa...math tourisme kranne..Galoya Maduruoya api aluthin promote krnwa.
@pcwickramasinghe1481
@pcwickramasinghe1481 3 ай бұрын
ඡටඡ
@rushdyraheem8144
@rushdyraheem8144 4 ай бұрын
Mr Wickramasinghe is an exceptional professional, combines a modest , courteous and respectful gentleman in the industry. Very innovative person with ethical values, and extensive industry expert make him an effective great leader. Overall, admirable gentleman/chairman. Great interview.
@user-ur6cm2gc7u
@user-ur6cm2gc7u 4 ай бұрын
ඉතාම හොඳ සාකච්චාවක්.රටට ආදරේ කෙනෙක්.
@GeyshanWestZide
@GeyshanWestZide 4 ай бұрын
ඉතාම නිහතමානි, සද්ද නැතුව වැඩ කරන කෙනෙක්. මං කැමතිම Tea & Experience (මන්දාරම් නුවර) හොටෙල් එකට.
@user-jb5sl3ht8l
@user-jb5sl3ht8l 4 ай бұрын
Great ගොඩක් වටින වැඩසටහනක් සංචාරක ප්‍රවර්ධණයට මෙතුමා වගේ අය කරන සේවය ගොඩක් අගයකරනවා
@shanikafernando5909
@shanikafernando5909 4 ай бұрын
කාලෙකින් , මේ ළහිරු කරන අර්ථාන්විත වැඩසටහනක් බැලුවේ
@saromaliga5937
@saromaliga5937 4 ай бұрын
True. Boru shobana nathi kenek ekka
@MASITHA91
@MASITHA91 4 ай бұрын
අපේ රටට Dollars ගේන වටින මිනිස්සු
@manjulaekanayake4813
@manjulaekanayake4813 3 ай бұрын
මම හරිම ආසයි ඔබතුමාගෙන් දැනගන්ඩ ඔබතුමාගේ දේශපාලන මතය රටේ දියුණුවට හා සංචාරක ව්‍යාපාරයට බලපාන ආකාරය
@umperera1879
@umperera1879 4 ай бұрын
බොහොම සතුටින් බලා.සිට්න්නෙමු .තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .
@pereybua
@pereybua 4 ай бұрын
Simply a legend.. Have the greatest respect to this humble gentleman!! Wish him the strength to do more wonders to the country and the tourism industry!!!
@thariqfaiz9361
@thariqfaiz9361 3 ай бұрын
මන්දාරම් නුවර Tea Factory eka මරු. Malu malu දැන් මදි.
@mariodilano
@mariodilano 4 ай бұрын
ඉතාමත් වටිනා කතාබහක් ❤.
@suneetharanaweera8795
@suneetharanaweera8795 4 ай бұрын
හයිවේ වල හොඳ කීවට ස්තූතියි ...මහින්ද හොරාට බණින එකමනෙ කළේ හැමෝම .ඔහොම ඒකෙ හොඳක් දකින එක අපූරුයි නෙ
@GeethWijesekara-xz1lq
@GeethWijesekara-xz1lq 3 ай бұрын
Mahinda expressway haduwe gedarain genallada ? Ewa hadanna thamai unwa api path karala yawwe.
@leshanwijesekera5483
@leshanwijesekera5483 3 ай бұрын
NUGATH HORA JARAPASSLAATA BANINNE RATE DHANAYA HEMA PROJECT EKENMA ADHIKAWA HORA KAPU NISA.. LIGHT BETHI HIGHWAY..HETHUWA E SALLITH HORA KALA
@bernardweerasinghe234
@bernardweerasinghe234 3 ай бұрын
Its a duty of a government to develop the mode/s of conveyance. Leader of a govt shouldn't take the credit for that. MR and his team were criticized and alleged not because of making the expressways but the way they swindled the money.
@Saajan687
@Saajan687 4 ай бұрын
Nice to listen you Mr. Chandana Wickramasinghe. Seeing you been interviewed and to listen the truth. I had worked in your Culture Club project. Cheers n happy future.
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 4 ай бұрын
වටිනා සාකච්ඡාවක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖👍
@au9680
@au9680 4 ай бұрын
දම්මික පෙරේරා වගේ හොරැන්ට බුදුසරනය් බුදුසරනය් කිය කියා ඇමිනෙන එවුන්ට කියන්නෙ..මේ වගේ හොර බොරැ නැති නියම වියවසායකය්ට ඇමිනියන් සහොදරයවරැනි
@viruhash8740
@viruhash8740 3 ай бұрын
🤔 mokakda u karapu horakama ?
@user-lf3kt1lm5l
@user-lf3kt1lm5l 4 ай бұрын
My mam English teacher in boys college kurunegala nice to see sir
@sdvlog69
@sdvlog69 3 ай бұрын
Tourism ලාංකික කරන්න, ඊට වඩා අපේකම ගැන මොන කතාද. නිහඬ වීරයන්🎉 Imran Khan සෙල්ලම් කරපු වෙලගෙදර match එක මමත් බැලුව. තව කෙනෙක්ගේ දියුණුව දකින්න ආස කෙනෙක් 🎉
@ajunajayetileke2403
@ajunajayetileke2403 4 ай бұрын
Very good and informative interview , our politicians should consider some important points about tourism .
@wasanthadesilva5761
@wasanthadesilva5761 4 ай бұрын
Api giya 2023 aliya and malu malu..very fascinating experience..aliya thamai lassanama..
@manojdesilva6178
@manojdesilva6178 3 ай бұрын
very nice program after long time and true hospitality person wish you all the best. Great work Lahiru get more on self motivation encouraging people for like this programs than politicians.
@janakaperera1242
@janakaperera1242 3 ай бұрын
Great... very knowledgeable gentleman, thank you Mr Chandra Wickramasinghe. Thank you for promoting Sri Lanka ❤️🇱🇰 thank you Hari TV. Theruwansarani 🙏☸️
@pintomichelle
@pintomichelle 4 ай бұрын
Awesome Sir! Great insights thank you 🙏
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 4 ай бұрын
කොනේශස් හොද ට ටුවරිස් ලා ගෙනාපු කොම්පැනි යක් කන්ඩලම ඒ හෝටලය තමයි දැන් අමායා ලේක්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
Thank you 👍
@nuwansinghalage8408
@nuwansinghalage8408 4 ай бұрын
Great to have him and his words...
@ajitsolutions1624
@ajitsolutions1624 4 ай бұрын
ආසාවෙන් හිටපු සාකච්ඡාවක්..
@saromaliga5937
@saromaliga5937 4 ай бұрын
We also went to Sri Lanka to promote the country’s tourism. Spent lots of money thinking to develop the country. We love the country.
@icepubdambulla7216
@icepubdambulla7216 4 ай бұрын
Greatest heart ever i seen.. im a one of employer of his chain
@streb6
@streb6 4 ай бұрын
I know Chandra, he is the very first innovative hotelier, out of the box premier level Tourism philosopher in my view who created an authentic Srilankan most simplistic but highly sophisticated cultural identity with DIGNITY to Srilanka as a destination. Most importantly he always gave his utmost to any Srilankan whatever capacity whatever request or even an idea you mention he comes up with a solution for you. In any other country he would be recognised by the authorities as a beacon, the very best in essence. He is an honest genuine DEDICATED sincere person in his heart and mind. His creativity is original and purely Srilankan never brings any copycat mission , actually a spiritual business person. I do not know any other person of that calibre in any form of commerce in Srilanka. Beautiful person. 🤝💪❤
@JourneywithJD-g4p
@JourneywithJD-g4p 3 ай бұрын
Superb interview. As he said, wild Glamping Galoya is a signature location and nice ambiance. A must visit place of Thema Collection..
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 3 ай бұрын
Rarata ආදරෙය කරන ❤හොඳ මනුස්සයෙක් මමත් ඒ මහත්තයා ge hotalayaka වැඩ කරලා තියෙනවා (culture club) kandalama බුදුසරණ යි wikkramasingha මහත්මයා ❤❤
@theglobaldiary6827
@theglobaldiary6827 4 ай бұрын
All the best.thanks
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 3 ай бұрын
Great conversations, fully worth
@greenepicproductions5594
@greenepicproductions5594 4 ай бұрын
Perfect program with veteran hospitality legend 🇱🇰🇱🇰🇱🇰🇱🇰 You must continue this kind contents not for shitty models and politicians
@roycearthur8060
@roycearthur8060 4 ай бұрын
Jayawewa Sir!. Great interview 🎉🎉🎉🎉💯💝
@lakshmaranjani7006
@lakshmaranjani7006 4 ай бұрын
Great speech
@wajiradharmasena5708
@wajiradharmasena5708 4 ай бұрын
Very important discussion.thanks
@niro_production
@niro_production 4 ай бұрын
අර්ථවත් වටින සාකච්ඡාවක්❤
@salindadesilva471
@salindadesilva471 4 ай бұрын
It gives great pleasure to listen to this narrative I believe it's personalities such as this gentleman,who have strived hard to reach great heights in their fields,who needs to be given wide exposure in media for younger generations to inspire Rather than cheap soap program s ,we need wide exposure of successful locals ,to make our younger generations think in terms of developing themselves to the nation out of the debt crisis
@ShiiraanNooramith
@ShiiraanNooramith 3 ай бұрын
Excellent chat .
@user-ko8jz1hh2h
@user-ko8jz1hh2h 4 ай бұрын
GalOya we love you. BEST Place to Visit. ❤❤❤❤🍷🍷🍷🍷🍷🌹🌹🌹🌹🌹
@anuraliyanage5223
@anuraliyanage5223 4 ай бұрын
Nice to see you Chandrasiri uncle
@Slkguy89
@Slkguy89 4 ай бұрын
Premadasa, Gamini Dissnayake helped to form Kandalama Hotels
@vajrakulawardena3082
@vajrakulawardena3082 4 ай бұрын
We need leader like Mr. Premadasa. He has implementation for sure Seee how he developed 200 factory
@udanamendis2129
@udanamendis2129 3 ай бұрын
Valuable discussion
@Harindra000
@Harindra000 4 ай бұрын
සුබපැතුම් වරකා වරකා!
@hashinibandara2457
@hashinibandara2457 4 ай бұрын
Great sir......im proud to be your member...
@ajithpallawala2177
@ajithpallawala2177 4 ай бұрын
නියමයි 😂👍👍
@ishanbga4247
@ishanbga4247 3 ай бұрын
My chairman ❤
@hasithabandara1387
@hasithabandara1387 4 ай бұрын
Good program ❤
@sandasiriwimalweerasinghe7812
@sandasiriwimalweerasinghe7812 4 ай бұрын
Good job. Mr. Cafe de Paris Hikkaduwe. Franch kitchen.
@chamaliegunasekera3996
@chamaliegunasekera3996 3 ай бұрын
Best wishes!! 🇱🇰🇱🇰
@dineshrangana3612
@dineshrangana3612 3 ай бұрын
Iwara wenakal beluwa.❤❤❤❤
@user-lf3kt1lm5l
@user-lf3kt1lm5l 4 ай бұрын
Thx lahiru great job god bless you
@chameeradasanayake7441
@chameeradasanayake7441 4 ай бұрын
වටින සාකච්ඡාවක්❤
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 3 ай бұрын
Theruwansaranai ❤❤❤
@rajaekanayake2327
@rajaekanayake2327 3 ай бұрын
සංචාරක ව්‍යාපාරය පිළිබඳ පොතක් කියෙව්වා වගේ
@Saajan687
@Saajan687 4 ай бұрын
Very truth and great message to the Nation.
@user-so2ht4ke3l
@user-so2ht4ke3l 3 ай бұрын
Concord flight never landed in BIA until it's retirement in 2003 (non of the airlines used Concord - BA, Air France & Singapore Airlines). There are no such a record related to a Concord in BIA. Also how come a Concord land in BIA? Concord need a runaway of 3370m & BIA runaway is only 3350m as of now even
@mihiralakmal1682
@mihiralakmal1682 4 ай бұрын
වරකා ❤🍃
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 4 ай бұрын
Malu Malu one of the best hotels I’ve been. Best sea food beautiful sea view ❤
@sdvlog69
@sdvlog69 3 ай бұрын
ඔබතුමිය වාසනාවකි ඉන්නේ රටේ 3% ඇතුළේ
@malikpeiris4631
@malikpeiris4631 3 ай бұрын
Good 01 ලහිරු
@The_traveller1885
@The_traveller1885 4 ай бұрын
💕🇱🇰 visit srilanka ..
@riveeshanwijesinghe2626
@riveeshanwijesinghe2626 4 ай бұрын
Wild Glamping Gal Oya ❤❤❤
@-SOSriLanka
@-SOSriLanka 3 ай бұрын
Culture Club Resorts is currently Amaya Lake Hotel Kandalama 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🖐️
@rajaekanayake9738
@rajaekanayake9738 3 ай бұрын
කුරුණෑගල ගමෙන් ආපු කොල්ලෙක් .
@MadushaniDias-ho7fj
@MadushaniDias-ho7fj 3 ай бұрын
Thema collection akata aithi hotels ඔක්කොම හොඳම service akak දෙනවා
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 3 ай бұрын
Jayen jaya Jayen jaya jayasrhi ❤❤
@danielwickramasinghe2117
@danielwickramasinghe2117 3 ай бұрын
How can concord landing in Sri Lanka never came to sri lanka
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 4 ай бұрын
Mr.chadarage. driver kalayak mama.methuma.hoda. pudgalayek..ekama putha. Maxy babaa.mama .jayakodi.Rathmalana Dan.mama. inne.pita Rataka..😅😅😅😅
@user-se9qx1hv8n
@user-se9qx1hv8n 4 ай бұрын
Good
@samthrimavithana8243
@samthrimavithana8243 3 ай бұрын
Real entrepreneurs
@pulasivillage
@pulasivillage 4 ай бұрын
❤❤🎉🎉🎉🎉
@dinushagalagedara4248
@dinushagalagedara4248 3 ай бұрын
ළන්කාවේ tourism වලින් අවුරුද්දකට ඩොලර්බිලියන4ක් හොයනකොට ජපානය සන්චාරක ව්‍යාපාරයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 360ක් හොයනවා, ලොකුම සීසන් එක sakura සීසන් එක, ඒක ජපානේ කොච්චර utilize කරනවද කිව්වොත් ඒ අය චෙරි බ්ලොසම් ගස් හැම තැනම වවනවා, හැම අවුරුද්දකම ඒ ගස් කප්පාදුකරල බලා ගන්නවා. මේ මිනිස්සුන්ගේ පුදුම පිරිසිදුකමක් තියෙන්නේ. පොඩි හරි කොලයක් පාරේ තිබ්බොත් ඇහිදගන්නවා. හරි ලස්සනට තමුන්ගේ රට තියාගන්න හදනවා මේවගේ දේවල් අපේ රටේ මිනිස්සුන්ටත් කරන්න පුලුවන් ,
@PraveenNiroshana
@PraveenNiroshana 3 ай бұрын
බොරු කියන්න එපා. ජපානේ හැම තැනම ඔය කියන තරම් පිරිසිදු නෑ. ලංකාවේ ඉන්න උන් හිතන්නේ video එකක් දැක්කම හැමතැනම හරිම පිරිසිදුයි කියලා. උන් කොහොමත් තමන්ගේ රට හොදයි කියලා තමයි ලෝකෙට පෙන්නන්නේ
@livinduperera7718
@livinduperera7718 4 ай бұрын
😍❤️✨
@user-ju9ih6te4m
@user-ju9ih6te4m 4 ай бұрын
Aliya melo wadak na
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
ඔබලා තමයි මේරටේ සම්පත්.
@mahanlakitha1150
@mahanlakitha1150 3 ай бұрын
Neyam kellek ratata watina obata jaya. Thattha wagemai
@user-lm6bf5lo3b
@user-lm6bf5lo3b 4 ай бұрын
👏👏👏💪
@surangahemachandra
@surangahemachandra 3 ай бұрын
Airport එක මෙලෝ රහක් නෑ තමා
@risijayasrikantha998
@risijayasrikantha998 4 ай бұрын
Public listing කරන කොට 51% තියාගත්තෙ නැත්තං විලොපිතයො ඩැහැ ගන්නවා
@rupanipathirana5527
@rupanipathirana5527 3 ай бұрын
👏👏👏👏👏
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 3 ай бұрын
පෙට්‍රල් නැතිඋනේ ඉලෙක්ට්‍රිසිටි නැති වෙල⁣ා ටුවරිසම් කඩා වැටුනෙ අරගලය නිසා කියන එකද කියන්ඩඕනැ.. රෙද්ද...
@nayanachandaneinissanke5599
@nayanachandaneinissanke5599 4 ай бұрын
❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 3 ай бұрын
කටුනායක එයාපෝට් එක දැක්කම ඇඩෙනවා.. ලංකාව ගැන එතැනින්ම වැරදි වැටහීමක්‌ එන්නේ...😢
@sayurivihara6493
@sayurivihara6493 3 ай бұрын
❤❤❤❤❤❤
@nalinkumara3074
@nalinkumara3074 3 ай бұрын
❤❤❤❤
@Baskaran11
@Baskaran11 3 ай бұрын
@123ban
@123ban 4 ай бұрын
⚘️🙏
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 4 ай бұрын
No tissues in toilets in air port
@goalroad9716
@goalroad9716 3 ай бұрын
Concorde runway requirement 3600m. Katunayake airport runway length 3350m. 🤔.
@user-so2ht4ke3l
@user-so2ht4ke3l 3 ай бұрын
Exactly. Concord never landed in Sri Lanka. There are no records even with regard
" පොහොට්ටුවෝ ඇයව ඇන්දවූ හැටි..."
14:08
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Chandra Wickremesinghe | a chat with Shenelle in Sri Lanka
24:16
This Is Sri Lanka by Sheneller
Рет қаралды 15 М.