සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ඉනෙන් පහළ හොයන අයට උත්තරයක් | Hari tv

  Рет қаралды 26,202

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 138
@deshanS
@deshanS 10 ай бұрын
සාමාන්‍ය මිනිස්සුත් දැනගන්න ඕන, ඕනනැති රෙද්දවල් හොයන්නෙ නැතුව මේ වගේ අයට සමාජෙදි මුකුත් නොකිය ඉන්න. එහෙමයි කියල මෙයාලට වෙනම විශේෂත්වයක් දෙන්න ඕනෙත් නෑ. මෙහෙම විශේෂ වැඩසටහන් දෙන්න ඕන නෑ. සාමාන්‍ය විදියට ඔක්කොම හිටිය නම් හරි. මෙයාලට වෙනම සංගම්, වෙනම කොඩි, වෙනම දින දාගෙන මෙයාලම තමා සමාජෙන් කොන් වෙන්නයි චාටර් වෙන්නයි දඟලන්නෙ. මගේ මතය නම කිසිම මනුස්සයෙක්ට special සලකන්න ඕන නෑ මේ මාතෘකාව යටතේ. 🙂✨
@ushithamadushan9559
@ushithamadushan9559 10 ай бұрын
මුන් මේ කරන්නේ එක promote කිරිල්ලක්. අනිත් උන්ටත් උන් වගේ හැසිරෙන්න කියලා
@CR-ee5ve
@CR-ee5ve 10 ай бұрын
@@ushithamadushan9559 සිරා
@sammymendis475
@sammymendis475 7 ай бұрын
Activism ekak hadenne oppression ekak thiyena thana
@SHRN-o6q
@SHRN-o6q 5 ай бұрын
me golloth samanya minissu thmai...😅. me wage videos dmme nttnn ape rate samahark pisso kohomd dnagnne mewa. AL wath krpu nthi un ne godk inne. 🤣😂
@SHRN-o6q
@SHRN-o6q 5 ай бұрын
@@ushithamadushan9559 🤣🤣🤣🤣🤣🤣🤣
@maheshirajapaksha8104
@maheshirajapaksha8104 3 ай бұрын
මේ ලමයි හරිම බුද්ධිමත් අපි කවුරුත් දවසක පොලවට පස් වෙනවා අපි ගෙනියන්නේ අපි කරන හොද නරක විතරයි හැමෝම කැමති තමන් කැමති විදියට ජීවත් වෙන්න ඉතින් එයාලගෙන් කාටවත් කරදරයක් නැත්තම් ඇයි අපි එයාලව රිද්දන්නේ එයාලා මීඩියා වලට ඇවිත් මේවා ගැන නිතර කතා කරන්නෙත් මිනිස්සුන්ට පනිවිඩයක් දෙන්න මොකද අල්ලපු ගෙදර එහෙම කෙනෙක් ඉන්නවා නම් මම දැමගන්න ඕන එයාගෙ මානසිකත්වය මුලින් කිව්වා වගේ අපි හැමෝම මැරෙනවා ඒ නිසා තමන් තමන්ගේ වැඩක් කරගෙන හිටියා නම් හරි කියලයි මගේ අදහස එයාලට මොකුත් කිව්වා කියලා කාටවත් ප්‍රයෝජනයක් නෑ අපි අපේ හිත් පිරිසිදු කරගනිමු 🙏🙏🙏🙏
@mr.pasiya6030
@mr.pasiya6030 2 ай бұрын
කෙටියෙන්ම reena ලස්සනයි ❤😊
@jayam1429
@jayam1429 10 ай бұрын
සොබාදහම මිනිසුන්ට උත්තර දීලා තියෙන්නේ සාධාරණ විදිහට .. මිනිසුන් බොහෝ වෙලාවට කරන්නේ තමන්ට තියෙන කෝටියක් ප්‍රශ්නවලට නෙවෙයි උත්තර හොයන්නේ , අනුන්ගේ ප්‍රශ්නවලට .. ඒකයි ලංකාවට අද මෙවැනි දෙයක් සිද්ද වෙලා තියෙන්නේ .. අපි වපුරන විදිහට තමා ඵල ලැබෙන්නේ ... ඒක තම , තමන් තේරුම් ගත්ත නම් ප්‍රශ්න පැන නගින්නේ නැහැ .. සියලු සත්වයෝම සුවපත් වේවා ! ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
@Dreamdr
@Dreamdr 9 ай бұрын
මිනිස් ලෝකෙ නෙවෙයි සත්ව ලෝකෙ පවා මෙහෙම හැසිරීම් දකින්න ලැබෙනව 😂 නොදැන කතා කරන්නෙප 😂
@dope4534
@dope4534 3 ай бұрын
ලෝකය ගෝලාකාරයි...මිනිස්සු විවිධාකාරයි... තමන්ට තමන් විදිහට ජීවත් වෙන්න නොලැබෙන තැන ජිවිතේ මොන සැනසීමක් ද. ? ඒ නිසයි අයිතිාසිකම් ඉල්ලමින් පෙළපාලි, සංවිධාන ගොඩනැගුනේ කියලයි මට හිතෙන්නේ... ඒකෙන් අනවශ්‍ය අවධානයක් ඉල්ලනවා කියලා පේනවා නම් ගෝටාගෝගම මතක් කරගන්න එතනදිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් බිඳිලා පීඩන දරා ගන්න බැරුව අපි පාරට බැස්සා... කියන්න තියෙන්නේ මෙච්චරයි ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් උත්තරේ දාර්ශනිකයි.. ලිංග භේදය ගැහැණු පිරිමි අතරෙත් තාම තියෙන ඒකේ Transgender අයට මේ වෙන අසාධාරණකම් ගැන මට නම් පුදුම හිතෙන් නෑ... කොහොමත් මිනිස්සු බලන්නේ මොනහරි විදියකින් අනෙකාව කොන් කරන්න පහත් කරන්න තමන්ට වඩා යට මට්ටමක තියාගන්න ඒක තමයි ලෝක ස්වාභාව... නිකන් ටිපර් වෙන මිනිස්සු ගණන් නොගන තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන ගියානම් තමන්ව නවත්තන්න Social එක කියන කුඩා Concept එකට කොහොමවත් බැරි වෙයි
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 10 ай бұрын
වෙන රටවල් ගැන නම් මන් දන්නෙ නැ.ලංකාවෙි නම් Transgender අය පිලිකුල් කරනවා ගොඩක් අය,මන් මිට කලින් බලපු විඩියෝ කිහිපයකම තිබ්බෙ ගෙදරින් පවා එ අයව අයින් කරලා දැන්මා කියලා .සමහරු කැමැත්තෙන් තමන්ට ඔනි විදියට ජිවත් වෙන්න උත්සාහ කරනවා .තවත් සමහර අය ඉතින් ලැබිච්චි විදියට එ ජිවිතේ ගෙනියනවා . අනික එහෙම අයට විවාහයකදි උනත් ප්‍රශ්නයක් වෙලා නැ කියලා එ අයම කියනවනේ.මනුස්සයො විදියට දකින්න ඔනි එහෙම අයව පිලිකුල් කරන එකවත් කොන් කරන එකවත් නෙවෙයි .එයාලටත් එයාලා කැමති විදියට ජිවත් වෙන්න අයිතියක් තියෙනවා . ඔක්කොටම වඩා එ අයගෙ මානසිකත්වය ගැන හිතන්න .
@CR-ee5ve
@CR-ee5ve 10 ай бұрын
පොළොවේ පය ගහල ජීවත් වෙනවා ඕයි නිකන් promotion scams වලට අහු නොවී. මුලින් LGBT කිඋවා දැන් LGBTQ කියනවා හෙට අනිද්දා මොකක් කියන් එයිද දන්නේ නෑ 🤣
@mira4596
@mira4596 9 ай бұрын
@@CR-ee5veatta.oy magula nisa tama americawt kelawila inn
@anushajayasahan2006
@anushajayasahan2006 7 ай бұрын
@@mira4596 uba danna america vakuth nh lgbtq magulakuth dnne nthi huttwl kiyvn epa pako🤣
@yashshevonyashshevon
@yashshevonyashshevon 9 ай бұрын
Thilina bro maru jayawewa
@nishani2-n9v
@nishani2-n9v 5 ай бұрын
මොනා උනත් පව් එයාලා.. සමාජයට යනකොට ගොඩක් අසරණයි. 😑 මේ වගේ දේවල් වෙන්න පුලුවන් නෙ නේ.. බලෙන් සර්ජරි කරගෙන එහෙම වෙන අය නෙවේ.. ස්වභාව ධර්මයෙන් ම ඒ ගැටලුව ඇති උන අයට ඔය ප්‍රශ්නෙ..🥺 එයාලා වැඩි උනා කියල අපි මොනා කරන්නද.. ආ..එයාල කවුරුත් හිතල නෙවේනෙ කරන්නෙ.. නේද.. එයාලා එයාලගෙ ජීවිතේ ගැටලුවක් කර නොගෙන ඉන්නවා නම් ඇයි මිනිස්සුන්ට බැරි එයාලට පාඩුවේ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න දෙන්න... ඒක එයාලා ඉපදෙන්න කලින් සන්සේචනයේදී වෙන ගැටලුවක්.. ඒක තේරුම් කරගන්න මුලින්ම.. 🥺😑 එහෙම අයව අපහසුතාවයට පත් කරන්නෙපා...🥺 එයාලත් මිනිස්සු. මේ වගේ බෞද්ධ රටක ඒ විදිහට හිතන, මහ කුහක, ජරා, කැත විදිහට හිතන මිනිස්සු ඉන්න එක ගැන ලැජ්ජයි 😑💔
@Sadunimanisha
@Sadunimanisha 7 ай бұрын
GOOD job hari Tv Subscribed ❤❤❤❤
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
බුදු හාමුදුරුවන් දේශනා කරල තියෙනවා මිනිහෙක්ව නිරුවත් කරල බලන එක මහ පවක් කියල ඕන නැති දෙයක් නෑ
@sandeepmadhu9363
@sandeepmadhu9363 10 ай бұрын
කවුරුත් හොයන්නේ නෑ.. උබලම සල්ලි වියදම් කරලා මේවා දාල උබලම කොමෙන්ට් කරගන්නවා 😄
@sahasmethminamina55889
@sahasmethminamina55889 7 ай бұрын
like you....right??😊 come out from the stone age...friend. 😅😅
@anushajayasahan2006
@anushajayasahan2006 7 ай бұрын
tho huttkd paiyykd thiyenne kiyl danagnnd tho meka bluve ethkota
@sammymendis475
@sammymendis475 7 ай бұрын
Why did you comment then?
@sherensheren7670
@sherensheren7670 10 ай бұрын
Lankwa inna moda minisuna minisu hoyanam anunga pukawal tamai oyala ma rata lasanata jiwat wanna oyalata budu.saranai ❤❤❤❤
@CDIL
@CDIL 10 ай бұрын
කවුරුත් ජීවත් වෙන්න එපා කිව්වේ නෑනේ..😂
@randinethsara646
@randinethsara646 6 ай бұрын
Thilina ayye..... Handsome transgender kenek Oya. All the best bro. Oya samahrakge manasika gatalu nisa ahna prshn 😂don't care. Thundentm hoda future ekk. Keep your character smart up all. Hoda video ekk.
@manodyabandara4123
@manodyabandara4123 6 ай бұрын
මිනිස්සු හරි නූගත් එ ගොල්ලො හිතන්නෙ මේ රටේ ඉන්න ඔනේ ගැහැනු පිරිමි කියන දිත්වය හිටියොත් ඇති කියලා . ඇත්තටම මේක එහෙම මානසික ලෙඩක් නෙවේ ඒක ජාන වලින්ම එන දෙයක් ඒක තේරුම් නොගන්න අය තමා මේ නූගත් කොටසට අයිති වෙන්නෙ ඇත්තටම මේක ගොඩක් ලෝකෙ පිලිගත් දෙයක් ..ලංකාවේ එහෙම බැලුවොත් ලංකාවේ මිනිස්සු ලෝකෙ ඉදිරියේ වැලි කැටයක් වගේ...එ නිසා ඔයාලා බොරුවට coment section එකේ මේ lgbt ප්‍රජාවට බැන්නට වැඩක් නෑ....මිනිස්සු පව් එයාලට එයාල වෙන්න ඉඩ දෙන්න..ඇත්තටම ලෝකේ මිනිස් දාරිතාව ඉහල යන නිසා මේ lgbt ප්‍රජාව ඉන්නම ඕනේ ....ඒක ස්වාභාව ධර්මයයි
@darshanaperera1467
@darshanaperera1467 Ай бұрын
අපිට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය නැත. අපිට අපේ පාඩුවේ ඉන්න දුන්නනම් ඇති. මනුස්සයො විදියට දකින්න ඔනි එහෙම අයව පිලිකුල් කරන එකවත් කොන් කරන එකවත් නෙවෙයි .එයාලටත් එයාලා කැමති විදියට ජිවත් වෙන්න අයිතියක් තියෙනවා . එම අයිතිය දුන්නාම ඇති. අනුන්ගේ කුනුකන්දල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බල ගත්තනම් ඇති.
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 6 ай бұрын
මේ ජීවීන් වස කරදරයක් වේගෙන යන්නෙ......බැලුවාම ගෑණු පිරිමි උන් අය කෙලින්ම දැක්ක ගමන් අදුන ගන්න පුළුවන්...පිරිමි ගෑණු උනාමත් එහෙම තමයි... තාක්ෂණික ක්‍රම වෙනයි... ස්වභාවිකත්වය වෙනයි...කොයි තරම් වෙනස්කම් වලට භාජනය උනත්.
@nilumadu9965
@nilumadu9965 4 ай бұрын
හොද පැහැදිලි කිරිමක්❤
@nipuniumanda2973
@nipuniumanda2973 9 ай бұрын
😂😂😂කවුද බන් මුන්ට ජීවත් වෙන්න එපා කියන්නෙ ඉන්නවා ඉතින් උඩ පනින්නෙ නැතුව 😂😂
@mira4596
@mira4596 9 ай бұрын
Munta mental case tiyenawa kiyanna nikm neme
@nipuniumanda2973
@nipuniumanda2973 9 ай бұрын
@@mira4596 මොන්ගල් හෙන චරිත වෙන්න යනවා 🤣🤣
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 7 ай бұрын
Mehem dewl aththm smaje thiynw kiyi eyl kiynne
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 6 ай бұрын
මේ සේරම මැද පෙරදිග වගේ නීත්‍යානුකූල විසදන්න ඕන...යූ ටියුබ් කාරයන්ටත් එක්ක....කස පාර එකක් පුක හරහා වැදුනාම ඔය සේරටම ගුණදායකයි
@ushithamadushan9559
@ushithamadushan9559 10 ай бұрын
මේක නම් සාපයක් වීගෙන එන්නේ.
@chanakanalinda163
@chanakanalinda163 5 ай бұрын
Ai එහෙම kiynne
@ekanayaka857
@ekanayaka857 3 ай бұрын
Em kiynn meyl mokdd krpu vardd
@VijethungaShan
@VijethungaShan Ай бұрын
oyaga pawle kanak me tatweta patwena tak kal meyalaga weradii obata penevi
@ushithamadushan9559
@ushithamadushan9559 Ай бұрын
@@VijethungaShan මෙයාලා ඉන්න විදිහට හිටපුවා වේ මන් මරන්න කීවාවැයි😂, මුන් මේ කරන්නේ promote කිරිල්ලක් නේ
@Weerarathna-y9h
@Weerarathna-y9h 5 ай бұрын
තොපේ විකුර්ති මානසිකත්වය.මේව හොයාගත්තු එකා මානසික පිස්සෙක් .🤔😂😂🤣🤣
@IreshaMaduwanthi-wm3vr
@IreshaMaduwanthi-wm3vr 10 ай бұрын
Transgender kiyana de swabawavika sansiddiyak, නමුත් me ayata lebenna ona ගෞරවය nethi wela thiyenne සමහර sankranthikayange nohobina හැසිරීම් nisa, e atharin me තිදෙනා ethulu භූමි harendra weni aya සමාජයේ වැදගත් විදිහට jivath weno
@dineshtharanga5339
@dineshtharanga5339 10 ай бұрын
Sobawika na. Meka artificial
@MadaraNilmini
@MadaraNilmini 4 ай бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා මිනිහෙක් නිරුවත්
@shadowscopian7110
@shadowscopian7110 10 ай бұрын
This is going to be cancer
@anushajayasahan2006
@anushajayasahan2006 7 ай бұрын
just like you!
@Niroshmadushanka-x6o
@Niroshmadushanka-x6o Ай бұрын
@DinuJaya-n4m
@DinuJaya-n4m 10 ай бұрын
Meke comments dakkama lankawe nugat gal uge discipline nati Kalakanni rata apasssatama adinna hadana baiyo wage jatiye aduwak na .yako eka un laba upanna hati.mahindala aye raja wene me samajaye inna nugat aun nisa balapalla me comment tika jiwiteta akalpa hada gan na tawa kenekuta respect Karan na,ohoma aun tamai aye gihin mahindalata katire gahanne , selfish minissu
@anushajayasahan2006
@anushajayasahan2006 7 ай бұрын
RESPECT MEH TOPIC EKA GENAVATA ADAREI
@lasanthabandara7455
@lasanthabandara7455 2 ай бұрын
කාරැනාකරල මෙවගේ දෙවල් prmote කරන්ට එපා.ඔය වගේ සත්තුන්ට උන්ගෙ පාඩුවෙ ඉන්ට දිල.සමාජයේඉන්න වැදගත් මිනිස්න්ගෙ මනසිකත්වය බිද දමන්ට එපා.ඔය පවුකාරයො නිසා මෙ විඩියො බලල කෙනෙක් ඔය විදිහට හැසිරේන්න ගියොත් මෙ විඩියො පලකරන මිනිහත් පවුකාරයෙක් වෙනව නියතයි....
@gunathilaka483
@gunathilaka483 11 күн бұрын
man wasanawantai oba wani siyallen sarwa sampurna kenek inna bawa pawa danaganna🙏👏
@RuwanDisanayaka-qv4qs
@RuwanDisanayaka-qv4qs 5 ай бұрын
Lassanai kelle
@padmasoysa4920
@padmasoysa4920 2 ай бұрын
මුන්ට පිස්සු ස්වභාව ධර්මය විනාශ කරනව මදිවට මිනිස්සුන්වත් විකෘති කරනව.මේව සාතන්ගේ ක්‍රියා😢😢😢😢
@IshikaNavodi
@IshikaNavodi 6 ай бұрын
Me ayata baina hemoma ilaga athme me wage wela iapadenn one
@minukadassanayake6194
@minukadassanayake6194 10 ай бұрын
Dan meke inna okkoma me wage leddu wunama… ilaga paramparawak hadanne kohomda ? 😅
@A_B_C_D_E_F_G797
@A_B_C_D_E_F_G797 7 ай бұрын
Leddu newe e inne minissu Anika meka me 2000n psse withrk when deyk newe Issr idnm wena deyk Anika e transgender ayagen oyt mukuth prshnyk krdryk wenne naththn, oyt thiyn prshne mokkd
@minukadassanayake6194
@minukadassanayake6194 7 ай бұрын
ඉතින් මන් උම්බට කරදරයක් කරාද .... ඇයි උම්බ නටන්නෙ පොන්නය 😂
@anushajayasahan2006
@anushajayasahan2006 7 ай бұрын
ilaga parampara hadala vadi vela wasanava nisa thmi rata kalakanni vela hinga noka higa knne nikn pala oii ynn
@Pamodaparanayapa-ww9pn
@Pamodaparanayapa-ww9pn 7 ай бұрын
uba thama lokuma leda
@manodyabandara4123
@manodyabandara4123 6 ай бұрын
Bro please poddak open hithanna meka samannaya deyak ledak.neve jana valinma eka ema deyak...
@migeul2024
@migeul2024 2 ай бұрын
man tomboy.. transgender wenna inne man
@PramodHeshan213
@PramodHeshan213 15 күн бұрын
Me too😊
@AlfaMale-wt2np
@AlfaMale-wt2np 10 ай бұрын
Eww....🤢🤢 ල.ජ.බ.ට. යෝ ටික මෙහෙත් ෆෝම් වෙන්න හදනවද ??...😂 බටහිර රටවල් වල නං මුං දැන් තනිකරම සාපයක් වෙලා තියෙන්නේ.... එහේ පොඩි එකෙක් වත් මුන්ගෙන් බේරගන්න අමාරුයි ... උන්ගෙත් ඔළුවලට වීසබීජ පුරවලා ... හොඳට ඉන්න එවුන් වත් සමලිංගිකයෝ කරවන්න දගලනවා .... ඓතිවාසිකම් කිය , කිය මුන් කරන්නේ දැන් " "සමලිංගිකත්වය " Promote කරන එක ... ඇත්තට ම මුන් නං දැන් ලෝකේටම " Cancer " එකක් ...🤢 හරියට ත්‍රස්තවාදී සංවිධානයක් වගේ .... අර " බහුජාතික සමාගම් ටික තමා මේවට සල්ලි පොම්ප කරලා ... මේ වගේ ගොන් " agenda " push කරන්නේ .... උන්ට ඕනේ කොහොමත් දුර්වල සමාජයක් හදන්න ...
@vimukthiherath9814
@vimukthiherath9814 10 ай бұрын
උබල වගෙ උන් තමා කැන්සර්🤣🤣 පාඩුවෙ හම්බකරන් කාල ජීවත් වෙයන් සමාජෙ හදන්න දගලන්නෙ නැතුව 🤣..ඇල්ෆා මේල් ලු🤣
@imeshaminohari9658
@imeshaminohari9658 10 ай бұрын
ඉට්ම් ඔයා මොන රටේද ඉන්නේ ... අනෙව් පලයන් යන්න ගමේ ගොඩයා ලංකාව්ව්න් එලිය්ට පය නොතිබ්බ පකයෙක් කියොන්වා 😂😂😂😂😂
@Dreamdr
@Dreamdr 9 ай бұрын
මෙවා අලුතින් හැදුන එවා නෙවෙයි බං 😂😂 බුදුහාමුදුරුවන්ගේ කාලෙටත් ඉස්සර ඊජිප්තු පිරමීඩ වල පවා gay couple වල රූප තියෙනව 😂 නොදැන කියවන්නෙපා චාටර්
@mira4596
@mira4596 9 ай бұрын
💯
@anushajayasahan2006
@anushajayasahan2006 7 ай бұрын
tho hutte male hahaha
@فاطمهالعنزي-ت6ث
@فاطمهالعنزي-ت6ث 3 ай бұрын
Mata denaganna one meka rajaye rohale karaganne kohomada kiyala
@Esh96
@Esh96 10 ай бұрын
ගිය ආත්මෙ කරපු පව් තමයි. පව් මෙ මිනිස්සු
@imeshaminohari9658
@imeshaminohari9658 10 ай бұрын
Paua ubawage ekkwa bihikrapu amma 😂😂
@Esh96
@Esh96 10 ай бұрын
@@imeshaminohari9658 පව් නෙමෙයි නම් දෙකෙන් එකෙකටවත් නැතුව ඉපදිලා දුක් විදීද බූරුවො 🤣තිරිසන් සත්තු වත් ගෑනු ගෑනු පස්සෙයි පිරිමි පිරිමි පස්සෙයි යන්නේ නෑ
@imeshaminohari9658
@imeshaminohari9658 10 ай бұрын
@@Esh96 ubawage un me loket sapayk eyaa mariyalko Bn ekkmnta
@Esh96
@Esh96 10 ай бұрын
@@imeshaminohari9658 උබලා මැරියන්කෝ ඔහොම ඉන්නවට වඩා මැරෙන එක හොදයි 🤣
@Esh96
@Esh96 10 ай бұрын
@@imeshaminohari9658 උබලගෙ අම්මලා පව් බන් දෙකෙන් එකකටවත් නැති ගෝතයො හදලා එ මිනිස්සුත් දුක් විදිනවා 🤣
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 ай бұрын
*පව්කාරයෝ පව් වහගන්න කියන කතා උබලගේ කර්මෙට තමයි ඔහොම දෙකටම නැතුව ඉපදුනේ😂😂😂😂😂😂😂😂😂😂*
@Amavileka.06
@Amavileka.06 10 ай бұрын
Oya hari pinwanthaida balagena pare ynne 😂 heta wahanayak yata karan giyanm therei oyage pawkara kama
@rev.vishuddhi2202
@rev.vishuddhi2202 10 ай бұрын
ඔහොම මිනිසුන්ට අපහාස වන විදිහට ලියන්න කතා කරන්න එපා
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 10 ай бұрын
@@Amavileka.06 මුං ට වඩා පිං කරලා තියෙන හින්දා තමයි අපි සාමාන්‍ය විදියට හොදට අතපය ඇතුව ඉපදිලා තියෙන්නේ මුං ට වඩා පිං කරලා තියෙනවා තමයි බං අහන්නත් දෙයක්ද
@shadow23546
@shadow23546 10 ай бұрын
E kohoma monawa unath e misissu oyata wada hoda thenaka inno😂 oya ithin anik ayata bena bena inna😂
@dinushipreshadani939
@dinushipreshadani939 10 ай бұрын
Heta hari athak ahek netiwa abbaggatha unoth eth ubalage paw karakama me අහිංසක manussyo paw
@chilgeen8173
@chilgeen8173 7 ай бұрын
Labichcha jiwithe gewapalla bun awrudu 50pannama theri
@Pamodaparanayapa-ww9pn
@Pamodaparanayapa-ww9pn 7 ай бұрын
anunge magul hoyanne nathuwa idapan pagaya
@CR-ee5ve
@CR-ee5ve 10 ай бұрын
හරි TV unsubscribe කළා මම. මේ වගේ channel වලට තමයි වාරණ දාන්න ඕනි
@nimmiabeweera8543
@nimmiabeweera8543 10 ай бұрын
Manussayek wenn mulinma. Unsubscribe karapu ek oyage kamatha ekt mukuth kiyanna baha.habai amathaka krnn epa LGBTQ ayath inne eyalage kamatha anuwa kyn eka. Hariyta oya wage
@imeshaminohari9658
@imeshaminohari9658 10 ай бұрын
ඉයා හුත්‍ය්හෝ😂😂😂 උබල්වගෙ උන් ලංකාවට් හරිම සාපයක් ඉයා මැරියන්කෝ ඉක්ම්නට
@CR-ee5ve
@CR-ee5ve 10 ай бұрын
@@nimmiabeweera8543 Biology මම ඉපදුනේ පිරිමියෙක් විදියට. ඔයා කැමති නම් ඔයාව identify කරගන්න lamp shed එකක් විදියට එන්න මම light bulb එකක් ඔයාගේ පු* fix කරන්න. ගොන් ආතල් දෙන්නේ නැතුව යනව හලෝ වැඩක් බලන්. තමුන්ට පොඩ්ඩක් යමක් කමක් තේරෙද්දී මොන්ගල් උනා කියලා මුළු සමාජේම තමුන්ගේ ගොන් චුන් ගන්න ඕනි කියලද හිතන්නේ. යනවා අංගොඩ mental stability එක check කර ගන්න
@MegaShenya
@MegaShenya 7 ай бұрын
අනේ මේ නිකං බොරු බයිලා දාන්න එපා. ඔය ප්‍රයිඩ් මන්ත් ලබ්බවල් දාලා යුරෝපයේ ඇමරිකාවේ ඉල්ලන් කාලා තියෙන්නේ. ඕක මානසික ලෙඩක්. අනික කොහෙන් කෑලි අල්ලලා හදාගත්තත් ඇඟේ මැකැනිසම් එක තමන් උපදින විදියට තමයි තියෙන්නේ. අනික දැන් ටොයිලට් එකක් යූස් කරන්න පවා බයයි. ඔයාලා වෙනම ටොයිලට් ඉල්ලගන්න. ඔය වගේ සාධාරණීකරණය කරණ අය ගිහින් බලන්න STD වාට්ටුවල වැඩියෙන් ඉන්නේ Straight කරන අයට වඩා ඔය කියන සංක්‍රාන්තික ලිංගිකයොයි ඒ අංශයට දාන අනික් උනුයි තමයි. වැඩි දුර එපා දකුණු කොලඹ ශික්ෂන රෝහලට ගිහිං බලන්න. වීව්ස් ඕනි කියලා මේ වගේ පේ ඬියන්ව ජාතික වීරයෝ වගේ උලුප්පා පෙන්නන්න උත්සහ කරන්න එපා @Hari Tv ඔයිට වඩා හොඳයි කැලණි පන්සල ගාව කොච්චිකඩේ පල්ලිය ගාව මුන්නේශ්වරම් කෝවිල ගාව දවටගහ පල්ලිය ගාව එහෙම නැත්තං කොටුවේ ස්ටේෂම ගාව හිඟා කෑවා නම්. මේ රටේ කවදාවත් මිනිස්සු සංක්‍රාන්තික ලිංගිකත්වය කියන මිනිස්සු කොන් කරේ නෑ. ඕන තරම් හොඳ තැන් වල හිටියා ඉලුමිනාටි සල්ලි වලින් රඟන්න ගියේ නෑ. අපේ රටේ උන් හරි ගොන් කොහොමත්
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 6 ай бұрын
ආයෙ බං...මුන් වස කරදරයක් වේගෙන යන්නෙ
@MegaShenya
@MegaShenya 6 ай бұрын
@@udayargarmbheeraarachchi1546 අනිවාර්යයෙන් අපේ මිනිස්සු හිතං ඉන්නේ හරි ලොකු දෙයක් කියලා
@roshansiriwardana2788
@roshansiriwardana2788 2 ай бұрын
Me transegender kiyana kattiya kiyala mada gagaha hamanenna hadanne anunge reddawal hoya hoya yana un diunu ratawala tamange asawan awashshatha gana thawa kauruth hoyannaha e diunu ratawala minissunge manasika mattam hodak diunui mokada school kale idalama e dewal lamainta kiya dena nisa
@Mdes7777
@Mdes7777 9 ай бұрын
😂😂😂😂
@hirunasanjeewa1744
@hirunasanjeewa1744 10 ай бұрын
@shehanmadhushanka6953
@shehanmadhushanka6953 10 ай бұрын
@DilshaKavindi
@DilshaKavindi 10 ай бұрын
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 42 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 4,5 МЛН
Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender
29:07
Lankadeepa
Рет қаралды 471 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 42 МЛН