මාලිමාවේ රැල්ල ඉවරයි | කෑගල්ල දිනන්නේ ස.ජ.බෙ. - Hari tv

  Рет қаралды 4,662

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер
@NissankaDesilva-x2s
@NissankaDesilva-x2s Ай бұрын
වගාවට වෙන හානිය වෙනුවෙන් කතා කරාට වසන්තට ස්තූතියි ඒකට පිලියමක් ඔයාට කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා
@ChamathkaJayasinghe
@ChamathkaJayasinghe Ай бұрын
76 වසරක සාපය කිව්වට 48 තිබ්බ තත්වෙන් මේ තරම් හරි දුරක් ඇවිත් තියෙන්නේ අවංක දේශපාලකයෝ රටවෙනුවෙන් යමක් කරපු නිසයි
@NihalJayalathbandara
@NihalJayalathbandara Ай бұрын
අත්දැකීම් නැති පාලන පක්ෂයක් වගේම අත්දැකීමක් නැති විපක්ෂයක් ආවොත් රටට ලොකු විපතක්
@Dilshanranasinghe-q5r
@Dilshanranasinghe-q5r Ай бұрын
රුමේනියා යන අය අදටත් වසන්තට පින් දෙනවා ඒ වගේ ඇග්‍රීමන්ට් එකක් ගහලා අවුරුද්දකට සැරයක් රැකියා ලබාදෙනවට. ඉන්න අයට රැකියා ටික වැඩිකරගන්න වත් බැරි උනානේ
@NilushaGamage-t1u
@NilushaGamage-t1u Ай бұрын
සමහර අවංක මිනිස්සු ඉන්නවා දේශපාලනයෙන් හම්බ කරගෙන නැති වසන්තත් එහෙම කෙනෙක්
@freedom-br3zq
@freedom-br3zq Ай бұрын
ජය වේවා🎉❤ මෙතුමා කියන්නේ හොඳ නායකයෙක්,අපි අංක 10 ට මනාපය දෙනවා අනිවාර්යයෙන් ❤
@AbeysingheArachchige
@AbeysingheArachchige Ай бұрын
ඔබතුමා සත්තුන්ගෙන් වන වගා හානිය ගැන කතා කරාට බොහොම ස්තුතියි. ඔය ප්‍රශ්නය ගැන මේ රටේ ගොඩක් නායකයෝ ඒ ගැන කතා කළේ වත් නෑ
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
@@AbeysingheArachchige මම අත්දැකීමෙන්ම එකඟයි
@gayanonis
@gayanonis Ай бұрын
That is true.
@wickramapala-zd6xw
@wickramapala-zd6xw Ай бұрын
​@@gayanonisමමත් අත්දැකීමෙනම එකගයි මම යටියන්තොට පොල්පිටිය❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😂🔔🙂📯🌟🎵🔊🎙️🎀❤📢📻🎤🪗😊😊🪗🎤📻💏📢❤🎀🎙️🔊🎵🌟📯🙂🔔😂
@IsurumilangaLakmal
@IsurumilangaLakmal Ай бұрын
කෑගල්ලේ NPP අය හිතාගෙන ඉන්නේ අනුර ජනාධිපති නිසා අපි NPP එකට චන්දේ දෙන්නම ඕන කියලා විකාර
@DilumiGamage-d1p
@DilumiGamage-d1p Ай бұрын
වසන්ත නිහතමානී චරිතයක් හොඳ මනුස්සකමක් තියෙන මිනිහෙක්
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
ඔබ කීවා මෙන් ඩී.එස් සහ ඩඩ්ලි ගේ විදේශ ප්‍රතිපත්තිය ඉතාම නිවැරදියි. අතිශය ජාත්‍යන්තරයි. එය අතර මග බිඳුනේ නැත්නම් අද ලෝකයත් සමඟ ගමනේදී අපේ රට හැලෙන්නේ නැහැ.
@hdonly7516
@hdonly7516 Ай бұрын
He was a genuine and gentleman, can trust him please support him
@ChaminduLiyanahewa
@ChaminduLiyanahewa Ай бұрын
රාජ්‍ය පරිපාලනය , නීති සම්පාදනය ගැන හොඳ අත්දැකීම් තියන වසන්ත වගේ වැඩක් කරපු අය පාර්ලිමේන්තුවේ හිටියොත් හොඳයි
@NhmalWickramarathna
@NhmalWickramarathna Ай бұрын
ඔබට ජය.නියතයි
@oshioshi-w2m
@oshioshi-w2m Ай бұрын
හොඳ පරම්පරාවලින් එන මිනිස්සු කොහොමත් හොඳයි වසන්ත හොඳ මිනිහෙක්
@Kavindumadumal-h8g
@Kavindumadumal-h8g Ай бұрын
ඕනෙම පක්ෂෙක අපේක්ෂකයෝ ඔක්කොම අලුත් උනොත් එතන ලොකු අවුලක් වෙන්න තියෙන අවස්ථාව වැඩීයි.වසන්ත වගේ අවංක දැනුම තියෙන අය ඉන්න ඕනේ
@IndikatihewageOsman
@IndikatihewageOsman Ай бұрын
❤❤❤❤❤❤Jayawewa jayawawa jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@SandeepAthapaththu
@SandeepAthapaththu Ай бұрын
කෑගල්ලට නම් කවුරුත් මොකුත් මේවෙනකන් කරලා නැහැ,වසන්තගේ හොඳ අදහස් ටිකක් තියෙනවා අවස්ථාවක් දීලා බලමූ
@pradeepgunathilaka-d2l
@pradeepgunathilaka-d2l Ай бұрын
කෑගල්ලේ සංචාරක කලාපයක් විදිහට හොඳටම දියුණු කරන්න පුළුවන්,වසන්ත වගේ පළාතේ කෙනෙක් මුල්තැන ගන්න එක හොඳයි
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මෙච්චර කාලයක් තිස්සේ කරපු සංවර්ධනය දැක්කේ නැතෙයි.
@kasunprabath-s5i
@kasunprabath-s5i Ай бұрын
NPP එකේ කැගැල්ලෙන් ඉල්ලන ගොඩක් අයට ඉංග්‍රීසි බැහැ කොහොමද,ජාත්‍යන්තරේ එක්ක වැඩ කරන්නේ
@DanukaLakshan-y3j
@DanukaLakshan-y3j Ай бұрын
කවුරු කොහොම කිව්වත් පාර්ලිමේනතුවෙ ඉන්න ඕනීම කෙනෙක් එකෙන්ම 10 ට
@Hottrendy910
@Hottrendy910 Ай бұрын
😂😂
@WaruniDeSilwa
@WaruniDeSilwa Ай бұрын
ලංකාවේ හොඳ දේශපාලකයින්ට දේශපාලනය එපා කරේ රනිල්,මහින්ද වගෙ මිනිස්සු
@NelkaBandara-y1n
@NelkaBandara-y1n Ай бұрын
වසන්ත සහ සේනානායකල ගොවිතැන් කරන අයට නම් හොඳට සැලකුවා අදටත් ඒ පරම්පරාවල් කාලා ඇදලා ඉන්නවා
@Rumeshdilhara-t6r
@Rumeshdilhara-t6r Ай бұрын
වසන්තට දිනන්න ලොකු අවස්ථාවක් තියෙනවා මොනවා උනත් මිනිහා හොර බොරු නැති අවංක මනුස්සයා
@TharinduSachintha-x9d
@TharinduSachintha-x9d Ай бұрын
කෑගල්ලේ ඉල්ලන තරුණම අපේක්ෂකයා වසන්ත වෙන්න ඕනේ NPP නම් විශ්‍රාම ගිය අය ගොඩක් ඉන්නේ
@chathujayakodi7668
@chathujayakodi7668 Ай бұрын
අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔන කෙනෙක් .ජය වෙවා සර්
@PathumKurerha
@PathumKurerha Ай бұрын
SJB බහුතරයක් හම්බවෙන්නේ නැහෑ හැබැයි වසන්ත වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියොත් හොඳයි
@damithguruge2365
@damithguruge2365 Ай бұрын
👍👍👍👍👍
@sumuduchathuranga-j8d
@sumuduchathuranga-j8d Ай бұрын
බොහෝ විට SJB එකට කෑගල්ල දිනන අවස්ථාවක් තියෙනවා, NPP එකෙන් දාලා තියෙන්නේ දිස්ත්‍රික්කයෙන් පිට අය ඒගොල්ලෝ ගමේ අය දන්නෙ නැහැ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මාලිමාවේ ඉන්නේ ආදර්ශමත් නීතිගරුක මිනිස්සු. හොර බොරු වංචා කාරයෝ බය වුනාට කරන්න දෙයක් නෑ.
@Oshandarmasena
@Oshandarmasena Ай бұрын
කෑගල්ලේ ඉන්න පරණ මිනිස්සු දන්නවා සේනානායකලා කොයිතරම් මිනිස්සුන්ට උදව් කරාද කියලා මම හිතන්නේ පාර්ලිමේන්තු යයි ගියොත් හොඳයි
@Manorirathnayaka-r1c
@Manorirathnayaka-r1c Ай бұрын
විපක්ෂය අනිවාර්යයෙන්ම ශක්තිමත් වෙන්න ඕනේ, පාලකයාට අසීමිත බලයක් ගියොත් රට විනාශයි
@KeerthiBandarage
@KeerthiBandarage Ай бұрын
වසන්තගේ පක්ෂ මාරු කරන කතාවට මම එකඟයි පක්ෂේ වැරැද්දක් කරනවා නම් අයින් වෙන්න අයිතිය තියෙන්න ඕනේ හැබැයි මුදලට හෝ වෙන අල්ලසකට නම් අනිවාර්යයෙන් දඩුවම් කරන්න ඕනේ
@IsuriSenarath-y6h
@IsuriSenarath-y6h Ай бұрын
රටවටේම වැඩ කරලා තියෙනවා නම්,මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ගැන හැඟීමක් තියෙන මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ
@thusharawijesundara2187
@thusharawijesundara2187 Ай бұрын
Oba thumata Jayawewa ❤❤❤❤❤❤
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
We too❤❤❤❤❤
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
Yes we too❤❤❤❤❤😊😊😊😊😊
@NimeshKodithuwakku-t4i
@NimeshKodithuwakku-t4i Ай бұрын
දැදිගම ගොඩක් අය ලග වසන්තගේ නම්බර් එක තියෙනවා ඕනම වෙලාවක කතා කරොත් ආන්සර් කරනවා
@AsianBlues5000
@AsianBlues5000 Ай бұрын
He is a gentleman, no any money related cases, and have political experiences. He is better than unknown JVP’s. New members of JVP also will try to earn money from politics. After next 5 years JVPs may be the next rich people like Rajapaksha’s. We have to select known gentlemen only…
@thusharawijesundara2187
@thusharawijesundara2187 Ай бұрын
👍👍👍
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
Yes we know it as long experience as political observers.
@gayanonis
@gayanonis Ай бұрын
yes, agree
@CLARYLDANFORRTH
@CLARYLDANFORRTH Ай бұрын
Absolutely 💯 true
@roshanmrodrigo
@roshanmrodrigo Ай бұрын
Oba thumata jaya wewa❤❤❤❤
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊😊
@gayanonis
@gayanonis Ай бұрын
All the best❤❤❤
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
❤😊😊❤❤😊
@rushiictrodriguez1920
@rushiictrodriguez1920 Ай бұрын
Well done🎉
@WathsalaLiyanarachchi
@WathsalaLiyanarachchi Ай бұрын
සේනානායකවරු රටට සේවයක් කරා ඒක පිලිගන්නම වෙනවා
@Chilawboy
@Chilawboy Ай бұрын
මාලිමාවෙ කෙරුවාවල් දැන් මිනිස්සුන්ට තේරිලා,මාලිමාවෙ චන්ද පොහොට්ටුවටයි දිලිත්ගේ පක්ෂයටයි බෙදිල යනවා මේ සැරෙ...
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
ඩීඑස්, ඩඩ්ලි ,රුක්මන්, වසන්ත හතර දෙනාම රජයෙන් සත පහක් වත් වංචා නොකරපු මිනිස්සු. අපි අත්දැකීමෙන් කියන්නෙ
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Ай бұрын
Na එහෙම wenne na.sathya ජය ගන්නවා .nnp win කරනවා .horu ගෙදර යනවා .මිනිස්සුන්ට කියන්නේ රැල්ලට ahu වෙන්න epa.gahagena යනවා
@sankalpani5045
@sankalpani5045 Ай бұрын
Malimawe keruwawa balanna thwa masayayine giye. Nikn gobba katha kiyannepa 😂😂
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht Ай бұрын
❤❤❤❤❤❤
@randifernando657
@randifernando657 Ай бұрын
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
හීන දකින්න කාගෙන් තහනමක් ද? 🤣
@Amalmadushanka-k3k
@Amalmadushanka-k3k Ай бұрын
රිලවු වගේ සත්තු මරන්නේ නැතිව බෝ වීම පාලනය කරන්න ක්‍රම තියෙනවා වසන්ත මේ ප්‍රශ්නේ ගැන කතා කරපු එක ලොකු දෙයක්
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Ай бұрын
😂😂😂😂😂😂😂මේ පාර මාලිමාවට නෙවෙයි, අනිත් පක්ෂ වලට අතීසාරය හැදිලා වගේ ගෙදර ඉන්න වෙන්නේ😂😂
@AshanPerera-i8r
@AshanPerera-i8r Ай бұрын
Ehma wenna sjb ekatq😂
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
පැහැදිලිවම. සුවහසක් බුද්ධිමත් ශ්‍රී ලාංකීය හදවත් මාලිමාව සමග එකට එකතු වෙලා. අනෙකුත් පක්ෂ වලට සොරිම තමයි.
@ImeshaNethmini-y5x
@ImeshaNethmini-y5x Ай бұрын
රුමේනියාවට තාමත් ජොබ් කොටා එක තියෙන්නේ වසන්ත හිටපු කාලේ ගහපු ගිවිසුමෙන්
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
Good analysis. God bless to give best service to our country.
@gayanonis
@gayanonis Ай бұрын
❤❤❤
@niroshanaperera8361
@niroshanaperera8361 Ай бұрын
❤❤❤
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
@@niroshanaperera8361 agree
@Ashithbandara
@Ashithbandara Ай бұрын
ඇමැති කෙනෙක් වෙලා හිටපු ටිකේ මිනිස්සුන්ට දැනෙන දෙයක් කරා
@JyeManawaka
@JyeManawaka Ай бұрын
රිලව් ගහනය පාලනය කරන්න ක්‍රමයක් ඕනෙමයි
@KumaraDayananda-bb9pl
@KumaraDayananda-bb9pl Ай бұрын
මාලිමාවෙ රැල්ල ඉවර්‍යි මාලිමාවෙ කියන්නෙ බැලුමක් පිම්බුවා පිම්බුනා පිපිරුවා ඉවරයි
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
සේනානායකල කවදත් වැදගත් මිනිස්සු
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Ай бұрын
Aye හොරු ගේන්න .na කොහොමත් එහෙම වෙන්නේ na .malimawata ජය
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
😂😂😂😂😂
@chamocham-p3v
@chamocham-p3v Ай бұрын
ඒ පළාතේ ඉන්න මිනිස්සු තමයි දන්නේ රිලවු,ඉත්තෑවෝ,ඌරෝ වගේ සත්තුන්ගෙන් වගාවන් වලට කොයිතරම් කරදරයක් ද කියලා
@ChampikKa
@ChampikKa Ай бұрын
ජයවෙිවා.සජබෙිට
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊 exactly
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
😂😂😂😂😂😂😂😂
@shanthaponniah4183
@shanthaponniah4183 Ай бұрын
😂JVP🔜 පමණි ❤ ✅️ 👑
@Ashanibhagya-f7d
@Ashanibhagya-f7d Ай бұрын
මාලිමාවට වැඩ කරන්න දෙන්න ඕනේ එතකොට තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ අනික් දේශපාලන පක්ෂ කොයිතරම් හොඳද කියලා
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
සැප්තැම්බර් 21 සිට මේ දක්වා සිදු වූ දේවල් දැක්කේ නැද්ද?
@jayasuriyafamily
@jayasuriyafamily Ай бұрын
බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය. සජබ ජයවේවා. 🎉❤🎉❤🎉
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ලොකු වැරදීමක් වෙලා තියෙන බව පේනවා. ඔබේ අදහස සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්න. 👇🏻 බුද්ධිය පහළ වේවා.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@Chathurikakaushi
@Chathurikakaushi Ай бұрын
මාලිමාවේ මන්ත්‍රීලාට කතාකිරීමේ නිදහස නැහැ,පක්ෂේ තියෙන විදිහට ඉන්න ඕනේ ස්වාධීන මතයක් ඉදිරිපත් කරන්න බැහැ හිතන තරම් NPP සුන්දර නැහැ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ප්‍රතිපත්ති ගරුක දේශපාලනය ලංකාවට අළුත්. ඒ තරමටම බොරු බයිලා අහලා අපේ එවුන් මඤ්ඤං වෙලා ඉන්නේ.
@Buddikagayan-d6g
@Buddikagayan-d6g Ай бұрын
NPP එකෙන් කෑගල්ලට කිසිම වැඩසටහනක් නැහැ,අපේක්ෂකයෝ 5 දෙනෙක්ම කෑගල්ලේ නෙමෙයි ඉම්පෝර්ට් කරලා
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
අපි වැඩියෙන්ම කැමති රට බඩු වලට
@SarathKumara-x4c
@SarathKumara-x4c Ай бұрын
මාලිමාවේ රැල්ල ඉවරයි ලු මු කියනවා සජබේ හෙදිලා ගිහිල්ලා අපේ ගම්වල කාර්යාලයක් දා ගන්න බැ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
බයටම එක එක දේවල් කියවෙනවා. ගනන් ගන්න එපා බ්‍රෝ 👍🏻
@NalakaWijerathna-wn1qj
@NalakaWijerathna-wn1qj Ай бұрын
🎉
@Nirushidilrukshi
@Nirushidilrukshi Ай бұрын
මේ පාර වසන්තට චන්දේ දීලා බලන්න ආස හිතෙයි
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
පිස්සුවක් ඇතැයි
@wimaldesilva2470
@wimaldesilva2470 Ай бұрын
සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB
@TruthTvSLVlogs
@TruthTvSLVlogs Ай бұрын
ගෝඨාගෙ වේදිකාවට නැගපු එකෙක් නේද මේ
@GeethDilshan-c2x
@GeethDilshan-c2x Ай бұрын
උව්දූ විජේවීරටත් අවස්ථාවක් ලබා දෙන්න..
@SampathAmarasinghe-fm6ju
@SampathAmarasinghe-fm6ju Ай бұрын
හොරු රජ කරපු කාලය ඉවරයි අනුර ජනපති 145 මාලිමාවට අනිවාර්යෙන්
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
එකෙන්ම 👍🏻🧭❌
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
❤❤❤
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht Ай бұрын
Pol anuraya😂😂
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
😂😂😂😂❤
@Hottrendy910
@Hottrendy910 Ай бұрын
රෙද්ද 😂😂😂 මොකෙක්ද මු😂😂
@SarathKumara-x4c
@SarathKumara-x4c Ай бұрын
ගෙම්බෙක්
@N44886
@N44886 Ай бұрын
Jeppo meka baluwanan hondai 😂😂😂 pau ane 76 sape 😂😂😂
@ramyalathabandara2281
@ramyalathabandara2281 Ай бұрын
Mamath dedigama.wasantha.senanayakata jayawewa.sagithta jayawewa
@champaratnayake7181
@champaratnayake7181 Ай бұрын
🙋‍♂🙋🙋‍♂🙋🙋‍♂🇱🇰🇱🇰
@ashan2000
@ashan2000 Ай бұрын
ඔයාලගේ සීයා ඩඩ්ලි සේනානායකලා හොඳ මිනිස්සු.. ඒ අයට පිංසෙද්ධ වෙන්න තමා ඔයාලා දේශපාලනේට ආවේ.. ඇවිත් කලේ අර මිනිස්සුන්ටත් නිගා දෙන වැඩ.. ඇති ඉතින් හොඳටම. තවත් කිච වෙන්න පචවෙන්න එපා.. පාරම්පරික එජාප දැදිගම ආසනය දිනන්නවත් බෑ ඔයාලට 😁
@tikka1967
@tikka1967 Ай бұрын
අපෙ කාලේ කන්න එපා ...මුංව ගෙනල්ලා😂😂😂😂
@blackwild1140
@blackwild1140 Ай бұрын
😂😂😂😂😂
@Priyanthachandana-pz2sd
@Priyanthachandana-pz2sd Ай бұрын
Ottuwak danawa meyawa gannawanam heta meya malimawe😂
@Unknown11605
@Unknown11605 Ай бұрын
Malimawa janadhipathiwaraneth paradhai Ranil ge yatikuttu weda nisa Ranil illuwe eken Anurata wasi una Anura kawadawath Ranilwa Hire danne nehe Ranilta wirudhdhawa Anurata chande Deepu un Paw😂😂😂
@RuwanRodrigo-s6e
@RuwanRodrigo-s6e Ай бұрын
අනේ. රක්ෂාවක් කරන්න දේශපාලන යට ඇවිත් මුදල් සොයන්නද
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
මේ සැරේ ඒවා වානා. හොරු තක්කඩි මංකොල්ල කාරයෝ නැති ආණ්ඩුවක්. 👇🏻 ඒ මාලිමාවේ ජයග්‍රහණයයි.
@KrishantaKumara-h2z
@KrishantaKumara-h2z Ай бұрын
Polonnaruwa kala penala giye
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Ай бұрын
Kagallen api yawanawa 7/9k මොකද කියන්නේ .family හොරු යwanne na me sare පාර්ලිමේන්තු 😂
@NamalNa-g1g
@NamalNa-g1g Ай бұрын
❤️👊🧭
@jineshfernando917
@jineshfernando917 Ай бұрын
Malimawe hamadama Madya sakachcha thiyenawa namuth keyruna saha karana deyak nam penenna natha
@AjithBandara-n4w
@AjithBandara-n4w Ай бұрын
Yatiyanthota kithulgala thebuwaththe Api sajabeta Api yaftiyantho dinuwa me parath dinanawa
@Lata-hs7tt
@Lata-hs7tt Ай бұрын
😂😂😂😂😂😂😂😂
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
❤❤❤❤
@Imtheboss6905
@Imtheboss6905 Ай бұрын
2019 ගෝඨාගෙ වේදිකාවට නැගපු එකෙක් නේද මේ දැන් සජ්ජා ගේන්න හදන්නේ 😂💔
@KCUpendra
@KCUpendra Ай бұрын
Dadli senaymka matha wage dankoheda
@JeehanAbeywickrema
@JeehanAbeywickrema Ай бұрын
Nida gena nagitala wage
@sisirakumara3414
@sisirakumara3414 Ай бұрын
MUTHAMA, BATHMUTTI USSANA RILAWA.SIYAGE WALAY WELALIYAN.
@anuradhachandika1054
@anuradhachandika1054 Ай бұрын
Ane kagalla gana meya thama danne na
@KCUpendra
@KCUpendra Ай бұрын
Game danna kenek toraganna
@dhanushka4188
@dhanushka4188 Ай бұрын
Pissek
@1win234
@1win234 Ай бұрын
Ub hukahan bn
@shehansamaratunga9193
@shehansamaratunga9193 Ай бұрын
Dinanna thibba . Oya baila gahana sajiya nathnam.. mole athi un inne wadapiliwelak athi ranil ekkai
@rasikadilani5352
@rasikadilani5352 Ай бұрын
Mu amu pissek...
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Ай бұрын
😂😂😂
@dumindasagara2857
@dumindasagara2857 Ай бұрын
Ponna hirse
@pandukadesilva4420
@pandukadesilva4420 Ай бұрын
Amu kawillada?
@chamilanelum8175
@chamilanelum8175 Ай бұрын
රනිල් ජනපති අපට ඔිනේ
@chamilanelum8175
@chamilanelum8175 Ай бұрын
සජිත් කුහටකයි
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 Ай бұрын
Heta kegalla malimawata.apith enawa.oyalath enawada❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН