Tenses in Sinhala | 12 Tenses ඔක්කොම සිංහලෙන් සරලව මුල සිට (Full Lesson) Learn English in Sinhala.

  Рет қаралды 303,244

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි

Күн бұрын

Пікірлер: 561
@HariLesiEngreesi
@HariLesiEngreesi 2 жыл бұрын
Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!
@lakshiwijesinghe6682
@lakshiwijesinghe6682 2 жыл бұрын
Thank you sir
@manorichandrasena7885
@manorichandrasena7885 Жыл бұрын
Ekenma sir ❤❤❤❤
@aroshadias3791
@aroshadias3791 Жыл бұрын
❤❤❤❤❤ ඔබට ගොඩාක් පින් මේ කරන කර්තව්යට. අද මම මගේ ජිවිතයේ පලමු පාරට හරියට tense 12 ඉගන ගත්ත. මේවගේ මහන්සි වෙලා කාලය වැයකරල ම්කරපු වැඩසටහනට ඔබට වගේම ඔබවගේ රත්තරන් පුතක් දායාද කරපු මව් වරුන්ටත් දිර්ගායුෂ ලැබේවා. දෙවි පිහිටයි❤❤❤❤❤❤
@SethuDahamsas
@SethuDahamsas Жыл бұрын
Hm😂😂
@asankaweerasinghe-e3u
@asankaweerasinghe-e3u 10 ай бұрын
Intrested
@sankasathyajith3693
@sankasathyajith3693 3 жыл бұрын
අවුරුදු 15ක් තිස්සෙ එක එක සර්ලගෙන් මේක ඉගෙනගත්ත...ඒත් ඒ ඔක්කොමල Tenses වලින් අච්චාරු හැදුව විතරයි කලේ...මේ වීඩියෝ එකෙන් tenses ටික එක පෙලට පැහැදිලිව මොලේටම ගියා...පුදුම සතුටක් තියෙන්නෙ මටනම්.....Thank you very much sir.....BS❤️✌️
@samarasinghe8432
@samarasinghe8432 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@krkbodykits1776
@krkbodykits1776 Жыл бұрын
Yes
@DonaMonicaJayathunge-du8ie
@DonaMonicaJayathunge-du8ie Жыл бұрын
Thanks
@indikamahesh6126
@indikamahesh6126 Жыл бұрын
yes
@studywithCHA639
@studywithCHA639 23 күн бұрын
@nishanthakumara7408
@nishanthakumara7408 Жыл бұрын
ඉස්සර English වල අමාරුයි කියල හිතුව පාඩමක් තමයි tenses කියල හිතුවෙ ❤️‍සර්ට පිං සිද්ද වෙන්න දැන් ඒක තමයි ලේසිම සහ ආසාවෙන්ම කරන පාඩම🙁❤️‍ thankyou sir..
@nadeekakumari8261
@nadeekakumari8261 Жыл бұрын
ඇත්තටම සර්ට ගොඩක් ස්තුතියි... මොකද මේ වීඩියෝ එක බැලුවට පස්සේ tenses 12 ම හොදට පුළුවන් වුණා.. ආයෙත් ජිවිතේට අමතක වෙන එකක් නැ....කලින් හැමදාම tenses පටලවාගන්නවා.. ඒත් දැන් හරී සරල විදිහට හොදට මතක හිටියා...❤🙏
@nimashagunawardhana2323
@nimashagunawardhana2323 3 жыл бұрын
කොච්චර වීඩියෝ බැලුවත් මේ තරම් පැහැදිලිව කියලා දුන්නේ නෑ...සර්ට ගොඩාක් පින්..තවත් මේ වගේ විඩීයෝ කරන්න හැකි වේවා...🤗💖
@dilhanijayasooriyajayasoor2514
@dilhanijayasooriyajayasoor2514 3 жыл бұрын
එකනම් ඇත්ත හොදටම තේරෙනවා සර් ගොඩක් පින් 🙏🙏
@sandaykusumthilaka1089
@sandaykusumthilaka1089 3 жыл бұрын
හරිම ආසයි සරලයි
@slyt7519
@slyt7519 3 жыл бұрын
@@sandaykusumthilaka1089 ow හරි ම හොඳ ය්.
@slyt7519
@slyt7519 3 жыл бұрын
මෙන්න real ගුරුවරු
@sampathdayarathna5874
@sampathdayarathna5874 3 жыл бұрын
@@dilhanijayasooriyajayasoor2514 AaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaAaaaaaa
@hirunikaperera8684
@hirunikaperera8684 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.. එපාම උන භාෂාවක් ආයෙමත් පටන් ගන්න ආස ආස හිතුනා.. මට ලැබුන හොදම පැහැදිලි කිරීම මේක..❤️🤗
@විනෝදමිහිරේ
@විනෝදමිහිරේ 2 жыл бұрын
ඉතාමත් හොදින් සරලවම පැහැදිලි කරදීම ගැන බොහොම ස්තූති .ලමයෙකුගේ ඉංග්‍රිසි පිලිබදව උනන්දුවක් ඇතිවන විදිහට පැහැදිලි කරල දෙනව.
@world_engineer
@world_engineer 2 жыл бұрын
රට පැටලිල තිබ්බ tenses 12 අද තමා සුපිරියටම ඉගෙන ගත්තෙ ඇත්තටම සුපිරියක් ❤️ සර්ට තුනුරුවන් සරණයි🙏 thank you 🤝 මන් වාසනාවන්තයි මේ video එක දැකින්න ....❤️
@sachinthamadumali6011
@sachinthamadumali6011 Жыл бұрын
ගොඩක් හොදට ම තේරෙන විදියට සර් කියල දෙනව...එ කියන්නෙ මොකුත් ම දන්නෙ නැති කෙනෙක්ට වුනත් පහසුවෙන් ම අවබෝධ කර ගන්න හැකි විදියට සර් කියල දෙනව...ගොඩක් පින් සර්ට..❤🥰
@gnanaarachchi6684
@gnanaarachchi6684 4 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.ඉගෙනගන්න උනන්දු අයට ඉතාම වටිනවා.බොහොම ස්තුතියි.ඔබකරණකටයුතු සාර්තක වේවා!!!
@mixermind1272
@mixermind1272 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා මේ දේවල් ලේසියෙන් නොමිලේ කියලා දෙන්නේ නෑ .ඔබ කරන මේ මෙහෙවරට බොහොම ස්තුතියි ,ඔබගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....💟💟💟💟💟💟💟💟💟💟
@Ben-mp6hn
@Ben-mp6hn Жыл бұрын
ඇත්තටම අයියේ කතා කරන විදිහට අහගෙන ඉන්න හිතෙනවා
@dewmiuththara2574
@dewmiuththara2574 3 жыл бұрын
මීට කලින් මේ දේවල් මෙහෙම කියලා දීල තිබුනෙ නෑ...දිගටම කරගෙන යන්න...තව විඩියෝස් දාන්න..
@hemabasnayake2122
@hemabasnayake2122 Жыл бұрын
ඉතාමත් පැහැදිලියි.Sir ගේ ඉගැන්වීමට ඇති හැකියාව අති විශිෂ්ටයි.ඒ වගේම ඔබේ හඩ ඉතාමත් ආකර්ෂණීයයි.ඉගැන්වීමට ම උපන් හඩක්.May the Triple Gem bless you.
@madumadu1850
@madumadu1850 Жыл бұрын
ඉංග්‍රීසි සර්ලා මැල්ලුම් කරලා උගන්නපු දේවල් අද තමයි හරියටම සරලවම දැනගත්තේ❤
@yashodanishani6789
@yashodanishani6789 Жыл бұрын
This is the best English teaching KZbin channel that I've ever seen.Thank you for the great service sir
@sudarshaniarender5369
@sudarshaniarender5369 Жыл бұрын
වසරකට වැඩි කාලයක් ඉදන් ඉගෙන ගන්නවා ඒත් අද තමයි සුපැහැදිලිව ඉගෙන ගත්තේ. ගොඩක් ස්තුතියි සර් ❤
@Thegems1998
@Thegems1998 Жыл бұрын
හැම දෙයක්ම හොදටම තේරුනා, මේ වගේ සම්පූර්ණ පාඩමම තියෙන එක ගොඩක් වටිනවා, අනික උගන්වන විදිහට අහගෙන ඉන්න ආස හිතෙනවා❤️❤️❤️❤️
@sachininisansala552
@sachininisansala552 2 жыл бұрын
I have been studying tenses for some time but I had no clear idea about them. However luckily for me I came across this amazing vedio. You are the best teacher. May you be blessed with the triple gem..
@chathurikamadushani2255
@chathurikamadushani2255 2 жыл бұрын
මම අවුරුදු 16ක් තිස්සේ ගොඩක් පංති වල ගිහින් පොත් වල පිටු ගනන් මේවා ලිවුවා. ඒත් කිසිම දෙයක් තේරුනේ නැ.නමුත් මේ video එක එක සැරයයි බැලුවේ අවුරුදු 16 තේරුම් ගන්න බැරිවුන english tense 12 මේ පාඩම ආහලා විතරක් තේරුනා .ඉතින් සර් කරන මේ වැඩේ නිසා ගොඩක් english බැරි අයට ලොකු අත්වැලක් වෙනවා .සර්ට මේ වගේ තවත් වටිනා videos කරන්න පුලුවන් වේවා.
@SanuliRithara
@SanuliRithara 11 ай бұрын
අවෘදු ගානක් ඉංග්‍රීසි tenses ඉගෙනගන්න ට්‍රයි කරනවා ඔබතුමාගෙන් තමා සුපිරි යටම මොලේට වදින්නම ඉගෙනගත්තේ..බොහොම ස්තූති සර්...💞💞
@gayankapila1973
@gayankapila1973 Жыл бұрын
ඉතාම පැහැදිලියි ගොඩක් ස්තූතියි.!
@mocgemingdewneth8968
@mocgemingdewneth8968 3 жыл бұрын
very simple lern sir thanks
@supunpriyadarshana8426
@supunpriyadarshana8426 4 жыл бұрын
හරිම සරලයී හොදට තේරෙනවා...ගොඩක් වටිනවා ❤️
@pushpaweerasingha6177
@pushpaweerasingha6177 2 жыл бұрын
Godak watina padak
@nimanthapathum2383
@nimanthapathum2383 3 жыл бұрын
මටනම් පට්ටටම වටින Video එකක්‌ උනා මෙක. Tenses ඔක්කොම ඤාවූ වෙලා තිබ්බේ. ඔක්කොම ටික පැහැදිලිව ලස්සනට කියලා දුන්නා.. 🔥🔥♥️♥️ ගොඩක් ස්තුතියි 💐💐
@Dineth20063
@Dineth20063 3 жыл бұрын
Hodatama theruna👌👌
@diluhettiarachchi2706
@diluhettiarachchi2706 3 жыл бұрын
ගොඩක් පැහැදිලී... තවත් videos දාන්න .., thanks
@chandimadusha3539
@chandimadusha3539 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් මේ වගේ පැහැදිලිව තේරුම් කරල දෙන එක. 🙏🙏🙏
@dinushadissanayaka5865
@dinushadissanayaka5865 3 жыл бұрын
You are the best teacher.... thank u so much ❤️❤️❤️❤️
@sanduniwathsala7043
@sanduniwathsala7043 2 жыл бұрын
අවුරුදු ගානක්ම නොතේරුනු ඉංග්‍රීසි සර්ගෙන් ඉගෙනගත්ත.I Appriciate your commitment to us.🙏
@sudeeshaimali493
@sudeeshaimali493 3 жыл бұрын
Excellent, thanks sir
@roshanpradeep5632
@roshanpradeep5632 3 жыл бұрын
අද තමයි සර් 𝚝𝚎𝚗𝚜𝚎𝚜 තේරෙන විදිහට ඉගෙන ගත්තෙ.මේ වෙනකන් හරි තේරුමක් තිබුන් නෑ මේ ගැන සුපිරි සර් 🔥🔥🔥
@buddhikapriyadarshana9119
@buddhikapriyadarshana9119 3 жыл бұрын
thank you sir .................
@nalinrathnayaka5460
@nalinrathnayaka5460 3 жыл бұрын
Excellent sir
@lokugeprasanna337
@lokugeprasanna337 Жыл бұрын
මම ගොඩක් අශාවේන් බලන්නේ.ඔබට ගොඩක්..පින්..🥰 Love u so much thanks
@apekshakaluarachchi7460
@apekshakaluarachchi7460 3 жыл бұрын
Itha hoda videos sir.thank you
@madhulakshi8155
@madhulakshi8155 3 жыл бұрын
Thnx sir gdk hodata pahadili una
@dhammikahewage7706
@dhammikahewage7706 3 ай бұрын
හරිම පැහැදිලියි මගේ වයස පනස් පහක් අද තමයි හරියට තේරුම් ගියේ ඔබතුමාට බොහොම පිං.......
@daisyathauda2205
@daisyathauda2205 3 жыл бұрын
Very clearly explanation today only i wached program thanks
@hashanpererasrilanka
@hashanpererasrilanka 5 жыл бұрын
තැනින් තැනින් දැනගත්තුවා හරියටම අවබෝධ කරගත්තා. Thank you sir !
@HariLesiEngreesi
@HariLesiEngreesi 5 жыл бұрын
:D You are welcome son!
@mahagama..4018
@mahagama..4018 3 жыл бұрын
Theruwan saranai ape sir... digasiri wewa
@lalithwickramarathne2958
@lalithwickramarathne2958 3 жыл бұрын
Thank sir...
@AnugiSandamila
@AnugiSandamila 8 ай бұрын
Thank you sir. You are my favorite english sir. Sir your lesson is very clear...Good luck Sir 👍👍👍
@jrchithra551
@jrchithra551 3 жыл бұрын
Thank you very much sir
@DiliniWasana-i8l
@DiliniWasana-i8l Ай бұрын
Thank you so much sir ❤❤❤❤❤❤❤❤❤❤
@wasanasanjeewani1791
@wasanasanjeewani1791 2 жыл бұрын
මම බලපු පැහැදිලිම ඉදිරිපත් කිරීම තිබුන වීඩියොව.අනෙක තමයි ඉදිරිපත් කරන විදිහත්❤❤❤❤❤ ගොඩක් හොදයි.thank you soooo much..
@SumithBandara-xp2mm
@SumithBandara-xp2mm 2 ай бұрын
ස්තුතියි 🎉
@warunadamith1979
@warunadamith1979 2 жыл бұрын
ගොඩක් ලොකු දැනුමක් ලැබුණා sir.💐🙏🙏💐
@fishbrothers5874
@fishbrothers5874 3 жыл бұрын
Super ethama pahadilee serta bohama ප්න්
@rasikasenanayake8906
@rasikasenanayake8906 2 жыл бұрын
හරිම පහසුයි තේරුම් ගන්න .ගොඩක් හොඳයි සර්ට තෙරුවන් සරනයි .
@tharakarathnayake1542
@tharakarathnayake1542 3 жыл бұрын
Thanks sir ....🙏🥰
@dilarimenaka-zx5td
@dilarimenaka-zx5td 2 ай бұрын
Godak hodin පැහැදිලි karanawa.❤❤thanks sir
@susankumara343
@susankumara343 4 жыл бұрын
valid points well taken by teacher. Thank you. A clear explanation.
@oneJA731
@oneJA731 8 күн бұрын
තව ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් දාන්න...🙏🥺
@nehanpinsara6511
@nehanpinsara6511 4 жыл бұрын
Thanks sir 👍👍👍👍👍👍👍👍👍👍👍
@nipunifernando1849
@nipunifernando1849 Жыл бұрын
Ugannanna hemotama puluwan unata sir wage hadawathata denenna oluwata yanna ugannanna hemotama ba. Sirge igenwim kramaya supiri. 💯❤️ God bless you..
@Nirro-y7q
@Nirro-y7q 4 ай бұрын
ඉතා වටිනා විඩියො එකක් හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි.
@anomaamarasekara4833
@anomaamarasekara4833 2 жыл бұрын
Excellent, I have been struggle to learn 12 tenses but you touch it verry well thanks a lot.
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 Жыл бұрын
Perfect teaching Sir. 🙏
@dasuniwijesinghe1244
@dasuniwijesinghe1244 4 жыл бұрын
Thank you sir 😊😊😊😊
@sjaweeriyasinghe4009
@sjaweeriyasinghe4009 2 жыл бұрын
Thanks sir very much this program is important theruwansaranai
@nsilva7839
@nsilva7839 3 жыл бұрын
Aththatama oben igena ganiddi English Hari lasei sir. Thank you sir.
@jayathumiyuranga3017
@jayathumiyuranga3017 3 жыл бұрын
Thanks ...
@samadhitharuka1311
@samadhitharuka1311 Жыл бұрын
සර් අවුරුදු 21ක් නැටුව මේක ඉගෙනගන්න 🙂 අද තමයි මම එක තැනක එක විදියක ඉඳන් පැයක් මේ දේ ඉගෙනගන්න හිත හදාගත්තෙ 😥 ඇඬුවත් එක්ක 😁 මේවා අමාරුයි කියල මෙච්චර හිතුවට මේක මාර සරල ඉගැන්වීමකින් ඉවර කරාට පිං... වොයිස් එක ලස්සනයි පැහැදිලි යි අහං ඉන්න ආසයි
@HariLesiEngreesi
@HariLesiEngreesi Жыл бұрын
Glad I could help! Good luck!
@cuteAnu-Asini
@cuteAnu-Asini 3 жыл бұрын
I love english language 🤲 so thank you sir 🤝
@sayu9698
@sayu9698 3 жыл бұрын
Tenses ඉගෙන ගත්තේ හරියටම අද තමයි .වීඩියෝ එක ඉවර වෙනවා තේරුනේ නෑ..thank you soo much
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
Very useful thankyou 🙏🙏🙏🙏
@isurucaldera4126
@isurucaldera4126 3 жыл бұрын
Woow
@maogalikakumari4338
@maogalikakumari4338 4 жыл бұрын
හරිම සරලයී හොදට තේරෙනවා...ගොඩාක් පිං
@hemabasnayake2122
@hemabasnayake2122 2 жыл бұрын
Excellent .
@warunakamalawansha
@warunakamalawansha 4 жыл бұрын
සැහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.... හරිම පැහැදිලියි... බොහෝම ස්තූතියි...
@HariLesiEngreesi
@HariLesiEngreesi 4 жыл бұрын
ස්තූතියි ප්‍රතිචාරයට Waruna. :)
@sathirasandilu9183
@sathirasandilu9183 3 жыл бұрын
සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා 👌🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilhanisoysa5310
@dilhanisoysa5310 3 жыл бұрын
Thank you sir.
@mithuriya
@mithuriya Жыл бұрын
ගොඩක් පිං සර් ❤ බුදුසරණයි
@indikasenarathna6432
@indikasenarathna6432 3 жыл бұрын
I could observe yourletion thsnks bos
@thadikadiya9320
@thadikadiya9320 5 жыл бұрын
ගොඩක් ස්තුතියි sir. Tenses ගැන අන්තිමේදි තේරුම් ගත්තා!
@HariLesiEngreesi
@HariLesiEngreesi 5 жыл бұрын
You are welcome!
@isurusugandi3464
@isurusugandi3464 3 жыл бұрын
හරිම පැහැදිලියි👌
@samarasinghe8432
@samarasinghe8432 3 жыл бұрын
ඉතාමත් හොඳ වීඩියෝ එකක් මේ වගේ වීඩියෝ එකක් කෙරුවට සර්ට පිං තවත් වීඩියෝ එවන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samarasinghe8432
@samarasinghe8432 3 жыл бұрын
ඉතාමත් හොඳ වීඩියෝ එකක් මේ වගේ වීඩියෝ එකක් කෙරුවට සර්ට පිං තවත් වීඩියෝ එවන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා !
@senarathperera5833
@senarathperera5833 3 жыл бұрын
Thank you ❤
@thamaragayani3068
@thamaragayani3068 3 жыл бұрын
Hodata theruna Thanx 😊😊
@isharamadhusanka8809
@isharamadhusanka8809 2 жыл бұрын
දිගටම කරන්නකෝ චනල් එක දවසට එක video එකක්වත් ගෙන්නකෝ grammar lesson
@maheshlakshanpriyankara3932
@maheshlakshanpriyankara3932 2 жыл бұрын
සුපිරි...👌 වැඩේ ඔලුවට ගිය එකම පාඩම 😇 thank you sir 🤝🙏❤
@udithaprasad1977
@udithaprasad1977 2 жыл бұрын
Thanks..❤❤
@oneJA731
@oneJA731 8 күн бұрын
ගොඩක් පින් සර්..🙏🥺
@Danuwan-w9q
@Danuwan-w9q 21 күн бұрын
ඉතාම හොද chanal එකක් තමයි😂😂
@thanjulakarunathilake2664
@thanjulakarunathilake2664 2 жыл бұрын
හරිම clear. මං හරිම ආසයි සර් උගන්වන විදියට ❤️
@NavoRangodage
@NavoRangodage Жыл бұрын
ගොඩක් පැහැදිලිව උගන්නවා❤🎉
@sandamalipeiris2902
@sandamalipeiris2902 7 ай бұрын
Harima pahasuwen theerun ganna puluwan wuna . Thanks sir ❤
@mohamedraisudeen7137
@mohamedraisudeen7137 3 жыл бұрын
Thank you very much sir. Noone equal to you explaining english in sinhala. Your excellent sir.
@shadowbroker576
@shadowbroker576 2 жыл бұрын
Thanku සර් ගොඩක් පින්
@chathunipramodya88
@chathunipramodya88 Жыл бұрын
godaaaaaaaaak sthuthi sir pinsidda wenawa mehema saralawa kiyala dunnata🤗🥺🥺🥺🥺🥺🥺🥺
@freestyle907
@freestyle907 8 ай бұрын
මෙහෙම හිමීට කියල දෙනකොට හොදට තේරෙනවා සර් ❤❤❤
@Nature-z5m
@Nature-z5m Жыл бұрын
ඉතාමත් පැහැදිලියි.❤❤
@madumaranasingha6822
@madumaranasingha6822 9 ай бұрын
Thank you so so much!
@DDG-u3k
@DDG-u3k 2 ай бұрын
hodata therum gann puluwam widihata kiyala denawa, wena chanal wl achcharu godak wge terenne na. Me sir hodata therum karala denawa.thanq sir❤
@lakshiwijesinghe6682
@lakshiwijesinghe6682 2 жыл бұрын
Harima pahasuwen igena gaththa sir thank you
@vinadadinusare9130
@vinadadinusare9130 3 жыл бұрын
හරි ම පැහැදිලි සර් thank yoy
@sachininisansala9431
@sachininisansala9431 10 ай бұрын
Thank you so much for this valuable lesson sir
@nadeevlogs9375
@nadeevlogs9375 11 ай бұрын
best explanation. thank you so much sir 🙏🙏
@nishanmadhushanka7394
@nishanmadhushanka7394 4 жыл бұрын
Thz sir..අමතක කරල තිබ්බ english මතක් කලාට 👈🙏🙏🙏
12 Tenses in Sinhala (Negative) - Learn English in Sinhala
25:06
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 26 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
HAS HAD | HAVE HAD | HAD HAD භාවිතය සරලව සිංහලෙන්  Learn English in Sinhala
16:28
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 122 М.
English grammar lessons in Sinhala / Tenses in Sinhala / Practical English
18:51
Are you | Do you පටල ගන්නෙ නැතුව භාවිතා කරන රහස | Learn English in Sinhala
19:04
Hari Lesi Engreesi හරි ලේසි ඉංග්‍රීසි
Рет қаралды 286 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН