මගෙ වයිෆ් වගේ කෙනෙක් හැම පිරිමියෙකුටම ලැබෙන්න ඕනි|ගෑණු අය හෙක්ටර්ව අතගාද්දි තමයි මට ගොඩක්ම සතුටු||

  Рет қаралды 571,751

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 1 100
@user-hg8ix6by6w
@user-hg8ix6by6w 5 ай бұрын
විවාහ නොවී හෝ විවාහ වී හෝ විවහය හෑල්ලු කරන මිනිසුන් අතර ව්වහය කියන්නෙ මොන තරම් සුන්දර ශක්තිමත් බැදීමක්ද කියන දේ හරි ලස්සනට පෙන්නුම් කරපු වැඩසටහනක්.. ආදරණීය බව එකිනෙකාට ගරුකිරීම නිහතමානී වීම ජීවිතේ එන ප්‍රශ්න දරාගන්න ලේසි කරනවා.හරිම ලස්සන වැඩසටහනක්.ස්තූතියි 🙏 ❤
@sakunthalasadamali5450
@sakunthalasadamali5450 5 ай бұрын
Lassanai wedasatahana
@DiliniNiroshi
@DiliniNiroshi 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@Ashoka-v2y
@Ashoka-v2y 5 ай бұрын
Vadasatahana harima lassanata Kara thibiema agaya karami.❤
@pushpaguruge2073
@pushpaguruge2073 5 ай бұрын
තම පවුලට මුල්තැන දෙන පියාට පවුලට කවදාවත්ම වරදින්නෙ නැ....දෙවි පිහිටයි❤
@sheranjoseph5709
@sheranjoseph5709 5 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🇮🇪👍
@sandyakumuduni5809
@sandyakumuduni5809 5 ай бұрын
ඇස් වහක් කට වහක් නම් වැදෙන්න එපා දෙවියනේ හරිම ආදරනිය පවුලක් දිවිතුරා මේ වගේම ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා තාත්තාට වගේම දුවටත් ගායනා ලොවේ ඉහළටම යන්න වාසනාව ලැබේවා රංගනයෙනුත් දකින්න වාසනාව උදා වේවා ආදරෙයි සිය පව්ලටම ❤ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි ! හරේන්ද්‍ර පුතා ඇතුළු පව්ලේ සැමටම තෙරුවන් සරණයි ❤❤
@achinidunusinghe1239
@achinidunusinghe1239 5 ай бұрын
Marry කරල අවුරුදු ගානක් ගිහින් මෙහෙම ආදරෙන් ඉන්න අය දැක්කහම මාරම සතුටුයි. ❤️❤️හැමදාමත් ආදරෙන් , සතුටින් ඉන්ඩ ලැබේවා ❤❤
@nilukakumari2120
@nilukakumari2120 5 ай бұрын
අනිවාර්යෙන්ම ...marry කරල සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් විවාහ ජීවිතය ගැන කලකිරීමෙන් කතා කරන පිරිමි ගැහැණු අතර මේ වගේ ලස්සන married life එකක් ගත කරන මෙි පවුල ගැන හරිම සතුටුයි ..තෙරුවන් සරණයි ..
@kanthijayakody6736
@kanthijayakody6736 5 ай бұрын
නොලැබුනත් මට මෙහෙම සුවයක් ........වැසනාවන් අනේ සැමදා .....දැකලා සතුටින් පිරුනු හදවත .......රැකෙයි හැමදා නුබගේ ආලය .....❤❤
@Nilanthi-u5l
@Nilanthi-u5l 3 ай бұрын
❤🙏
@vishakahitibandara1812
@vishakahitibandara1812 5 ай бұрын
සංසාරගත බැඳීමක්, සතුට සෙනෙහස රැඳුණු පව්ලක්. ආදරණීයයි ... හරිම ආස හිතෙන පවුලක්.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 5 ай бұрын
දෙමාපිය ආදරය , දුදරු ,අඹු සැමි ආදරය ,⁣ නොදන්නා නොලබන අයටද දැනෙන පරිදි මේ වැඩ සටහන ආදරණිය ලෙස ඉදිරිපත් කළ ඔබ සැමට ස්තුතියි .💐
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 5 ай бұрын
මෙයාගේ තාත්තා තමයි ලක්ශ්මන් හේවාවිතාරණ ගායකයා හැබැයි එයා ගැන නමි මෙයා කතා කරන්නේ නැ
@usaadesilva5933
@usaadesilva5933 5 ай бұрын
😊😊😊😊😊😅😅😅😅😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤ 17:14 17:14 17:15 17:15 17:15 17:16 17:16 17:16 17:16 17:17 17:17 17:17
@usaadesilva5933
@usaadesilva5933 5 ай бұрын
​@@ramalikulasinghe2915❤❤❤❤❤❤❤😂😂😮😮😮😮😊😊😊😊 17:48 17:48 17:49 17:49 17:49
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 5 ай бұрын
Apita loba hithenawa.harima adaraneeyai❤
@JayatelakaBabynona
@JayatelakaBabynona 5 ай бұрын
P​@@ramalikulasinghe2915
@senukasenth1446
@senukasenth1446 5 ай бұрын
හරිම ලස්සන පව්ලක් හෙක්ටර් අයියා කථාකරන විදිහට අපෙත් හිතෙ කොච්චර දේවල් තිබුනත් ඒවා සේරම අමතක වෙලා හිත නිවෙනවා. ඒ වගේ සැමියෙක් ලබන්නත් ඒ වගේ නිහතමානී පුතෙක් බිහිකරපු ඒ දෙමව්පියන් දෙපලත් ඒ දරුවොත් හරිම වාසනාවන්ත ආත්ම ගානක් පතාගෙන් එන්න ඇති ඔයාලා. බුදු සරනයි !
@ushika_mi_7
@ushika_mi_7 5 ай бұрын
මෙයාලගෙ ආදරේ හරිම ආදරණීයයි. දකිනකොට උනත් හරි ආස හිතෙනවා. හැමදාමත් මෙහෙම ඉන්න ලැබෙන්න ඕන 💐💐💐💐💐💐
@usaadesilva5933
@usaadesilva5933 5 ай бұрын
😮😮😮😮😮5 vvvvvbhhttty55555555 19:01 19:02 19:02 19:02 19:03 19:03 19:03
@kumariruhimiramya9928
@kumariruhimiramya9928 4 ай бұрын
ආදරනීය පවුලක් බැදීම් හරි සුන්දරයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ❤
@hikibiris90
@hikibiris90 5 ай бұрын
ලංකාවේ ඉන්න සමහර අලුත් ගායිකාවො මවුභාෂාව සිංහල වෙලත් හෙන අමාරුවෙන් වගේ ගොං පාට් දදා ඉංග්‍රීසි කෑලි දදා සිංහල කතා කරනවා. පිටරටක ඉපදිච්ච මේ දුව හරිම ලස්සනට සිංහල කතා කරනවා. ඒ වගේම real talent with beauty! බලන්න ඒත් තියන නිහතමානීකම❤ hats off!
@KrishKg-eb7py
@KrishKg-eb7py 5 ай бұрын
ඒ ආදරේ දැක්කම ඇස්වලට කඳුළු ආවා.පුදුම සැනසීමක් දැනුන වැඩසටහනක් .❤️❤️❤️❤️
@himalikumari2399
@himalikumari2399 5 ай бұрын
ලෝබ හිතෙනවා මේ ආදරේ දැක්කම 🥺🥺🥺🥺🥺අම්මයි දුවයි ටුවින්ස්ලා වගේ..හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ochhemanthi2864
@ochhemanthi2864 5 ай бұрын
Hector Dias , ආයෙමත් teledrama එකකින් දකින්න ආසයි ❤️❤️
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 5 ай бұрын
මම ආසම කරන ගායකයෙක් හෙක්ට ඩයස් කියලා කියන්නේ. ඒ වගේමයි එයා ගේ ෆැමිලි එකත්. දරුවෝ තුන්දෙනා ලස්සනට හදලා තියෙනවා පිට රටක ජීවත් වුණත්. ඒ වගේමයි හරේන්ද්‍ර මල්ලී ඔයත් පවිත්‍රා නංගිත් පුතත්. ඔයාලගේ කැදැල්ලත් හරිම ලස්සනයි. ❤❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
@kalukumi2826
@kalukumi2826 5 ай бұрын
අසාර්ථක පවුල්වල කුණු අවුස්සලා සමාජයට වැරදි පූර්වාදර්ශ දෙනවට වඩා මේ වගේ ආදරණිය පවුල් ගෙන්වලා සමාජයට දෙන දේ මිල කරන්න බෑ. ආදරය කරන්නෙ කොහොමද...? ආදරෙන් ඉන්නෙ කොහොමද..? කියලා දුන්නට ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මේ දෙන්නා දැක්කම මට මතක් උනේම හැරී කුමාරයා එයාගෙ වයිෆ් එක්ක අත් අල්ලාගෙන ආදරෙන් ඉන්න හැටි. ඒ ආදරය වෙනුවෙන් රජ සැප අත්හැරිය කුමාරයෙක්. ඒ වගේ ආදරයක් ලබන්න පින් මදි උනත් ඒ වගේ ආදරෙන් ඉන්න අය දැකලා සතුටුවෙන්න පුලුවන් හදවතක් තිබීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්.
@SajjaDayanga
@SajjaDayanga 4 ай бұрын
Agreed 100%
@preethikanishanthihewawasa8377
@preethikanishanthihewawasa8377 2 ай бұрын
සම්පූර්ණයෙන් ම එකඟයි.මරු කමෙන්ට් එකක්
@Louie-n6f
@Louie-n6f 5 ай бұрын
මම හිතන්නේ හෙක්ට සර් තමයි මෙ ලොකෙ ඉන්නෙ වාසනාවන්තම මිනිසා මෙයාලාව දැක්කම හිතට දැනෙන සතුටු ජය වෙවා ජෙසුපිහිටයි
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 5 ай бұрын
අනේ පිටරටක හිටියත් ඒ දුවගේ ගීත ගායන හැකියාව.❤❤🙏
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
❤❤❤
@sumanajaya5059
@sumanajaya5059 5 ай бұрын
ඒ විතරක් නෙමෙයි, බලන්න ඩියෝනා සිංහල කතා කරන ලස්සන! සිංහල දැනුම ගැන අගය කරපු විදිය? අපේ ලංකාවේ ඉංග්‍රීසි ඉස්කෝල වල ඉගෙන ගන්න අයට ඩියෝනා දුව හොද ආදර්ශයක්. මේ වගේ වැඩ සටහන් වලට ඇවිත් කී දෙනෙක් සිංහල තේරෙන්නේ නැහැ කියලා තියනවාද? කතා කලත් ඒ කැඩිච්ච සිංහල අමාරුවෙන් කතා කරන්නෙ... ස්තුතියි හරි ඔබටත්, ලස්සන වැඩ සටහනකින් සමගියෙන් ඉන්න පවුලක් ජීවිතේ ගත කරන විදිය මුලු ලෝකෙටම පෙන්නුවාට! හෙක්ට, ඔබ පවුලේ සැමටම ජයෙන් ජය ! ජේසු පිහිටයි!!!!!
@thanjasenarth6340
@thanjasenarth6340 5 ай бұрын
ආදරණීය family එකක් දුව ලස්සනට ගායනා කරනව තාත්තා වගේම ,අම්මා වගේම ලස්සනයි හැමෝමටම සුබපතනවා💐💐💐
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
අනේ එයාලාගෙ ආදරේ නම් ඉතිරිලා යන්න තියෙනවා දකිද්දිත් මාරම සතුටක් දැනෙනවා 😍🥰❤️👍
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉l...❤❤❤u..pameile
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
❤❤❤​@@kumuduperiyeda1765
@nilanikulasuriya2567
@nilanikulasuriya2567 5 ай бұрын
ගෑනුන්ගෙ බොරු වැරදි කිය කියා අත්තෙන් අත්තට පනින රිලවුන්ට ආදරේ කරන හැටි ඉගෙන ගන්න හොඳම අවස්ථාවක්. ඔයාලගෙ ප්‍රීතිමත් පවුල් ජීවිතය දිනෙන් දින දිනේවා ! තෙරුවන් සරණයි !!
@AmilaNiroshani-t9f
@AmilaNiroshani-t9f 5 ай бұрын
සහතික ඇත්ත
@priyanthigamage265
@priyanthigamage265 5 ай бұрын
මේ වගේ ආදරණීය පවුලක ජීවිත ගැන දකින්න අහන්න ලැබීමත් වාසනාවක්❤️🙏
@ashokajagoda9509
@ashokajagoda9509 5 ай бұрын
ලස්සන පැහැදිලි....uncommon කටහඬක් දුවට තියෙන්නෙ ....ලස්සන අනාගතයක් ෂුවර්......god bless all of you...
@sadunihimansha9193
@sadunihimansha9193 5 ай бұрын
භැම ගැහැණියකට සහ පිරිමියෙකුටම මේ වගේ ම ලස්සන ආදරණීය පවුල් ජීවිතය ලැබෙන්න ඕන සසරෙම බැදි එන අය බුදු සරණයි🎉🎉🎉🎉
@aliaalia2025
@aliaalia2025 5 ай бұрын
ආදරනීය සැමියෙක්...ආදරනීය පියෙක්...ඇත්තටම ඒ ආදරය දැක්කාම ලෝබ හිතෙනවා ...හැම ගැහනියෙක්ටම ලැබෙන්න ඕනේ මේ වගේ සැමියෙක් ...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ...❤❤❤❤❤❤
@nilukakumari2120
@nilukakumari2120 5 ай бұрын
අනිවාර්යයෙන්ම ..
@NishanthiUpamalika
@NishanthiUpamalika 5 ай бұрын
උපදින හැම ආත්මෙක දිම ඔයාලා ඔයාලගෙම වෙලා ඉපදෙන්න ඕන දරුවො තුන්දෙනාම එක්ක 😍😘😘😘😘😘
@nokaSir
@nokaSir 5 ай бұрын
අවංකයම හස්බන් කෙනෙක් ගොඩක් සතුටුයි මෙහෙම පව්ලක් දුටුවාම .දුවගේ කටහඩත් ගොඩක් ලස්සනයි ❤....සුභ පතනවා ඔයාලාට ❤ දෙව් පිහිටයි ,,,!
@asafernando6290
@asafernando6290 5 ай бұрын
අනේ මෙහෙමත් ආදරණීය පවුල් ඉන්නවා කියලා දැනෙද්දීත් සතුටුයි.
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 5 ай бұрын
ඇත්තමයි.❤❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
​@u❤❤❤ser-dp8io8lq2n
@harshilakmini917
@harshilakmini917 5 ай бұрын
❤❤
@RajapakshaAranga
@RajapakshaAranga 5 ай бұрын
ඒකනම් ඇත්ත❤❤
@demindakonara1145
@demindakonara1145 5 ай бұрын
Aththamai.a thama Pina kiyanne.
@shiromekularathne1555
@shiromekularathne1555 5 ай бұрын
හරිම නිහතමානී පවුලක්.හැමදාමත් සතුටින් ඉන්න .උතුම් දළදා සමිදු පිහිටයි .
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
හරේන්ද්‍ර සොයුරාටද බොහෝම ස්තූතියී මේවාගේ ආදරනීය සුන්දර වූ කැදැල්ලකට,අපිව රැගෙන ගියාට.ඇත්තටම හෙක්ටර් ඩයස්,කියන්නෙ,අපේ ආදරනීය ගායකයා,සහ නලුවා .ජෝතිපාල මහතාගේන්,පස්සේ අපි ගොඩාක් ආසා හෙක්ටර් ඩයස් මහතා ගායනා කරන,"නිල්වන් මුහුදු තීරයේ""ගීතයට.මේ සුන්දරත්වයෙන් පිරිණු,ආදරනීය කැදැල්ලට අපිත් ගොඩාක් ආදරෙයී ❤❤❤
@himayabalasuriya2511
@himayabalasuriya2511 5 ай бұрын
හරිම ආදරනීය පවුලක් ,ආදරනීය කතා බහක්..ඒ වගේම හරින්ද්‍ර සර් අරන් එන්නෙ මේ වගේ සුන්දර වැඩසටහන් ..ඔයාල හැමෝටම හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ❤️❤️❤️..බුදු සරනයි
@user-hg8ix6by6w
@user-hg8ix6by6w 5 ай бұрын
දරුවො කොච්චර හම්බවුනත් ගැහැනු හිත් හරිම ආසයි තමන්ගෙ මහත්තයගෙ හුස්ම වදින තැනක ඉන්න.යම් දිනෙක අපි දරුවන්ව අතාරින්න ඕනෙ .ඔවුන්ගේ ලෝකෙ නිදහස ඔවුන්ට ලබා දෙන්න ඕනෙ .අන්තිමට ඉතුරු වෙන්නෙ ආදරණීය සැමියාට බිරිදත් බිරිදට සැමියාත් පමනයි.ජීවිතේ ලගින් ඉන්න පුලුවන් කාලේ ඒ ආදරේ උපරිම දැනෙන්න දෙන්න ඕනෙ . මොකද කවදක හරි මහ ගෙදරක තනි වෙච්ච දවසට ජීවිතේ ආපස්සට යන්න කොහොමත්ම බැහැ..ආදර්ශවත් ඔබ දෙපල හැම අතින්ම ❤
@thusharilanka8081
@thusharilanka8081 5 ай бұрын
Hugak pawulwala lamai lebunahama tikakalekin daruwo wenuawa maththema nehenawa.ahema unahama pirimi hugak welawata wena sambandha kam pawathwanawa.
@ThiliniMuthumali-jk2zb
@ThiliniMuthumali-jk2zb 17 күн бұрын
Theruwansaranai!!!
@lathamillewage6644
@lathamillewage6644 5 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි අපේ ලංකාවේ තවමත් ආදරය .සතුට සැහැල්ලුව සැනසීම උතුරලා දෝරේ ගලන පවුල් තවමත් තියනවා දැක්කම අපිත් අලුතෙන් ජීවත් වෙනවා වගේ හැගීමක් දැනෙනවා ❤❤❤❤🙏🙏🙏🙏
@anusharaji7051
@anusharaji7051 5 ай бұрын
මම ගොඩාක් අසම අදරය කරන පව්ලක් හෙක්ටර් ඩයස් .ඔයාලාට සුබ අනගතයක් පතමි .❤❤❤❤❤❤🌹🌹🙏🙏🙏
@ineshajayamanna3903
@ineshajayamanna3903 5 ай бұрын
සතුටින් ඉන්න පවුල් ජීවිත දැක්කම හරිම සතුටුයි....❤❤❤❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
❤❤❤
@dkumariperera6121
@dkumariperera6121 5 ай бұрын
මෙම භවයේදී ආදරය කරුණාව නොලැබෙනුත් 😢මතු උපදින සෑම ආත්මයකම මෙවැනි ගතිගුණ ආදරය ♥ කරුණාව තිබෙන කෙනෙකු මුන ගැසේවා..!!!😢😢😢😢
@ajjj772
@ajjj772 5 ай бұрын
නිහතමානී ලස්සන දක්ෂ පවුලක්. මුළු ජීවිත කාලයම මේ වගේ නිරෝගී සතුටෙන් ඉල්ලන වෙන්න ක්‍රියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ නිර්මාණ කරන්න ලැබෙන්න අවස්ථාවක් උදාවේවායි කියාත් හිතනවා
@Dammika464
@Dammika464 5 ай бұрын
අනේ දෙවියනි මේ ආදරනීය පවුල ආරක්ෂා කරන්න.හැමදාම ආදරෙන්ම ඉන්න ලැබෙන්න ඕනේ.ආදරෙයි ඔයාලාට මමත් .බුදු සරණයි ඔයාලාට.
@chamikahewapathirana-fw5ib
@chamikahewapathirana-fw5ib 5 ай бұрын
ආදරණීය පවුලක් ආසයි . ඒ ආදරේ ට නම් ඇස්වහක් නොවැදේවා 🙏🙏🙏
@user-rashali
@user-rashali 5 ай бұрын
දෙමාපියන් ආදරෙන් ඉන්නවා දරුවෝ දකින්න ඕන.. මේ වගේ...හරිම ආරණීයයි❤❤
@samanthadevapriya1168
@samanthadevapriya1168 5 ай бұрын
ආදරණීය සොඳුරු කැදැල්ලක් හරිම ආදරනීයයි. ඇස්වහක් කටවහක් වදින්න එපා. බුදු සරණයි.
@dinithinisansala5015
@dinithinisansala5015 5 ай бұрын
සතුට , සැනසුම , ආදරේ ,තේරුම්ගැනීම, විශ්වාසය , බැදීම,ගෞරවණීය බව , සුන්දරත්වය ගැලපීම ..අඩුවක් නැතුව තියන සොදුරුම කැදැල්ලක්.... ❤❤❤❤❤ එයට අපිව රැගෙන ගියෙත්, ඒ වගේම සොදුරු කැදැල්ලක හිමිකරුවෙක්... ❤❤❤❤❤ ඔබලා පවුල් දෙකටම සැමදාම සැනසීම , නිරෝගිසුව , සතුට.. ❤❤❤
@රන්මලී
@රන්මලී 5 ай бұрын
මටනම් කියන්න වචන නෑ.ඒ තරම්ම ආදරනීය පවුලක් ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා . ❤❤❤❤❤❤❤.❤❤❤❤
@iranganisilva3790
@iranganisilva3790 5 ай бұрын
God bless you all ❤❤❤
@padmifernando8641
@padmifernando8641 5 ай бұрын
I have never seen such an amazing loving family. There is lot to lean from them stay blessed we love all of you.
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 5 ай бұрын
ඔහු ඉතා නිහතමානී පුද්ගලයක්‌. මමත් ඔහු සමග පින්තුරයක් ගත්ත. කිසිම ආඩම්බරයක් නැතිව මුහුණ දුන්නා. ජේසු පිහිටයි ඔබ පවුලට.
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 5 ай бұрын
හරිම ලස්සන පවුලක්.ආදරය,සෙනෙහස පිරිලා ඉතිරිලා යනවා.වාසනාවන් හැමදාම .ආදරෙයි ඔයාලට.ස්තුතියි හරේන්ද්‍ර මල්ලි ඔයාට
@nadeekagalahitiyawa3714
@nadeekagalahitiyawa3714 3 ай бұрын
ලස්සන පවුලක්.. දැක්කම මාර සතුටුයි හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා...!!!!! 💖💖💖💖💖💝
@SamanthiNissanka
@SamanthiNissanka 5 ай бұрын
හරි ලස්සනට ජීවත් වන අදරණිය පවුලක්,දැකිම නෙත වාගේ හිතුත් ආදරෙන් පිරෙන වැඩ වැඩ සටහනක් ජීවිත සැපවත් වේවා,නිදුක් නීරොගි දිවියක් ඔබ පවුලට ලැබේවා.
@FydsrydWarfy
@FydsrydWarfy 5 ай бұрын
මේ ආදරණීය පවුලේ මේ ආදරය හැමදේම සුරකීවා මේ දුවගේ කටහඬ දේවතාවියකින් ඇහෙන හඬක් වගේ මට දැනෙනවා. හරිම ලස්සනයි ලස්සනයි ඔයාලට සැමදාම සතුටම හිමිවේවා
@kg94837
@kg94837 5 ай бұрын
මීට කලිනුත් මෙයාලගේ වීඩියෝ දැකලා තියෙනවා. ආදරනීය පවුලක් ආදර්ශමත් පවුලක්. දුව හරිම ලස්සන ලමයෙක්. කටහඬත් ගොඩක් ලස්සනයි. දුර ගමනක් යන්න සුබ පතනවා.
@achiniwimansha3896
@achiniwimansha3896 5 ай бұрын
ඒ girl හරිම ලස්සනයි අම්මගෙයි තාත්තගෙයි ලස්සන වගේම හැදියාවත් අරන් හැදිච්ච perfect කෙනෙක් වගේ පෙනුනා. සිංහල හරිම ලස්සනට කතා කරන එක තවත් ලස්සනයි දරුවෝ දකින්න ඕනේ දෙමාපියන්ගේ ආදරේ තමයි ❤ ඒ පවුලේ සියලු කටයුතු සාර්ථක වේවා ❤
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
@@achiniwimansha3896 කොට්ට උරයක් ඇඳගෙන ඇවිල්ල මොන හැකියාවක්ද , බොල?
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
@@achiniwimansha3896 කොට්ට උරයක් ඇඳගෙන ඇවිල්ල මොන හැදියාවක්ද , බොල???
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
@@achiniwimansha3896 @achiniwimansha3896 කොට්ට උරයක් ඇඳගෙන ඇවිල්ල මොන හැදියාවක්ද , බොල???
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
@@achiniwimansha3896 @achiniwimansha3896 කොට්ට උරයක් ඇඳගෙන ඇවිල්ල මොන හැදියාවක්ද , බොල???
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
ඔව් ඒ කෙල්ල මාරම ලස්සනයි. මාරම පරිපූර්ණ ලස්සනක් තියෙන්නෙ
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 5 ай бұрын
හැමදාමත් මෙ ආදරය pawathiwa. දළදා සමිඳු සරණයි .
@ගොවියාfarmer
@ගොවියාfarmer 5 ай бұрын
ඉවර වේනකන් හරි ආදරේන් බලපු ලස්සන වැඩසටහනක්......මගේ අඩු පාඩු පව්ල් ජිවිතේ ගොඩාක් තියනව කියලා තේරුනා....තේරුවන් සරනයි...හරේන්ද්‍ර අයියේ ගොඩක් පින්
@wsfernando9878
@wsfernando9878 5 ай бұрын
හරේන්ද්‍ර ඔබත් ලස්සනයි වැඩසටහනත් ලස්සනට කරනවා හිනා වෙලාමයි ඉන්නේ ඔබටත් ස්තූතියි ලස්සනයි ජේසු පිහිටයි බුදු සරණයි
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 5 ай бұрын
අනේ කඳුළු awa sathutta.සංසාර පුරුද්ද ...oya දෙන්නයි දුව ,puthala හමුවීම.මුළු sasarema oyala muna gasewa!හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා සුභ pathanawa.🙏🙏🙏❤❤❤❤
@World444-t4u
@World444-t4u 5 ай бұрын
😂😂😂😂
@jayalathandradi1180
@jayalathandradi1180 5 ай бұрын
ඔයාලා ඔක්කෝටම ජේසු පිහිටයි .🙏🙏🙏💙🧡💚🎸🎸🎸🏆️🏆🏆️
@BhashyaDiduli
@BhashyaDiduli 5 ай бұрын
හිතට හරිම සැනසීමක් වාසනාවන්න පවුලක් හෙක්ටර් ඩයස් ඇතුළු පවුලේ සැමට හරිම ආදරෙයි❤❤❤❤❤❤❤❤
@chamindawijethunga7141
@chamindawijethunga7141 5 ай бұрын
ආත්මීය ආදරයක්,මටත් තියෙනවා ඒ වගේ ආදරයක් ,තව තවත් ආදරෙන් ජිවිත පිරේවා💐💐💐💐
@chamararathnayaka1616
@chamararathnayaka1616 5 ай бұрын
එයා කවදාවත් විශ්වසේ කඩලා නැ එකයි ඒ එයාලා සතුටින් ඉන්නේ❤❤❤
@greenleaf8091
@greenleaf8091 5 ай бұрын
😂
@Oshada-colo
@Oshada-colo 5 ай бұрын
😂😂😂 මගුල තමා. විශ්වාසය කඩලා මගුල කැඩෙන්න ගිහින් 99න් බේරැනේ
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 5 ай бұрын
​@@Oshada-coloඑහෙම ද
@VijithaHerath-oj9gm
@VijithaHerath-oj9gm 5 ай бұрын
@@Oshada-coloඔයා එයාලගෙ ගෙදර වැඩකාරකම් කරාද? 😂 ඔච්චර එයාල ගැන දන්නෙ.😂😂😂 මොනව වුණත් කාටත් එක එක කාල වලදි නරක කාල එනව. ඒවට ධෛර්යයෙන් මුහුණ දීල ඉදිරියට යන එක තමයි වැදගත්. එයාල අද උස්මහත් වුණු දරුවො තුන් දෙනා එක්ක ලස්සනට ඉන්නෙ ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීපු නිසා. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නැහැ කිසි කෙනෙකුගෙ ජීවිත රෝස මල් යහනා නෙමෙයි.
@geethadebritto4251
@geethadebritto4251 5 ай бұрын
හෙක්ට ❤පාඨලී ❤දුව සහ පුතාලා දෙන්නා ❤️දිවි තුරා මේ ආදරය රැදේවා. හරේන්ද්‍ර ඔබටත් එසේම වේවා. ❤
@yyy-ye3ln
@yyy-ye3ln 5 ай бұрын
අපේ ළමා කාලයෙ අපි නිතර දැක්කා මේ වගෙ තාත්තලා.මේ වගෙ අම්මලා. මගෙ අත්දැකීමෙ හැටියට වසර 2000 පස්සෙ එක හිතින් බිරිඳට,සැමියාට ඉන්න,අවංකව පවුලට ආදරය කරන, දරුවන් ගැන දියමන්ති වගෙ හිතන අඹුසැමියන් සෙවීම කළුනික සෙවීමට වඩා අමාරුයි. අද දවසට කීප දෙනෙක්ම ඇහුවා ඇයි අපිට එහෙම වෙන්න බැරි කියලා. අද මුළු සමාජයටම ඩීල්. ඒ වගෙ තැනකට මෙ වැඩසටහන වචනයෙන් කියන්න බැරි තරමටම වටිනවා.මේ පවුලට තෙරුවන් සරණයි ❤
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 5 ай бұрын
වැඩ සටහන ගොඩක් ලස්සනයි..ආදරනීයයි.. හරේන්ද්‍රත් ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කරනවා...❤❤❤
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
❤❤❤
@kathikathi426
@kathikathi426 5 ай бұрын
❤❤❤❤❤❤
@ChithraDewage
@ChithraDewage 5 ай бұрын
ෙමි ව ෙග් ආදරණිය පවුලක ජිවිත ගැන අහන්න ලැබිමත් හරිම සතුටුයි ලස්සන ආදරණිය family එකක් ❤❤❤❤❤ ලස්සන වැඩසටහනක් ස්තුතියි❤️😍
@jayavathimangalika8794
@jayavathimangalika8794 5 ай бұрын
ඇත්තටම ලස්සන වාසනාවන්ත පවුලක් අනේ වාසනාවන් බුදු සරණයි
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 5 ай бұрын
ලෝකේ හැම පවුලකටම මේ වගේ සතුටක්ලැබෙන්න ඕනේ
@ChathurikaThushari-l1f
@ChathurikaThushari-l1f 5 ай бұрын
හෙක්ටර් අයියේ ඔයා දුවට කියපු එ වචන ටිකට පපුව පිචිචිලා ගියා ඔයා හොද තාත්තා කෙනෙක් හැම දරුවෙකුටම ඔයාලා වගේ තාත්තාලා ලැබෙන්නෙ ඔන හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි මෙ වගෙ වැඩ සටහන් ගෙනවට බුදුසරණයි
@gayanisrima4202
@gayanisrima4202 5 ай бұрын
අහගන ඉන්නත් ගොඩාක් ආස හිතෙන ආදර කතාවක්. ජේසුස්වහන්සේගේ පිහිටයි
@travelwithchanaineurope
@travelwithchanaineurope 5 ай бұрын
මේ කතාව මම බලන්නේ ප්‍රංශයේ ඉදලා..එතුමීයගේ කතාව තේරුම් ගන්න පුලුවන් නම් ලංකාවේ මිනිස්සුට තව තවත් සංතොශයෙන් ඉන්න පුලුවන් වෙවී! ස්තුතියි
@rasikakandambirasikakandam758
@rasikakandambirasikakandam758 5 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් .හරිම සුන්දර පව්ලක්.දුවගේ හැකියාවත් ව්ශිෂ්ටයි.සුභ පැතුම්.තෙරුවන් සරණයි ඔයාලට.❤❤
@jenydisa6631
@jenydisa6631 5 ай бұрын
අනේ වෙලාව ගියා දැනුනෙත් නෑ..ප්‍රෝග්‍රෑම් එක තව තිබ්බානම් කියලා හිතුනා..හරිම ලස්සනයි..ජේසු පිහිටයි හෙක්ටර් ඔබට සහ පවුලේ හැමෝටම ..හරේන්ද්‍ර මහත්මයා හැමදාම වගේ වටිනා වැඩසටහනක් ..ස්තුතියි ඔබට..ලෝකෙට පේන්න ආදරය කරන පවුල් අතර සැබවින්ම සැබෑ ආදරයෙන් ජීවත්වෙන ආදරණීය පවුලක්...❤❤❤❤🙏
@premilawijethunga2320
@premilawijethunga2320 5 ай бұрын
හරිම ආසයි හරිම adaere හිතෙනවා siyapawlatama derrgausa ලැබේවා සියළු prarthana istaweva දෙවියන් ge asirwadaya ලැබේවා ❤❤❤
@AnojaAnoja-ou3zw
@AnojaAnoja-ou3zw 5 ай бұрын
මෙහෙම පවුලක් දකින්න ලැබීමම සතුටක්
@samanthipereira7329
@samanthipereira7329 5 ай бұрын
වෙලාව ගියා දැනුනෙම නැහැ ගොඩක් ආදරණීය පවුලක් මේ සසරෙ වගේම මුතු සසරෙත් ඔබ සැම නැවත නැවතත් මුනගැසේවා ජේසු පිහිටයි 🌹🌹🌹🌹🎀🎀🌹🌹🌹🌹
@sararanaweera9063
@sararanaweera9063 5 ай бұрын
මට මේ මුලු කතාවෙම දැනුන ලොකු දෙයක් තිබුනා. සමාන්‍යෙන් celebrity ලා එක්ක කරන මේ වගේ කතා වලදි එයාල ඔහේ කියවනවා. නමුත් පාටි කිව්වා අවුරුදු 17 දී හම්බුනා කියන එක ආදර්ශයක් නෙවේ කියලා. එහෙම එයාට කියවුනා. එහෙම දෙයක් කියවෙන්න තරම් ඒ මනුස්සයා ගාව හැදියාවක් ආදර්ශයක් තියෙනවා. අම්මෙක්ට බිරිඳක්ට පුලුවන් ලස්සන , හැදිච්ච පව්ලක් බිහි කරන්න. මේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණයක් ❤
@heshu9728
@heshu9728 5 ай бұрын
හරිම ආදරණීය පවුලක්♥️ හෙක්ටර් පැටි කතා කරන විදියට ඒ ආදරේ ගොඩාක් දැනෙනවා. කියන්න තෙරෙන්නෙ නෑ මාරම ආදරණීයයි❤️ ඒ දුව තාත්තාගෙ අම්මාගෙයි ලස්සන අරන් ආපු කෙනෙක්.. එයාලාගේ ආදරේ අහන් ඉද්දි බලන් ඉද්දි ෆීල් වෙනවා. දැන් මේ වගේ ආදරණිය පවුල් ගොඩාක් දැන් දකින්න පුලුවන් එක මාරම දෙයක්.
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 5 ай бұрын
Hector guide kare wife . Eya mara cofidition පවුලක් . Pati oya wage wife කෙනෙක් හැමෝටම blessing එකක් ❤❤❤❤
@freefiregaming4124
@freefiregaming4124 5 ай бұрын
හරිම ආදරණීය පවුලක්,,හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා!! කරනවා, ...දෝනි ඔයාටත් සුභ අනාගතයක්,❤❤💐💐🌷🌷
@WrdTty-p4q
@WrdTty-p4q 5 ай бұрын
Wow. She is gorgeous ❤ Hector is handsome. Daughter is very pretty.
@dgiritharan
@dgiritharan 3 ай бұрын
Daughter - well trained beautiful voice. Dad -hmm ok voice with cultured looks. Great family vibes.
@nimchala3611
@nimchala3611 5 ай бұрын
⁣ස්මාර්ට් ඇත්තටම හැම පැත්තකින්ම ඒ ආදරය ඒ බැදීම හරිම ආදරණීයයි. ආදර්ශයක් ඇත්තටම සැමියාගේ හඩින් බිරිදට එහෙම අහන්න ලැබෙන එකත් පිනක් වාසනාවක් , හැමදාමත් ආදරයෙන්ම ඉන්න ලැබේවා.!!.. තෙරුවන් සරණයි .!!..
@prabhathchandima2844
@prabhathchandima2844 3 ай бұрын
දුවගෙ වොයිස් එක නම් කියන්න වචන නෑ.හරිම ලස්සනයි ❤
@sanjusilva2087
@sanjusilva2087 5 ай бұрын
මේ හරිම ආදරණීය පවුලක්❤❤❤❤,ඇස්වහක් නම් වදින්න එපා🙏🙏🙏තෙරුවන් සරණයි❤❤❤
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 5 ай бұрын
අම්මෝ පපුවත් රිදෙනවා. සමහර තැන්වලදි හිතෙනවා ආදරය නිසා ලෝකෙ කොතරම් සුන්දරද කියලා . තවත් විටෙක අත්දැකීම් නිසා හිතෙන්නේ ආදරය කියලා දෙයක් තියනවා ද කියලා. අකුරු හතරක් දෙවිදියකට පාරවල් දෙකක යන විදිය 🤔🤔🤔😌🫣
@kathikathi426
@kathikathi426 5 ай бұрын
Akani kiyala wadak nha.
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 5 ай бұрын
Eka atta ❤❤❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 5 ай бұрын
ආදරණීය පවුලක්...ආසයි මේහෙම ජීවත් වෙන්න...ආදරෙයි පවුලටම..❤
@amaliahinsa6355
@amaliahinsa6355 5 ай бұрын
ඇත්තට හරිම ලස්සනයි ඒ පවුලේ සමගිය ආදරය දැක්කාම හරිම සතුටුයි දෙමව්පියන් දරුවන් ගේ බැදීම ඉතාමත් වටිනවා හැමදාම සතුටින් පවුලේ සමගිය ඇති ව ඉන්න ලැබෙන්න ඕනි හරේන්ද්‍ර සර් ගොඩක් ස්තුතිය
@gihaniwimalarathne6244
@gihaniwimalarathne6244 5 ай бұрын
හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනෙ එ කතා බහා අහද්දි හදවතට ගොඩක් දැනෙනවා ❤
@ramyafernando4742
@ramyafernando4742 5 ай бұрын
හෙක්ටර් කියන්නේ ගොඩාක් ගොඩාක් හොදටම හොද මහත්මයෙක්❤❤❤ අනිත් අයට කරන උදව් වලින් අපි දැකලා තියනවා
@ShanthalalWijesooriya-op2cl
@ShanthalalWijesooriya-op2cl 5 ай бұрын
නදිරගේ දුව ලංකාවේ ඉදලත් සිංහල හරියට කතා කරන්න බැ නමුත් මේ දුව හරිම අගේ කරන්න ඔන දුවේක් දෙවි පිහිටයි දුවේ
@kT2015N
@kT2015N 5 ай бұрын
Eya Sinhla hakke dala hapanawa
@Tutu-r4z
@Tutu-r4z 4 ай бұрын
Ayyo ai ohoma anunge dewal hoyanne? Manussek wage jeewath wenna. Thamamge gana bala ganna. Anunge ada hoyanakan
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 5 ай бұрын
දෙවැනි වතාවටද බැලුවා. මේ ලස්සන පවුලට ආශිර්වාද කරනවා. පුංචි තාරකාවියේ ,සුභ පතනවා ඔයාට.🌹
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 5 ай бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🌹♥️♥️
@hmnadeeka7017
@hmnadeeka7017 5 ай бұрын
හරිම ලස්සනයි හරිම ආදරණීයයි ❤️❤️❤️සියලු දෙනාටම යහපතක්ම වේවා!!!
@HasiRume-k5h
@HasiRume-k5h 5 ай бұрын
දවසක හිමිකරගන්න මවපු ජිවිතේ ටික ටික ඈතටම ගියා වැරදි මිනිස්සූ ගාව දියවෙලා ගිය ජිවිතේ මෙහෙම දකිද්දී සුසුමක් පිටකර සැහැල්ලු වෙන්න තරම් පරිනතයි..හැමදාම සතුටින් ඉන්න
@jayawardanaank5059
@jayawardanaank5059 5 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් වලින් බලපු ලස්සනම වැඩසටහන
@winstonperera2978
@winstonperera2978 5 ай бұрын
Dear Hector your pretty daughter is a real Sri Lankan beauty. She got all the Sri Lankan qualities. So proud of your lovely family. I am so sure if she contest for Miss Sri Lanka she will win on top.
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 5 ай бұрын
❤❤❤
@kathikathi426
@kathikathi426 5 ай бұрын
Yes absolutely your right. 💯 Pasant sure ❤❤❤❤
@sbcacademylk
@sbcacademylk 5 ай бұрын
❤ OFCOURSE 🎉
@achinialwis3647
@achinialwis3647 5 ай бұрын
මං ආසම family එකක් 🥰 මෙයාලා ඉන්න හැම video එකක්ම බලන්නෙ හරිම ආසාවෙන්. ඒ ආදරේ පිටින් බලන් ඉන්න කෙනෙක් ට තම තමන්ගේ ජීවිතවලටත් එකතු කරගන්න ගොඩාක් දේවල් තියෙනවා❤ ඉතින් ඒ වගේ ලස්සන ආදර කතා හැම කෙනෙක්ගෙම ජීවිතවලට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා!!! 🥰
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 5 ай бұрын
ඒ තාත්තගේ දුව වෙනුවෙන්කරපු අන්තිම ප්‍රාර්ථනාව.❤❤❤
@anomagamage4992
@anomagamage4992 4 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ආදර්ශවත් කලා කරුවෙක් සහ පවුල පිළිබඳව සාකච්ඡාවක් කිරීම පිළිබඳ බොහොමත්ම ස්තුතියි ❤❤❤
@SynergyTechnology-n2w
@SynergyTechnology-n2w 5 ай бұрын
පොඩි අපිටත් ගොඩක් ආදර්ශයක් ඔයාලා ❤️ලස්සනයි ගොඩක් ❤️
@rekhasureka6449
@rekhasureka6449 5 ай бұрын
දුව හරිම ලස්සනයි ඒ වගේම ගායනයත් මරු ❤️❤️♥️ජයවේවා
@chandrak2249
@chandrak2249 5 ай бұрын
ආදරණීය පවුලක් ඔබ තුමාටත් පවුලේ සැමදෙනාටමත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !!ජේසු පිහිටයි .
@formycountry373
@formycountry373 5 ай бұрын
Thank you for respecting our Language SINHALA teaching kids So many ppl go to Euro US trying to be posh trying to speak only English I know so many ppl personally like that Shame
@Krishanthishalanika
@Krishanthishalanika 5 ай бұрын
❤❤දිවිතුරා .....කතාවේ ලස්සනම නලුවා..බුදුසරණයි ..ඔයාලට..❤️❤️😊
@sandunikaudani2631
@sandunikaudani2631 5 ай бұрын
ලස්සන වැඩසටහනක්. හැමෝම ආදරය කරන ආදරණීයම චරිත, Dias Family වගේම Harendra ayyatath ජය වේවා❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
B’day week-end එක DiasFamily || Hector&Pati #vlog #Srilanka #hectordias
22:40
Dias Family Hector&Pati
Рет қаралды 178 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,5 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН