96 ලෝක කුසලානයේ අමතක නොවන සිදුවීම

  Рет қаралды 51,484

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 153
@sarathfernando3902
@sarathfernando3902 5 жыл бұрын
කිසිදාක නොමැකෙන හඩ පේමසිරි ඈපාසිංහ හදවතින්ම ආදරෙයි ඔබ තුමාට
@danushkanayanajith5335
@danushkanayanajith5335 5 жыл бұрын
රටක් ලෝකයක් ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් තම කටහඬින් වශි කරගන්නා අපූර්වතම මා ගොඩක්ම ප්‍රියකරන අතිදක්ෂ නිවේදන ශිල්පියා. ඔබට දීර්ඝායු. තෙරුවන් සරණයි..
@nipunsadeepa5304
@nipunsadeepa5304 5 жыл бұрын
Tv එකේ සද්දෙ අඩු කරලා tv එකෙන් මැච් එක බලන ගමන් රේඩියෝ එකෙන් මැච් එක සිංහලෙන් අහන්න ඇබ්බැහි කරපු කටහඩක් ❤️🔥
@johanmass9084
@johanmass9084 2 жыл бұрын
ඇත්තටම මමත්
@chinthakaprasad1873
@chinthakaprasad1873 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@nalakarupasingha2057
@nalakarupasingha2057 Ай бұрын
ඇත්තටම
@nalakarupasingha2057
@nalakarupasingha2057 Ай бұрын
ලංකාවේ ටෝනි ග්‍රෙග්
@kapilasiriwardana.wijayawi7613
@kapilasiriwardana.wijayawi7613 5 жыл бұрын
ප්‍රේමසර ඈපාසිංහයන් සහ ක්‍රිකට් කියන්නෙ දෙකක් නොවෙයි එකක්. හරින්ද්‍ර, ඔබට ස්තුතියි මේ වැඩසටහන වෙනුවෙන්. ඇත්තටම අහගෙන ඉන්න ආසයි හිතන්න ගන්න ගොඩාක් දේ මෙතන තියෙනවා..... ❤❤😥😥
@johanmass9084
@johanmass9084 2 жыл бұрын
@bhanukaranasinghe3602
@bhanukaranasinghe3602 4 жыл бұрын
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රේම ස්වරය... ❤️ ස්තූතියි හරෙන්ද්‍ර අයියේ..
@dinunthaprathibha4501
@dinunthaprathibha4501 5 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා! අන්තිම ටික අහන කොට....ඒ ගැම්ම! ❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
හරේන්ද්‍ර ඔබට බොහොම පින් මෙතුමාගේ සුන්දර කතා බහක් අපිට නැවතත් අහන්න සැලසීම ගැන,Premasara මහත්මයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@kanchanaveerasooriya5930
@kanchanaveerasooriya5930 4 жыл бұрын
අපි ඒ ලෝක කුසලානයේ සැබෑම සතුට භුක්ති විදපු කණ්ඩායම..... ඒ සතුටුදායක අතීතය නැවත සිහිපත් කරාට ස්තූතිය .....❤❤❤❤❤❤❤❤
@wasu8660
@wasu8660 5 жыл бұрын
අම්මෝ... දැක්කත් සතුටුයි.. මේ වගේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ආයෙ නම් එන්නෙ නැති වෙයි.. ගොඩක්ම ආදරේ කරන කෙනෙක්.. ප්‍රේමසර ඈපාසිංහ 💐🌺🌹
@madurabatagoda4263
@madurabatagoda4263 5 жыл бұрын
මේතුමා ගේම නිවෙදන විලාසය ඒ වචන පවා අදටත් රටේ සෑම ක්‍රකට් තරගයකදී පවා අසන්නට ලැබෙනවා.තෙරැවන්සරණයි
@ashokapeiris5107
@ashokapeiris5107 5 жыл бұрын
මම රබර් බෝලයෙන් ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ ඈපාසිංහ ගුරුදේව විස්තර විචාරකයා නිසාය. අදද ක්‍රිකට් හීනයක් තුළ මම වරින්වර යහන් ගතවෙමි. වරෙක ඉරිදා ලංකාදීපයට මෙතුමාගේ ඡායාරූප ගැනීමට මට ලැබීනි. එය මම ලද තවත් එක් භාග්‍යක්සේ සලකමි. ඔබට නිදුක් නිරෝගී සුව
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
හරේන්ද්‍ර හොයාගන්නේ අමුතු කට්ටිය නියමයි සුපිරි වීඩියෝවක්
@janithchamika8752
@janithchamika8752 4 жыл бұрын
ඉස්සර ටි වී එකෙන් මැච් එක බලනවා සද්දෙ mute කරලා..රේඩියෝ එක හයියෙන් දානවා මෙයාගෙ විචාරය අහන්නම...ඒක වෙනම කලාවක්. ❤❤
@hasithaAD
@hasithaAD 5 жыл бұрын
ඔබ මේ සිදුකරන්නේ යුගයේ අවශ්‍යතාක්.. 🙏🙏🙏 ක්‍රීඩා මාධ්‍යවේදීන් අමතකව ගිය යුගයක මේ වැඩසටහන ඉතා අගය කොට සලකමි ❤❤❤ ජයෙන් 🎉 ජයම වේවා !
@TharinduPradeep2
@TharinduPradeep2 5 жыл бұрын
අම්මෝහ් වටිනවා. වටින මිනිස්සුන්ගෙ කතා අහන්න අහන්න අපේ ජිවිතෙට යමක් ගන්න පුලුවන්.
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මේ නම වෙන තැනක මම දැකලා සෙව්වා ඒ වේලේ දැක්ක හරේන්ද්‍ර ජයලාල් මල්ලී යෝ ඔබ සමග සාකච්ඡාවක මගේ හදවතේ හඬක් ආවා සතුටට පෙමසර ඈපාසිංහ කිවුවාම ක්‍රිකට් නිව්ස් හඬ කියලා වැඩක් නෑ හරේන්ද්‍ර මල්ලී යෝ ඔබට අපි දවසකට හරී ආදරේ කරන අය දීර්ඝායුෂ ලැබේවාඈපාසිංහමහත්තයෝ හරේන්ද්‍ර මල්ලී යෝ ඔබට දෙදෙනාටම ..තෙරුවන් සරණයි
@roshensilva8315
@roshensilva8315 5 жыл бұрын
පේුමසිරි ඈපාසිංහ මහත්මයාණෙනි ඔබතුමා cricket කුීඩාව වෙනුවෙන් කරන ලද සේවය අතිවිශිෂ්ටයි 💜❤💙හරේන්ද්‍ර මහත්තයා තවත් අතිවිශිෂ්ට මහත්මයෙක් ඉතා කෙටි වෙලාවකට හදුන්වා දුන්නාට ඔබතුමාට පිං පිං
@madhushikadharshani6211
@madhushikadharshani6211 5 жыл бұрын
මේ වගෙ අය නෑවත බිහි වන්නෙ නෑ ඔබට බුදුසරණයි
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 5 жыл бұрын
එ නිවේදනය එදා කොහොම දැනෙන්න ඇතිද . මුළු ඇගම සීතල උනා ♥️. 2096 😢😔.
@kalyanikaluani2646
@kalyanikaluani2646 5 жыл бұрын
සත්තකින්ම ක්‍රිකට් මැච් අහනවා වගේ.නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤
@idhammasiri
@idhammasiri 5 жыл бұрын
හරීන්ද්‍ර, ඉතාම වටිනා සංවාදයක්. බොහොම ස්තුතියි. රූපවාහිනී නොමැති අවදියේ ගුවන්විදුලිය හරහා සිය රන් සවරයෙන් අප සිත්තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ රූප සිත්තම් ඇදි ප්‍රේමසර ඈපාසිංහ මහත්මයාණනි, ඔබට තෙරුවන් සරණින් දිගාසිරි පතමි.
@dilipsaparamaduone1492
@dilipsaparamaduone1492 5 жыл бұрын
"මාගේ මතකය ඇදී යනවා නවසීලන්තයේ ට්‍රස්ට් බෑන්ක් පාර්ක් ක්‍රීඩා පිටියට ....ඉතා රමණීය ක්‍රීඩා පිටියක් ...! " තාමත් මතකයි ඒ වචන පෙළ .............. ප්‍රේමසර මහත්තයෝ අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න .
@samithadilanka2510
@samithadilanka2510 5 жыл бұрын
ක්‍රිකට් විශ්වවිද්‍යාලයක්🙏
@tharinduliyanage8954
@tharinduliyanage8954 5 жыл бұрын
අපේ රටේ ටෝනි ක්‍රේග්...❤️🙏
@roshensilva8315
@roshensilva8315 5 жыл бұрын
පාලිත පෙරේරා.මයිකල් තිසේරා..රංජිත් පූනාන්දු..පර්සි💜💚💙❤
@anuradhasugathadasa9072
@anuradhasugathadasa9072 5 жыл бұрын
ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරයේදී භාවිත කළ ඒ වචන උපුටාගත් ආකාරය හරිම ප්‍රශංසනීයයි. අදටත් රටේ සෑම ක්‍රකට් තරගයකදී පවා අසන්නට ලැබෙනවා. Premasara මහත්මයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.
@sandundevinda4706
@sandundevinda4706 3 жыл бұрын
අපේ සීය කෙනෙක්..❤️
@ashanabey
@ashanabey 5 жыл бұрын
Dear Sir Premasara Epasinghe, Teacher, broadcaster, cricket commentator experts "Thanks You So much"
@amaaganga
@amaaganga 5 жыл бұрын
ගොඩක් වටිනවා තෙරුවන් අවබෝධය වේවා
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 5 жыл бұрын
අපෙ සොඳුරු මතය අලුත් කලා ... hared මතයා ඔබට පලමුව ස්තුතිය !!! 👍👍🙏🙏🙏🙏 රටේ පිනට උපන් උතුම් මිනිසා ...එදා අපි අඩුවා...සතුට..ට ... බලන්න තාමත් එ තුමාගේ සින්හ හඩ එලසම්.... dakima සතුටක් ....නීරොගි සුව දී ර්ග ආඌස පතමි.....🙏🙏(ලෝක කුසලාන video බලන්න kamathi...)
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 Ай бұрын
Very late I watched this heartwarming interview with Mr.Premasara Epasinghe, my teacher and cricket coach at Nalanda College. A wonderful teacher & a gentleman whom our generation has been lucky to meet such teachers as I must bring it up here, Mr.Epasinghe was a strict disciplinarian as he spoke about in this interview during his cricket playing days his cricket coach had taught him not to turn his back towards the umpire while marking the batting crease & responding with 'Thank You' to the umpire at all times. when collecting the cap after the over is completed & 'sorry' when an appeal was disallowed. Yes, he taught us the same as what he said during the interview. I must take this opportunity to bring up 'The Best & Strictest disciplinarians' I have come across from our teaching staff at Nalanda College during my time until 1973 M/s Gunapala Wickremaratne (Then Principal), Nelson Mendis, Lawrence De Silva, Premasara Epasinghe, and Dharma Gunasinghe to name a few, although this 's not the end of the list, I salute you all, Dear Sir.
@maheshmadushanka2405
@maheshmadushanka2405 Жыл бұрын
96 මට අවුරුදු පහහමාරයි මට මතකයි අදවගේම මම ඒකාලේ ආසම ක්‍රීඩකය තමයි කලුවිතාරන වගේම සනත්, සියලු ක්‍රීඩකයන්ටත් ඔබදෙපලටත් දීර්ගායු ලැබේවා🙏🙏🙏❤️❤️❤️
@dineshindika4446
@dineshindika4446 Жыл бұрын
වොයිස් ලෙජන් 🎉🎉🎉 ඔය හඩ දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් එ කවම දාක වත් මැච් එකක් අහාපු කෙනෙක් නෙවෙයි
@AsianFoodie91
@AsianFoodie91 5 жыл бұрын
මෙන්න රටට ලෝකෙට වටින මිනිස්සු.
@nandanawijekumara8524
@nandanawijekumara8524 3 жыл бұрын
සර් ඔබට දිර්ඝායුෂ ලැ⁣බෙිවා.උපන් රටට ණය නැති මිනිස්සු.
@lakvideo7726
@lakvideo7726 4 жыл бұрын
අපේ පොඩි කාලේ ක්‍රිකට් මැච් රේඩියෝ එකෙන් දැක්ක මෙතුමාගේ හඬින්...
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 5 жыл бұрын
අපෙ ක්‍රිකට් කොල්ලො ගුරු හරුකම් එලසම් ඉටු කරපු නිසා අපි ජය ....
@kevink3555
@kevink3555 5 жыл бұрын
What an awesome interview with such a cricket veteran!!
@ravindraranasinghe6658
@ravindraranasinghe6658 4 жыл бұрын
එ කටහඬ 😍😍😍😍Premasara මහත්මා දීර්ඝායුෂ ලැබේවා... ඔබ තුමටා. හරේන්ද්‍ර මහත්තයෝ ඔබේ video සිල්ලම බලනවා ගොඩක් හොඳයි 🙏 ඔබ ගොඩක් වටිනා මිනිස්සු මුණගැසීමට යනවා 🙏🙏😊 cricket සම්බන්ධ ඉතා වටිනා පුද්ගලයන් තවත් සිටිනවා ඉතාමත් සුන්දර මතකයන් ඇති .❤️❤️😍 තව video කීපයක් දේන්න ගොඩක් වටිනවා
@laiyyarow6170
@laiyyarow6170 5 жыл бұрын
බොහොම ස්තුතියි මහාත්මයානනි ඔබට. 🙏
@unique-marketer66
@unique-marketer66 10 ай бұрын
තාමත් ඇඟකිලිපොලායනවා.. ඒ හඬට..🎉🎉🎉
@a4apple337
@a4apple337 5 жыл бұрын
Omg golden voice and whenever I heard his voice my memories goes back to an old days,
@musiclife3382
@musiclife3382 5 жыл бұрын
The Greatest Memory of All 1996 living Sri Lankans..!
@rohanaliyanapathirana1111
@rohanaliyanapathirana1111 5 жыл бұрын
ප්‍රේමසර මැතිතුමනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය අපිට ජීවමාන රූප මතකයේ රැඳවූ සුන්දර මිනිසා
@oshankaveel6815
@oshankaveel6815 20 күн бұрын
වතුරේගමට පමනක් දෙවැනි හඩ ❤
@a.j2220
@a.j2220 5 жыл бұрын
ඒ කටහඩ ❤❤❤❤❤❤
@mindeendeen
@mindeendeen Жыл бұрын
He is really a wise gentleman and I respect him a lot. I'm crazy over his voice thanks sir
@Aadhi207
@Aadhi207 5 жыл бұрын
එතුමාගේ ඇග ඇතුලට විස්තර විචාරය කිදා බැහැලා ඉවරයි♥️♥️♥️
@nishad6827
@nishad6827 4 жыл бұрын
.harinder හරිම . කැමතිම එක්කෙනෙක්.. පුළුවන්නම් තව වැඩසටහනක් කරන්න.. thank you
@geedhununandana4780
@geedhununandana4780 4 жыл бұрын
කරුනාරත්න අබේසේකර පෙුමකීර්තිද අල්විස් පේුමසර ඈපා ⁣ජෝතිපාල විජේකුමාරතුංග මේ වගේ විස්මිත මිනිසුන් ආයේ කිසිදු දිනක මේ පොලොවේ බිහිවෙන්නේ නෑ
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Lovely voice methumage... lasssanata commentaries denawa kiyala wedak ne.. palitha perera premasara and arun Dias.. best commentaries in my mind those days.. love u sir.. bless u sir..
@vijithwijasinha4595
@vijithwijasinha4595 3 жыл бұрын
best in sri lanka cricket singhala commentaries mastar Apasinghe
@mubarakabegum5386
@mubarakabegum5386 4 жыл бұрын
Bless you with long healthy life Mr Apasinghe/ Epasinghe...
@chandrasurasena7809
@chandrasurasena7809 5 жыл бұрын
What a grate story and a memory. Mr. Eapasinghe. Thank you very much sir.
@ashakumuduni1393
@ashakumuduni1393 4 жыл бұрын
Godak thanks ....ape de araksha karata ....adarei dennatama...✝️🙏💕
@YashenREGGAE
@YashenREGGAE 4 жыл бұрын
Harendra, im a big fan of your channel. I must say this is the best and the most valuable interview you did... thanks for this... all the best
@JayarathnaMudiyanse
@JayarathnaMudiyanse Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි
@minradamihinulee8741
@minradamihinulee8741 5 жыл бұрын
පුදුම ගැම්මක් එන්නෙ මෙතුමා කතාකරද්දි.. 😍😍😍😍💪💪
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
ක්‍රිකට් වංශයේ සුපිරි නම
@sachithsooriarachchi361
@sachithsooriarachchi361 5 жыл бұрын
අන්තිම ටික අහද්දි හිරිවැටෙනව 😍🔥
@Mahamood87
@Mahamood87 4 жыл бұрын
My favourite announcement of my childhood life. Sir wish you all the best.
@kumu2613
@kumu2613 4 жыл бұрын
Great interview! Love your KZbin channel. 😊 Please have more of these legends...they need to be recognized and remembered. So much passion for what they did when they were young. Lovely voice and still showing an amazing command of the language 🙏
@cricketamila2302
@cricketamila2302 3 жыл бұрын
තෙරුවන් සරණයි.
@sujithsanjeewa8789
@sujithsanjeewa8789 5 жыл бұрын
බුදු සරනයි ඔබට.
@mahindapushpakumarakumara7896
@mahindapushpakumarakumara7896 4 жыл бұрын
I am respectful persion for you sir..gread. God blles you
@nuwanindike1824
@nuwanindike1824 Ай бұрын
Amaraneeya mathaka..Thank you sir..
@ආයුබෝවන්ආයුබෝවන්
@ආයුබෝවන්ආයුබෝවන් 4 жыл бұрын
අපිට ගොඩක් සතුටුයි සාම ඇඬෙනවා වේවා යනකොට දෙය දෙය 1990 1996 ක්‍රිකට් මැච් එක බලනකොට අපිට ගොඩක්බුදුසරණ දෙයියන්ගෙ පිහිටයි ගොඩක් සතුට අපිට අපිට ගොඩක් සතුටුයි මම එවෙලෙ කිරීම මම කිසි කෙනෙක් කරන්නේ වැරදි වුනොත් සමාවෙන්න ගොඩක් ස්තූතියි ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😂😂😂😂😂😂😂😂
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
9:30 Proud to be a Mahanamian.
@thusarakulatunge9125
@thusarakulatunge9125 5 жыл бұрын
මිනිත්තු 23ක් නම් හොඳටම මදි
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Harin .. godak edit karala short karala kathawa...let him to speak about whole history.. Harinuth dilka wage.. sentence eka iwara karanda kalin panala thawa ekak ahanawa.. harin this is not tv time sensitive programme ... let him speak in detail.. last 70 seconds brings tears in my eyes..
@kumu2613
@kumu2613 4 жыл бұрын
Sagarika Poosa That’s true. So much to learn from these legends,
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 4 жыл бұрын
Deergayusha weva premasara guru piyaneni budu saranai
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
Nikan katha karath commentary ahanawa wage sir.. legend voice..
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
ohuge bhasha vilasaya kotharam lassanada mihirida dheergau obata mahathaneni
@mohamedaslamaslam9089
@mohamedaslamaslam9089 5 жыл бұрын
Superb sir unforgettable voice my childhood time
@sarathpathirana7381
@sarathpathirana7381 5 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට
@dineshnilanga5371
@dineshnilanga5371 2 ай бұрын
Dan enna visthara vicharakayo lankawe akata aka kapagannawa me mahatha supiri mahathmayek
@bandubandara1187
@bandubandara1187 5 жыл бұрын
ඇසට කඳුළු එනවා ...
@tharindunaveendra6842
@tharindunaveendra6842 5 жыл бұрын
සුබ පැතුම් 😎😎👍
@rodda8029
@rodda8029 5 жыл бұрын
අහන් ඉන්න ආසයි
@DakshithaPremarathna
@DakshithaPremarathna 8 ай бұрын
අපි පොඩි කාලේ රේඩියෝ එකෙන් මැච් බැලුවේ මෙතුමා නිසා. කටහඩින් රේඩියෝ එකේ මැච් පෙන්නුවේ මේ අසහාය මිනිසා🙏
@thanishkaak7052
@thanishkaak7052 4 жыл бұрын
A kale criket match aka guwan viduliyen dakke methumage vistara vichara nisai...great harendra....
@surandafonseka9917
@surandafonseka9917 5 жыл бұрын
Meka balanna amarui as bondawenawa.. Ahanna amarui papuwa hirawenawa... Bohoma sthuuthi harendra obata.. Respect you mr. Apasinghe..
@deepikafernando8672
@deepikafernando8672 4 жыл бұрын
Oba depalata Budu saranai
@margueriteperera1858
@margueriteperera1858 Жыл бұрын
I like your commentries
@anurahewage5269
@anurahewage5269 5 жыл бұрын
ආදර නීය නිවේදකයෙක්
@nalinfernando4452
@nalinfernando4452 5 жыл бұрын
ආදරෙයි රත්තරං
@wasu8660
@wasu8660 5 жыл бұрын
හරේන්ද්‍ර මහත්තයො පුලුවන් නම් දවසක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සමග වීඩියෝවක් දෙන්න.. ඉල්ලීමක්..
@sinhalautube5847
@sinhalautube5847 5 жыл бұрын
Ammo e katahada.pissek kala mawa🥰😘
@suddahewageshanthapriyalal9999
@suddahewageshanthapriyalal9999 3 жыл бұрын
Thanks
@kumarikumari8449
@kumarikumari8449 4 жыл бұрын
Deergausa labawa apa mawbimata sampatak oba tumata budu saranai
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
22:16❤️
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
අම්මෝ.. ක්‍රිකට් මැච් එකක් බැලුවා වගේ.. ඈපසිංහ සර් කතා කරන්නේත් ක්‍රිකට් විස්තර විචාරයක් කරනවා වගේ. 96 මැච් එකේ විස්තර විචාරය අහනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා...
@Unknown............
@Unknown............ 3 жыл бұрын
එතුමාගේ ක්‍රිකට් විස්තර විචාරයයක් තියන viedoඑකක් දාන්න
@gihanarunapriya3327
@gihanarunapriya3327 4 жыл бұрын
sinhalai kaddai dekama danna supiri mahathmayek
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
thamath mathakayi e hada,,dirgayusa wewaa,,
@chat549
@chat549 5 жыл бұрын
Lovely man
@sasikahs
@sasikahs 5 жыл бұрын
මට නං කදුළු ආව අන්තිම ටික අහනකොට...
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
🙏🙏🙏🙏💓💓💓💓 Sthuuthi Harendra Mahathmaya
@NilanthaRajapaksha
@NilanthaRajapaksha 5 жыл бұрын
Obathuma Wage Watina Minisun Thawa Me Lakdive Pahala Weewa,,,,
@حاولا
@حاولا 4 жыл бұрын
Ada cricket gahana lamaenta saha puhunu karuwanta hoda upades tikak
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН