මම ගහන්නෙ Mind Game එකක් | Harshitha Samarawickrama

  Рет қаралды 77,135

CRICKVLOG

CRICKVLOG

Күн бұрын

ප්‍රවේගකාරී හැඩකාරී
CrickVlog with Harshitha Samarawickrama

Пікірлер: 114
@Gkhlp
@Gkhlp Ай бұрын
හර්ෂිතාගෙ කටහඬයි හැඩරුවයි දෙකම "උමාලි" ට සමානයි❤❤
@marksriyanjith4782
@marksriyanjith4782 Ай бұрын
Yes agreed with you
@serinaseroka9776
@serinaseroka9776 Ай бұрын
👍👍
@jayasenabeligala5451
@jayasenabeligala5451 Ай бұрын
ඔව් ඇත්තමයි ඇත්තට ම
@tharakatimes
@tharakatimes Жыл бұрын
Bangaladesh එක්ක ගහපු 3න් වෙනි මැච් එකේදි චමරි Out උනාට පස්සෙ වගකීම කරට අරන් හොද ඉනිමක් ගැහුවා...කවදාහරි ලංකාවේ Women team එක Worldcup එකක් දිනන දවසට මේ නංගිත් ඒ ටීම් එකේ ලොකු දෙයක් කරයි... සුභ පැතුම් නංගි 💯
@RoshenMihindukulasuriya-pq5ho
@RoshenMihindukulasuriya-pq5ho Ай бұрын
eeka ilaga paaratah 2024 asia cup final eke eya kara 😍
@dcganhewa1983
@dcganhewa1983 Ай бұрын
මේ කියපුවා අද ඇත්තටම කරලා පෙන්නුවා (asia cup final) ❤
@hashinisulakshana7653
@hashinisulakshana7653 2 ай бұрын
හර්ශිතා නංගිව පොඩි කලේ ඉදන්ම දන්නවා. හරිම නිහතමානී චරිතයක්. පොඩි කලේ ඉදන්ම දැනගෙන හිටියා ක්‍රීඩාව පත්තෙන් ඉහලටම යයි කියලා මොකද පාසලේ දක්ෂතම ක්‍රීඩීකාව.. ඇය හොද මලල ක්‍රීඩීකාවක්... මාරම වේගවත්... අවසානයේ ඇය ක්‍රිකට් තෝර ගෙන.. මට හරිම සතුටුයි නංගියෝ... ඉදිරියටම යන්න.. රටම ඔයා දිහා බලන් ඉන්නවා.. තෙරුවන් සරණයි 🌸🤍
@wolley1958
@wolley1958 Ай бұрын
දුව ඔබ ඉංගිරිසි ඉ⁣ගෙනගන්න පැයක් වෙන්කර ගන්න .අද නායිකාව ට ඉංගිරිසි අත්‍යාවශ්‍ය යි ඔබට ජය
@dominicdesilva4029
@dominicdesilva4029 Ай бұрын
yes..
@ChethanaKalanaMahindapala
@ChethanaKalanaMahindapala Ай бұрын
මන් නම් හිතන් නෑ එක මෙවෙලෙ මෙයාලට වැදගත් කියලා. මෙයාලට මේ තියෙන target සුලුපටු එව්වා නොවෙන නිසා. cricket වලදි cricket තමා වැදගත්. දක්ශතා මතයි පැවැත්ම එන්නෙ නෙද. කණ්ඩයමක් විදියට මෙයාලා සෙල්ලම් කරන්නේ ඉතින් එක්කෙනෙක් හරි english දන්න නිසා ගැටලුවකදි ප්‍රස්න්යක් වෙන් නෑ.
@ASELANIRMAL
@ASELANIRMAL Жыл бұрын
අපේ කෙල්ලන්ගෙ match එකක highlight එකක් බලනකොට අපේ ඉනිම චමරි ගහන ඒවයි අනිත් අය out වෙන ඒවයි තමයි බලන්න තිබුණේ. හැබැයි මේ කෙල්ල ටිකක් ඒක වෙනස් කලා දැන් මෙයා ගහන ඒවත් තියෙනවා 😂😂😂😂😂😂😂😂
@WisdomWorld2023
@WisdomWorld2023 Ай бұрын
Eka eeye krlama pennuwa bro
@chamindawijerathna7742
@chamindawijerathna7742 Ай бұрын
හර්ෂිතා හොඳ දෙමාපියො දෙන්නෙක්ගෙ දරුවෙක් කියල පේනව. කෙලෙහිගුණ තියන ළමෙක් සියළුම දෙනාව එයා මතක් කරා එයාට උදව් කරපු. ඔයාට ලස්සන ගමනක් යන්න පුළුවන් නංගි. ඔයා අැතුළු වුමන්ස් ටීම් එකේ සියළුම දෙනාට ලෝක කුසලානය ජයග්‍රහනය කරල ලංකාවට රැගෙන එන්න ලැබේවා කියල හදවතින්ම සුභ පතනව. එ් වගේම මේ නිවේදක මල්ලි ඔයා සුපිරියි එකෙන්ම ප්‍රශ්න ලස්සනට අහනව මල විකාර නැතුව. අර ළමය උත්තර දෙද්දි මැදින් පැනල කන්නෙ නැ. ඔයාටත් සුභ පතනව ඉදිරි අනාගතේට. ජය වේවා
@nadee93
@nadee93 Ай бұрын
අම්මා නැති උනා කියපු එකට නම් ගොඩක් දුක හිතුනා
@user-re6lj5jo9t
@user-re6lj5jo9t Жыл бұрын
ශ්‍රී ලංකන් මන්දනා... ටෙක්නික් මරු
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Ай бұрын
විදුගේ professional level interview කිරීමේ හැකියාව වගේම මේ පුංචි දුවගේ නිහතමානී කමම ඉතාම ඉහලින් අගය කරනවා... හොද වැඩක් විදු... 👏👏👏
@CRICKVLOGS
@CRICKVLOGS Ай бұрын
ස්තුතියි ඔබගේ අගය කිරීමට
@niroshmadushan8791
@niroshmadushan8791 4 ай бұрын
helmet එක දැම්මම ලස්සනම මන්දානා... ඊළඟට ඔයා...
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie Ай бұрын
සිරාවටම. මාත් දැක්ක ඒක
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Ай бұрын
#CRICKVLOG ප්‍රවේගකාරී හැඩකාරී 😍😍😍 දුර දිග බලා මේ වගේ වැඩසටහන් කිරීම අපේ ස්තූතිය !!! ආසියා කප් එක ගන්න මේව ලොකු හයියක් වෙනවා.ආදරෙයි හැඩකාරි ඇතුලු සැමට !!!❤❤❤
@pathum0
@pathum0 Жыл бұрын
විදූ kavisha egodage UAE ටීම් එකේ ඉන්න අපේ කෙල්ල එක්ක interview එකක් කරන්න කොහොම හරි අහන්න sri lankan team එකට එන්නෙ නැද්ද කියල ගොඩක් දක්ශ ක්‍රීඩිකාවක්. ඒවගේම හර්ශිතා ඔබටත් සුබ පැතුම්
@WorldlyBuzz
@WorldlyBuzz Ай бұрын
she is very intelligent. When Chamari was in wicket she took 1 and gave chance to chamari. when Chamari got out she handled the situation very intelligent way. Great work Hasitha
@ceylonranking4249
@ceylonranking4249 Жыл бұрын
හරිම ලස්සන හරි නිහතමානී දක්ෂ කෙල්ලෙක්..මං කැමතිම ක්‍රිකටර්
@KasunMaduranga-d9d
@KasunMaduranga-d9d Ай бұрын
පිරිමි ටිමි එකට දැමිමත් හොදට සෙල්ලමි කරයි❤❤❤😊
@Niroshana508
@Niroshana508 Ай бұрын
අපේ සිංහදේනුවන්ට පුලුවන් ඉදිරියට යන්න ඒ යැමේ පොසිටිව් තින්ක්ස් තියනවා 💪💪💪ඒනිසා පුලුවන් .
@SarathHennayake-pe3le
@SarathHennayake-pe3le Ай бұрын
හර්ෂිතා දුව ඔයාට ඉදිරියේදීත් ජයග්‍රහණ ලබාගැනීම යෝධ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා බුදුසරණයි
@wimalnanayakkara524
@wimalnanayakkara524 Ай бұрын
හර්ශිකා දුවේ නිහතමානීව ඉදිරියට ම යන්න
@hmgm6621
@hmgm6621 Жыл бұрын
මන් කැමතිම batting හර්ශිතා සමරවික්‍රම
@ruwinitharanga9256
@ruwinitharanga9256 Ай бұрын
බුදුසරණයි හැමෝටම.....රටේම ආශිර්වාදය ඔයාලට තියෙනව......රටේ නම ලෝකෙටම අරන් යන්න .........යක්ක කෙල්ලො ටික....
@krishanwickramasinghe3794
@krishanwickramasinghe3794 Жыл бұрын
ඉදිරි ගමනට සුබ පැතුම්❤
@anurakiriella1801
@anurakiriella1801 Ай бұрын
හරි පුතේ ඔයාල ඔය ගැම්මෙන්ම ඉදිරියට යන්න.ජය වේවා.
@user-fw6bf9hv7d
@user-fw6bf9hv7d 5 ай бұрын
ඉස්සර චමරි ගියොත් මැචිචෙකෂුවර් නැ දැන් අපිට හිතන්න පුලුවන් ගෙමි ඇදගෙන යන කෙල්ලො ටිකක් ඉන්නවා
@rasikakularathna2038
@rasikakularathna2038 Ай бұрын
ආදරෙයි පැලෙන්න ❤❤❤ ක්‍රිකට් වලට love කරන, ලංකාවේ අපිට තියෙන එකම සැනසීම ඕක තමයි .
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි ජයවේවා 👍🙂❤️
@GayanKuamra
@GayanKuamra Ай бұрын
බෝ න් අගේන් උන්.... කාන්තා කන්ඩායමටත්....ගේම දෙන්න ලු යන්නේ.... පරිස්සමින් කෙල්ලනේ😢
@panoramablue9191
@panoramablue9191 Ай бұрын
ෙබාරැ කතා තමුන් ෙග හිත හයිය නමි එපමනයි
@josephabeysena4520
@josephabeysena4520 Ай бұрын
Hi Harshitha. I was watching the match from Melbourne on U Tube. You played a brilliant & intelligent inning. Keep up the good work.
@heshanmadhuranga7216
@heshanmadhuranga7216 Жыл бұрын
Sri lanka team eke anagathaya. Harshitha idiriyedi kandayame kondu naratiya wewi.
@guwani01
@guwani01 Ай бұрын
these lovely girls are playing for the country in team sprit
@MalshaSewwandi-ww2fj
@MalshaSewwandi-ww2fj Ай бұрын
අපේ කෙල්ලෝ ටිකට ජය ❤️❤️❤️
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 Жыл бұрын
Mage crush eka oya baba❤❤ Mage love eka kaveesha ❤❤
@rohanawickramaarachchi9555
@rohanawickramaarachchi9555 Жыл бұрын
හොදයි විදු මල්ලි මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න . ඔයාට ජය .❤❤❤
@wijedushmanthaa
@wijedushmanthaa Жыл бұрын
අපේ ටීම් එකේ මගේ ආසම චරිතය....ආසයි දවසක selfie එකක් ගන්න ❤🤗
@adeeshaiman
@adeeshaiman Ай бұрын
එච්චර ද ආස .වෙන නෑ?
@wijedushmanthaa
@wijedushmanthaa 14 күн бұрын
​@@adeeshaimanඔයා ඉතින් තමන්ගෙ වල්කම බලුකම නූගත්කම රටටම පෙන්නන්න හදනව නේ
@dude3d
@dude3d Жыл бұрын
Good luck harshitha 🫡🔥❤️
@yohanwewathenna7551
@yohanwewathenna7551 Ай бұрын
Today i watched this after the asia cup final.we all with your team as fans harshitha.we appreciate whole teams commitment and dedication of the big improvement,what you all gain in the current team.you all may have the energy and the luck to bring more wins for sri lanka!🇱🇰 ❤
@xtreme_lk
@xtreme_lk Ай бұрын
Be safe!!! බෝන් අගේන් coming soon to women's cricket.
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 Жыл бұрын
හොඳ දෙයක් .👍👍💛💛
@user-hg8cw5gt4m
@user-hg8cw5gt4m Ай бұрын
Congratulations Nangi ...❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️💖💖
@Kavi3000
@Kavi3000 Ай бұрын
A good interview. She knows the subject and has understood the game well. All the best. Keep it up.
@TuanGreasy-rh2jm
@TuanGreasy-rh2jm Ай бұрын
ගොඩක් සතුට්‍රයි ❤❤❤❤❤ඔබට ජය විද්‍ර ඔබ දෙපලට ❤❤❤❤දෙවි පිහිටයි❤❤❤❤
@mcg4426
@mcg4426 Жыл бұрын
good luck harsitha❤🎉
@ajithdissanayake6349
@ajithdissanayake6349 Ай бұрын
අපේ දරුවෝ ❤ දක්ෂ තරුණ ජවයට ඉඩ දෙමු.. මාලිමාවට ජයවේවා ❤
@nuwandhanushka1
@nuwandhanushka1 Ай бұрын
96යේ ටීම් එක හදපු උණ හොදවෙලා තිබ්බෙ.දැන් ඔයාල හින්ද ආයේ හැදෙයි වගේ
@anomaadhikari7175
@anomaadhikari7175 Ай бұрын
Adarei! Jaya wewa!
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 Ай бұрын
ර්‍ර්ළග කැප්ටන් මෙයා වුනොත් හොඳයි
@digishine2790
@digishine2790 Ай бұрын
She is my school I know her very long time Congratulations Harshitha
@Iafdhujgrcjmykjbtgrfc
@Iafdhujgrcjmykjbtgrfc Ай бұрын
Wow. She can be the coach for men’s team
@Mixfood-11
@Mixfood-11 Ай бұрын
2024 Asian champions unata passa balana aya me konata❤❤
@user-ts9cp9zn9h
@user-ts9cp9zn9h Ай бұрын
Attama Nangi Oya Umali Wagamai Lassanai A Hada A Rupayamai ❤❤❤
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr Жыл бұрын
Super ❤
@sarangimadubhashani6146
@sarangimadubhashani6146 Жыл бұрын
Good luck❤
@ruchiraprasanga1114
@ruchiraprasanga1114 Ай бұрын
විදු ඔයා ආය ලෝන්තයන් ගැන කතා නොකර කොල්ලෝ ගැන විතරක් කතා කරන්න.
@SahshikaUdara-ef1yb
@SahshikaUdara-ef1yb Жыл бұрын
Smriti mandana vage vevi
@user-xg2te9ic6i
@user-xg2te9ic6i Ай бұрын
Good teruwan saranai duwala hamotama
@Senuka_Govinda
@Senuka_Govinda Ай бұрын
හර්ෂිතා ❤
@jpSL
@jpSL Жыл бұрын
දක්ෂ කෙල්ලක්👍👍👍
@nickchandra4890
@nickchandra4890 Ай бұрын
You are going to be our future Captain. SL cricket should get an English Language teacher to teach these girls. This is very important as this girl will be the face of Sri Lanka cricket in the future. Even Sanath Jayasuriya couldn't speak English when he started. It is just a language so don't be shy just practice a lot. Before you know you will speak good English
@marksriyanjith4782
@marksriyanjith4782 Ай бұрын
Harshitha pennuwa win karanda bari match ekak kohomada win karanne kiyala
@sltour8414
@sltour8414 Ай бұрын
ලොන්තයෝ බලපල්ලා මේ කෙල්ලෝ මැච් ගොඩ දාන විදිය
@nethinduashan9443
@nethinduashan9443 Жыл бұрын
Good luck
@akilaweerakoon7150
@akilaweerakoon7150 Ай бұрын
ඔබට සුබ පැතුම්
@nera2497
@nera2497 Ай бұрын
❤❤❤ satutui..duva🎉 🎉
@DilipSudarshan
@DilipSudarshan Ай бұрын
Adarei adarei❤❤
@margingalaxy9826
@margingalaxy9826 4 ай бұрын
Great player 👌
@Pst679
@Pst679 Ай бұрын
Mang ithanne kollanta wadiya hodai
@gaminiwasantha4861
@gaminiwasantha4861 Ай бұрын
ඒ උනාට පිරිමි ක්‍රිකට් නොදියුනු වෙලා නෙ
@SahshikaUdara-ef1yb
@SahshikaUdara-ef1yb Жыл бұрын
Meya supiriyat bat karano chamari vage davasaka captain vevi
@kithmalvichitra7351
@kithmalvichitra7351 4 ай бұрын
❤❤nangiye.chamari nangi wagema hodata score karan match dinanna one.
@amiya53200
@amiya53200 Жыл бұрын
Good Luck 👍
@Eye-0722
@Eye-0722 Ай бұрын
Kohomda women cricket ekk join wenne dann kenek kiynna puluwnda
@sltour8414
@sltour8414 Ай бұрын
අර ලොන්තයෝ ට්ක ගෙනත් වාඩි කරවලා මේ කෙල්ලගේ ඉනිම පෙන්නන්ඩ ඕන.(පැතුම් හැර අනිත් සේරම ලොන්තයෝ )
@sib1212
@sib1212 Ай бұрын
😂🤡🤡echara one ne, 2022 lonthayoma gahapu asia cup highlights pennuwath athi😂
@HerathHerath-gd3lw
@HerathHerath-gd3lw 23 күн бұрын
@KSPriyangani-q4u
@KSPriyangani-q4u Ай бұрын
❤❤❤❤❤
@user-zf1so1lz1p
@user-zf1so1lz1p Ай бұрын
Pirimi kandayamath Romesh sirta bara dunnanam hari😂😂😂
@CRICKVLOGS
@CRICKVLOGS Ай бұрын
eya bara aran thamai dasun ekka pakistan gihin 3-0 gahuwe
@gayanprasanna9096
@gayanprasanna9096 Ай бұрын
Mokak hari allaganawa chanl vikunnawa hariyata ubala ketuwa wage ubalge hambakara na ewage dipanko ocharama kakmuk thiyanawa nam
@sib1212
@sib1212 Ай бұрын
palayan ponnayo yanna😂😂meka auruddak parana ekak😂😂ubla wage gobbayo womems team 1k tiynwd kiylwath dangtteth asia cup ekenme😂
@HalikaHalika-pt1ck
@HalikaHalika-pt1ck 4 ай бұрын
❤❤❤❤ good
@chandanapiyasiri6014
@chandanapiyasiri6014 4 ай бұрын
💪❤️💪❤️💪❤️
@samandilhara4732
@samandilhara4732 Ай бұрын
🔥🔥🔥🔥
@RamyaWijesinghe
@RamyaWijesinghe 9 ай бұрын
Ane THARIKA SEWWANDI GE ekak onniii
@KusumJayalath-yz9ym
@KusumJayalath-yz9ym Ай бұрын
❤️❤❤️❤❤❤️❤❤️❤❤️
@savithrijagoda9792
@savithrijagoda9792 Ай бұрын
Mokadda me born again saha cricket athara thiyena sambandaya. Cricket plsyer kenek cross eka daganne eka eyage visvasaya anuwa shakthimath venna. Hemogema agamata kemeththata respect karanna one. Agam beda nawatha me daruwanta suba pathamu
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
❤❤❤💐💐💐🤝🤝🤝
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 Ай бұрын
අයියා සදිර සමරවික්‍රම ද ?
@user-fk7ok5zw7p
@user-fk7ok5zw7p Ай бұрын
එනමි.අනිත්තෙවත්.පෙන්නයි.හොද.කන්නාඩියක්.දාලාබලන්න
@deepikand5722
@deepikand5722 Ай бұрын
Ane charige tathta na meyage amma na e ayge jeevite weerayo e aya tama
@rukmandfernando9128
@rukmandfernando9128 Ай бұрын
KZbin pandits have destroyed our men’s team with their praising and forecasting. They had completely forgotten our ladies team. Now these guys are coming after them like vultures. Please leave them alone and don’t hinder their progress.
@CRICKVLOGS
@CRICKVLOGS Ай бұрын
Mr. Rukman, Please check the published date of this video. It seems you weren't interested in women's cricket before, but suddenly you watched a video about it, and KZbin is also suggesting old ones. Double-check the facts before you share your valuable ideas; otherwise, it may come across as nonsense.
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie Ай бұрын
@@CRICKVLOGSoshar rukaman got fkt up😂😅
@indikadaniyel1187
@indikadaniyel1187 Ай бұрын
Good luck
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue Ай бұрын
❤️❤️❤️❤️
@ChanakaPerera-dl6gp
@ChanakaPerera-dl6gp 28 күн бұрын
❤❤❤❤
@Carromguru
@Carromguru Ай бұрын
❤❤❤❤
@imeshchamara7341
@imeshchamara7341 Жыл бұрын
❤❤
@rajaloronsudesilva5612
@rajaloronsudesilva5612 4 ай бұрын
❤❤❤❤❤❤❤
@sanathgunathilaka5327
@sanathgunathilaka5327 Жыл бұрын
❤❤
Vishmi Gunarathe | Dadabbarayi Hapannu
52:41
Charana TV
Рет қаралды 76 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
Sri Lanka (W) vs Thailand (W) | ACC Women's Asia Cup | Match 12 | Highlights
12:07
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 195 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН