පිළිකා රෝගයට ගොදුරුවී ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ආ තරුණයා වැඩසටහන අතරේදී පිළිකාවෙන් සුවය ලබයි|

  Рет қаралды 200,359

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහතා
දුරකථන අංකය - 076 43 47 899 ( උදේ 8ත් හවස 4ත් අතර)
#cancer#doctoraravinda#

Пікірлер: 903
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 Ай бұрын
මම උදය කුමාරි. පුදුම ආසාවකින් පුදුම ගැම්මකින් තමයි මේ වැඩසටහන බැලුවේ අපේ රටේ මේ තරම් දෙවිවරු ඉන්නවා කියලා දැනගත්තහම ඒක මොන තරම් සතුටද මල්ලි නිරෝගි සුවය ලැබේවා! ඔබ ඔය දක්වන ප්‍රතිචාරයට මාර ආසාවක් තියෙන්නේ ඔයාගෙ තියෙන පෙර පින් බලයකින් අපේ හරේන්ද්‍ර මල්ලිගේ චැනල් එක ඔයාගේ නෙත ගැටුන එක ලොකු දෙයක් එයා ගොඩක් සුවපත් කරනවා එයාගේ වචනය ඒ වචනය මාර ලස්සනයි ලස්සනයි. හරි තැන්පත් විනීතයි සංවරයි සංවරයි. ඒ වගේ මිනිසුන් අපේ රටේ අඩුයි ඒ ගොඩේ හරේන්ද්‍ර මල්ලි ඉන්නවා ඉහලින්ම වෛද්‍යතුමාගේ කතාවෙන් ජීවිතය ගැන ගොඩාක් දේවල් අපේ ශරීරය ගැන අපි හිතන්න ඕන දේවල් ගොඩක් දැනගත්තා. ඕගොල්ලො ඔක්කොටම බුදු සරණයි
@deepanir
@deepanir Ай бұрын
Ow..akke...ape wage dr.la ne wena ratawal wala....lankawa epa kiyala pahalata dala duwana aya...mona hari unama lankawata duwan enawa...mama danna godak aya dathak galawannath lankawata enawa .ape mawbima tharam watina minissu inna ratak...loke kohewath ne...kalakanni tikak innawa thamai....eth bahutharaya hoda minissu....akkawath mama godak kalekata issella muna gehila katha karala thiyenwa...Ruwan puredi....kalapaluwawe...❤..
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
ඔයාගේ කතාවට එකගයි ..
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 Ай бұрын
❤❤
@NimaliDinusha
@NimaliDinusha Ай бұрын
Dr අරවින්දට තවත් රෝගීන් බේරා ගැනීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .
@indranidesilva1075
@indranidesilva1075 Ай бұрын
මේ වගේ වෛද්‍යවරු සදා වාසනාවන්! එතුමා පාරමිතා පුරන බෝධි සත්වයෙක්. එතුමාට දීර්ඝායුෂ වේවා! සැත්කම කළ පුතාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා! හරේන්ද්‍ර ඔබටත් මෙවැනි අගනා වැඩ සටහන් කිරීමට නිරතුරු ශක්තිය ලැබේවා! ලෝවැසි සියලු දෙනාට තෙරුවන් සරණයි!
@chamudinideepika515
@chamudinideepika515 Ай бұрын
මිහිතලයට ඇවැසිම දෙවිවරු නිදුක් නිරෝගි වේවා ඩොක්ටත් ලෙඩත්
@JayalathPeramunage
@JayalathPeramunage Ай бұрын
ඔය.වැනි .පිළිකා .හැදෙන්නේ .කෘතිma.කෑම .කෑමෙන් .අවුරුදු .29.mali.maruna.pizza .වැඩිපුර .කාල.
@ThamaraChanthrika
@ThamaraChanthrika Ай бұрын
සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!! වෛද්‍යතුමාටත් හරේන්ද්‍ර මහතාටත් දීර්ඝායුෂ ලැබේවා!!!
@shilakumari556
@shilakumari556 Ай бұрын
වෛද්‍යයතුමානණිඔබ.අපි .සැමට .දෙවි කෙනෙකි.හරේන්ද්‍ර .මහත්මයා ට.මෙ .වැඩ සටහන්වලි.අපි සැමම.දැනුවත් කිරීම .හරිම වැදගත් තෙරැවන් සරණයි
@gangakumari2253
@gangakumari2253 Ай бұрын
දොස්තර මහත්තයට වගේම හරේන්ද්‍ර මහතාටත් බොහොම පිං මේ වගේ වැඩසටහනකින් දෙවි වරුවන් වෛද්‍යවරු ගැන රටට ලෝකයට හදුන්වන එක ඔබතුමන්ලාට තවතවත් ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා පිළිකා රෝග වලින් දුක් විඳින අසරණ ලෙඩ්ඩුන්ඩ පිහිටවීමට සියලුම සේවකයන්ට වගේම රෝගීන්ටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගීභව චිරජීවනය ලැබේවා❤❤❤❤❤❤
@lakminithusharika3546
@lakminithusharika3546 Ай бұрын
ප්‍රියකරු සිනාව...ප්‍රිය කතා විලාසය ..ප්‍රිය මනාප රූපය.... ප්‍රියයන් අතර ජනප්‍රියම...සිරිලකේ සිරියාවන්තම නිවේදක ....හරි අපුරු දේ ගෙනෙන හරිම හරි හරේන්ද්‍ර ... ස්තුතියි අප දැනුවත් කලාට....💚❤💖
@sagarikasenavirathna7452
@sagarikasenavirathna7452 Ай бұрын
මමනම් ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකයේ ජිවත් වෙන කිසිම කෙනෙක්ට පිලිකාව නැමැති රෝගය හැදෙන්න එපා.සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ බාවට ලැබෙන්න ඕනේ.🙏🙏
@champaperera8487
@champaperera8487 Ай бұрын
කිසිම කෙනෙකුට පිලිකා රෝගය හැදෙන්න එපා. මේ අතිශයින් කාරුණික අති දක්ශ දොස්තර මහත්මයාට කිරි උතුරන්නාසේ හරි යන්න ඕන
@jeevadarshanie8625
@jeevadarshanie8625 Ай бұрын
ලොව සිටින සියලු පිළිකා රෝගීන් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා😊
@kumuduperera8351
@kumuduperera8351 Ай бұрын
Dr,අරවින්ද ,ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක්. ඔබ තුමාට නිදුක්නිනීරෝගි චිර ජීවනයම ලැබේවා.තෙරුවන් සරනණයි .
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Ай бұрын
මටත්. හරම. සංතෝසයි වෛද්‍ය තුමාටත්. නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක් ජීවත් වේවා. ඔබ. සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝ ආයුෂම ලැබේවා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි සතර වරම් දෙවි පිහිටයි ❤❤ !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🪷🪷🪷
@pushpanagasena9992
@pushpanagasena9992 Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊
@wishakawidanachchi8124
@wishakawidanachchi8124 Ай бұрын
🙏🙏🙏
@ashenproudution1385
@ashenproudution1385 Ай бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ! ❤❤
@ridmagomes98
@ridmagomes98 Ай бұрын
හරිම සතුටුයි.මෙම වෛද්‍යවරයා යත් ඔහුගේ පවුලේ සැමටත් හදපු වඩපු දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Ай бұрын
Dr.අරවින්ද දිසානායක අපේ සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා!
@AnomaJayasekara-cv6et
@AnomaJayasekara-cv6et Ай бұрын
Oba thuma devi kenek. May Triple Gem Bless you.
@EnudhiPerera
@EnudhiPerera Ай бұрын
ව්ඩ්යෝ එකට පේනි ඉදලා දුන්න මැසෙජ් එකට ඔබතුමාට හුගක්ම පිං.❤❤❤ ජිව්තය පවතින තුරා කිසිදු මොහොතක මෙවන් රෝගයකට යලිත් ගොදුරු නොවේවා..! නොවේවා...!! නොවේවා....!!! ❤❤❤❤❤
@chamaleesenarath
@chamaleesenarath Ай бұрын
ඔබ දැන් සුවපත් !!! හිනාවෙලා ඉන්න හැමදාම , රෝගියෙකුගෙ මනස තේරුම් ගන්න පුලුවන් doctor s ලා හොඳම බෙහෙත වෙනවා .එවැනි අය වාසනාවන් ❤️❤️
@deepajayalath
@deepajayalath Ай бұрын
මම උදෙට නැගිටලා අැදේ ඉදගනම.. රැට නිදියද්දිත්...මම කරන එකම ප්‍රර්ථනාව.. ලොකයේම ඉන්න පිලිකා රොගින් ස්වපත් වේවා දිර්ඝායු ලැබේවා කියලයි...මාගේ තාත්තාත් එක්ක...තාත්තාට වයස 52න් නැති උනේ.. තාත්තාගේ පව්ලේ 6 දෙනෙක්ම නැති උනේ පිලිකාවේන්
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w Ай бұрын
බලන්න ඔබේ පිරිසිදු ප්‍රාර්ථනව ඇස් පනාපිටම ඉටුවන සැටි.දෙවියන්ට ස්තූති වේවා
@swarnaperera5929
@swarnaperera5929 Ай бұрын
පුතාට ඉක්මනට සනීපවී සුන්දර පවුල් ජීවිතයක් ගතකිරීමට ලැබේවා! වයිද්ය තුමාටත් නිරෝගී සැප ලැබී උතුම් නිවනින් සැනසෙන්න ලැබේවායි ආශීර්වාද කරමි.
@usercd3322
@usercd3322 Ай бұрын
මේ ලෙඩේ හැදුණු කෙනෙක් විතරයි දන්නේ මොන තරම් අසරණ වෙනවද ? කියලා ඒ වෙලාවට.ඒක කියන්න තේරෙන්නේ නෑ මට නම් . සියලුම බුද්ධිමතුන් අපේ රට අතෑරලා යන වෙලාවක Dr අරවින්ද ඔයා කරන සේවයට ජාති ජාතිත් ඔබතුමාට පිං .❤❤❤❤
@Sujanijayaweera
@Sujanijayaweera Ай бұрын
ඔව්...අපේ පින්වත් වයිද්‍ය තුමන්ට 🙏💐🙏❤️💐❤️🙏🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
ඔයා ඒ සුවපත් උන අනුභාවයෙන් අනු වශයෙන් අසරණ පවුලක් බලලා ලංකාවේ අනුරාධපුර පැත්තේ කාට හරි ගෙයක් හදලා දෙන්න දරුවන් සිටින අම්මා තාත්තා කෙනෙකුට.
@PriyanthikaManike
@PriyanthikaManike Ай бұрын
මෙවැනි දොස්තර වරැ හදුන්වා දීමම පිනක් හරීන්ද්‍ර ඔබට තෙරැවන් සරනයි
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b Ай бұрын
දෙවියන් අතරට සිටින දෙවිකෙනෙක් තමයි Dr.අරවින්ද .ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාද එතුමාට ලැබේවා ❤
@kanthidissanayake5581
@kanthidissanayake5581 Ай бұрын
දොස්තර මහත්මයා ට ගොඩක් පින් .තව තවත් දැනුම වැඩි දියුනු වේවා ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි .
@amalNimal-ey4ns
@amalNimal-ey4ns Ай бұрын
දළදා හාමුදුරුවන් ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වේවා
@nadeeshaninanayakkara303
@nadeeshaninanayakkara303 Ай бұрын
පිලිකාව නිට්ටාවට සුවකරන ඖෂධ ඉක්මණින්ම සොයා ගනීවා පිලිකාව මෙලොවින් තුරන් වෙනවා
@jagathkuruppu9556
@jagathkuruppu9556 Ай бұрын
කාලෝචිත ඉතාමත් වටිනා සාකච්ඡාවක්,මන්ද පිළිකා රෝගයක් සමඟ සටනක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙන නිසා.❤❤❤
@kumaraliyanage8629
@kumaraliyanage8629 Ай бұрын
Bless you all
@aniludayashantha4562
@aniludayashantha4562 Ай бұрын
මෙම වැඩසටහන ඉදිරිපත් කල ඔබටත්, වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් රොගියාටත් නිදුක් නිරෝගී සුවයෙන් පිරි සුබ අනාගතයක් පතනවා..
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
❤හරිම ආඩම්බර යි පෙනෙන දෙවියන් අතර ඩොක්ටර් අරවින්ද ශ්‍රී ලංකා වේ අපි ට සම්පතක්❤❤ඉන්න අමාරුයි කියලා ගුවනින් යන්න යද්දී ❤❤උතුම් ඩොක්ටර් අපි ට වාසනාවන් රෝගියා ටත් ඉක්මනින් සුවය ප්‍ර්‍රාර්තනා කරන ව ඩොක්ටර් ට හරේන්ද්‍ර මහතා ටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හදවතින්ම ආදරෙයි ආඩම්බර යි ගොඩාක් පින් ❤❤❤සින්ගප්පුරුවේ සේවය කරන ශ්‍රී ලාංකීය අපි සින්ගප්පුරුවේ ඩොක්ටර් ල😢😢😢😢😢දුකයි
@sobasoba1729
@sobasoba1729 Ай бұрын
සර්ට විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලබාදුන්නාට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x Ай бұрын
ලංකාවේ තමයි හොදම ඩොක්ටස්ලා ඉන්නේ.❤❤❤❤❤තෙරුවන් සරණයි ඉක්මනින්ම නීරෝගී වේවා
@SadiniGallage
@SadiniGallage Ай бұрын
මාරම වටිනවා........ වැඩසටහනක්....🙏🙏🙏🙏 සමාජයට කෙරෙන්න ඕන මාධ්‍ය මෙහෙවර කරනවට.......... ගොඩාක් පිං.🙏🙏🙏 සර් ❤️💜️ ඒ වගේම ඩොක්ටර් අරවින්ද දිසානායක ඔබතුමාට ගොඩාක් පිං .
@samanliyange9173
@samanliyange9173 Ай бұрын
ඔබ සියලු දෙනාටම සදාකාලික නිරෝගී සුවය ලැබේවා, ඒ වගේම අනෙක් පිලිකා වලටත් වෙනත් රෝග සදහාත් හොදම දෙවිවරු වැනි වෛද්‍යවරුන් හදුන්වා දෙන්න ඔබටත් ගොඩක් පිං හරේන්ද්‍ර මේ කරන සමාජ සත්කාරයට.
@thichistyle
@thichistyle Ай бұрын
අනේ මගේ අම්මා ඇතුලු හැම රෝගියෙක්ටම මේ සතුට ලැබෙන්න ඕන ❤💪🏻
@NethumAshinsha
@NethumAshinsha Ай бұрын
Oyage ammata nirogisuwaya labewa
@anestapriyangani4405
@anestapriyangani4405 28 күн бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ මවට සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤
@padmamalani6352
@padmamalani6352 Ай бұрын
වෛද්‍ය තුමාටත් හරෙන්ද්‍ර පුතාටත් දැනුවත්කලාට ගොඩාක් පින්.තෙරුවන් සරනයි.❤️❤️❤️❤️🙏🙏🙏🙏
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 Ай бұрын
දෙවියන් වැනි වෛද්‍යවරුන් අතර Dr අරවින්ද ඉහළින් ma Degaasiri ඔබට රෝගියාta වාගේම ,💐💐💐 ඉක්මනින් සුව ලැබේවා 💐💐💐💐
@AravindaJayanath
@AravindaJayanath Ай бұрын
දෙවිවරු ඉන්නවනම් ඒ තමා ඩොක්ටර්ස්ලා❤
@dilanidias6824
@dilanidias6824 Ай бұрын
He's the BEST Oncologist in Sri Lanka..Such a humble, down to earth personality ..my friend had the luck to get treated by this excellent Doctor .
@umayanganavjsundarabandara5967
@umayanganavjsundarabandara5967 Ай бұрын
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w Ай бұрын
මගේ අක්කත් සනීප කලේ ඩොක්ට අරවින්ද .ස්තූතියි ඩොක්ට.
@nadeerakannangara468
@nadeerakannangara468 Ай бұрын
මගේ අම්මා ඇතුළු ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා!! 🙏🏼🙏🏼 මෙවන් ව්‍යිද්‍යවරුන්ටත් ඔව්න්ගේ පවුල් වල අයටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා!! පින් සිදු වේවා!! හරේන්ද්‍ර මහතාටත් මෙවන් දැනුවත් කිරීම් කිරීමට නිදුක් නීරෝගී භාවය ශක්තිය ලැබේවා!! 🙏🏼🙏🏼 පවුලේ සැමත් නිදුක් නීරෝගී වේවා!! 🙏🏼🙏🏼❤️
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 Ай бұрын
මාගේ පුතාගේ වයස ඒ පුතාට නිරොගි බවය ලැබේවා දිර්ගායුශ ලැබේවා ඩොක්ටටත් හාරේන්දුර මහත්මාටත් නිදුක් නිරොගි බවය ලැබේවා දිර්ගායුශ ලැබේවා තුනුරුවන් 🌸සරනයි
@kumisenevirathna3583
@kumisenevirathna3583 Ай бұрын
සියලු පිලිකා රෝගීන් නීරෝගී වේවා.සුවපත් වේවා. වැදගත් වැඩසටහනක්.thanks..
@roshnikariyawasam8975
@roshnikariyawasam8975 Ай бұрын
ගොඩක් පින් පුතේ ඔයා මේ අසනීප තත්ත්වය ලොවට කියන්න ගත් තීරණයට.තව ජීවත ගනනාවක් බේරාගන්න හැකිවේවි. හරේන්ද්‍ර මල්ලි ඔබ කරන්නෙ රටට මහගු සේවයක් ❤ වෛද්‍ය තුමන් ඇතුළු ඔබ සියළු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා 🙏 උතුම් තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏
@nimalperera4801
@nimalperera4801 Ай бұрын
රවි පුතා , ඔයා ගේ ඉදිරිපත් වීම මා ඉතා අගය කරනවා . ඔයාට තෙරුවන් සරණ හා සියලු දෙවි පිහිටයි. - ඔස්ට්‍රේලියා -
@gayanikapugeekiyana5136
@gayanikapugeekiyana5136 Ай бұрын
හරිම වටින වැඩසටහනක් හරේන්දු පුතේ, මිහිපිට දෙවිවරු වන් මෙවැනි දොස්තර මහතුන් සදා වාසනාවන් 🙏 ඉක්මන් සුවය ලැබේවා 🙏
@sirilee139
@sirilee139 Ай бұрын
වටිනාම වැඩ සටහන ක් හරේන්ද්‍ර මහත්මයා . බොහොම ස්තුතිය. වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් තවමත් ඇත . ධර්මානු කුල ජීවිතයක් ගත කරන්න ට තදින් ම තීරනය කල යුතුය . සියලුදෙනාටම යහපතක් ම වේවා . තෙරැවන් සරණයි .
@shanthidesilva1428
@shanthidesilva1428 Ай бұрын
වයිද්‍ය තුමාට ත් හරින්ද්‍ර පුතාටත් බොහොම 🙏 පිං . නිරෝගී සුව ලැබූ පුතාටත් තෙරුවන් සරණයි
@lalanipeiris9400
@lalanipeiris9400 Ай бұрын
Doctor, ඔබට දීර්ඝායු වේවා! තුණුරුවන් සරණයි! හරින්ද්ර ඔබට ත් බෙහෙවින් ස්තුතියි! 🌹
@kanthijayakody6736
@kanthijayakody6736 Ай бұрын
ස්තූතියි හරේන්ද්‍ර මේ වගේ වටිනා වැඩසටහනක් අපිට ගෙනාවට❤
@user-fk7wq8gp2s
@user-fk7wq8gp2s Ай бұрын
අනේ කොච්චර deyakda හරිම සන්තෝසයි මගේ අම්මට ඔය weni පිළිකාවක් හැදුන ath සුව කර ගන්න බැරි උනා කරාපිටිය hospitel එකේ තමයි හැම දෙයක්ම කලේ ath මගේ අම්මා නැති උනා ඔපරේෂන් aka කරන්න මාසෙකට kalin ඔබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕන A වගේම තමයි මේ වගේ doctor මහත්වරු මතු බුදු වෙන්න ඕන
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 Ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය පාර්ථනා කරනවා. 🙏🙏🙏
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
harandra ඔයාගෙ තවත් හොදම වැඩ සටහනක් ස්තුතියි සියලු රෝගි්න් සුවපත් වේවා❤❤❤❤❤
@manjularajarathna3493
@manjularajarathna3493 Ай бұрын
මගේ රටේ 🇱🇰 medical field එක තව තවත් දියුණු වෙනවා දකින්ඩ ආසයි ❤️ මේ වගේ doctors ලා තමයි ලංකාවට ඕනේ. Superb standard ❤️ ලංකාවට ඕනෙත් මේ වගේ මාධ්‍යවේදීන් ❤️🙏. finally get well soon brother 🙏
@suwarank9065
@suwarank9065 Ай бұрын
උතුම් දලදා සමිදුගෙ පිහිටෙන් ඔයාට ඉක්මන් සුවය පාර්තනා කරනවා .ඒවගේම දෙවියන් .වැනි ඩොක්ටර්.සහ.අපේ..හරේන්ද්‍ර මහතානණි .සියලු දෙවියන්ගේ පිහිටයි .❤❤❤
@renukapriyangani2031
@renukapriyangani2031 Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏මා යුරෝපයේ සිට .හොද වැඩ සටහානක්.හරිම සතුටුයි .හැමෝමටම ලේඩෙක් දුකක් නැතුව ජිවත් වෙන්න පර්තනා කරනවා .😌😌😌😌
@PushpaAdikari-y3p
@PushpaAdikari-y3p Ай бұрын
ඔබ වැනි වෛෟදය වරැන් අපේ මවු බිමට සමිපතකි ඔබ තුමා ඇතුලු කාර්යමණ්ඩලයට බුදුසරනයි
@sarangadilmini8635
@sarangadilmini8635 Ай бұрын
සුවවීම නියතයි, බුදුසරණය🙏 අව්රුදු 8 ඉදන් Australia වල හැදිලා හොදටම සිංහල කතා කරනවා. දැනුවත් කිරීමට 🙏
@sujeewalakmali3167
@sujeewalakmali3167 Ай бұрын
මං හරියට මේ වැඩසටහන බලන්න කලින් මට හිතුනා කමේන් කරන්න කතාව නම් දිග වේව් ඒත් කිව යුතුමයි මේ ඩොක්ටර් ට සමාන කරන්න දෙයක් මේ මිහිපිට මට නම් තවමත් නෑ දෙයක් අරවින්ද දිසානායක 🙏 හැම දාම උදේ හවස අවදියෙන් සිටින හැම මොහොතකම පිං දෙනව ආශිර්වාද කරනව ඉද හිට මැසෙජ් එකකුත් දානවා ඩොක්ටර් ගේ වත්සප් එකට ඒ ඇයි දන්නවද මාතලේ හොස්පිට්ල් එකෙන් මගේ තාත්තිට කැන්සර් එකක් වෙන්න ඇති කියල නිගමනය කරලා ඉකෝ ටෙස්ට් එකක් කරාම ඔපරෙශන් කරන්න බෑ හදවතේ ටියුබ් වල ප්‍රශ්න යක් කියලා ඔපරෙශන් කරත් මැරෙනව නොකලත් මාස දෙකක් ඇතුලත තාත්ති අපිට නැතිවෙනව කියලා මට මගෙ අක්කි කීවා අපි පුදුම විදිහට අසරන උනා මේ දේ දැන ගන්න කලින් දවසේ මට හරේන්ද්‍ර මහත්තයා අවුරුදු දෙකට කලින් ඩොක්ටර් එක්ක කරපු වැඩ සටහනක් මට අහම්බෙන් යූටූබ් අප්ඩේට් එකක් ආවා මොන හේතුවකට මං ඒක බැලුවාද මන්දා නමුත් මං ඒ වැඩසටහන සම්පුර්ණ යෙන් ම බලලා තීරණය කලා මගේ තාත්ති මං ඩොක්ටර් ලගට ගෙනියනව කියලා පහුවෙනිදා උදේ මට අක්කි මාතලේ හොස්පිට්ල් එකෙන් කියපු සේරම කිව්වා මට හීනයක් වගේ මගේ තාත්ති ට දවස් දෙකක් දීලා ඔපරෙශන් එකට අත්සන් කරන්න කියලා තාත්ති දෙවනි දවසෙ කියලා මට දැන්ම මැරෙන්න බෑ ඩොක්ටර් මගෙ දරුවො පව් කියලා ඒ වෙලාවෙම මාතලේ හොස්පිට්ල් එකෙන් තාත්ති ගෙදර යවලා එතනින් එහාට තිබුනේ මගේ වැඩ කොටස මං අපේ අරවින්ද ඩොක්ටර් ට මැසෙජ් කරා වත්සප් හරහා මං සර්ට අඩා වැලපිලා මැසෙජ් කරා ඩොක්ටර් කීවේ දුක්වෙන්න එපා මං ගාවට ගේන්න මං මට පුලුවන් උපරිම දේ කරන්නම් කියලා මං ඉක්මනට ලංකාවට ආවා ඇවිත් ඩොක්ටර් කිව්ව විදිහට නවලෝකේ එපොයිමන්ට් දාලා අපි ඩොක්ටර් මුන ගැහුනා මිහිපිට මෙහෙම ඩොක්ටස් ලා ඉන්නවද හිතුනා පුදුම කරුනා වක් මට කිව්වෙ තාත්ති සනීප කරන්න පුලුවන් කියලා දවස් දෙක තුනක් ඇතුලත 2024 ජූනි මාසේ 3වෙනිදා හවස 5.30ට තාත්ති ගත්තා ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ ඔපරෙශන් එකට මාත් මගේ සහෝදරයා ත් අඩා වැලපි අනේ සර් තාත්ති ට සිහිය ඒවී නේද කියද්දී හරීම කරුනාවෙන් අපි ලගට ඇවිත් කතා කරලා කිව්වා බය වෙන්න එපා මට පුලුවන් නිසා මං බාර ගත්තෙ පොසිට්ව් ව හිතන්න මං දන්නව ඔයාල ඉන්න තත්වෙ බයවෙන්න එපා කියලා රෑ 11.20වෙද්දි ඔපරෙශන් කරල කැන්සර් කොටස ත් වත්සප් එකට දැම්ම තාත්ති රෑ10.40 අපිගාවට ගෙනාවා මේවා ලියද්දි ත් ඇස් බොදවෙනව තාත්ති හොදට ඉන්නව දැන් හොදට කාලා හොදට ටොයිලට් යනව අපි හැමෝම දැන් සතුටින් මේ මාසේ 3 වෙනිදාට මාස දෙකක් ඉවරයි මං නිතරම කෝල් කරල තාත්ති ගෙන් අහනව කොහොමද දැන් පොඩි හරි අමාරු වක් කිව්වම මං ඩොක්ටර් ට මැසෙජ් කරනව ඒ උනාට කිසිම අමාරු වක් නෑ බොහොම හොදින් මගේ තාත්ති ජීවත් වෙනවා හරේන්ද්‍ර මහත්තයෝ බොහොම පිං මේ වගේ ඩොක්ටස් ලා ඉන්නව කියල අපි වගේ අයට පෙන්නල දෙනවට අපේ ඩොක්ටර් ට ඒ දෙමව් පියන් දරුවන් හැමෝටම නිරෝගිමත් ව ඉන්න ලැනෙන්න ඕනා 🙏
@user-wj6hk7xc6r
@user-wj6hk7xc6r Ай бұрын
28:12
@user-wj6hk7xc6r
@user-wj6hk7xc6r Ай бұрын
මෙවැනි දෙවිවරුන් හැදු දෙමව්පියන් ට ස්තූතියි.ඔබටත් පවුලේ සියල්ලටම තෙරුවන් සරණයි. හරෙනද්‍ර පුතා ඔයාට මෙවැනි හරවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@kalyanimunasingha3848
@kalyanimunasingha3848 Ай бұрын
ඔයාට බොහොම ස්තුතියි ! මේ වගේ මිහිපිට පහලවුනු දෙවිවරු ගැන අපිව දැනුවත් කරනවට. ඒ දෙවියන්ට මෙවන් පින් උතුම් දර්ම අවබෝධය පිනිසම වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. ඒ පුතාගේ සතුට දැක්කම හරි සතුටුයි . ඔබ සැමටම බුදු සරනයි! ❤
@amithaebert5415
@amithaebert5415 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@thilinijayawardana743
@thilinijayawardana743 Ай бұрын
හැදූ වැඩූ දෙමාපියන්ට මේ පිං අනුමෝදන් වේවා . 🙏🙏🙏🙏💐💐
@ramanimalwatta2492
@ramanimalwatta2492 29 күн бұрын
පළවෙනි වෛද්‍යතුමාට බුදුබව ලැබෙන්න ඕන එවැනි සැත්කම් කිරීමට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ඔබතුමාගේ පිහිට තමයි ලෙඩුන්ට තියෙන්නේ සියලු දෙවි රැකවරණයි ඔබට
@chandanaajith5761
@chandanaajith5761 Ай бұрын
⁣ඩොක්ටර්ටත් පේෂන් ඇතුලු සියලු දෙනාටම තිුවිද රත්නයේ පිහිට ආරකෂාව ලැබෙිවා.
@eap7962
@eap7962 Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා !!! Dr,අරවින්දටත් තෙරුවන් සරනයි.❤️❤️❤️❤️
@thushanthialutwela5089
@thushanthialutwela5089 Ай бұрын
Wow it's great . ඔහුගේ ඉදිරිපත් වීමට ගොඩක් ලොකු පිනක් . God Bless you both.🙏🙏🙏
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 Ай бұрын
❤ ඇත්තටම සතුටුයි Dr,අරවිනද හමු වි ඔබ ගත් ප්‍රරති කාර ඔබට ඉක්මන් සුවය පතමි 🙏Dr වැනි අය මිහිපිට දෙව්වරු ජේසු පිහිටයි🙏🙏
@dulanichampika6234
@dulanichampika6234 Ай бұрын
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!
@sudanthiarosha3020
@sudanthiarosha3020 Ай бұрын
අනේ හරීම සතුටුයි ,ඉක්මනින්ම සුවපත් වේවා පුතේ, ඒ දොස්තර මහත්මයාටත් මෙවැනි රෝගීන් සුවපත් කරන්නට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,සියලු දෙනාටම තුනුරුවන් සරනයි!!! මෙවැනි හරවත් වැඩසටහන් කිරීමට හරේන්ද්‍ර මහත්මයාට තව තවත් ශක්තිය ලැබේවා!!! මෙවන් කාරුනික වෛද්‍යවරයෙකු මෙලොවට බිහිකල ඒ දෙමව්පියන්ට අනේක වාරයක් පින්සිදුවේවා!!!!
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Ай бұрын
තෙරැවන් සරනින් ඉක්මනින් සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා සියලු දෙනාටම තෙරැවන් සරනින් යහපතක් ම වෙිවා ජිවිතය අවබෝධයම ගෙවන්න ශක්තිය ලැබෙිවා විශ්ව මාතාව ගෙ පිහිට ලැබෙිවා විශ්ව මාතාවට ස්තුති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@b.w.gamage5595
@b.w.gamage5595 Ай бұрын
වෛද්‍ය තුමනි ඔබ තුමා දැකීම සතුටක් ඔබ තුමාට නිදුක් නීරෝගිමත් සුබම සුබ දිවියකට සුබ පැතුම්
@rtdona9204
@rtdona9204 Ай бұрын
සතුටුයි වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහෝම පින් නිදොක් නිරෝගී සුවය ලැබී වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි🌹
@deepawijeratne2861
@deepawijeratne2861 Ай бұрын
මෙවැනි දොස්තර මහත් වරුන් ape රටට පහළ වු මිනි කැට .රෝගීන් සුවපත් කරන්න docta ඇතුළු tim එකට ශක්තිය dahirya ලැබේවා .හරේන්ද්‍ර බොහොම pin .
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Ай бұрын
මෙය බලන අපටත් හරිම සතුටුයි. ඩොක්ටර් ඔබට ජාති ජාතිත් පිං මේ වගේ ලෙඩ්ඩු සනීප කරනවට. හරේන්ද්‍රටත් ඒ පිනම අයිති වෙනවා මෙවන් ඩොක්ටර් කෙනෙක් හදුන්වා දුන්නට. සියලුදෙනාටම නිරෝගී සුවය හා දීර්ඝායුෂ පතනවා. ජයවේවා.
@NethukaMeesara-js7ym
@NethukaMeesara-js7ym Ай бұрын
නිරෝගි සුවය ලැබේවා.දීර්ඝායුෂ සම්පත් ලැබේවා! 🌷🌹
@KYKMOVIEREVIEW-ho4so
@KYKMOVIEREVIEW-ho4so Ай бұрын
ඇත්තටම Dr. ගොඩක් පිං මනුසයේකගේ දුක තෙරැමි ගන්නවට මෙි කාලේ එවගේම හරේන්ද ඔබ ඇතටම මහත්මයේක් පුදුම ලිනක් කර ගන්නේ ඉදරි පත්වු මහත්මයාටත් අයිමත් මෙවන් දේයක් අසන්නටවත් නොලැබෙවා දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 Ай бұрын
ලෝකේ දියුනුයි කියන රටවල්වලට වඩා මේ උතුම් භුමියේ ඉපදිමත් වාසනාවක් දියුනුයි කියන රටවල්වල පෙනඩෝල් පෙත්තක්වත් නිකම් දෙන්නෙ නැ ඒත් මගේ රටේ රෝහලකට ගියාම බෙහෙත් පෙත්තක් හරි නොමිලේ දෙනව ආදරය කරැනාව දයාව පිරි වෛද්‍යවරුන් ඉන්නවා එහෙම බලනකොට මගෙ රට තමයි හොදම රට අසනිප වලින් පිඩා 28:12 විදින සියලුම දෙනා ඉක්මන් නිරොගි සුවය ලැබේවා බුදු සරනයි සියලු දෙවි රැක වරනයි හැමෝටම සියලු සත්වයෝ සුවපත් වේවා
@maneljajanthi1128
@maneljajanthi1128 Ай бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා .ඩොක්ටර් මම ඔබ තුමාගේ වැඩසටහන් ගොඩාක් බැලුවා .විශාල සේවයක් ඔබතුමා කරන්නේ ජනතාව වෙනුවෙන් .ගොඩාක් පින් ඔබතුමාට..
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 Ай бұрын
ඉක්මනින්. පුතේ. සුවය. ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤♥🇱🇰🇱🇰🇱🇰
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
හරිම වටින වැඩ සටහනක් තෙරුවන් සරණයි ඩොක්ටර් කියන්නේ දෙවිකෙනෙක් 🙏🙏🙏🙏🙏🙏
@chamanidulangani6390
@chamanidulangani6390 Ай бұрын
ඇත්තටම ඩොක්ටර් මිහිපිට දෙවියෙක් මගේ තාත්තා ත් සනීප කරා..... ඩොක්ටර් ලග තියෙන කරුණාවන්ත වචන වලට ... අපේ හිත්වල බය නැති වෙනවා... ඒ තරම් කරුණාවන්ත හදවතක්...... බුදුසරණයි ඩොක්ටර්
@ranjanidisanayaka-uc5kk
@ranjanidisanayaka-uc5kk Ай бұрын
ලෝකයේ සිටින සියලුම පිලිකා රෝගින්තෙරැවන් සරනින් සුවපත් වෙිවා ඩොක්ටර් ඔබතුමාටත් තෙරැවන් සරනයි
@sleka.perera221
@sleka.perera221 Ай бұрын
මේ වීඩියෝ එක බලද්දි මටත් කමෙන්ට් එකක් තියන්න හිතුණා. හැබැයි මේ ඩොක්ටර් ගැන නම් නෙමෙයි. මේ කියනවා වගේ එදිනෙදා අපේ ජීවන රටාවේ පුරුදු වල පොඩි හරි නුපුරුදු දෙයක් දින කිහිපයක සිට වෙනවා නම් ඒක ගැන හොඳ අවධානයක් දෙන්න. ඉස්සර වගේ නෙමෙයි කෙලින් කටින් ඉන්න මිනිස්සු කොයි මොහොතේ මහා ගස් දිරච්ච ගාණට කඩා වැටෙන්න ලොකු වෙලාවක් යන් නෑ. කාට හරි මේ කතාව අත්දැකීමක් වෙන්න පුළුවන් නිසා මම ලියන්නේ. මගේ වෙඩින් එක ගන්න සතියක් තියලා මගේ තාත්තට උණ හැදෙනවා තදට. ඒ හැදිලා උන සනීප වෙද්දි තාත්තා ටිකක් ඇගෙන් දුර්වල වෙලා. ඇවිදිද්දි සමබරතාවයක් නෑ. විසික් වෙන ගතියක් පේන්න ගන්නවා. තාත්තත් කියන්න ගත්තා එයාට පොඩි විසික් වෙන ගතියක් දැනෙනවා කියලා. අපි රත්නපුර ඉන්නේ ඉතිං ප්‍රයිවට් පෙන්නන්න තියෙන හැම ඩොක්ටර් කෙනෙක්ටම පෙන්නුවා. පැය ගණන් ස්කෑන්, ටෙස්ට් කලා කවුරුත් එහෙම ප්‍රශ්නයක් නෑ කිව්වා. එන්න එන්නම තාත්තා බලන් ඉද්දි තනියම ඇවිදගන්න බැරිම උනා. අපි කවුරු හරි පස්සෙන් යනවා අල්ලගන්න වැටෙයි කියලා. වාඩි වෙන්න බෑ වාඩි උනොත් නැගිට ගන්න බෑ. ඔහොම ගිහින් ගිය අවුරුද්දේ ජනවාරි අසනීප උන මගේ තාත්තා මාර්තු වෙනකම් ඩොක්ටර්ස්ලට පෙන්න පෙන්න ගියා. අන්තිමට දවසින් දවස දුර්වල වෙන නිසා අපි කොළඹ එක්ක ගිහින් තාත්තව ඒ අවශ්‍ය ඩොක්ටර්ස්ලට පෙන්නුවා. එතනදි Neuro surgeon කෙනෙක්ට පෙන්නලා MRI scan එකක් කරලා හොයා ගත්තා මගේ තාත්තගේ මොළේ ගෙඩියක් ( brain tumor ) හට ගෙන කියලා. ඒක ලොකු අවධානමක් තියෙනවා ඉක්මනට surgery එක කරන්න වෙනවා කියලා. එන්න එන්න tumor එක ලොකු වෙනවා කියලා අප්‍රේල් වල surgery එක කරන්න උනා. ඒ වෙද්දි මගේ තාත්තට හුස්ම විතරයි වැටුණේ. අනෙකුත් අවශ්‍යතා කරන්න ඇදෙන් බැහැලා යන්න බෑ බත් කට අනලා කන්න බෑ කොටින්ම කකුල බිම තියලා ඇවිදින්න බෑ. උස්සගන ගියේ. බුදුන්ට දෙවියන්ට තත්පරයක් ගාණේ ප්‍රාර්ථනා කලා ඉල්ලුවා මගේ තාත්තා හිටියා වගේම ජීවිතාරක්ෂා කරලා සුවපත් වෙන්න කියලා. පැය ගාණක සැත්කමකින් ජීවමානව දෙවියන් වැඩලා පිහිට උනා වගේ සැත්කම සාර්ථක උනා. ඒ වෛද්‍යවරුන් හෙදියන් සේවකයින් හරිම කරුණාවෙන් උවමනාවෙන් තාත්තා වෙනුවෙන් කැප උනා. 🙏🙏🙏🙏🙏 කොහොම හරි මාස දෙක තුනක් යද්දි තාත්තා ආයේම ඇවිදලා තමන්ගේ දේවල් කරගන්න තත්වෙට ආවා. ඒත් ටොයිලට් යන්නේ නෑ නිතරම යූරින් පාස් වෙන්න වගේ ඒත් පොඩ්ඩ පොඩ්ඩ පිට වෙන්නේ ඔහොම රෝග ලක්ෂණ ආවා. ඒ ගමන ඒ සම්බන්ධයෙන් තාත්තව නැවත MRI එකක් කරලා හොයා ගත්තා තාත්තට කැන්සර් එකක් කියලා.😢 ඒ වෙද්දි කැන්සර් එක ස්ටේජ් 4ත් අන්තිම කියලා. ඒක තමයි උඩදුවලා මොළේට ගමන් කරලා ගෙඩියක් විදියට හටගෙන තියෙන්නේ කියලා.😢 අනේ කිසිම රෝග ලක්ෂණයක් තිබුණේ නෑ තාත්තට ටොයිලට් යන් නෑ එච්චරයි වෙනස ඒත් කවුද හිතුවේ පුළුවන් තරම් පලතුරු කෑවා බැලුවා අන්තිමට අර්ශස් කිය කිය හිත හිත බෙහෙත් කලා. ඒ නිසා මේ ඩොක්ටර් කියනවා වගේ පොඩිම වෙනසත් නොසලකා ඉන්න එපා. ඊට පස්සේ තාත්තට පුරස්ථි ග්‍රන්ථ පිළිකාවක් කියලා කිව්වා. කරන්න ඕනි ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තා. කීමෝ 10 දුන්නා කැල්සියම් එකක් අදටත් දෙනවා හැම මාසේම තවම ක්ලීනික් යනවා ඒත් මගේ රත්තරන් තාත්තා එන්න එන්නම ආයේ ඇවිදින්න අපහසුතා තියෙනවා. දරා ගන්න බැරි කොන්ද සහ කකුල් දණහිස් කැක්කුමකින් පීඩා විදිනවා. මොන තරම් වියදම් කලත් බෙහෙත් කලත් තවම අඩුවක් නෑ. දැනට අවුරුදු එක හමාරක් වෙනවා.😢 මේ දේවල් වෙන්න කලින් බොහොම ශක්තිමත්ව හිටපු මගේ තාත්තාට අදටත් ආයේම තනියෙන් දෙයක් කරගන්න අපහසු තත්වෙට ආවා. සෑහේන වියදම් කලා එදිනෙදා අපහසුවක් නැතුව ජීවත් උන අපි සෑහෙන මුදලක් මේ වෙද්දි වියදම් දරලා අද වෙද්දි ආර්ථික වශයෙන් ගොඩක් දුර්වල වෙලා. මේ අවුරුදු එක හමාරටම මම රස්සාවෙන් අයින් වෙලා තාත්තා පස්සෙන්ම හිටියා අදටත් ඉන්නවා. ඒ නිසා තාත්තගේ ව්‍යාපාර නතර උනා බොහොම අසරණ තැනක ජිවිතේ හිර උනා. ආයේම පටන් ගන්න පුළුවන් දවසක් පේන මානේක නෑ. දුකක් නෑ අහිමි වෙන කිසිම දෙයක් ගැන මගේ තාත්තගේ නැති උන නිදුක් නීරෝගි බවවත් ලැබුණා නම්.........🙏🙏🙏🙏🙏 ඒ නිසා එක දෙයක් නිසා මුළු ජිවිතේම කඩා වැටෙන්න පුළුවන් ඉස්සර වගේ නෙමෙයි කිවිසුමක් යන වේගෙටත් වඩා ඉක්මනින් දරුණූ රෝග වැළදෙන ප්‍රවනතාවය වැඩි. ඒ නිසා පුළුවන් තරම් පවුලේ ආදරණීයයන්ගේ පොඩි වෙනසටත් අවධානයක් දෙන්න. මගේ හිතේ වේදනාවට සහ කෙනෙකුට හෝ අත්දැකීමක් වෙයි කියලා හිතලා කිව්වේ. ❤ සියලු සත්වයෝ නිදුක් වෙත්වා ජිවීත ආරාක්ෂා වෙත්වා.🙏
@anestapriyangani4405
@anestapriyangani4405 28 күн бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඔබේ පියාට සම්පූර්ණ සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති වේවා . ඔබේ පියා දැන් සුවයි. ❤❤❤
@chandrarupasinghe1114
@chandrarupasinghe1114 Ай бұрын
මිහිපිට දෙවියන් වැනි දොස්තර කෙනෙක් එතුමාගේ දෙමාපියන් .කොපමණ පින්වන්‍තද? සියලු දෙනා නිදුක් වේවා
@sewwandisuraweera-fv9kr
@sewwandisuraweera-fv9kr Ай бұрын
මේ තමයි දෙවිවරුන් බුදුසරණයි සියලුම කාර්ය මන්ඩලයට❤❤❤❤
@kenshiro4023
@kenshiro4023 Ай бұрын
It’s so incredible to know that this kind of qualified, kind doctors are still in our country.! Thank you Dr. Aravinda Dissanayake for saving this young life and many other lives. MAY THE NOBLE TRIPLE GEM BLESS YOU BEST OF LUCK IN ALL YOUR ENDEAVOURS.!🎉🎉🎉🎉🎉🎉🎉
@nithinfernando2647
@nithinfernando2647 Ай бұрын
🙏
@slankika76
@slankika76 Ай бұрын
මට මගේ රාට ගැන ආඩම්බරයි. ඒ දොස්තර කෙනෙක් නෙවෙය් මිහිපිට ඉන්න දෙවි කෙනෙක්. ඔවුන් හැමොටම දීර්ගායුශ ලබේව. හරෙන්ද්‍ර මහතා ඔයා ඇත්තටම මේ අපිට ගේන වැඩසටහන් වලින් ලොකු දැනුමක් ලැබෙනවා. ඔයාලා හැමොටම තෙරුවන් සාරනයි 🙏🙏🙏
@deepmark6842
@deepmark6842 Ай бұрын
Well done doctor you done great job for him , I am also lung cancers patient but I am still doing chemotherapy (tablets) and still working . Need to think positively and forget about cancer patient and carry on proper treatment as normal patient that's is my Italian doctor said to me when start beginning all done god bless all of themxx
@TextBotim-ll4fg
@TextBotim-ll4fg Ай бұрын
Thank you so much for your positive advice
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 Ай бұрын
මිහිපිට දෙවිවරු.හැදූ වැඩූ දෙමව්පියන්ටත් උතුම් දොස්තර මහතාටත්,මෙවන් දේ ජනගත කරන අපේ හරේන්ද්‍ර මහතාටත් නිදුක් නිරෝගී චිර ජීවනයත් බුදු පියාණන් පෙන්වා දුන් දහමට අනුව ලගම ආත්මයකදීම නිවන හමුවේවා.
@swarnadassanayake73
@swarnadassanayake73 Ай бұрын
පුතේ ඔබට් තෙරුවන් සරණ වේවා ! ගරු වෙදැදුරු තුමනි සියලු දෙවියෝ ඔබතුමා රැක දේවා!!! මෙබඳු වටිනා දෙවිවරුන් බඳු ලොවක් වටිනා පුතුන් පිලිබඳව සැවොම දැනුවත් කරන හරින්ද්‍ර ජයලාල් මහතාණනි, ඔබේ මෙහෙවර අති විශිෂ්ඨයි . තෙරුවන් සරණම වේවා !
@suramyarathnamali8216
@suramyarathnamali8216 Ай бұрын
දෙවිවරුන් බදු වෛද්‍ය වරයානන්ට තෙරුවණ් සරණයි චිරන් ජයතු ❤❤❤❤❤රෝගය සුවපත් වූ රෝගියාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු ❤❤❤❤❤
@kumuduperera1676
@kumuduperera1676 Ай бұрын
Dr.අරවින්ද ,ඔබතුමාට. පිං. පුදුම සහනයක් හිතට දැනුනා.සුවපත් විම දැක්කාම.මිහිපිට ෙදවිවරැ.හැදු වැඩු ෙදමාපියන්ටත් ෙමි පිං අයිති ෙවිවා.ඔබ තුමා නිෙරාගි ෙවවා,සුවපත් ෙවවා,පිං රැස් කර ගැනිමට හැකි ෙවිවා.🙏🙏🙏
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w Ай бұрын
පිලිකාවක් හැදුනා කියන්නෙ ඉස්සර මරන වරෙන්තුව ලැබුනා වාගේ.ඒත් දැන් ! විශාල ජයග්‍රහණයක් .
@sududewagepremasiri809
@sududewagepremasiri809 29 күн бұрын
ඔබට ඉක්මනින් සුවය ලැබේවා . ජීවිතය සතුටින් පිරේවා. Dr. ඔබ මිහිපිට දෙවියන්. ඒ පින් ඔබගේ මුලු සසරටම ලැබේවා
@aindu4690
@aindu4690 Ай бұрын
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා .....
@kularathnesl
@kularathnesl Ай бұрын
බොහෝම සතුටුයි.ඔබගේ හිතේ සැනසීම සහ සතුට.තෙරුවන් සරණයි.මට කියන්න ඕන තව දෙයක් ,ඕස්ටේලියාව කියන්නේත් ඉතාමත් ඉහල වෛද්‍ය සේවයක් තිබෙන රටක්! අපි ඉන්නේත් මෙහේ...ලන්කාවේත් ඉතාමත් ඉහල තත්වයක් ඇති දොස්තරලා ඉන්න බවත් අපි ඉහලින්ම පිලිගන්නවා.❤
@gayanijayawardana7143
@gayanijayawardana7143 Ай бұрын
Dr Arawinda,, met him when I was doing internship at Horana base hospital,. He is very kind and highly talented person with great personality,,❤
@shanthibandara223
@shanthibandara223 Ай бұрын
Im very about this doctor.he is very kind.see how he speaks.so kind to the patient.lucky to see and hear his words. God bless u doctor.
@cyrilrajapaksa8516
@cyrilrajapaksa8516 Ай бұрын
හරේන්ද්‍ර ඔයා මෙය සමාජගත කල නිසා කී දෙනෙක් මේ වගේ ඉන්න අය මෙම ඩොක්ටගෙන් ස්වය ලබයිද.. මෙන තරම් පිනක්ද. තෙරුවන් සරණයි. හැමෝටම .❤❤❤
@harshikafernando7242
@harshikafernando7242 Ай бұрын
මේ සාකච්ඡාව සැහෙන වටින එකක් එක අතකින් මේ පිළිකා ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීම, අනෙක මෙවැනි වටිනා වෛද්‍යවරයෙකු පිලිබද දැනුවත් වීම අනෙක සැත්කමට මුහුණ දුන් මල්ලිගේ අත්දැකිම අපි සමඟ බෙදාගැනීම. අය්යේ ඔයාට තවත් මෙවැනි වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන් වේවා.
@ashasolanga6403
@ashasolanga6403 Ай бұрын
තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏
@thesathmusicnotes2351
@thesathmusicnotes2351 Ай бұрын
🎉❤ Thank you very much doctor for your service. රජයේ රොහල් වලට මෙය ක්‍රියාත්මක කිරීමට සලකා බලන්න . ඔබට තෙරුවන් සරන ලැබේවා
@Nino-sm1bh
@Nino-sm1bh Ай бұрын
බුදුසරණත් සියලු දෙවිදේවතාවන්ගෙ පිහිටත් ආරක්ෂාවත් ලැබි ඉක්මන් සුවය පතමි
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Ай бұрын
Very good job ,Dr,අරවින්ද Dissanayaka,god bless you
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
තෙරුවන් සරනයි ..සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා .🙏 දෙවිවරුන් වැනි ඩොක්ටර් කෙනෙක් ❤❤
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 Ай бұрын
A patient's life depends on the skill and care of the doctors. Thank you to the doctor ❤ and both of you for releasing this to the world 🌏. . Best wishes ! 💥💥
@rabikasanduni509
@rabikasanduni509 Ай бұрын
ස්තූතියි ඔබ දෙදෙනාට නිරෝගි සුවයම ලැබේවා
@erandathisumanaratna1306
@erandathisumanaratna1306 Ай бұрын
මෙවන් වෛද්‍යවරුන් ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! සියළු දෙවියෝ රකිත්වා!
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 116 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН