දරුවෙක් බිහිකළ ලංකාවේ වයස්ගතම කාන්තාව අම්මට 67යි තාත්තට 74යි - Wish Hospital | Dr.Helaruwan

  Рет қаралды 177,883

Nilame

Nilame

Күн бұрын

ඉතිහාසය අලුත් කරමින් ලංකාවේ දරුවෙක් බිහිකළ වයස්ගතම කාන්තාව මෙන්න දරුවෙකුගේ හීනය හැබෑ කරගන්න ඇය කරපු දේ මෙන්න
අම්මට 67යි තාත්තට 74යි දරුවා ඉපදුන කොළඹ මාළිගාව මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
දරුවෙක් බිහිකළ ලංකාවේ වයස්ගතම කාන්තාව අම්මට 67යි තාත්තට 74යි - Wish Hospital | Dr.Helaruwan

Пікірлер: 331
@Nilame
@Nilame Жыл бұрын
දෙමව්පියන් දෙදෙනාගේ ඉල්ලීම පරිදි ඔවුන් දෙදෙනාගේ සහ දරුවාගේ ඡායාරුප මෙම වීඩියෝවෙන් ඉවත්කර ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමු
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හරිම සතුටුයි. කිරි සිහින දකින ඔබේ... බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර ගත හැකියි.
@NelkaBandara-i1o
@NelkaBandara-i1o Жыл бұрын
මාත් අද අම්මා කෙනෙක් මේ ඩොක්ටර්ට පිං සිද්ද වෙන්න.මට දැනට සති 15යි.මන් ලකෙ IUTPI කියලා ට්‍රීට්මන්ට් එකක්. පලවෙනි එක ෆේල් උනා. එත් දෙවනි එක හරි ගියා😘. ඇත්තටම ලොකු මුදලක් ගියෙ නැ මට.මුලු මුදලම ගියේ ලක්ශ 3ක් වගෙ. ඇත්තටම මගෙ මහත්තයගෙ ගෙදර අයගෙන් බබෙක් නැති නිසා මන් ලොකු පීඩනේකට පත් උනා. එත් දැන් එහෙම නැ.මට බබාලා දෙන්නෙක් දැන්.😘 මන් එක්ක මගෙ හයියට ඉදපු මගෙ මහත්තයට මන් ගොඩක් ආදරෙයි වගෙම පිං මගෙ මහත්තයට වගේම ඩොක්ටර් ඔබටත්...
@grchandrekakumarikumari7976
@grchandrekakumarikumari7976 Жыл бұрын
Ane mata kiyannako visthara .magwn meta aurudu 4 kalin .laksa 5 illuwa ane manda hari pudumai
@gsgamage7197
@gsgamage7197 Жыл бұрын
IUTPI කියන්නෙ මොකද්ද plz කියන්න කෝ..
@gsgamage7197
@gsgamage7197 Жыл бұрын
IUTPI කියන්නෙ මොකද්ද plz කියන්න කෝ..
@himashihimashi6396
@himashihimashi6396 10 ай бұрын
Ane plzz mage namber eka dennm mata cl ekak ganna
@rashominishshanka4453
@rashominishshanka4453 7 ай бұрын
Plz mta kiynna visthra..mul para hari giye neththe ai
@subajaynthi2744
@subajaynthi2744 Жыл бұрын
මේ සමහර කමෙන්ටි වලින් පේනවා ලංකාවෙ මින්ස්සු කොචිචර කුහක සත්තු ජාතියක්ද කියලා. දරැවෙක් නැති අමිමෙකුට මේ සේවය මහ මෙරක් මමත් මේ ඩොක්ටගේ සේවය ලබාගෙන මට දැන් ලස්සන දුවෙක් ඉන්නව. මම ඉන්නෙ එංගලන්තෙ මම මේ වනුවෙන්ම ලංකාවට ආව මේ වගේ වීඩියෝ දැකල. ඩොක්ට ඹබ මම වගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අමිමලාට වටිනා සමිපතක්.🙏🥰 ඔබට පිං. නිලමේ මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතියි
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
ඔව් ඒක ඇත්ත ..මේක වටිනා සේවයක් ..අර උඩ කොමන්ට් වල අපතයෙක් මාත් එක්ක හරි වාදේ .. ලොකු වෙන්න කලින් මැරුණොත් දෙමව්පියන් ළමය අඹ සරණයි කිය කියා....උන්ට අම්මා තාත්තා නෑ වගේ කතාව ..ඒ අම්මා තාත්තා කොහොම හරි දරු සෙනෙහස නිසාම දරුවෙක් හදා ගත්තා ..ලෝකෙට එන්න හිටපු කෙනෙකුට එන්න ඉඩ දුන්නා..මේ කිසි දෙයක් නොදන්න පෝන් එකේ දවස ගෙවන කාලකණ්ණි අපත හැතිරේ ඒකත් විවේචනය කරනවා..උන්ට අනාගතයේ වෙන්න තනි වෙන්න ..කුහක මිනිස්සු .. හැම කෙනෙකුගෙම බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි ..
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Kohomath ape rate minissunge olu pirila thiyenne kuhaka mathawalin thamai.eakane thamath dunuwemin pawathinne.ea kiyanne kawadawath diyunu wennema nethi wennath puluwan . Viddayawa vikurthi mitthiyawa prakurthi....ape rate minissu elesaya.
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
@@sriyanikorale3587 ow මම මගේ කොමන්ට් ටිකක් ඩිලීට් කරා.. කුහක මිනිස්සු එක්ක වාද කරනවට වඩා හොදයි පාඩුවේ ඉන්න එක .. ලංකාවේ තරම් කුහක මිනිස්සු බහුතරයක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නෑ.මම රටක ඉන්නේ රස්සාකට ඇවිත් .මේ රටේ මිනිස්සු ඔහොම කුහක නෑ.
@subajaynthi2744
@subajaynthi2744 Жыл бұрын
@@සදතාරුකා 👍
@subajaynthi2744
@subajaynthi2744 Жыл бұрын
@@sriyanikorale3587 👍
@dilanislg62
@dilanislg62 Жыл бұрын
බබාලා නැති අම්මලාට ,තාත්තලාට ගොඩක් හොද දෙයක් ..❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Babala Nathi ammala vitharak nowei.tharuna venna Inna ammalatath anagathe pus thama sidda karanne.lokaya behethenma uda karanne.lokaya paw Karamin pawathinne🤑,budu dahama sathyak.
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
Hmm ekanam aththa
@manoriwijewikrama5412
@manoriwijewikrama5412 Жыл бұрын
පුත්තා වත්ථු මනුස්සනං ..... දරුවන් තවමත් නොලැබුණු අම්මා වරුන්ගේ හදවත් වල වේදනාව හදුනා ගත් බෝසත් වෙදැදුරාණන්ට ... ඔබතුමිය ... ඇතුලු සැමටම .... හද පිරි ... ප්‍රනාමය ..... ඒත් මට ඒ වාසනාව තියේවිද මන්දා .... තෙරුවන් සරණයි !!! සියලු දෙව් රැකවරණයි !!! ඔබ සැමටම
@jayam1429
@jayam1429 Жыл бұрын
ක්ෂණයකින් වෙනස්වන ලෝකය ... ස්තුති හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! අවශ්‍ය වෙන අයට බොහොම වැදගත් ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanalidissanayaka3465
@samanalidissanayaka3465 Жыл бұрын
ඇත්තට විශ් කියන්නෙ දරුවෙක් බලාපොරොත්තුවෙන් යන්න පුලුවන් වගේම තියෙන ප්‍රශ්න වලට විසදුමක් ලැබිලා හරි සැහැල්ලුවෙන් එලියට එන්න පුලුවන් තැනක් මගේ අක්කට ඒ අත්දැකීම තියෙනවා ඩොක්ටර්ට ඇතුලුව ඒ කාර්යමන්ඩලයේ හැමෝටම ගොඩක් ස්තූතියි ඒ කරන උදව්වලට👍 තාමත් treatment කරන ගමන්...😊තෙරුවන් සරනයි🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ රට බැබෙලේවා. නිර්මාණ්ශ වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න. !
@kalpanasathsarani2873
@kalpanasathsarani2873 Жыл бұрын
I am 42 years old. I have been married for 12 years now. Although I was expecting a baby,🥰 I did not get a baby. 👶I tried IVF methods in many hospitals but it did not work. I came to know about wish fertility hospital from my friend.😊 Continued treatment..I was very depressed..many people told many stories that there is no baby..finally I got pregnant..now I am a 22 week mother 😍..I wish all mothers milk dreams come true.🥰
@annephilipiah1455
@annephilipiah1455 Жыл бұрын
Congratulations
@nevilkadilhani4177
@nevilkadilhani4177 Жыл бұрын
@subajaynthi2744
@subajaynthi2744 Жыл бұрын
Congratulations 👋🥰
@subhashjeewantha2212
@subhashjeewantha2212 Жыл бұрын
Congratulations
@mohamedakram6806
@mohamedakram6806 Жыл бұрын
Congratulations❤
@ViniduniLasanthi
@ViniduniLasanthi Жыл бұрын
මෙවන් වෛද්‍යවරයෙක් ලැබීම මේ හෙළයට සම්පතක්. මනුස්සකම උපරිමයෙන් අදුනන මිහිපිට දෙවියෙක් ඉන්නවානම් මෙතුමා පමණයි.අපි ආවෙ දැන් අවුරුදු 2012 අපි දුවෙක් ලැබුණා 2013 අපිටදැන් ලස්සන් දුවෙක් ඉන්නවා.දක්ෂ දුවෙක් ලබාදීපු මේ වෛද්‍යතුමාට තව දසදහස් ගණන් මව් පියවරු සැනසීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.🙏🙏🙏🙏ශ්‍රී ලංකා වාසී අපි හරි වාසනාවන්තයි මෙවන් වෛද්‍යවරයෙක් ලැබීමට .🙏🙏🙏🙏
@nandalekamge1250
@nandalekamge1250 Жыл бұрын
අහන්නත් සතුටුයි .කීදෙනෙකුගෙ දුක් ගින්දර නිවන පනිවිඩයක් වෙයිද .බුදුසරණයි
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
කොහොම උනත් ලෝකය වේගයෙන් විකුර්ති වෙමින් පවතිනවා . එය වෙනස් කල නොහැකියි . බුදුරජානාන්වහන්සේගේ ධර්මය ඒකාන්ත සත්‍යයි.
@kaekillay
@kaekillay Жыл бұрын
Sadhu Sadhu Sadhu!!! Only Buddhism is our only salvation. Apramadi Wemu
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
ඔබ කියන එක අනිවාර්යයෙන්ම ඇත්ත . මේ විකෘති ලෝකය දකිද්දී මට නම් ඇති වෙන්නෙ කලකිරීමක්.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සැබවින්ම
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💯
@d.d.6655
@d.d.6655 Жыл бұрын
හැමිනියන්
@Gojg-pg5dy
@Gojg-pg5dy Жыл бұрын
ගොඩක් සතුටුයි එහෙත් දරැවා පැත්තෙන් කලයක් යන කොට දරුවා අසරණ වෙනවා දරුවා හැදිගෙන එන කලයක අම්මා තාත්තා ශක්ති මත් නැහැ වයසට ගිහින් කොහොම වුනත් එයලාගෙ කැමත්ත සුභ පැතුම් තෙරැවන්.සරණයි
@malagunasekara6998
@malagunasekara6998 Жыл бұрын
දරුවන් නැති අම්මලාට වටිනාම video එකක් .Thanks නිලමේ .
@motherandson3230
@motherandson3230 Жыл бұрын
ගොඩක් දිනුයි. පිටරට ඉන්නවා. නාල දරුවෝ. එයලා හොදින් ඉන්නවා බුදුසරණයි 👍
@dulminirandika7560
@dulminirandika7560 Жыл бұрын
මේ මගේ හොස්පිට්ල් එක මම වගකීමෙන් කියනවා බබාල නැතුව තවමත් දුකින් ඉන්න අහිංසක කාන්තාවන්ට තමන්ට ලැබිය යුතු උතුම් මව් පදවිය හිමි කරගන්නත් ඔබේ කිරි කැටි සිහිනය හැබෑ කරහන්නත් හොදම එකම තැන wish fertility hospital ආයතනයයි ...
@nimashiweerasekara9536
@nimashiweerasekara9536 Жыл бұрын
Godak salli yanawda
@zuulazuula9797
@zuulazuula9797 Жыл бұрын
@@nimashiweerasekara9536 ලක්ෂ පහමාරේ ඉදලා package තියෙනවා කියලා කිව්වේ .
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Жыл бұрын
අම්මො මොන තරම් දියුනුද විද්‍යව .....දරුවො නැති දෙමවුපියන්ට ලොකු සැනසිමක් .🙏🙏🙏🙏🙏🙏
@k.g.malanignanalathamalani153
@k.g.malanignanalathamalani153 Жыл бұрын
දෙවියන් වහන්සේ ආශිර්වාද කරමින් ආරක්ෂා කරන සේක්වා... දෙමව්පියන්ට හා සිගිත්තටයි ජේසුපිහිටයි....❤❤❤❤
@dayanthahewawitharana1341
@dayanthahewawitharana1341 Жыл бұрын
දෙවියන් වහන්සේ ta Ksranna පුළුවන් labbak Nee
@nethsaladiwyanjali9716
@nethsaladiwyanjali9716 Жыл бұрын
මාර විදියට වටිනවා ඩොක්ට පිං ඔබ තුමාට
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඌ ඉස්කෝලේ යන වයසේදි මහ උන් දෙන්න වලකජ්ජ ගහලා🔥🔥🔥 කොහොමද බොල ඒක 🤭🤭🤭 ඊලෝන්මස්ක් වගේ අංගොඩින් පැන්න පිස්සු දොස්🎉තරෙක් 💯💯😜😜😜
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
සුබ ආරන්චියක්..තෙරුවන් සරණයි හැමෝටම
@chathuchathurika8077
@chathuchathurika8077 7 ай бұрын
දරුවෙක් ලැබෙන්න ගොඩක්ම ආසයි.එක හිනයක් මුදල් නැති අපට.ලොකු වියදමක් දැරීමට නොහැකි අපි වගේ මනුෂ්‍යන්ට ඔබ තුමා උදව් කරන්න
@Nilame
@Nilame 7 ай бұрын
කතා කරන්න සල්ලි නැතිම කට්ටියට එතුමා උදව් කරනවා ඇත්තම කියන්න එතුමා හම්බෙලා
@kanthiherath3620
@kanthiherath3620 Жыл бұрын
මීට අවුරුදු 40 කට ⁣පමන පෙරත් මමත් නතර වෙලා හිටපු රෝහලක වයස අවුරුදු හැට ගානක අම්ම කෙනෙක් ගෑනු දරැවකු බිහි කලා. පියත් අවුරුදු හැත්තෑගානක. දරැමුනුබුරොත් ආව ඒ අම්ම බලන්න. දැන් ඒ ලමයට අවුරුදු 42ක් (1980)
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මිහිපිට දෙවිවරු ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
අපි නොදන්න දේවල් ගොඩක් ඉස්තුතියි නිලමේ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඌ ඉස්කෝලේ යන වයසේදි මහ උන් දෙන්න වලකජ්ජ ගහලා🔥🔥🔥 කොහොමද බොල ඒක 🤭🤭🤭 ඊලෝන්මස්ක් වගේ අංගොඩින් පැන්න පිස්සු දොස්🎉තරෙක් 💯💯😜😜😜
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
දරුවන් නැති අයට දරුවෙක් හදා දීම ලොකු පිනක්.....ලෝකය රැල්ලට යනවා..විකුර්ති වෙනවා වෙනස් වෙනවා තමයි ...දරුවන් නැතුව මානසිකව විදවන අයට ගොඩක් වටිනවා ..🙏🙏🙏
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
දරුවන් සම්පතක් තමයි .මුදලට හැම දෙයක්ම කරන්නත් පුලුවන් . නමුත් කොතෙක් මුදල් තිබුනත් .දරුවන්ට මව සහ පියාගේ රැකවරණය අවැසි කල ..
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 Жыл бұрын
මෙි මිනිස්සු නමි පුදුමයි...ළමයි නැති උනත් බනිනවා..ළමයි වයසට ගිහින් හැදුවත් බනිනවා...🇱🇰 වෙ හැටිද මන්දා....මොනව උනත් තෙරැවන් සරණයි 3ටම
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
ළමය ලොකු වෙද්දි බලාගන්නෙ කොහොමදං? නිසි වයසෙදි ළමයි හදාගන්න ස්වභාධර්මයෙන්ම දීල තියෙන්නෙ ඒකයි.ඒකට විරුද්ධව යෑමේ ප්රතිඵල මොනවගේද.මට මේව තේරෙන්නෑ අයියෝ😞😞😞
@deepthiekanayake3127
@deepthiekanayake3127 Жыл бұрын
@@ruwanmunasinghe1528ඔයා ප්‍රශ්ණයක් කරගන්න එපා ඒ මිනිස්සු දරුවා බලාගනියි.පුදුම මිනිස්සු ඉන්න රටක් මේක.අනුන්ගේ දේවල් ප්‍රශ්ණයක් කරගෙන විදවන ජාතියක්.
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
​@@ruwanmunasinghe1528eka tma un denna merila giyhma lamai podi
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
මිනිස්සුන්ට ඕන ඕන විදිගටම ජීවත් වෙන්න එපා..
@s.s.3584
@s.s.3584 Жыл бұрын
​@@ruwanmunasinghe1528ඔයාට ඒක ප්‍රශ්නයක්ද. ඔයාගේන් ඒගොල්ලෝ සල්ලි ඉල්ලුවද 😂. කාටත් නැති පුපේ අමාරු අනික්‌ මිනිස්සුන්ට තියෙන්නේ.
@naatha7741
@naatha7741 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩ සටහනක් ❤
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
සංසාර ගමනේදී ගත්ත ණය ගනුදෙනු පැහැර හරින්න බෑ, ගෙවලම ඉවර කරන්න ඕනෙ,
@inrawathialwis6178
@inrawathialwis6178 Жыл бұрын
මටත් ලස්සන දරුවන් හයක් ඉන්නවා
@MmMm-kj8dh
@MmMm-kj8dh Жыл бұрын
Shoi ane❤❤🙏🙏💐💐👏👏🇱🇰🇱🇰🇸🇦
@MSMA1982
@MSMA1982 Жыл бұрын
දරුවන් නෑ කියලා අඬන්න එපා මේ තියෙන්නේ ක්‍රම ඔබත් මේවා ගැන දැනුවත් වෙන්න,, දරු සුරතල් බලන්න නෑ කියලා දුක් වෙන්න ඇයී,,
@inrawathialwis6178
@inrawathialwis6178 Жыл бұрын
Ane වාසනාව ලස්සනයි daru.පැටියා බුදු සරණයි dokta
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
කවුද මචං dokta කියන්නෙ? දන්නැති හින්දයි අහන්නෙ🤣
@chandra5654
@chandra5654 Жыл бұрын
දකිද්දි හරිම ලස්සනයි සිතට සැනසීම තියෙනවනේද
@chandra5654
@chandra5654 Жыл бұрын
ඩොක්ටර් ඇත්තම තමා පවුල් ජිවිත විනාශකරගන්නවා. දරුවෙක්නැති වුනාම.
@harshanisandamali8805
@harshanisandamali8805 Жыл бұрын
ඇත්තටම මේ තාක්ෂණය ගොඩාක් හොදයි ඒත් මට බබලා නැති නිසා මමයි මගේ මහත්තයයිත් ගියා මේකට දන්න කියන අයට කියන්නේ මේකට යනවනම් සල්ලි ගෝනියක් වත් අරන් යන්න වෙයි මොකද මේකේ තනිකරම සල්ලි මත්තේ යන්නේ අපිට තිබුනේ පොඩි ප්‍රශ්නයක් ඒත් මේ ඩොක්ටර් කෙලින්ම කිව්වා අපිට නල දරැ තාක්ශණය මගින් තැන්පත් කරන්න ඕන කියලා ඒකට ලක්ශ 20 ක් වත් යනවා කිව්වා අපිට ඒ තරමි වත්කමක් නැති නිසා අපි කරේ නැ ඒත් මගේ යාලුවෙක් ටත් බබලා නැතිව මෙතනට ගිහිල්ලා එයාටත් එහෙම කියලා එයා ලෝන් එකක් දාලා ලක්ශ 20 ක එයා ඒක කරා නමුත් එයාට ඒක හරි ගියේ නැ තුන් පාරක්ම කරා අන්තිමේ මෙයාලා ඒකට එක එක බොරැ කිව්වා දැන් එයාලට බබාලත් නැ ඒත් තවම ගත්ත ණය ගෙවනවා පව් මෙතන තාක්ශණය හොදයි එත් මේක තනිකරම අසාමානය විදියට තමයි ප්‍රතිකාර වලට ගනන් කියන්නේ අනේ ඒක නිසා මේක බලන අයට කියන්නේ යන්න කලින් පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා යන්න මොකද කිරි සිහිනය ගැන හින මවන හැමෝම සල්ලිකාරයේ නෙමෙයිනේ
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
දැනුවත් කිරිම හොදයි! දරැවන් නැතිඅය පෙරපවු ඉවරකරගන්න අවශ්‍යයි . පසුව මෙතනට හෝ ආයුවෙිද ජාතික ශිුක්ෂන රෝහලට යොමුවන්න. ආයුවෙිද විශේෂඥ වෛද්‍ය
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට...
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 Жыл бұрын
Thanikarama boruwak. Mata nam giye laksha 10i pregnancy behethuth ekkama. Man kre IVF 795,000/- k witharai giye. Man hithanne pasan sirge tharaha karayod koheda me. Boru danne. Wishwasen yanna ammala math ekka karapu godak aya den pregnat. Ninewels eke nam laksha 25k withrawgiya aya hitya. Ohom boru dala amma kenk wenna inna ahinsaka balaporoththu nethi karala labana athmetath paw puroganna epa 🙏🏻
@grchandrekakumarikumari7976
@grchandrekakumarikumari7976 Жыл бұрын
Sahathika eththa ...oyage kate masuran daanna ona ...maath giya hemadeema danagena nawathuna
@harshanisandamali8805
@harshanisandamali8805 Жыл бұрын
@@grchandrekakumarikumari7976 eth ethin mewa minissunta kiwvata bene hitanne api me docotor gena boru kiynwa kiylane doctor gena kisima prashnyak ne eth asamanya widiytane test walata ganna kiynne ekane prashne
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 Жыл бұрын
ඇය කැමති නම් ඔහු කැමති නම් කාටවත් ඇයි වේදනා...
@damayanthijayasundara7474
@damayanthijayasundara7474 Жыл бұрын
Godak pin siddawena, godak watina deyak doctor Karanne. Karya mandalayatama budu saranai.
@pavithrasanjeewani5470
@pavithrasanjeewani5470 Жыл бұрын
වෛදයතුමනි ආර්තවය නතර වූ අයෙකුටමේ ක්රමයෙන් නැවත ඩිම්බ වර්ධනයකරල තමන්ගේම ඩිම්බවලින් දරුවෙක් හදන්න පුලුවන්ද
@zuulazuula9797
@zuulazuula9797 Жыл бұрын
හැම කෙනෙකුගෙම සිහිනය අම්මා තාත්තා කෙනෙක් වීම තමයි, වයසට ගිහිං දරුවෙක් හදනවා නම් ඔබේ සිහිනය සැබෑකර ගන්න විතරක් ලමයෙක් හදන්න එපා, ඒ ලමයට ඔබෙන් පස්සේ ජීවත් වෙන්න අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය , පෝශනය, අද්‍යාපනය, මගපෙන්වීම,ආර්ථික පහසු කම්, ඒ දරුවාට තනියම දෙපයින් හිටගන්න පුළුවන් කාලයක් වෙනකම් වත් සලසන්න ඕන. නැත්නම් වරුවා අනාතයි. හැම දරුවෙක්ම කාටත් බරක් නැති නයත් නැති හොඳ පුරවැසියකු කරන්නයි ඕන.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කතාව ඇත්ත.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
එකඟයි
@nilankamanori5969
@nilankamanori5969 Жыл бұрын
Kathawa aththa
@s.s.3584
@s.s.3584 Жыл бұрын
ඒ මිනිස්සුන්ට වත්කම් ඇති. ඒක නේ වයසට ගිහින් හරි දරුවෙක් හදන්නේ තියෙන දේපල දෙන්න.ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@s.s.3584 👍
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
වයස කියන්නේ ඉලක්කමක්
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
Salanith kiwa
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
@@sulochanamadu798 Ow sugar daddy wa sudda kare ehemai...wayasa elakkamak witharai kiyala
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Ooka thamai lokema dan loke karakenne gahanu beheth aaharayen wada Karamin behethinma thawakalika Daru upath diila lokayath thawakaalikawa nathara vei😅😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඌ ඉස්කෝලේ යන වයසේදි මහ උන් දෙන්න වලකජ්ජ ගහලා🔥🔥🔥 කොහොමද බොල ඒක 🤭🤭🤭 ඊලෝන්මස්ක් වගේ අංගොඩින් පැන්න පිස්සු දොස්🎉තරෙක් 💯💯😜😜😜
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
@@sahasdulmina4783 මොඩ, පවුකාරයන් වෙන්න එපා .
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
Surrogacy කර ganna kenek mata hoyaganna oni. Kawru hari lady kenek innawa nam babek hadala denna kemathi mata panividayak denna please 🙏
@dilshaparami3125
@dilshaparami3125 Жыл бұрын
Woow its great and wonderful ❤
@Nilame
@Nilame Жыл бұрын
Thank you so much 😀
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
Exactly 💯 👍
@SaraSara-jp2sw
@SaraSara-jp2sw Жыл бұрын
Tanks you so much very well Dear
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
Universal power comes to you and Ur knowledge ,I appreciate both. Light to better future of the world . Amara Rathnayake
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
Good job
@chandrikamanel6706
@chandrikamanel6706 6 ай бұрын
ඩොක්ට ට බොහොම පින්
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@himashihimashi6396
@himashihimashi6396 10 ай бұрын
Matath babala ne ane me doctar hodai kiyala mata godak aya kiwwa eth godak salli onida
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
ස්තුතියි පිං 🙏🏻😍
@wasanthadesilva59
@wasanthadesilva59 Жыл бұрын
Dr ta godak pin.daruwo nathiwa inna ,daruwo labanna aasa hamotama udaw karanna..pin ..obata niduk nierogie ,suwa
@dasunigamage1923
@dasunigamage1923 Жыл бұрын
තෙරැවන් සරනයි
@rohiniowithigala6921
@rohiniowithigala6921 Жыл бұрын
සුභ ආරංචිය ක් 🙏🙏🙏
@georgedesilva3334
@georgedesilva3334 Жыл бұрын
Very nice! ❤💪 👏
@sbanigodakanda6666
@sbanigodakanda6666 10 ай бұрын
මටත් ආසයි ඒත් සල්ලි නැ ඇත්තටම ගොඩක් අසරනයිමටත් දරැවෙක් හදාගන්න පුලුවන්නම්
@purnidisanayakapurnidisana7636
@purnidisanayakapurnidisana7636 Жыл бұрын
Best Hospital akak♥
@Upul-bc7pr
@Upul-bc7pr Жыл бұрын
නිලමගෙ වීඩියෝ මම හරි ආසාවෙන් බැලුව.මොකද අලුත් දේවල් ,,අසරනයන්ට ශක්තියක් වීම යන කරුනු දැක්ක නිසා. ඒත් දැන් මට හිතෙනව මේක ඇතුලෙත් තියෙන්නෙ තඩි වෙළද දැන්වීමක් කියල. සතියෙන් ලක්ෂයක්,මාසෙන් ලක්ෂයක් කියන වැඩ සටහන් වල නම්බර් වලට මම කතා කරා.කතා කරපු ගමන් කෝස් එකට 4000යි කියනව.භාන්ඩෙ 30000යි කියනව. මේ වැඩ සටහන වුනත් එහෙමයි.මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළද දැන්වීමක්. නිළමේ පුලුවන් නම් ආයෙත් මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගෙන ප්‍රශ්න වලට ඇත්ත පිළිතුරු ගේන්න. නැත්තම් පිරිහීම අත ලගයි.👍
@liyanagamagematheesha2836
@liyanagamagematheesha2836 Жыл бұрын
😂
@nilimininil8529
@nilimininil8529 Жыл бұрын
මටත් දැනගන්න ඔනා කොපමණ මුදලක් යනවද කියලා
@thamarakapukotuwa3751
@thamarakapukotuwa3751 Жыл бұрын
Eyala kiyana ganan nam viswasa katanga epa.... e wage 3x Wath ona
@thusharihemanthika3959
@thusharihemanthika3959 Жыл бұрын
Wow excellent ❤❤❤❤
@aroshanichaturani3080
@aroshanichaturani3080 Жыл бұрын
අනේ මටත් දරුවො නෑ...අනේ මටත් එතනට යන්න පුලුවන් නම්.
@damayanthidesilva2181
@damayanthidesilva2181 Жыл бұрын
හොඳ දෙයක්. නමුත් ලාංකික සමාජය තුල දරුවා ලොකු වන විට පාසල් ගෙනියන්න අමතර පංති වලට යන්න අද ආර්ථිකය අනුව දෙමාපියන් වියපත් වන විට පැන නැගෙන ගැටලු. මම සිතන්නේ කොහොමද මේවට මුහුණ දෙන්නේ කියල
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
ඇත්ත 👍
@subajaynthi2744
@subajaynthi2744 Жыл бұрын
මී හරකෝ මේක අහපන් ලක්ෂ ගනන් වියදම් කරලා දරුවො හදන්නෙ ලොකු ආදෙර්කින් මේ ඩොක්ට කරන සේවය අගය කරපන්. දරුවෝ හදල කැලේට විසිකරන අනාත නිවාස වල දාල යන ඒව ගැන හොයල බලපන්. මෙචිචර සල්ලි වියදන් කරල හදන ලමයි කැලේට විසිකරන්නෙ නැහැ ඒක ඩොක්ටත් හොදටම දන්නවා
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
පුශ්න වෙන්න ,/නොවෙන්න පුලුවන් !අපි පාසැල් යනවිට තනියම ගියේ!o.L. පන්ති ගියේ නැ.!නිරෝගිකම ලංකාවේ ආහාරරටාව, ආධ්‍යාත්මිකව ජිවත්වුවිට කිුයාකිරිමෙි හැකියාව,දිර්ගායුෂ වැඩිකරගතහැක.!
@chandra5654
@chandra5654 Жыл бұрын
ගොඩක් දුරට සල්ලි කාර අයට ලමයි නැහැ .ඒනිසා සල්ලි තියෙන අයට දුක නැහැ වියදම්කලාට.
@grchandrekakumarikumari7976
@grchandrekakumarikumari7976 Жыл бұрын
Sahathika eththa
@ShashiShashi-r7d
@ShashiShashi-r7d 10 ай бұрын
Mage garbhasaya ain kalee 23 den Mata 33i Mata daruwek hadha ganne kohomada anee Mata udau karanna 🙏🙏🙏🙏
@srilands5130
@srilands5130 Жыл бұрын
මම ඊයේ ඩොක්‌ටගෙන් i v f එකක් කලා. ඇත්තට ම ඩොක්ටර් දෙව් කෙනෙක් වගේ.. ඒ වගේම සියළුම කාර්ය මන්ඩලයත්.❤❤❤
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
IVF කියන්නෙ මොකද්ද
@Colambage-wp9ux
@Colambage-wp9ux Жыл бұрын
සමිපුර්ණ මුදල් කීයක් ගියාද...l .v.f.එකට...
@thekalagunarathna4521
@thekalagunarathna4521 Жыл бұрын
සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා....❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
මුදල් ගෙවා දාපූ කමෙන්ට් එකක් වගේ
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Kiyak giyada
@sajeewani3066
@sajeewani3066 Жыл бұрын
හෙලිකොප්ටර් එක හදපු කුරුවිට ළමයා මහණ උනා. එයා ගැන වීඩියෝ එකක් කරමු
@vinidhanivinodhani1676
@vinidhanivinodhani1676 Жыл бұрын
ඩොක්ටර් මට පුතාලම තුන්දෙනෙක් ඉන්නේ මට දුවෙක් හදාගන්න ආසයි පුදුම ආසාවක් තියෙන්නේ දුවලට දුවෙක් හදා ගන්න පුලුවන්ද
@shriyarathanayaka7222
@shriyarathanayaka7222 Жыл бұрын
Yes PGD
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
කොසොල් රජතුමා දැකපු සිහින සැබෑ වෙන්න යන්නෙ
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
😢
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Exactly 👍
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Hodai daruwonati ammalage sihinayak sabawenawa samaharavita jivitat anaturu wenawa neda pasugiyadawaswala aehema aekak lankawen ahuna istuti nilame malliyee 🙏🙏🙏🙏❤❤❤❤
@dhanuwijesinghe-ns8xe
@dhanuwijesinghe-ns8xe Жыл бұрын
මාර වටිනවා... නියමයි නිළමේ ❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Moda Katha.siyalla vikurthi Karamin lokaya pawathi.budu dahama boruwak nowei budun vahanse deshana Kala de Saba vemin pawathi thawakalika lokaya Thula paw vadi vemin pawathi.sobavika Daru sampath vada Karamin pawathi🤑
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඌ ඉස්කෝලේ යන වයසේදි මහ උන් දෙන්න වලකජ්ජ ගහලා🔥🔥🔥 කොහොමද බොල ඒක 🤭🤭🤭 ඊලෝන්මස්ක් වගේ අංගොඩින් පැන්න පිස්සු දොස්🎉තරෙක් 💯💯😜😜😜
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
@@sahasdulmina4783 මොඩ ,පවුකාරයෙක් වෙන්න එපා !
@anushatulaksi5664
@anushatulaksi5664 Жыл бұрын
බුදුසරණයි
@saumyaperera3055
@saumyaperera3055 7 ай бұрын
Math ma doctor lagata giya.iui ekak kala 2023.mata laksha 3k giya.mathana service eka hodai,behath hodai.eth etin ana manda mata hari giya naha.salli nam godak sarai.mama okkoma atha arala dala ennakota masa 4k yaddi mata nikanma hari giya.ana manda.
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq Жыл бұрын
අනේ වාසනාවන් ❤❤❤❤
@monicanilmini6243
@monicanilmini6243 Жыл бұрын
amazing job
@shanichandani381
@shanichandani381 Жыл бұрын
Mata kiyanna puluwanda me hadana babalage ආයුශ අඩුද?
@himashihimashi6396
@himashihimashi6396 10 ай бұрын
Godak asawen inne me doctar lgata yanna eth salli prasna nisai duk wenne
@deshandms
@deshandms Жыл бұрын
වයසට ගිහිල්ලා ඒ අය දරුවො හැදුවා උන් වලකජ්ජ ගැහුවම ලමයා අනාතයි ගගා හැ*මිනෙන්න එපා. උබලා ඔහොම කියන්නෙ මතුපිටින් බලලනෙ. ඒ දෙමොපියෝ වලකජ්ජ ගැහුවම වෙන්න ඕනි මොකක්ද නැද්ද කියන එක ඒ මිනිස්සු තීරනය කරයි. එහෙම නොකර ඉන්න ඒ මිනිස්සුන්ට මොලයක් නැතිව නෙවේනෙ. සමහර Comment දැක්කහම තේරෙනවා සමාජෙ ඉන්නෙ කොච්චර පහත් level එකකද කියලා.
@priyanthikamadhumani8035
@priyanthikamadhumani8035 Жыл бұрын
මමත් ගොඩක් ආශාවෙන් ඉන්නෙ දරුවෙක් හදන්න..මුදල් ගොඩක් යනවා ඇති නේද...මට වියදම් කරන්න ගොඩක් මුදල් නෑ
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Ruwan walisayata yanna sobawika Daru sampathak pathanna.
@priyanthikamadhumani8035
@priyanthikamadhumani8035 Жыл бұрын
මම එහෙමත් කලා තවම නෑ
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
ජෞතිශය අනුව පෙර පවු ඉවරකරගන්න! කොළඹ ජාතික ආයුවෙිද රෝහල බොරැල්ල දරැවන් ලබාගැනීමට පුතිකාර කරයි. දිගොඩකුමාර මහතා ආධ්‍යාත්මික පුර්තනාවලින් දරැවන් ලැබෙි! පිට දරැවකු පලමුවහැදිම හොදයි !
@grchandrekakumarikumari7976
@grchandrekakumarikumari7976 Жыл бұрын
Aniwa salli goniyak ona
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
ඒ කොහොම උනත් දරුවා ට ලොකු අසාධාරණයක් ...දරුවාට 10 වෙද්දී අම්මාට 77....දරුවා ගේ අනාගතයට කවුද වග කියන්නේ ...
@nuwan9285
@nuwan9285 Жыл бұрын
❤ape doctar
@nandaniepushpakanthi1559
@nandaniepushpakanthi1559 Жыл бұрын
budusaranai dokter
@aradhanaks672
@aradhanaks672 Жыл бұрын
අනේ මන්දා හැමදේම විකුර්ති වේගන යන්නේ ආයු කාලය අඩු ඇති ඒ දරුවන්ගේ බ්‍රොයිලස් පැටවු දැන් කොහොමත් ඉදිරි පරපුරේ ආයුෂ අඩුයිනේ
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
හොද /නරක දෙකම තියෙනවා. මනුස්‍ය උතුම් සත්වයෙකි .ඔවුන්ට ඉපදුනවිට උතුමි ,බුද්ධිමත් අයගේ උපදෙස් අරගෙන කායික/මානසිකව, නිරොගිව,දිර්ගායුෂ විදින්න පුලුවන් !
@WaruniPriyangika-g3t
@WaruniPriyangika-g3t Жыл бұрын
Kiyak withara yanawada
@MoragolleSumanayogihimi-hl4ck
@MoragolleSumanayogihimi-hl4ck 8 ай бұрын
Mama mehenin vahanse namak obatumata godak pin mamath daruvo nathi ammalata pujaval karanava me vage datuvo labà ganna evanna puluvan
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
ව්‍යිදය තුමනි අවුරැදු 43විතර බබෙක් බිහිකලොත් එක අවදානම් තත්වයක් ද
@sammunigedilrukshi2242
@sammunigedilrukshi2242 Жыл бұрын
Meke sadahan karana number ekata katha, ethakota oyata pahadiliwa visthara danaganna puluwan
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
@@sammunigedilrukshi2242 thankiu
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Budusaranai
@nishantha1422
@nishantha1422 Жыл бұрын
කැමති කෙනෙක් ඉන්නවා නම් හදමු දරුවෙක් .මොකද කියන්නේ .වනචර කමට නෙමේ කීවේ .
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
man danna sha dakala thiyena nala babala 4k innawa ekama ammata eka wara labuna babala 4k duwala 2i puthala 2i eyalata dan awrudu 12k harima lassana daruwo iganima athin harima dakshai (pitarataka)
@UdaraNuwan-ni9lg
@UdaraNuwan-ni9lg Жыл бұрын
Ragam hospital eke nala daru hadapu niwunnu hambwenn hitapu amma kene marune vishw ek amma kenekd dannaa
@shanthidhammika8978
@shanthidhammika8978 Жыл бұрын
Oita wada honda nadda doctirs la inna babek ge jeewithaya araksha karana wada piliwelak baluwoth.🙏 Daruwo nathi tharuna kanthawanta meya hinda deyak. Theruwan Saranai!
@asirisammani-hc4qr
@asirisammani-hc4qr Жыл бұрын
මේ නම් දෙවි කෙනෙක්
@chandra2838
@chandra2838 Жыл бұрын
Anea wasanawan theruwan saranai🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
👏👏👏❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Dalada samidu pihitai daruwannati hama kanktama hadaganna davipihitai❤
@WEERASEKARASEKARAWEMCSK-bq6rb
@WEERASEKARASEKARAWEMCSK-bq6rb Жыл бұрын
මව් පදවියට වයසක් නෑ
@rohanabandaranayake8162
@rohanabandaranayake8162 Жыл бұрын
Viyadama kohomada
@Nelum461
@Nelum461 Жыл бұрын
Niyamai.loku pink🎉🎉🎉❤
@shiromi300perera7
@shiromi300perera7 Жыл бұрын
0ya chemical valin hada ganna lamai mona leda harida danne naha. Sobadahamata viruddava giyoth pala vipaka darunui
@dayanic61
@dayanic61 Жыл бұрын
හස්බන්ඩ් නැති අයට බැරිද
@kasthurisujeewa714
@kasthurisujeewa714 Жыл бұрын
ජෙසු පිහිටායි දෙන්නටම ❤❤
@diassarath5034
@diassarath5034 Жыл бұрын
Horu
@chandra5654
@chandra5654 Жыл бұрын
මවක් වෙන්න සිහින මවන අම්ම ලාට හොදයි
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
ලොකු පිනක්
@סוניטהסוניטה
@סוניטהסוניטה Жыл бұрын
Sgaya. Karami. . Ow. Doctor. Api inna. Ratath. Karanawa. . Sathutui. . Good luck. Baby. .
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН