සුපිරි හිටිවන කවි සංවාදයක්....! Supiri Hitiwana Kavi

  Рет қаралды 325,126

Harindra Jayalal

Harindra Jayalal

5 жыл бұрын

රස බස - දෙවන කොටස
#Rasa Basa - 2nd Episode

Пікірлер: 252
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
සියලුම ප්‍රතිචාරවලට ඉහළින්ම ගරු කරමි.ස්තුතියි ඔබට
@erandasampath5963
@erandasampath5963 5 жыл бұрын
Harindra Jayalal aiye godakth lassanai.maga jivitha vadi Purama Garu karana manussayakth aiye oya.mama lankawa namai inne.ath lankawata awa dawasata aiyath aka katha karanna kamati.budu saranai aiye.
@indranilanarolle6423
@indranilanarolle6423 3 жыл бұрын
maru
@chandanihemalatha7792
@chandanihemalatha7792 2 жыл бұрын
@@erandasampath5963 ziweruNyqats
@samanthaku4227
@samanthaku4227 Жыл бұрын
ය්
@jayanthirajapaksa4263
@jayanthirajapaksa4263 2 ай бұрын
Semata Suba anagatayak veeva.😂
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
ගොඩක් ලස්සනයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි.
@gamerloud7416
@gamerloud7416 3 жыл бұрын
ජීවිත කාලෙම කවිත් එක්ක ඔට්ටු වුන පරිණත දෙන්නෙක්.. මේවා පාඩම් කරල කියන ඒවා නෙමෙයි. හිටිවන කවි 👍
@gvggfggg4432
@gvggfggg4432 3 жыл бұрын
හරිමලස්සනයි දෙදෙනාටම උතුමි ජයශිබෝසමිදුන්ගේ පිහිටයි
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
..ලවි එක නැගල යනවා බන් හැටට හැටෙි ..මෙි වගෙ ජෝඩු නැතුවා නොවැ තවත් රටෙි.. තිබුනොත් මුදල් යහමින් මගෙ අතේ මිටෙි ..හනිමොන් යන්න දෙමි දෙන්නට ලෝකෙ වටෙි.
@Dhananji-j1b
@Dhananji-j1b 3 жыл бұрын
ලයනල් ගුණසේකර කිවිඳුන් ඉතා නිහතමානී පුත්ගලයෙක් ... කුරුවිට අම්මත් හරිම නිහතමානී ... මට මගෙ පුතා කියල කියන්නෙ...
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 Жыл бұрын
අ.ත.ක.ස සිහසුනෙන් ඉහලම ඵලය නෙලූ මදහස පපා හිටිවන පෙරමුණට හෙලූ සීගිරි පරුවතය වන් බස රසට තැලූ ජය ජය ලාල් මෙය ගමනකි දැකුම් කලූ
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 3 жыл бұрын
කුරුවිට පියසීලි ගුරු මෑණියන්ට උපහාරයක් වෙිවා හරිනදු ජයලාල් මහත්මයාට දිර්ඝආයුෂ ලැබෙීවා තෙරුවන් සරණයි
@dissanayakeenterprises2427
@dissanayakeenterprises2427 5 жыл бұрын
අලුත් සිදු නමින් ඇති අදෝනාවල් වලට වඩා සිය දහස් ගුණයකින් හොඳයි. ඔබ දෙපලටම නිදුක් නිරෝගී චිරජීවනය පතන්නෙමු.
@machanmaxx
@machanmaxx 5 жыл бұрын
සුපිරි....😂😂😂 රැල්ලට නොයා මෙහෙම දේවලු කරමු... 👍
@kumarisenanayake197
@kumarisenanayake197 2 жыл бұрын
හරිම සුන්දර කවි සංවාදයක්.. සුබපැතුම් තිදෙනාටම... 😍😍....
@jayam1429
@jayam1429 5 жыл бұрын
හරිම ලස්සනයි .. ස්තුති බෙහෙවින් .. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි
@oyatapussuhello1509
@oyatapussuhello1509 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි දිර්ග ආයු ලැබේවා
@sudathperera636
@sudathperera636 2 жыл бұрын
හරිම ලස්සනයි සංවාදය තව තවත් මෙහෙම කවේ වැඩසටහන් කරන්න ඔබට ජය වේවා
@millagalaks3318
@millagalaks3318 5 жыл бұрын
ස්තූතියි ඒකටනම්. කාලෙකින් රස පිරුණු කවි පෙලක්.
@susigmage7354
@susigmage7354 3 жыл бұрын
හරිම ලස්සනයි. දෙන්නම තකට තක. පරදින්නෙ නෑ ඉතාමත් විශිෂ්ට කවි සංවාදයක්.රසවින්දා ගොඩක්. හරින්ද්‍රලාල් ඔබටත් ස්තුතියි මෙය ඉදිරිපත් කලාට
@sujasuja3318
@sujasuja3318 5 жыл бұрын
බුදුවු සරනයි දෙව් පිහිටයි පරස්සෙමෙන්
@pljnimeshannimeshan5457
@pljnimeshannimeshan5457 3 жыл бұрын
Budu saranai Dewi pihitai.Dirgayu wewa.niduk nirogi suwaya labewa oya depalata.
@nilminipriyadarshni2194
@nilminipriyadarshni2194 5 жыл бұрын
😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍 සුපිරි .. මහේන්ද්‍ර mathayo...🌷
@nandanaroshan9412
@nandanaroshan9412 2 жыл бұрын
අම්මෝ හරේන්ද්‍ර මහත්තයෝ. ඔයා තමයි හොදටම කරේ,, කිවිදුට සහ කිවිදියට දීර්ගායුෂ ලැබේවා.සුභ ගමන් ජය ශ්‍රී
@madurabatagoda4263
@madurabatagoda4263 5 жыл бұрын
හරින්ද්‍ර නියමයි වැඩසටහන මේ වැනි කවි කිවිදියන් රටේ එමට ඇත.මේ හිටිවන කවි කිවීමේ හැකියාව හැමොටම නෑ.අගනුවර තරැණ කවි සමාජයේ සාමාජියන් ගෙන්වා මේ වැඩසටහන තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
වයසට නොවෙි කිව්වේ කවි දෙන්නාම ඇසයිඅහන්නට මේවගෙ හැමදාම ආවොත්ආයෙ දිනයකනොවරදවාම අත්පුඩි ගසා පිලිගන්නෙමුඅපි සැවොම
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
Twenty Abc ඔබත් හරිම දක්ෂයි
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 4 жыл бұрын
ඔබත් දක්ෂයෙකි .බුදු සරණයි
@yanbucommercialport240
@yanbucommercialport240 4 жыл бұрын
AWESOME
@lalithlalith3012
@lalithlalith3012 4 жыл бұрын
Kawemadu
@shiromichandani8370
@shiromichandani8370 2 жыл бұрын
හරිම අපූරුයි තෙරුවන් සරණයි
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
හරිම ලස්සනයි..කවි.මඩුව
@user-um7ej5xr9t
@user-um7ej5xr9t 5 жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයී 🌷🌷🌷
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
ඇරගන්නට වගේ ආවත් මේ දෙන්නා....අවසානයේ සාමය සැම වෙත දුන්නා....
@nilusharehani4942
@nilusharehani4942 5 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sssddd4854
@sssddd4854 5 жыл бұрын
Harendra thamai man kamathima niwedakaya. Harima lassana hoda wada satahanak. Kavi kivi depalatama dirgausa parthana karanawa. Theruwan saranai.
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 4 жыл бұрын
ජයලාල් සර් බොහොම ස්තුතියි ලස්සන දේවල් තියනව බලන්න ඔයාගෙ පේජ් එකේ..
@yfyfgg2603
@yfyfgg2603 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@singha6372
@singha6372 4 жыл бұрын
දින දින අභාගයට යන අපේ කවිය රැකගැනීමට හොද මූලාරම්භයක්...තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහතානනි .
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට 💖💖💖
@wijethilaka1874
@wijethilaka1874 4 жыл бұрын
Ane hari agei mam ki wathawak baluwada mathakath na
@ashokamala9987
@ashokamala9987 4 жыл бұрын
තෙරැවන් සරනයි දිර්ගායු වෙිවා 🌺🌺🌺
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
සුභ පැතුම් 🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rangirangi3109
@rangirangi3109 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි .හරේන්ද්‍ර මල්ලි ඔයාටත් ඒ දෙදෙනාටත් තෙරුවන් සරණයි
@yasarahewagama4556
@yasarahewagama4556 3 жыл бұрын
නියමයි නියමයි ඔහොම යං
@jayashan_b
@jayashan_b 5 жыл бұрын
අමුතුම ගැම්මක්👍👍
@ajithananda7629
@ajithananda7629 5 жыл бұрын
ඔබ.දෙපලට.බුදු.සරණයි
@amilakalanas
@amilakalanas 5 жыл бұрын
කොච්චර ලස්සන ද නව තාක්ෂණය සමග ඉදිරි යට යාම.
@nandana5290
@nandana5290 5 жыл бұрын
හරිම ලස්සනයි .බුදු සරනයි ඔබ දෙදෙනාට........😘😘😘
@dulipchanaka7221
@dulipchanaka7221 3 жыл бұрын
godak lassanai oyala dennata budu saranai mawni piyanani.
@kotapolavipassi706
@kotapolavipassi706 5 жыл бұрын
නැතිවෙන කවිය ඉදිරියටත් රැක ගන්න කරනා මෙහෙය ඕනෑ අප අග යන්න
@kumariekumarie4903
@kumariekumarie4903 5 жыл бұрын
අන්කල්ගේ හඩනම් සූපිරි දේදේනාට ම තේරැවන් සරණයි
@kamani2918
@kamani2918 5 жыл бұрын
ගොඩක් .ලස්සනයි .ඔබ .දෙපලට.දීර්ගායු .ලබේවා .
@shanidesilva5249
@shanidesilva5249 5 жыл бұрын
Jayantha...kuwet..budu saranaiii oyala depalata..
@Dhananji-j1b
@Dhananji-j1b 5 жыл бұрын
නියම ජෝඩුව......මගේ හොදම හිතවතුන්
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 2 жыл бұрын
පියෂිලි උපාසිකා වට අමාමහ නිවන්සුව ලැබෙීවා ..🙏🙏🙏
@ruwankumara6805
@ruwankumara6805 5 жыл бұрын
ඉතාම හොඳයි
@user-wl6rf9jc5e
@user-wl6rf9jc5e 5 жыл бұрын
නියමයි නියමයි නියමයි 👍 සුපිරි වැඩ්ඩෙක් ආයපාරක් ගේන්න වෙන මාතෘකාවකින්
@nikukaniluka9040
@nikukaniluka9040 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි.
@sagarika7036
@sagarika7036 5 жыл бұрын
💐💐💐💐💐 හ්ම්ම් ලස්සනයි
@gvggfggg4432
@gvggfggg4432 3 жыл бұрын
මගේගමේ ආඩම්බරයි ඔබතුමියගැන
@dsakslanka2421
@dsakslanka2421 5 жыл бұрын
ආසාවෙන් ඇහුවා බුදු සරණයි දෙන්නටම ස්තුතියි හරීන්ද්‍ර 🙏..
@user-ys1ey8mv4r
@user-ys1ey8mv4r 5 жыл бұрын
Ane harima lassanay,oba thumiyatath ,obathumatath,dirgayusa labeva,diriyasakthithiya labeva !!!
@shanidesilva5249
@shanidesilva5249 3 жыл бұрын
Harima lassanaiii..teruwan saranaiii..
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි, හරේන්ද අය්යේ මෙයාලා දෙනිනව ඔයාගේ මැදිරියට ගේනිනකෝ කවිමඩුවකට දවසට , ඔබ ඇතුලු කවි කිවිදි දෙපලට තෙරැවන් සරනයි
@yuganudayanga6496
@yuganudayanga6496 5 жыл бұрын
Dirga ayo oba dannata
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 5 жыл бұрын
මොනතරම් මිහිරියාවක්ද සියලු දෙනාටමයහපතක්ම වේවා !
@chamaridineshika2378
@chamaridineshika2378 4 жыл бұрын
Api punche kale game pansalata salpilata awa layanal kividun etapasse dakkema na kalekin sthuthi sir me awasthawak dunnata theruwan saranai ....!!!
@jagathkegallage7552
@jagathkegallage7552 5 жыл бұрын
ලස්සනයි ස්තුතියි....සැමහට🙏🙏🙏
@travelingsrilanka4142
@travelingsrilanka4142 4 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි 👍👍
@rasikasusantha7502
@rasikasusantha7502 5 жыл бұрын
Godak lassanai budu saranai amma Tattha
@chathurangaranaweera5200
@chathurangaranaweera5200 3 жыл бұрын
Niyamai.api ape kamata godak adarei🎶🎶🎶🎶
@halimapiang6290
@halimapiang6290 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ..බුදු සරනයි
@siriyanirajapaksha5013
@siriyanirajapaksha5013 5 жыл бұрын
Lassanai dennagema kawi theruwan saranai suba anagathayak oba depalata.....
@ashokasadmaii8842
@ashokasadmaii8842 5 жыл бұрын
Harima lassnai ...denatam budu සරණයි
@sudeshgamage5660
@sudeshgamage5660 5 жыл бұрын
දෙන්නට දෙන්න හරි හරියට හැප්පෙනවා -බලනා සියලු දෙන යයි හදවත් පිනවා....
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 4 жыл бұрын
හරිම ලස්සනයි ..😗😗😗
@Danushka-tf5ov
@Danushka-tf5ov 3 жыл бұрын
හිටිවන කවී..... ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kamalakamala939
@kamalakamala939 3 жыл бұрын
Theruwan.saranai.harima.lassanai
@SLHometec
@SLHometec 5 жыл бұрын
අද කාලේ අලුත් පරපුර kavimadu වාද බයිලා වගේ දේවල් බලන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි harendra මහත්තයට ගොඩක් ස්තුතියි මේ වගේ කලාවට සම්බන්ධ දේවල් දිගටම කරන්න පුළුවන්නම් වාද බයිලා සංවාද කුත් ඉදිරිපත් කරන්න
@HarindraJayalal
@HarindraJayalal 5 жыл бұрын
SL Home tec බොහොම ස්තුතියි ඔබට
@nilunilu697
@nilunilu697 5 жыл бұрын
Godak ලස්සනයි jayen jaya budu saranaiiii
@user-ec5hp3nz4w
@user-ec5hp3nz4w 5 жыл бұрын
සුපිරි ....බුදු සරණයි දෙන්නටම ...
@Sathyawadiya
@Sathyawadiya 5 жыл бұрын
කෝලන් ඉන්දියාවේ පෙන්නන වේලේ... කොච්චර වටිනවාද මේ ගත් උත්සාහේ.... රඑක ගන්නට සිහල කම තව මිහි මත්තේ... නවතමු මිනිසුනේ ග
@pasindumalshan4735
@pasindumalshan4735 4 жыл бұрын
Godak lassanai kaviya .mage seeyath kaviyek P.A.maragoda
@kalyanikaluani2646
@kalyanikaluani2646 4 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නටම දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ❤❤❤
@sweenyfernando8830
@sweenyfernando8830 5 жыл бұрын
Godaaak lassanai ....
@malikamalika1621
@malikamalika1621 5 жыл бұрын
ලස්සනයි .ගොඩාක් ..
@nirmaladeshan6944
@nirmaladeshan6944 5 жыл бұрын
Niyamai .. Goda kaalekin hinaawuna
@30nadie
@30nadie 5 жыл бұрын
Beautiful........ both of them are great & explained the title very well. Enjoy this❤️
@malikaa7749
@malikaa7749 11 ай бұрын
හරිම ආසාවෙන් බලන් ඉන්නවා සතුටුයි දෙපලට සහ මහතාට බුදු සරණයි
@user-tm3jy1yv8i
@user-tm3jy1yv8i 5 жыл бұрын
තුනුරුවන් සරණයි ඔබ දෙපලටම
@monchingzpalma2009
@monchingzpalma2009 5 жыл бұрын
Ada kaleta gelapena hitawanakavi tika godak lassanai me dennatama budusaranai..
@erandajeewa1030
@erandajeewa1030 5 жыл бұрын
Aththatama kiyanna deyakne.. mewage dewal api agaya karanna one...
@udayanganidissanayake2396
@udayanganidissanayake2396 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️🤩
@lathahewage8856
@lathahewage8856 5 жыл бұрын
Wow niyamai dennam
@sarahsad8490
@sarahsad8490 4 жыл бұрын
Godak lassanai oyalata bs isththuthei
@pasandigamage2131
@pasandigamage2131 5 жыл бұрын
Harima Lassanai BuduSaranai
@sanjeewamadushan1695
@sanjeewamadushan1695 5 жыл бұрын
නියමයි 👍👍👍😍😍😍😍🌷🌷🌷
@user-bg6sv6vd5n
@user-bg6sv6vd5n 4 ай бұрын
අම්මෝ මරු 😮😮😮😮
@avasusil4542
@avasusil4542 3 жыл бұрын
වාද බයිලා සහ හිටිවන කවි අතර මගේ හිත දොලනය වෙනවා. කවියා හා බයිලා ශිල්පීන්ද එකම පීල්ලේ. නමුත් කවියා පළමු වත් බයිලා කාරයා දෙවනුවත් සමාජයේ තැනක් ලබා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුව ඇත.
@mallika6841
@mallika6841 5 жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම .
@nimallanka2338
@nimallanka2338 5 жыл бұрын
Hi. Good morning
@nihalgunarathna1103
@nihalgunarathna1103 2 жыл бұрын
🤠 Beautiful 🥰💞.
@kumariekanayake9534
@kumariekanayake9534 5 жыл бұрын
Godak lassani budu sarane
@surangakumarapathiraja8529
@surangakumarapathiraja8529 3 жыл бұрын
Niyamai ana....shok
@saduntharaka5063
@saduntharaka5063 4 жыл бұрын
හිනා වෙලා පන යනවා....අම්මෝ ...හ්
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
අම්මෝ ලස්සනයි
@niselkalhara5886
@niselkalhara5886 5 жыл бұрын
supiri............
@udeshlakmal4529
@udeshlakmal4529 2 жыл бұрын
සුපිරි 🤩😎😊😛😜👻😋😍😘🤩🤗🙂☺️😙😊
@user-on7ye4xi4y
@user-on7ye4xi4y 4 жыл бұрын
මරැ කවි
@sudubandarabandarasudu7516
@sudubandarabandarasudu7516 5 жыл бұрын
Niyamay lassanay
@dineshgamage1955
@dineshgamage1955 5 жыл бұрын
harima lassanaii 👍👍👍👍
Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya
12:23
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 41 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 61 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 31 МЛН
KALA PALASA - 06 ATHAKASA ABIMAN 86
5:07
THARANGA DULSHANTHA
Рет қаралды 376 М.
EP 08 නැන්දම්මයි බෑනයි | වැට නැති කවි කට | hitiwana kavi
8:58
Veta Nethi Kavi Kata - හිටිවන කවි
Рет қаралды 16 М.
Wada Baila Consert 9 / RoshanPadanama ( r.karna@hotmail.com)
16:13
RoshanPadanama1
Рет қаралды 2,5 МЛН
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
16:57
Rev,Deeyakaduwe Saranasiri
Рет қаралды 19 М.