බටහිර නළුවෙක් වගේ ලස්සන සිංහල සිනමාවෙ මීළඟ සුපිරි තරුවIසරසවි ආචාර්‍යවරයෙක් විදිහට ලබන සතුට ඉමහත්|

  Рет қаралды 224,159

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#meghasooriyaarachchi#

Пікірлер: 692
@radikarunathilaka3565
@radikarunathilaka3565 Ай бұрын
ලස්සන ,උගත්කම, දක්ශකම ,නිහතමානී අහිංසක කම, බොරු සෝබන නැති සමාජ මාධ්‍ය ජාලය හරිම සීරුවට පාවිච්චි කරන...නිහතමානී දක්ස නලුවෙක් ...❤
@shanoochandini3511
@shanoochandini3511 Ай бұрын
Eka atha
@hemalikulathunga2285
@hemalikulathunga2285 Ай бұрын
It's good.
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Ай бұрын
🎉🎉🎉❤🎉🎉🎉
@vishmivihara2904
@vishmivihara2904 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@talia_wj
@talia_wj Ай бұрын
ඇත්තටම කලාවට උගත් බුද්ධිමත් අය එනවා නම් අපේ රටේ කලාව ගොඩ ගන්න ලේසි වෙයි. ❤
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 Ай бұрын
කලාවට ව්තරක් නෙවෙයි දේශපාලනයට උනත් උගත් බුද්දිමත් මිනිස්සු ඉන්නවනම් මේ රට ගොඩ ගන්නත් ලේසියි .මේ මගේ මතය.
@user-is6qz1kg8g
@user-is6qz1kg8g Ай бұрын
😂😂😂😂 enna wenne na.
@Meowie811
@Meowie811 Ай бұрын
🌝❤
@user-fm2fq6qx8l
@user-fm2fq6qx8l Ай бұрын
දුර්ලභ චරිතයක්...බාහිර පෙනුම, කටහඬ, හැසිරීම, හිනාව, ඒ ඔක්කොම එකතු උන පෞරුෂය, පවුල් පරිසරය, උගත්කම, බුද්ධිමත්කම, etc...❤ පෙර පිංවන්තයෙක් බව පැහැදිලි හොදටම😊 wish him all the very best
@punya5115
@punya5115 Ай бұрын
විජය කුමාරතුංග ගෙන් පස්සේ දැකපු❤ ඉදිරියටම යන ලස්සන හිනහවක් තියෙන අංග සම්පූර්ණ කඩවසම් නළුවෙක්❤❤❤❤
@sheilaranawana7201
@sheilaranawana7201 Ай бұрын
ඇත්ත❤
@user-hg8ix6by6w
@user-hg8ix6by6w Ай бұрын
Definitely
@ApoorwaKularathne
@ApoorwaKularathne Ай бұрын
definitely ❤
@aboabu4879
@aboabu4879 Ай бұрын
Thattha
@buddhikapriyashanthajayawa4309
@buddhikapriyashanthajayawa4309 Ай бұрын
ඇයි හේමාල්.. ඒකාත් සුපිරි නලුවෙක්
@jayanthiperera4369
@jayanthiperera4369 Ай бұрын
හරිම ලස්සනට කතා කරනවා සිංහල පුතේ දෙමව්පියන්ට ආඩම්බර වෙන්න පුලුවන් දරුවෙක් උගත්කම මැනවින් පේනවා
@amayasadamali2635
@amayasadamali2635 Ай бұрын
මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම පිරිමියෙක්..❤ කඩවසම් බව, බුදධිමත් බව , ශක්තිය කැටි කර උපන් නියම කොල්ලෙක්. ඇස් වලට දකින්න වාසනා කරා මේ ලංකාව ඇතුලත.
@malipriyangika6216
@malipriyangika6216 Ай бұрын
සෝබනේ අඩු අයට යන්න පුළුවන් දුර වැඩියි . සුභ පැතුම් .❤ හරේන්ද්‍ර මහතාට ස්තූතියි .
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Ай бұрын
මේඝ මුලින්ම හරින්ද්‍ර ජයලාල් මහතාගෙ ඉන්ට්විව් එකකින් දැනගන්න ලැබීම..ම වාසනාවක්....මේඝ, හරින්ද්‍ර ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා....🎉🎉🎉🎉🎉❤
@itzme11498
@itzme11498 Ай бұрын
Eeta kalin eya interviews wala indala thiyenawa
@priyapeirisip3853
@priyapeirisip3853 Ай бұрын
මේඝ..නන්නත්තාර බැලුවෙම ඔයා නිසා❤ දැන් පෙනුමට වඩා ලස්සනයි කොණ්ඩෙ වවපු ඒ පෙනුම❤ පරිපූර්ණ නළුවෙක් හැම අතින්ම...සිනෙමා එකේ වගේ නයනතාරා එක්ක ආයේ සිනමාවේ දකින්න කැමතී❤ මන්දාරා ඔයාව ගොඩාක් ප්‍රේක්ෂකයන් අතරට අරන්‍ යාවි..සුභ පැතුම් සාර්ථක අනාගතයකට❤❤❤❤
@SriyaniSeram
@SriyaniSeram Ай бұрын
නන්නත්තාර වලින් පස්සේ පුතාව දැක්කේ ඔයාගේ අමුතු කඩවසන් බව තවත් වැඩි වෙලා ඉදිරියටම යන්න ඔබට ජය
@lakshikaakalanki693
@lakshikaakalanki693 Ай бұрын
Mm.konde thiyeddi thawath lassanai eya❤
@panchamarashini1885
@panchamarashini1885 Ай бұрын
ලංකාවේ මම දැකපු උගත් බුද්ධිමත් කඩවසම්ම නළුවා.කතා කරන විදියෙන් උගත් කම පිලිබිම්බුවෙනවා.රූපෙටම ගැලපෙන ලස්සන නමක් ❤මේඝ ❤️
@user-vn5kr3eb7e
@user-vn5kr3eb7e Ай бұрын
හරිම පිලිවෙලට ලස්සනට කතා කරනවා❤ උගත් බුද්දිමත් කඩවසම් බවින් අංගසම්පූර්න.... නලුවෙක්... සුබ පැතුම් ඉදිරියටම යන්න ලැවේවා🎉
@chandanisenanayake5755
@chandanisenanayake5755 Ай бұрын
මහා මේඝයක් වේවී ලක්ධරණී තලේ ඔහු යම්දිනෙක. ලක්බිමේ ණය නැති පුතෙක් වෙන්න උණුසුම් සුභ පැතුම්.හරේන්ද්‍ර ඔබටත් ප්‍රණාමය අනගි මැණික් සොයා ගැනුමට.
@chathuriwicky4184
@chathuriwicky4184 Ай бұрын
දැක්ක ලස්සනම නළුවා ලංකාවේ wow එයා ඉන්දියාවේ නළුවොන්ට ත් වඩා ලස්සනයි අනේ... 🤩
@punya5115
@punya5115 Ай бұрын
@@chathuriwicky4184 ඔව් .💗💗💗
@anndevika1605
@anndevika1605 Ай бұрын
Wijje wa habainma dakkanam mhega ilangata lassana kena
@shanikachathuri-yf5cx
@shanikachathuri-yf5cx Ай бұрын
Hemalgen passe meya 😍
@THA_RI_NDU
@THA_RI_NDU Ай бұрын
​@@anndevika1605විජේ කියන්නෙ බොරු කොණ්ඩයක් දාන් හිටපු එකෙක්නෙ 😂
@JanakaJayamal
@JanakaJayamal Ай бұрын
​@@anndevika1605අනේ විජේ උඹ ගෙ....
@nuwazapakse280
@nuwazapakse280 Ай бұрын
හැඩකාර වගේම උගත් කමද ඇති රංගන ශිල්පියෙක් කියල මටනම් හැගෙනව ස්තුතියි හරේන්ද්‍ර මහත්මයට මේ රංගන ශිල්පියාව සමග වැඩ සටහන කලාට
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
හේමාල් වගේ නිහතමානී වගේම දක්ශ වුනොත් අනිවාර්යයෙන් ගොඩක් දුර යන්න පුලුවන්.🤘 .හැබැයි කාවවත් අනුකරණය කරන්නත් එපා..chat programs වලට යන්නත් එපා..ඒවා කලොත් වැඩිදුර යන්න වෙන්නෙ නෑ..😅😅 good luck bro..🙏❤️
@dudis2476
@dudis2476 Ай бұрын
ඇත්තටම හේමාල් උනත් chat programs වලට යන්නෙ නෑ නේද
@sudharshanicooray757
@sudharshanicooray757 20 күн бұрын
Specifically රංගන ගෙ චීත්ත program එක ට …..
@ranjanmcosta366
@ranjanmcosta366 Ай бұрын
මා දකින හිතන අයුරින් අපේ විජෙයගෙන් පසු ලස්සන සිනහාවක් ඇති කඩවසම් තරුණයෙක් ආවා කියලා ජය වෙවා මල්ලි ඔබට ස්තුතියි
@bcy3473
@bcy3473 Ай бұрын
බුදු අම්මො muscles. කැත හිතකින් නෙවෙයි කිවිවෙ පුතෙ. ඔබට සුභ ප්‍රර්ථනා කරනව. සතුටුයි සාමාජ මාධ්‍යය හදාරන්න නතෙි එකට සන්තොසයි
@user-sb3wy1ei2y
@user-sb3wy1ei2y Ай бұрын
මේ වගේ උගත් කලා කරුවන් තමයි අපේ රට අවශ්‍ය සුබ ගමන් පුතා 🙏 Harendre ඔයාටත් පුතා සුබ පතනවා ඔයාගේ හැම කටයුතක්ම සාර්ථක වෙන්න කියා. තුනුරුවන්ගේ පිහිටයි 🙏
@user-zv1xq8lg1k
@user-zv1xq8lg1k Ай бұрын
Handsome ... එයානම් දිවයලෝකෙන් එවලා 🥺❤️❤️❤️ රුව,දැනුම ,ගුන ...පිස්සුවක් අනෙ 🥰 නවල් වල කියවන චරිතයක් ඇත්තටම දැක්කෙ අද
@anndevika1605
@anndevika1605 Ай бұрын
Nuwara ipadunanam muthun miththo England 🇬🇧 walin wendath puluwan
@anndevika1605
@anndevika1605 Ай бұрын
Batahira penumak thiyene
@Dickos12
@Dickos12 Ай бұрын
@@anndevika1605පලයන් බන් යන්න තනිකර ඉන්දියන් පෙනුමක් තියෙන්නෙ ඇස් පොට්ටද?
@dianaswarnapali4444
@dianaswarnapali4444 Ай бұрын
හරිම ලස්සන පුතෙක්.සුපිරි තරුවක් වෙන ලක්ෂණ තියනවා.මුහුන හරිම ලස්සනයි, ප්‍රියමනාපයි.විජය වගේ හැඩයි🎉🎉🎉🎉
@chithranimangalika1170
@chithranimangalika1170 Ай бұрын
හරිම වැදගත් බුධ්ධිමත් කලා කලාකරුවෙක් ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අපේ ලස්සන ශ්‍රී ලංකාවේ👍🏾👍🏾👍🏾 නිහතමානී ලස්සන තරුණයෙක්.
@sewwandhiachini3053
@sewwandhiachini3053 Ай бұрын
නුවර කොල්ලට දෙන්න ලයික් වැස්සක්❤️💥 මේඝ🥺😇
@janakabandara7764
@janakabandara7764 Ай бұрын
❤❤❤❤
@kwt5405
@kwt5405 Ай бұрын
❤❤❤❤❤❤
@sudmudmud357
@sudmudmud357 Ай бұрын
He is a disgrace even to say he is from Kandy…. What an absolute disgrace and insult. Kandyan boys certainly knows how to button their shirt… at least their parents would teach 🤮🤮🤮
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg Ай бұрын
අපොයි දැම්මම පලාත් වාදය පටන් ගත්තද
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg Ай бұрын
නොදකිං ගලවිද්ද තැනට උඩින් තමයි ලංකාව තියෙන්නේ කියල හිතන පොරක්
@geethmiperera4277
@geethmiperera4277 Ай бұрын
Voice1e බර❤ ඇස්❤ හිනාව❤ උගත්කම❤ බුද්ධිමත් බව❤ මනුස්සකමත් රැකගෙන තමන්වත් පරිස්සම් කරගෙන කලාවත් පරිස්සම් කරගෙන හැමදේම balance කරගෙන ලස්සනට ජිවත් වුණොත් දිනුම්❤
@nimalles2228
@nimalles2228 Ай бұрын
'මේඝ' මං ආසම නමක්❤ මේඝගෙ අම්මා හරි ලස්සනයි❤❤ (හොඳ කොලිට් එකක් තියන නලුවෙක්❤)
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 Ай бұрын
රංගනය,අධ්‍යාපනය,සටන් ජවනිකා,නර්තනය වගේම රූපයත් ඔහු සතුයි..හේමාල්ගෙන් පසු මා දුටු සිනමාවේ ආකර්ෂණීය නලුවා මේඝ❤
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Apo.hemalata.wada.koitharam lassanda
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 Ай бұрын
@@ranialgiyanna953 mt dennm ek wage
@user-hg8ix6by6w
@user-hg8ix6by6w Ай бұрын
මේඝ හේමාල්ට වඩා සෑහෙන්න ඉස්සරහින් කියලා හිතෙනවා හැම අතින්ම
@JanaSL84
@JanaSL84 Ай бұрын
අවංකව පරිපූර්ණ නලුවෙක් මහපොළවේ පයගහලා ඉන්න එකෙක් ❤...ඔව් ඊලග සිහින කුමාරයා ,සුපිරි තරැව එකේ දෙකක් නෑ ....නලුවෙක් වෙන්න හොඳ හදවතක් ,මොලයක් තියෙන්න ඕන එහෙම එකෙක් තමයි මේ....ආදරණීය හේමාල්ට පස්සෙ ඒ වගෙම එකෙක් ජය ශ්‍රී සහෝදරයා ❤️❤️❤️❤️
@NawanjanaSenevirathna
@NawanjanaSenevirathna Ай бұрын
ස්ටෑන්ඩඩ්..පුද්ගලයින් දෙදෙනෙකුගෙ..සුහද.හමුවීමක්..දිගු.සාර්ථක ගමනකට...ඉතසිතින් ආසිරි..දෙන්නාටම❤❤❤❤
@janesamee8886
@janesamee8886 Ай бұрын
සෑම දෙයකටම වඩා නිහතමානී කම සහා රටට අදෙරය කරන බව ඉතාම අගය කළ යුතු කරුණක්.ඉතා දක්ෂවත් පුත්ගලයෙක්.අනාගතය තවත් සාර්ථක වේවා!!!
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Ай бұрын
උගත්, බුද්ධිමත්, දක්ෂ නිහතමානී,තමුන්ගේ රට ගැන හැඟීමක් තියෙන දක්ෂ තරුණයෙක්.සුභ අනාගතයක්.❤❤❤❤
@pradeepchaminda7413
@pradeepchaminda7413 Ай бұрын
පට්ට කොල්ලේක් හැබැයි ඉතින් ලංකාවේ රංජනේ සිහින කුමරු බඩු වල😂😂
@ranialgiyanna953
@ranialgiyanna953 Ай бұрын
Nodakin.moda.genunge..we. .Yankees sihina.kumara..me.aluth.naluwa.mona.tharama..lassansada
@nassauo2437
@nassauo2437 Ай бұрын
​@@ranialgiyanna953rangange thyenne jol angak 😂
@user-ej1pp3xi8b
@user-ej1pp3xi8b Ай бұрын
😂
@laankikaapikandy5146
@laankikaapikandy5146 Ай бұрын
ඔබ අද රටේ ඉන්න ඉතාමත් වැදගත් වැඩසටහන් කරන හරේන් ඔබට බුදුසරනයි
@SamithKarunathilaka
@SamithKarunathilaka Ай бұрын
Bambuwak. කිසිම හරයක් නැති කුනු Content කරන චරිතයක් ..
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
Very HANDSOME MAN. ජයවේවා!!! 🇱🇰 ආඩම්බරයි. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
❤❤❤❤නුවර අපිට මාර ආඩම්බර්‍යි..හේමාලුත් අපෙ......හේමාලට වගෙම පලමු දැකීමෙන්ම හිත වසගකරණ මුනක්....තමන්ගෙ හැකියාවෙන් උගත්කමින් අවියාජව ඉදිරියටම යන්න .නුවර අපි කොහොමත් එහෙමයි.ජයෙන් ජයම වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අන්න නියම දෙමව්පියෝ .ඔබ දෙපලට පින් මෙවගෙ දරුවෙක් ලංකාවට දායාදකරාට....
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 17 күн бұрын
Nuwara kollo kohomath gdk lassanai❤❤❤❤
@janakadivarathne3137
@janakadivarathne3137 17 күн бұрын
@@madushanidissanayake-iz8ct අනිවාර්යන්ම ❤🥰
@kanchiruru2364
@kanchiruru2364 Ай бұрын
මෙන්න මේ වගේ උගත් නළුවන් නිළියන් අපේ රටට ඕනේ.හෙලුවෙන් ප්‍රසිද්ද වෙනවට වඩා
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi Ай бұрын
මෙක තමයි යකො පෙර පින කියන්නෙ , දැකල නැති මම් බලා ගනින් , පෙනුම , උගත්කම , , යහපත් පවුල් පසුබිම
@krishperera5050
@krishperera5050 Ай бұрын
ඇත්තටම ලස්සන කොල්ලෙක් 👍හැබැයි ඉතින් දැන් ඉන්න සීනී බෝල නීලීයෝ එක්ක රගපාන්න ගීයොත් තමයි අවුල 😏චරීත තෝරා බේරාගෙන රගපා න වා නම් හොදයි. සුභ පැතුම් bro ❤
@-xxx527
@-xxx527 Ай бұрын
රඟපෑවට නම් කමක් නැහැ කොල්ලෝ එතනින් පසු දුටු තැන say " hellow " only
@kadasuridunirathnayake3315
@kadasuridunirathnayake3315 Ай бұрын
අනිවාර්යයෙන් .ekanam eththa
@sunilmandawala1366
@sunilmandawala1366 Ай бұрын
කවද හරි ගාමිණි , jo අබේවික්‍රම ළඟට එන්න බලන්න අන්න එතකොට තමයි නළුවෙක් වෙන්නේ.
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Ай бұрын
මේ කොල්ලගේ ලස්සනට. හැකියාවට. උගත්කමට. වැදගත් කමට. ලංකාවේ දැනට හෙලුවෙන් නටන නිළියන් නම් ගැලපෙන්නේ නැහැ
@disnakanthi8140
@disnakanthi8140 Ай бұрын
Yaaaaaaaw
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
ඇත්තෙන්ම ඔව්.
@Oshada-colo
@Oshada-colo Ай бұрын
මෙයා රගපාන සිනමාපටයක ගණිකාවකගෙ චරිතයක් තිබුනොත් එහෙනම් ඔසරියක් අන්දලා එහෙම ගමු නේද බන්😂😂 තොපි දන්න රංගනයයි සිනමාවයි
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 Ай бұрын
මාර ඩීසන්ට් කොල්ලෙක්..සැබවින්ම..මට නම් හිතෙන්නෙ නලුකම කියන වෘතියට ගැලපෙන්නෙ නෑ.ඒ තරම්ම කතාව, සංයමය උගත්කම රූපය ඉහළින්ම තියනව..
@sahaniresh5615
@sahaniresh5615 Ай бұрын
Star look එකක් තියෙන්නෙ කොල්ලට ❤
@SriyaniSeram
@SriyaniSeram Ай бұрын
අමුතු කඩවසන් පෙනුමැති නලුවා ඔයාට ජයෙන් ජය
@yr-rp3tw
@yr-rp3tw Ай бұрын
උමංගා මැඩම් කපිල සර් කියන්නෙම මාරම නිහතමානී චාම් ආදර්ශමත් දක්ශම දෙපලක්...එතුමිය අපිට උගන්නපු දේවල් ගොඩයි...❤
@user-hg8ix6by6w
@user-hg8ix6by6w Ай бұрын
මේඝ ව දැකපු දවසෙම හිතුනා ලාංකීය සිනමාවට ලොකු පෙරලියක් කරන්න පුලුවන් කෙනෙක් කියලා.සිනමාව පැත්තෙන් විතරක් ඉස්සරහට යන්න එපා පෞද්ගලික ජිවිතෙත් සාර්ථකව පවත්වගෙන යන්න.එතකොට තමයි ඔයා වටින කෙනෙක් කියලා දැනෙන්නෙ❤
@nilunilanthi7647
@nilunilanthi7647 Ай бұрын
හරිම ලස්සනයි අදමයි මෙයාව දැක්කේ කොහෙද මෙච්චර කල් හිටියේ?
@shayakk3383
@shayakk3383 Ай бұрын
නන්නන්තාර නාට්‍ය බලන්න
@nilunilanthi7647
@nilunilanthi7647 Ай бұрын
@@shayakk3383 ඒක බැලුවා එත් කව්ද කියලා දන්නේ නෑ දැනුයි දන්නේ ඒ ලොකු පුතා නේද
@shayakk3383
@shayakk3383 Ай бұрын
@@nilunilanthi7647 දැන්නම් හරියට මතක නැහැ ලොකුද පොඩි පුතාද කියලා. ගෑනු ලමයා බැදලා ගෙනාවෙ කොන්ඩෙ වවලා හිටියෙ
@THARUSHIKAWIJESENA-sb5jj
@THARUSHIKAWIJESENA-sb5jj Ай бұрын
හරිම ලස්සනයි,ඇස් voice හැමදේම,සුභ පැතුම් අනාගතයට..
@AnushaRashikani
@AnushaRashikani Ай бұрын
හරවත් රසවත් කතිකාවතක් .මේඝ 🌪️ඔබ චරිතාංග නලුවෙක් ලෙස ඉදිරියට යන්න .සුබ පැතුම් 💐
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Ай бұрын
බොහෝ දුරට මේඝ හේමාල්ට සමීප බවක් පේනව. අයියයි මල්ලියි වගේ. උගත් ,ලස්සන ,දක්ෂ නලුවෙක් .වැදගත් දෙමාපියන් ගෙ වැදගත් පුතෙක්. .
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j Ай бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤අපේ ඉන්න නිලියන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ පරිස්සමෙන් ඉන්න ප්‍රියසාද් පවුලේ නම කියන කොට අකමැති යි ,දකින විදිහට නම් හේමාල් මෙයාට ගාවන්නවත් බෑ
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy Ай бұрын
අනිවාර්යයෙන් උන්ගෙන් පරිස්සමෙන්
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n Ай бұрын
එක එක්කෙනාව සසදනවට වඩා එ එ කෙනාව එයාගෙ හැටියට බලන්න .
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Ай бұрын
Oya hemal gana balaganna nawakayanuth onnane
@rachelperaud1945
@rachelperaud1945 Ай бұрын
ප්‍රියසාද් අවුල ගැන මගෙත් අදහස ඔයාගෙ අදහස එක වගේ.
@pawi4368
@pawi4368 Ай бұрын
සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤ නන්නත්තාර teledrama එක බැලුවෙ හරි ආසාවෙන් 💖
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
Wooow 😍❤️ ඇත්තටම ඔහු නම් හේමාල් වගේ සුපිරි නලුවෙක් වෙයි කියලා මටත් හිතෙනවා මොකද කටහඩ,කඩවසම් බව 100% ක් ම ඔහුගෙ තියෙනවා රූපෙට ගැලපෙන කටහඩ මාරම වාසනාවන්ත කොල්ලෙක් 🥰❤️👍👌
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 Ай бұрын
මේඝ රඟපානවනම් මම තාම මන්දාරා ට්‍රේල එකෙන් ඇරෙන්න දැකලා නැහැ .ඒත් අහම්බෙන් දකින්න ලැබුනු මේ සාකච්ඡාවෙ එහෙන් මෙහෙන් ටිකක් බලන්න හිතාගෙන open කරත් ඒ කතා කරන පැහැදිලි විලාශය දැකලා මුලු වැඩසටහනම එක දිගටම බැලුවා .ශක්තිමත් අඩිතාලමක් මේඝගෙ තාත්තා විසින් පුංචි කාලෙ ඉදලම ටිකෙන් ටික ගොඩනඟා තිබෙන නිසා ඉතිරි ටික පරිස්සමෙන් ගොඩනගා ගන්න එක මේඝගෙ වගකීමක්.සුබ අනාගතයක් පතනවා ඔහුට .
@TheGreatestOfAllTime_444
@TheGreatestOfAllTime_444 6 күн бұрын
නන්නත්තාර කතාව බලන්න .
@KamaniDissanayake
@KamaniDissanayake Ай бұрын
බුද්ධිමත් නළුවෙක්..ලංකාවේ කලාව වැදගත් පාරකට යාවි ඉදිරියේදී..🎉
@user-cy2ee3mo8t
@user-cy2ee3mo8t Ай бұрын
Hari ආසයි puthe උගත් kama වගේම නිහතමානී kama ඉතා agei jayen jaya wewa
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Ай бұрын
මෙ ලස්සන රටට සොබාදහම දායාද කර ඇත. ඔබ දෙදෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!! 💝🙏💝🙏💝🙏
@Abey2000
@Abey2000 Ай бұрын
කඩවසම් නළුවෙක් ❤ හේමාල් වගේ සිනමාවෙ හොඳ ගමනක් යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍✨
@user-ho8zf3fu4j
@user-ho8zf3fu4j Ай бұрын
P😅😊😅Paw
@Abey2000
@Abey2000 Ай бұрын
@@user-ho8zf3fu4j oya da 🤣
@samanmalidias
@samanmalidias Ай бұрын
මම මෙයාව ඉස්සෙල්ලාම දැක්කෙ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නන්නත්තාර teledrama එකෙන්.දක්ෂයෙක්.ජයවෙිිවා!!!
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 Ай бұрын
ලස්සනයි.බුද්ධිමත්...නිහතමානි..ජය.වෙවා...
@gmma7621
@gmma7621 Ай бұрын
හරීන්ද්‍ර අයියේ... කාගේ හරි කටින් මේඝ කියලා ඇහෙද්දී මට දැනෙන සතුට අම්මෝ ඒක මාරම හැඟීමක්.. ඇයි දන්නවද මගෙ පුංචි පැටියගේ නමත් මේඝ❤️.. එයාට ඒ නම දාන්න හේතුව උනේ ඔයාගෙම ඉන්ටර්වීව් එකක්.. මං ඊයෙත් මහත්තයට කිව්වා දවසක මගේ මේඝ බබාත් මේ මේඝ සූරිය ආරච්චී වගේ හැන්ඩියෙක් වෙයි කියලා..
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Ай бұрын
Nice❤
@Sajin1111
@Sajin1111 Ай бұрын
😂😂😂😂
@sobsvlogs3042
@sobsvlogs3042 Ай бұрын
මගේ මිත්‍රයෙක් මෙහෙම දැක්ක විදියට ගොඩක් සතුටුයි. අපි දන්නේ විහඟ කියලා.
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Ай бұрын
ලස්සන අපේ සිංහල කොල්ලෙක් සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න ඕනෙ බුදු සරණයි ❤️🙏☸️
@maashaz7839
@maashaz7839 18 күн бұрын
Lankika..True Srilankan,not only Sinhala kolla, Racism
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 18 күн бұрын
@@maashaz7839 ube ammage
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 18 күн бұрын
@@maashaz7839 hutta tama racist paka palayan hutta yanna
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 18 күн бұрын
@@maashaz7839 huttak kata karanava
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 17 күн бұрын
@@maashaz7839 පලයන් බල්ලා යන්න
@thilinimadu3333
@thilinimadu3333 Ай бұрын
අනේ එයා හරිම ලස්සනයි.❤ අයියා ලස්සනට වැඩසටහන කරනවා.! අනේ හරීන්ද්‍ර අයියේ දෙරණ ඩ්‍රීම්ස්ටා අංජලී හේරත්ව ගේන්නකෝ.🙏❤
@maliniranasinghe6928
@maliniranasinghe6928 Ай бұрын
හොඳම පවුලක ආඩම්බර කතා ඔ්නෙනම් ගොඩක් කියන්න පුලුවන් තරුණයෙක් .. ඒ හැම කතාවක්ම නිහතමානීව හරි matter of fact විදියට කිසි බරක් නොදී කී හැටියට මම හරියට පැහැදුනා. හරීන්ද්‍ර පුතා ඒ දරුවා හඳුන්වා දුන් ආකාරයම ඔහුගේ අනාගතය ඉහල තැනකින්ම අරඹන්න ආශීර්වාදයක් වෙයි. මම අඩුයි ටෙලි බලනවා. නමුත් මේ පුතා නිසාම ඒ එන අලුත් නාටෆ බලන්න හිතාගත්තා. වාසනා වේවා පුතේ!!!
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Ай бұрын
100%🎉
@alokanimunasinghe7689
@alokanimunasinghe7689 Ай бұрын
Mr. World Sri Lanka 2024 !!!! 🇱🇰 Well deserved title for you !!! 🎉🎉🎉 Congratulations and all the very best for your future endeavors !!!! Fly high ♥️🇱🇰
@thinulibindiya9219
@thinulibindiya9219 Ай бұрын
නන්නත්තාර බැලුවෙම මේඝ නිසා....පෙනුමයි කටහඬයි නම් පිස්සුවක් 🔥ඉදිරියටම යන්න...සුබ පැතුම් ❤
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
හැමෝටම වැරදිලා, නන්නත්තාර එකේ ඉන්නෙ දර්ශන් තවරාජ්
@thinulibindiya9219
@thinulibindiya9219 Ай бұрын
@@user-yv3dl3mg5f drama eka aye balanna 😂😂
@palikasenarathne8154
@palikasenarathne8154 Ай бұрын
උගත්කම එක්ක කලාවට ආපු එක හොඳයි පුතේ. FB එකේ පිස්සු නටන අය කොච්චර ඉන්නවාද. දෙමව්පියන් වැදගත් විදිහට පුතාව හදලා තියනවා. ඉදිරි අනාගතය හොදට පේනවා ❤❤❤❤
@user-wl5vf4qk9p
@user-wl5vf4qk9p Ай бұрын
සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !තෙරුවන් සරනයි පුතේ !🌺🌹🥀❤️❤️
@user-vc3zh6yl4n
@user-vc3zh6yl4n Ай бұрын
Lokukam nethi nihthamani kenek honda gamnak yanna lebewa daldasamidu pihitai hemdamatha sathutin lassanat adaren Inna lebewa good luck athatm godak lassanai
@githafernando9217
@githafernando9217 Ай бұрын
ඔබගේ දක්‍ෂතා බෙහෙවින් අගේ කරමි. කරුණාකාර සැගවීම ඉන්න. එවිට ඔබට හදවතේ සතුටෙන් ජීවත් විය හැකි වේ. දෙමාපිය ළඟ පමණක් විශ්වාසය තබන්න. ලෝකය ඉතා භයානක යයි මා සිතමි. දුර්ලභ වයින් හැම ගස් යටම නැත. නමුත් එහි නාමය නොදන්නා කෙනෙකද නැත . තාමාගේ නාමය රැක ගැනීම දියමන්තියක් රකිනවාට වඩා දුශ්කර වේ. පුතාට සුභ අනාගතයක් පතමි!❤❤
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
බුද්දිමත් කෙනෙක් ලාංකේය සිනමාවට ඉන්නවකියන එක රටේ භාග්‍යක්.ස්තූතියි
@ashokaranathunga6109
@ashokaranathunga6109 Ай бұрын
මෙිඝත් හරේන්දුත් අයියයි මල්ලියි වගේ මටපේන විදිහ දෙන්මලස්සනයි ආසමකරන උගත් ,බුද්දි මත් දෙන්නෙක් යිතා පරිස්සමෙින් සේස්සුයේ රැදි යින්නට හැකි වෙිවා .....❤❤❤
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 Ай бұрын
වාසනාවන් පුතේ පොලවෙ පයගහල ජීවත් වෙන රුව ගුණ පිරි පුතෙක් ඔයා ! තෙරුවන් සරණයි !
@radikarunathilaka3565
@radikarunathilaka3565 Ай бұрын
නන්නත්තාර ඩ්‍රාමා එකේ මනේ බොස්ට වෙඩි තියලා එයා නැති උන වෙලාවෙ ඇඩුනා .ඒ තරම් අපිට ඒ කතාවෙ මනේ බොස්ව දැනුනා ..දක්ස නලුවෙක් ❤
@radikarunathilaka3565
@radikarunathilaka3565 Ай бұрын
@@user-yv3dl3mg5f .ඔයා ගිහින් ආයෙත් කතාව ඉවර වෙනකන් බලලා ඇවිත් කමන්ට් එකක් දාන්න ..නොදන්නා දේවල් දානවට වඩා
@radikarunathilaka3565
@radikarunathilaka3565 Ай бұрын
@@user-yv3dl3mg5f .ඔයා ගිහින් ආයෙත් කතාව මුල ඉදලා බලලා ඇවිත් කමන්ට් එකක් දාන්න ..නොදන්නා දේවල් දානවට වඩා ඒක හොදයි ..😄😄😄
@radikarunathilaka3565
@radikarunathilaka3565 Ай бұрын
@@user-yv3dl3mg5f .ඔයා මුල ඉදලා හොදට කතා ව බලන්න ආයෙත් ගිහින් ..නැති නම් මේ වැඩසටහන මුල ඉදලා බලලා කමන්ට් එකක් දාන්න
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka Ай бұрын
​@@user-yv3dl3mg5f..oya kathawa hariyata balala naha... issara wela kathawa Mula idala balala enna.. nathinam me program eka iwara wenakan balala comment ekak danna...oya danne nathi nam hariyata. Ekama comment eka hama thanama dadaa yanna epa please 😂😂😂😂😂
@dgmharshana9182
@dgmharshana9182 Ай бұрын
සිංහල සිනමාවට හොද බලාපොරොත්තුවක්..තොරා බෙරාගත් සිනමාවක නියෙලෙන්න සුබ පැතුම් මේඝ🎬💜
@ranjulapathirathna1862
@ranjulapathirathna1862 Ай бұрын
Our Country needs this kind of educated and intelligent artists 🎉🎉🎉
@sujeewagnanathilaka4987
@sujeewagnanathilaka4987 Ай бұрын
නන්නත්තාර ...විශේෂිතයි..ඔබත් සුවිශේෂීදක්ෂතාපිරි අපේ රටේ අනාගත විශිෂ්ඨයෙක් මේඝපුතේ...බුදු සරණයි !!!🎉🎉🎉
@sharpvisionstudio477
@sharpvisionstudio477 Ай бұрын
ලස්සන ,උගත්කම, දක්ශකම ,නිහතමානී අහිංසක කමද ඇති රංගන ශිල්පියෙක්.🇱🇰😍 හරේන්ද්‍ර අයියේ ඔයාටත් සුබ පතනවා ඔයාගේ හැම කටයුතක්ම සාර්ථක වෙන්න කියා. 🙏🏻🙏🏻 (Kevin😁)
@disnajanani7436
@disnajanani7436 Ай бұрын
ලස්සනයි .උගත්. සුබ අනාගතයක් ❤👍
@stephanienathaliya2064
@stephanienathaliya2064 Ай бұрын
රංගන ගේ වැඩසටහනට නම් යන්න එපා..ලාභ සීනිබෝල ටොෆි තමා එකට යන්නේ...මුල ඉදලාම....Standard එක තියාගත්තා ම හොද යි කියලා හිතෙනවා...සුභ පැතුම්...💐
@swarnalatha971
@swarnalatha971 Ай бұрын
හරේන්දු මමඔයාගේ සැම ඉන්ටවිවි එකක්ම බලනවා හරිම ලස්සනයි ඔබට සුබ ගමන්😅❤
@SamithKarunathilaka
@SamithKarunathilaka Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@Oshiwijethunga
@Oshiwijethunga Ай бұрын
සුරිය සුලඟ සිනමා පටයේ එකම රුප රාමුවේ මොහු සමඟ රංගනයේ යෙදෙන්න මට වාසනාව ලැබුණා..ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් මට කලා ජිවිතේ හමුවුන...විශේෂ ස්තූතියි ප්‍රියන්ත කොළඹේ සර්ට සහා ඩොනර් ජයන්ත සර්ට❤
@pawi4368
@pawi4368 28 күн бұрын
උගත් බුද්ධිමත් ප්‍රමිතිගත මිනිස්සු තමයි කලාවට එන්න ඕනේ . ඉන්න ඕනේ .. මේඝ නිසාම මන්දාරා බලන්න ගියා ❤ ලස්සනයි 😍
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 Ай бұрын
හරේන්ද්‍ර කළොත් ඉතින් සුපිරි වැඩසටහනක් තමයි ..නිහතමානීව උගත්කමින් සන්නද්ධ නියම naluwek..❤️❤️
@dinu_d_
@dinu_d_ Ай бұрын
හේමාල්ගෙන් බැට්ල් එක ගන්න පොරක් ඉන්නව එහෙනම් 💗
@Yugandhara-om7mk
@Yugandhara-om7mk Ай бұрын
බලාපොරොත්තු තබාගත හැකි උගත් තරුණයෙක්.තාරුණ්‍යයට ආදර්ශයක් .
@smilingmind1963
@smilingmind1963 Ай бұрын
අනේ ඒ කොල්ලගෙ ලස්සන😍😘
@udayanganiabeysundara5770
@udayanganiabeysundara5770 Ай бұрын
හැඩ වැඩ වගේම 'තමන් කරන දේ ගැන හොඳ ඉගෙනුමක් අත්‍යවශ්‍යයි' කියන දේ ගුරු කරගත් වර්තමානයේ දක්ෂ කොල්ලෙක්..... ක්ෂේත්‍රයට මේ විදියට පැළවෙන පුංචි පැළය අනිවාර්යෙන්ම මහා රූස්ස ගහක් වෙනවා නියතයි....ජය වේවා!!
@geethliyanage9683
@geethliyanage9683 Ай бұрын
අපේ කලාවට අවශ්‍ය කරන්නෙ මෙවැනි නිරවුල් අදහස් තිබෙන නිර්මාණකරුවන්.තෝරා බේරා ගෙන සාර්ථක හොද නිර්මාණ වලටම පමණක් දායකත්වය ලබා දීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!! 💐💐💐
@jayanthiperera4369
@jayanthiperera4369 Ай бұрын
මේඝ යක්ම වෙයි කියලා හිතෙනවා පුතේ හරිම ආදරයක් දැනෙන දරුවෙක්
@manoriyapa5151
@manoriyapa5151 Ай бұрын
විජය කුමාරතුංග ගෙන් පසුව බිහි වූ ආකර්ෂණීය ම රංගන ශිල්පියා මේ දරුවා....
@sujathalarsen
@sujathalarsen 16 күн бұрын
ලංකා සිනමාවෙ ගොඩක් ඉන්නෙ නුවරින් උපත ලබූ ලස්සන නලු, නිලියො.. ගොඩක් සතුටුයි 💪🏽💪🏽💪🏽👍👍👍👍👍👍👏🏼👏🏼👏🏼
@powerbutton6305
@powerbutton6305 Ай бұрын
Megha is bringing everything to the table . Go ahead #DS kollek thamayi 🟡⚫🟡
@chathuranga7740
@chathuranga7740 Ай бұрын
අනිවාර්යෙන්ම , film විතරක් නෙමෙ ලංකාවේ හැම field එකක් පුරාවටම උගත් බුද්ධිමත් අය එනවනම් සමස්ත රටම දියුණු වෙන්නේ නිරාසයෙන්, සංවර්ධිතයී කියන රටවල් ගොඩක්ම එහෙමයී
@georgevinitia1502
@georgevinitia1502 Ай бұрын
වැදගත් විදිහට හැදුනම වැඩකරලම පෙන්නන්නෙ ! එහෙම නැතුව තමන් කරන කියන අඳින පළඳින කනබොන ඒවා යාන වාහන ඕවා පෙන්න පෙන්න සතුටක් ලබන්නේ මට හිතෙන්නේ තමන්ගෙ වත්පොහොසත්කම් තමන්ගෙ වර්නනාව තමන්ගැනම කියාගන සතුටුවෙන්න කැමති අය ! කැපවීමෙන් තමන් මොනාද කරන්නෙ කියලා හොඳට දැනගෙන උපතින් දක්ශකම් ඇති අයට ප්‍රසිද්ධිය නිතැතින්ම ලැබෙනවා කුසලතාවය ඇති නිසා! අමුතුවෙන් තමන්ගැනම තමන්ම කියාගන්න උවමනා නැහැ ! ඔහු ආදර්ශමත් ගමනක යෙදෙනවා!
@amalmahagedera1053
@amalmahagedera1053 Ай бұрын
wedagath ugath charithayak. thuttu deke nalu niliyanta wada me wage aya kalawata ena eka godak watinawa.
@user-od9vx8hb9d
@user-od9vx8hb9d Ай бұрын
සුපිරි ලංකා වේ ❤කලාවේ අනාගතය තෙරුවන්ගේ සරන යි කඩවසම්
@madhunirajakaruna6246
@madhunirajakaruna6246 Ай бұрын
තාත්තා වගේම නිහතමානී විශිෂ්ඨ සොඳුරු මිනිසෙක් 🌈️❤️
@user-so6lg6yp9w
@user-so6lg6yp9w Ай бұрын
එයත් ලස්සනයි හරේන්ද්‍ර ඔයත් ලස්සනයි ඔන්න නෝනා ඔයාගෙ ආඩම්බර වෙයි ඔයාලා හැමෝටම සුභ අනාගතයක්
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 25 күн бұрын
හරින්ද. සර්. හරිම. කරුණා. වන්ත. කෙනෙක්. 🙏🙏🙏🙏
@user-vd8qb3dd2p
@user-vd8qb3dd2p 29 күн бұрын
නිහතමානීව ලස්සන ගමනක් යන්න . ලස්සනයි කියන වචනයට නියම සාධාරණයක් ඔබ .
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 92 М.