අවුරුදු 24කට පස්සෙ මගෙ තාත්තාව ගිය මාසෙදි හම්බවුණාIතාත්ත මරන්න මම බෝතලයක් කඩලා අම්මගෙ අතට දීලා|

  Рет қаралды 953,753

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 2 500
@dharshanthavaraja
@dharshanthavaraja 2 жыл бұрын
මේ interview එක බලන මගේ ලංකාවේ මිනිස්සු හැමෝටම Special Thanks 🙇🏻‍♂️❤️ & Thank you so much Harindra Jayalal අයියෙ ඔයාගේ channel එකේ මාවත් interview කෙරුවට. මේක මට ලොකු honor එකක් සහ මේ interview එක මගෙ life එකේ තවත් ලොකු update එකක්.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
congratulations brother 👍👍👍👍👍👍
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe 2 жыл бұрын
@surenirathnayaka976
@surenirathnayaka976 2 жыл бұрын
Dharshan❤️❤️😘
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
😍😍♥️♥️
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
💖💖
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 8 ай бұрын
අපේ සමහර නලු නිලියෝ තමන් උපන් ගම ගැන කියන්නත් ලජ්ජා වෙනවා ලොකු පවුල් වලින් ආව වගේ පුරාජේරු කතා කියනවා හැමෝම නෙවෙයි ඒ අතින් මේ සුන්දර දරුවා කොයිතරම් නිරහංකාර ද ඔයාට සුබ පතනවා හොදින් ඉන්න ඔයාගෙ ටෙලිඩ්‍රාමා සේරම බලනවා සහෝදර දෙමල ජනතාවට ආදරෙයි
@Thaxila89
@Thaxila89 2 жыл бұрын
Darshan පිළිගත්තත් නැතත් මෙයාලට වැඩිපුරම ආදරේ කරන්නේ සිංහල මිනිස්සු තමා. Wish your all the best....
@amithafernando6830
@amithafernando6830 9 ай бұрын
❤❤❤❤❤❤
@DreamyWhispers_2088
@DreamyWhispers_2088 9 ай бұрын
දර්ශන් ,ඔයා හරිම නිහමානියි. මුලින්ම දැක්කෙ see you එකෙන්.දර්ශන් දර්මරාජ් ව මතක් උනා ඔබේ නම ඇහුවම.බොරු ලොකුකම් පෙන්වන අයට ඔබ ආදර්ශයක්.
@miromiro-qn3bb
@miromiro-qn3bb 8 ай бұрын
Nice... ආසම කෙනෙක්.. All the best.
@සෙනෙහසේනවාතැන-ත9ල
@සෙනෙහසේනවාතැන-ත9ල 2 жыл бұрын
සිංහල අය ඇවිල්ල වැඩ්පුර ඉංග්ලිශ් කතා කරද්දී මෙයාගෙ සිංහල කතාකිරීමේ හැකියාව කොය්තරම් අගේද...ලස්සන , චාම්බව , සරලබව කතාව හැමදේම ඉස්තරම්...ඔබට දිගුගමනකට සුභ පැතුම්..
@CNimsara
@CNimsara 8 ай бұрын
බොරු නොකියා ඇත්ත කියන අවන්ක සුපිරිම චරිතයක් ❤
@devakinawodya9167
@devakinawodya9167 2 жыл бұрын
දුක නෑ දැන් ,දර්ශන් ධර්මරාජ් අපේ ශ්‍රේෂ්ඨ රංග වේදියා😔 නැති අඩුව චුට්ටක් හරි පුරවන්න දැන් අපිට තව දර්ශන් කෙනෙක් ඉන්නවනෙ 😑🥲
@HiranVihanga
@HiranVihanga 8 ай бұрын
ඇත්තටම ❤❤
@GeethaniRenuka-r3b
@GeethaniRenuka-r3b 8 ай бұрын
අපේ සිංහල උන් මෙතෙන්ට ගියාම උන්ට සිංහලට වඩා කියවන්නෙ ඉන්ග්ලිස්...හැබැයි මොහු තැමිල් වෙලා එ කතාකරන සිංහල වචන ඇහුවම හරිම ආදරෙයි..❤❤❤❤❤❤❤
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
හරිම ලස්සනයි හරිම නිහතමානී කෙනෙක්.මේ තමයි සැගවුන රටේ සම්පත් ජේසු පිහිටයි ඔබට
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
හරේන්ද්‍ර හොඳ හොඳ අයව හොයාගෙන යනවා ..ලස්සනයි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sndfamily5831
@sndfamily5831 6 ай бұрын
අපේ රටේ සිනමාවට වටින ලස්සන දක්ස කොල්ලෙක්.ජය වේවා congratulations
@geethliyanage9683
@geethliyanage9683 2 жыл бұрын
"දර්ශන් " අපේ සිනමාවට හොදටම ගැලපෙන කලාකරුවෙක්.දක්ෂතාවය,පෙනුම ඉතාම ආකර්ෂණීයයි.කලාවේ දිගු ගමනකට සුභ පැතුම් 🙏🙏🙏🙏🙏 මෙවැනි දක්ෂයින්ට ඔබේ වැඩසටහන වෙන්කිරීම ගැන ස්තූතිය හරේන්ද්‍ර මහතාට 🙏 🙏🙏🙏
@indranirajapakshe911
@indranirajapakshe911 2 жыл бұрын
ආසම දරුවෙක් හරිම නිහතමානී අදරෙයි පුතේ ජයවේවා ♥️♥️
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@indranirajapakshe911 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@suranjakumara8401
@suranjakumara8401 2 жыл бұрын
Nihatha mani minissunta jathi agam adala na subapathanawa for good future
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 2 жыл бұрын
හැමදේම ලැබිල තියෙන්නේ පිනට පින ඉතිරෙනව .ඒ වගේම අවංක කම කිසිම ආඩම්බරයක් නැතුව ඇත්ත කියන හැටි නිහතමානී කම ලස්සන තාත්තට ආදරේ කරන හැටි හරිම ආදරනීය චරිතයක් . ආදරෙයි ගොඩාක් යන්න පුලුවන් උපරිම දුර යන්න ලැබේවා කියල පාර්තනා කරනවා
@shanthiabeywickrama4823
@shanthiabeywickrama4823 2 жыл бұрын
Wish u all the best puta. May triple gem bless u puta.
@wimalachandrathalpekumara2538
@wimalachandrathalpekumara2538 2 жыл бұрын
ලස්සනම ලස්සන අපේම කො ල්ලෙක්..ජය වේවා
@priyantha19452
@priyantha19452 2 жыл бұрын
බටහිර පෙනුමක් තියෙන ලස්සන කොල්ලෙක් වගේම දක්ෂ දරැවෙක් පුතේ ඔයා අනාගතයේ අපේ කලාලෝකයේ දිදුලන තරැවක්වෙයි අනිවාර්යයෙන්
@natzfernando6040
@natzfernando6040 2 жыл бұрын
නිහතමානී සිංහල දෙමළ කොල්ලෙක්,, සුභ පතනවා මල්ලී ඔයාට ඒ වගෙම ඔයාගෙ තාත්තාව බලගන්න එකත් ගොඩාක් හොද දෙයක්,, no matter what happened between parents but they unconditionally love their's children ❤️❤️
@prasannaperera7805
@prasannaperera7805 6 ай бұрын
අතීතයේ සිට හැමෝම ජීවත්වුනේ මේ වගේ සහෝදරත්වයෙන් තමයි , පනස් ගණන්වල ආව ද්‍රවිඩ දේශපාලකයො තමයි මේ විශබීජ ගෙනත් ද්‍රවිඩ අය සහ අපිව බේද කලේ , එහෙම කරපුවුන් හැමෝටම ශාප වෙනව, මේ සුන්දර රටට සහ මිනිස්සුන්ට කරපු අපරාධයට . දර්ශන් ඉතාම දක්ෂ ලෙස රඟපානව , ඔබට ජයම වේවා පුතා !!!
@malanikalansooriya1316
@malanikalansooriya1316 2 жыл бұрын
ආසම චරිතයක් .වර්තමානයේ ජාති භේද බෙිද හොයන සමහර ඉන්න අවධියක මෙි ව⁣ගේ දරැවෙක් දකින එක ආඩමිබරයක් .පුතේ ඔයා ඉංග්‍රීසියෙන් කථා නොකර සිංහලෙන් කතා කල එකට ආඩමිබරයි .ඔයාට පුතේ සියළු දෙවියන්ගේම පිහිටයි. දීප්තිමත් අනාගතයක් පතනවා.💐💐👍👍
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🙏🇱🇰🇱🇰
@akilan263
@akilan263 2 жыл бұрын
Ayy sinhalama katha karanna eya sinhalada nattam sinhalan katha karanna nithiyak thiynawada 🤣
@krishanthijayasundara4434
@krishanthijayasundara4434 2 жыл бұрын
Sinhala katha karanna ...hodai eka..oya lassanai mallii
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@kumuduperiyeda1765 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@ireshikajayawardhane
@ireshikajayawardhane 2 жыл бұрын
දෙවියො නිදහසේ මවපු කෙනෙක් 😊 Mr. Handsome 🌼♥️
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
එහෙමද! දෙවියොයො අපි මවල තියෙන්නෙ ජොයින්ට් එකක් ගහන ගමන්ද කොහෙද 😣
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
@@seneshayhanp3596 අලුත් ෆිල්ම් එහෙම නෑ
@ireshikajayawardhane
@ireshikajayawardhane 2 жыл бұрын
@@seneshayhanp3596 ඒක ඇත්ත 🥱
@Happy-fb2uc
@Happy-fb2uc 2 жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 kohomada eeka 😍😍😍...
@seneshayhanp3596
@seneshayhanp3596 2 жыл бұрын
@@chathurangeabeyrathne9298 තියනව තියනව😁, 1ට එනකම්ම ගෙමක් දෙනව, sin කාරයත් එක්ක බෑනෙ
@thushithanamal9218
@thushithanamal9218 2 жыл бұрын
උඹ වගේ ලස්සන නඵවො ලංකාවේ නෑ මචන්...සුභපතනවා උබට වැඩක් කරන්න ලංකාවේ...
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
Kollek thawa kollekta ehema kiyana eka agaya karann ona.ela bro..❤️👍🥰
@greengrouo8409
@greengrouo8409 2 жыл бұрын
@@thamararanasinge7933 o
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
පුතේ ඔබගේ අවංක නිහතමානී කම ඉතාමත් අගය කරමි 👍☺️,,, හුඟාක් අය ළඟ නැති හුඟාක් හොඳ ගතිගුණ තියෙන බව පේනවා 👍 පුතා ඇත්තටම හරිම කඩවසම් හරිම අහිංසක නිහතමානී ලස්සන වැදගත් පෙනුමක් තියෙන්නේ 👌 කවදා හරි දවසක ඉතාමත් ඉහළ තැනකට යනවා නිසැකවම 👌 all the best පුතා !!!
@sheninanjana
@sheninanjana 2 жыл бұрын
ලන්කාවෙන් බිහිවෙන සුපිරිම චිත්‍රපට නලුවෙක් වෙනවමයි ඔබ අනාගතයේදී...සුබ පැතුම් ❤️
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 2 жыл бұрын
අවංකවම කතා කරන කොල්ලෙක්. සිංහල සිනමාව ජාත්‍යන්තර යට ගෙන යා හැකි නලුවෙක් .ලොකු සීන් නැති හොඳ චරිතයක්. ඉදිරියටම යන්න. ජයවේවා 👍❤👍✌
@Sweet-beesss
@Sweet-beesss 2 жыл бұрын
එනෑ. නිහතමානී කොල්ලෙක්. All the very best සහෝ ❤
@සිංහ-ච4ඝ
@සිංහ-ච4ඝ 2 жыл бұрын
සින්හල නෙමෙයි , ශ්‍රී ලාන්කික
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
@@සිංහ-ච4ඝ සිංහල භාෂාව කතා කරන අය සිංහල මිනිස්සු ඒකෙ වරදක් නෑ
@shortslk1874
@shortslk1874 2 жыл бұрын
🔴 සෙව්වන්දි මෑණි ට ගත් ඇමතුම 🔊 🔴 kzbin.info/www/bejne/b4eZdXWPhaejb9U
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@Sweet-beesss ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@wijithabandara1643
@wijithabandara1643 2 жыл бұрын
ඇත්තටම ඌ හිත හොද පට්ට handsome කොල්ලෙක් ❤👍
@or8140
@or8140 2 жыл бұрын
උබ බොක්කෙන්ම කිසිම ලොකු කමක් නැතිව කතාකරපු එක ගැන පට්ටම සතුටුයි .අනාගතය සුබම වේවා .
@indikanawagamuwage3584
@indikanawagamuwage3584 2 жыл бұрын
Very nice to hear your program. Pls give me your your contact number. May be I can send your photo to Uma
@maneljaya488
@maneljaya488 2 жыл бұрын
O
@Happy-fb2uc
@Happy-fb2uc 2 жыл бұрын
kzbin.info/www/bejne/oqO8qp-Hmbxkb68 kohomada eeka 😍😍😍...
@dilansameera1055
@dilansameera1055 2 жыл бұрын
Ala machan
@arunafernando6918
@arunafernando6918 2 жыл бұрын
​@@maneljaya488 a
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
හරිම නිහතමානි කෙනෙක් දර්ශන් ඒ වගේම ලංකාවෙිම හිරෝ 💙💜️❤💚
@malikamalshani2940
@malikamalshani2940 2 жыл бұрын
ලංකාවෙම දැකපු සුපර්ම නිහතමානීවම ඇක්ටර් බොයි කෙනෙක් 👍 මාරම ලස්සනයි ❤️ ආදරෙයි 😘 Good luck 💥
@sandeepperera3552
@sandeepperera3552 2 жыл бұрын
2024දී ජනප්‍රිය නලුවාට හිමි සම්මානය ❤️❤️❤️ අද කිව්වා කියලා ලියලා තියාගන්න 🤘🕉️
@DisalDS
@DisalDS 2 жыл бұрын
popularma actor ganna act karanna epai bn😂meya act karanne na ne danata films wala drama wala🤔...
@fai3379
@fai3379 2 жыл бұрын
@@DisalDS ඔයා දකින් නැ ශක්ති,හිතුවක්කාර අව්ල ම්නිස්සු ව්ලන් ට ආස නැ , අනික ජනප්‍රිය වෙන්න නාට්‍ය ගාන නෙමෙ වැදගත් රගපැවෙ 1 ද ඒක දැනෙන එක ම්නිස්සු ට.
@anuradhaperera4788
@anuradhaperera4788 2 жыл бұрын
@@DisalDS 🤣🤣 eya act karanawa ona tharam.. oya dakala nathuwa athi.
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@DisalDS ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@anuradhaperera4788 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
සුන්ඳර තරැනයෙක් ..... නිහතමානිව අවංකවම ජිිවිතය ගැන පැවසුවා.. බොරැ ශෝබන නෑැ..ජිවිතය ජය ගන්න වාසනාව ධෛර්යය ලැබෙිවා... තෙරුවන් සරනයි දර්ශන්...
@depikakuwait4616
@depikakuwait4616 2 жыл бұрын
Darden subapathum❤❤❤👍
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@depikakuwait4616 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@sass3013
@sass3013 2 жыл бұрын
මොනා උනාත් සරල විදිහට නිහතමානිව ඇත්ත ඒ විදිහට කියපු එකට අඩම්බරයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 8 ай бұрын
පුජා උමාශංකර් වගේ හැසිරීම් , හොඳයි , නිහතමානී , අවංක චරිතයක් ,
@thilinishanika2263
@thilinishanika2263 2 жыл бұрын
අනේ ඇත්තටම සල්මන්ඛාන් වගේමයි හරිම නිහතමානී කෙනෙක් ඒකට හරිම ආදරෙයි නමෙත් ලොකු තේරුමක් තියෙනවා අපිට හිතෙන්නෙ කළාව වෙනුවෙන්ම දෙවියො මවපු කෙනෙක්.දර්ශන්
@isuru6285
@isuru6285 2 жыл бұрын
සල්මාන් කාන් නෙමෙයි ..... තුර්කි නලු "" Can Yaman "" වගෙ ❤️🔥🔥🔥
@tiyangiheyasha8350
@tiyangiheyasha8350 2 жыл бұрын
ඇත්තක් 🥺❤️
@kgsarangaanudaththa1350
@kgsarangaanudaththa1350 2 жыл бұрын
YES..
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 2 жыл бұрын
Yes 👍🏻
@chalanamaduwanthi7399
@chalanamaduwanthi7399 2 жыл бұрын
Yas
@syamasyama1677
@syamasyama1677 2 жыл бұрын
Aeththama i...aee wagee
@hemalirangika5219
@hemalirangika5219 2 жыл бұрын
කිසිම comment එකක ඔයාට වැරදි දෙයක් කියලා නැ කවුරුත් නේද දර්ශු....ඒ ආශිර්වාදයම ඔයාට ලැබේවා හැමදාම...ආදරෙයි....😍😍
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
Aniwaryen
@sunethdhananjayadhananjaya9382
@sunethdhananjayadhananjaya9382 2 жыл бұрын
හින්දි නලුවො මොකටද මේ අපේ එකෙක් ඉන්නෙ😍❤️ හියපු කෙනා මාරම විදියට වෙනස් වෙලා. නියම්‍යි. ආසම චරිතයක් මමත්.
@jhome5674
@jhome5674 2 жыл бұрын
ලස්සන වගේම නිහතමානී කෙනෙක්, කියන හැම තැනදිම කියන්නෙ සිංහල අයට, සිංහල audience එකට, සිංහල මිනිස්සු බලන්න ඕන කියල💖 Good luck ✨️💖
@iroshadilrukshi5463
@iroshadilrukshi5463 2 жыл бұрын
ඔව් ඇත්ත තමයි. සල්මන් වගේම පේනවා. මේ වගේ කලා කරුවෙක් රටේ ඉන්නවා කියල දැන ගත්තෙ අද තමයි. නිහතමානී ලස්සන කෙනෙක්.
@nandaniperera4071
@nandaniperera4071 2 жыл бұрын
.
@lahiru598
@lahiru598 2 жыл бұрын
මම මෙයාගේ Arts දැකලා තියනවා. හිතන්න බෑ ඇදලා කියලා.. පට්ට live. ❤️❤️❤️
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
විනාඩි තිහක් ගෙවුනබව දැනුනෙම නෑ.. ඔයාගෙ දක්ශතාවයන් එළිදැක්විය හැකි නිර්මාණ ලැබෙන්න කියලා පතනවා මල්ලි ඔයාගෙ සොඳුරු නිහතමානීබවට හැමදාමත් ආදරෙයි..
@walimunneniroshika6390
@walimunneniroshika6390 2 жыл бұрын
තමන් තමන්ම වෙලා අවංකව කථා කරද්දි මොනතරම් සරළද සොඳුරු ද සුබ පැතුම් එක්කරනව ඔබට....ජය...
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 жыл бұрын
ඔයා සිනමාවට ලොකු දෙයක් කරයි සුබ පැතුම් පුතේ ඉදිරියටම යන්න
@shivainsworld1685
@shivainsworld1685 2 жыл бұрын
දෙමළ මෙලෝ හසරක් නොදන්නවා වුනාට දර්ශන් දෙමළෙන් කියපු ටික නම් තේරුනා.🥰
@lenatmendis7003
@lenatmendis7003 2 жыл бұрын
ඔයානන් නියම ශ්‍රී ලාංකියෙක් ආදරෙයි හැමදාමත් තෙරුවන්සරනයි
@Kiriputha8910
@Kiriputha8910 2 жыл бұрын
මගේ අසම නලුවා අනාගත චිත්‍රපට සිනමාවේ දුෂ්ටයා චරිතයට පන පොවන ඉන්න සුපිරි සුපිරි චරිතේ ❣️❣️❣️❣️
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 2 жыл бұрын
මිනිස්සු දුෂ්ඨයටත් ආදරේ කරයි ඉදිරියේදි ❤️❤️❤️
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@N.imantha de silva ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@nimmirathnayaka6868 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@N.imantha de silva ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@sithijawanniarachchi27
@sithijawanniarachchi27 2 жыл бұрын
මේ චරිතය නියමයි නේ education නෑ කියලා education තියෙන අයටත් වඩා දේවල් ගොඩක් මෙයා ගාව තියෙනවා .... මාරයි සිංදුත් කියනවා හොදටම....මාරයි...
@sahirusasmitha2953
@sahirusasmitha2953 2 жыл бұрын
හරිම ආකර්ශනීයයි රූපය කතාව හැම දෙයක්ම.හොද අනාගතයක් ලැබෙන්න ඕන.
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
ඔයාගේ සීයල බුද්ධිමත් තීර්න ගත් නිසා තමා අද පුතා ඔයතැන ඉන්නෙ.සුබ පැතුම් පුතා..!!!
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 8 ай бұрын
ඇත්ත.අම්මගෙයි,තාත්තාගෙයි රණ්ඩුවක්දී ඔහු අතින් පියාට පහරදිමක් උනානම් අද ඔහුගේ ජීවිතය කොතනද?
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
අවංකකම උතුරා යන චරිතයක් කියලා කියන්න පුළුවන් ..නියම කොල්ලෙක්
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
අනේ හරිම හොද ලමයෙක්.හිතට එකගව කතා කරනවා .හරිම ලස්සන පෙනුමක් .මම හිතුවෙි ඉන්දියාවේ කියලා .අපේ රටෙි නිසාම මාර ආඩම්බරයක් .සුභ අනාගතය ක් වෙිවා .
@banura_official7673
@banura_official7673 2 жыл бұрын
හරිම ලස්සන මනුස්සයෙක්. හිතන විදිහ වගේම බාහිර ස්වරූපයත් හරිම ලස්සනයි ❤️
@hemanthalokuliyana676
@hemanthalokuliyana676 8 ай бұрын
ආසම චරිතයක්. ඔබ සිංහලෙන් කතා කරන විදිය අහගෙන ඉන්න ආසයි.
@sureshindrajith9425
@sureshindrajith9425 8 ай бұрын
ලංකාවේ සිනමාවට විශාල ආලෝකයක් වෙනව ඔයා දර්ශන එක ස්ථිර යි😊😊😊😊😊☺️☺️❤❤❤❤❤
@donkuruppu2979
@donkuruppu2979 2 жыл бұрын
බොක්කෙන්ම කථා කරන පුතෙක්. පුතේ ඔයාගෙ අැතුලෙ ගොඩක් දේවල් හැංගිල තියෙන කොල්ලෙක්. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පැතුමි.!!!
@prasannasampath9511
@prasannasampath9511 2 жыл бұрын
Jayawewa saho
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@prasannasampath9511 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
( දර්ශන් ) මෑත කාලෙකදි දැක්ක ගොඩාක් දක්ශ කලාකරුවෙක්....ආසාවෙන් හිටියේ අයියගෙ ඉන්ටවීව් එකක් බලන්න......ඉතාම කෙටි කාලයකින් අයියට පුලුවන් උනා රටක් ආදරේ කරන රංගන ශිල්පියෙක් වෙන්න.....කිසිම ලොකු කමක් නැති ආඩම්බර කමක් නැති දක්ශම කලාකරුවෙක්....ඉස්සරහට අයියගෙ රංගන කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා..ආසයි දවසක දැවැන්ත සම්මාන උත්සවයක අයියා ජනප්‍රිය නලුවෙක්ට හිමි සම්මානයක් ගන්නවා බලන්න.....God bless dharshan brother 😍🤗🥰
@kawshanimadhushika9102
@kawshanimadhushika9102 2 жыл бұрын
ඔයා අව්‍යාජ යි... දර්ශන්ගේ අනාගත ජීවිතයට සුභ පැතුම්😊
@deepifonseka1796
@deepifonseka1796 2 жыл бұрын
ඇත්තටම අවයාජයි ඔබ .මගෙන් සුබ පැතුම් දර්ශන් 👍👍❤
@deepifonseka1796
@deepifonseka1796 2 жыл бұрын
கடவுள் உங்களை எல்லா நேரத்திலும் ஆசீர்வதிக்கட்டும் தர்ஷன் 👍🌹❤👍🌹
@prameethaperera8491
@prameethaperera8491 2 жыл бұрын
තාත්තව බලාගන ඉස්සරහට යන්න දරුවෝ වරදින්නේ නෑ ඔයාට.
@jenuinejenuine9429
@jenuinejenuine9429 2 жыл бұрын
උබ අවoක කොල්ලෙක් ..දැන් ගරු කරන්නේ අවoක උන්ටයි..ජයවේවා මචන්
@nilminiernest6862
@nilminiernest6862 8 ай бұрын
හරිම නිහතමානි ලස්සන නඵවෙක් හරීම ආදරණිය කොල්ලෙක් පඩ ෂෝ නැති,සුබපැතුම් හදවතින්ම සොයුර ඔබට.ජයම වේවා.හෙළ සිනමාව තුල නමක් රඳවන්නට හැකිවේවා❤❤
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
තුනුරුවනේ ආණු බවයෙන් ඉදිරි අන්ගතේ සාර්ථක වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏
@ranganifernando7695
@ranganifernando7695 2 жыл бұрын
නියමයි දර්ශන්...අහම්බෙන් මේ වැඩසටහන දැක්කෙ....good luck 🤗🌸🌸
@chandramaldeniya5489
@chandramaldeniya5489 2 жыл бұрын
පුතේ ඔයා හරිම අවන්ක ලමයෙක් ආඩම්බරයක් නෑ ලස්සන අනාගතයක් තියෙනවා බුදු සරණයි පුතේ හරේන්ද්‍ර ඔයාටත් සුබ පතනවා බුදු සරණයි
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 2 жыл бұрын
මම ආසම කරන කෙනෙක්. දර්ශන්. දිනෙන් දිනම දියුණු වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. හරේන්ද්‍ර ඔයාට ගොඩක් ස්තූතියි. මේ වැඩ සටහන කළ එකට දර්ශන් නැවත හමුවේවි කියා ඔබේ වැඩ සටහනකි න් බලාපොරොත්තු වෙනවා.
@subhashinihettiarachchi687
@subhashinihettiarachchi687 2 жыл бұрын
සුන්දර හදවතක් තියන නිහතමානී , අවන්කවම කතා කරන සුන්දර චරිතයක් ., පැතුම් ඉටු වෙන්න සුභ පැතුම් .!!!!!
@dilumisithara9495
@dilumisithara9495 2 жыл бұрын
අවංක පට්ට චරිතයක් ❤✌ බොරු සෝබන නෑ.ජය වේවා දර්ශන් 👍
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
දක්ශයෙක්,♥️සුබ පතනව.සිංහල කතා කරාට🙏 ගරුකරනව.බුදු සරණයි පුතේ
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි හරිම නිහතමානී ව කතා කළ දක්ෂ දරුවෙක් ඔබේ දක්ෂතා ඉස්මතු වෙලා වාසනාවන්ත අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා මේ නිහතමානී නිරහංකාර ගති දිවි ඇති තෙක් ම පවතීවා
@S_Dishangi
@S_Dishangi 8 ай бұрын
අනේ සින්දුව කියද්දි ලස්සන..හරිම ලස්සනට කියනවා.tamil vibe එකත් එක්ක ඒ සින්දුව හරිම ලස්සනයි❤️❤️❤️
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
ලොකු පිනක් තාත්තා ට help කරන එක . And you being so open abt your life is great !!! 🤘
@deepikavidanapathirana1012
@deepikavidanapathirana1012 2 жыл бұрын
අදමයි දැක්කෙ. හරිම සුන්දර නිහතමානී කෙනෙක් වගේ පේන්නෙ. අනිවාර්යෙන් ඔබ කලා ලෝකයේ බැබලෙන තරුවක් වේවි. වේවා!
@kusumagunawardena6037
@kusumagunawardena6037 2 жыл бұрын
සොමරත්න දිසානායකයන් වැන්නකු ⁣ගේ චිතුපට චර්තයකට පෙරළා ගන්න පුලුවන් චරිතාංග නලුවෙකු අනාගතයෙදාි දකින්න ලැබෙියි අර්ජුන්....
@chinthakagamage7079
@chinthakagamage7079 2 жыл бұрын
Arjun nemei haththilawwe Dharshan
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@chinthakagamage7079 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@dilshaniliyanage1136
@dilshaniliyanage1136 2 жыл бұрын
🙆 මේ දර්ශන් 😁
@RoadtoSuccessSL
@RoadtoSuccessSL 2 жыл бұрын
සිංදුව වෙනමම රහක්.. අහන් ඉන්නත් ආසයි 🥰 හැමෝම පාසල් කලෙදි colours පෙන්නන්නෙ නැහැ. මොනවා උනත් වාසනාවන්තයෙක්.
@iyanthiperera
@iyanthiperera 8 ай бұрын
අනේ දර්ශන් ඔයාත් කවදා හරි අපේ විජයකුමාරණතුංග වගේ ජනතාව ඉතාම ආදරය කරන ඉතාම ආකර්ශණීය, ගොඩාක් දක්ෂයෙක් වෙයි. නිහතමානී ඔබතුමාට ජයෙන් ජයම වේවා!
@sharmiladilushi6511
@sharmiladilushi6511 2 жыл бұрын
Machan මාර අඩම්බරයි අපේ රටේ අපේ කෙනෙක් නිසා අපි සිංහල වගේම සොදුරු දමිල සිනමාවක් අපි හැමෝම ආදරය කරන අපේම දමිල නලුවෙක් ලංකාවෙන් එනවානම් ඒ ඔබ වේවි
@sriLanka-er7ru
@sriLanka-er7ru 2 жыл бұрын
සුබ අනාගතයක්.චරිතාංග නළුවෙක් වෙන්න .නිහතමානීව.oll the best ඇත්තටම රගපෑම් දක්ෂයි . ලස්සනයි
@jesmilamumthaj3687
@jesmilamumthaj3687 2 жыл бұрын
👍
@hemikafonseka5622
@hemikafonseka5622 2 жыл бұрын
ඔබ සැබැවින්ම අපට ‘ප්‍රියදසුනක්’ ඔබගේ මුලු අනාගතයම සුබ වේවා! Huge Congratulations!
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
අමුතු ගතියක් තියෙනවා ටැමිල් කියල හිතෙන්නේ කතා කරනකොට විතරයි නැතිනම් සිංහල කෙනෙක් වගේමයි මම ආසයි ශක්ති ටෙලි නාට්‍යයේ වර්ණගේ චරිතයට ඉදිරියට යන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි
@mgshanthi4147
@mgshanthi4147 2 жыл бұрын
හරිම සිත් ගන්නා චරිතයක් ඉදිරියේදී අමතක නොවෙන කෙනෙක් වේවි සිංහල අගය කිරීමගැන ගොඩක් සතුටුය්
@mgshanthi4147
@mgshanthi4147 2 жыл бұрын
ඔබ‍ට ජය.....!
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@mgshanthi4147 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@kiyolrehan449
@kiyolrehan449 2 жыл бұрын
හරිම ආදනිය චරිතයක් ඇත්තටම ඇත්ත කතාකරන අවංකම අපේ කොල්ලෙක් ඔයා ඔහොමම යමු ලෝකයේ ම ජනප්‍රිය කෙනෙ වෙයි 🌟🌟🌟❤❤❤❤
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
රූපය මවන සිත්තම් සිත දිදුලන​ පහන වගේ🌸🌸🌸 කය හැසිරෙන ආලෝකය ආකාසේ සදුගෙ වගේ🌼🌼🌼 ඔබ කල පින මනු සත් බවයේ කප් රුකක් වගේ🌺🌺🌺 හෙට දිනයේ ලොව දිදුලන මන බඳනා සිහින හදේ 🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌼🌼🌼
@hashinithilakarathne729
@hashinithilakarathne729 2 жыл бұрын
දර්ශන්ව කොලිවුඩ් ෆිල්ම් එකක දැකගන්න තමා ආස. You can do it. Love you Dharshan ❤️❤️
@chathurangiabeykoon2514
@chathurangiabeykoon2514 2 жыл бұрын
Dharshan දක්ෂතම චරිතාංග නළුවෙක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ඔයාට 💐💙
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
***හරෙන් ඔයා කොහොම හරි අපිට පෙන්වන්නේම සුපිරි බුලට් මයි..හරිම නිහතමානීව ,අංවකව,තැන්පත්ව ඔබ ඔබේ කතාව කලා.ඔබ ඔබේ ගමන මේ වැඩ සටහනත් එක්කම ගොඩාක් දුර ගිහින්.. ## ඔබේ ලස්සනට වාඩා වටින්නේ ඔබේ නිහතමානි කමයි...හරෙන් කිව්වා වාගේ ඔබ රජේක්.. * සියලු පැතුම් ඉටු වේවා පුතා. ජයවේවා ❤❤❤❤❤ උමාෂන්කර් එක්ක රගපාන්න අවස්ථාව ක් ලැබේවා.ඇයත් ඔබ වාගේ චරිතයක්.. ඔබේ හැම දෙයක්ම සිද්ද වඅ විදියට මේ දෙත් සිද්ද වෙනචා..
@kajangafrancis5171
@kajangafrancis5171 2 жыл бұрын
දෙමව්පියන්ට සලකන්න කැමති දරුවෙක් නිසා පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ... ඔයා පුතේ ඉතාම ඉහලට යනවා කියලා ඔයාගෙන් පේනවා.. තෙරුවන් සරණයි!!!🌹❤️
@kumariekanayaka4634
@kumariekanayaka4634 2 жыл бұрын
කවදා හරි දවසක සිංහල සිනමාව තුල ඉදිරියටම යන කෙනෙක් වේවි විජය කුමාරතුංගට වගේ කව්රු ත් ආදරය කරාවි. නිහතමානි අවංකව කතා කරන ආකර්ශනීය රුවක් ඇති ඔබට ජය 👍👍👍👍👍
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
හරේන්ද්‍ර, මේ රටේ මිනිස්සු වර්තමානයේ මානසිකව ලොකු ආතතියකින් ඉන්න කාලෙක අපිට mentally relax වෙන්න හොඳ program එකක්. හරේන්ද්‍ර ඔයාල වගේ උගත් බුද්ධිමත් human feelings හොඳට දැනෙන තරුණයො ඉන්න එක මේ රටේ ලොකු වාසනාවක්.
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබට යහපතක් වසනාව උදා වේවා බුදු සරණයි
@dilhanidissanayaka46
@dilhanidissanayaka46 2 жыл бұрын
Best of luck
@euwwamewwa-6058
@euwwamewwa-6058 2 жыл бұрын
@@dilhanidissanayaka46 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්.. kzbin.info/www/bejne/ZmqQln-Mi5ejbLs
@ruvinisenanayaka770
@ruvinisenanayaka770 2 жыл бұрын
හරිම නිහතමානි ... ``ඔව් අයියේ " කියද්දිම මාර හැගීමක් එන්නෙ හරේන්ද්‍ර සර්ට උනත් .
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න❤❤❤
@thamararanasinge7933
@thamararanasinge7933 2 жыл бұрын
Ow anee matath eka danuna.harima lengathu amanthranayak🥺❤️🥰
@nuwansameera831
@nuwansameera831 8 ай бұрын
උඹ අපේ රටට ලොකු සම්පතක් සහෝදරයා ❤️❤️❤️❤ ආදරෙයි...see you බලන්නෙ උඹ නිසා....
@user-Dhanu.
@user-Dhanu. 2 жыл бұрын
මුලින් දකිනකොට ඇත්තටම මං හිතුවෙ හිතුවක්කාර ටෙලිඩ්‍රාමා එකෙ ඉන්දියන් කෙනෙක් කියලා .පස්සෙ තමා දන්නෙ ලංකාවේ කෙනෙක් කියලා .ඇත්තටම ආසම කරන චරිතයක් .ඇස්වහක් කටවහක් නැහැ කෙනෙක් ආකර්ෂණය වෙන්න පුලුවන් පෞරුෂයක් තියනවා .ඒක හැමෝටම නැහැ .ඉතින් වාසනාවට ලැබුණු රූපය හොද විදිහට පාවිච්චි කරල ලංකාවේ හොද චරිතයක් හදාගෙන හදවත් වල හැමදාම ජීවත් වෙන චරිතයක් වෙන්න හදවතින්ම ආශිර්වාද කරනවා මල්ලි.❤️❤️❤️
@rafeekk0857
@rafeekk0857 2 жыл бұрын
නියමයි ඇත්ත කතාව දෙමවුපියන් ගැන ඔබගේ ජිවිතය ගැන නිහතමානි ව කතාකරා යන්න දුර ගමන් නුබට ආශිර්වාද පතමි......
@naturallife1724
@naturallife1724 2 жыл бұрын
මම ඔයාගේ කිසිම ප්‍රෝග්‍රෑම් එකක් කලින් බලල නෑ. ඒවුනාට මල්ලි උඹේ නිර්ව්‍යාජ අදහස් වලට මම කැමතියි. ජයෙන් ජයම වේවා
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 2 жыл бұрын
හරේන්ද්‍ර.. ඔයාට බොහොම ස්තුතියි මේ වගේ සුන්දර පුද්ගලයෙක් අපිට මුනගැස්සුවට.. දර්ශන් මල්ලි.. ඔයා රඟපාන හොඳ චිත්‍රපටයක් බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නවා..
@showdy-00
@showdy-00 2 жыл бұрын
මෙච්චර කාලෙකට ලංකාවේ මං දැකපු handsome ම නලුවා 🙈❤
@isharanuwan274
@isharanuwan274 2 жыл бұрын
හැබෑ දක්ශයෙක් නිහතමානී අවංක කලා කරුවෙක්. පමනක් පඩ ශෝ දාන නළු නිලියන්ට ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව ජය වේවා.
@susilagh907
@susilagh907 2 жыл бұрын
හිතුවක්කාර ටෙලි නාට්‍යයේ ඔබගේ රඟපෑම මතකයේ රැඳෙන ලෙසින් රසිකයන් අතරට ගියා කියලා විශ්වාස කරනවා සුභ අනාගතයක් පතනවා
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
ආදරේ කරන චරිතයක් . දෙමළ උනාත් හරිම ලස්සනට සිංහල කතා කරනවා .. සිංහල සිනමාවට ගැලපෙන කෙනෙක් God luck 💐💐💐💐💐💐 බුදු සරණයි
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
නියමයි ලස්සන චරිතයක් කෙලින් කථා සුපිරි චරිතයක්. සක්ති ටෙලි නාට්‍ය ලස්සනට රග පානවා සතුටුයි ඔබ ගැන සුභ අනාගතයක් වේවා බුදුසරණයි.පුතා 🌹❤🇱🇰🙏. මැදපෙරදිග සිට. ඔබගේ රසිකයෙක්
@kalharidliyanage3499
@kalharidliyanage3499 2 жыл бұрын
ගැම්මක් තමයි 💪💪💪ලස්සන කොල්ලෙක් බුදුසරණයි. සුභ ගමන්. හොද ගමනක් යන්න පුළුවන් කොල්ලෙක්
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
අනේ හරිම අවන්ක කෙලින් කතා කරන අයිය කෙනෙක්.song එකත් sing කරා හරිම ලස්සනයි.ඇත්ත කතා කරන එක ගැන හරිම නිහතමානී සතුටක් දැනෙනව.i am really proud of you aiyaa
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
සිංහල සිනමාවේ අති දක්ෂ නළුවෙක් වේවා දිනක ජාත්‍යන්තර ය ට සිංහල සිනමාවේ න් වාසනාව ලැබේවා බුදුසරණයි ලස්සනයි අවංක යි ❤❤
@oshanchamara4360
@oshanchamara4360 2 жыл бұрын
නිහතමානී සුපිරි චරිතයක් ..❤️
@dharanisilva6091
@dharanisilva6091 2 жыл бұрын
දක්ෂතා ගොඩක් තියන කෙනෙක්, ඉදිරි අනාගතයෙදී සුපිරි තරුවක් වෙවී
@C.M.Bhashi
@C.M.Bhashi 8 ай бұрын
දක්ෂ කොල්ලෙක් .. ඉදිරියටම යන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා ..❤️❤️❤️❤️❤️😘
@nethmitanaya8328
@nethmitanaya8328 2 жыл бұрын
ඔයාගේ ජිවිතේ ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයා හිතනවටත් වඩා හොදට ඉෂ්ඨ වෙන්න කියලා විෂ් කරනවා.ජය වේවා...
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
rp tv dambulla (aththanayaka m herath)
49:47
Rp tv
Рет қаралды 23 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН