ඇමරිකාවේ තරුණ ජේම්ස් ලංකාවේදී පැවිදි දිවියට| අහම්බෙන් ඇහුණු ඒ බණ පදයෙන් මගෙ මුලු ජීවිතේම වෙනස්වුණා||

  Рет қаралды 760,579

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ඇමරිකාවේ මහින්දබෝධි ස්වාමින් වහන්සේ/සුන්දරයි ජීවිතේ -5
rev.Mahindabodhi Thero / Sundarayi Jeewithe
Follow me on instagram / harindra_jayala. .
#mahamevnawa#shraddhatv#buddhism#

Пікірлер: 2 600
@gurunnanse-8420
@gurunnanse-8420 2 жыл бұрын
මමත් කතෝලික මේක අහලා මන් බෞද්ධ වෙනවා ඔබවහන්සේලට පින්😍🙏
@akeshsrimal6522
@akeshsrimal6522 2 жыл бұрын
ආගමෙන් පමණක් නෙවෙයි හදවතින්ම බෞද්ධයෙක් වෙන්න.බුදු පියානන්ගේ දර්ශනය පිලිපදින්න.ඔබට බුදු සරණයි.
@rupikajayashanthi1619
@rupikajayashanthi1619 2 жыл бұрын
බුදුදහමේ වටිනාකම අවබෝධ කර ගන්න ලේසියෙන් බැහැ. ඒකටත් පෙර පින තියෙන්න ඕනි.
@gurunnanse-8420
@gurunnanse-8420 2 жыл бұрын
අනේ බුදු සරනයි 🙏😍
@maduranaga8037
@maduranaga8037 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@dilshansenevirathna7097
@dilshansenevirathna7097 2 жыл бұрын
Palayan ballo ehenam
@sarangasilva
@sarangasilva Жыл бұрын
මම උපතින් කතෝලික මගෙ නෑදෑයන් කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතිකයෙකි . මම අරක්කු සිගර්ට් බීපු කෙනෙක් . හොඳ්ට ෆන් ගත්ත . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුනෙ මට අවුරුදු 33 ක් ගිය තැනයි. මටත් මහනෙව්නාව අස්පුවෙ කල්‍යාණ මිත්‍ර ඇසුර ලබුන . සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻
@prabasaman354
@prabasaman354 22 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bavenwithanage7086
@bavenwithanage7086 2 жыл бұрын
මම කතෝලික පුද්ගලයෙක් , නමුත් මම ගොඩක් ආස කරන ඉතාමත් අර්ථවත් වැඩසටහනක් අද ආසවෙන් නැරබුවා......ඔබ වහන්සේ මේ ගත්තු උතුම් තීරණයෙන් තව තවත් අප රටේ අති උතුම් වූ බෞද්ධ දර්ශනය පතුරන්නට ධෙර්‍ර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා.... එමගින් අන් ආගමිකයන්ටත් යම් ජීවිත අරුතක් ලැබෙවයි මා ප්‍රාර්ථනා කරනවා.... ඔබට ජේසු පිහිටයි May god bless you !!! ♥️✨️🙏🙏
@tharindumadushanka4974
@tharindumadushanka4974 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට😊🙏
@urekawaduge3600
@urekawaduge3600 2 жыл бұрын
Lankawe catholic minissu paw
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏 ජේසු පිහිටයි🙏🙏🙏 ඔබට
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
ඇත්තටම ඔබ හිතන විදිහ ගැන සතුටුයි.මම බුද්ධාගම,බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙන්න සෑම ආගමකටම ගරු කරන්න කියලා.මමත් කැමති ආගමක් තමයි ක්‍රිස්තියානි ආගම.බුදු සරණයි,ජේසු පිහිටයි.🙏💚
@catholics3692
@catholics3692 2 жыл бұрын
මම කතෝලික . මම ගොඩාක් ගරු කරන දහමක් තමයි බුදු දහම. ලංකාවේ මිනිසුන් ගොඩාක් වාසනාවන්තයි මෙවන් දහමක් ඇදහීමට ලැබීම ගැන , උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා ! හරිම ආසාවෙන් නැරඹුවා . බුදු දහම ගැන ඇති අවබෝධය තවත් වර්ධනය වුණා.. ඔබ සැමට බුදු සරණයි . ජේසු පිහිටයි ✝️☸️
@stefansheron1112
@stefansheron1112 2 жыл бұрын
අදහන්න බුදු දහම ආගමක් නෙවේ..දර්ශනයක්
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
ඔයාටත් බුදු සරනයි
@dhananjanamalie4275
@dhananjanamalie4275 2 жыл бұрын
@@stefansheron1112 yeah, it's a philosophy
@supunnawoda8050
@supunnawoda8050 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ට එච්චර අගයක් නෑ ඇත්තටම නමුත් යුරෝපයේ බටහිර ලෝකයේ මිනිස්සු ප්‍රයෝජන ගන්නවා භාවනා ක්‍රම වලින්. බුදු දහම ආගමක් නෙවෙයි දර්ශනයක් නමුත් ගොඩක් දෙනෙක් තමන්ගෙ ආගම තමයි හොදම කිය කියා පන්සල්වල ගොඩනැගිලි , තොරණ් හද හදා ඉන්නවා මිසක් මනස දියුණු කරගන්න උත්සාහයක් නෑ. ඒකයි ගැටලුව.
@Samanthahr
@Samanthahr 2 жыл бұрын
Budusaranayi
@tmh3929
@tmh3929 2 жыл бұрын
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පිළිවෙත් සරු සඟ රුවනට මාගේ නමස්කාරය වේවා!
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
වාසනාව කියන්නෙ ඔකට තමයි , පින සුදුසු කෙනා හොයාගෙන එනවා .. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට 👏👏👏👏👏👏👏👏
@හරිමගඋදෙසා
@හරිමගඋදෙසා 2 жыл бұрын
Mahinda Bodi thero seems to be destined to spread the truth of Buddhism to the world at large. Surely life journey would cherish the ultimate goal. Best wishes from Dr Jayantha Pathirana.
@priyasubashini4839
@priyasubashini4839 2 жыл бұрын
ඔව් හාමුදුරුවනේ, පින තියෙන්න ඕනේ නිවන සොයා යන්න. සසරේ මැරී මැරී උපදිනවාට වඩා, උතුම් වූ තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට, පතනා පැතුම් ඉටුවේවා.
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
@@priyasubashini4839 සාධු` සාධු` සාධු`
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
@@priyasubashini4839 සාධු` සාධු` සාධු`
@desilvat.s.a7616
@desilvat.s.a7616 2 жыл бұрын
🙏
@vindyakaushani3963
@vindyakaushani3963 2 жыл бұрын
අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු ගුණ පමණක් සිතට නැගේවා
@chanakacmb9933
@chanakacmb9933 2 жыл бұрын
පොඩි ස්වාමීන් වහන්සේ ට මෙම අත්බවයේදීම උතුම් නිර්වානාවබෝදය සාක්ශාත් වේවායි පතමි .
@sithimutucumarana3449
@sithimutucumarana3449 2 жыл бұрын
kzbin.info/www/bejne/qonTk6WPaNispdE ….අරිය උත්තමයන් වහන්සේ හදීසියේම රිටිගලට වැඩම කලේ ඇයි
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
🙇‍♂️🙇‍♂️🙇‍♂️💐🌷
@ubmusic7169
@ubmusic7169 2 жыл бұрын
මගේ මල්ලිත් මහණ වෙලා ඉන්නේ ඇත්තටම මේ ලෝකේ ලොකුම සැනසීම තමයි ඒ.. 🙏🙏
@nirmalaperera8619
@nirmalaperera8619 2 жыл бұрын
මමත් කතෝලික..නමුත් බුදුදහම අනුගමනය කරනවා..එයයි සත්‍ය..
@ruchimadu5066
@ruchimadu5066 2 жыл бұрын
ඔබට බුදු සරනයි සහෝදරයා
@jayarathnabanda1976
@jayarathnabanda1976 Жыл бұрын
🌹🌹🌹
@jayarathnabanda1976
@jayarathnabanda1976 Жыл бұрын
👍👍👍
@chathuranuwan4192
@chathuranuwan4192 Жыл бұрын
❤️
@somasilva
@somasilva Жыл бұрын
@@jayarathnabanda1976 seeeeeeeeeèeeeeèè⅕QC and
@MusicBarlk
@MusicBarlk 2 жыл бұрын
බුදු දහමට ගරහන අයට ඉගේන ගන්න සැබැ ජිවිතයේදිම සත්‍ය අවබෝධ කර ගන්න උදාහරණ මේවා..තේරුවන් සරණයි🙏🙏
@radhadasanayaka3908
@radhadasanayaka3908 2 жыл бұрын
Aniwaryen sahooo 😥😥😥😥
@1153sampath
@1153sampath 2 жыл бұрын
අපේ රටේ ඉන්න කම්සැපට වහල්වු භික්ෂූන් ඇතුලු අප සියලු දෙනාටම හොද පාඩමක්
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
@@1153sampath ස්වාමීන්වහන්සේලාට දොස් කියන්න ගිහියන්ට බෑ
@dulanhasanthajayasooriya8284
@dulanhasanthajayasooriya8284 2 жыл бұрын
Bududahama wikurthiksranne deshapalanayata set wena hamuduruwo. Uparhinbauddha Aya godak budu dahsme haraya danne Naha. Kiyawala bufu dahsms walada Ganna Aya godak bududahame haraya dannawa
@charikaperera2752
@charikaperera2752 2 жыл бұрын
Aniwaryenma
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ලංකාවේ සමහර සිංහල කතා කරන අයට වඩා අර්ථවත්ව සිංහල කතා කරන්න පුරුදුවෙලා. ආසයි අහගෙන ඉන්න. ලංකාවේ ඉන්න හොදම හාමුදුරු වරුන්ගේ ගොඩට තවත් සාමාජිකයෙක් වේවා. සාදු! සාදු! සාදු!
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
සිංහල නිවේදකයටත් ඕනි වුනේ love එක ගැන අහන්න, මම හිතන්නේ හොදක් බලනය අයටත් ඕනි ඒවගේ දේවල් දැන ගන්න තමයි
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 жыл бұрын
🙏🙏🙏
@mayurasribandara7023
@mayurasribandara7023 Жыл бұрын
අගම් වලට ගරු නොකරන පිරිසක් ඉන්නවා තමන්ගෙ අගම් වලට වගෙම අනිත් අගම් වලට ගරු කරන්න.ඔබ වහන්සෙට බුදුසරනයි
@dananjayaranaweera7045
@dananjayaranaweera7045 2 жыл бұрын
මාහමෙව්නාවේ සදහම් ප්‍රචාරයේ උතම් ප්‍රතිඵල තමා මේ... ❤️🙏
@nimalwickramarathne8828
@nimalwickramarathne8828 2 жыл бұрын
විකාරද. විදෙස් අසපු වල සුද්දෝ බිලි බාගන්න මාර ගේමක් දෙන්නේ මහමෙව්නාවෙන්. උන් දන්නවා අසපුවේ සුද්දෝ හිටියොත් සිංහල එවුන් නිකම්ම එනවා කියලා. අහිංසක සුද්දෝ අසපු කාරයින්ග ගැට වලට නික්ම අහුවෙනවා. ඔය හාමුදුරෝවෝ මහන කරගන්න ඇම දාපු ෆ්ලොරිඩා අසපුව් ස්වාමින්වහන්සේ දැන් සියුරුත් ඇරලා ග්‍රින් කාඩ් අරන් දැන් ගනියෙකුත් ඉන්නවා. බොරු නම් ඔය හාමුදුරුවන්ගෙන්ම ඕක අහලා බලන්න
@anjuyapa1202
@anjuyapa1202 Жыл бұрын
@@nimalwickramarathne8828 අනේ තමුසෙලා වගේ පව්කාරයෝ.. සුද්දො එන්න කලින් අපි ගියා අසපු.. තමුසෙගෙ ජාන බෞද්ධයෙකුගෙ නම් වෙන්න බෑ. හොදට හොයල බලනවා 🤣
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
Budu saranai
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
රට ගිහින් ආවාම අමුතුවට සිංහල කතාකරන අපේම අය එක්ක බලද්දී මේ ස්වාමීන් වහන්සේ දකිද්දී හරිම සතුටුයි...
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
මට කඳුලු ආව. බුදු දහම කොයි තරම් වටින දහමක්ද. අපි කොයි තරම් පිං කරලා ඇත්ද බෞද්ධයෙක් වෙන්න. අපි නොහිතපු වටිනාකමක් මේ ස්වාමින්වහන්සේ දෙනවා අපේ ධර්මයට. මං දන්නවා බුදු දහමෙ වටිනාකම. ඒත් ඒ වටිනාකම තව තව ලේ වලට දැනුනා මේ ස්වාමින්වහන්සේ ගේ කතාවෙන්... ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වේවා..................🙏🙏🙏
@anuanula6620
@anuanula6620 2 жыл бұрын
බුද්දාගම මුළු ලෝකෙම පැතිරේවා බැබලේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@imeshanethmini8466
@imeshanethmini8466 2 жыл бұрын
🙏🙏🙏🙏
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
අපෝ එපා
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
බුදු දහම පැතිරේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@vjdekauwe8844
@vjdekauwe8844 2 жыл бұрын
The whole world needs Buddhism to have peace
@chalani1232
@chalani1232 2 жыл бұрын
Buddagama nemei budu dahama
@mayonfernando3129
@mayonfernando3129 2 жыл бұрын
මමත් කතෝලික අපේ හාමුදුරුවන් ගේ කතාව ආසාවෙන් අහගෙන හිටියා. ජේසු පිහිටයි .🙏
@devin277
@devin277 2 жыл бұрын
@sugath lal මොකක්ද එකේ වැරැද්ද හැම ආගමක්ම තියෙන්නෙ මිනිස්සුන්ට සෙතක් වෙන්න ❤️
@suranimala3867
@suranimala3867 2 жыл бұрын
Niwaradi maga thora ganna nikanbay pinak thiyanna ona
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
@sugath lal උබ කොහෙද ඉන්නෙ පුන්නක්කු ගොඩක් තියෙනව දෙන්න
@dhananjanamalie4275
@dhananjanamalie4275 2 жыл бұрын
Jesu pihitai! budu saranai
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
@sugath lal රීල ඉතුරු වෙච්ච ඒව
@anuradhakalpani257
@anuradhakalpani257 2 жыл бұрын
කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ.ඒ තරම් අපූරුයි.ඔබ වහන්සේ සොයන නිවන් මඟ වැඩි කල් නොගොස් අවබෝධ වේවා..!!! සාදූ සාදූ සාදු!!!
@nilukshadinal4175
@nilukshadinal4175 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අක්කෙ🙏🙏🙏
@raneeranatunga5692
@raneeranatunga5692 2 жыл бұрын
Victor rathnayakalawage minisun 75 panalath buddhs dharmaya athharinaws ganiyek.nisa .saranga dissasekrera catholic ganiyek nisa. Gamini fonseka. Msrenakota oya ganu geniyanawada ? Actors singers witharak nowei. awani awasanawanthayo. Kotharam.lankawe innawada ! Buddha darmya athaharina jobs money pastorla leda hodakarala kiya.
@ishaniupeka5635
@ishaniupeka5635 2 жыл бұрын
Hi 9
@ganeshankadiravelu2425
@ganeshankadiravelu2425 2 жыл бұрын
@@raneeranatunga5692 victor rathnayakala buddhagama newei Mae rate inna bho dhesa paalakayo mul kaale patang adha inna raja pawule okkomalama Sebe Kristhiyani kaarayo thama......rate paalakaya bauddhayek wenta one kiyana neethiyata yatathwela thamanwa bauddhayo karagaththa....that's all.
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
@@ganeshankadiravelu2425 pissu yakek.budu dahama gana Danna kena eeka adahanawa Ehenam mokatada rajawaru pansal chaithya haduwe. Dan inneth Christian kenek janadipathi.eya kochchara budu dahamata aadaraye karanawa
@liongroup2251
@liongroup2251 2 жыл бұрын
පින්වත් ඇමරිකාවේ මහින්ද බෝධි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා!උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය මේ ජිවිතයේදීම සුවසේ අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!🙏🏻🙏🏻🙏🏻
@nejaroshani202
@nejaroshani202 2 жыл бұрын
මමත් කතෝලික කෙනෙක්, ඒත් ඔබවහන්සේගේ කථාව අහන්න ආසයි.
@maroon31
@maroon31 2 жыл бұрын
මහමෙව්න අසපුව ඉතා අපහසුවෙන් තමයි පවත්වන් යන්නේ ඇමරිකාව ටැම්පා නගරයේ. මේ අසපුව හදන්න සහ පවත්වාගන්න ටොරොන්ටෝ භාවනා අසපුවෙන් ගොඩක් උදව් කරනවා මෙවැනි අසපු ලෝකයේ ප්‍රචලිත කල පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🏽🌸🙏🏽🌺🙏🏽
@Realeye66
@Realeye66 2 жыл бұрын
Very true
@manumanu-di1bx
@manumanu-di1bx 2 жыл бұрын
මට ඇඬුණා ඇත්තටම. අනේ ඔබ වහන්සේට මේ සසර මේ භවයෙන් ම කෙළවර වේවා....🙏🙏🙏🙏
@jungletv9112
@jungletv9112 2 жыл бұрын
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මගෙ නාමස් කාරය වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏
@jungletv9112
@jungletv9112 2 жыл бұрын
🙏🙏🙏🙏
@jeevaniweerabaddana6872
@jeevaniweerabaddana6872 2 жыл бұрын
🙏🙏🙏
@kaveeshaudaya1774
@kaveeshaudaya1774 2 жыл бұрын
අන්තිම ප්‍රශ්නෙට දීපු උත්තරේ.ඇතුලේ ගොඩාක් දේවල් තියනවා අපිට හිතන්න..බුදු සරනයි අපේ හාමුදුරුවනේ..❤🙏.
@Vicky-vn1ib
@Vicky-vn1ib 2 жыл бұрын
මටත් කවදා හෝ බුදු සසුනෙහි පැවිදි භික්ෂුණියක් වන්නට පින ලැබේවා.🙏
@bloodasssassin5122
@bloodasssassin5122 2 жыл бұрын
esema veva!
@arunodya5480
@arunodya5480 2 жыл бұрын
එසේම වේවා🙏🙏🙏
@nimalwickramarathne8828
@nimalwickramarathne8828 2 жыл бұрын
ගොන් වැඩ නම් කරන්න එපා. මහන වෙලා අවුරුදු දහයක් විතර ගියාම තේරෙයි පැවිද්දේ රගේ. ඊට පස්සේ ගිහි වෙන්නත් බැ ලජ්ජාවට. ඔය පිටින් පෙනේවා ඇතුලේ නැ
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@nimalwickramarathne8828 dewa putata ridunada ? xD
@babyme8886
@babyme8886 Жыл бұрын
@@nimalwickramarathne8828 ඔයා වගේ හිතන අය ගැන ලැජ්ජයි.. ඔයාට එහෙම වෙන්න ඇති. හැබැයි මේ රටේ ඕනේ තරම් අපවත් වෙනකම්ම හරියට මහණදම් පුරාණ භික්ෂුන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා.
@kindofmind7912
@kindofmind7912 2 жыл бұрын
ඩිස්ලෛක් කරපු අයටද උතුමු කල්‍යානමිත්‍ර සේවනයත් උතුම් සද්ධර්මස්‍රවනයත් දුර නොවේවා. සාධූ සාධූ සාධූ..... 🙏🙏🙏
@Ishankavinda353
@Ishankavinda353 2 жыл бұрын
ඩිස්ලයික් නෑනෙ...🤔
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 2 жыл бұрын
සසර පුරුද්දක් වෙන්න ඇති.....අස්තිර ලෝකයේ ස්ථිර සතුට සොයා යන ඔබ වහන්සේට උතුම් වූ ධර්මය අවබෝධ වේවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏
@sriyanilivera6356
@sriyanilivera6356 2 жыл бұрын
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
"යංකිංචි සමුදය ධම්මං - සබ්බත්ථං නිරෝධ ධම්මං " ඉතාමත් ම පැහැදිලිව මාගධී පද කියනවා. ඔඹ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
@Amilas-
@Amilas- 2 жыл бұрын
මාගධී පද...මේ පාලි
@chalani1232
@chalani1232 2 жыл бұрын
Hariyatama hari un wahanse thawama inne hari thana nemei un wahanseta niwaradi nirmala budu dahama hamu wewai kiya prarthana karamu
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
ප්‍රාර්ථනා බුද්ධ භාෂිතයේ නැත. අපි අධිෂ්ඨානය කරමු. ඔබ සුවපත් වේවා !!!
@anjanaadithya122
@anjanaadithya122 7 ай бұрын
@@Amilas- na e magadi thamai
@herathhmc7690
@herathhmc7690 2 жыл бұрын
අමෙරිකාව වුණත් දුශ්කර ගම් දුප්පත් ජනතාව ඉන්නවා ගොවීන් කුලී වැඩ කරන ජනතාව ඉන්නවා මුන් වහන්සේ හරි දුප්පත් කෙනෙක් වාසනා ගුණය පිං ගුණය උපතින්ම ලැබී තිබේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
දැන් දැන් මන් ජීවත් වෙන නොර්වේ වලත් බුදු දහම ගැන හොයන අය ඉන්නවා..travel කරද්දී මගෙන් budist ද ඔයා කියලා අහපු අවස්තා තියෙනවා..❤❤much love from නොර්වේ ..
@priyanganihapukotuwa9015
@priyanganihapukotuwa9015 Жыл бұрын
ithin apita puluwan neda eheta darma pracharaya karanna me wage Pansal himiwarun margayen
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
එරික් සොලිලයිංනුත් හොයනවද? 😂
@Travelineurope
@Travelineurope Жыл бұрын
@@kapilawansathero211 ඔය ලිදෙන් එලියට ආව දවසට අපි විවාද කරමු..😍😍😊
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
@@Travelineurope බුවා ⁣ආයෙ ඇවිත් මෙහෙ බැහැලා වැඩ වෙන වෙන පැතිවලින්... මේ පාර නං ගොඩ යයි වගෙ.. 🙂
@C424c424
@C424c424 2 жыл бұрын
බුද්ධ ධර්මය රකින්න ඕනි අපේ රටේ සමහරක් ස්වාමීන්වහන්සේලා දේශපාලුවෝ පස්සෙ ගිහින් විනාශ වෙනකොට පිටරටින් ඇවිත් බුදුන්ගෙ සරණ යනව දකිනකොට හරිම පුදුමයි ..බුදුන් දෙසූ බණ පරම සත්‍යක් බව දැන් දැන් ඔප්පු වෙමින් පවතී...🙏🙏🙏🙏
@kumudukumudu8593
@kumudukumudu8593 2 жыл бұрын
ඇත්තටම
@dineshvlog3077
@dineshvlog3077 2 жыл бұрын
සත්තකින්ම
@sanjeewaniuduwake6892
@sanjeewaniuduwake6892 2 жыл бұрын
Ane.ඇත්තම කතාව
@riyansikumara259
@riyansikumara259 2 жыл бұрын
Absolutely right
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
අනේද කියන්නෙ
@muthunilu1865
@muthunilu1865 2 жыл бұрын
පිහි වලින් ඇනගෙන මරාගන්න කාලේ කුනුහරප කියාගෙන රන්ඩුවෙන කාලේ මිනිස්සුන්ට අහන්න හොද බනක් හරින්දා අය්යේ ...තෙරුවන් සරනයි ...
@samanthaniroshani5293
@samanthaniroshani5293 2 жыл бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන් වහන්සේට 🙏🏻🙏🏻🙏🏻
@amrimohamed5685
@amrimohamed5685 2 жыл бұрын
මමත් පොඩිකාලේ ඉදලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රියයි. ඉගනීමත් ගිහි ජීවිතයත් නිසා අපේ ආධ්‍යාත්මික ජීවිතය මගහැරෙනවා.කසාද බැදල ඒ ගිහි ජීවිතේ ප්‍රශ්න විසදන්නම වෙහෙසෙනවා. මම කවදාවත් මහමෙව්නාවට ගිහින් නෑ. පිටින් ඇහුනු නරක අදහස් මට ඇහුනා.ඒත් ලොකුවට විශ්වාස කලෙ නෑ .අවිශ්වාස කලෙත් නෑ.ඒත් මගේ පෙර පිනකට කල්‍යාණමිත්‍රයෙක් මුනගැහුනා.ඔහුගෙ මගපෙන්වීමෙන් ලක්විරැ රේඩියෝව අහන්න පුරුදු වුණා . උදේ හවස දේශනා ඇහුවා.ඒ අසිරිමත් යුගපුරැශයානන් වහන්සේ ගේ ගුරුඇසුර ඈතින් හරි ලබන්න මට පින තිබුණා.මහමෙවුනාවෙ අභ්‍යන්තරයේ දේවල් හෝ වෙන කිසිවක් මම දන්නේ නෑ.මම දන්නේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින්වහන්සේගේ ගුරුඇසුර නිසා මගේ ගුණධර්ම දියුණු වුණ බවයි. ලොකුස්වාමීන්වහන්සේ කොහේවැඩසිටියද උන්වහන්සේට මම වන්දනා කරනවා...
@renuka9438
@renuka9438 2 жыл бұрын
සත්පුරුෂයෙක් ලෝකයට පහල උනහම බොහෝදෙනාට යහපතක් වෙනවා, බොහෝ දෙනා පින් රැස් කර ගන්නවා, බොහෝ දෙනෙකුට සුගති මාවත විවෘත වෙනවා, බොහෝදෙනෙක් ධර්මයේ හැසිරෙනවා.....
@dilanibasnayaka7804
@dilanibasnayaka7804 2 жыл бұрын
Sadu sadu sadu namo buddhaya 🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
🙏🙏🙏🙏
@wathsalamadushani176
@wathsalamadushani176 2 жыл бұрын
🙏
@sachi.087
@sachi.087 2 жыл бұрын
අම්මෝ මෙච්චර දැනුමක් 🙏🙏🙏නමස්කාර වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට .ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවභොධ වේවා🙏
@MrLkplkp
@MrLkplkp 2 жыл бұрын
මේ බවයේදීම ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා.
@tharushatharusha4974
@tharushatharusha4974 2 жыл бұрын
බුදු බණ පදයක් සවන වැකේවා🙏🙏🙏🙏 බුදුගුණ පමණක් සිතට දැනේවා🙏🙏🙏🙏 අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏🙏
@nilukadamayanthi2690
@nilukadamayanthi2690 2 жыл бұрын
සුන්දරයි හරිම සුන්දරයි පින්වත් ලොකු සුවාමින් වහන්සේට දීර්ඝයුශ ලැබේවා
@jananidilshani6224
@jananidilshani6224 2 жыл бұрын
මටත් මේ පද පේළි මතක් උනා 🥺🙏
@ktsbandara9364
@ktsbandara9364 2 жыл бұрын
මහමෙව්නාවෙන් ඇදහැලෙන බුදු සදහම් ආලෝකය ලොවපුරා ......බැබලේවා!
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
අපේ සිංහල බව්ද්ධයාට බුදු දහම තේරෙන්නෑ ......... පිට රැටියන් ඒ දහමේ වටිනාකම අවබෝධ කරගන්නවා . සිංහලයො පැවිදි වෙලත් හරි දේ දකින්නෑ. මෙහෙම දකිනකොට පුදුම සතුටක් දැනෙනවා . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඉමා ධම්මා පඤංඤාවන්තස්සෝයං නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. 🌼 බුදු රජාණන් වහන්සේ.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
අවුරුදු 5 කින් අමුතුම භාශාවක් ඉගෙන ගෙන ධර්මය ඉගෙන ගෙන ,, මෙහෙම අදහස් දැක්වීම අති විශිෂ්ටයි ,, වගේම හරිම සතුටුයි ,, අන් හාමුදුරුවරුන්ට ආදර්ශයක් ,,
@newkw7611
@newkw7611 Жыл бұрын
ඇත්තටම ඇඩුනා ඔබ වහන්සේ සොයන නිර්වානය වැඩි දුර නොවේව තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@maheshisky
@maheshisky 2 жыл бұрын
ලෝකෙට තේරෙන බසින් ධර්ම ප්‍රචාරය සිදු කරන මහමෙව්නාවෙ පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් ධර්ම ප්‍රචාරය සුවසේ සිදු කරලීමට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@samanthasudipalal4527
@samanthasudipalal4527 2 жыл бұрын
Hi.hi.hi
@samanthasudipalal4527
@samanthasudipalal4527 2 жыл бұрын
මොකද කරන්නේ
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
බුදු බණපදයක් සවන වැකේවා.... බුදු ගුණ පමණක් සිතට නැගේවා....🙏🙏🙏🙏🙏
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
🙏
@chandihansa
@chandihansa 2 жыл бұрын
ආත්ම ගණනක් පාරමී පුරලා මහණ බව ලැබූ පින්වන්ත හාමුදුරු නමක්. හිත සන්සුන් වෙනවා අපි හැමෝගෙම මේ කතාව අහගෙන ඉන්නකොට.. ඉතින් මේ හාමුදුරු නමට කොයි තරම් සන්සුන් බවක්දැනෙනවා ඇතිද පැවිදි දිවිය තුල ..!වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් නමක්.ඔබ වහන්සේ සොයන දේ ලැබේවා!හරින්ද්‍ර ඔබ‍ට ජය!
@rajapaksha979
@rajapaksha979 2 жыл бұрын
Aththatama ow
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
ඔබ වහන්සේට අමාමහ නිර්වානාවබෝධය ලැබේවායි පතමි ! 🙏🙏🙏
@yasiruvismini
@yasiruvismini 2 жыл бұрын
එක විනාඩියක් වත් skip කර නොබලපු හරිඅපූරු කතාබහක්. පුදුම විදියේ හැගීමක් හිතට ආවා.. අපි මොනවගේ දේවල් පිටිපස්සේද ගාල කඩාගත් වගේ දුවන් යන්නේ කියලා.. 🥺🙏🏾
@enchanting_earth
@enchanting_earth 2 жыл бұрын
නමෝ බුද්ධාය! අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා! සත්පුරුෂ භූමිය මහමෙව්නාවට නමස්කාර වේවා !
@chsmediagroup2145
@chsmediagroup2145 2 жыл бұрын
sadu sadu sadu.
@dulanimadushika9521
@dulanimadushika9521 2 жыл бұрын
Sadu sadu sadu
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
සත්තකින්ම
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
අපව මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර අසිරිමත් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දුන් සහ කියා දෙන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා .......!!! එවැනි ගුරුවරයෙක් ලැබීමට පින් කල සත්පුරුෂ පින්වත් ඔබ වහන්සේටත් නමස්කාර වේවා .....!!! ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලාට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .......!!! මටත් සත්පුරුෂ කල්‍යාණ ඇසුරම ලැබේවා ......!!! හරේන්ද්‍ර ටත් සත්පුරුෂයන් ඇසුරම ලැබේවා ......!!! නමෝ බුද්ධාය ......!!!
@achi3030
@achi3030 Жыл бұрын
❤😂🎉😢😮
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm Жыл бұрын
නමොබුද්දාය
@kusalparamee2699
@kusalparamee2699 2 жыл бұрын
මේ තරම් උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මහමෙව්නා භාවනා අසපුවටම නේ ද මිනිස්සු බනින්නේ. මේ මිනිස්සුන්ට ප්‍රඥාවම පහළ වේවා., නමෝ බුද්ධාය
@techworldwithshawin1817
@techworldwithshawin1817 2 жыл бұрын
පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වෙත්වා ..සාදු සාදු
@nuwanmadushanka9545
@nuwanmadushanka9545 2 жыл бұрын
මේ වගේ කී දෙනෙක්ට ධර්මය ඇහෙන තැනක්ද මහමෙව්නාව අනේ මගේ පින්වත් ලොකුස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....බොහෝ කාලයක් ලෝක සත්වයාට දහම් දායාදය ලබාදෙන්නට දීර්ඝායුෂ වේවා....🙏🙏🙏
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
මුන්වහන්සේ සිංහල කතාකරන චතුර භාවය සසර පුරුද්ද සනාත,කරනවා.මේ ආත්මයේදීම මාර්ග,ඵල ලබාගන්න තරම් පින් ඇති හිමි නමක්.
@jayathilakabanda1235
@jayathilakabanda1235 2 жыл бұрын
ගිය ආත්මයේ මේ හාමුදුරුවෝ ලංකාවේ හොඳ පැවදි ජීවිතයක් ගත කළ මාහා යතිවරයෙක්.
@roslinapeiris6365
@roslinapeiris6365 2 жыл бұрын
අපේ බෞද්ධයන් අන් ආගමිකයන් වෙන අතර මෙවන් ආශ්චර්යය වත් සිදුවීම් අහන්න ලැබීම කොතරම් සතුටුක්ද තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@wmnweerasuriyawmnweerasuri4468
@wmnweerasuriyawmnweerasuri4468 2 жыл бұрын
Ouu අනිවාර්යයෙන්ම. බුදුදහම at හරින අය koi තරම් ennawada. 🙏🙏🙏🙏🙏🙏
@samee929
@samee929 2 жыл бұрын
මහමෙව්නාව ආරම්බ කරපු පින්වත් කිරිබත්ගොඩ ඤානානන්ද පින්වත් ස්වාමින් වහන්සේගේ සත්පුරුශ දැක්ම නිසයි මේ ඔක්කොම.
@newfilmtrailer7733
@newfilmtrailer7733 2 жыл бұрын
සිමෙන්ති කොට්ටෙට, තහඩුවට, කසාදෙට 😂
@zhamiladamn2975
@zhamiladamn2975 2 жыл бұрын
He is a lucky person.
@ruviniudeshika187
@ruviniudeshika187 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසි සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
ඔබ. වහන්සේ. ඇමරිකාවෙ ඉදන්. ලංකාවට ඇවිත්. මහණ. වෙලා. ධර්මය. DESHANA කිරීම. පිළිබද. මාහට. ඇත්තෙ. මහත්. වූ සතුටක් ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මහමෙව්නාවට බනින අයගේ දෑස් පෑදේවා. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. අපගේ පින්වත් ගුරුදෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මහමෙව්නාව වාසී සියලූම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජාති ආගම් කුලබේද නැතිව කැමති කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට ඒකාන්ත සැපයකි🙏🙏🙏🙏
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
සසර පුරුදු හරිම අපූරුයි ලෝකයේ කොහේ හිටියත්. සසර සැරිසරන්න රුචි අය අමාරු වෙන් ඇමරිකාව ට යන්න උත්සාහ දරණ අතර . සසර කෙටි කර ගන්න ඕනි අය ඇමරිකාවෙ ඉදල ලක් දෙරණට එනවා.ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
සියල්ල තියෙන කොට සියල්ල නැති බව ක් දැනෙනවා....
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
@@KumariKumari-fw7nc සහතික ඇත්ත අපි දවල් රෑ නැතිව මොනවා හරි හොයනවා .හොයල හොයලා ලැබිලා සතුටින් නැවතුන කෙනෙක් නැහැ .
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 2 жыл бұрын
සසර පුරුද්දට අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ මේ උතුම් පිංබිමට පැමිණියේ, සසර පුරුද්දට මහණ්දම් පුරන්නේ, පිං සිදුවේවා මෙවැනි දෑකීමට පුලුවන් වීමත්. සාදු සාදු සාදු
@sriyanthabandara5914
@sriyanthabandara5914 2 жыл бұрын
පින විපාක දෙන්න ⁣ලෝකේ කොහේ ඡීවත් උණත් ගැටලුවක් වෙන් නෑ. සාදු සාදු සාදු. ඒ උතුම් චීවරය දරන්න පින් ඇති සියල්ලන්ටම හැකි ඉක්මනින්ම ලැබේවා.
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
සිංහල සැබෑ බෞද්ධ වූ අපි තවමත් සසර දික් කරන ලොකු වෙහෙසක නිරත වෙනවා..අපි තවමත් අදුරේ..🙏🙏🙏🙏🙏🙏🙏
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
ඒක තමයි. අපට වටිනා මාර්ගයක් විවර වෙලා තියෙනව. ඒත් අපට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා 😔
@samsamarakon4574
@samsamarakon4574 Жыл бұрын
Ehemanam Saba baudda kianne komada. Menna sinhala novnat Saba baudda kianne meka😊
@mypet3601
@mypet3601 2 жыл бұрын
ඇයි දෙයියනේ මේවටත් 👎 කරන්නේ. මේවා තමා trending යන්න ඕනි... 🙏🙏🙏
@cricketjoni
@cricketjoni 2 жыл бұрын
🙏🙏
@fathimakrishna2023
@fathimakrishna2023 Жыл бұрын
Un like karala kiyala danaganne kohomadha
@prathibhawitharana7195
@prathibhawitharana7195 2 жыл бұрын
මෙවන් තවත් පිංවත් ස්වාමීන් වහන්සේලා ධර්මයට දායාද කිරීමට පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා! මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🤍
@cldesilva3896
@cldesilva3896 2 жыл бұрын
🙏🙏🙏
@m.poornadesillva3930
@m.poornadesillva3930 2 жыл бұрын
හිතාගන්න බැරි තරම් සුන්දරයි ඒ ස්වාමීන් වහන්සේගේ පින්බර බව💚
@prageethnadeera972
@prageethnadeera972 2 жыл бұрын
අපේ චීවර දාරීන්ට මේව පෙනේවා 🙏🙏🙏
@gimsaramax1668
@gimsaramax1668 2 жыл бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!....🙏🙏🙏
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
මේකනම් සසර පුරුද්දක්...🙏🙏 ආත්ම ගානක් තිස්සේ මහණදම් පුරමින් එන ස්වාමීන්වහන්සේ කෙනෙක්....
@shanede4721
@shanede4721 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් හිතට දැනෙන්නට ගැඹුරින් ධර්මය මතු කරනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වහන්සේ ට කරදරයක් නැත්නම් ඉංග්‍රීසි ජාතිකයන් වෙනුවෙන් ධර්ම දේශනා කිහිපයක් කරා නම් බොහෝ වටිවී බුද්ධ ධර්මය නොදන්නා අයට. 🙏🙏🙏
@priyankapalugama6503
@priyankapalugama6503 2 жыл бұрын
ඔව් මමත් ඒකට එකගයි
@mayadilukshiweerawardhana9136
@mayadilukshiweerawardhana9136 2 жыл бұрын
sansara patha pamini swaminwase namak . Ma rate idala apita pina na swaminwasel wage oba wahaseta theruwan saranai .
@mayadilukshiweerawardhana9136
@mayadilukshiweerawardhana9136 2 жыл бұрын
we also like to listen to this priest bana.
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 2 жыл бұрын
පොල්ගහවෙල අසපුවෙ ගිහින් නැත්තං අනිවාර්යයෙන් යන්න. හරිම අලංකාර, සුන්දර ,නිස්කලංක අසපුවක් ♥️🙏
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
බුදුවෙන්න පෙරුම් පිරීමට සංසාරේ එන කෙනෙක් වෙන්න සිංහල අපිට වඩා සිංහල තේරුම් අවුරුදු 5 පමණ සිංහල ඉගන ගෙන ඉදිරියට යන ගමන ඔබ වහන්සේට අප හැමගේ නමස්කාරය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@mawbimalanka931
@mawbimalanka931 2 жыл бұрын
ලෝකේ කොහේ ඉපදුනත් සසරේ කළ පින් වල මහිමය. පින්වත් ස්වාමින් වහන්සේට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! 🙏🙏🙏🙏
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
අතීශය #කාමභෝගී ජීවිත ගෙවන ඇමරිකානුවන් අතර,, මෙහෙම අතිශය පින්වත් අය සිටීමත් මාර පුදුමයි..!!!..😮😮
@kumu2613
@kumu2613 2 жыл бұрын
ඇමරිකාවේ ඉන්නව නම් අතිශය කාමභෝගි ජීවිත ගත කරනවා කියලා උපකල්පනය කරන්නට එපා. එහෙම අයත් මිලියන 329 අතර ඉන්නවා. ඒක ඇත්ත. නමුත් ගොඩාක් අය ඉන්නවා හරිම සරල, අද්‍යාත්මික අතින් දියුනු වෙච්ච් මිනිසුන්. ඒ අයගේ ජීවිත හරිම ලස්සනට ගෙනියනවා. හැම වර්ගයේම අය ඉන්නා රටක්. මේවාගේ ස්වාමින් වහන්සෙලා දැන් ඇමරිකාවෙන් ගොඩාක් බිහිවෙන කාලයක් 🙏
@lyncolnfernando4107
@lyncolnfernando4107 2 жыл бұрын
@@kumu2613 Kumu, 100% correct. සමහර අය ඉන්නවා අපේ අයට වඩා යහපත්, කරුණාව මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් පෙන්වනවා.
@whoareyou-jb3wo
@whoareyou-jb3wo 2 жыл бұрын
🙏
@indikasuranjith4010
@indikasuranjith4010 2 жыл бұрын
පැවිදි විය යුතු නියම තැන ඔබ වහන්සේ මහණ වුනේ.. නිවන් සුවයම ලැබේවා!!
@indikasuranjith4010
@indikasuranjith4010 2 жыл бұрын
Harindra වගේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය මහත්මයෙකු, ලෝභ නැතුව ❤ react එකක් දැමීමම ඔබතුමාගේ අනතිමානීත්වය පේනවා!! චිරං ජයතු!!
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 2 жыл бұрын
Triple gem bless you to got through Arya Ashtanggiga Margaya
@වෙලඅද්දර
@වෙලඅද්දර Жыл бұрын
අනේ හාමුදුරැවනේ මට අදහ ගන්නත් බැරි උනා ඔබවහන්සේට පතන්නා වු බෝදියකට පැමින නිර්වානය අවබෝද වේවා
@දැනුම-ච1ද
@දැනුම-ච1ද Жыл бұрын
බුදු දහම අදහන ශ්‍රීලංකාවේ අයට වඩා ඔබ වහන්සේ ජිවිතයේ යතා ස්වරුපය තෙරුම් ගත් හිමිනමක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@prathibhaviduhari6881
@prathibhaviduhari6881 2 жыл бұрын
මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා බිහිකල පින්වත් ⁣ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා.නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏
@deepthagayanwelagedara912
@deepthagayanwelagedara912 2 жыл бұрын
🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තව වසර සිය ගණනක් මේ මාතෘ භූමිය තුළ බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමට දරන වෙහෙස වචනයෙන් කියා නිම කළ නොහැකි.... අප හැම දෙනාගේම ස්තුති පූර්වක නමස්කාරයේ ඔබ වහන්සේට වේවා...💐💐💐
@ManikWicks
@ManikWicks 2 жыл бұрын
🙏🙏🙏🌼
@esy6381
@esy6381 2 жыл бұрын
🙏🙏🙏
@sirilshantha2362
@sirilshantha2362 2 жыл бұрын
උත්තම ශ්‍රී සද්ධර්මය පැහැදිලිව තේරෙන භාෂාවෙන් අපට කියා දෙන අපගේ ගුරුදේවොත්තම කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@bashitharajapaksha6550
@bashitharajapaksha6550 Жыл бұрын
සාදු සාදු සාදු .....යම් දිනක මමත් මෙ සියල්ල අත හැර බුදුන් සරන යන්න.මට වාසනාව ශක්තිය මට ලැබෙවා😢
@anjaleeamaradasa9066
@anjaleeamaradasa9066 2 жыл бұрын
ඇත්තටම අපි සිහින ලෝක මවාගෙන පිටරට යන්න හදනකොට ඒ දේවල් වල තාවකාලික බව දැකපු පුද්ගලයෝ නිවන සොයාගෙන අපි ඉන්න මව්‍ රටට එනවා..ඇත්තටම අපි මිරිගුවක් පස්සෙ යනවා වගේ දැනෙන්නේ මේ දේවල් දැක්කම...අපිට උපතින්ම ලැබුන මේ නිර්මල ධර්මය රැකගෙන අපේ ජීවිතය ඒ ඔස්සේ ගෙන යන්න කාලය තමා මේ...ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ලැබේවා!
@සත්යවන්
@සත්යවන් 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ ට නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏🙏
@dlr1991
@dlr1991 2 жыл бұрын
කියන්න වචන නෑ.. බුදුදහම ගැන ජීව්තේ ගැන මේ ස්වාමීන් වහන්සේ තේරුම් අරන් තියන විදිය... අපේ රටේ මොන්ටිසෝරි ඉදලා උගන්වලත් ඒකේ ප්‍රතිපල නැති වෙන්න හේතුව ඇයි. අපි ඒකෙ රැදෙන්නේ නැති එක. ලෝකෙට පෙන්න විතරක් මන් Budshist කිව්වට වැඩක් නෑ මන් හිතන විදිය.. මේ වැඩසටහන හරිම ප්‍රියජනකයි.... ජීව්තේට ගන්න දේ අපමණයි
@yashnimnada4599
@yashnimnada4599 2 жыл бұрын
school syllabus වලට buddhist kiyala වෙන මගුල් දාල ලමයිට පොඩි කාලෙම එපා කරනව ආගම. බුද්දහගම කිවුවහම ආපෝ කියවෙන තරමටම ගාතා syllabus eke
@dharmasrithilakarathne3696
@dharmasrithilakarathne3696 2 жыл бұрын
මාගේ සසතෘන් වහන්සේ ,බුදුරජාණන් වහන්සේ ඒකාන්තන්තයෙන්ම සම්මා සම්බුද්ධ වන සේක .නිවන් මග හෙලි කළ මහා මුනිවර ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .🙏🙏🙏
@NuwanWeerasinghe
@NuwanWeerasinghe 2 жыл бұрын
ගොඩක් දෙනෙක් සතුට හොයාගෙන මේ රට දාල යන්න පාස්පෝර්ට් පෝලිමේ ඉන්නකොට ඒ සතුට තියෙනවා කියන රටවල් වලින් ඊටත් වඩා අර්ථවත් සතුටක් හොයාගෙන ඒ අය මෙහෙට එනවා.
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
ඔව් සහෝදරයා.. හරියටම හරි. අපට නොතේරෙන ගොඩක් තැන් තියෙනවා. අපට තේරුම් ගන්න මාර්ගයත් ලැබිලා තියෙනවා. ඒත් අපි තේරුම් අරං නෑ තාම
@dineshmanjula4830
@dineshmanjula4830 2 жыл бұрын
මේක බලලා මට ඇඩුනා 😔. අපි ගත කරන ජීවිතේ මොකක්ද කියලා හිතුනා. බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@malishasandeepani9497
@malishasandeepani9497 2 жыл бұрын
සසරේ පුරුදු කළ දේ .ලොව කොයි තැනක සිටියේ වුව සත්පුරුෂයින් හමු වී සසර ගමන නිමා කිරීමට බුදු පුතෙකු වී ඇත. අනේ ! සිත පැහැදුනි. ඔබවහන්සේට නිවන දුර නොවේවා 🙏🙏🙏 හරේන්ද්‍ර ඔබටත් සුභ පැතුම් වැඩසටහනට ❤️👌
@Nilu157
@Nilu157 2 жыл бұрын
බුදුහාමුදරුවො වැඩසිටි කාලේ . පිං ඇති මිනිස්සු එක බන පදයෙනුත් නිවන් අවබෝධ කරාලුනෙ. ඉතිං අදටත් පිං ඇති මිනිස්සු මොන ජාතියේ ආගමේ ලෝකේ කොහේ හිටියත් එක බන පදයෙනුත් හිත පැහැදිලා බුදුපියාණන් වහන්ස🙇 දෙසු මාවත දිගේ උතුම් නිර්වානය සොයාගෙන බෞද්ධ දර්ශනය වැළදගන්නවා... පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානය ඉතා ඉක්මනින් අවබෝධ වේවා 🙇
@srilanka3818
@srilanka3818 2 жыл бұрын
බුදු ධාහම කියන්නේ වචනවලට පාට වලට ජාතිය ආගමකට සමාන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි දර්ශනයක් එහි උස ගැඹුර දිග පලල මනින්න බැහැ ඔබ වාහාන්සෙ කියා දී තිබෙන්නේ එහි අර්ථය ඔබ වාහාන්සෙ නිදුක් නිරොගි වෙිවා අමා මහා නිවන දොර හෙතු වාසනා වෙවා සාදු සාදු සාදු ..................
@TharinduDinelka
@TharinduDinelka Жыл бұрын
මහමේනාවේ වැඩ සිටින පිංවත් සගරුවනක් ❤🙏
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 2 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්නම හිතාගෙන ආපු ස්වාමීන් වහන්සේ නමක්... 🙏🙏🙏 හරින්ද්‍ර මහත්තයා ගොඩක් පින් ..... අවසානයේ අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනා වේවා
@udarajeewantha3314
@udarajeewantha3314 2 жыл бұрын
බුදු දහම ලොවම පැතිරේ වා .. !! සාදු සාදු සාදු !!
@dananjayaranaweera7045
@dananjayaranaweera7045 2 жыл бұрын
සත්පුරුශයන්ම ඇසුරු කරන්නට ඕන සත්පුරුශයන් සමගම වාසය කරන්නට ඕන සත්පුරුශයන් ඇසුරු කරන කෙනා සියලු දුක් කෙලවර කරනවා...!!!
@lahirusampath8664
@lahirusampath8664 9 ай бұрын
ලංකාවෙ ම ඉන්න සමහර බෞද්ධයන් කියාගන්නා අය ම බුදුදහම විවේචනය කරද්දී ඔබවහන්සේ ධර්මයට ලැදි වීම ආශ්චර්‍යයක්.... නොබෝ කලකින්ම නිර්වානාවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏
@wn4838
@wn4838 2 жыл бұрын
" ඒවා සසර පුරුදු "🙏 ඒ උත්තරේ ගැබුරු බව!
@abitofmyday7997
@abitofmyday7997 2 жыл бұрын
මේ වගේම පින්වත් ස්වාමින් වහන්සේලාව අපගේ සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට ලොකු ස්වාමින් වහන්සේට ශක්තිය ලැබේවා!! 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏
@sachinikumari1837
@sachinikumari1837 2 жыл бұрын
Comment එකක් නොදාම බෑ....ස්තූති ඔබට මෙවැනි වැඩකසටහන් ඉතිරිපත් කරනවට ......බුදුසරණයි !🙏❤️
@dilkichamika7576
@dilkichamika7576 2 жыл бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ගුරු ඇසුර කොතරම් ආශ්චර්යය ද 🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@dineshalakmali8542
@dineshalakmali8542 2 жыл бұрын
ඔබ වහන්සේ කියන කතාව ඇත්තටම ඇත්ත ..මේ ජීවිත කිසිම රසක් නෑ
@krishankaranathunge9053
@krishankaranathunge9053 2 жыл бұрын
බුදු දහම ලොව පැතිරෙවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aab9807
@aab9807 2 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ අදහස් කොච්චර හොඳද ඇමරිකාවේ උපන් කේනේක් හැටියට ලක් වාසී සියලු ජනයා වෙනුවෙන් ජනයා ඔබ වහන්සේ ට බූදු සරනයී හැමදාම සතුටින් දහමේ වේලි ජිවිතේ ගෙනියන්න දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි
@fooddiary7289
@fooddiary7289 2 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේ වැනි භික්ෂු සංඝයා දැකීමට මා පින්කර තිබීම ගැන සතුටුයි. නමෝ බුද්ධාය🙏🙏🙏
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,9 МЛН
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 191 М.