දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්‍යවරයාගේ කැදැල්ලI

  Рет қаралды 210,584

Harindra Jayalal

Harindra Jayalal

17 күн бұрын

මම ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන අතරතුර ඇමරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය සහ M.D.Anderson පිළිකා රෝහලේ පර්‍යේෂක, ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය පර්‍යේෂණ ආයතනයේ උපදේශක සහ නවෝත්පාදන ඇකඩමියේ ජ්‍යේෂ්ට සාමාජික ගෝමික උඩුගමසූරිය මහතාගේ සොඳුරු කැදැල්ලට ගොඩවුණෙමි..
#usa#srilanka#gomika#

Пікірлер: 1 400
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 10 күн бұрын
මෙතුමා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. අනුර කුමාර දිසානායක මහතා මෙතුමා හොයාගෙන ගිහිල්ලා කරපු ඉල්ලීමක් අනුව, ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව වෙනුවෙන් හදල තියෙන්නේ මෙතුමා. ඒක ජූනි 29 වැනිදා ඉදිරිපත් කරනවා.
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 8 күн бұрын
🎉❤
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 8 күн бұрын
❤🙏
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 күн бұрын
ඇත්ත 🎉❤
@designmanic2805
@designmanic2805 7 күн бұрын
ඒක ඇත්ත❤❤❤❤❤🧭🧭🧭🧭…
@jayasirisamaratunga6410
@jayasirisamaratunga6410 7 күн бұрын
මේ මහාචාර්ය තුමා මෙහි පැමිණ අනුර සොහොයුරාට සහය වීම අනුරගේ නායකත්වය මගින් මෙරට අළුත් රටක මගට පත්කිරීමේ කාර්ය ස්ථීර කෙරෙනවා.
@pixelmotion9971
@pixelmotion9971 9 күн бұрын
මේ තම්යි ජාතික ජනබලවේගයේ , මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන මෙහෙයුමේ ප්‍රධානී හියුස්ටන් සරසවි ඇදුරු තුමා හරිම සුන්දර කැදැල්ලක් තෙරුවන් සරණයි
@designmanic2805
@designmanic2805 7 күн бұрын
ඒක ඇත්ත,,එ ප්‍රතිපත්ති හෙට එලි දක්වනවා
@Hi95939
@Hi95939 5 күн бұрын
You are correct ❤❤❤
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 5 күн бұрын
එහෙනම් ඉතින් රටට ජයම තමයි,............
@halellahalella.p
@halellahalella.p 4 күн бұрын
Excellent approach by Anura kumara brother to reach such noble personality.
@palithagunaratne8797
@palithagunaratne8797 4 күн бұрын
Thank you Harindra.❤👍
@uthpalaranaweera1387
@uthpalaranaweera1387 10 күн бұрын
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය වැනි බුද්ධිමතුන් ගේ දායකත්වය ලබාගෙන මගේ රටේ නව ජාතික පුනරුදයක් උදෙසා ජාතික ජන බලවේගය සූදානම් බව දැනගැනීම මහත් සතුටකි .
@Hi95939
@Hi95939 7 күн бұрын
Ow❤❤❤
@Hi95939
@Hi95939 5 күн бұрын
You are correct ❤❤❤
@gaminipremawansha1205
@gaminipremawansha1205 5 күн бұрын
ඔබ වැනි වියතුන් ලොවට වාසනාවක්.අපේ රටේ අනාගතය වෙනුවෙන් ජාතික වැඩ පිලිවෙලක මුලිකයා වීම රටේ වාසනාවකි
@samanthadevapriya1168
@samanthadevapriya1168 4 күн бұрын
ඔබ වැනි වියතුන් අපේ රටට ආඩම්බරයක් අභිමානයක් ඔබ තුමාටත් ආදරනීය සුන්දර කැදැල්ලටත් තුනුරුවන් සරණයි.
@manjulacaldera8563
@manjulacaldera8563 3 күн бұрын
❤🙏
@user-gl5hc7gz4d
@user-gl5hc7gz4d 5 күн бұрын
දුරදැක්මක පෙරනිමිති පහලකරමින් මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය සොයා ගිහින් ලංකාවට හදුන්වා දුන්න අනුරට මගේ ස්තුතිය ❤❤❤
@ruwanwijesinghe5717
@ruwanwijesinghe5717 9 күн бұрын
ජාතික ජනබලවේගය සමග එක්වීම සතුටක් ❤❤❤❤❤
@Hi95939
@Hi95939 5 күн бұрын
You are correct ❤❤❤
@kumaribowathdeniya7997
@kumaribowathdeniya7997 5 күн бұрын
You are correct🎉🎉🎉🎉🎉 Malimavata jaya labeva!!!
@ariyasenageeganage9676
@ariyasenageeganage9676 4 күн бұрын
අපේ හිටපු සෞඛ්‍ය ඇමති ට පේටන්ට් බලපත්‍රයක් දෙන්න .
@zoysa81
@zoysa81 16 күн бұрын
රියල් පොශ් රියල් උගත් මිනිස්සු ❤❤❤ පිරුනුකලේ දිය නොසැලේ...!🙏🙏🙏
@Hi95939
@Hi95939 5 күн бұрын
He helps NPP❤❤❤
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 күн бұрын
දැන් ලංකාවට ඇවිත් ඉන්නේ..අනුර සහෝදරයා එක්ක...ඉස්සරහට විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වේවි...😊😊
@damithabandara163
@damithabandara163 16 күн бұрын
මෙතුමා ඉතා නොබෝදිනකින් (29 ජුනි) ලංකාවේ විශේස ස්ථානයක දැක ගන්න ලැබෙයි . ලංකාවට ඉතාම වැදගත් දෙයක අනාගත සැලසුමක් සහිතව..
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 күн бұрын
💖🧭
@MatheeshaMihisara
@MatheeshaMihisara 5 күн бұрын
❤🎉🎉
@premarathneprathapaarchchi3665
@premarathneprathapaarchchi3665 16 күн бұрын
ගෝමික මහතාණනි , ඔබේ පර්යේෂණ සාර්ථකවී මාරාන්තික පිලිකාවට ස්ථීර ⁣⁣⁣ බෙහෙතක් ඔබෙි අතින් නිපදවේවායි පතමි . එමෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලෝකයට ගෙනගිය අපේ සංස්කෘතිය අත්නොහල උඩුගමසූරිය පවුලේ සැමට මගේ හෘදයාංගම ස්තුතිය .
@b.mudagedara8161
@b.mudagedara8161 10 күн бұрын
සිංග්ලිෂ් නොවු අපේ 😮 එවුන්,😮 තෙරුවන් සරණයි, ආදරණීය පවුලටම.
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 8 күн бұрын
ඔබ තුමා මේ රටේ සල්ලි වලින් ඉගෙනගෙන අපේ රටේ නම ලෝකයට ගෙන යෑමම අපේ කම අමතක නොකළ කමම අපට ආඩම්බරයක් ලෝකයේ . එහා කෙළවරේ හිටියත් ඔබතුමා මේ රටේ රටේ ජනතාවට ආදර්ශයක්. ඒ නිසා ඇත්තටම ඔබ තුමා එක සතයක්වත් මේ රටට ණාය නෑ.. ඔබ වැනි විද්වතුන් හඳුන්වා දෙන හරේන්ද්‍ර ජයලාල් මහතාටත් අපේ ප්‍රණාමය.!!!🙏🙏🙏
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 6 күн бұрын
@@b.mudagedara8161 පාලි වලින් හැදිච්ච සිංහල කියලා භාෂාවක් කතා කරන ගමන් කියන කතා උඹල. ඔබල වගේ මිනිස්සු සිංදා තමා අපේ රට දියුණු කරන්න බැරි.
@nisanka
@nisanka 16 күн бұрын
මහාචාර්යතුමා ඇතුළු මේ සුන්දර පවුලේ පිරිස දකිනකොට සිංහලයෙක් විදියට ලොකු ආඩම්බරයක් සහ සතුටක් දැනෙනව. මෙතුමාගෙන් අපේ රටට වැඩක් ගන්න හැකියාව ලැබේවා !!!
@user-fe8cx1kc5i
@user-fe8cx1kc5i 12 күн бұрын
Great voice
@yamindraperera124
@yamindraperera124 10 күн бұрын
ලස්සන පවූල ක්‌ සතුටින් ඉන්න 🎉
@Hi95939
@Hi95939 7 күн бұрын
He help NPP and Anura Disanayake❤❤
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 6 күн бұрын
හැමදේටම ජාතිය ආගම ඔළුවට එනවා නම් ගිහින් බෙහෙත් ගන්න. ඔබගේ රෝගය මාරාන්තික විය හැකියි. ඔබල වගේ මිනිස්සු හොඳ වෙලාවට බෞද්ධ උනේ. සිරියාවේ ඉපදුනා නම් ඔබල තමා ඒ රටේ ඉන්න ලොකුම ත්‍රස්තවාදීන් වෙන්නේ. පුළුල්ව හිතන්න පුරුදු වෙන්න. ආගම ජාතිය කියන්නේ තනිකර බොරුවක්.
@kalyanirajapaksha4477
@kalyanirajapaksha4477 5 күн бұрын
🎉ඔබ නම් උතුම් ම මිනිසෙක් බුදු සරන යි සියලු දෙනාට ම
@jinendrawelihena3895
@jinendrawelihena3895 9 күн бұрын
ශ්‍රී ලංකාමාතාවගේ සුජාත පුත්‍රයෙක්,ලෝකය ජයගෙන හෙට දිනයේදී මව්බිම ලෝකයේ ඉහල තලයකට ඔසවා තැබීම සදහා මාලිමාව සමග අත්වැල්බැදගැනීම ශ්‍රීලංකාකිකයන් ලැබූ භාග්‍යයක් .ගෝමික මහඇදුරුතුමනි ,ඔබ ඇතුලු පවුලේ සැමට ජාතියේ උත්තමාචාරය .
@ventnarada5896
@ventnarada5896 9 күн бұрын
කොයි තූත්තුකුඩියේ ජීවත් උනත් තමන් උපන් බිමයි රටයි ජාතියයි ආගමයි අමතක නොකරන මිනිසුන් තවමත් ජීවත්වෙනව දැකීම සතුටක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 16 күн бұрын
ඉංග්‍රීසි රටේ සිංහල කම ඉහලින් දරාගෙන සිටින දරුවනේ ආදරෙයි. මෙහේ සිහලුන් ඉංග්‍රීසින් වෙන්න දගලනවා. මහාචාර්ය තුමනි මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 16 күн бұрын
උගත් මිනිසුන් එහෙම තමා .හරිම ආඩම්බරයක් ...
@dilaniperera7509
@dilaniperera7509 16 күн бұрын
අනිවා
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
ලෝකයේ උගත් බූද්ධිමත් නැණවත් මිනිස්සු නිහතමානියි උගත් උසස් ශ්‍රේෂ්ඨ මිනිස්සු.
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 10 күн бұрын
Anivarayan
@lillyd3016
@lillyd3016 16 күн бұрын
අමෙරිකාවේ ජීවත් වුනත් සිංහල කම අමතක නොකල උගතුන්
@nelkaperera4045
@nelkaperera4045 16 күн бұрын
සිංහලකම කොහොම වෙතත් අහිංසක දුප්පත් සිංහල මිනිස්සුන්ගේ ඉගෙන ගත්තා කියන එක නම් අමතක කරලා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 16 күн бұрын
​@@nelkaperera4045නෑ ඒක අමතක කරලා නෑ..ඒ ගැන සදහන් කලා..
@samanwijayawickrama9339
@samanwijayawickrama9339 16 күн бұрын
ඔව් ඇත්ත, ඉගෙන ගත්තේ ලංකාවේ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින් තමයි. හැබයි එතුමා වැඩකරන්නේ ලෝකයේ ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් නේද.
@rashangalakshitha335
@rashangalakshitha335 16 күн бұрын
@@nelkaperera4045 awasan wenkm blnna
@123kkoo
@123kkoo 16 күн бұрын
Bn lankawe minissuge salki walin igana gena loke jarama rattt sewaya karno amrican karyont mole na na eth un patta gemak gahano un withari loke diyaunu wenna ane mnda mata meka threnne hamoma nikan igana gena rata giya ma kannnagara sir mewa dakk kocchara duka hithaiweda paw
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 14 күн бұрын
මහාචාර්ය තුමාට,දයාබර බිරිඳට ,දරු පැටව් තුන්දෙනාට තෙරුවන් සරණයි .
@user-jv4tq6ci4e
@user-jv4tq6ci4e 16 күн бұрын
ඇග පෙන්න පෙන්නා නටන එවුන්ට හොඳ ආදර්ශයක් දෙමින් ගෙවන ජිවත..තෙරුවන් සරනයි .
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 16 күн бұрын
හරේන්ද්‍ර මල්ලියෝ මගෙ ඇස් වලට ආපු කදුළු නවත්තගන්න බැරි වුනා සත්තයි.යුරෝපා රටක ජීවත් වුනත් මේ දරුවො හදලා තියෙන ලස්සන අති විශිෂ්ටයි.
@andrewjaz5246
@andrewjaz5246 16 күн бұрын
පුකට හුලන් වදිනවා වගේ නේද අනේ....
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@asokajayakody1091
@asokajayakody1091 15 күн бұрын
අ@@andrewjaz5246අන්න බලන්න වෙනස.වෙනත් උපම අවශ්‍ය නෑ
@allisonkimtae4728
@allisonkimtae4728 14 күн бұрын
Many of the Sri Lankan descendant kids in Houston are raised this way. There are many times I forget I live in a foreign country. I know cuz I live in Houston.
@Momojobo
@Momojobo 12 күн бұрын
😅😅😅😅😅
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 күн бұрын
අපේ රටට අනගි මානව සම්පතක් ❤❤ දැන් මාලිමාවේ විද්‍යා පර්යේෂන හා ජාතික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ විශිෂ්ඨයෙක්...මාතෘභූමියට ජයවේවා ❤️❤️
@somasirisoysa9399
@somasirisoysa9399 11 күн бұрын
අනුර සහෝදරයා ඇමරිකාවට ගිය අවස්ථාවේ හූස්ටන් නගරයේ පැවැති සංවාදයට පැමිණ සිටි බව මතකයි.❤❤❤❤
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 10 күн бұрын
Exactly I think currently He is Sri Lanka ❤❤❤❤
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 8 күн бұрын
🎉❤
@Hi95939
@Hi95939 7 күн бұрын
Ow❤❤❤
@M.Dinesha
@M.Dinesha 6 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@Hi95939
@Hi95939 5 күн бұрын
Correct ❤❤❤
@kumarikumari8449
@kumarikumari8449 16 күн бұрын
ඇමරිකාවේ ජීවත් උනත් දරුවෝ තුන්දෙනාම හදාගෙන ඉන්නෙ සිංහල විදියට ගොඩක් ආඩම්බරයි මගෙ ඇස්වලට කදුළු පිරුණා රත්තරන් දරවෝ තුන්දෙනාටම තෙරුවන් සරණයි දෙමව්පියෝ දෙන්නා ගැන ගොඩක් ආඩම්බරයි ඔය දෙපලට හිස නමා ආචාර කරනවා බුදුසරණයි
@nandakarangoda4066
@nandakarangoda4066 16 күн бұрын
බටහිර රටක ජීවත් වුවත් , දේශීය කමත් , සිංහලකමත්, මුදුන් මල් කඩක් සේ සලකා දරුවන් සමඟ ජීවත් වෙන මහාචාර්ය තුමනි , ඔබ තුමාටත් , දරුවන් තිදෙන ඇතුළු බිරිඳටත් , නිදුක් නිරෝගී බව ලැබේවා! තුණුරුවන්ගේ පිහිට ලැබේවා
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 14 күн бұрын
ඔන්න නියම හදවත් මිනිස් කම අපෙ රටෙ ඉන්න වුන් හෝම හැදිලා නැ මුලු පවුලටම ජය
@sadathraka9472
@sadathraka9472 13 күн бұрын
හරෙන්ද්‍ර"මල්ලි ඔබට"ගොඩාක් පින්"මේ වගේ වටිනා"සදුන් ගස්" ගැන අපට තොරතුරු"දෙනවට"ස්‍තුතියි"බුදුසරණයි'❤️🙏
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 8 күн бұрын
මාලිමාවට ජයවේවා. මෙවන් උගතුන් රට වෙනුවෙන් මාලිමාව සමග එකතුවීම අපගේ වාසනාවක් 🎉
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f 16 күн бұрын
බලන්න ලෝකයටම වටින බුද්ධිමත් මිනිසෙක් ඒත් තමන්ගේ භාෂාව, ජාතිය,සංස්කෘතිය අමතක නෑ ,❤ සමහර උන්ට රටකට ගියොත් ඔය හැමදේම අමතක වෙනවා 🌚
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
💯✅💯✅💯✅💯🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@ggdk2808
@ggdk2808 15 күн бұрын
කොහේ හිටියත් බුද්ධිමතුන් ඔහොම තමයි .හරිම ලස්සනයි.
@lalinperera7464
@lalinperera7464 14 күн бұрын
දහම් පාසලකට කිලෝමීටර් 80 ක් යනවා . අපේ රටේ.....? හරිම ආදර්ශයක් ⁣ මේ සුන්දර පවුලක් . දීර්ඝායුෂ වේවා . බුදු සරණයි සියලු දෙවි රැකවරණයි .
@thinkdifferent257
@thinkdifferent257 5 күн бұрын
සුදා වගේ කෝචොක් කාරයන් උන්ගේ දරුවන්ට මේ දේවල් පෙන්නන්න ඕනෙ හිතට හරිම සතුටුයි මේ දරුවෝ දැක්කම උගත්කම koi තරම් වැදගත් widihata හසුරවන වද තෙරුවන් සරණයි ලංකා මාතාවට මේ වෙලාවේ පිහිට වෙන්න
@senanipriyanwada5368
@senanipriyanwada5368 Күн бұрын
ඇත්ත sudathge ara podi duwa සිංහල dannema naha wage ලංකාවේ හිටියේ ma naha wage inne eeka ee තරම් hari දෙයක් නෙමෙයි wage mageth හැඟීම
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 16 күн бұрын
❤හිස් නැති හිස් ඇති තාත්තෙකුගෙනුයි....අම්මෙකුගෙයි රන්,දියමන්ති සේ වටිනා දරුවන් තිදෙනෙක්....හරිම සොඳුරුයි, ලස්සනයි , ආදරණීය යි ....❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@chandrikarodrigo9665
@chandrikarodrigo9665 11 күн бұрын
විශිෂ්ටයි.මහාචාර්ය තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි. හරේන්ද්‍ර මහතාටත් ස්තූතියි.
@ireshashamanthi9202
@ireshashamanthi9202 16 күн бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා🙏❤...මේ වගේ දරුවෝ නම් කොච්චර හිටියත් මදි වගේ...❤❤...මෙතුමා සහ මැතිනියත් හරිම නිහතමානී...රට ජාතිය ගැන කැක්කුමක් තියන උතුමෙක්....පව්කාර දේශපාලුවෝ වනසන රට සහ ජාතිය වෙනුවෙන් මෙහෙවරක යෙදෙන ඔබ තුමාට උත්තමාචාරය මහාචාර්‍ය තුමනි🙏🙏
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 16 күн бұрын
පිරුණු කලවල දිය නොසැලේ කියන්නේ මෙවනි දසුන් වලට,,,Respect all of you,,,thanks .
@ranichandrani5812
@ranichandrani5812 13 күн бұрын
මෙක පුදුම ආශ්චර්යක් දකින්නත් ආසයි . මෙ අපෙ රටෙ මිනිස්සුද? හරිම ආඩම්බරයි පුතේ . හැමදෙනාටම තෙරුවන් සරණයි .තව තවත් ලොව පුරා බැබලේවා.
@lasanthanakandala2072
@lasanthanakandala2072 10 күн бұрын
යහපත් මිනිස්සු එහෙම තමයි නිහතමානි උසස් මානවහිතවාදි කරුනාවන්ත මෙතුමා තමයි මාලිමාව NPP යෙ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්න විශාල වැඩකෙටසක් ඉටුකලේ ආදරනිය රට වැසියනි මෙවැනි මිනිසුන් සහිත මාලිමාව වටා පෙල ගැසෙමු අපගේ දරු පරම්පරාවට යහපතක් කරමු
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 күн бұрын
🥰💖💖💖🧭🧭🧭
@sldream6194
@sldream6194 Күн бұрын
❤❤❤❤❤❤
@victornimalfernando8061
@victornimalfernando8061 5 күн бұрын
ඔහුගේ සාර්තකත්වය ගැන මාරම සතුටක් ලැබුනා .සමහර ලාංකීය හැගීම්බර කතාතුලින් මගේරට මගේ රටේ අපේ මහන්සියට ලැබුන සැලකිල්ල ගැන සිතනකොට පපුව තදවෙලා කදුලු ගියා.ස්තුතියි හරින්ද්‍ර. සදා වාසනාවන් හැමෝටම. මහාචාර්ය තුමා අපේ රටත් හදලා දෙන්න.පින් අයිතිවෙයි!🙏❤️
@ChandraGamage-cq4cr
@ChandraGamage-cq4cr 2 күн бұрын
හෙට රටට ම වටිනා ඔබ මගේ මාතෘ භූමියට කාරුණිකව එන්න. ඔබ සාර්ථකත්වය අතිශයින් වැදගත් මහචාර්ය තුමනි. පවුලේ සියලුම දෙනාටත් ඔබ තුමාට තුමාටත් තෙරුවන් සරණයි. ලෝකයක් වටී.ඔබ අපට.අද පුදුම විදියට පිලිකාවෙන් ජනතාව පීඩා විදින්නේ. අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමු.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 12 күн бұрын
හරිම වටිනව. හරේන්ද්‍ර ඔබත් ' මහාචාර්යතුමා සහ ඒ කැදැල්ල මෙ මහ විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!!💝🙏💝🙏💝🙏
@aluthwalahewagearvindesilv7026
@aluthwalahewagearvindesilv7026 16 күн бұрын
මගේ දෙනෙත් කඳුලින් තෙමී ගියා .මහාචාර්ය තුමණි ඔබතුමා නම් මෙරටට සපයන ආදර්ශය එසේ මෙසේ නොවන්නේය .බුදු සරණයි .
@user-xn5fc5sh6i
@user-xn5fc5sh6i 4 күн бұрын
ඔබතුමා අපට ආඩම්බරයක්.. ඊටවඩා ආඩම්බරයි ඔබතුමාගේ මාලිමා ආගමනය..💪 ❤❤❤
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 4 күн бұрын
වසර 76 ක් මුලුල්ලේ මෙවන් මහා දැනුම් සම්භාරයක් ඇති මහාචාර්යවරයෙකුගේ දායකත්වය ශ්‍රී ලංකාවට ලබාගන්නට නොහැකි වීම අභාග්‍යකි .. කෙසේ හෝ ජාතික ජනබලවේගයේ නායක බොහෝ උගත් අනුර මහත්මයගේ පරිශීලනය හදවතින් අගය කරමි කැනඩාවේ සිට ..❤ ඔබගේ කැදැල්ලට තෙරුවන් සරනයි ගෝමික මහතානෙනි..
@w.athilinawathie4957
@w.athilinawathie4957 16 күн бұрын
රටකින් රටකට ගිහිල්ලා තමන්ගෙ කම රැකගෙන ජීවත්වෙන ⁣මේ හැමෝටම යහපතක්ම වේවා! ගායන වාදන නැටුම් ඔක්කොම ලස්සනයි.👍
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 16 күн бұрын
අපේ ලංකාවේ මහ පුටු වල ඉන්න අයට පින නැහැ මේ වගේ උතුම්, බුද්දිමත්, වටිනා වස්තු රැක ගෙන ලංකාවේ තියා ගන්න බුදුසරණයි ❤❤❤❤❤cyprus ❤❤❤
@thanujanirmala4888
@thanujanirmala4888 15 күн бұрын
ඔබතුමා හෙටම එන්න ලෑස්තියි කියද්දි දැනෙන සතුට කියන්න බැරිතරම්. ...අදටත් අපේකමට ගරුකරන සුන්දර පවුලක්....සියලු දෙනාට ස්තුතියි බුදුසරණයි ....
@mauyrijayasinghe1080
@mauyrijayasinghe1080 10 күн бұрын
මෙතුමා මාලිමාව සමග එක් වී රට ගොඩ නගන වැඩපිළිවෙළ ට උදව් කරලා මේ මාසේ 28 සමුළුව කුත් තියෙනවා මාලිමාව සමග
@nimaljayasiri6065
@nimaljayasiri6065 10 күн бұрын
@@mauyrijayasinghe1080
@mahasilva9806
@mahasilva9806 7 күн бұрын
29 ​@@mauyrijayasinghe1080
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 7 күн бұрын
​@@mauyrijayasinghe108029 වෙනිදා තියෙන්නෙ .
@banduliya1
@banduliya1 16 күн бұрын
මගේ අම්මො ලස්සන සිංහල පවුලක් දකින්නත් වාසනාවකි.
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
අමෙරිකාවේ ජීවත් වෙන 🇱🇰 නියම ශ්‍රී ලංකා උගත් බූද්ධිමත් පවූලක්.👍🏾👍🏾👍🏾
@beveryholiday8427
@beveryholiday8427 5 күн бұрын
හරිම ලස්සන පවුලක්. ඒ වගේම අද කාලේ අවුරුදු 4 ක් 5 ක් පිටරටක හිටියම සිංහල හිතාමතාම අමතක කරන අය අතරින් මේ දකින්නේ විශේෂයක්. ඉදිරියේදී අපේ රටට වෙනසක් කරන්න ලැබේවා
@ravidissanayake3662
@ravidissanayake3662 16 күн бұрын
ගෝමික ඔබ ගැන ආඩම්බරයි! බටහිර රටක ජිවත් උවත් ඔබත් ඔබේ දරුවන් හා බිරිද අපේ කම අමතක කර නැහැ. 🎉❤❤❤
@harshadharmarathna3712
@harshadharmarathna3712 14 күн бұрын
Apekama kohhe giyath rakala.thruwan saranai.
@KINGSLYRATHNAYAKA-hz3rr
@KINGSLYRATHNAYAKA-hz3rr 16 күн бұрын
හරේන්ද්‍ර මල්ලී, පුහු ඕපාදූප ප්‍රවර්ධනය කරනවාට වඩා ඔබේ මාධ්‍ය භාවිතය ඉතා අගෙයි. තව තවත් සාර්ථක වේවායි පතමි.
@dinushan2606
@dinushan2606 16 күн бұрын
උතුම් මනුස්සයෙක් සහා පියෙකු වගෙම ගුණදහම් පිරුණු පවුලක් ❤😊❤
@Ceylonherbsmarket
@Ceylonherbsmarket 3 күн бұрын
හරේන්ද්‍ර ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහන් ගෙනඒම පිලිබදව.. බොරු සෝබන legends ලා කියලා ලේබල් ගහගෙන ඉන්න කාඩ්බෝඩ් රූකඩ ගේන්නේ නැතිව.. ඇත්තම සම්පත් වටින චරිත තමා මේ..
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 5 күн бұрын
උගත්, බුද්ධිමත්, ජාතිකාභිමාණී, පින්වන්ත, මව්පියන්ගේ සහ දරැවන්ගේ බිහිවීම්,... විශ්වයටම ආශිර්වාදයකි,...... ජයවේවා,... ඔබ සැමට තෙරුවන්සරණයි................!!!
@nadeeshaninanayakkara303
@nadeeshaninanayakkara303 16 күн бұрын
මේ මහාචාර්යතුමා, දරුවන්, බිරිඳ, අපේකම,අමතක කර නැහැ , මොනතරම් සතුටක්ද,පිලිකාවට විරාමයක් තබන්නට හැකිවෙකවා
@sadewlankana4699
@sadewlankana4699 16 күн бұрын
කොලඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් මෙතුමා. මීට වසර 5කට පෙර ඩී.එස් එකට ඇවිල්ලා දේශනයක් දුන් හැටි මට තවම මතකයි. සේනානායකයෙක් වශයෙන් අපට ආඩම්බරයි ඔබතුමා ගැන.
@agmallika1961
@agmallika1961 9 күн бұрын
හරිම ආදරෙයි මුලු පවුල ටම අපේ රටට ලොකු මැණික් ගල් ටිකක් වටිනාකම මිල කළ නොහැකියි ඔබ සැමට ජය පතමි තෙරැවන් සරණයි
@kamalasamarathunga4266
@kamalasamarathunga4266 15 күн бұрын
ආත්ම ගනනාවක් පිංපුරා එකම ඉත්තක පිපි මල් පොකුරක් වෙලා උප්පත්තියෙන්ම වාසනාව දෝතින් අරන් ආව රුවන් දරුපවුලක්.. දැක්කම හිත් පැහැදෙනවා..ඔබ සැමට තෙරුවන් සරනයි .
@sriyaniriella3861
@sriyaniriella3861 16 күн бұрын
ඩී.එස්.සෙනානායක ආදි ගුරු මෑණි කෙනෙක් වශයෙන් මට ඉතාමත්ම සතුටුයි, පුතා. සම්මා සම්බුදු සරණයි සැමටම.
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x 16 күн бұрын
ඇමරිකාවෙ ඉපදිනත් බලන්ඩකො තියෙන අපේ කම තියන නිහතමානී කම .සමහර අය රට ගියහම ලාංකික සම්ප්‍රදාය අමතක කරන අය අතරේ ආඩම්බරයි මෙවැනි පවුලක් දැකීමත් ඔබතුමන් රටටම වාසනාවක්.ඔබ සැමටම තෙරුවන් සරණයි ,🙏🙏🙏💐
@kanthiepalihawadana5241
@kanthiepalihawadana5241 15 күн бұрын
ඔබතුමා ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන්ගේ රැකවරණය ලැබේවා !
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 13 күн бұрын
ඇමරිකාවේ ජිවත් උනත් අපේ කම අමතක නොකරපු උගත් බුද්ධිමත් ලස්සන පවුලක් සමහර අවුරුදු 2සිට්යත් සිංහල කථා කරන්න අමතකයි 🙏💐❤️ සියලුම දෙනාටත් බුදු සරණයි ❤
@user-rf7oz1uh6l
@user-rf7oz1uh6l 16 күн бұрын
ලංකාවෙ කෙල්ලෙක්වත් දැන් කාලෙ මේවගේ කවි ගීත කියනව දකින්න නෑ❤❤
@mayakumari264
@mayakumari264 16 күн бұрын
Kawi නැතුව ට කමක් නැ උන් මේ වගේ ඇදුම් jewitheta adala නැතුව ඇති
@rasikasubasinghe9154
@rasikasubasinghe9154 16 күн бұрын
එක නම් අැත්ත ලංකාවෙ අයට ශිෂ්ට විදියට අදින්න පුලුවන් න් හොදයි
@panoramablue9191
@panoramablue9191 15 күн бұрын
@@rasikasubasinghe9154 බුරැකා අන්දමු ලංකාෙව ෙකල්ලන්ට ටහල තියන්න
@user-sj9jy1qq4o
@user-sj9jy1qq4o 15 күн бұрын
අපෙ අය ඇමරිකා ගියොත් සිංහලත්.අමතකයි
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 15 күн бұрын
ලංකාවේ උන් අගහරු ලොකේන්.
@pradeepnawagamuwa1892
@pradeepnawagamuwa1892 16 күн бұрын
❤❤❤පිස්සු හැදෙනවා අපේ රටේ අලුත් නිළියෝ බලාගෙන හැදෙන්න ...මේ ලමයි ගේ නිරහන්කාරකම ....... ආදරේයි ඔයාලට ........❤❤❤
@lillyd4628
@lillyd4628 16 күн бұрын
ඇමරිකාවෙ ගොඩක් සින්හල පව්ල්වල ලමයි මේ වගේ තමයි හැදෙන්නෙ. ලන්කාවට වැඩිය මෙහෙ ලමයි හොන්දින් හදාගන්න පුලුවන්. ලන්කාවෙ සමාජය සෝබන ලෝකෙකෙ ජීවත් වෙන්නෙ. ඒකට හේතුව ලෝකෙ නොදැකීම.
@sunilmalwala1701
@sunilmalwala1701 16 күн бұрын
ව්දේශ රටක වැලි ඇටයක් පෑගෙන විටම,තමන්ගේ ජාතිය,ආගම සහ භාෂාව මතක නැතිවෙන බුවාලා බුවීලා අතරේ මෙතුමා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන්ට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ප්‍රනාමය හිමිවිය යුතුය.ඒ වගේම දෙමවුපියන් යහපත් නම් අනිවාර්යයෙන්ම දරුවන්ද නොමග නොයන බවට මෙම ලස්සන පවුල හොඳම උදාහරණයි...🙏🙏
@thilinakalhara.
@thilinakalhara. 16 күн бұрын
මං වගේම හරින්දර Jayalal ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@dealwisdroym6645
@dealwisdroym6645 5 күн бұрын
❤ ආඩම්බරයි ..... එතුමන්ට දීර්ගායුෂ ශක්තිය ධෛරිය වාසනාව ලැබේවා.... ශ්‍රී ලංකාව ගැණත් හිතමු ..... 👍🌹❤️🙏 G L පීරිස් මහාචාර්ය ඔතනට හරි යන්නෙ නැතෙයි .....
@gangamunasinghe3747
@gangamunasinghe3747 15 күн бұрын
කොලඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීයෙකු වශයෙන් ඔබ ගැන දැන ගැනීමට ලැබීම ආදී කොලඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථි වේදිනියක් ලෙසින් ඉතාමත් සතුටුයි .සිංහල කම රැකගෙන මේ ආදරනීය පවුලේ ඉදිරියට යැමට ගන්න උත්සාහය අගේ කල යුතුමයි.තෙරුවන් සරණින් බෝහෝ කාලයක් මෙවන් ලොවට සේවය කිරීමට ශක්තිය දහිරිය හා ආශිර්වාද ලැබේවා ! කියා ඔබ සියලුම දෙනාට අපි ප්‍රාර්ථනා කරමු .
@slcreations4
@slcreations4 14 күн бұрын
හරිම නිහතමානී උගත් බුද්ධිමත් ආදරණීය සොදුරු පවුලක්, අපි අහනවා ලංකාවේ රට පාලනය කරන උදවියගෙන් ඇයි දෙයියනේ මේ උගතුන්ගෙන් අපේ රටේ අනාගතය බබළවන්න පුළුවන් කම තියෙද්දී , නෑහුනා වගේ හොරා කකා ඉන්නෙ ඇයි? ඇත්තටම හිතට පුදුමාකාර වේදනාවක් දැනෙනවා රට පාලනය කරන අමනුෂ්‍යයෝ ගැන😔 අපේ රටේ අනාගතය ඇත්තටම පව් 😢😢😢
@nkbandara
@nkbandara 16 күн бұрын
ඇසට කඳුලක් ඉනුවා.කොච්චර උස්මහත් උනත් වචනයෙ නියම අර්ථයෙන් දරුවන් ලෙස පොළවෙ පයගහගෙන ඉන්න වටිනා සම්පත් තුනක්.අද සමාජයේ ඔවැනි වයසේ දූපුතුන්ට ඔහොම හැදියාවක් දැක්කෙ නැ.වාසනාවන්ත දෙමාපියන් ඔබ.
@sdvlog69
@sdvlog69 14 күн бұрын
අපේ දෙයක් නැති වුණාම තමයි ඒකෙ වටිනාකම දැනෙන්නේ. ඔබතුමාගේ පර්යේෂණ සාර්ථකවී ලෝකයටම බෙහෙත් දෙන්න ලැබේවා!!!
@nadeekawadegee4956
@nadeekawadegee4956 15 күн бұрын
ඇත්තටම ඇසට කදුලු එනවා මේ වැඩසටහන බැලුහම ගොඩක් වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන හරේන්ද්‍ර මල්ලි මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න සියලු තෙරුවන් ගුණ බලය ලැබේවා ❤❤
@allisonkimtae4728
@allisonkimtae4728 14 күн бұрын
He is really a good man. I was fortunate enough to learn from him during my PhD. The service he does for Sri Lankan students in the USA and the Sri Lankan community in general is incredible.
@ishanmanju229
@ishanmanju229 16 күн бұрын
ලන්කාවට ඔබතුමන්ලා අත්‍යාවස්‍ය ම කාලය ඇවිල්ලා සර්❤🙏🙏🙏
@neelkusum3760
@neelkusum3760 16 күн бұрын
මහාචාර්යතුමා ඇතුළුව මෙ සුන්දර පවුලටම මාගෙ උත්තමචාරය.
@mshekhran5693
@mshekhran5693 15 күн бұрын
ගොඩක් ලස්සනයි ඇමරිකාවේ හිටියසඅපේ ලංකාවේ සිංගල සිරිත. හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️❤️බුදුසරණයි
@mangalikagunasinghe3872
@mangalikagunasinghe3872 16 күн бұрын
ඇත්තටම ඉතාමත් හොද කලාකාමි උගත් පවුලක් හරිම ආදර්ශමත් වාසනාවන්ත පවුලක් දරැවන්ගෙ හැකියා දක්ෂ තා අපමනයි තිුවිධ රත්නේ පිහිටයි සියලුදෙනාට හරේන්ද මහතාටත් ගොඩක් පින් මෙවැනි පවුලක් හදුන්වා දුන්නට ❤
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 16 күн бұрын
Ape වටිනා සම්පත් අහිමි වීම රටට ලොකු පාඩුවක් .
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 16 күн бұрын
ඇත්තටම රටට ආඩම්බරයක් . ලංකාවේ ඉන්න සමහරු හරියට සිංහල කථා කරන්න බැරි එක මහ ලොකුකමක් කියලා හිතාගෙන ඉන්නෙ . එහෙම බලන විට ඔබතුමා ඇත්ත වශයෙන්ම ලාංකිකයෙක් . අපේ රටට සේවයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . බුදුසරණයි පවුලේ සියලු දෙනාට
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 16 күн бұрын
මුලින්ම හිස නමා ආචාර කරනවා ඔබ තුමා ට ත් පවුලේ සියලු දෙනාට මොකද මෙච්චර උගත් උසස් මහත්මයෙක් හදවතින්ම ආඩම්බර යි හදවතින්ම ආදරෙයි කියන්න වචන නහැ පිට රට ක ගිහින් මාසය යක් යද්දී සින්හල වචන 😢😢අමතක යි රත්තරන් දරුවන් අනේ අපේ ශ්‍රී ලාංකීය සම්පත් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව පව්
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@dilaniperera7509
@dilaniperera7509 16 күн бұрын
පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා . දියුනුවෙන් දියුනුවට පත්වේවා..ලන්කාවට පැමින ලන්කාවේනාමය ලෝකයේ බැබලවීමට. නුදුරු දිනයකදී අසහාය අද්විතීය. රාජ්‍ය පාලකයෙකුගේ. රාජ්‍ය පාලනයකදී ඔබතුමාට ඒඅවස්තාව උදාවෙවා.. දරුවන් සහ බිරිද හරිමසිරියාවන්තයි. සන්වරයි නිහතමානියි . මෙවැනි මිනිසුන්. රටට වාසනාවන් ගායනයට වාදනයට් නර්තනයට දක්ශ අපේ කලාව බටහිර ලෝකෙක සිට පුරුදුපුහුනුවෙන මෙවැනි දරුවන් ලෝකයටම ආදර්ශමත් දරුවන් කියා වචනයේපරිසමාප්තියෙන්ම කිව හකියි. ජයවේවා ඔබ සැමට. ❤️🌷👍🇱🇰
@kidzed520
@kidzed520 16 күн бұрын
අපේ රටේ දේශීය චින්තනයේ වටිනකම තමයි ලෝකෙට වටින්නේ. අපේ Brand එක ඒක අපේ දේශීයත්වය. එතනින් අපිට ලෝකෙට value එකක් දෙන්න පුලුවන්. මේ පවුලේ සියලුම දෙනාට ශ්‍රි ලාංකික අපගේ ගෞරවය ! ❤
@suwarnamallika164
@suwarnamallika164 16 күн бұрын
අපේ රටේ මේ වගේ උගතුන් සිටියනම් කොච්චර හොඳද මමත් හරි ආදරේ මේ පැටවුන් තුන්දෙනාට අපේ සිංහලකම අමතක කරලා නෑ සියලු දෙනාටම තෙරුවන් සරණයි හදවතින්❤❤❤❤❤❤
@geethaudayangani6256
@geethaudayangani6256 16 күн бұрын
මේ වැඩසටහන බලනකොට මගේ පපුව රිදෙන්න ගත්තා .අපේ කම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා.ඒ සුන්දර පවුලට තෙරුවන් සරනයි ❤❤❤
@nandikagunawardana3162
@nandikagunawardana3162 16 күн бұрын
ඔබතුමා අපේ මේ පුංචි ලංකාව ට ලොකුම ලොකු ආඩම්බර යක් චීරාත් කාලයක් ඔබතුමාට ආයුශ හා නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි 🙏
@hasanthiherath3210
@hasanthiherath3210 16 күн бұрын
පුංචි නොපෙනෙන රටක් උනත් මෙහි ඔබ ඉපදුනේ පෙර පිනකට නිවන් අවබෝදයටි
@sunalikanchana4201
@sunalikanchana4201 16 күн бұрын
ඇත්තටම මේ පවුල අපි හැමෝටම ආදර්ශමත් පවුලක්....බොරු ආටෝපන නැති පොලවේ පයගහලා ඉන්න ලස්සනම ලස්සන පවුලක්...ඔබසැමට සම්මා සම්බුදු සරනයි
@asithlakmal5916
@asithlakmal5916 3 күн бұрын
අයියේ ඔයාගේ දේශපාලන මතය මොකක් උනත් මේ වගේ විශිෂ්ට පවුලක හෙලිදරව්ව ඉතාමත් අගනෙයි. you tube සාකච්ඡා වල දේශපාලනයෙන් තොර උගත් මිනිස්සුන්ගේ වටිනාකම මේ වගේ සාකච්ඡා වලින් මේ වගේ අයට වටිනාකමක් දෙන එක අපේ රටේ අනාගතයට වැදගත් පුර්වාදර්ශයක්❤
@user-ni7ls2eo4w
@user-ni7ls2eo4w 5 күн бұрын
හරේන්ද්‍ර ජයලාල් මහත්මයෝ,අපි නොදන්න අපේ රටේ සම්පත් (මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා) හඳුන්වා දුන්නාට ඔබට සහ අනුර දිසානායක (මීළඟ ශ්‍රී ලංකාවේ ජනාධිපති) ට බොහොමත් ම ස්තූතියි.
@thakshila6770
@thakshila6770 16 күн бұрын
ඔබ තුමන්ලා වැනි ලස්සන පවුලක් දැකීම ට ලැබීමත් වාසනාවක්.. වටිනා අපේකම දරුවන්ට ලස්සන කියලා දීල තියෙනවා
@chandrikasenerath9084
@chandrikasenerath9084 16 күн бұрын
ලංකාවෙ ඉන්න දෙමාපියෝ මේ සිංහලකම මදිකමක් සේ සලකන කාලයක මෙතුමා ගේ පවුලේ තොරතුරු මෙලෙස එළි දැක්වීමත් ලොකු දෙයක්.
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@sanjeewalanka2883
@sanjeewalanka2883 16 күн бұрын
මේ සොඳුරු කැදැල්ලට තෙරුවන් සරණයි..!!
@naleenlakmalk.a.7466
@naleenlakmalk.a.7466 16 күн бұрын
වාසනාවන්ත මිනිසුන්, ලස්සන family එකක්, ලමයා නැටුවා හරිම ලස්සනයි..
@krishanthakumara1531
@krishanthakumara1531 16 күн бұрын
අ⁣පේ කම සුරකින පිදිය යුතු උතුම් මානවයන්....දීර්ඝායුවේවා ....සියලුදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏
@bandaranayake441
@bandaranayake441 16 күн бұрын
උගත්කමේ සහ නිලියන්ගේ නුගත්කමේ වෙනස...
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 8 күн бұрын
මාලිමාව වෙනුවෙන් විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය මෙතුමා ඇතුලු ලොව පුරා විසිරී සිටින පර්යේෂකයන් ඉදිරිපත් වෙලා ඉන්නවා එය ජුනි 29 එළි දක්වනවා....❤❤ අපේ රටේ අනාගතය වෙනුවෙන් මෙරටට පැමිණීම ගැන ඔබ තුමාට ස්තූතියි...පවුලටම දීර්ඝායුෂ ලැබේවා
@upulsamantha1752
@upulsamantha1752 6 күн бұрын
අනුර සහෝදරයා ratata ඕන රස දන්නවා ඒවා හොයන් ඒවා රටේ අනාගතය වෙනුවෙන් pala කරන්න ඕනි දේ දන්නවා මෙවන් විද්වත්හු ඉදිරියට මාගෙ ratata ඕනි propeser ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏💖💖💖
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 6 күн бұрын
ඔව් ඇමෙරිකාව ගන්නේ මේ මිනිහගෙ දියුණු පැත්ත. ලංකාව ගන්නේ මේ මිනිහගේ නොදියුණු සංස්කෘතික පැත්ත. තමුන්ගේ කතාවම පේනවා ලංකාවේ මිනිස්සු කොච්චර පටු ආකල්ප වලද ඉන්නේ කියලා
@shyamalathaperera3923
@shyamalathaperera3923 16 күн бұрын
හරිම ආඩම්බරයක් මහාචාර්යතුමා ඇතුළු පවුලේ සියලු දෙනාම තමන්ගේ රටට මුල් තැන දී තමන්ගේකම රැකගෙන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .එක පැත්තකින් මහා දුකක් දැනෙනවා. මෙවැනි බුද්ධිමත් මිනිසුන්ගෙන් රටට වැඩක් නොගැනීම ගැන. තෙරුවන් සරණයි .
@family.srilanka
@family.srilanka 16 күн бұрын
මහාචාර්යතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@rathnasekera9246
@rathnasekera9246 9 күн бұрын
මහාචාර්යතුමනි.නිහතමානී.වාසනාවන්ත පවුලක්.සුභ පැතුම් බුදු සරණයි දෙවි පිහිටයි.❤❤❤❤❤
@athulabandara6180
@athulabandara6180 2 күн бұрын
ලාංකික ගතිය ඇගෙ තිබීම ඇත්තෙන්ම ආඩම්බරයක් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
@geethaabey
@geethaabey 16 күн бұрын
හරිම ආඩම්බරයි මේ දෙමව්පියන් ගැන දරුවන්ට තමන්ග්ව් රටේ අභිමානය ගැන කියාදීම සහ ඔවුන් ලෝකයේ කොහේ හිටියත් වැදගත් දරුවන් හැටියට ජීවත්වීමට උගැන්වීම ගැන, ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@bandulahewamanage9059
@bandulahewamanage9059 16 күн бұрын
මෙහි වටිනාකම වචන වලට පෙරලන්නට බැරි තරම් වටිනව.. හරේන්ද්‍ර මහත්මයත් මහා පින්වන්ත නිසා ඔබට හමුවෙන්නෙත් එවැනි අයමයි, දේශපාලඥයන් රටේ වටිනාකම නැති කරද්දි ඔබ වැනි වියතුන් රටේ වටිනාකම වැඩි කිරීම සතුටක්,
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@user-gs8hz5rt7e
@user-gs8hz5rt7e 5 күн бұрын
නියම සොයා ගැනීමක්. ලංකාවට ශුභාරංචි යක්.
@sadathraka9472
@sadathraka9472 13 күн бұрын
මෙන්න"රත්තරo"මිනිසුන්" රටේ"නම බබලවමින්"ලෝකය"දිනපු" වටිනා'සොඳුරු"සුන්දර" සත්පුරුෂයෙක්"බිරිද දරුවෝ"හරිම ලස්සනයි'නිහතමානියි "ඔබතුමාට'තවත්"ශක්තිය"ලැබේවා"ජයවේවා",හැමෝටම'නිඳුක්"නිරෝගී"චිර්ජිවනය"වේවා"තෙරුවන්"සරණයි"❤️❤️🙏🙏🙏🙏🙏
@r.dhammapali778
@r.dhammapali778 16 күн бұрын
මේ පව්ල.... 🌹🌹🌹.... ලංකාවේ හැමට ම.... ආදර්ශයක් වේවා. 🙏🙏🙏 ඔබ සැමගේ සියළුම බලාපොරොත්තු ඉටු වේවා.... 🌼බුදුසරණයි 🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@champashriyani947
@champashriyani947 16 күн бұрын
හරිම වැදගත් ලාංකිකයෙක් විදියට මටත් පොඩි ආඩම්බරයක් දැනුණා. බුදු සරණයි ඔබ සැමට.
කල් ඇතිව ගේන්නේ සංවාදයට!
26:14
Newsfirst Sri Lanka
Рет қаралды 54 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 15 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 89 МЛН