කල් ඇතිව ගේන්නේ සංවාදයට!

  Рет қаралды 60,961

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

කල් ඇතිව ගේන්නේ සංවාදයට!
Pathikada l පැතිකඩ 28.06.2024
අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානී, ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සස් වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Prof. Gomika Udugamasooriya, Texas Medical Center, USA and Head of Committee on Science and Technology Policy, National People's Power
NPP විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය : Reverse Pharmacology වලින් වැඩ ගනිමු! - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය
#NPP #NationalPeoplesPower #ProfGomikaUdugamasooriya #S&TPolicyNPP #PoliciesForEconomicDevelopment #EconomicDevelopmentFrameworkSL #EconomicAndSocialRecoverySL #AsokaDias #Pathikada #sirasapathikada
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 474
@naseemshakf8794
@naseemshakf8794 3 ай бұрын
මෙවන් ලෝකප්‍රකට විද්‍යාඟඳයකු කැදවා සම්මුඛ සාකච්ඡාවක් පැවත්වීම ගැන පලමුව සිරසට ස්තුතිය .එවගේම ජාතික ජනබලවේගයේ තාක්ෂණය ප්‍රතිපත්තියට ඇතුලත් කිරීමට සහය දැක්වීම ගැන මහාචාර්යතුමාට ජාතියේම ප්‍රනාමය.ජයවෙිවා
@suedeundara8766
@suedeundara8766 2 ай бұрын
😂
@ruwannissanka6734
@ruwannissanka6734 3 ай бұрын
මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤
@dileepaperera6844
@dileepaperera6844 3 ай бұрын
​@@buddhikaprasannakumara9828 ublge ewun ubawat higa kana thenta dala tma tiyennh😂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
@@dileepaperera6844 mama mokatada ballo hinga kanne. mama umba wage nugath hingana kalakanniyek neweyi. tho higana sakkiliyek unata mama monawa karannadha
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 3 ай бұрын
🧭🧭❤️❤️
@dileepaperera6844
@dileepaperera6844 3 ай бұрын
@@buddhikaprasannakumara9828 uba kohomda dnnh mma nugath da kiyla ....uba kata krna widihenma terenwa kwda nugatha kiyla😂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
@@dileepaperera6844 ජෙප්පොන්ගෙ පුප ලෙවකන එකෙක් උනාම ආයෙ අහන්න දෙයක්ද😂😂😂.තෝ අමු මීහරකෙක් මෝඩ මූසල මුඩුක්කු සක්කිලියෙක් . තෝ මොනවාද දන්නෙ 😂😂😂. උඹ උපරිමයෙන් රුපියල් 50000ක පඩියකට පුප දෙන මෝඩ මූසල හිඟන සක්කිලියෙක් .
@dharmarajapaksha
@dharmarajapaksha 3 ай бұрын
සිරසට ස්තුතියි.මගේ ගෙදර හැමදාම බලන්නේ සිරස..සිරසෙන් ඉල්ලා සිටිනවා NPP එකට මාධ්‍ය අනුග්‍රහයක් වැඩි වැඩියෙන් ලබා දෙන ලෙස. සැබෑ ලෙසම අපේ අපේක්ෂාව වන්නේ රට ගොඩ ගැනීමයි.
@thirathjayarathna5547
@thirathjayarathna5547 3 ай бұрын
❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
අනිවාර්යයෙන් .❤
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 3 ай бұрын
Exactly ❤
@ChandraPerera-me8ch
@ChandraPerera-me8ch 3 ай бұрын
ඇනිවාර්‍යයෙන්
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 3 ай бұрын
අනිවාර්‍යයෙන්ම
@priyantha19452
@priyantha19452 3 ай бұрын
කොහොමද interview එක නිවෙිදකයා මතුකරන සාධනීය ප්‍රශ්න ගැටළු චමුදිත වගේ එළුවෙක් නෙමෙයි අන්න ඒකයි දේශපාලනය මතිමතාන්තර මොනවාඋනත් තවමත් අනිකුත් නාලිකාවලට සිරසට ලංවෙන්න බැරි
@shankadarshana294
@shankadarshana294 3 ай бұрын
හරි තැන සිටගත් ඔබ‍ට අපගේ හද පිරි මෙව්ව එක. ජයවේවා npp❤️❤️❤️❤️
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 3 ай бұрын
ලෝකය පුරා සිටින ලාංකේය දක්ශයෝ එකතු වෙලා අපේ රට මේ කිසිම update එකක් නැති මහල්ලන්ගෙන් ගලවාගෙන දියුනු කරන්නට එකතුවෙන්න.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
umba wage gonnu hemadama rewatenawa
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 3 ай бұрын
​@@buddhikaprasannakumara9828තවත් මන්ද බුද්ධිකයෙක්.
@lasithaalwis
@lasithaalwis 3 ай бұрын
🐄🐄🐄🐄🐄🐄🐄​@@buddhikaprasannakumara9828
@Yesii0226
@Yesii0226 3 ай бұрын
​@@buddhikaprasannakumara9828තෝත් හොරුත් එක්ක එකතුවෙල⁣ා හොරාකාපු ජඩයෙක්
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 3 ай бұрын
උබ මන්දබුද්දිකය්​@@buddhikaprasannakumara9828
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 3 ай бұрын
මෙි අවංකව වැඩ කරන පැහැදිලි මිනිසුන් ට දිර්ඝායුශ ලැබෙිවා .මාලිමාවට ජයවෙිවා ❤❤❤ ගෝමික මහත්තයා ගැන සතුුටුයි ❤
@LuxuryChaser
@LuxuryChaser 3 ай бұрын
හොර ආචාර්ය මර්වින් සිල්වා, නාථ දොස්තර චන්න ජයසුමන, නමට ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා වගේද මේ මිනිස්සු. මේ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් ලෝකෙම පිළිගත්ත ශ්‍රේෂ්ඨ මිනිස්සු. මාලිමාවට ජය 👍
@JeewakaAyurvedacentre
@JeewakaAyurvedacentre 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 3 ай бұрын
Hariyata hari mahàthmaya
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 ай бұрын
❤👍
@supemda6270
@supemda6270 3 ай бұрын
මේ වගේ එක්කෙනෙක්වත් අනික් පක්ශ වල දැකලා තියනවද මා ප්‍රිය සහෝදර සහෝදරියනී 😊
@nimalgunasekera6138
@nimalgunasekera6138 3 ай бұрын
❤❤❤❤
@sampathk1212
@sampathk1212 3 ай бұрын
ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා NPP / JVP 🧭❌❌❌
@amdcminipe
@amdcminipe 3 ай бұрын
Npp එක හරහා JVP ප්‍රගත්ශිලී දිසානතියකට පිවිසිම තුලින් සමතුලිත ආන්ඩු ක්‍ර්මයක් ඇති කිරිම අගය කරමී
@ThushariThalagalage
@ThushariThalagalage 3 ай бұрын
එකතු වෙයල්ලා....අගාධයෙන් ගොඩ යන්න නම් ..ආයෙ නො චාන්ස් .npp❤ ජය ජය ජය
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 3 ай бұрын
sahatika etta
@anuramanpitiya3418
@anuramanpitiya3418 3 ай бұрын
අවංකවම ස්තුතියි මහාචාර්යතුමනි , මේ දේ අපි කරමූ රට වෙනුවෙන් . අපි ගොඩනගමු අපේ දේශය. ස්තුතියි සිරසට කල මෙහෙයට.❤️❤️
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 3 ай бұрын
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාට ජාතියේ ප්‍රණාමය! අශෝක, ඔබටත් මෙවැනි වැටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාගේ ස්තුතිය.
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 3 ай бұрын
සමගි කැසිනෝ බලවේගය විනාසවී හමාරය...✌️✌️✌️ ඒවා ස්වභාවධර්මයේ ආශිර්වාද 🙏🙏🙏
@DinewBandara
@DinewBandara 3 ай бұрын
මෙවැනි උගතුන් ,විද්වතුන් ජාතික ජන බල්වේගය හා එක්වී රට ගොඩනැගීමට කරන්නාවූ කැපකිරීම් අති විශිෂ්ඨයි. සිරස තවත් මෙවනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.❤
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 3 ай бұрын
අසෝක ඉතිහාසයේ ප්‍රතම වතාවට බුද්ධිමත් මානව සම්පත රට දියුණු කිරීමට යොදා ගන්න යුගයක් බිහිවීමට නියමිතයි ..ඔබලාත් රටේ අනාගතය ගැන හිතල මාලිමාව දිනවන්න කැප වෙන්න ..මාලිමාවට ජයවේවා ගෝමික මහත්මය ආදරෙයි ...ජයවේවා ..🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
ඔව්, ඇත්ත . අශෝක වගේ ප්‍රගතිශීලී ප්‍රවීන මාධ්‍යවේදීන් මේ කාරයයට අවශ්‍යයි.
@ramiththibbotuwawa6885
@ramiththibbotuwawa6885 3 ай бұрын
මේ මිනිස්සු NPP එකට එකතු වෙද්දී කුණු ගොඩවල් සේරම ස.ජ.බෙ රනිල් වටා එකතුවෙනව
@indrajithmnc2626
@indrajithmnc2626 3 ай бұрын
අපේ ආයුර්වේදය ඇතුළු පාරම්පරික දැනුම ගැන ඔබ දක්වන උනන්දුව පිළිබඳ ව ගොඩක් සතුටු යි
@Asankashammi9115
@Asankashammi9115 3 ай бұрын
හරිදේ කරන්න හරි නායකයෙක් සිටිය යුතුමයි npp යට එය කලහ‌‌‌කියි ❤👍
@sunethrawickramarachchi7466
@sunethrawickramarachchi7466 3 ай бұрын
හරිම සතුටුයි මාලිමාවට ජය වෙිවා
@AruniUhanowita
@AruniUhanowita 3 ай бұрын
රට ජාතිය වෙනුවෙන් පුරවැසි යුතුකම ඉටු කරන අැත්ත මිනිස්සු නව ජාතික පුනරුදයක් හවුල් කරුවො වෙමු❤❤❤❤
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 3 ай бұрын
අපෙත් අවසාන උත්සාහය. Npp ගැන විශ්වාසයක් තියල තියෙන්නෙ මෙය අවසානය.
@roshinipeiris5271
@roshinipeiris5271 3 ай бұрын
උගත් බුද්දිමත් පක්ෂයක්‌ එක්ක ලෝකේ ඉන්න අපේ සිංහල විදවතුන් එකතු කරගෙන මේ කරන npp එකමුතුව ඉදිරියට ලංකාවට සුභ ලකුණු. Npp එකාට ජයවේවා.
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 3 ай бұрын
patta ugaththu inne😀😀😀
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 3 ай бұрын
​@@buddhikaprasannakumara9828පට්ට උගතෙක් තමා මේ උබට බලාගන්න පුළුවන් පට්ට උගත්තු 29 වෙනිදට
@FANTECsir
@FANTECsir 3 ай бұрын
​@@buddhikaprasannakumara9828අනිවාර්යයෙන්ම උගත්තු තමයි ඉන්නෙ
@Cndy-op1tq
@Cndy-op1tq 3 ай бұрын
​@@buddhikaprasannakumara9828මේ කලබල වෙලා ඉන්නෙ රනිල් රාජපක්ෂලගේ බැලමේහේවර කරන පට්ට වහලෙක් කියලා මට විතරද හිතෙන්නෙ.....පව්!.කුඩුහිරු ගේ නයිදෙරනෙ සහායෝගය වහා මොහුට ලබාදෙනමෙන් තවත් වහල්සේවයේ යෙදෙන කෙනෙගෙන් ඉල්ලා සිටිනවා..
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 ай бұрын
​@@buddhikaprasannakumara9828ඔබ ඉන්න පක්ෂයට අපි එන්ඩ කැමතියි ඔබගේ පක්ෂයේ ඉන්න උගතුන්ගෙ නම් ටිකක් ලියපං මල්ලි අනිවාර්යයෙන්ම මගේ පවුලේ චන්ද ටික හරවනවා ඔබගේ පක්ෂයට මොකද්ද ඔබගේ පක්ෂය උත්තර ලියපං හොදේ
@wijerathnaperera7024
@wijerathnaperera7024 3 ай бұрын
ලංකාවේ වන්දි බට්ට යි න්ට බිරි අලින්ට වීණා වාදනය කරනවා වගේ මුන්ට ඇත්ත පහදන්න හරිම අමාරුයි
@MrSleeping
@MrSleeping 3 ай бұрын
දක්ශයෝ එකතු වෙලා මේ රට හදන වැඩේට සහය දෙන එක ලොකු දෙයක් මේ වෙලාවේ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 3 ай бұрын
ස්තූතියි සිරස ❤🎉
@paasjayathilaka
@paasjayathilaka 3 ай бұрын
ජනාතාවනේ ඔබලාගෙන් වැදලා ඉල්ලන්නේ,මේ අවුරුදු 76 තිස්සේ පැවති සාපය අවසන් කරමු ,මේ සමාජය පෙරලියට උර දෙමු, රටේ දරුපරපුරේ අනාගතය සහ නූපන් දරුපරපුරේ අනාගතය වෙනුවෙන් 🙏🙏 සියලු වාද බේද පසෙකලා මේ රට වෙනස් කරගැනීමට එකතු වෙමු ජනතාවනේ 🙏🙏🙏
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 ай бұрын
උගත් තරුන පරපුර පක්ශ පාට අත හැරල නූගත් තරුන පරම් පරාව හා නූගත් වැඩිහිටි පරම්පරාව දැනුවත් කිරීමට දැඩි කැපවීමක් කලයුතුව ඇත ග්‍රාමීය ප්‍රදේශවල තරුනයන් හා වැඩිහිටියන් තවමත් අදුරේම ජීවත්වනවා ප්‍රදාන මාද්‍ය බලන ග්‍රාමිය ජනතාව ගේ දේශපාලන දැනුම මට්ටම ඉතා පහත් සමාජ මාද්‍ය බලන තරුනයන් විසින් තම තමන් ගේ දෙමව්පියන් හා වැඩි හිටි යන් දැනුවත් කිරීමේ වියාපාරයක් බවට පත්කර ගත හොත් ඔබ තුමාලා කරන උත්සාහය සාර්තක වනු ඇත මාලිමාවට ජයවේවා
@chamindaherath3910
@chamindaherath3910 3 ай бұрын
නුගත් දේශපාලන නායකයන් ගෙන්වා වැඩසටහන් කරනවාට වඩා මෙිවන් මිනිස්සුගේ අදහස් කොතරම් වැදගත් වෙිද.
@herathrohana-wv3ld
@herathrohana-wv3ld 3 ай бұрын
මේ වගේ දැක්මක් ඇති ක්‍රියාකාරි වැඩපිලිවෙලක් සහිත පාලණ ක්‍රමයක් අපේ රටේ ඇති උනොත් අපේ රට දියුණු කරන එක අමාරු වැඩක් නොවේ.76 වසරක් කිසිම වැඩකට නැති දුෂිත ත්‍රස්තවාදීන් පිරිසක් රට පාලණය කිරීමතුල අදවනවිට ඔවුන් විසින් රටට හා ජනතාවට කරඇති විනාශය අපි අත්විඳිමින් සිටින්නෙමු මීට වඩා දෙයක් ඔවුන්ගෙන් තවදුරටත් බලාපොරොත්විය නොහැකී අපේ රට යහපත් මාවතකට යොමුකිරීමටනම් නව දැක්මක් ඇති ජාතික ජනබලවේගය වැනි අව්‍යාජ පාලණයක් ඇතිකල යුතුයි ඒ සදහා එකතුවෙමු ජාතික ජනබලවේගයට ජයවේවා. ❤❤❤
@vanishialalani9026
@vanishialalani9026 3 ай бұрын
මෙවැනි උගතුන් බුද්ධිමතුන් එකතු කරගෙන අවශ්‍ය දැනුම රටක් හැදිමට රටට ආදරේ කන්දෙන ඉඩදෙන නිහතිමානි අවංක නාකෙයක් වන්නේ AKD ❤ සිරසට❤
@lathikadolawatta393
@lathikadolawatta393 3 ай бұрын
❤😊
@lasithaalwis
@lasithaalwis 3 ай бұрын
අපේ එකම විසඳුම මාලිමාව පමණයි❤❤❤❤
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 3 ай бұрын
මෙච්චර කල් හදන්න බැරිව තිබුන රට සුපිරියටම හදනවා ජාතික ජනබලවේගය.
@SamanTilakaratne
@SamanTilakaratne 3 ай бұрын
ස්තූතියි සිරස
@dunith305
@dunith305 3 ай бұрын
අනිවා
@NilminiAbeyratna
@NilminiAbeyratna 3 ай бұрын
ලොකු සතුටක් දැනෙනවා...ජාතික ජන බලවේගයට ජය වේවා!
@asokajayakody1091
@asokajayakody1091 3 ай бұрын
මම ඇමරිකාවේ ටෙක්සාස් ඉන්නේ .ගෝමික මහත්තයා ලංකාවට ඇවිල්ලා කරන මම ඇහුම්කන් දුන්න තුන්වෙනි සාකච්ඡා ව මේ.අසෝක ඩයස් මහත්තයා හොද වැදගත් කරුනු කීපයක් අණාවරණය වෙන සාකච්ඡාවක් කලේ.බොහොම ස්තුතියි .
@Amzta1234
@Amzta1234 3 ай бұрын
ගෝමික මහත්තයාට තිබුනා ඕනෙ නම් ඔහොම මහන්සි නොවී ඇමරිකාවට වෙලා සැපේ ඉන්න. හැබැයි එතුමා ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ වෙලාවෙ පෙනී හිටපු එකට ගොඩාක් ස්තූතියි.
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 3 ай бұрын
Sampurna aththa jayawewa oba samata.
@SudeepGunarathne
@SudeepGunarathne 3 ай бұрын
ජාතික මිනිසුන් තමා මේ, මාලිමාවට ජයවේවා
@shaniidesilva453
@shaniidesilva453 3 ай бұрын
යුරෝපයේ පුරාම ඉන්දියානු හර්බල් නිෂ්පාදන වලින් පිරී ගිහින්..මෙය සම්පූර්ණයෙන්ම අපේ රටේ නිෂ්පාදනයන්ගෙන් පිරවිය හැකියි..යුරෝපීයන් අතිශයින්ම හර්බල් වලට ආකර්ෂණීය තෝතැන්නක්...මාලිමාවට මෙය කල හැකියි..මෙතෙක් අපේ රටේ නිෂ්පාදනයන්ට කිසිම ප්‍රවේගයක් ලබා දුන්නේ නැත..මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️
@isuruneo
@isuruneo 3 ай бұрын
සිරසට බොහොම ස්තූතියි .කුඩු නාලිකා වල මේව පෙන්නන්නෑ
@NayosaniKaveesa
@NayosaniKaveesa 2 ай бұрын
Aththa
@sethisilva3094
@sethisilva3094 3 ай бұрын
අපි NPP ,දිනවිය යුතුයි .
@techcontent564
@techcontent564 3 ай бұрын
Thank you, professor, for coming forward and joining NPP.
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 3 ай бұрын
නවපුනරදයක ඇරඹුමේ විද්වතුන්ගේ pounddetion🎉මාලිමාවට ජයනියතයි❤🎉
@PradeepSandaradura-oj4qg
@PradeepSandaradura-oj4qg 3 ай бұрын
ඩිි එස් සේනානායක විදුහලේ ශිෂ්‍යයෙක්..ආඩම්බරයි .සොයුර .❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
අපි මේ විද්වතුන් සමග එකතුවී රට හදමු. අපේ ස්වාභාවික සම්පත් රැකගනිමු. අපේ රටේ වටිනාකම් ගැන මෙතෙක් පාලනය කල උන්ට කිසිම උවමනාවක් තිබුනෙ නෑ.
@dularamanuranga1883
@dularamanuranga1883 3 ай бұрын
සුපිරි සිරස 😍😍😍❤️ මාලිමාවට ජය ❤
@sumithkothalawala2697
@sumithkothalawala2697 3 ай бұрын
මෙන්න NPP එකේ වැඩ්ඩෝ.
@eshmo9427
@eshmo9427 3 ай бұрын
කමෙන්ට් බැලුවම තේරෙම් ගන්න පුලුවන්.... මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගෙන ⁣ඉන්නවා අනුර කුමාර ගැන .... ජයවේවා...❤❤❤❤❤❤
@naradarajakaruna
@naradarajakaruna 3 ай бұрын
සුබ ආරංචිය ...අපි බලාගෙන හිටියා..ලැබෙන තුරු. .මේවා ක්‍රියාත්මක නොකෙරුවොත් ආයෙ රටක් නෑ..
@Archi_007
@Archi_007 3 ай бұрын
මහාචාර්ය ගෝමික යනු අප සැමට ආඩම්බර විය හැකි ඉතා නිහතමානී ශ්‍රේෂ්ඨ, ඉහළ බුද්ධිමත්, ලොව පිළිගත් ශ්‍රී ලාංකිකයෙකි. මව් රටට ඇති ආදරය අපි අගය කරමු. ස්තුතියි මහාචාර්ය ගෝමික, ඔබගේ සියලු කටයුතුවලදී අපි ඔබට සුබ පතන්නෙමු.
@nalinkt7588
@nalinkt7588 3 ай бұрын
මේක අපි හරි විදිහට වෙනස් කරමු...❤❤❤ npp ❤❤❤
@samanthakumara-cf6mr
@samanthakumara-cf6mr 3 ай бұрын
මේක අපි හරි විදිහට වෙනස් කරමු... npp ❤❤❤
@krcolombage
@krcolombage 3 ай бұрын
සුබ ආරංචිය ❤️❤️❤️
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 3 ай бұрын
මව්බිම යහ පැවැත්ම වෙනුවෙන් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමේ චේතනාවෙන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම සමග එක්වීම පිලිබඳව මහාචාර්ය ගෝමික මැතිතුමාට බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
@judeindrajith6751
@judeindrajith6751 3 ай бұрын
සිරසට බොහොමයක් ස්තුතිය . මෙවැනි වැදගත් සාකච්ඡාවක් ඉදිරිපත් කරාම ගැන . සැන් ජනතාව තව තවත් අවබොදය ඇති කරගත්නවා තම රටට ආදරය කරන්නෙ කොයි පිරිසද කියලා. ජය❤
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 3 ай бұрын
රට වෙනුවෙන් පෙරට ආ මහාචාර්යතුමනි ඔබට අපේ උත්තමාචාරය !!!❤❤❤❤
@sandyapussalamankada7754
@sandyapussalamankada7754 3 ай бұрын
ස්තුතියි සිරස ට❤❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
මහාචාර්යතුමාට අපේ ගෞරවය❤❤❤❤
@irekavithanage8159
@irekavithanage8159 3 ай бұрын
ගොඩාක් ස්තුතියි සිරස.. සිරසනමා ආචාර කරනවා. මාලිමාවට ජයවේවා❤ 🧭🇮🇹
@WasanthaGamage-u9r
@WasanthaGamage-u9r 3 ай бұрын
ලංකිය ජනතවට ජයවෙවා මලිමවට ජයවෙවා
@mervynjayantha4554
@mervynjayantha4554 3 ай бұрын
මේ පාර හරියටම කරමු ජාතික ජන බලවේගයට (මාලිමාවට) ජයවේවා !!! 💖💖💞🙏🙏
@eshanmaduwantha3495
@eshanmaduwantha3495 3 ай бұрын
පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙළක් ඔබට ස්තූතියි. 🎉
@ChandimaSandareka
@ChandimaSandareka 3 ай бұрын
👍👍👍👍👍👍රටට ආදරය කරන හැමෝම රට ගොඩ නගන විදිමත් ප්‍රතිපත්තියක් තියන විද්වතුන්ගේ සහයෙන් එන පක්ෂයක් ලෙස එක්විය යුතුයි. බොරුවට ගොන්නු වගේ කෑ ගහලා මෙතෙක් දේශපාලකයින් කරේ රට වට්ටපු එක රට ගැන හැගිමක් තිබ්බනම් මෙච්චර වැටෙන්නැ.මහාචාර්ය සේනක බිබිලෙත් මරල දැම්මා.රටේ මෙච්චර වියදම් කරල පිටරටින් බෙහෙත් ගෙන්නන්න ඔනි නැ.current ekata මෙච්චර මිනිස්සු ගෙවන්න ඔනී නෑ.මෙච්චර sun,water,wind තියෙද්දි.රටේ අපට අවශ්‍ය සම්පත් තියනවා.ඒවා හරි විදියට කලමනාකරනය කරල රට ගැන හිතන මේ වගේ පක්ෂයකට අපි හැමෝම අවස්ථාවක් දෙන්න ඕනි ඔක්කොම එකතුවෙලා රට හදමු....NPP ට ජය👍👍👍👍👍
@WasanthaGamage-u9r
@WasanthaGamage-u9r 3 ай бұрын
ලංකිය ඩනතවට ජයවෙවා මලිමවට ජයවෙවා
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 3 ай бұрын
ජාතික ජන බලවේගයෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නව ජාතික පුනරුදයක් අපි බලා ගන්න පුලුවන්
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 3 ай бұрын
මද්‍යස්ත මිනිස්සු ,දැන්වත් ඇත්ත තෙරුම් ගන්න ඔනෙ.මෙතෙක් හිටපු පාලකයන්ට ,රටක් හදන්න ඔනේ උනේ නෑ.මෙන්න ඇත්ත උවමනාවක් සහිත ඇත්ත මිනිස්සු .NPP දිනවා ,රටම දිනවමු
@monaperera8017
@monaperera8017 3 ай бұрын
හැමෝම එකතුවෙමු ජයගමු ❤❤
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 3 ай бұрын
මේක අපේ රටට ඉතා වැදගත් අවස්තාවක් මොකද මේ මිනිස්සු ලෝකෙ දැකපු ලෝකෙ දියුනුයි කියන රවල් වල ක්‍රමය වුහුය දැකපු අත්දැකීම් සම්භාරයකින් හෙබි මේ අපේම රටේ විශිෂ්ඨයෝ තමයි පලමු දේ මෙතුමන්ලාවගෙ ලක්ශ කෝටි ගනනින් මේ රටෙ පහලවෙන්න ඕනී හේතුව මැදපෙරදිගට ගෙවල් වල වැඩට යවන අපේ සහෝදරියො අම්මලගෙ අඩුවක් ඇතිවෙන්න ඕනී ලෝකෙට බුද්දිමතුන් ලන්කාවෙන් දෙන්න ඕනී මෙතුමන්ලගෙ අත්දැකීම් ඔවුන්ගෙ හැකියාවන් ඉදිරිපරම්පරාව උකහාගත යුතුයි බුද්දි ගලනය ගැන කතා කරන අපි දැන් ලෝකෙ දියුනුයි කියන රටවල් වලින් අපේම බුද්දිමතුන් නැවත ගෙන්න ගන්නවා විශිෂ්ඨයි අපිට වඩා රටේ ඉදිරිපරම්පරාවට ඔවුන්ගෙ ජීවිතෙ ලොකුම සන්දිස්තානයක් වෙයි ජයවේවා npp ❤🎉
@sasankaLK
@sasankaLK 3 ай бұрын
ස්වභාවධර්මයේ ආශිර්වාද
@uthpalaranaweera1387
@uthpalaranaweera1387 3 ай бұрын
හොඳ සාකච්ඡාවක් දෙදෙනාටම අපගේ ප්‍රශංසාව!
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 3 ай бұрын
❤ ආශිර්වාදය ලැබෙවා රටට
@ravinathniroshan9323
@ravinathniroshan9323 3 ай бұрын
රටට ජයවේ‍වා❤
@srineethagamage6821
@srineethagamage6821 3 ай бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@sunethrawickramarachchi7466
@sunethrawickramarachchi7466 3 ай бұрын
🎉මාලිමාවට ජය වෙිවා
@samanthasenarathna293
@samanthasenarathna293 3 ай бұрын
බුසරණින් අපි මේ රට ඔබ හැමගේ දැනුමෙන් සක්තියෙන් ගොඩ නගමු පක්ෂ පාට බේද නැතිව මුළු රටේම ජනතාව එක්ව මාලිමාවේ රජයක් බිහි කිරීමට කැප වෙමු
@harischandarapremalal285
@harischandarapremalal285 3 ай бұрын
මාලිමාව ට ජය
@chandanadenawaka807
@chandanadenawaka807 3 ай бұрын
අැත්ත හදුනා ගනිමු.හාල් 10ට,වැසිකිලි පෝචිිචියට,බත් පැකටිිි එකට අරක්කු බෝතලයට හොර හැත්තට කඩෙිිි යෑම නවත්තමු.අදුෂිත කණ්ඩායමක් සමග එක්ව දරුවන්ට හෙටක් හදාදෙමු.ජාතික ජනබලවෙිිගය සමග එක්වෙමු.රට ගොඩ නගමු.මාලිමාව දිනවමු.
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 ай бұрын
@sunethradissanayake641
@sunethradissanayake641 3 ай бұрын
අපේ රට හෙට දවසේ යහපත් මාවතක ගමන් කරනවා දකින්නට ලැබේවා ! මාලිමාවට ජයම වේවා !
@muthubandaharankahawa9022
@muthubandaharankahawa9022 3 ай бұрын
Thanks Professor. for leading the sientist for build this motherland.
@kanchanadiyunuge7941
@kanchanadiyunuge7941 3 ай бұрын
Professor proud of you for your dedication
@newshdsp5207
@newshdsp5207 3 ай бұрын
මහාචාර්ය තුමනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය
@hartwoodservices2842
@hartwoodservices2842 3 ай бұрын
විශිෂ්ට මිනිසුන් විශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉදිරිපත් වීම අඟය කරනවා. 💐💜
@ShanikaKodagoda
@ShanikaKodagoda 3 ай бұрын
එකම හා අවසානම බලාපොරොත්තුව ❤ ❤❤❤
@shamindavlog5515
@shamindavlog5515 3 ай бұрын
සජියා ඕක කොපි කරනවා සුවර්
@paasjayathilaka
@paasjayathilaka 3 ай бұрын
දම්මික පැනි බාස් තමයි සජිත්ට කරන්න වෙන්නේ
@pemarathnabandara8804
@pemarathnabandara8804 3 ай бұрын
ඇත්තෙන්ම ලාංකික පුරවැසියකු ලෙස මම ඉතාමත් සතුටු වෙනවා අපේ රට නිවැරදි දිසානතියට ගමන්කරමින් සිටිනවානේ කියා හැගෙනවා මෙවන් බුද්ධිමතුන් මේ රට ගොඩදාන වැඩේට අතගහලා තියෙනවා දකිනව්ට...රටට ජනතාවට හොද කලක් උදාවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@disnasenanayake9890
@disnasenanayake9890 3 ай бұрын
Respect you professor for contribution to future development of our motherland and joining npp for implementing the project 🙏
@lalsenarath
@lalsenarath 3 ай бұрын
ලංකාව විද්‍යාවේ පරියේෂණ පටන් ගන්න තිබුනේ අවුරුදු 60කට වඩා ඉස්සර!(අපි විද්‍යා උපාධි අරං මොනවාද කරන්නේ කියලා හිතුවා, එකම විකල්පය රට දාල යන එක, නැතිනම් ගුරුකම) එදා ඒ සඳහා ආර්ථික හැකියාව තිබුණා. හොඳම උදාහරණය, පරියේෂණ කිරීමට ආර්ථික තත්ත්වය ගැන, ඇයි අමෙරිකාව මුලින් හඳට ගිහිං අවුරුදු 50කට උඩ බලන් හිටියේ? ආර්ථික ප්‍රශ්න! අද ලංකාවෙ හදන්න තියන්නේ මිනිසුන්ගෙ ඔලු! හැමදේම රජයෙන් කියන මානසිකත්වය නැති කල දවසට අපි ගොඩ!
@leelanandasamarakoon5964
@leelanandasamarakoon5964 3 ай бұрын
ගෝමික මැතිතුමනි අපි අහල තියෙනවා අනුන් හදන්න කලින් තමුන් හැදිල ඉන්න ඕන කියල රට හදන්න කලින් ගම හදන්න කියල .මැතිතුමනි ඔබතුමා ලෝකෙටම ආදර්ශයක් වෙන්න සහ විදෙස් ගත ලාන්කිකයන්ට ආදර්ශයක් වෙන්න ඔබතුමා දුවල දෙන්න සහ පුතා හදල තියෙනවා පොලොවෙ පය ගහල ඉන්න පුලුවන් විදිහට අනේ පුලුවන් නම් මේ කුරුවල් කරල තියන සිරි ලන්කාව ගොඩ දාමු මහත්තයෝ මමත් දැනට අවෘදු 15 ඩුබායි රටේ අම්මපා මම ලන්කාවට යනව චන්දෙට. මාලිමාව දිනවල ඇවිත් මම ඉල්ලා අස්වීම දෙනව R .and D වලට මගෙත් අදහසක් තියෙනවා වැඩේ හරි ගියොත් අපේ ගමම මම ගොඩ දාන්නම් ඔබ තුමාල රට ගොඩ දාන්න ජය වේවා මාතෘ බූමියට ❤❤❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Excellent collection of thoughts. ❤❤
@naseemshakf8794
@naseemshakf8794 3 ай бұрын
Thanks professor for helping to our motherland with your valuable knowledge together through NPP .
@AbcAbc-cs7wf
@AbcAbc-cs7wf 3 ай бұрын
හොඳ වැඩසටහනක්
@asokakh1563
@asokakh1563 3 ай бұрын
Ugath buddimathun ekwana ekama thena ekama wisaduma Npp jvp malimawa Ekwemu ratama godagamu jayamawewaa Adareii❤❤❤
@ThusharaRajith-n2r
@ThusharaRajith-n2r 3 ай бұрын
ස්තුති සිරස
@PremarathneAHM-qw2ez
@PremarathneAHM-qw2ez 3 ай бұрын
මෙිවගේ දේවල් අහනවිට දකිනවිට දැනෙන සතුට කියාගන්න බැහැ .රට වෙනුවෙන් ඇත්ත දකිමු .
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 3 ай бұрын
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මැතිතුමනී ඔබ වැනි රටට ආදරේ කරන රට ගැන හිතන කෙනෙකු ගේ අදහස් සමස්ත රටටම වැදගත් වනු ඇත ඔබගේ දැනුම ඔබගේ ගති ලක්ෂණ මුදලට යට කල නොහැක ඔබ වැනි පරාර්ථකාමී මහාචාර්ය වරයෙකු ගේ අදහස් උදහස් රජයක් නොගන්නේ නම් එම රජයත් දේශපාලන නියෝජිතයන් ද රටට වැඩදායි පුරවැසියන් නොවන බව මා හට හැගේ මෙවන් මහාචාර්ය වරුන් අප රටට අනාගත පරපුරට සම්පතකි මා ද ඔබ වැනි ශ්‍රේෂ්ඨ මහාචාර්ය වරයෙකුට පෞද්ගලිකවම සුභ ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබ තුමා ට
@kumariwasala7349
@kumariwasala7349 3 ай бұрын
ඔබ තුමා රටේ සම්පතක් අප එයෙ අගය කළ යුතුය බුදු පිහිටි
@sarathw5740
@sarathw5740 3 ай бұрын
න්‍යායාත්මකව ඉතා හොඳ අදහස්. මෙය කෙතරම් ප්‍රායෝගිකද යන්න අනාගතය පවසනු ඇත. Very good ideas in theory. The future will tell how practical this is.
@ChathuraPrasadPerera
@ChathuraPrasadPerera 3 ай бұрын
Lokema inna hondama un tika ekathu karala karanna yana me wedeta mage rate adaraneeya minisun hemoma chandayen sahayogaya dei kiyala balaporoththu wenawa. ❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
සම්පූර්ණ එකඟයි .
@bamunusubasena6827
@bamunusubasena6827 3 ай бұрын
Sir I respect your opinion, please make Sri lanka proud, from Los Angeles,Victoria to NPP ❤❤❤❤❤❤
@Samanthalokugamaga
@Samanthalokugamaga 3 ай бұрын
කොහොමත් නයි දෙරණ හා කුඩු හිරු වගේ නෙවෙයි සිරස කියන්නේ.. එක නිසා තමයි කවදාත් සිරස. වට්ටන්න බැරි
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 102 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН