අපිට පුළුවන් දවස් 50න් ඉංග්‍රීසි හදන්න | ඔනෑම වයස කෙනෙක්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න හොදම තැන |hari Tv

  Рет қаралды 56,748

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #englishclass #srilanka
🔹A/L ඉවර කරපු ගමන් English හදා ගන්න.
🔹2023 after A/L සදහා ලියාපදිංචිය දැන් ඇරබුනා
දින 45 පූර්ණ නේවාසික ඉංග්‍රීසි කදවුර / 02 month English Diploma
🔹අවස්ථාවන් සීමිත බැවින් අදම අමතන්න.
🔹අමතන්න 𝟢𝟥𝟥𝟤𝟢𝟤𝟦𝟣𝟦𝟣 - 𝟢𝟩𝟣𝟣𝟢𝟣𝟢𝟢𝟣𝟢.
🔹Apply Now - forms.gle/ea5p...
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 359
@YT-ow7ph
@YT-ow7ph Жыл бұрын
මමත් යන්න ඉන්නෙ නීති ඇහුවහම බය හිතෙනවා ඒ උනාට ජීවිතය ගොඩ දාන තැනක් ඒක නිසා අනිවාර්යයෙන් යනවා🙌🙂
@udanawanasingha6964
@udanawanasingha6964 Жыл бұрын
මාත් 🥲
@namimusicnamidu6528
@namimusicnamidu6528 Жыл бұрын
English academy එකක් තමයි හැබැයි එක හමුදා කදවුරක් බම්
@tharushikalakmali7789
@tharushikalakmali7789 Жыл бұрын
@@namimusicnamidu6528 මාත් යනව මැයි7 බයත් හිතෙනව නීති ඇහුවමනම්😒
@kanishkaashen1331
@kanishkaashen1331 Жыл бұрын
Mamth awa british way.eka nm godk hodi.
@notto45336
@notto45336 Жыл бұрын
@@tharushikalakmali7789 monwda නීති
@swarnapali
@swarnapali Жыл бұрын
මම Anuradhapura branch එකේ ACL 100 clz එකේ හිටියෙ. ඇත්තටම ගොඩක් හොද කාලයක් ඒක . යද්දි තිබුණ දැනුමට වඩා ගොඩක් ලොකු වෙනසක් එක්ක තමයි එලියට ආවෙ. මුලින්ට වඩා දැන් මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් දියුණු වෙලා . මාස දෙකක් යනකොට මම බයක් නැතුව ඉංග්‍රීසි කතා කරා😌❤️
@Navoda_2004
@Navoda_2004 Жыл бұрын
දැන් ඔයාට හොදට english කතා කරන්න පුලුවන් ද පිටරට කෙනෙක් එක්ක උනත් හොදට
@chathualuthge1120
@chathualuthge1120 Жыл бұрын
Mahiyanganeta lagama branch eka mokadda
@sachizero.......4336
@sachizero.......4336 Жыл бұрын
මමත් ගියා දවස් 20 යද්දි මට කතා කරන්න පුලුවන් උනා........... මට o/l w තිබ්බෙත් ඒත් මටම පුදුමයි මම කතා කරා.. මම දවස් 30යි ගියේ.. ඒත් ඒ දවස් ටික ඇතුලෙ.විනය , කන්ඩායම් හැගීම , වගේ ගොඩක් දේවල් ඉගෙනගත්තා... කුරුණෑගල branch එකේ bw 8 ක්ලාස් එකේ හිටියේ... මට ක්ලාස් එකේ මොනිටර්ත් උනා ......... මම 2018 O/l ඉවර වෙලා ගියේ... එතකොට ගිහින් එලියට එද්දි මට english හොදට පුලුවන් ......කොටින්ම යාලුවෝ එක්ක කතා කරද්දි නිකම්ම කියවෙන්න පටන් ගත්තා....... English විතරයි කථා කරන්න පුලුවන් අන්තිම කාලෙ.සින්හල කතා කරොත් එක එක පනිශ්මට් තියෙනවා ......ඇත්තටම සුන්දරයි... මට හරියට කෝස් එක කම්ප්ලීට් කරගන්න බැරි උනාට.. බ්‍රිටිශ්වේ කියන්නෙ ඉංග්‍රීසි විතරක්ම නෙවෙයි ජිවිතේම කනපිට ගහලා හදන තැනක්....... ❤️🍃 ඇත්තටම මරු
@tharutharu-uy3xx
@tharutharu-uy3xx Жыл бұрын
Kohmd price ?
@nethsaramadushan7500
@nethsaramadushan7500 Жыл бұрын
ol fail wunath mekt yann puluwand kiyanno kawruhari
@saikofx
@saikofx Жыл бұрын
@@tharutharu-uy3xx 80k
@EduacademySL
@EduacademySL Жыл бұрын
Course fee එක කොහොමද ???
@ravishkadilkushi386
@ravishkadilkushi386 Жыл бұрын
Mn giy 2019😊
@NethmiPoornima-fy8sx
@NethmiPoornima-fy8sx Ай бұрын
ෆිල්ම්ස් වලින් english පුලුවන් වෙන එක ඇත්ත.... subtitles වලින් ඒ ටික නිකන්ම ඇගට එනෝ...ගොඩක්ම කතා කරන්න පරිසරයක් නැති එකයි මටනම් ප්‍රශ්නෙ...ඒකට හොද තැනක් කියල හිතෙනව....මමත් බලාපොරොත්තු වෙනව සම්බන්ද වෙන්න මේ course එකට....❤️
@NethmiPoornima-fy8sx
@NethmiPoornima-fy8sx Ай бұрын
English ඇගේ තිබුනට ලොකුම ප්‍රශ්නෙ අපිට ඒක use කරන්න මේ පරිසරය set නැහැ...
@NethmiPoornima-fy8sx
@NethmiPoornima-fy8sx Ай бұрын
English කතා කරනම තැනක් නම් ඒක ඉබේම එනව වැරදි වැරදි හරි ඉගෙන ගන්නව...
@ravinduheshan8889
@ravinduheshan8889 Жыл бұрын
නේවාසික කදවුරටනම් යන්න හිතන්නවත් එපා අපායක්. කෑම වල ජරාව පනුවො පවා හම්බෙනව. කිවුවාම බනිනව අයින් කරල කන්න කියලා. කලින්නම් දන්නෙ නෑ දැන් තත්වෙ කිවුවේ. තව විස්තර ගොඩක් තියනවා. 😢 මේ සම්බන්ද video එකක්ම ඉස්සරහට දාන්න හිතන් ඉන්නෙ.
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 10 ай бұрын
සිරාවට. මාත් දැන් ඉවර කරලා ඇවිත් සතිතුනයි. බෝංචි වල පණුවො. කන්ඩ පුලුවන් කෑම දුන්නට හරිම අපිරිසිදුයි. ඒවා කිව්වම උන් අපිට බනිනවා. කන තැන බනින්නෙත් හරියට උන් අපිට පිනට කන්ඩ දෙනවා වගේ. අනික ච්‍යාමන් ගහන්නෙ බයිලා. English කියලා දෙන විදිහත් එච්චර සාර්ථක නෑ. මෙතන English හදාගන්න එක තීරණය වෙන්නෙ වටේ ඉන්න ළමයි අනුව. හැබැයි ඒ දවස් ටිකේ අමුතු අත්දැකීමක්. වෙනම ආතල් එකක්. හැබැයි පෞරුෂයක් නැති උන්ට කොහොමත් ඉන්ඩ බෑ. ගෙවල් වල හුරතලේට හැදුනු උන්ට ඉන්ඩ බෑ.
@Anjumudalige
@Anjumudalige 7 ай бұрын
@@user-gl3wk8yz9soya giye kohe academy ekatada dear
@kalusallisudusalli772
@kalusallisudusalli772 7 ай бұрын
​@@user-gl3wk8yz9s වෙනසක් උනාද? වටිනව කියල හිතෙනෝද කරල ඉවර උනාම කරල ඉවර වෙද්දි English කතාකරන්න, කියවන්න,ලියන්න පුලුවන් උනාද මටනං නැවතිල ඉද්ලලන්ං සෙට් නෑ, දවස ගානෙ ගිහින් තමා කරොත් කරන්නෙ
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 2 ай бұрын
ඔය 50 days 45 days වලින් හදන්න පුලුවන් කමක් na . ඕක පෙන විදිහට නිකන් වදකාගාරයක් වගේනේ අනේ. ෂික් විතරක්. English වලට ගලපෙන්නේවත් නැහැ. English , modern language එක්කනේ. ඒක හරිම stylish එකක්... ඕකේ ඔහොම නීති තියෙනවා කියලා සල්ලි ගෙවන්න කලින් අඩු ගානේ කිව්වද?
@PraveenPraveen-zm4qh
@PraveenPraveen-zm4qh 2 ай бұрын
@@user-gl3wk8yz9s සල්ලි කීයක් ගෙවන්න ඔනෙද ඔය කෝස් එකට
@Stranger-ft6qb
@Stranger-ft6qb Жыл бұрын
Highly recommended ! මෙයාලගෙ තියෙන්නෙ නීති රීති ගොඩක් එක්ක තියෙන ලස්සන මග පෙන්වීමක් ඉගැන්වීමේ කලාවක්.මුලදි නීති ටික ඇහුවම මටත් එපා උනා ඒත් ගිහින් ටික දවසකින් මටම හිතාගන්න බැරිවුනා මේ මංමද කතා කරන්නෙ කියලා.ඉංග්‍රීසි විතරක් නෙමේ ඇත්තටම මේ ජීවිතයම හදන ලස්සන අධ්‍යයාපන ආයතනයක්.මේ වීඩියෝ ඒක දැක්කම ආයෙත් ඒ අතීතය මතක් වුනා. මේක දකින අයට කියන්නෙ විශ්වාසෙන් ගිහින් ඉගෙන ගන්න.මම ඉගෙන ගත්තෙ Gampaha Branch එකෙන්.(GMTM201837-Batch 102)
@piyumieshashikala8045
@piyumieshashikala8045 Жыл бұрын
Cause fee eka keeyd
@user-bv5eg4hb4m
@user-bv5eg4hb4m 7 ай бұрын
Monada rules
@user-hd8fz1cb9s
@user-hd8fz1cb9s 7 ай бұрын
මට ඉංග්‍රිසි W තියෙන්නෙ මන් ඉංග්‍රිසි වලට ගොඩක් බයයි හැබැයි මට හද ගන්න ඕනි ඒක,එ හින්ද මාත් මෙ කෝස් එකට දාන්න ඉන්නෙ,මෙලෙ දැනුමක් නැතුව ගිහින් මට කර ගන්න පුලුවන් වෙයිද නෙ වැඩේ හරියට
@ThakshilaUdani-qp7pn
@ThakshilaUdani-qp7pn 3 ай бұрын
​@@user-hd8fz1cb9sමටත් ඒක තමයි තියෙන බය 🥲
@kavindyaabeysinghe7814
@kavindyaabeysinghe7814 8 ай бұрын
මම Advanced certificate level එක කරා 2020 දී. දවස් 50දී. ඒ කාලෙදී තමන් මහන්සි වෙලා English හදා ගන්න . කාටවත් ඉංග්‍රීසි පොවන්න බෑ. භාෂාවක් එහෙමයි කවුරු දවස් 50ක් නෙවෙයි 1000ක් දුන්නත්. මේක නිකන් බිස්නස් එකක් වගේ. මේයාල කලින් කිව්ව ඉංග්‍රීසි දවස් 50න් කතා කරන්න බැරි උනොත් ආපහු සල්ලි දෙනව කියල 😂. මේයාලා කියන ලස්සන බොරුවලට හුගක් අය රැවටෙනවා. ඉංග්‍රීසි කතා කරන්න අපිට ලොකු උවමානවක් උනන්දුවක් තියෙන්න ඕන.අපි 1 , 2 වසර වල ඉදන් English ඉගෙන ගන්නෙ. ඒ ලෙවල් වෙනකනුත් කොච්චර Grammar ඉගෙන ගත්තත් spoken පැත්ත හදා ගන්න බෑ. ඒක හදාගන්න ඕන තමන්මයි. ඒකට අපි දේවල් කරන්න ඕන. ඉංග්‍රීසි පොත් කියවන්න. ඉංග්‍රීසි ෆිල්ම් බලන්න වගේ දේවල්. මේක නම් මම කිසිම කෙනෙක්ට recommend කරන්නෙ නෑ මේක කරපු කෙනෙක් විදිහට.
@kavindyaabeysinghe7814
@kavindyaabeysinghe7814 8 ай бұрын
@@pavanidassanayaka6238 mama karapu aurudde nn 23000id koheda. Mama board wela newei kare
@savindunelaka356
@savindunelaka356 5 ай бұрын
හරියට හරි කුරුණෑගල මම දවස් 50 course එකට ගියා එන්න කලින් කිව්වෙ diploma එකක් කියලා අන්තිමේදි නිකන් certificate එකක්ලු දෙන්නේ . ඉන්න ගුරුවරු කුනු හරප වලින් ළ්මයින්ට බනින්නෙ ඔක්කෝටම වඩා codinater ලා පුද්ගලික තරහවල් ළමයින්ගෙන් පිට කරනවා maneger හිතුන හිතුන ළමයව ගෙදර යවනවා. අපරාදේ සල්ලි. කුරුණෑගල branch එක අන්තියමයි.
@gianachannel3960
@gianachannel3960 Жыл бұрын
"R" මේ අකුර ශබ්ධ කරන නිවැරදි උච්චාරනය දන්න අය එක්කෙනෙක් හරි ඉන්නවද ලංකාවෙ ? ඉංග්‍රීසි ඉංග්‍රීසි ගුරුවරුන් ළමයින්ට මේ අකුර හෝඩිය උගන්නද්දි උගන්නන්නෙ "ආ" කියලයි. R "ආ" අකුර උච්චාරනයට යොදාගන්නෙ අපේ ඇලපිල්ල වෙනුවටයි, උදාහරනයක් : car "කා", park " පාක්" Pharmacy " ෆාමසි", නමුත් වචනෙක මුලට මේ අකුර "ර" ලෙසත් යොදාගන්නවා නිසා අනිත් රටවල අය car දුටු විට කාර් ලෙස රලු උච්චාරනයක් දෙනවා, විශේශයෙන්ම ඉන්දියානු අයට මෙය හරියට උච්චාරනය කරන්නම බෑ, නමුත් සිංහල අයට ස්වභාවයෙන්ම එහෙම වෙන්නෙ නෑ, ඒ අය මේ වචනෙ නිවැරදිව උච්චාරනය යනුවෙන් කරනවා. නමුත් දිනපතා අනිකුත් වැඩ කරමින් ඉන්නා අතරතුර මෙවැනි වචන කීපයක් නිවැරදිව උච්චාරනය භාවිතය හුරුවන්න, ලාංකික සිසුන්ගේ දැනුම පිනිස ලියන ලදී.
@initio5809
@initio5809 Жыл бұрын
එක්කෙනෙක් හරි ඉන්නවද කියලා ඇහුවේ ඇයි? ඔයා කැමතිද කථා කරන්න මාත් එක්ක? Then you will get what I denote
@user-uo3qc9wb2v
@user-uo3qc9wb2v 6 ай бұрын
😂​@@initio5809
@user-uo3qc9wb2v
@user-uo3qc9wb2v 6 ай бұрын
😂​@@initio5809
@user-nr8sn5qx7m
@user-nr8sn5qx7m 2 ай бұрын
වැඩෙ හොදයි එ උනාට කැම මෙලොරහක් නැ සල්ලි ගන්නවන්ම් කැම ටික හරියට දෙන්න ඔන
@djsaga689
@djsaga689 8 ай бұрын
මේකට ගොඩාක් දුර්වල කියන්නේ ටෙන්ස් ට්ක පැටලීලා ඉන්න අය යන්න එපා වැඩක් නෑ. ගිරිබාව හරි කැකිරාව English Acadamy එකට යන්න. සල්ලි කාලේ අපරාදේ මෙයලාගේ කෙට් ක්‍රම මොකුත් නෑ.
@Lazy570
@Lazy570 5 ай бұрын
English walata keti krama hoyana unuth innawada😂😂
@Lazy570
@Lazy570 5 ай бұрын
English walata keti krama hoyana unuth innawada😂😂
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thanks Lahiru for your commitment. 💛
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
හොදම හොද දෙයක් ..... තමන්ගේ වැඩ කටයුතු තමන්ම කරගැනීමට හුරු කිරිම ජිවිතේටම වටිනවා ....... අපේ ලංකාවේ දරුවන්ට නැතිම දෙයක්..... බොහෝම පින් 🙏🙏🙏 🌹🌹🌹 ජයෙන් ජයම වේවා 🌹 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ මුදල් ප්‍රශ්නයක් තියෙනවා .... මම ඉදිරියේදී මගේ උපාධිය ඉවර වෙලා අනිවාර්යයෙන්ම එනවා... තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා 🌹 ආයතනයේ වැඩ කටයුතු සාර්ථක වේවා 🌹 💐💐💐
@notto45336
@notto45336 Жыл бұрын
Sinhala medium da degree eka karane
@user-fi3qs2bj5z
@user-fi3qs2bj5z 11 ай бұрын
​@@notto45336thaikarama english witharai
@Lazy570
@Lazy570 5 ай бұрын
@notto45336 Samahara art degree thiyano sinhala walin karanna puluwan
@induwaradineth4942
@induwaradineth4942 Жыл бұрын
No options to prove British way is the best place for English... Proud to be a British way NTFD 192308 Student 😍❤️
@achiniwickramanayake8119
@achiniwickramanayake8119 5 ай бұрын
Highly recommend (batch number 463)
@raliyarumy9139
@raliyarumy9139 Жыл бұрын
I'm really proud to be a Staff of Britishway International School...Making a Life of a student with strong confidence is really a best thing...👏 Really Appreciate the Effort taken By Our British Way Holdings☺️💪
@rangailandara
@rangailandara Жыл бұрын
ලංකාවෙ තියෙන සාර්ථකම ඉංග්‍රීසි ඇකඩමිය. විනය , නායකත්වය සහ දරුවෙකුට තනිව ජීවත් වීමට අවශ්‍ය සියලුම හැකියාවන් වර්ධනය කරගන්න පුලුවන් දවස් 50න්. කාලය නාස්ති කරන්න එපා, ඉක්මනින්ම ඉංග්‍රීසි ටිකත් එක්ක ජීවිතේම හදාගන්න පුලුවන්.
@sashika_88
@sashika_88 Жыл бұрын
Really proud of you Ranga Malli !! ❤️👍 This vedio literally blew me away. Many thanks for being an impressive role model you are. Keep it up !! Wishing you & your amazing team all the very BEST !! Cheers xx
@chamikaherath8696
@chamikaherath8696 Жыл бұрын
Course fee kiyd
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
Dan uba jiwithe hada gththda
@nandananapana8783
@nandananapana8783 Жыл бұрын
මේකේ ලමයින්ට පීඩනෙ වැඩී එක දන්නෙ ඉන්න අය
@SadipaSandipani-fs2hr
@SadipaSandipani-fs2hr Жыл бұрын
ඇයි එහෙම කියන්නෙ
@Hiranthahashith
@Hiranthahashith 10 ай бұрын
සල්ලි දිලා දූක් විදින්න යනවනම් හොදම තැන 😂
@sethsheron8521
@sethsheron8521 10 ай бұрын
😂❤yeeess
@sethsheron8521
@sethsheron8521 10 ай бұрын
Koi batch ekdq Mokkd hostel eka
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 2 ай бұрын
සල්ලි ඔක්කොම එකපාර ගෙවලද යන්න තියෙන්නෙ? නැත්නම් installment විදිහටද ගෙවන්න තියෙන්නෙ? මගේ යාලුවෙක් යන්න ගිහින් අයින් වුනා. Mara Apayak kiyala... පව් වූ.
@simplelife2944
@simplelife2944 Жыл бұрын
ඒ දවස් ටික අමුතුම අත්දැකීමක්. ඇත්තටම ශෝක් .❤❤❤
@ashinikavishika1126
@ashinikavishika1126 8 ай бұрын
Mata poddak britishway academy eka dana ganna puluwnd
@udeshikamihirani6544
@udeshikamihirani6544 Жыл бұрын
කොහෙද මේ කෝස් එක තියෙන්නේ 😢නුවර එහෙම තියනවද ...කොච්චර මුදලක් එහෙම යනවද දන්නෑනේ ...කොයි කාලෙට වගේද දන්නැ තියෙන්නේ ❤
@roopikarpk4455
@roopikarpk4455 Жыл бұрын
Kandy tiyenawa.
@notto45336
@notto45336 Жыл бұрын
@@roopikarpk4455 kohed thiyene
@udayamadushanka5523
@udayamadushanka5523 9 ай бұрын
@@roopikarpk4455 koheda
@udayamadushanka5523
@udayamadushanka5523 9 ай бұрын
Price
@Nimamusic2002
@Nimamusic2002 Жыл бұрын
Beautiful memories in that place I love it. I want to go one day in this area 😍😍😍😍
@buddikanuwan7161
@buddikanuwan7161 Жыл бұрын
2023 O/L මැයි වල ලියපු ලමයෙක් මේ Course ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියන්නකෝ .
@VishwaNawodya
@VishwaNawodya Жыл бұрын
මමත් මේ පාර ලියපු කෙනෙක්. මටත් මොකක් හරි තොරතුරක් තිබ්බොත් කියන්න
@VishwaNawodya
@VishwaNawodya Жыл бұрын
Machan meka karanna puluwan lu
@buddikanuwan7161
@buddikanuwan7161 Жыл бұрын
@@VishwaNawodya කොහොමද Course එක කරන්නේ තොරතුරු දන්නවනම් කියන්න පුළුවන් ද
@achanisankalpika7932
@achanisankalpika7932 Жыл бұрын
අගොස්තූ 13 තමා පටන් ගන්නේ මේ නම්බරේට කොල් කරලා විස්තර දැනගන්න. මේන්න details ටික. මාත් 2023 O/L මැයි වල කරලා ඉන්නේ මාත් මේකට එනවා (ඉංග්රීසි කථාවට මුල් තැන දෙමින් මනා ව්යාකරණ(Grammar), දැනීමක් සමග දින 50කින් Reading, Writing, Listening, Speaking යන සියල්ල ආවරණය වන අනිවාර්යෙන් ම ඉංග්රීසි කතා කරවීමේ හැකියාව ලබාදෙන බවට සහතික කෙරෙන මෙම පාඨමාලාව බ්රිතාන්ය ඇතුළු විදේශීය රටවල් කීපයක සුසංයෝගය මත සැකසු විශේෂිත පාඨමාලාවකි. ඔබව ඉංග්රීසි භාෂාව මැනවින් කථා කරන්නෙකු බවට සහතික කෙරෙන අතර,ඔබගේ ජීවිතය සැබෑම වෙනස් කිරීමකට ලක් කරන පාඨමාලාවකි.උදැසන අවදි වී, රාත්රියේ නිදාගත් ඇද සකස් කර,දවස ආරම්භ කරන මොහොතේ සිට ජීවිතය සැලසුම් කරන පෞර්ෂය වර්ධනය කරගන්නා ක්රියාදාමයන් මෙන්ම,කන-බොන,අදින පළදින අයුරු,මනා විනයකින් හෙබිව සමාජ ගතවී ජිවත්වන හැටි කියාදෙන පාඨමාලාවකි.ඉංග්රීසි කථා කරන සමාජයකයට අවශ්ය සියලු උසස් ගුණාංගයන්ගෙන් සපිරි පුද්ගලයෙකු බවට පත්කරනු ලැබේ. දින 50 නේවාසික පාඨමාලාවට, පාඨමාලා ගාස්තුව 85 000යි. නව පාඨමාලා ආරම්භය අගෝස්තු 13. වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකයට අමතා අපව සම්බන්ධ කර ගන්න. 071 10 100 10 නැතිනම්, ඔබගේ දුරකතන අංකය ලබාදෙන්න, හැකි ඉක්මනින් අපගේ පාරිභෝගික සේවා නියෝජිතයින් ඔබව අමතාවී.)
@buddikanuwan7161
@buddikanuwan7161 Жыл бұрын
​@@achanisankalpika7932 Thanks කිව්වට 😊
@Hiranthahashith
@Hiranthahashith 10 ай бұрын
අපිනම් පැනලා අවා බොසා😮
@Palaw245
@Palaw245 5 ай бұрын
Mage eka😂❤❤😊
@user-ns8ri5mf7z
@user-ns8ri5mf7z 2 ай бұрын
Ethakota gewapu salli, Okkoma ekaparada gewwe?
@user-ns8ri5mf7z
@user-ns8ri5mf7z 2 ай бұрын
Ow oka wadakagarayak (hell ekak) lu ne. Mata yaluwek kiwwe😢 Eyath oya wagema awilla.
@w.c.ransii6946
@w.c.ransii6946 Ай бұрын
​​@@user-ns8ri5mf7zYluwo kiyana dee ahanna epa anee math idala awe..😂British way kiynne marama thanak ee experience eka gnna eka life ekta marama watinva❤samahrunta inna baa eka ayathanye waraddk nemeii..personallity eke aulk😊 highly recomanded ❤❤❤..mrama lssna dwas 50k🥺
@Itzz2627
@Itzz2627 2 ай бұрын
Highly recommend ❤️ Diploma Level Batch No.403
@nilanthipathirana7364
@nilanthipathirana7364 23 күн бұрын
මෙි බාුන්චිඑක කුරැණෑගල තියනවාද? කොහේද තියෙන්නේ දැන් ගෙවන්න ඔිින ගාණ කියද?
@shamindimahinsha4253
@shamindimahinsha4253 Жыл бұрын
Best English Academy in Sri Lanka😍♥️. 2023 After A/L Batch 🥺.
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
අත්තම කතාව මේක බිස්නස් එකක්.. මෙයා හොද වියාපරිකයෙක්.. එයා බිස්නස් එක විදියට අධ්‍යාපනය ( ඉංග්‍රිසි ) කියන දේ තෝරගත්තා... එකේ වැරැද්දක් නෑ කොහොමත් අධ්‍යාපන කියන්නේ හොද බිස්නස් එකක් අද කාලේ.... එක මුලු ලොකෙමටම පොදු දෙයක් වෙලා..
@notto45336
@notto45336 Жыл бұрын
Course eka wadak na kiyalda ඔය kiyane
@SadipaSandipani-fs2hr
@SadipaSandipani-fs2hr Жыл бұрын
මේකට මම යන්න ආසයි මොකද English පැත්ත හදාගන්න මේකට ගිහින් වැඩක් නැද්ද
@shamindimahinsha4253
@shamindimahinsha4253 Жыл бұрын
@@SadipaSandipani-fs2hr බය නැතුව යන්න. ගොඩක් හොදට මුල ඉදන් කියලා දෙනවා. අනිත් එක තමන් හොදට ඉන්නවනම් නීති ගැනත් බය වෙන්න ඕනි නෑ 😌🤍
@Nethu0000
@Nethu0000 Жыл бұрын
@@shamindimahinsha4253 course fees eka kiyada kiynnkooo🥺
@sethsheron8521
@sethsheron8521 10 ай бұрын
​@@SadipaSandipani-fs2hr army traing akk
@madushankasamarakon823
@madushankasamarakon823 Жыл бұрын
I wonder how to i explain about BWEA...so ..i have lot of memories .i got lot of experience thanks British way....i love british way...one day i definitely come to the british way...i 419 ACL class ...student
@sethsheron8521
@sethsheron8521 10 ай бұрын
423💪
@user-ns8ri5mf7z
@user-ns8ri5mf7z 2 ай бұрын
This is a hell. Totally militarized place, Fu*K! Surrounded by Rude and drastic people. Disgusting! Britishway is a TORTURE CHAMBER, Shame to the name of English and to the name of "British" !
@Promothprasanna335
@Promothprasanna335 Жыл бұрын
02:22
@user-is8uc6ip4g
@user-is8uc6ip4g 11 ай бұрын
The best English Academy ❤
@programmingwithche-mo
@programmingwithche-mo Жыл бұрын
This English academy is best English academy in Sri Lanka I recommend this academy also if you want to improve your English knowledge ,you will go to BRITISHWAY Furthermore today I speak in English Fluently. That reason this academy 👍🏻✔️
@janashijiminshi131
@janashijiminshi131 Жыл бұрын
BWEA ❤️❤️ i love ❤️❤️❤️ thanks Bw 🥺🙏🙏🙏
@initio5809
@initio5809 Жыл бұрын
මුල ඉඳලා ඉගෙනගන්න කැමති අය ඉන්නවද
@SadipaSandipani-fs2hr
@SadipaSandipani-fs2hr Жыл бұрын
Hmm
@user-up5eu6cx6m
@user-up5eu6cx6m 10 ай бұрын
Ow matath ielts karanna oni canada pR sadaha.
@inoka5900
@inoka5900 6 ай бұрын
Apo yanna epa kiribathgoda ekatanam. Boruwa thanikarama karanne. Melo hasaraka deyak therenne na. Lamai kiyanneth na. Salli aparadayak.
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 4 ай бұрын
This is based on the United States of America 🇺🇸 booth camp.
@rajeshwerirajeshweri662
@rajeshwerirajeshweri662 Жыл бұрын
2023 O/L ලිව්වෙ,මට සම්බන්ද වෙන්න පුළුවන් ද?
@NVR3086
@NVR3086 11 ай бұрын
මමත් o/l වලින් ප ස් සේ ගියේ
@nisha1675
@nisha1675 Жыл бұрын
Issara geethadewa kiyana kena ape thaththa ekka iskole giyalu.lagama hodama yaluweklu..durin podi relationship ekakuth thiyanawa.mawa oya course ekata yawanna meya contact karaganna baluwata puluwankamak thibune na.issara radawadunne inne kale ape thaththa kiyanawa e kale karapu wada.samahara aya thathwe ekka issara yalukam amathaka karanawa,wenas wenawa.salli prashna nisa thaththa baluwe mawa eya ekka kathakarala okata danna tikak hari salli deela.e unata minissu thathwe ekka wenas wenawa.
@malindadissanayake8754
@malindadissanayake8754 Жыл бұрын
Highly recommend ❤56 batch
@wellcome1996
@wellcome1996 Жыл бұрын
o/L ,A/L දෙකටම english W ,මට english කථා කරන්න හැකි වෙයිද? හෝඩියවත් බෑ 😭
@notto45336
@notto45336 Жыл бұрын
Matath ehemai ඔය karanwda meka
@wellcome1996
@wellcome1996 Жыл бұрын
@@notto45336 oya karanoda/
@initio5809
@initio5809 Жыл бұрын
මුල ඉඳලා ඉගෙනගන්න කැමති අය ඉන්නවද
@notto45336
@notto45336 Жыл бұрын
@@initio5809 ou ou ithim me kiyne ekane 😒😒😒
@notto45336
@notto45336 Жыл бұрын
@@wellcome1996 oya krd mek hodaida
@ravidutheekshana8607
@ravidutheekshana8607 Жыл бұрын
Math geen awe supirima course ekak😌
@tharushikalakmali7789
@tharushikalakmali7789 Жыл бұрын
මේ කොහේ academy ekd kiyl kiynnko plzz
@SanthusDay
@SanthusDay Жыл бұрын
What is the difference of British way and British council?
@preshilasumanasiri4171
@preshilasumanasiri4171 Жыл бұрын
The best place to improve your English. Highly recommended 👌
@nethmidissanayake1112
@nethmidissanayake1112 Жыл бұрын
Highly recommended ❤
@adeesharumeshani5163
@adeesharumeshani5163 Жыл бұрын
❤ I Love B.W.E.A❤ 2023 after o/l Batch😢
@sethsheron8521
@sethsheron8521 10 ай бұрын
Hii ❤😂
@user-ng3gh4rg7l
@user-ng3gh4rg7l 8 ай бұрын
Attatma hodai mat giyata wada nam patta danumak labuna habai mata eka prasnyak awa eke atule loku pidanyak tiyenwa mata aduna davas tiyenwa ati venna tawa oke atule leda godak tiyenwa parissamen inna 😢🎉🎉
@Lazy570
@Lazy570 5 ай бұрын
E kiwwe
@subha...24
@subha...24 4 ай бұрын
ජීවිතේ වෙනස් කරපු තැන
@tharindu411
@tharindu411 Жыл бұрын
Highly recommend 💗⚡️ 326 batch
@ranjikasiriwardena7282
@ranjikasiriwardena7282 Жыл бұрын
Great service!! Weldon👍👍👍👍
@emikapodcast
@emikapodcast Жыл бұрын
Miss british way, love british way 💛💛💛😍😍😍😍😍
@matheeshamuthugala4767
@matheeshamuthugala4767 Жыл бұрын
Really miss those times..memories 🥺🥺♥️BW❤️
@SamanmaliShashikala2005-sy6ln
@SamanmaliShashikala2005-sy6ln Жыл бұрын
Matath oni yanna eth man o/l vitharai kare ehema puluwanda yanna mata english katha karannath amarui
@RuwanKumara-vm5ko
@RuwanKumara-vm5ko 3 ай бұрын
O/L A/L ඕනෙද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න 😢
@mjshehara9101
@mjshehara9101 Жыл бұрын
highly recomended❤❤
@dahamsaranuli366
@dahamsaranuli366 5 ай бұрын
Meka Recommend krnne na Mm Nm.kisima Kenekt Nkn Salli Nasthi una Vitatarai Certificate eka Ganna Puduma Amaruwk Tibbe 5 වෙනි parata Tami Ek ganna puluvan uneth Meyalgen Hamba una Books Samahara eva Course eken out wenkn kre na . mm 2019 Meylg Course ek kr anthimt mehe branch ekath dn ain karagena gihin Tibba Meylage Boruwa Tynne Thanikrama Business ekak Vitatarai meka.
@KaushiLakmali
@KaushiLakmali Ай бұрын
A/L KARANNAMA ONIDA
@nelukachandani9484
@nelukachandani9484 9 ай бұрын
Grade 6 inne lamainte puluvande course akate joint venne
@minolianuththara3876
@minolianuththara3876 11 ай бұрын
Miss you BWA ..lovely place in my life ❤️🥰🥺🙏
@rashiashya5896
@rashiashya5896 8 ай бұрын
මුගෙ බොරු😂අපි මෙයාලගෙ මාස දෙකේ කෝස් එකට ගියා.මාස දෙකෙ කෝස් එකේදි තමන්ගෙ ෆෝන් එක තමන්ගෙ බෑග් එකෙ දාන් වත් ඉන්න නැ ළමයෙක්ට.උදේ 8 වෙද්දි බොක්ස් එකකට ක්ලාස් එකෙ හැමෝගෙම ෆෝන් එකතු කරනව.මොකො ෆෝන් නැති වුනොත් මුන් වග කියන් නැ. හැබැයි තමන්ගෙ ෆෝන් තමන් බොක්ස් එකට නොදා ලග තියන් හිටියොත් පනිශ්මන්ට්.බෑග් චෙක් කරනව.අනික ඉන්ටවල් එකට කෑම ගන්නත් තනි ළමයට තමයි යන්න දෙන්නෙ.එතකොට ළමයෙක් තනියෙන් ගිහින් මුකුත් වුනොත් මොකෝ මූ වග කියනවද??නැහැනෙ.අනික උදේ 8ඉදන් 4.30 වෙනකන් තියෙන මාස දෙකෙ කෝස් එකෙ උදේ 8ඉදන් 1 වෙනකන් විතරයි උගන්නන්නෙ.1.30ඉදන් 4.30 වෙනකන් practical(ප්‍රායෝගික) කියල පිස්සු තමයි නටන්නෙ.අපරාදෙ කාලයත්.ආස කෙනෙක් ගිහින්ම බලන්න මුන්ගෙ කෝස් වලට.හැබැයි එකපාර නම් සල්ලි ගෙවන්න එපා,මුලින් කොටසක් විතරක් ගෙවල යන්න.නැත්නම් මගදි නතර වුනොත් මුන් අපෙ සල්ලි අපිට ආපහු දෙන්නෙ නැහැ
@kalusallisudusalli772
@kalusallisudusalli772 7 ай бұрын
මන් 2023 A/l කරේ. මට C එකක් තියේ සාමන්‍යෙන් කියවල තෙරුන්ගන්න පුලුවන්, basic විදියට කතාකරන්න පුලුවන්(එකදිගට අමාරුඉ පොඩි වාක්‍ය විදියට පුලුවන්) writing නම් අඋල් මෙතනින් එහාට english හදාගන්න මේ course එක කරොත් වැඩක් වෙඉද Course එක කරපු කෙනෙක් විදියට මොනොද කියන්න තින්නෙ, ඔයාගෙ වර්දනය වෙච්ච English හැකියාවන් එක්කෙ
@Lazy570
@Lazy570 5 ай бұрын
Ithim hodaine😂phone use karanna nodena eka hodai
@udarakumarage2646
@udarakumarage2646 3 ай бұрын
Course eka hodai da
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 2 ай бұрын
@@kalusallisudusalli772 එපා බන්. . ඒත් මේ එක නම් තිනිකර හින්සාවක්. හමුදා කදවුරක්. මගේ යාලුවෙක් ගිහින් ආයි ආවා. පව් එයා මට දුක හිතුනා පට්ටට. oya hoda Spoken English course ekakata yanna. Wow English Academy Online Course eka ... ewa supiri. Chandi Jay (Chandima Jayasinghe) eya course ekath supiriyak
@MadushikaSanjeewaniBandara
@MadushikaSanjeewaniBandara 8 күн бұрын
හොස්ටල් එකේදි තියාගන්න දෙන්නෙත් නැද්ද 4n eka
@janithakumari2480
@janithakumari2480 8 ай бұрын
Please can we see toilets of acadamy
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
Thanks lot 🙏💜️💜️
@KaushiLakmali
@KaushiLakmali Ай бұрын
MEKA KOHEDA THIYENNE
@chalithaman2345
@chalithaman2345 7 ай бұрын
මේ පෙබරවාරි 11 බැදෙන්නෙ කවුද
@user-jd1pf2oc6m
@user-jd1pf2oc6m 7 ай бұрын
Academic pethth akrnne Nedda? Spoken vithrd
@Gayangayan-ux9tl
@Gayangayan-ux9tl 7 ай бұрын
8 vasare ayata yanna puluwanda
@SwarnaSwarna-wt8rg
@SwarnaSwarna-wt8rg 7 ай бұрын
මටත් ඔනේ ලිපිනය මගේත් ඉන්නවා දෙන්නෙක්
@kalshikapiumali8592
@kalshikapiumali8592 Жыл бұрын
❤🙏 My lovely BWEA Mother . ❤🙏
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
මට මතක විදියට 2015 යද්දි මේ සර් ICT කරේ AL රංග සර් 😀
@notto45336
@notto45336 Жыл бұрын
😂E kiyne meka boruwak
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
@@notto45336 මම ECON ACCOUNT ICT කරේ කැම්ප් එකෙ මේ සර් නිපෝන් කියන මෙකෙම කැම්පස් එකේ ICT DIRECTOR කෙනෙක් විදියට හිටියා සහ අපිට ICT AL කරා 30000/= මාසෙට මාස 6 ක් කෑම්ප් එක AL හැබැයි TUTE මොකුත් නෑ 😀😀 සමහර විෂයන්වල ගුරුවරු හොද නෑ කියල මාරු සතියෙන්.. එක දෙයක් කියන්ට ඕනෙ කෑම බීම ඉදුම් හිටුම් ආරක්ෂාව විනය අපරාදේ කියන්ට බෑ තිබුනා ලමයින්ගේ අවශ්‍යතා බැලුවා අළුත් දෙයක් තිබ්බනං ඉෂ්ඨ කරලා දුන්නා.. තේරුම් ගන්ට ඕනෙනෙ මේක ව්‍යාපාරයක් කියල ලාභ අරමුණු කරගත්තු ව්‍යාපාරයක් ලමයි එයාලා කැමැත්තෙන් අධ්‍යාපන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්ට මිලක් ගෙවනවා ඒ සේවාව මෙයාලා සම්පූර්ණ කරනවා 😀👌
@notto45336
@notto45336 Жыл бұрын
@@akalankavishwa2323 Course eka hodaida ithim
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
@@notto45336 AL නං REVISION 03 න් හොයන් ගොඩ යන්ට බොරු වැඩ. 🤦 මේවට යන්ට එපා කාලය මානසික අසහනය එයි ඕනෑවට වඩා මහන්සි වෙනවා අනික මෙයාලා ඒවා කියන්නෙ නෑනෙ මොකද මෙයාලත් කරන්නෙ ව්‍යාපාරයක් සේවාවක් සපයනවා අරමුණ ලාභය ඒක අවශ්‍ය අය ඉන්න හින්දනෙ සේවාව සපයන්නෙ ඒක ආස අයට ආසාව දනවන එක තමයි ලාභය උපරිම කරන්ට මේ අලෙවිකරණ උපායමාර්ග කරන්නෙ. 😂😜
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
@@notto45336 ENGLISH උනත් නොදන්න කෙනෙක්ම ඉන්නවනං එයාට SENTENCE 12 ACTIVE & PASSIVE ,MODEL VERB රචනාවක් ලිපියක් VERB ටික CONJUNCTION සහ තව තව ටිකක් දුන්නම හිටියා වඩා දෙයක් ඔළුවට වැටුනම හිතනවා තේරුනා කියල මාස ගානක් ගියාම කියනවද මම කරපු කෝස් එක වැඩක් නෑ ඒවා මතක නෑ කියල නෑනෙ මම බැලුවෙ නැති හින්දා මතක නෑ කියනවා. ENGLISH GRAMMAR ටිකත් අවුල්නං ඕනෙ තරම් සිංහලෙන් උනත් VIDEO තියෙනවා ඔයා තමයි හරියට MAP එකක් හදාගන්ට ඕනෙ ඕනෙ මොනවද කියල VOCABULARY එහෙම මේවගෙ දක්කන් මේක මේක කරන්ට ඔක්කොම මේ දවස් 50 දෙන හින්දනෙ කම්මැලි හින්දනෙ ලමයි යන්නෙ ඔක්කොම නෝට් දීලා ඒවා විතරයි බලන්ට ඕනෙ කියන මානසිකත්වයෙන් උදා :- AL සර් ඔක්කොම TUTE PEPAR ඔක්කොම හදලා SHORT කරල උගන්නලා අන්තිමේ පාඩම් කරන එක විතරයි ලමයගේ වෙලා තියෙන්නෙ A එක විතරයි ජිවිතෙ විෂයක් ඉගෙන ගන්ට ඕනෙ තරගෙ ඕවා 😂 හින්දනෙ අපි ඒවට යන්නෙ. ඔයාට ENGLISH ඕනෙනං මුල ඉදන් මාස 4/5/6 පන්තියකට ගිහින් සති අන්තයේ හරි BASIC දාන් SPOKEN PATTERN පුරුදු වෙලා ඉංග්‍රීසි අවශ්‍ය ඇයි කියන එක තේරුම් ගෙන වැඩ කරන්ට පුහුණුව අවශ්‍ය භාෂාවක් ඉංග්‍රීසි කියන්නෙ දවස් 50 න් බෑ කියල මෙයාලත් දන්නවනෙ පුලුවන් කෙනා රගනවා ඉතින් බැරි අය වාක්‍යයක් හරි හදන්ට පුලුවන් උනා කියල සතුටු වෙනවා ඒ උනත් ඉංග්‍රීසි කතා කරන්ට බෑනෙ ඒක කරන්ට ඕනෙනං ටිකක් හදන්, පත්තර කියවලා TRANSLATE කර කර කියවන පුරුද්ද නැති උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාව ඇති කරගන්ට FILM POTCAST ඕවා බලලා ඉවසලා ටික ටික අවුරුද්දක් වත් ඔය පුරුද්ද ඇති කරගන්ට තේරෙනවනෙ සිංහල ඔයා බැලුවේ ඉගනගත්තෙ නෑනෙ PLAN කරේ නෑනෙ ඉගෙන ගෙන භාෂාව ඉවර කරනවා කියල පොඩි කාලේ ඉදන් නිරායාසෙන්ම වැටුනා දැන් සිංහල PATTERN මොලේ සංස්කෘතිය හැදිලා තියෙන්නෙ එහෙනං ඉංග්‍රීසි ඒ සංස්කෘතික ඒ ඒ ස්ථාන සංවාද ඒ තැන්වල භාවිතා කරලා පුරුද්දක් විදියට ඉගෙන ගන්ට එච්චරයි කවදා පුලුවන් වෙයිද කියල ඉගෙන ගන්ට එපා නිරායාසෙන්ම නොහිතා අවුරුද්දක් පුරුද්දක් විදියට ආසාවෙන් කරාම ඒ ඉංග්‍රීසි සංවාද තේරුම් ගැනීම් ඉබේම කා වැදෙනවා නැතුව සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්ට එපා මුල පැය 100 ක් වගේ කැප වෙන්ට වෙයි ඒක පැන ගන්න එක තමයි අමාරු නැතුව තේරෙනවනෙ සිංහල පරිසරය ඇහෙන කතා කරන ලියන කියන ඔළුවක් තියන් මව් භාෂාවෙන් වැඩ කරල ඉංග්‍රීසි දාගන්ට බෑනෙ කාලයෙන් වැඩි කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න අරමුණම ඇතුව ඕක අභ්‍යාස කරන්ට කෙටි ක්‍රම කාලය ඕවා හිතන්ට එපා පුලුවන් වෙයිද ගගා භාෂාව එක්ක ජිවත් වෙද්දි නොදැනීම ඒක හුරු වෙනවා ඕනෙ දෙයක් එහෙමයි ඒ පරිසරය හදාගන්න එක ඔයාගේ වැඩක් 👌👌👌
@tharukiwarnakodi2631
@tharukiwarnakodi2631 Жыл бұрын
Sudesh sir is best🙏🙏🙏
@tharushikalakmali7789
@tharushikalakmali7789 Жыл бұрын
Me kohe academy ekd kiyl kiynnko plzz
@nav159
@nav159 Жыл бұрын
@@tharushikalakmali7789 nittabuva
@sethsheron8521
@sethsheron8521 10 ай бұрын
Sankalpa sir❤
@lishara7007
@lishara7007 Жыл бұрын
Kauda me August wl ynne😊
@jayaniwathsala8900
@jayaniwathsala8900 Жыл бұрын
🙆
@user-fk7wl6yy2m
@user-fk7wl6yy2m 3 ай бұрын
Higly recommend ❤
@Hiranthahashith
@Hiranthahashith 10 ай бұрын
දැනගෙන එන්න ඔක ලග පත කවුරුත් ඔකට යන්නැ ඉස්සර වගෙ නෙමෙ දැන්
@tharushikavindya9942
@tharushikavindya9942 10 ай бұрын
ඇත්ත
@thilinadilshan1399
@thilinadilshan1399 7 ай бұрын
Math yanna inne mokakda bosa seen eka
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 2 ай бұрын
@@thilinadilshan1399 yanna nam EPA residential camp ekata, marama APAYAK.... සල්ලි අපරාදේ සල්ලි දිලා දුක් විදින්න තියෙන්නේ.. තනිකර හමුදා කදවුරක් වගේ... wena hoda spoken English course ekakta yanna.
@tharu6039
@tharu6039 Жыл бұрын
Certificate level eke ayt diploma ekt ynna berida
@n.c.s.desilva5020
@n.c.s.desilva5020 7 ай бұрын
February yann kwud😢
@Yasuu-vg5to
@Yasuu-vg5to 7 ай бұрын
February kawadda intec ek patan gnne
@kumudunirajanayaka3283
@kumudunirajanayaka3283 9 ай бұрын
2023 මැයි වල මම O/L කරේ ඉතින් මේ course එකට සම්බන්ධ වෙන්න පුලුවන් විදිහක් දැන ගන්න පුලුවන්ද
@bandalow8381
@bandalow8381 5 ай бұрын
Lahiru uba nidi wedapan. Nikan boru dala minissu rawattanna epa. Minissu paw
@udeshikamihirani6544
@udeshikamihirani6544 8 ай бұрын
කොච්චර වියදමක් යනවද මේකට 😢😢😢
@Lazy570
@Lazy570 5 ай бұрын
Lakshayak wage
@sithumianjana6991
@sithumianjana6991 5 ай бұрын
Mam april 2 ynw . Course ekaya එක්ලක්ශ විසිදාහයි .. සේරටම❤😊
@user-jf1in3lw7i
@user-jf1in3lw7i 4 ай бұрын
Online clz nadd
@sachinidilhara5500
@sachinidilhara5500 Жыл бұрын
mekata yanne kohomada ane danna kenek wistara kiyannako
@chethakasubartha929
@chethakasubartha929 Жыл бұрын
🙋‍♂️2022 july 367 batch❤️
@notto45336
@notto45336 Жыл бұрын
Hodaida
@nandakumrawikramarathna8943
@nandakumrawikramarathna8943 Жыл бұрын
Course එක පටන් ගන්න දිනය කවදාද
@withanagedinushika9040
@withanagedinushika9040 Жыл бұрын
20
@amilanilanthika527
@amilanilanthika527 Жыл бұрын
Kohomada sambanda wenne
@DinithiBuddhini-ow9hf
@DinithiBuddhini-ow9hf Жыл бұрын
Sir how can I join for this
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
👍👍👍
@kalanidesilva1604
@kalanidesilva1604 Жыл бұрын
Givume 4n no
@priyanthabandara1174
@priyanthabandara1174 Жыл бұрын
Academy ekata Before o/l yanna baida
@SwarnaSwarna-wt8rg
@SwarnaSwarna-wt8rg 7 ай бұрын
ගාන කොහොමද කියන්න පුළුවන් ද
@Lazy570
@Lazy570 5 ай бұрын
110000
@chathurinimeshika6632
@chathurinimeshika6632 Жыл бұрын
British way ♥️
@risinisineka1990
@risinisineka1990 Жыл бұрын
Oya me 2months course eka kalad aththatama hodaida oyata dan english katha karanna puluwan d 85000 k gewalane yanne ekai chuttak danaganna ahanne wisthara tikak
@ravidutheekshana8607
@ravidutheekshana8607 Жыл бұрын
362 batch eke
@user-ng3gh4rg7l
@user-ng3gh4rg7l 8 ай бұрын
Yanwanam pode set ekakata yanna
@imaxxdilshan5570
@imaxxdilshan5570 3 ай бұрын
මෙ මසෙ යන්න ඉන්න අය කවුද
@nilukshidammika5394
@nilukshidammika5394 Жыл бұрын
Mekata gewim karanne kohomd
@nadeepdarshana8759
@nadeepdarshana8759 Жыл бұрын
How much coase price
@Wolfi_0
@Wolfi_0 Жыл бұрын
❤❤❤
@DissagamingOfficial
@DissagamingOfficial Жыл бұрын
I love BWEA ❤️❤️❤️❤️
@shehanmalwaththa5151
@shehanmalwaththa5151 Жыл бұрын
Love place ❤
@umeshpriyankara9972
@umeshpriyankara9972 Жыл бұрын
Mamath enna ashai eth slli kiyak onid danne na
@sanjayasapumal8538
@sanjayasapumal8538 Жыл бұрын
85000/=
@namodirukshani6581
@namodirukshani6581 Жыл бұрын
95000
@shamindimahinsha4253
@shamindimahinsha4253 Жыл бұрын
85000
@user-ng3gh4rg7l
@user-ng3gh4rg7l 8 ай бұрын
B.w.e.a nam parippo parippuna B.w.e.a
@kavindudeshan5851
@kavindudeshan5851 Жыл бұрын
Cos ekata kiyada
@user-es7uh8ue2t
@user-es7uh8ue2t Жыл бұрын
Thawath oni
@nandakumrawikramarathna8943
@nandakumrawikramarathna8943 Жыл бұрын
මොනමාසය ද ඔබ course එක කරන්නෙ
@chalakadilshan9001
@chalakadilshan9001 11 ай бұрын
Gampaha koheda thiyenne
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН