මල් කිණිත්තක පුරාවෘත්​ත​ය | Forget me Not

  Рет қаралды 366,914

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Chathuri Damayanthi | / chathuri.damayanthi
Charitha Prawardhi Bandara | / chari.bandara.7
Location Partner : Cafe Nuwara | www.facebook.c...
Subscribe ‪@RoyalTaprobanian‬ for more videos!
#sannasgala #forgetmenot #nostoppingorturningback #nostoppingorturningbacksannasgala #lka #cafenuwara

Пікірлер: 862
@swarnakanthi7107
@swarnakanthi7107 10 ай бұрын
චතුරී දියණියනී...ඔබේ ජීවිතයට හැරවුම් ලක්ෂයක් වූ රජුන් සදිසි පුතුන් යොවූන් නවකතාව ලියූ ලේඛිකාව මම වෙමි.චතුරී සහ චරිතා දියණියන් දෙදෙනාට හෘදයංගම සූබ පැතුම්.නොනැවතී ඉදිරියට යන්න ... සන්නස්ගල ගුරුතුමා ද දිනේවා..
@sheinloffyyz-sp4ew
@sheinloffyyz-sp4ew 10 ай бұрын
Kochchr admbryk danenw athid e writer t 💘🥺
@virajheshan4874
@virajheshan4874 10 ай бұрын
@koshiroma648
@koshiroma648 10 ай бұрын
😍✨
@tharindudissanayake3903
@tharindudissanayake3903 10 ай бұрын
@chamodya00
@chamodya00 10 ай бұрын
Ane ❤
@Kolee1110
@Kolee1110 10 ай бұрын
ගොඩක් අය කියනව science ,maths කරන කෙල්ලො කොල්ලො ඔක්කොම තරගකාරී වුනු ඒ වගෙම ආත්මාර්තකාමී , පොත්ම කටපාඩම් කරන අය කියල 😊. නෑ ඒම නෑ මේක කියන මාත් science කරේ.මමත් චිත්‍ර අදින්න ආස කෙනෙක් ,novels වලට පිස්සුවෙන් ආස කෙනෙක් .ඉතිම් ඒ අයගෙ හිත් වලත් බහුතරයක් අයට නොපෙනෙන ලස්සන පැත්තක් තියෙනව කියන එකට හොදම උදාහරණයක් ❤😊.
@eenishadulmanthi3719
@eenishadulmanthi3719 8 ай бұрын
Math ehemai
@gamunukumara1877
@gamunukumara1877 6 ай бұрын
මේ ආකල්පය වෙනස් කරන්න ඕනි මිත්‍රයා❤💯
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 10 ай бұрын
සාහිත්‍යය විදින මිනිස්සු එකට එක් උනාම ඒක හරි අපූරු සාදයක්..මන් තවම අවුරුදු දාහතක ගෑනු ළමයෙක්...ජීවිතේ මන් ආසම කිසිම බරක් හෑල්ලුවක් නැතිව ලියවෙන නවකතා ඇතුලෙ මුලු ජීවිතේම විදින්න...ඉර බැහැගෙන යන හැන්දෑවක දුවන පනින මිනිස්සු ඉන්න ලෝකෙ තනියම පුංචි අවන්හලක කෝපි කෝප්පයක් විදින ගමන් හදවතේ කදුලු කතාවක් හංගගෙන හිනාවෙන මිනිස්සුන්ගෙ ජීවිත කතාව මගේ අතින් ලියන්න...ඉතින් ලොකු හීනයක් කවදාහරි දවසක මගේම නිර්මාණ කියවල දැවෙන හදවත් නිවෙනව දැකීම...😊❤
@janiviranjiwa8123
@janiviranjiwa8123 25 күн бұрын
😍
@madhawahareendraperera567
@madhawahareendraperera567 10 ай бұрын
හිටියා වැඩි නොවන වැඩිහිටියෙක්... හැමදාම පොඩි උන්ට හයියක් වෙන්න... සන්නා - ආදර්ණීය මහල්ලා ❤
@sathirawijekoon4296
@sathirawijekoon4296 7 ай бұрын
Ammo ammo talk😂 Sanna like ekakwath dala na ubata 😂
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 4 ай бұрын
❤❤❤
@sandalidahanayaka4453
@sandalidahanayaka4453 10 ай бұрын
Overthinking කෙනෙකුට ලේසියෙන්ම තේරුම්ගන්න පුලුවන් ගැබුරු අර්තයක් තියන ලස්සන කතාවක්😊❤
@sakunthalalekamge7104
@sakunthalalekamge7104 10 ай бұрын
Hmmm ❤️
@rumeshifernando1259
@rumeshifernando1259 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම ...🖤
@oshi923
@oshi923 10 ай бұрын
💯
@madhushidhananjana8815
@madhushidhananjana8815 8 ай бұрын
ඇත්තටම මුලින්ම පොතට ආස හිතුනෙ forget me not මල නිසා. ඒ මලේ පුරාවෘත්ත කතාව නිසා. මං ඉන්නේ UK වල. පොත් පිස්සෙක් හින්දා මොන ජාතියෙන් හරි ගෙන්න ගන්නවා කියලා හිතා ගත්තු මං ceylon book hub in uk කියන website එක through ගෙන්න ගත්තා. ඊයෙ රෑ තමයි කියවලා ඉවර කලේ. අනේ දෙයියනේ... එහෙම පොතක්❤❤❤. පොත කියවලා ඉවර වුන ගමන් ආපහු මුල ඉදන් කියවන්න හිතුනා. (පිටු දෙක තුනක් නොකියෙව්වාම නෙමෙයි 😊😊) මේ video එක බැලුවම හිතුනා මේ ආදරණීය අක්කගෙයි නංගිගෙයි හමුවීමත් මේ කතාවට පසුබිම් වෙන්න ඇති කියලා. අක්කේ.... නංගියේ.... ඇති තරම් කාලය අරගෙන අනේ තව පොතක් ආයේ ලියන්න.... මං වගේ රසයක් තියෙන අය වෙනුවෙන් ❤❤❤❤
@WayaniHansika
@WayaniHansika 10 ай бұрын
තත්පර තුනෙන් ආදරෙන් බැදෙන ඕල්යාට සහ සර්ව සුබවාදී කැලෑ පාත්තයා යුමී සංට , අනුන්ගෙ ලියුම් බලන එක අන්තිම නරක වැඩක් බව මං හොදාකාරවම දන්නවා ..ඒත් සමාවෙන්න .මට ඒ නරක වැඩේ කරන්න සිද්ද උනා . ජීවිතේටම මම මේ තරම් හිමින් කියවපු, කියවන එක පරක්කු කරපු පොතක් නැහැ .. ඒත් Forget me not මාව ඒ තැනට ගෙනාපු හරිම ආදරණීය පොතක් . දන්නව ද ? අපේ ආත්මයන් සම්පූර්ණ වෙන්න නම් ආදරයක් ඕනමයිලු ..එහෙම නොවුනම හිත අස්සට යක්කු රිංගනවලු .. අපි හිත පුරාවටම ආදරේ පුරවගෙන ඉදලා ඒ ආදරේ බාර දෙන්න ඒ ආදරේ පරෙස්සම් කරන්න කවුරුත් නැති උනාමලු එහෙම වෙන්නෙ .ඉතිං ඕල්යා , යුමී සං ... මං දැන් සතුටු වෙන්න කාරණයක් කියන්නයි යන්නෙ .ඔය දෙන්නගෙ ලියුම් හොරෙන් කියවපු නිසා ආදරේ නිසා සතුටින් කුතුහලෙන් මග බලන් ඉන්න මං පුරුදු උනා ... එහෙම මග බලන් ඉන්න වෙන කාලය කොයි තරම් දිග කාලයක් වෙයි ද මම දන්නෙ නෑ .. සමහර විට යුමී සං කෙල්ලට වගේ දවස් දෙදාහක් ද , දවස් පන්දහක් ද , එයිට වඩා කාලයක් ද කියලවත් මම දන්නෙ නැහැ .හැබැයි ඒ කාලය කොයි තරම් උනත් සීනි වැඩියෙන් දාපු කෝපි කෝප්පයක් බොන ගමන් ...ඒ කාලය ගෙවන්න මං දැන් ස්ව කැමැත්තෙන් ඉන්නෙ ... ඉතිං ඒක සතුටට කාරණයක් නෙවෙයි ද ඕල්යා ... යුමී සංට පිං සිද්ද වෙන්න මේ ලෝකෙ තවත් ගැහැණු ආත්මයක් පසු තැවීමකින් තොරව ජීවිතෙ බාර දෙන්න ලූකා වගේ කොල්ලෙක් එන්කම් මග බලන්න උරුදු උන එක ... 🖤 ජීවත් වෙන්න , හුස්ම ගන්න , අහස පොළවට කඩන් වැටුනත් දැන් අපි ඉන්නෙ දිව්‍ය ලෝකෙ කියලා හැමදේම දිහා සර්ව සුබ වාදී විදියට බලන්න පුරුදු කරපු ( මල් කිණිත්තට ) බොහොම ස්තූතී ... ඒ වගෙම ණය ගැතී..!!
@isurikauwshika1882
@isurikauwshika1882 10 ай бұрын
Ane oyge comment ek 🥺🥺🥺❤
@chamaliarunodi3042
@chamaliarunodi3042 10 ай бұрын
😮
@deepikadisanayakadisanayak4526
@deepikadisanayakadisanayak4526 10 ай бұрын
මාත්. කියවද්දි ටික ටික කියවන්න තරම් හිතට ලෝබයි❤️❤️
@nisansalamadhubashini3201
@nisansalamadhubashini3201 10 ай бұрын
ලස්සන comment එකක් 😊😊❤
@weneedpeace92
@weneedpeace92 10 ай бұрын
Beautiful comment...I didn't get a chance to read this book. but now I determined to read this book in the future. can you please me those characters Olya and Yumi are they in the book
@Binura_Tennakoon
@Binura_Tennakoon 10 ай бұрын
විසාදය ඇතුලු මානසික රෝගවලින් නිහඩව සැගවී පීඩා විදින සියලු නිහඩ සටන් කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු....😫
@sasiruthathsara
@sasiruthathsara 10 ай бұрын
😍❤✨️
@nethuv4951
@nethuv4951 10 ай бұрын
මේ කතාව එහෙම එක්කෙනෙක් ගැනද
@dilushaiduwara7601
@dilushaiduwara7601 10 ай бұрын
හිතට වැදුනම පිදුම 🥺❤️
@Binura_Tennakoon
@Binura_Tennakoon 10 ай бұрын
​@@nethuv4951 කියවලම බලන්න අනිවාරෙන්....
@mr.impossible2.217
@mr.impossible2.217 10 ай бұрын
Pin Malli
@sandunsquare
@sandunsquare 10 ай бұрын
ඉන්ටර්වීවු එක පට්ට. මේසේ උඩ මල්පෝච්චි දෙකට Forget me not මල් දැම්මනම් ❤........
@Ashsandeepa
@Ashsandeepa 10 ай бұрын
❤️❤️
@Vihara112
@Vihara112 10 ай бұрын
ඒ මල් ජාතියේ නම මොකක්ද? 🥺❤
@Ashsandeepa
@Ashsandeepa 10 ай бұрын
@@Vihara112 forget me not
@janithshanuka3165
@janithshanuka3165 10 ай бұрын
ඒ මල් ඇට ගන්න පුලුවන් තැනක් තියෙනවද
@thisunliyanage4087
@thisunliyanage4087 10 ай бұрын
@@Vihara112 scorpion grass
@chavidemel
@chavidemel 10 ай бұрын
චරිතා.. අපේ ලොකු සර්ගෙ දුව.. දක්ෂ දරුවෙක්. ඇයගෙ පියා විදුහල්පති , මං ගුටි කාල ඇති ඇතිවෙන්න.❤අම්මා ටීචර් කෙනෙක්. ඒ දෙන්නගෙන් ලබපු අධ්‍යාපනය තමා මං මේ තරම් දුරක් හරි ආවේ. ආඩම්බරයි.❤ එවන් ගුරුවරු තව තවත් බිහි වේවා.🙏
@sumuvlogs1
@sumuvlogs1 10 ай бұрын
රාජාංගනේ කිව්වම මතක් වුනේ ඔයාව තමයි.
@harshanabandara2006
@harshanabandara2006 10 ай бұрын
ලොකුම ලොකු ගස් පොඩි පොඩි පැලවලට හෙවන දෙනව දැකල තිබුනට මේ තමා ඒ ලොකු ගස් පොඩි ගස් රැකබලාගන්න විදිහ ❤️!!
@artgallerytv6221
@artgallerytv6221 10 ай бұрын
ටිෂාන් පණිඳු විදානේ ( ස්වෛරී, විරාගීත..)
@lahirunisansala9492
@lahirunisansala9492 10 ай бұрын
අදටත් මම ආසම මේ මනුස්සයා ලඟ දවසක්ම වැටිලා ඉඳලා ඒ පණ්ඩිතකම් අහගෙන ඉන්න....කුණුහරපෙන් බැන්නත් ඒක හරවත් ❤
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 5 ай бұрын
ඊයා😂😂😂😂
@sankajanirmani9458
@sankajanirmani9458 10 ай бұрын
පිරුණු කලේ දිය නොසැලේ කියන එකට හොදම උදාහරණය අද තමා දැක්කේ.අහපු දේට සරලව කෙටියෙන් උත්තර දුන්නා.තමන්ව,පොත අගය කරපු අය වගේම හේතුවක් නැතුව රැල්ලට විවේචනය කරපු අයත් බොහෝ හිටියා.අගය කරපු අයට ස්තූතී කරා.රැල්ලට විවේචනය කල අය වෙනුවෙන් තමන්ගේ වචනයක් වත් නාස්ති කරේ නෑ.වෙන දෙපලක් ආවා නම් වැඩි වෙලාවක් ගන්නේ විවේචන කරපු අයට බනින්න තමයි.සෑම දේකින්ම පිරිපුන් ගෑනු ලමයි දෙන්නෙක් .ආඩම්බරයි ❤
@user-uo9mw5jo7d
@user-uo9mw5jo7d 10 ай бұрын
රසාස්වාදය උච්චතමයට විදින්න දන්න මිනිස්සු එක තැනකට එකතු වුනාම එතන තියෙන රස❤🥺
@ruwinifernando7916
@ruwinifernando7916 4 ай бұрын
හරීම ආසාවෙන් කියවපු පොතක් ❤ ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් කරන්න පුලුවන් වෙන්න කියල දෙන්නටම සුබ පතනවා✨️
@HappyValley-lt7nf
@HappyValley-lt7nf 10 ай бұрын
සර් ගොඩක් ආදරෙයි, මට සර්ගේ ගෝලයෙක් වීම ගැන ආඩම්බරයි, ඉස්සර ගම්පහ සිංහල පංතියේ පලවෙනි දෙවනි පෝලිමේ ඉදගෙන තරගෙට වචන 1000ක් ලියලා ආදර්නීය වස්සානය පොත ගත්ත මම පංති එන්නේ අද සරසවියෙන් ගන්න අලුත් පොතක් ගැන කියයි කියලා, එහෙම කියන පොත නොවරදවා අරගෙන සර් රහ කරලා කියපු කෑල්ල හොයපු කෙල්ලෙක් ඒ කාලේ මම, පොත් වලට පිස්සෙක් වගේ ආදරය කරන්න උගන්නපු, සර්ට විරුද්දව වචනයක් කියද්දි කේන්තියෙන් කෑ ගහන , හදවත් සැත්කම කල වෙලාවේ බෝදිය යට අපේ සර්ව සනීප කරන්න කියලා අඩපු අප්පච්චිට වගේ ආදරය කරපු, කරන සර්, ස්තුතියි මේ දෙන හයියට. මේ නැගනියන් දෙදෙනාට ජීවිතේ වටිනාම ත්‍යාගය ලැබුනා කියලා මම හිත්නවා. මගේ පොතත් ලියගෙන දවසක එන්න මටත් හීනයක් තියෙනවා ගුටි කකා හරි ව්‍යාකරණ ටික හදාගන්න. අදරෙයි හැමදාමත්
@chathuraathukorala
@chathuraathukorala 10 ай бұрын
මම සන්නස්ගල සර්ගේ බලපු ආසම Video එක. පොත නම් කියවලා නෑ..ඒත් මේක ඒ පොත කියවන්න හේතුවක් වේවී... ❤❤
@nishanshapujani6853
@nishanshapujani6853 10 ай бұрын
ගොඩක් දවස් අරන් හෙමින්ම කියවපු පොත📕 එක හුස්මට කියවන් නැතුව හෙමින් හෙමින් කියවන ගමන් වෙනමම ලෝක දෙකක අතරමං වෙමින් ගොඩක් රස වින්දා❤ ඒ රසයට ගොඩක් ආදරෙයි. ඒ චරිත දෙකට බැදිලා ඉවරයි.. අද තමයි කතාව කියවල ඉවර කරේ.. කියවලා ඉවර උනු ගමන් මේ වීඩියෝ එක බැලුවෙ🤭 සමාවෙන්න පොත ගත්තෙ නැ. pdf එක තමා කියෙව්වෙ .. ඒත් ඇත්තටම දුක හිතුනා පොත අරන් කියවන් නැතුව pdf එක කියවල කරපු හොර වැඩේට.. පොතේ pdf හා මේ ලින්ක් එක එව්ව මගේ Bfට 💐 වයසක රැඩිකල්වාදියට හා අපේ පොපි මල් දෙකට ගොඩාක් ආදරෙයි❤😘💋
@tiktoknawa5547
@tiktoknawa5547 10 ай бұрын
අනේ අක්කේ මට pdf එක දෙන්න පුලුවන්ද??මන් නෙට් එකෙත් හොයලා හෙම්බත් වෙලා ඉන්නෙ...හම්බුනේම නෑ😢
@dewmithakshila2507
@dewmithakshila2507 10 ай бұрын
හිතා ගන්න බැරි සිදුවීම් ගොඩක් අකුරු කරපු ඔයාලා දෙන්නට සුබ පතනවා ❤️ ඕල්යා ගැන හිතේ ඇදිලා තිබ්බ රූපේ චරිතාගෙන් මන් ලස්සනට දැක්ක 🥺❤️ ගොඩක් ගොඩක් ලස්සනයි කතාව කියවන්න අරන් එක දවසින් එලි වෙනකන් කියවල ඉවර කළා 🥺 ඒ තරම් හිතට දැනෙන කතාවක් ❤️
@Sandarug95
@Sandarug95 10 ай бұрын
ආදරණීය ඔල්‍යා, ජීවිතේ අත් නොහැර ජීවත්වෙන්න හිත හදාගත්ත විදියත්, යුමී සං ජීවිතේ අත්හරින්න තරම්ම සාදාරන හේතුවකදි උනත් අත් නොහැර හුස්ම ගත්ත විදියත්, මේ සමාජෙ මැරිලත් හුස්ම ගන්න නාඩි වැරෙන මිනිස්සුන්ට ආයෙ අයෙත් අවදිවෙන්න ලොකු උදව්වක් වේවි.... ❤ මේ වගේ දැවැන්ත චරිතයක් මේ දුන්න හයිය පොත් ලක්ෂ 5ක් විකුණුනාටත් වැඩිය වටිනවා කියල එකයි මගේ අදහස.. ❤ සන්න සර්... respect
@madhawawijesinghe433
@madhawawijesinghe433 10 ай бұрын
අධික පාඨක සන්නිපාතය නිසා කෘතීම රුචිකත්වයක් ඇතැමුන් ආදේශ කරගැනීම මත එවැනුන් ම⁣ම තදින් විවේචනය කලෙමි. පොත සාර්ථකයි ඒ vibe එකට මාත් හෙන ලව් ❤❤
@Shashika800
@Shashika800 10 ай бұрын
දක්ෂ අලුත් ලේඛිකාවන් දෙදෙනෙක් හා පරිණත කතුවරයෙක්. ඔබ සියලු දෙනාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..
@piyumidasanayaka93
@piyumidasanayaka93 10 ай бұрын
මං Facebook නැහැ. මේ පොත භීෂණයක් වගේ whatsapp status වල යනවා මං දැක්කා. ඒත් මට වැඩිය උනන්දු වෙලා මේ ගැන හොයන්න කාලයක් නොතිබ්බ වෙලාවක office එක්කං යන්න මගේ පෙම්වතා ගේට්ටුව ළඟට එනකං බලන් ඉන්න ගමන් youtube ආව උදේක සර් කරපු මේ සාකච්ඡාව දැක්කා. විනාඩි 10 යි බලන්න උනේ. මං earphones පාවිච්චි නොකරන නිසා ආයේ මේ සාකච්ඡාවේ ඉතුරු ටික බලන්න පුළුවන් උනේ පහුවදා උදේ. තව විනාඩි 10ක් බලද්දී මට පොත ඕන උනා. ඊළඟ තප්පරේම online ඇනවුමක් දාලා ඇවිත් නැවත ඉතිරිය බැලුවා. දැන් මං පොත ලැබෙනකම් පෙර මඟ බලන් ඉන්නවා.
@dsi476
@dsi476 2 ай бұрын
ලැබුනදෝ?
@gayansangeeth2777
@gayansangeeth2777 10 ай бұрын
හැමෝටම සන්නස්ගල සර්... වගේ වෙන්න බෑ... ඒක.... කියන්න තේරෙන්නෙත් නෑ... ❤❤❤ තනිව තමන්ගේ මග නොයා පුලුවන් විදියට පරපුරකුත් ඇදගෙනම ඒ ගමන යනවා.... ගොඩාක් ආඩම්බරයි ඔබතුමන් ගැන
@DreamCATCHERinSL
@DreamCATCHERinSL 4 ай бұрын
මාර විදියට දැනුණු ලස්සන පොතක් ❤🎉
@manulasj
@manulasj 10 ай бұрын
j k rowling/ R. R. Martin ලගේ පොත් එනකාලේ ලන්ඩන් වල පොත් සාප්පු වල පෝලිම් තියනවා .. ඒ කාලෙට පිටපතක් ගන්න එක හිතාගන්නවත් බැරිදෙයක් ...ලංකාවේ ඒවගේ ට්‍රෙන්ඩ් එකක් දැක්ක පලවෙනි පොත ..මොනවා උනත් මේක අගයකලයුතු වැඩක් ..මාර්කටින් වෙනුවෙන් හරි සන්න මේ අයව ලොබ නැතුව interview කරන එකත් ප්‍රෂන්ෂනියයි ..
@weneedpeace92
@weneedpeace92 10 ай бұрын
12.12.12
@buddhikamadushan6542
@buddhikamadushan6542 10 ай бұрын
දුක සැප කුමන්දා අසන නිරිඳුන් වෙන කොයින්දා... ආදරෙයි උපුල් සර්... සයන්ස් නවකයන්ව අපේ ආර්ට් රවුමෙ වාඩි කෙරෙව්වට.. අත හිත දුන්නට.. උන් පට්ට ඇඩ්වාන්ස්.. මම 2009 A/L රොටරියෙ හයිපැරැක්ටිව්...
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 5 ай бұрын
කෝ නිරිදුන් කොහෙද ඉන්නෙ ඉවරයිනෙ රජ පරම්පරාව
@chamodhiimasha3622
@chamodhiimasha3622 10 ай бұрын
හැමදාම කෝච්චියේ කිටි කිටියේ හිරවෙලා කැම්පස් යනකොට හා ගිහින් එනකොට සීට් එකක් හම්බුනේ නැතත් ශේප් එකේ සීට් දෙකක් අතරට ගිහින් ජනේලයකට හේත්තු වෙන්න පුලුවන් උනු ගමන් මේක කියවන්න හුරු වෙලා මන් පොතේ පිටු පෙරලද්දී වටේ ඉන්න අය රවනකොටත් මන් දැන් ගානක් නැතුවම කියවනවා මේක පට්ට❤ දැන් තීන්නේ අන්තිම පිටු 20 ලෝභයි ඉවර කරන්න මට වගේම සීමිත සරල ප්‍රාර්ථනා තියෙන මිනිස්සු පොතක හරි ඉන්නවා දකිද්දී හරි ආසයී පොත කියවලා බහින්න ළං වෙද්දී පොත බෑග් එකට දාගන්න හැම වෙලාවකම හිතෙන්නෙ අනේ මටත් මන් වගේම හිතන පෑනේ මිතුරියක් ඉදියා නම් කියලා ❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 10 ай бұрын
ඇත්තටම මම හිතන් ඉදියේම යුමී සං ගේ කොටස ලියපු කෙනා ටික කාලෙකට හරි ජපානයේ ඉන්න ඇති කියලා ඕල්‍ යා ෆින්ලන්තය වගේ රටක ටික කාලයක් ඉන්න ඇති කියලා
@deepimendis3777
@deepimendis3777 10 ай бұрын
චතුරි දුවටත් අනිත් දුවටත් මෙවැනි දේ කිරීමට හැකි ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ! 🙏
@kapilabandara1001
@kapilabandara1001 10 ай бұрын
ආස හිතෙන කත බහක් මම මැලේසියාවට වෙලා මග බලනව අපේ සර්ගෙ මේ ප්‍රොග්‍රම් බලන්න දක්ශයෝ අගයන වැඩ ......මගේ දුවත් ලියන්න දක්ශයි දවසක සර් ලගට මෙහෙම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... ඒවගේම සර්ව තේරුම් නොගත් ගංකබර හැත්ත සර්ට බනිනව දැක්කම ......පොඩ්ඩක් යක්ශාවේශ වෙනවා.......
@kavindiindeewari1483
@kavindiindeewari1483 10 ай бұрын
Forget me not.. හරිම ලස්සනට ගලාගෙන ගිය පොතක්..🥺🌸 ඒත් කියවද්දි හිතුවෙ නෑ ඒක ලියපු එක්කෙනෙක් මගෙම scl එකේ අක්කා කෙනෙක් කියල... Ferguson 🥺❤️ හුගක් සතුටුයි.... අක්කලා දෙන්නටම ගොඩක් සුබ පතනවා..🥺❤️
@tvsakuli7803
@tvsakuli7803 10 ай бұрын
මේ සාකච්ඡාව අසාධාරණ යැයි මට හිතෙනවා.....තමන්ගේ විදිහට කවි ලියන්න සාම්ප්‍රදායික විදිහට ජීවත් වෙන්නයි කියලා කාට හරි....සියුම්ව බලපෑම් කිරීම....යම් වෘතියක ප්‍රගමනයට බාධාවක්.....සැබැවින්ම මේ දරුවන් දෙදෙනා අසරණව සිටින ආකාරය විශ්ලේෂණාත්මක ව බලන්න....කාමරේක කල යුතු දෙයක්..සාලෙ කරනවා යැයි හැඟීමක් මට දැනෙනවා .....මේ විවේචනය ඉතාමත්ම සහ සිකයි.....සමහරවිට මේ දරුවන්ගේ ෆෑන් බේස් එකෙ ආලෝකය සන්නස්ගල මහතා ලබා ගන්නට දරන උත්සාහයක් ද කියලා සැකයකුත් තියෙනවා ..මේක එක්තරා ආකාරයකට අතවරයක් .....කුඩා දරුවෙකුට වැඩිහිටියෙකුගේන්...කලාවේ නියැලෙන මිනිස්සු ....මුදල් ඉපයීමට කලාව කරනවා ....සමහර අය ආත්ම තෘප්තියට කලාවක කරනවා ....ළමයින්ගේ ඔලුවට මාකටින් නොදා ඒ අහිංසක තෘප්තියට ඉඩදෙන්න
@user-ky2zt2yu4u
@user-ky2zt2yu4u 10 ай бұрын
සරල පොඩි ලමයි උන හරි ලස්සනයි, මෙච්චර ඉගෙන ගෙන, ජීවන ගමනෙත් සෑහෙන දුරක් ගිහින්, පොඩි ලමයින්ගෙ තියෙන මෘදු සුමුදු බව රැකගෙන ඉන්න එක ලස්සනයි. පොත කියෙව්වෙ යුරෝපා රටක ඉදන්, pdf එකක්. ලංකාවට ආව දවසක පොතල් ගන්නව. පොතට සාදාරණයක් කරන්න. කියන්න ඕන උනේ ඒක නෙමෙ, මේ රටේ ඉදන් පොත කියවද්දි මාරම හැහීමක් ආවෙ. පොතක ජීවත් වෙනව වගේ. මේ රටට මුලින්ම ආවම අහල තියෙනව කියවල තියෙන මල් ඇස් දෙකෙන් දැක්කාම ආව සතුට පොත කියද්දි ආව. ඩැෆඩිල් මල, ක්‍රිසැන්තිමම් මල, ඒ අතරට foget me not එකතු උනා. ඉක්මනින්ම පැලයක් හිටවන්න වෙයි.
@user-ky2zt2yu4u
@user-ky2zt2yu4u 9 ай бұрын
සෑහෙන්නම ජීවිතේ ඇරියස් එකක් තියෙන මහත්තයෙක් පේන විදිහට. මේ ෆේස්බුක් නෙමේ. මේ යූටියුබ්. මේකෙ දාන comment එහෙකින් account එක අදාල කෙනා කවුද කියල හොයන්න ලෙසි නෑ. මම profile pic එකක් දාල නෑ. ඇත්ත නමත් නෙමේ comment එකේ පේන්නෙ. ඉතිං මොන මල හත්තිලව්වට රට ඉන්නෙ කියල පෙන්නන්නද? ජිවිතේ තියෙන ඇරියස් එකට ඔය ඉත්තෑව දිව්වෙ. ජිවිතේ ඇරියස් තියාගන්න එපා. එතකොට ලෝකෙ පේන්නෙ ඇදට. ❤️
@nadunchandimal2015
@nadunchandimal2015 10 ай бұрын
සිගිති වෘක්ශයන්ට , සවි ශක්මත් මහා පතාක වෘක්ශ වීමට මං මාවත දෘශ්‍යමාන කරන ඒ මහා track වෘක්ශය...සන්නා සර්..🥺🙏❤️ ආදරෙයි හැමදාමත් ❤️😍
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 10 ай бұрын
සීයා කෙනෙක් මිණිබිරියන්ට කථා කියලා දෙනවා වගේ ❤❤❤🎉😊
@Ashsandeepa
@Ashsandeepa 10 ай бұрын
🥺❤️
@DilhaniSomarathna
@DilhaniSomarathna 10 ай бұрын
Ow anee❤❤❤❤❤❤
@nimmiupekha
@nimmiupekha 10 ай бұрын
@jesnikooky6564
@jesnikooky6564 10 ай бұрын
අනිවාර්යයෙන්
@DammikaPashath
@DammikaPashath 5 ай бұрын
😅ඒකතමා
@surajkalamulla
@surajkalamulla 10 ай бұрын
මම පොත් කියවන කෙනෙක් නෙවෙයි ..නමුත් දක්ශයී දෙන්නෙක් ඇත්තටම දක්ශයෝ දෙන්නෙක් ..Experience එක කොච්චර වැදගත් කියලා තේරුම් ගන්න පුළුවන් සන්නා 🖤
@FUnNYNuGGEtS-kh6kd
@FUnNYNuGGEtS-kh6kd 10 ай бұрын
මනස වෙනම ලෝකෙකට අරන් ගිය විනාඩි 47ක්..ඉවර වෙනකොට ලෝබයී...ඒ තරම් හරිම ලස්සන දැනුනු තැනක්...❤🥺💗
@MandilaSenevirathna
@MandilaSenevirathna 7 ай бұрын
🥺❤️‍🩹
@imeshaarachchi5528
@imeshaarachchi5528 10 ай бұрын
චතුරි අක්කා, චරිතා අක්කා දෙන්නටම ආදරේ යි.ඔයාලා දෙන්නම හරිම ප්‍රේමණීය හිත් තියෙන සූන්දර ගෑණූ ලමයි දෙන්නෙක්. දෙන්නගේම අනාගතේට සූබ පතනවා ! 🖤
@lalanirathnayake8070
@lalanirathnayake8070 10 ай бұрын
උපුල් සන්නස්ගල කියන්නෙ හරිම ආදරණීය චරිතයක් ❤💐
@004KTG
@004KTG 10 ай бұрын
සුන්දර හදවත් ත්‍රිත්වයක අසීමිත ආදරයක්...කරුණාවන්ත නිහඩ විවේචනයක් හමූවේ තිබුනු...විදින්න අස්වැසිල්ලක් හොයන මිනිසුන් වෙනුවෙන් කරපු අලුත් බලාපොරොත්තුවකට ලැබුනු ආරක්ෂාකාරී ස්නේහයක්.. සන්නස්ගල සර්, අක්කලා දෙන්නා වෙනුවෙන් විතරක් නෙවෙයි සමස්ත තරුණ සැම වෙනුවෙන් බැදපු අළුපාට බැම්මක්.. ගොඩක් ස්තූතියි සර් !
@Deshan_Heshan_SL
@Deshan_Heshan_SL 10 ай бұрын
නියම වැඩිහිටියො... ගොඩක් අය ඊරිසියවෙන් බලත්දි.. හරි මග පෙන්වන කෙනෙක් ❤ mentoring
@ThiliniSilva0702
@ThiliniSilva0702 10 ай бұрын
මට forget me not පොත gift කරේ මම ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඇත්තටම ඒ කතාව ඇතුලේ මට මාව හම්බුන මට මෙහෙම උනොත් මම මොනා කරයිද කියලා හිතන්න පුළුවන් උනා. හරිම ලස්සනයි. පුදුම තරම් ආදරේ හිතුණ අවසානය වෙද්දී. ඔයාලා දෙන්නටම ජයෙන් ජයම වේවා. තව ලස්සන කතා ලියන්න ලෙබේවා!♥️
@Ashsandeepa
@Ashsandeepa 10 ай бұрын
මමත් තෑගි kara kenekt 🥺❤️
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 15 күн бұрын
මට තමා ඒව දෙන්න කවෘත් නැත්තෙ ​@@Ashsandeepa
@ruwiniweerasekara9330
@ruwiniweerasekara9330 10 ай бұрын
හැමදාම වගේම කියන්න තියෙන්නේ සන්නා කියන්නෙම කවදාවත් වයසට නොයන මනුස්සයෙක්..අනේ ඒ පුංචි තරු කැට දෙකට සදක් වගේ එළිය බෙදන ලස්සන...❤
@jan-r5e
@jan-r5e 10 ай бұрын
Two pretty angles with no make-up, no fake eyelashes, hard to find these days. Bless you.
@DilhaniSomarathna
@DilhaniSomarathna 10 ай бұрын
මම නම් හරිම ආසයි forget me not පොතට.සන්නස්ගල සර්ගේ අම්මා පොතටත් ආදරෙයි.ඉස්සරහට තව තව පොත් ප්‍රින්ට් කරලා දාන්න තුන්දෙනාම ❤❤❤❤❤❤
@Shakila_Gamachchige
@Shakila_Gamachchige 10 ай бұрын
හරිම ලස්සන ළමයි දෙන්නෙක් එක්ක ලස්සන ගුරුවරයෙක්. ලස්සන මිනිස්සු තුන්දෙනෙක් ❤😊
@tinalipramesha7930
@tinalipramesha7930 10 ай бұрын
බලාගෙන හිටපු interview එකක් ❤️ හිතට එන දේ කෙලින් කියන මං ජීවිතේ ආදරය කරන චරිතයක් සන්නස්ගල සර්.. ආදරෙයි 🥺❤️
@user-hl5nx9wm5o
@user-hl5nx9wm5o 10 ай бұрын
ස්තූතියි සර්. වචන මල් බවට පත් කළාට. ඇතිතරම් වචන ගල් බවට පත් කරපු රටක.මේ දෙන්නගේ ම කවි ලස්සනයි .දුර ගමනක් වෙනුවෙන් සුබ පතනවා.ජය වේවා !❤️❤️
@gayansilva9428
@gayansilva9428 10 ай бұрын
පොත කියවලත් නෑ... අරගෙනත් නෑ.. pdf එකක්වත් නෑ... සමහරවිට පොත කියවන එකකුත් නෑ..නමුත් ආසාවෙන් සම්පුර්ණ වැඩසටහනම බැලුවා... මේකේ අමුතු ෆීල් එකක් තියනවා... කතුවරියන් දෙන්නටම සුබපැතුම් .. සන්නා සර්ට ස්තූතියි අව්‍යාජ චරිත දෙකක් සමාජයට එක් කලාට..
@dineshachandrasena8363
@dineshachandrasena8363 10 ай бұрын
රසාස්වාදය උපරීමේට දන්න මිනිස්සු කතාබහට එකතු උනාම හරි ලස්සනයි, ඒ අලුපාට උත්තරේ හරි ලස්සනයි....❤❤❤
@warshajjmethsarani6799
@warshajjmethsarani6799 10 ай бұрын
මං සමාන්‍යයෙන් මෙ වගෙ පොත් කියවන කෙනෙක් නෙමෙයි.ඒත් මට කාලෙක ඉදන් ෆොගෙට් මෙ නොට් මල 🥀ගැන දැනගන්න කැමත්තක් තිබුනා.මෙ මල ගැන ගොඩක් හෙව්වා🧐.ඒ අතරෙදි තමයි මට මේ පොත කියවන්න ලැබුණේ.📖ඇත්තටම ඒ පොත ගොඩක් වෙනස්,ලස්සන කතාවක්.❤❤💔😘
@Alpha-Trader
@Alpha-Trader 10 ай бұрын
මගේ ජීවිතය තුළ ආකල්පමය, අදහස්මය අතින් පුද්ගලිකව දැනහදුනාගන්න ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටපු ආකල්ප දරණ දෙදෙනෙක්.(පුද්ගලමය වශයෙන් නොවේ). ජීවිත රටාවක් සහිත දෙදෙනෙක්ම මම දැක්ක මේ ඉන්ටර්වීව් එකෙන්. ඇත්තටම සතු‍ටුයි එහෙම දෙන්නෙක්ව මෙහෙම වීඩියෝ එකකින් හරි දැනගන්න ලැබුන එකට. ලස්සන අදහස්, ලස්සන ආකල්ප. ලස්සන ජීවිත. දුක නම් අපේ ජීවිත වලට මෙවන් ආකල්ප සහිත පුද්ගලයින් කවදාවත්ම හමුනොවෙන එක. අපිට හම්බවෙන්නෙම ආත්මාර්ථකාමී ආකල්ප සහිත රළු වගේම ප්‍රාථමික අදහස් දරණ. පාර්ට්නර්ශිප් කියන දෙයක් ගැන මෙලෝ දෙයක් නොදන්න සමාජයට වගේම තමන්ටත් ටොක්සික් මිනිස්සු. වීඩියෝ එකකින් හරි එහෙම මිනිස්සු හම්බ වෙන එක ගැන සතු‍ටුයි.
@sanju4866
@sanju4866 10 ай бұрын
මෙච්චර සුන්දර ගැහැනු ළමයි දෙන්නෙක්❤ මෙච්චර අාදරණීය වැඩිහිටියෙක්❤
@hasinis.7237
@hasinis.7237 10 ай бұрын
හරිම නිහතමානීව සර් කිව්ව දේවල් ඇහුවා.❤ ඊළඟ පොත තවත් සාර්ථක වේවා... එමී කියන්නෙ අපේ කැම්පස් එකේ ආර්ට් කරපු හරිම සුන්දර ළමයෙක්. මාත් පොත ගැන දැනගත්තෙ එයාගෙ Marketing වලින්. 🌸🌸
@imalmadhusanka3929
@imalmadhusanka3929 10 ай бұрын
මොකක්දෝ සුන්දරත්වයක් කියාගන්න බැරි හුරුකමක් අර චුටි ඩොක්ටර්ගෙ තියනවා❤️.. පොතනම් කියවල නෑ සුබපතනවා❤️
@seun-gri7268
@seun-gri7268 10 ай бұрын
එයා කරපු ෆොටෝ ශූට් තියෙනවා. එයාගෙම ෆ්බී ප්‍රොෆයිල් එකේ දැම්මත් ඒවා ශෙයා වුණා ගොඩක්. ඔයා ඒ ෆෝටෝ දැකලා ඒ හුරුව වෙන්න ඇති❤
@prtygrl5077
@prtygrl5077 10 ай бұрын
කෙල්ල ලස්සන නම්, පුක උනත් දෙයි ගොන් කැත කොල්ලො 😂
@mkavindya3325
@mkavindya3325 10 ай бұрын
මේ කතාබහ බලලා පොත කියවන්න කුතුහලය තවත් වැඩිවුනා මිසක් අඩු වුනේ නෑ.. ❤
@ashanmihiranga3708
@ashanmihiranga3708 10 ай бұрын
මිනිස්සුන්ට වචනෙකින් හරි හයියක් ⁣වෙන්න පුලුවන් මිනිස්සු හරි අඩුයි. මේ ඉන්නේ ඒ වෙනුවෙන් ජීවිතේ වියපත් කරන මනුස්සයෙක්. වචනයක් හරි කතා කරපු මනුස්සයෙක්ගේ හිතේ සන්නා ගැන කහටක් නැත්තේ ඒකයි. සන්නට නොහිතන ආදරක් මේ පරම්පරාව අතුලේ ඉපදෙන්නේ ඒකයි. සන්නට මිනිස්සු ආදරේ කරනවා. හැම දෙයක්ම සතුටින් ඉවර කරන්න පුලුවන් වෙන්න ඕන සර්. ඔයලා දෙන්නත් යන ගමන සාර්ථකව ඇවිදන් යන්න. හිස් මිනිස්සු හදන්⁣නේ වට්ටන්න. හැබැයි සන්නා වගේ රියල් චරිතක් හයියට ඉද්දි යන ගමන් හරි ලේසියන් යන්න පුලුවන.
@ChandiMadhushika-uf9rk
@ChandiMadhushika-uf9rk 10 ай бұрын
පොත කියවන්න ආසාවෙන් ඉන්නව. මේක බැලුවම ආසාව තව වැඩි වුනා. සර් මේ නවක ලේඛිකාවන්ට ලොකු හයියක් වෙලා තියෙන්නෙ. වැඩසටහන ඉවරවෙනකොට තව තිබ්බනම් කියලත් හිටුන. හරිම ලස්සනයි.❤️❤️❤️❤️
@rasifernando9117
@rasifernando9117 10 ай бұрын
මේ දරුවෝ දෙන්නගෙ හැකියාව ගොඩක් අගය කරනවා.හරිම ලස්සනයි.ඔයාලා දෙන්නා දැන් ලංකාවෙම ජනප්‍රියයි.මේ වෙලාවේ ඔයාලගේ ජනප්‍රියත්වයෙන් සන්නස්ගල සර් උපරිම ප්‍රයෝජනය ගන්නවා.හොදයි.අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙන බැලුවේ ............
@madushabandara3590
@madushabandara3590 10 ай бұрын
සුන්දර තරුණියන් දෙන්නෙක් එක්ක සුන්දර වචන හුවමාරුවක්... ආදරණීයයි
@Ivdezilva_Music
@Ivdezilva_Music 9 ай бұрын
ඇත්තටම මම අද තමයි පොත කියවලා එවර වූණේ. මාරම ලස්සනට ලියලා තියෙනවා. හිතාගන්නත් බෑ කොහොම මේ තරම් ලස්සන අදහස් කොහෙන් ආවද කියලා, ඒ තරම් ලස්සනයි . තවත් දෙයක්, මම මගේ ජීවිතේ කියවපු සුන්දරම පොත = Forget me not ❤
@dulaniranasingha3543
@dulaniranasingha3543 10 ай бұрын
"විශාදය ලෙඩක් වුනත් ඒ අස්සෙන් නැගිටින ට්‍රැක් පැනපු සමහර මිනිස්සුන්ගෙ අදහස් දරාගන්න බැරි තරමටම උන්මත්තකයි. සොදුරුයි" ❤
@travelwithfamily291
@travelwithfamily291 10 ай бұрын
පොත කියෙව්වා. ඒත් අනේ මංදා හිතට දුකක් දැනෙන හැම වෙලාවකවම වගේ මං ආයේ ආයේ පොත කියවනවා. ❤ මානසික ව වැටිලා ඉන්න අයට ඇත්තටම forget me not පොත බෙහෙතක්. ❤ ආදරණිය olya & Yami san Thak you so much ඔයාලා දෙන්නට මෙච්චර ආදරෙන් පොතක් ලිව්වට ❤❤
@iramaldahanayake4978
@iramaldahanayake4978 10 ай бұрын
ඉතා සොඳුරු සුයාමයක්..🌻 ඔබතුමන්ගේ ගුරු වෘත්තියෙන් ඇතිකරගත් ප්‍රවීණත්වය මගින් මේ දරුවන් දෙදෙනා අතරට විවිධ වූ මං ඔස්සේ යාමට හැකිවීම මා හදගත් විශේෂතම කාරණාවයි.. ඔබතුමා පෙන්වා දුන් පරිදි ඔබතුමන් වැනි ගුරුවරුන් හරහා මෙවන් දරුවන් තව දහයක් හෝ ලබන වසරේදි සාර්ථකව ග්‍රන්ථකරණයට එකතු කරගත හැකිනම් එය අපගේ සාහිත්‍යකරණයේ අනාගතයේ සුබ පෙරනිමිත්තක් වේවි.. මගේ පැතුමද එයයි. ඔබ සැමට තෙරුවන් සරණයි !
@gihanfernando9607
@gihanfernando9607 10 ай бұрын
මේක වස්සානය නොවෙන්න පුලුවන්.. හැබැයි මේ ඍතුවේ පිපෙන ලස්සනම පතොක් මල නුඹ වෙන්නත් පුලුවන්.. 🥀❣️ඒ නිසා හැම ඍතුවකම සතුටින් ඉන්න අමතක කරන්න එපා..
@Ssnjev-cr2uw
@Ssnjev-cr2uw 10 ай бұрын
නියමයි සුපිරි .සර්ට බොහෝම පිං මේ දෙන්නාට ඉඩක් දිලා ජීවිතයට ආභරණයක් උනාට .තවත් ලියන්න රසබර නිර්මාණ කරන්නට ඔබ දෙපලට ශක්තිය ංං ධර්ය ලැබේවා .සියලු ම දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා තෙරැවන් සරණයි (.කොහොම හරි කියවන්න ඔනෙ කියලා හිතුනා ඇබ්බැහි උනා වගෙ දැනුණා ස්තුතිය අපේ සර්ට )
@jayanirukshila
@jayanirukshila 10 ай бұрын
හරිම ආසාවෙන් ආදරයෙන් කියවපු පොතක් ❤🌸 තරුණ ලේඛිකාවන් දෙදෙනාටම තව තවත් පෑන් තුඩෙන් ආදරය බෙදන්න ශක්තිය ලැබේවා ❤️🥰🎉
@neilperies8225
@neilperies8225 10 ай бұрын
Your attempt to give recognition to young blood, js truly valued. Keep it up Sanna sir. ඔබගේ හැම program එකක්ම ඉතා සුන්දරයි. ඔබට දීර්ගායු 🙏🙏🙏
@pavilab09
@pavilab09 10 ай бұрын
මේ පරම්පරාවෙ මෙහෙම චරිත ඉන්න එකත් ලොකු දෙයක් 💙 වාව්❤
@Randi-Gamage
@Randi-Gamage 10 ай бұрын
මං පොත් කියවනවා අඩුයි නමුත් මට මේ පොත අහම්බෙන් හම්බුනා 😊 මං කියවන්න පටන් ගත්තා ඒත් ඇත්තටම මුල්ම පිටු ටිකෙන් පැටලෙන ගතියක් තිබ්බා 😑 ඒත් මං ඒක නිසාම මොකද්ද මේ කියලා අවසානය වෙනකන් කියෙව්වා ඇත්තටම මැඳ හරියක් යනකොට තමයි මට පැහැදිලි වෙන්න ගත්තේ 🥺 මගේ ජීවිතේ පොත් කියවලා තියෙයි ඒත් ගොඩක් නෙවෙයි නමුත් ඒ කියවපු පොත් අතරින් මේක වෙනස්ම එකක් 🖤
@lasinduvikasitha1121
@lasinduvikasitha1121 10 ай бұрын
මමත් ඉස්සර කැම්පස් කාලෙ ලිව්වෙම promate පොත්වල. ඒකෙ ඔය රවුම් කැපිල්ලයි...ලස්සන ඕකිඩ් මල් හේතුවක් වුණේ. ඒ පොත් එකතුවක් තියෙනවා. ❤
@hemindi1565
@hemindi1565 10 ай бұрын
අසනීප වුනාම stress වුනාම forget me not කියෙව්වම සහනයක් දැනෙනවා. හරිම ලස්සන වෙනස් පොතක්.❤️
@gauva450
@gauva450 10 ай бұрын
@Menasha358
@Menasha358 10 ай бұрын
Me kathawa ketiyen mokak ganada kiyannako. Ganu yaluwo dennek ganada adara kathawakda?
@Imashisewwandi577
@Imashisewwandi577 5 ай бұрын
​@@Menasha358පෑනෙ මිතුරියන් දෙන්නෙක් ඉන්නව ආදර කතා දෙකකුත් තියෙනව ඒ දෙන්නගෙ
@Menasha358
@Menasha358 5 ай бұрын
@@Imashisewwandi577 Hariii 👍
@Neeli_1
@Neeli_1 10 ай бұрын
ඕනිම ප්‍රශ්නයක් අහන්න කිව්වම" ඔයා මොකක් හරි කතන්දරයක් දන්නව ද?" කියල අහනකල් මම බලා හිටියා 👀❤️
@imanichandrasena4444
@imanichandrasena4444 10 ай бұрын
හරිම නිහතමානී විශිෂ්ට අගය කිරීමක්. Respect you sir 🫡🫡🫡🫡
@nilakshibandara4578
@nilakshibandara4578 10 ай бұрын
ඇත්තටම මාත් චූටි චූටි දේවල් කරල... මහා ලොකු සතුටක් බලාපොරොත්තු වෙන.. මන් කියන එක වචනෙකින්... කරන එක දේකින් අනිත් මිනිස්සු සතුටු වෙනව දැකල සතුටු වෙන කෙනෙක්...❤ ආදරෙයි තුන් දෙනාටම ❤
@dilinidarshavishwarangi7702
@dilinidarshavishwarangi7702 10 ай бұрын
චතුරි අක්කාටත් චරිතා නංගිටත් සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත අනාගතයක් පතමි!❤
@onthewaytravel
@onthewaytravel 10 ай бұрын
පොත අරගෙන මාසෙකට වැඩියි දැන්.. තාම කියෙව්වෙ නැ.. . මේ කතා බහ අහලම කියවන්න ලැබුන එක වාසනාවක් ❤
@pamudigamage5719
@pamudigamage5719 10 ай бұрын
“A good book is always good, no matter how many times you've already read it.” ― Osamu Dazai And Forget Me Not is that kind of a book. Wish you both the best of luck! 😍
@user-fy5mo9ge6j
@user-fy5mo9ge6j 10 ай бұрын
ආඩම්බරයි චතුරි නංගි මගේ පාසලේ අකුරු කරපු කෙනෙක් වීම ගැන❤ පොත තවම කියවන ගමන්. හරිම ලස්සන අමුතුම කතන්දරයක් ඒක❤❤
@-theessence619
@-theessence619 10 ай бұрын
වියැළුණු පොළොවක සෙවණක් නැතිව අභීතව හිරු දෙසට හිස ඔසවන මල් පැල දෙකක් ❤️
@HEENAAKURUKARAMU
@HEENAAKURUKARAMU 4 ай бұрын
වචනයක් වචනයක් පාසා ආසාවක් ඇති කල පොතක් සුභ පැතුම් දෙන්නටම❤👍
@chamalirumesha27
@chamalirumesha27 10 ай бұрын
අහම්බෙන් දකින්න ලැබුණු program එකක්....මම හිතනවා අපිව සාර්ථක කරන හොඳම මාර්ගයක් තමයි..ප්‍රතික්ෂේප වීම...ඉතින් ඔයාලා දෙන්නට ලැබුණු පන්නරයත් ඒක තමයි....පොතකට පුළුවන් මනුස්සයෙක් ජීවත් කරවන්න වෙනමම ලෝකයක....හරියට මේ වෙනස්ම විදියට ලියැවුණු "Forget me not" පොත වගේ....අකුරු එකතු කරල.. වචන හදල...හදවතට කතා කලාට....ගොඩක් ස්තුතියි.....
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 10 ай бұрын
සර් මෙවන් වටිනා සොදුරු හමුවක් ගෙනාවා ට ඔබට තුති. ඒ වෙදදුරු අංකුර ලේඛිකාවන් සන්නස්ගල සර් මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!🙏💝🙏💝🙏
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 10 ай бұрын
සුබ අනාගතයක්.. පොත බොහොම අමාරුවෙන් හොයාගෙන මගේම කරගත්තා.. එකනම් කියවන්න විතරක් නෙමෙයි අරගෙන ලග තියා ගන්නම ඕන කියලා හිතුනා.. තව තවත් ලස්සන වෙනස් කතා ඉදිරියටත් ලියන්න හැකියාව ලැබේවා.. බුදුසරණයි ❤❤❤
@kushansathsara5181
@kushansathsara5181 10 ай бұрын
රජුන්සදිසි පුතුන්.... නියම පොතක් ඒක... කීපාරක් කියෙව්වද මතක නෑ ❤❤
@kgunarathna4710
@kgunarathna4710 10 ай бұрын
A most beautiful book I have read❤ "forget me not"
@oshindhanodya8329
@oshindhanodya8329 10 ай бұрын
මම මේ දවස්වල මෙතුමාගේ අම්මා නවකතාව කියවනවා.එක මාරම ලස්සනයි.මෙතුමාගෙ ජිවිත කතාව මං හිතන්නේ ,හරිම ආදරණීය චරිතයක්.
@jananichandrasiri605
@jananichandrasiri605 10 ай бұрын
Forget me not - හැඟීම් ගොඩක් ❤️💐
@RajithWijepura
@RajithWijepura 10 ай бұрын
සන්නගෙ ආසම කෑල්ලක්, ගුරු මුෂ්ටි නැතුව දැනුම බෙදන එක. ❤
@nimeshsadaruwan8155
@nimeshsadaruwan8155 10 ай бұрын
මං පොත් කියනවන කෙනෙක් නෙමෙයි. ඒත් මේ සංවාදය අහලා මට කියවන්න ආස හිතුනා. ස්තූතී තුන්දෙනාටම..❤️❤️
@threesisters870
@threesisters870 10 ай бұрын
ඒක ලස්සනයි.... 🥺❤❤ වෙනස් ම අමුතු ලස්සනක්... ❤හදවතින්ම සුභ පතනවා අක්කල දෙන්නට... 🥺❤️
@YTshortsdil
@YTshortsdil 10 ай бұрын
කතා පොත කියවලා ඉවර වෙද්දි ෆොගෙට් මී නොට් මල් මට නැති වුනාට අලුත ඉපදිච්ච ප්ලොප් ලා තුන් දෙනෙක් කොහේදෝ ඉඳන් ඇවිත් ආදරේ බෙදන්න ගත්තා හරි ලස්සනට මට.❤️
@thathsaranammuni
@thathsaranammuni 10 ай бұрын
"මම බයයි දැන්" සාහිත්‍ය රසයක් නැති මිනිසුන්ට ප්‍රේම කරන්න තියටර් එක නෙමයි මේ ඒ නිසා එපා බලෙන් සාහිත්‍යක් ගොතාගෙන පෙන්වන්න හදවතින්ම ලියවුණු යම් රචන තිබුනා මෙවන් රචක රචිකාවියන් ලඟ ඇති වෙන්න හැමදාම රෑ මැදියමේ කියවයි ඒ රචන හිතින් සිප සංසිදෙන්න "ඇයිද දුක?" සයුරෙන් එතෙර රටක පුද්ගල වියෝවට ඉඩක් නොලැබෙන කොට දොලොස් හෝරාවක, දොලොස් මසක වසරක් පුර්‍ර්ණ කරන්නට දෛනික පිමි දිවිමේ වෙහෙස ගුවනේදී හලා ආවත් කතරේ දුහුවිලි මිශ්‍ර සුලඟ යලි රැගෙන පැමිණෙන, සොඳුර මැද අඳුරු මතක කියාගන්නට බැරිවෙනා තැන් ලියූවෙත් මම කවියෙන්ම "ඉතින් දුක නැති කරන්නට" රචනය අඟනේද? බැලූ බැල්මට ප්‍රති උත්පාදන ඔසුවක් නොවෙ ද? මාර්ගයක් අවැසිය සම්පූර්ණ වන්නට මගේ කියවීම මේ කෘතිය දොතින් ගෙන, හැකියාවක් ඇතිද? අනෙක් කෘති වාගේම? "චතුරාර්‍යට මාර යුද්ධය?" හිරු උපරිම සේවේ කරන මහා ඝණ කතර මැද හිරු කිරණ අතින් ඇල්ලිය හැකි මහා උස බිල්ඩිමක දහඩිය හෙලා පහලට පැමිණ සැතපෙන්නට මොහොතකට පෙර දුටු විට, ඇණවුම් තිබුනිද නිම නොවුණු තැන ලිපිනයක් කොහෙද ඇණවුමකට; "සටන් නොකරම කෙටි මඟ සිනහවෙත්ම" ඉඩෝරෙට හිතුනට මතක් උනහම නූතන විප්ලවය විද්‍යුත් තැපෑලෙන් ගත හැකිවෙයි නේද, කතෘ භාගය ගෙවා නිමකොට සඳහන් කල මිලට "ගුරුතුමනි සන්නස්ගල" සමාවුව මැන විඩාපත් තවත් අමතක කුස්තුර වැඩුණු බිඳී ගිය මාගේ මව් බස හැසිරි වීමට උපයන්න ඉගෙන ගත්තාට අන්දෙය සිත් ඇත්තේම මට රචනය! මැටි වලින් වැහුවාට කුස්තුර ජල වාෂ්පය පැමිණ එලියට වේ නම් මඟක් කියාගෙන යමු මටත් "Forget me not" දකින්නට, සුවඳ සහ ස්පර්ශෙට කියවා සුවපත් වන්නට මලක් නොපිපෙන මහ කතරක විද්‍යුත් තැපෑලෙන් හරි... මම තත්සර නම්මුනි ❤💐
@kavindyadilshani9686
@kavindyadilshani9686 10 ай бұрын
රාජාංගනය 😍 හරි ලස්සන ගමක්😍♥️ 📖❤️
@sadi3014
@sadi3014 10 ай бұрын
අනේ ඒ අක්කලා දෙන්නගේ හිනාව 🥺♥️ හරිම ලස්සනයි ♥️♥️
@mayfernandez9116
@mayfernandez9116 10 ай бұрын
හිතුවක්කාර ගුරැ මහල්ලා ❤one &only srlanka ☝,respect sir ❤
@nethuc3443
@nethuc3443 10 ай бұрын
රත්නපුරේ ෆර්ගසන් එකේ සහෝදරියක්........රත්නපුරේ අපි..........❤️‍🔥 ආඩම්බරයි අක්කේ ඔයාලා දෙන්නා ගැන. ඒක පිස්සුවක් Forget Me not 🥺🌷 Thank You සන්නස්ගල සර්. 🥰❤️
@funnymemes1265
@funnymemes1265 10 ай бұрын
Fergurson ද
@nethuc3443
@nethuc3443 10 ай бұрын
@@funnymemes1265 නැතෝ......😋
@nuwansinghalage8408
@nuwansinghalage8408 10 ай бұрын
සන්න ගේන ගොඩක් අයගේ අතීතය එහෙම ඇදල අරන් ටිකක් එයාලව පහලට දානවා වගේ එකක් තියෙනවා... නිර්මාල් රංජිත් සර් ආවම උනත් කලේ ඒක.. මේ ලමයින්ගෙත් ගම් වල දුෂ්කර බව ඒව මේව අනවශ්‍ය ලෙස උලුප්පුනව...
@randikadananja4791
@randikadananja4791 10 ай бұрын
ඔලුව අතගාලා ටොක්ක අනිවා වෙනයි ටොක්ක ඇනලා ඔලුව අතගාන එක වෙනයි බන් තෙරුම් ගනින් මොකක්ද කරන්නෙ කියලා
@vithanage_0716
@vithanage_0716 10 ай бұрын
තව Mic එකේ Sound එක ටිකක් වැඩි උනානම් හොදයි ලමයි දෙන්නාගේ 🙁 Good Luck For Your Future Guyss!!❤❤❤
@subasridanceacademy3324
@subasridanceacademy3324 10 ай бұрын
ලඟ ඉදන් මේ දේවල් එක්ක කතාකරන්න ඕන මෙහෙම මිනිස්සු එක්ක ❤
මම කියවපු පොතක් / Sinhala Book Review/ Forget me Not
10:11
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 149 М.
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 149 М.
ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala
45:55
Upul Shantha Sannasgala
Рет қаралды 521 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12