Tissa Jananayake - Episode 16 | Mind Relaxation | හිත සන්සුන් කරණ අභ්‍යාස (Re-Uploaded)

  Рет қаралды 2,149,576

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 1 800
@pemarathnabandara8804
@pemarathnabandara8804 9 ай бұрын
ඔබතුමන්ගේ හඩ පෞරුෂත් හරියටම ගැලපෙනවා සිත සංසුන්කරගන්න, ඔබතුමන් සසරේ පාරමීදම් පුරමින් එන බෝසත්චරිතයක් කියා මට සිතෙනවා,ඔබතුමාට දීර්ගායුෂ වේවා!!!
@Cracknad
@Cracknad 14 күн бұрын
❤🎉
@nimaliweerasinghe6351
@nimaliweerasinghe6351 3 жыл бұрын
පොත් සියයක් කියවලාවත් ලබා ගන්න බැරි උන දැනුම ඔබ තුමාගේ මේ දේශනයෙන් ලබා ගත්තා..... ඔබ තුමාට ගොඩක් පින්....🙏
@gamagevlog3323
@gamagevlog3323 5 жыл бұрын
සර්ගේ වීඩියෝ හැම එකම බලන අය like කරන්න බලන්න
@shashinijayawardhane3293
@shashinijayawardhane3293 5 жыл бұрын
මේ සුධීර ජනනායක සර්ගෙ සහෝදරයෙක්ද.?
@dtmobile5046
@dtmobile5046 5 жыл бұрын
Danne ne hebey sudheera sir pattama guruwarayek.
@DidulaPabasanda
@DidulaPabasanda 5 жыл бұрын
kzbin.info/www/bejne/aIK8oqyEiZ6YaM0
@gemunuabeynayaka8344
@gemunuabeynayaka8344 5 жыл бұрын
Sir need a explanation regarding hypnotized
@stanleythilakasiri5505
@stanleythilakasiri5505 5 жыл бұрын
Sir ge hama vedio ekakma balanawa. Mara watinawa!!!
@sisiraninandika6223
@sisiraninandika6223 Жыл бұрын
මෙවන් වැ ඩ සටහනක් ඉදිරිපත් කළාට ඔබතුමාට බොහෝම පින්! ගුරුවරුන් අතරේ ඔබ විශේෂ ගුරුවරයෙක් ,ලොකු කුඩා සියලු දෙනා සඳහා මේ ඉගැන්වීම් වටිනවා, ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!🙏🙏🙏🙏🌹🌹
@vidurangaherath38
@vidurangaherath38 5 жыл бұрын
සර් මම A/l කොමස් කරපු ශිෂ්‍යයෙක් නමුත් මේ වැඩසටන් KZbin හරහා නරඹද්දී ඇත්තටම සර් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා..රටට වැඩදායි දරුවන් පිරිසක් බිහිකිරීමට ගන්නා මේ උත්සහයට වත්මත් ශිෂ්‍යයෙක් වශයෙන් ගොඩක් පින්.....
@sarojkothalawala8985
@sarojkothalawala8985 4 жыл бұрын
සිරාවට බන් ඉගන ගන්න එකත් සමාජේ ජීවිතේ ගතකලයුතු විදිහත් කියලා දෙනවා .
@kanthiswarnathilaka7465
@kanthiswarnathilaka7465 4 жыл бұрын
Sir you are an alrounder .can't you be the president in this country?
@chathurikakariyaperuma5482
@chathurikakariyaperuma5482 4 жыл бұрын
@@sarojkothalawala8985 hi
@dilusha8719
@dilusha8719 3 жыл бұрын
@@kanthiswarnathilaka7465 අපි මේ වගේ උගතෙක් පාලනය කරන රටක ඉන්න පින් කරලා නෑ බං😢
@somajayaweera9745
@somajayaweera9745 3 жыл бұрын
Obathumata nirogi sapa piri diirgayusha labewa...siyaluu dewiwarunge rakawaranaya labewa
@chandanirajakaruna1195
@chandanirajakaruna1195 3 жыл бұрын
වයසට ගිය අපිත් ඔබ් තුමාගේ දේශන අසා යමක් ඉගෙන ගන්නවා.ඔබ තුමාගේ උතුම් පැතුම් සඵල වේවා!
@julieoteng4527
@julieoteng4527 Жыл бұрын
Hmmm mamath
@devindaariyawansha3490
@devindaariyawansha3490 Жыл бұрын
L0000​@@julieoteng4527
@SusanthaAbeywickrma
@SusanthaAbeywickrma Жыл бұрын
​@@julieoteng4527😂
@sguruge4
@sguruge4 5 жыл бұрын
මෙතෙක් එපා වී තිබූ ආනාපානා භාවනාව හරියට ප්‍රගුණ කළේ අදයි. සිතට දැනෙන සුවය. ඔබට බොහෝ පින්.
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
කොහොමද භාවනාව කලේ?......
@amarasivithanage
@amarasivithanage 4 жыл бұрын
Mama BSc, MPhil, PGDE,MEd, Graduate teacher, Curriculum Development teacher's training foreign training sahithi. Tution guruwaru uganwanma mehema Nam jeewithayata vidyawa hariyata Hari. Thanks so much for your teaching.
@elisewallace2185
@elisewallace2185 3 жыл бұрын
@@snooslee6508 0pqs I'm my%
@chandralakshmi7485
@chandralakshmi7485 2 жыл бұрын
ආන පාන කිරීම තමයි ආනාපානා සති භාවනාව කියන්නෙ.සිත දිහා බලා සිටීම ලෞකික එකක් . හරි දේ ඇසුරු කළයුත්තේ මොකක්ද ඒක ආන.පහකළයුත්තේ මොකක්ද පාන.ඒකය් ආන පාන.මෙසේ අවබෝධ කර ගැනීමට චතුරාර්‍ය සත්‍ය අවබෝධය තිබිය යුතුය් .මේක තමය් නිවැරදි මඟ.මේක එක තැනක සිට කරන දෙයක් නොවේ.සතර ඉරියව්ව තුලම ප්‍රඥාවෙන්ම සිටීම තමයි එවිට කෙරෙන්නේ.ඒ කියන්නෙ රාග,ද්වේශ ,මෝහ වලින් තොරව සිටීමයි.මේක තමයි මනසේ පිරිසිදු බව.ලෞකික කරන ඒ භාවනාවෙදි ඒ සිටින මොහොත විතරයි සිත එහෙම තියෙන්නෙ.රබර් බෝලයක් වතුර යට ඔබා සිටිනව වගේ.එයට පරම සත්‍ය දැනගත යුතුයි
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 2 жыл бұрын
@@chandralakshmi7485 ලෝකෝත්තර වශයෙන් ඔබ කියන ධර්මය හරි. නමුත් පාසල් යන ලමයින්ට මේ භාවනාවෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා මොකද දැන් ගොඩාක් ලමයින්ට depression තියනව. ඒකට මේක උදවුවක් වෙයි
@gayanipriyanka295
@gayanipriyanka295 3 жыл бұрын
බුදු අම්මො හරිම ආශාවෙන් බැලුවේ සර් හදපු දෙමාපියන් ට අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා
@sggunarathna5093
@sggunarathna5093 2 жыл бұрын
බුදු සරණයි
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
වැලි කතරේ තනි වෙලා ඉන්න මම අවුරුදු හතළිස් දෙකකට පෙර උගත් පාඩම් ආවර්ජනය කරමි මේ තමා අපේ ඉටු දෙවිවරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය විද්‍යාත්මක සාධක ඇතුව පෙන්නා දුන් ඔබතුමාට දීර්ඝායුෂ පතමි ජීවිතය හැමදාටමත් ඥාන ශක්තිය ලබා දීමට කරන මේ මෙහෙම ට සියලු දෙවිවරුන්ගේ රැකවරණය ආශිර්වාදය ලබා දෙත්වා
@vikumsujeewa714
@vikumsujeewa714 4 жыл бұрын
මම අත්තමයි කියන්නෙ ඔබතුමගෙ දෙසනයක් අහලා සිකරටි බිම අතඇරියා ඔබතුමාට ඇත්තටම පින්
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ගොඩාක් සතුටුයි යාලූ.....බුදුසරණයි ඔයාට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා
@asundaudawalawwe3939
@asundaudawalawwe3939 3 жыл бұрын
Oba karana desana walata godak pin sir.
@madushankasampath9667
@madushankasampath9667 3 жыл бұрын
ⁿ0ll0llll∅990ⁿ
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
👌
@sandaruwanidisanayaka8753
@sandaruwanidisanayaka8753 3 жыл бұрын
✌️❤
@shehanimendis6974
@shehanimendis6974 4 жыл бұрын
මේ දවසෙ මේ දේශනය අහගෙන මමත් හිටියා ඔතන. ඒත් මන් ආයෙත් වතාවක් අද ඒ දේශනයම ඇහුවා. මගෙ මනස හුගක් හැදුනෙ මේ ගුරුතුමා නිසා. හුගක් ආදරෙයි සර්ට. තෙරුවන් සරණයි ඔබතුමාට.
@renukapeiris8748
@renukapeiris8748 2 жыл бұрын
මෙවෙනි ගුරුභවතුන් තවත් සිටීද?යන්න ප්‍රශ්නාර්ථයක් ස්තුතියි බොහෝම පින් ඔබ තුමාගේ මේ උතුම් මෙහෙ වරට .🙏🙏🙏👍👍👍
@Somalatha-ew8qx
@Somalatha-ew8qx 2 жыл бұрын
Sirge me desanaya dewana watawatah ada mama ahanawa oba tumata godak pin teruwan saranai
@ranjinidealwisedrisinha2566
@ranjinidealwisedrisinha2566 2 жыл бұрын
9oom
@ranjinidealwisedrisinha2566
@ranjinidealwisedrisinha2566 2 жыл бұрын
@@Somalatha-ew8qx àà
@awanthipradeepika5647
@awanthipradeepika5647 2 жыл бұрын
මමත් අද දෙවනි වතාවටත් වසරකට පසු ආයෙත් අහනවා මේ දේශනාව ගොඩක් කැමතියි සර්ගේ දේශනා අහන්න
@sujathaindrani7130
@sujathaindrani7130 2 жыл бұрын
මෑතකදියි ඔබතුමාගේ දේශනවලට සවන් දෙන්න යොමු වුනේ. ඔබවැනි ගුරු දෙවියෙක් මේ රටේ පහල වුනේ රටේ දරු පරපුරේ පිනකට පමණක් නොවේ ,රටේ හැම පුරවැසියකුගේම පිනට. ඔබතුමාට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා ! තව තවත් මෙවන් දේශන ඉදිරිපත් කරන්නට තෙරුවන් සරණේ ආශිර්වාදයෙන් සියලු ශක්තිය ,ධෛර්යය අවස්ථාව ලැබේවා !
@dimuthuthathsara5930
@dimuthuthathsara5930 Жыл бұрын
😮😊
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
තිස්ස සර් සහ මුතුගල සර් කියන්නෙ රටට වටින මහා සම්පත් දෙකක්. දීර්ඝායු වේවා සර්. බුදුසරණයි
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi Жыл бұрын
සර් මම දකුණු කොරියාවේ වැඩ කරන්නේ. දවසෙම වැඩ කරලා රෑට හිත නිදහස් කර ගන්න සර්ගේ දේශන අහනවා. මාරම සැනසීමක්. බුදුසරණයි සර්. 🙏🙏🙏🙏🙏🙏
@vinujavilhan463
@vinujavilhan463 4 жыл бұрын
කියන්න වචන නෑ ,කියන්න තියෙන දීර්ඝ විසතරයෙ සාරාංශය කලොත්, සර් වගෙ පුතෙක් හදපු දෙමාපියන්ට ගොඩාක් පිං.
@lokugaysss
@lokugaysss 4 жыл бұрын
සාදු සාදු අානාපාන සතිය කරන්න කිවුවට නොකරන අයට වෙනත් නිදසුනකින් දේසනා කල ඔබට කුසල්ම ලැබේවා සාදු
@nandikamapatuna5514
@nandikamapatuna5514 3 жыл бұрын
V
@kumuduniamitha3725
@kumuduniamitha3725 3 жыл бұрын
@@nandikamapatuna5514 1111111
@PbHerath
@PbHerath Жыл бұрын
මට අවු.80 දිනපතා ඔබතුමගෛ වැඩ සටහන් නරඔනවා මොනවා හෝ අලුත් දෙයක් ඉගෙන ගන්නවා ඔතුමාට අනෙක වාරයක් ස්තුති යි !
@chathurikadilruksi5498
@chathurikadilruksi5498 8 ай бұрын
බොහොම පිං සර්...🙏🙏🙏ආනාපානසතිය වැඩුවම හිතට ලොකු නිදහසක්,අලුත් බවක් දැනුනා...නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා සර්ට 🙏🙏🙏
@jayasinghe6600
@jayasinghe6600 11 ай бұрын
ඔබ තුමාට මෙන්ම හැදූ වැඩූ දෙමාපිය වරුනට ද බොහෝ පින් මේ කරනා මෙහෙවරට.
@kusumgamage-fu5gg
@kusumgamage-fu5gg 2 ай бұрын
🎉
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 3 жыл бұрын
මගේ රටට ඔබ වැනි පාලකයෙක් ලැබුනා නම්..අනේ අපි ඔබ තුමාට හරි ආදරෙයි..ගොඩාක් කැමතී..ඔබට දීර්ගායුශ ලැබේවා!!
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
😂😂😂 ගෝටට රැවටුනා කිව්වා වගේ මරු කතා ටිකක් අහගන්න තිබුනා.
@lankaweapi9875
@lankaweapi9875 4 жыл бұрын
ජීව විද්‍යා විෂයේ සොඳුරුතම ගුරුවරයා ඔබ 🙏🙏🙏
@anneihiniduma9485
@anneihiniduma9485 2 жыл бұрын
මම වයස 70වක කාන්තාවක් මගේ දරුවන් ඈත ඉන්නෙ ස්වාමිපුරුෂයා නැතිවෙලා, තනියම සිටින මට ඔබතුමාගේ යූ ටියුබ් එකේ දේශන ඉතාම වටිනව ,පාලුවේ ඉන්න මම ඒව බලනව බාවනා කරනව ,ස්තුතියි,මහත්තයා
@mrlcfernando9514
@mrlcfernando9514 5 жыл бұрын
මෙ සර්ගෙ විඩියො බලලා comment , like නොකරත් කමක් නැහැ.එයින් අපෙ ජීවිතෙට දෙයක් එකතු කරගෙන පිලිපදින්න පුරුදු වෙමු. මේ සර් බලාපොරොත්තු වෙන්නෙ එච්චරයි. බුදු සරණයි
@Anula-xk1nh
@Anula-xk1nh Жыл бұрын
😢
@nuwaniishara3266
@nuwaniishara3266 2 жыл бұрын
මමත් මෙච්චර දවස් ඔය බාවනාව වැරදියට කලේ.මොකද අපිට පුරුදු කරලා තිබ්බෙත් හුස්ම ගන්නවා හුස්ම පිට කරනව කියලා හිතන්න කියලනේ.නමුත් දැන් මම ඔබ තුමා කියලා දුන්න විදියට මුලින් දවසට විනාඩි 5ක් ඊට පස්සෙ ටික දවසකින් විනාඩි 10ක් වගේ කරලා. අන්තිමට විනාඩි 30ක් වගේ හිටියා.ඇත්ත්ටම මනස විතරක් නෙවෙයි මුලු ඇගම relax වෙනවා.හරිම සැහැල්ලුවක් හිතට දැනෙනවා.. ඔබ තුමාට බොහොම පින්.තවත් ඔය වගේ වටින දේවල් හැමදාමත් අපිට කියලා දෙන්න
@dulgirl743
@dulgirl743 Жыл бұрын
බොහොමයක් ස්තුතියි සර්. භාවනාව පුහුණු කිරීම 100%ක් ම සාර්ථකයි. මේ ක්‍රමය ලංකාවේ සියලුම ගුරුවරු ක්‍රියාත්මක කළොත් ලංකාව සංවර්ධනය කරන එක සුළු දෙයක්.
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Жыл бұрын
මම පිට රටක ජීවත් වෙන කෙනෙක් උදේට අවදි වුණාම සියලුම වැඩ ඒහෙමම තියෙද්දි තිස්ස සර්ගෙ දේශනා අහන්න පුරැදු වෙලා ඉන්නෙ අහන්න අහන්න අාසයි සමහර දවස් තියෙනවා මම මුළු දවසෙම හරි හැටි ගෙදර වැඩක් කරලා නැ ඒ තරමට ඔබතුමාගෙ මෙි වැඩ සටහන් වලින් මම හැමදාම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔබතුමාට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 5 жыл бұрын
හදවතේ තියන සියුම්ම තැනට දැනුන තවත් එක් සොදුරු මිනිසෙක්.. ආදරෙයි හැමදාමත් ♥️🌸
@wasanthasandamali3711
@wasanthasandamali3711 5 жыл бұрын
Sirta budusaranai
@anurasenarathjayasundara4794
@anurasenarathjayasundara4794 5 жыл бұрын
නියම විදියට ආනා පාන සති භාවනාව අදයි වටහා ගත්තේ .හිතට ලොකු සතුටක් දැනුණා
@sankalpamusic
@sankalpamusic 4 жыл бұрын
Budusaranai
@chinthashayamali9183
@chinthashayamali9183 4 жыл бұрын
Ýx
@tissapiyathilaka8890
@tissapiyathilaka8890 4 жыл бұрын
m
@ireshaweerasinha1253
@ireshaweerasinha1253 6 ай бұрын
මන් මේක අහන්නේ පාඩම් කරන ගමන් ස්ට්‍රෙස් නැති කරගන්න utub ආපු ගමන්....මේක අහලා මගේ හිත එක තැනක තිය ගන්න විදිහ අද ඉඳන් මන් පුහුණු කරනවා..... මන් විශ්වාස කරනවා මගේ ස්ට්‍රෙස් නැති වෙයි කියල...... විශ්වයට ස්තුති ගොඩක් ❤❤❤❤❤
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
දරු සිතට කතා කරන අපුරුව.කදිමයි .ආශ්චර්යමත් .තුනුරුවනේ සරණයි !ගුරුතුමනි දිගුකල් දිනේවා !
@sriyanikanthiramanayaka7374
@sriyanikanthiramanayaka7374 3 жыл бұрын
ඇසුව හොදම බුදුන්ගේ දේශනාවක්. ගොඩාක් පිං සර්.
@dne9909
@dne9909 5 жыл бұрын
සර්ගෙ කතාව නම් හරිම ආකර්ශනීයයි. ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන්. දන්නෙ නැති ගොඩක් දේවල් මම සර්ගෙන් ඉගෙනගත්තා. සර් නම් දැනුම් ගබඩාවක්. සර්ව හමුවෙන්න තියනව නම්.....😀😀
@බංඩිකොල්ලා
@බංඩිකොල්ලා 4 жыл бұрын
අහලා තිබුණට කරලා තිබුණට භාවනාව ගැන මට තේරැම් ගන්න බැරුව හිටියේ දැන් නම් තේරැම් ගත්තා භාවනා කරනවා කියලා කරේ බොරුවක් කියලා අනික දැන් තේරැම් ගන්න පුලුවන් හිත පාලනය කරන්න පුලුවන් කියලා හිතාගෙන හිටියට ඒක කොච්චර අමාරැයිද කියලා ... මෙවැනි වටිනා දේශන සරලව පැහැදිලි කරන්න හැමෝටම බෑ කොහොමද නමුත් නිහතමානීව තමන් උගත් දේ නිර්ලෝභීව තම ගෝලයින්ට වගේම අන්තර්ජාලය භාවිතා කරන අපි හැමෝටම බලන්න දකින්නට සලස්වන ඔබතුමන්ගේ සමාජ මෙහෙවර ඉතා අනගිභවනීයයි ගුරු පියාණෙනි.!!!!!
@wathsalanawarathna2773
@wathsalanawarathna2773 4 жыл бұрын
V
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 2 жыл бұрын
තිස්ස සර්වයි මුතුගල සර්වයි බලන්න මමනම් දවසක යනවමයි එක මගේ හීනයක් එ හීනේ මම ඉෂ්ඨ කරගන්නවාමයි🙏🙏🙏
@charitha721
@charitha721 3 жыл бұрын
මම තාත්තකෙනෙක් ඔබතුමන්ගේ වැඩසටහන් මගේ ඩේටා වියදම් කරන් හරීම උනන්දුවෙන් ආසාවෙන් බලනවා.අපි පාසල් යන කාලේ ඔබ වැනි ගුරුවරුන් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි.නමුත් අපි සමාජයේ වැරදි පැත්තට ගියෙ නෑ. නූතන සමාජයේ තරුණ පරපුරට ඔබ තුමන් වස්තුවක්...ඔබට දීර්ඝායුශ.
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 2 жыл бұрын
පැකේජ් එකක් දාගන්න 😁
@dushmanthasamarasena6651
@dushmanthasamarasena6651 Жыл бұрын
​@@tharusha_nethsara_deshapriya හ
@avixproductions7485
@avixproductions7485 5 жыл бұрын
මෙවන් වටිනා ගුරුවරුන් තව තවත් පහල වේවා!..
@anandaananda8136
@anandaananda8136 Жыл бұрын
Munnta keyala teyenne sir man ❤❤❤😂😂😂 harapen kiwwaette sir kunu ❤❤❤
@anandaananda8136
@anandaananda8136 Жыл бұрын
Suddo ne neda sir
@thusharisjoseph7168
@thusharisjoseph7168 4 жыл бұрын
ඔබ ගුරුවරයෙකි .සැබෑම ගුරුවරයෙකි .ඔබ දකින සිසුන් පිරිසට වඩා ඔබ නොදකින සිසුන් පිරිසක් ඔබට ඇත .
@wimalagunawardana7903
@wimalagunawardana7903 4 жыл бұрын
වයසක ශිෂ්‍යෝද ඇත.මම 74 හැවිරිදිය කලා උපාධිධාරෘණිකි.
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Aniwaaaa
@Suduiadp369
@Suduiadp369 2 жыл бұрын
සහතික ඇත්ත
@Suduiadp369
@Suduiadp369 2 жыл бұрын
සහතික ඇත්ත
@vipuladesilva
@vipuladesilva Жыл бұрын
Saththakinma❤
@cocococo7089
@cocococo7089 5 жыл бұрын
බුදුන්වහන්සේ කල්‍යනමිත්‍ර යයි නම් කලේ මෙවැනි පුද්ගලයින්ටයි. සැමදෙනෙක්ම හැකිතාක් දුරට මෙවැනි පුද්ගලයින්ට සවන් දිය යුතුයි. එමෙන්ම, ඇසුරු කල යුතුයි.
@pabakumari6697
@pabakumari6697 5 жыл бұрын
K
@jinendareeseram3807
@jinendareeseram3807 5 жыл бұрын
Budusaranai obathumata 👏👏🌷🌷🌷🌷🌷
@asokarathnathunga7572
@asokarathnathunga7572 5 жыл бұрын
@@pabakumari6697 gghb Cruz Mvzayj ,
@priyanthakumar6909
@priyanthakumar6909 5 жыл бұрын
Eka sththyai
@sriyanewanigathunga4039
@sriyanewanigathunga4039 5 жыл бұрын
Video hame ekeme Hari lassenai guru tumeni obete budu sareni
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 11 ай бұрын
ගොඩාක් ආඩම්බර යි ඔබ තුමා වගේ උතුම් ගුරු පියෙක් මගේ රටට සම්පතක් වටිනා ම සම්පතක් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හදවතින්ම කියන්නේ ඔබ තුමා ගේ දේශනා අහල ජිවිතේ හරිම දේවල් අවබෝධ කරගත් ත ගොඩාක් පින් තෙරුවන්ගේ සරන යි
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 9 ай бұрын
සර් මං අවුරුදු 45 ක මවක්.මගේ දරුවා දැන් 10 වසරේ.මං OL හොදටම පෙල් .එත් දැන් මං උසස් පෙල ඉහලින් සමත්.සර්ගේ හැම දේශනයක්ම බලනවා.දැන් අවුරුදු 4ක ව්තර කාලෙක ඉදලා.එත් අද තමයි මෙහෙමවත් කමෙන්ට් දැම්මේ.මං ම්වට සවන් දෙන්නේ මගේ හිත නිවා ගන්න.සර්ටගොඩාක් පිං.ඔය දේශන උසස්පෙලට නෙමෙයි මං වගේ හිත කඩා වැටුන අයට හැදෙන්න.
@GamunuGunasinha
@GamunuGunasinha 11 ай бұрын
අපේ කාලයේ ඔබ වැනි ගුරු දෙවිවරුන් ගේ හිගය අපේ විභාග වලට බල පෑවා කියල දැන් මට හිතෙනවා ඔබ තුමාට නිරෝගි සුවය එක සිතින් පතම්
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
ජාතියේ පිනට බිහිවූ ගුරුවරයෙකි෴ ඔබ තුමා෴ දීර්ඝායු වේවා ,🙏🙏🙏
@hyper36958
@hyper36958 11 ай бұрын
Man art kale එත් මං සිංහලයන් මෙච්චර ලස්සනට භවනාව කියලා දෙනව දැක්ක පලවෙනි වීඩියෝ එක ඔබ තුමා ඇත්තටම ගුරුවරුන් අතර අසම සම ගුරුවරයෙක් ස්තුතිය ඔබට පිං
@suneethaperera6753
@suneethaperera6753 3 жыл бұрын
ඔබතුමාගේ මේ දැනුම බෙදාදීම ඉතා අගෙයි. ඔබතුමාට තෙරුවන් සරණයි! තවතවත් මෙවැනි දැනුවත් කිරීම් කිරිමට නිරෝගි සම්පතිය දීර්ඝායුස ලැබේවා !
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
කාගේත් ආදරය දිනූ ඔබතුමා සැබැ ම ජනනායකයෙක් තෙරුවන් සරණින් දිගු කල් දිනේවා !
@sachinisakunthala4958
@sachinisakunthala4958 4 жыл бұрын
මන් commerce කරන්නෙ. ඒත් sir science උගන්නන විදිය දැක්කම පට්ට ආස හිතුනා. මේ ජීවිතෙට දෙන දේවල් හරියට ගත්තොත් මන් හිතන්නෙ හැම එකාම ගොඩ යයි. 👍👍👌👌❤️❤️❤️💖 good luck...
@suniljayarathne9429
@suniljayarathne9429 3 жыл бұрын
Thanks again for l
@wijayanthiabegunasekara1242
@wijayanthiabegunasekara1242 5 ай бұрын
මගේ දුව 2016 සර්ගෙ ගෝලයෙක් දැන් එයා ඔස්ට්‍රේලියාවේ... පුඵවන් හැම මොහොතකම මම ඔබ තුමාගේ දේශන අහනවා... හරිම සතුටක් අයෙත් මට විද්‍යාව ඉගනගන්න හිතෙනවා.. අනාපානාසති භාවනාව හරියටම ඉගන ගත්තේ අද... ඔබතුමාට ගොඩක් පිං
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
අතිශයින්ම විශිෂ්ඨයි අද්විතීයයි ඔබතුමාගෙ දැනුම සහ බුද්ධිමත් භාවිතය ඉතාමත් ප්‍රාරායෝගිකයි අනර්ඝයි , ඔබතුමාගෙ බුද්ධියේ නිම්වලලු තව තවත් විවරවී දැයෙ දූ දරුවන්ගේ යහපැවත්ම උදෙසා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා දිරිය නිරතුරුවම ලැබේවා ! ....තෙරුවන් සරණයි .
@sajanijayodani21
@sajanijayodani21 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කියා දෙන නිසා ඔබ ඉතා විශිෂ්‍ට ගුරුවරයෙකි. ඔබට ගොඩාක් ස්තූතියි.
@tharindulakshan2539
@tharindulakshan2539 5 жыл бұрын
බුදාම්මෝ පැය 1ක්.ඒත් බැලුවා ඒ තරම් පිස්සු වැටිලා සර්ගේ වීඩියෝ වලට
@pasindushehan4207
@pasindushehan4207 2 жыл бұрын
ජීවිතයම කියා දෙන ගුරුවරයෙක් ඔබ. දීර්ඝායුශ පතමි!
@anandalansakara7251
@anandalansakara7251 4 жыл бұрын
රටේ සිටින සොදුරුම මිනිසෙක්. ඔබට දීඝායු පතමි
@අපේකම1
@අපේකම1 Жыл бұрын
Thummo භාවනාව කියන්නේ සර් මේ කියපු දේ තමයි. ඒ භාවනාවෙන් අපිට අපේ ශරිරය හසුරවන්න පුලුවන්. අපේ ඇගේ තියෙන සියලු ශක්තින් අපිට පාලනය කරන්න පුලුවන් ❤
@camillefernando8909
@camillefernando8909 5 жыл бұрын
Sir කතා කරද්දි අහගෙන ඉන්න ආසයි. පැහැදිලිවම හැම දෙයක්ම ලමයින්ට කියලා දෙනවා .👔👨‍🏫🎓
@malateeliyanage4851
@malateeliyanage4851 4 жыл бұрын
වැඩිහිටි පොඩිහිටි හැම දෙනාගේම දිවියට ප්‍රයෝජනවත් වන ඉතා වැදගත් දේශනයකි.
@champarupika
@champarupika 4 жыл бұрын
තිස්ස සර්ගෙ අවවාද අනුශාසනා ඉතාමත් රසවත් අරුත්බර ජීවිතයක් ගෙවීමට වටිනා උපදෙස් සමගින් ජීවිතය රසවත් කරයි
@kucksadventures479
@kucksadventures479 4 жыл бұрын
අද තමයි මේක බැලුවේ...කාලීනයි. .කොරෝනා අස්සේ මැරෙන්න කලින් හිත හදාගන්න හැටි මේකේ තියෙනවා ...quarantine ඉන්න ගමන් hita හදන්න chance එකක් ලැබුණ ...guruthumani..ඔබට බොහොම පිං..❤❤
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 5 жыл бұрын
අනාගත පරපුර හදාගන්න ගන්න උත්සාහය ට ,ඔබට පින්.ගුරුතුමනි
@drssound5273
@drssound5273 5 жыл бұрын
Hi frend .. Watch my channel Good luck 🙏🙏🙏🙏🙏 🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉
@renukawijayarathne9159
@renukawijayarathne9159 3 жыл бұрын
Oba wage puthek melowata bihikala demapiyanta godak pin.oba lowata sampathak.theruwan saranai.
@amaperera251
@amaperera251 Жыл бұрын
අනේ මන්දා සර්... සර් ගැන නම් කියන්න වචන නෑ , සර්ගෙ මේ වීඩියෝ එක බලන ගමන් ම ඒක කලා ඇස් ඇරලා බලද්දි වෙනම ලෝකෙකට ඇවිත් වගේ ..ප්‍රශ්න කියලා ජාතියක් නැතිම මනුස්සයෙක් ගානට හිත හරිම සැහැල්ලුයි . බොහොම පින් සර් 🙏 ආනාපානසති භාවනාව අහලා තිබුනට කරන්නෙ මෙහෙමයි කියලා කියා දුන්නට
@theguitarician3299
@theguitarician3299 4 жыл бұрын
සර් කියන දේවල් මේ සමාජෙට සෑහෙන්න වටිනව සර්.මේ දේවල් අහල බලල දැන් ඉන්න උන්වත් හැදෙනවනම් රටට හොඳ කලක් උදාවෙයි. ජය වේවා සර්.දිගටම මේ වැඩේ කරන් යන්න.මේක සෑහෙන්න පිනක්. ගොඩක් ගුරුවරු උගන්නනව විතරයි.නමුත් ඔබතුමා උගන්වන ගමන් යහපත් සමාජයකුත් ගොඩ නගනවා.ස්තූතියි. ජය වේවා සර්.
@nadeeshapriya2039
@nadeeshapriya2039 Жыл бұрын
මම පාසල් යන කෙනෙක් නෙවෙයි,ඒත් මේ විඩියෝ බලනවා ,බොහෝම පින්
@sandeshbandara1032
@sandeshbandara1032 3 жыл бұрын
Exam ලග නිසා ගොඩක් ආතතියෙන් හිටියේ. මේ බැලුවාම ඔක්කොම හරි ගියා ගොඩක් ස්තූති සර් ♥️
@chinthakasandamal8283
@chinthakasandamal8283 Жыл бұрын
Tissa sir agamak mama ee agame bathimathek. Bs niduk nirigimath deerghayu lebewa.. ❤️
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
සර් ඇත්තටම මම ඔය භාවනාව කලේ කොයිතරම් වැරදියටද ඇත්තටම බාවනාව එපා වුනා සර්ගේ මේ උපදේශය අපි හැමෝටම වැදගත් .සර්ට පින් සිදු වේවා 🙏🙏🙏සර්ගෙන් ඉගන ගන්න ලමයි කොයිතරම් වාසනාවන්තද අපිත් වාසනාවන්තයි මේ දේවල් අහන්න ලැබෙන නිසා
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 9 ай бұрын
බොහොම ස්තුතියි සර්. වටිනා අභ්‍යාසයක් කාටත් තේරෙන විදියට පැහැදිලි කරල දුන් ඔබතුමාට සුභ දවසක් වේවා! තෙරුවන් සරණයි !!!
@somahalpegamage
@somahalpegamage 3 жыл бұрын
කාබනික පොහොර භාවිතය ගැන තිබු දේශනය වෙනුවෙනි.. වැදගත් ගුරු භුමිකාව හරි ම අගෙයි.අනම් මනම් නැතිව කළ දේශනයේ වටිනාකම ඉතා වැඩියි.
@Dona-w3z
@Dona-w3z Жыл бұрын
සර් සර්ගෙ කතාව තමයි මමත් මගෙ ගොඩක් ප්‍රශ්ණ වලදි අනුගමනය කරන්නෙ...මම මට ගන්න බැරි තීරණ වලදි මම මටම කියා ගන්නව මට මේ ගත්ත තීරණය කරගෙන යන්න උදව් කරන්න..ඒ තීරණය වෙනස් කරන්න එපා කියල ඉල්ලීම් කරනව එවිට මට ඒ තීරණය උඩු සිත වෙනස් කලත් මට යටි සිතින් කියනව නෑ ඒක නෙවෙයි මේක කරන්න ඕන කියල...ගොඩක් තැන් වලදි ඒක මම කරල තියෙනව..කරුමෙ කියන්නෙ. ඉගෙන ගන්න කාලෙදි මට ඒක නොදැණුන එකයි. . ❤❤
@dhsenaviratnasenaviratna4275
@dhsenaviratnasenaviratna4275 4 жыл бұрын
තිස්ස සර් කියන්නෙ ජීවිතේ පිලිබද ලොකු අවබෝදයක් දෙන ගුරුවරයෙක් .මම bio කරපු ලමයෙක් නෙමෙයි නමුත් සර්ව බලන්න ලොකු ආසවක් තිබුන නිසා ම මම සර්ගෙ ක්ලාස් එකට දින කිහිපයක් ගියා මට දැන් තියන ලොකුම ආසාව සර් එක්ක එක පාරක් හරි කතා කරන එක.සර්ට බුදු සරණයි
@LakshmanPercy
@LakshmanPercy Жыл бұрын
ලොකු කුඩා කාටත් . .එකසේ ⁣⁣⁣ෙත්රෙන අයුරින් මනස නිරවුල් කරගන්න ආකාරය කියාදුන් ඔබ වැන්නවුන් වවනයේ පරිසමාප්ත අර් ථයෙන් ගුරැ දෙවියෙකි ඔබ තුමාට දීඝායු වෙීවා........
@SithminaAbhinamemail19391
@SithminaAbhinamemail19391 2 жыл бұрын
මේකනම් අදහන්න වටින දේශනයක්..පුදුම තරම් හිත නිදහස් උනා..ගොඩාක් පින්..සර්..🙏🌷
@mohammedzarook788
@mohammedzarook788 2 жыл бұрын
Very nice
@SwrnamliRathnayaka
@SwrnamliRathnayaka 8 ай бұрын
අහන්න ආසම දෙශ්නයක් තෙරුවන් සරණයි ❤️❤️❤️
@gayaniwijerathna6950
@gayaniwijerathna6950 3 жыл бұрын
ඔබතුමාගේ සෑම වචනයක්ම ජීවිතයට විශාල ලෙස වටිනවා.......................ගොඩක් පින් සර් 🙏
@suneethrima3255
@suneethrima3255 3 жыл бұрын
🏆️
@raneeranatunga5692
@raneeranatunga5692 2 жыл бұрын
@@suneethrima3255
@WijayyDeAlwis
@WijayyDeAlwis 10 ай бұрын
විශිෂ්ඨ අභ්‍යාසයක්,අති සාර්ථක ආකාරයට ආනාපාන සති භාවනාවට යොමුකලා.බෙහෙවින්ම ස්තුතියි.
@sachininirupama6623
@sachininirupama6623 4 жыл бұрын
අනාගත පරපුර හරි මගට ගන්න මේ දරන වෑයම ඉදිරියටත් සාර්ථකව කරගන්න සර්ට හැකිවේවා...🙏🙏🙏
@Kims_wife.7_boyz
@Kims_wife.7_boyz 11 ай бұрын
ආදරනීය ගුරුතුමනි ඔබ නොදකින බොහෝ සිසුන් හා වැඩියෙන් පිරිසක් ඔබයතුමාගේ දේශන අහනව ඔබතුමන්ගේ දේශනයන් අසා ජීවිතය යහපත් කර ගෑනීමට හැකිවේආයි ප්‍ර්‍රාර්තන කරමි ඔබ තුමාට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !
@mallikaruwanpura7194
@mallikaruwanpura7194 5 жыл бұрын
සර් ගොඩක් පින් අපිත් පන්ති නොහියට සර්ගෙ දෙසනා අහනව හොදෙ මමනම් රට ඉන්නෙ සර් වගෙ අය අපෙ රටට වස්තුවක් තවතවත් සර් වාගෙ අය ඉපදෙවා මම පර්තනා කරනව බුදු සරනයි දෙවි පිහිටයි
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
මෙය ම්ලන් හ්ළම්ලදාම කරනව මගෙ ශරීරය දැන් 100%ක් සුව වෙල ඉවරයි ,මට බවනව නතර කරන්න හිතෙන්නෙ නෑ ,පැයක් හරි මේ සුවයතුල ඉන්න පුලුවන් ,sir ඔබට ගොඩක් පින් අත්වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 5 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට ...!! හෙළබිමට උත්තමයන් පහළවන කාලයක් මේ ...රට වෙනුවෙන් කැපවන සේනා පරපුරක් තනා , හිත සවිමත් යෝධයන් හෙළබිම එක්සේසත් කිරිමට දායක කල කාවන්තිස්ස රජුගේ පුනරාගමණය..🙏
@dammipeace5801
@dammipeace5801 5 жыл бұрын
Excellent sr.god bless
@MrEpadinesh
@MrEpadinesh 2 жыл бұрын
Amazing 😍
@somamallika8907
@somamallika8907 2 жыл бұрын
ඔබගේ පැතුම ඉටුකරන කාලය මෙයයි. මනසින් දකින්නට පුලුවන් කල්‍යාණ මිතුරන් එක්වෙමු.
@vijithakumara5137
@vijithakumara5137 11 ай бұрын
දුකෙන් පෙලෙන අපේසිත් සුවපත් කලාට බොහොම පින්
@harisonlappen6777
@harisonlappen6777 5 жыл бұрын
අඩූම තරමින් අවු 10 කින්වත් මේ ඉගෙන ගන්න දරුවෝ දොස්තරලා වෙලා මහජනයාගේ ජීවිත බිල්ලට තියලා දේශපාලන වාසිවලට වර්ජනය නොකරන දෝස්තර දරුවෝ ටිකක් වේවා කියලා ආශිර්වාද කරනවා. කාවන්තිස්ස ගුරුතුමාගේ ඉගනගන්න දරුවෝ එහෙම නොවේවා කියලා පතනවා.
@manilaljayawardhana4966
@manilaljayawardhana4966 5 жыл бұрын
Yes most certainly the teachers like Tissa Jananayaka are a need of the country to recognize the importance and imbibe social responsibility to our youth.
@pasindu1926
@pasindu1926 4 жыл бұрын
කාවන්තිස්ස රජතුමා ....?? උගන්වනවා....??
@Ananymous386
@Ananymous386 4 жыл бұрын
Tissa sir ge mulu nama kawantissa. Eka keti karala thiyenne
@sameeravidanaarachchi5295
@sameeravidanaarachchi5295 4 жыл бұрын
කවුද බොල කාවන්තිස්ස .
@sandaruwanidisanayaka8753
@sandaruwanidisanayaka8753 3 жыл бұрын
@@sameeravidanaarachchi5295 sir ge name කාවන්තිස්ස ❤👀
@itelgsmgsm6566
@itelgsmgsm6566 Жыл бұрын
You are a great teacher not only for students but also for every body,
@s.y3662
@s.y3662 4 жыл бұрын
මොකක් හරි ආකර්ෂණීය දෙයක් සර් ලග තියෙනවා ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ගොඩක් පින් සර්
@sunethrafernando1380
@sunethrafernando1380 2 жыл бұрын
,මිනිත්තු පහක් එක අරමුණක ඉන්න බෑ කිව්වට ඔබ තුමාගේ දේශනය ඉවර වෙනතුරුම වෙන කිසිම අරමුණකට නොයා ඉන්න පුලුවනි පුදුමයි .
@maheshikajagoda7105
@maheshikajagoda7105 Жыл бұрын
අපි පාසල් යන කාලෙ ඔබතුමා වගේ ගුරැවරැ හිටියෙ නැහැ . ඔබතුමා අපේ රටට සම්පතක් . මෙවන් පුතෙක් බිහිකරපු දෙමාපියන් හරිම වාසනාවන්තයි. ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා . බුදු සරණයි 🙏🙏🙏🙏
@hasankaperera1864
@hasankaperera1864 5 жыл бұрын
සර්ගේ වීඩියෝ හැම එකක් ම බලනවා.හුඟක් දේවල් ඒ හරහා මම ඉගෙන ගත්තා ..ආදරෙයි හැමදාමත් සර්ට❤️
@HashiniChanika-cb5ti
@HashiniChanika-cb5ti 5 ай бұрын
අපේ සිත සුවපත් කරන ගුරු පියාණනි.ඔබට බුදු සරණයි.......
@kmtkkarunanayaka326
@kmtkkarunanayaka326 Жыл бұрын
May the tripple jems blessings are always with you dear sir!
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
වයසක අපිත් ඔබතුමාගේ පාඩම්වලින් ප්‍රයෝජන ලබනවා. ස්තුතියි.
@rubendrath2980
@rubendrath2980 4 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම පිං. මම මේ relaxation අභ්‍යාසයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. දැං මට තියෙන්නේ එය පුහුණු වෙන එකයි.
@lotustv6271
@lotustv6271 4 жыл бұрын
ඔබතුමා හරියටම හරි. හුස්මගැනීමේ වියායාම කරන්නේ යෝගවියායාමවලදි. ආනාපානසතියෙදි. ස්වභාවික ආශ්වාසයට හිත යොමුකිරීම.
@privinianupama7633
@privinianupama7633 5 жыл бұрын
රටට වටිනා මිනිස්සු. Ehema thamai bn. රටට ආදරෙයි පැලෙන්න
@rasikabalachandra984
@rasikabalachandra984 4 жыл бұрын
as
@raviravindu925
@raviravindu925 2 жыл бұрын
මම අනාපානසතිය ගැන ගොඩක් සොයපු කෙනෙක් .ඇත්තටම ආනාපනා සතියේ නිවරදි ව දැන ගන්න ලැබිචිචි එක ගැන ගොඩක් සතුටු යි සර්.බුදු සරණයි .
@ahmedmujeem4440
@ahmedmujeem4440 4 жыл бұрын
Thank you Sir, I tried the exercise while this video was on. It amazed me how relaxed I was and felt good after the exercise.
@niranjalasadamali4842
@niranjalasadamali4842 9 ай бұрын
ජාතියේ පිනට පහල වු ගුරු පියෙකි .ජෙසු පිහිටයි .🙏🙏
@chanaka_mp
@chanaka_mp 4 жыл бұрын
මේක නියමයි, කරලා බැලුවා මං. සාර්ථකයි
@thimiraabeyrathna1114
@thimiraabeyrathna1114 Жыл бұрын
හැමදාම වගේ සර් ගේ vedio එකක් දැම්මොත් බලන්නේ මොනවද ජිවීතේට ගන්න තියෙන දේ කියලා. ඇත්තටම අයේ Al bio පන්තියේ ඉදගන්න හිතෙන තරමට ඒ විග්‍රහයන් රසවත් ආකර්ෂණීයයි.🙏🙏
@darshanachaminda9056
@darshanachaminda9056 2 жыл бұрын
පැය 1 විනාඩි 10 ක් හිත එක අරමුනක තියාගෙන හිටියා... ඔබට බොහොමත්ම පිං ගුරුතුමනි!!!
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 2 жыл бұрын
🚬=⚰️
@gaminikumaradasa6313
@gaminikumaradasa6313 5 күн бұрын
ජාතියේ පිනට අපේ දරුවන්ට ඇස් පාදන්න ඔබ තුමා අපේ රටට බිහි වු වස්තුවකි ඔබගේ දෙමාපියන්ට ස්තූතියි තෙරුවන් සරණයි
@lovesrilanka6806
@lovesrilanka6806 5 жыл бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන් ඔහු ගුරුවරයෙකි.පින්නපොල සර් ට පසුව දුටු ගුරුවරයා.ඔබතුමාට පිං යහපත් පරපුරක් නිර්මාණය කිරීමේ පුරෝගාමිත්වය වෙනුවෙන්🙏🙏🙏🙏🙏
@SumithJayawardana-i2s
@SumithJayawardana-i2s Жыл бұрын
Phadiliwa padam kiyala Dena atharama, jewithaye athdakeem, example akin aka pelagaswamin subject aka pahadilu karanawa. Budusaranai sir
@tharupokura257
@tharupokura257 3 жыл бұрын
ව්නාඩ් පහක් නේවේයි පැය එකයි ව්නාඩ් 10 හෙම හිත තිබුණේ තිස්ස සර්ගේ කතාවේ ඇතුලේ එ තරම් පැහැදිලියි ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@dammika7019
@dammika7019 2 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම හරිම සරලයි අවබෝධ කරගැනීමට පහසුයි තෙරුවන් සරනයි
@Smoothoperatorisfire
@Smoothoperatorisfire 2 жыл бұрын
Sir, we, children from different ages, really love you. You are a God for us. We really love you. I had decided to not choose biology for ever in my life. But, after watching your and muthugala sir's videos, I really had a passion for science. Like that, we really get motivated by you. Not only that, the things you teach for life is soo good. Thanks a lot for this great job dear sir. You are a real hero of the country. Good luck sir!
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
ගුරු වේශයෙන් ආපු දෙවිවරු.ඔබතුමාට ඒ අමාමහ නිවන් මග හරිම කෙටි.තෙරුවන් සරනයි 🙏❤️
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
ගිහි වතක සිට නිවන් දකින්නේ කෙසේ ද?
3:57:43
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 52 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН