තාත්තා මැරුණට පස්සේ මාවයි අක්කවයි LTTE එකට බදවගන්න හැදුවා-Jaffna Boy[Danu Innasithamby][Hari Tv]

  Рет қаралды 819,421

Hari Tv

Hari Tv

3 жыл бұрын

#DatewithDanu ##DanuonFire ##Danuටකියන්න
Recent Talk Shows ***********************
[එදා මට boy කෙනෙකුත් නෑ කවුරුත් මාව kiss කරලත් නෑ.මැරෙන්න ගිය වෙලාවේ Stephanie Siriwardhana දැනුන බය
• එදා මට boy කෙනෙකුත් නෑ...
[ඒ වෙලාවේ මම මැරුනොත් මගේ දුවට මොනව වෙයිද කියල මම ගොඩක් බය උනා Sangeetha Weeraratne
• ඒ වෙලාවේ මම මැරුනොත් ම...
[Face book එකේ මලකදන් ටික අයින් කරගන්න වෙලාවක් නෑ | දැන්නම් 3 වෙනි සිල් පදය කැඩෙන්නෙම නෑ[Mahinda Deshapriya]
• FB එකේ මලකදන් ටික අයින...
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 2 300
@Haritv
@Haritv 3 жыл бұрын
මිනිස්සු මට හිනාවුනා,ලැජ්ජ කරා|මම ගොඩක් දවස්වල දුව ගැන හිතලා අඩනවා|ලෝක විවාහක රූ රැජින Caroline Jurie kzbin.info/www/bejne/pHXRgY2iadN6kKM
@madoq8434
@madoq8434 3 жыл бұрын
God bless you
@shirominirosha7068
@shirominirosha7068 2 жыл бұрын
A
@danuinnasithamby
@danuinnasithamby 3 жыл бұрын
Thank you for all the kind words - lots of love ❤️
@wise9085
@wise9085 3 жыл бұрын
I am from Batticaloa I can imagine the horrific situation you’ve gone through coz we’ve experienced all what you mentioned about the war.I lost my little brother... still the traumatic experience lingers in me ..proud of you... keep going son.. may almighty God bless you !!!
@prianilabeynaike6653
@prianilabeynaike6653 3 жыл бұрын
Best episode! Danu you are such an inspiration!!!
@sanh3523
@sanh3523 3 жыл бұрын
@ Danu hats off to you man.
@Tech-Garage-lk
@Tech-Garage-lk 3 жыл бұрын
love you dunu. you are one of my favorite tv personality. wish u all the best brother with lots of love
@sakunilsm7215
@sakunilsm7215 3 жыл бұрын
Much love and huge respect for you Danu ❤️. May you and your sister be blessed with all the happiness on earth 😇😘
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
ජාතිය : ලංකාවෙ... හරිම ලස්සන බුද්දිමත් තරුණ හදවතක්..ඒ දෙමාපියන්ටයි ඒ ගරුත්වය හිමි විය යුතු...ඔබට ජය
@amalilalchandra9284
@amalilalchandra9284 2 жыл бұрын
Soo funny and very interested, i wish you all the Best Brother Danu
@smarttv644
@smarttv644 2 жыл бұрын
උබ හිනාවේවී ප්‍රෝගෑම් කරද්දී .උබ ගැන එච්චර පැහැදීමක් තිබුණේ නැහැ .ඔව් .උබ හිනාවෙන්න ඔනී එකෙක් .බුදුසරණයි
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Ou atthatama eya kauda kiyala nodana hitiye pissu kollek kiyala .
@nimalles2228
@nimalles2228 26 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
Respect! Danuව ගොඩක් කල් දැනන් හිටියට අද තමයි අඳුනාගත්තේ..
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Happiness akka😊❤❤
@sachinimunaweera9894
@sachinimunaweera9894 2 жыл бұрын
හිනාවෙලා හිටියට Danu ඇතුළතින් මාර සංකීර්ණ මනුස්සයෙක්නේ..නැවතිලා හිතන්න ගොඩාක් දේවල් මේ කතාව ඇතුළේ තිබුණා❤️
@hishisplantworld
@hishisplantworld 2 жыл бұрын
ධනූ කතා කරන විදියට ආස හිතෙන්නෙ මට විතරද😍❤️😀
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
Ou💓
@hasiduasheen2040
@hasiduasheen2040 Жыл бұрын
Hmm.maru Katha karana widiha
@niroshagamage27
@niroshagamage27 Жыл бұрын
ඇත්තමයි ..so cute.. ආදරේ හිතෙනවා .. පොඩි බබෙක් වගේ
@shessmart4652
@shessmart4652 3 жыл бұрын
මම දැකපු මාරම නිහතමානී චරිතයක් .දනු අයියා මෙතරම් සීරියස් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ .හිස නමා ආචාර කරනවා ඔහුගේ ඒ අවංක වචන වලට .youtube එකේ දැකපු මාරම හිතට දැනිච්ච එක්කම ඉන්ටවිව් එක මේක තමයි .❤❤
@l.shehan.official2256
@l.shehan.official2256 17 күн бұрын
Tnl rocks,lite 87....වලත් program කලා මට මතක හැටියට ❤😊
@r.k.imaljith8753
@r.k.imaljith8753 Жыл бұрын
හිනා වෙවී ආතල් එකේ හිටියට සෑහෙන්න කට්ටක් ජිවිතේම විදෝල දැන් විදින අමුතුම මිනිසෙක්.......❤
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 3 жыл бұрын
"""" ....ඔච්චර අමාරු වෙලා සල්ලි හම්බ කරන්නෙ බීලා බීලා නාස්ති වෙන්නද.."""well said bro💯
@dulminiapsara8354
@dulminiapsara8354 3 жыл бұрын
දවස් 5 තිස්සේ කොලඹ ඇවිත් 🙄😢ජාතිය ලංකාව කියලා නේ කිව්වේ. කව්රුවත් ඒම වෙනවනම් ලංකාව කොච්චර හොඳ රට වේවි. ❤️😍
@kalpasandaruwan6850
@kalpasandaruwan6850 3 жыл бұрын
Dhanu oyata jaya....
@yasminaluwihare6011
@yasminaluwihare6011 2 жыл бұрын
Really good hearted men.Congradz
@gimhanidananjani8306
@gimhanidananjani8306 3 жыл бұрын
මම දන්නේ නෑ ඇත්තටම මොකක්ද මේකට කියන්න ඕන කියලා.. හැබැයි මම දන්නවා මම excite වෙලා ඉන්නේ.. එයාගේ කතාව හරිම ලස්සනයි .. ඇත්තටම මම ඒකට වශී වෙලා වගේ.. හරිම නිහතමානී 🙂❤️ love you 😍
@stefanimunasinghe5627
@stefanimunasinghe5627 3 жыл бұрын
I cried listen to his words. I think he’s one of the most honest people I’ve seen in Sri Lankan tv industry. He’s very genuine and simple. Lot of love to u Danu.
@KGThush
@KGThush 3 жыл бұрын
අපිට මොන ප්‍රශ්නද බං..මේ කොල්ලට තිබ්බ ප්‍රශ්න ඒ්ක්ක..🙄🙄🙄 පට්ට ජිවිතයට හෙන හයියක් ආවා Thank you lahiru & Danu ayya..🙏❤️
@tanyazlobina2610
@tanyazlobina2610 3 жыл бұрын
*Only 18+* 👇👇👇 🔞 83462852.sexygirlsx.ru
@amiladinesh8747
@amiladinesh8747 5 ай бұрын
​@@sanduni8888🎉😢
@anojadilrukshi110
@anojadilrukshi110 3 жыл бұрын
රටෙන් කෑල්ලක් ඇල්ලුවට මැරෙනකොට ඒක අරන් යනවද? 💜️💜️💜️💜️💜️💜️💜️💜️ හැමෝම ඔහොම හිතනවනම් කොච්චර ලස්සන රටක් වෙයිද ....
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
කෙල්ලයි ,කොල්ලයි ෆුල් අවුලෙන් .හේතුව හරි හැටියට දන්නෑ kzbin.info/www/bejne/i5aQXqtve5uLobM දෙන්නා දැක්ක තැන කඳුළු පුරෝ ගන්නවා .මේ වීඩියෝ එකේ ඉන්න දෙන්න වගේමයි .ඕගොල්ලොත් මෙහෙම සිටුවේශන් එකකද ඉන්නෙ ? 😢❤️❤️👍
@manikenawarathn4300
@manikenawarathn4300 3 жыл бұрын
obe.adahas.walata.garukaranawa.mama.puichi.lekikawak.2015.sadamaleeta.yaluweklama.poyh.balanna.jatikasamagiyataleewa.rajya.sammana.nirdeshitha.
@Afdo92
@Afdo92 2 жыл бұрын
යුද්ධය නන් කවදාවත්ම ආපහු එපා. හරිම කුරීරුයි. මිනිස්සුන්ගේ සුන්දර කාලය අහිමි වෙනවා. ආපහු නන් එපා කාලකණ්ණි යුද්ධයක් මේ රටට. අපි ඔකොම එකට ජිවත් වෙන්න ඔනා මේ රටේ. ❤❤🙏😊😊
@mohamedaqeel71
@mohamedaqeel71 2 жыл бұрын
💯
@anuradhawalpita4627
@anuradhawalpita4627 Жыл бұрын
එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාද පවුලක් ලස්සනට ජීවත් වෙන්න ආරම්බ් කලොත් ඒ පවුල විනස කරන්න කී දෙනෙක් දගනවද කොච්චර වෙහෙස මහන්සි වෙනවද කාටවත් අත නොපා කොන්ද කෙලින් තියන් ජීවත් උනොත් කාන්තාවක් නැති නින්දා අපහාස කරමින් කොන්ද කඩලා දාන්න කොච්චර මහන්සි වෙනවද. දුර්ලබ මනුස්ස ජීවිතේකට ඇවිත් මේ තරම් මිනිස්සුන්ගේ ජීවිත විනාස කරලා ලබන සතුට මොකක්ද මේව මතු සංසාරෙන් සංසාරෙට අරන් යන බව නොහිතන්නේ ඇයි.
@sunethrasubasinghe755
@sunethrasubasinghe755 3 жыл бұрын
මම හිතුවෙ Danu කියන්නෙ හෙන පොශ් කියලා පෙන්නන්න හදන පොරක් කියලා. දැන් දැනගත්තා හොදට පොලොවෙ පයගහලා ඉන්න චරිතයක් කියලා. Respect bro 🙏
@umeshdesignsstd1616
@umeshdesignsstd1616 3 жыл бұрын
penumen minissu maninna epa kiyanne eka thamai
@globalview3195
@globalview3195 2 жыл бұрын
What is his name?
@chalanamaduwanthi7399
@chalanamaduwanthi7399 2 жыл бұрын
Respect bro 🙏🙏🙏🙏🙏🙏 kwadahri dwasaka dakla ktha krnna asama charithayk ❤❤❤
@hiruniranaweera3461
@hiruniranaweera3461 2 жыл бұрын
කතාවෙන් පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ නෙ නේද..හොඳට English,Sinhala,Tamil කතාකරන්න පුලුවන් ❤👍
@rashminimasha4137
@rashminimasha4137 2 жыл бұрын
@@umeshdesignsstd1616 11
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
film එකක් බැලුවා වගේ පැයක් ගියා දැනුනේ නෑ..Danu ගෙ life story එකෙන් film එකක් හදන්න පුලුවන් ❤️❤️
@index293
@index293 3 жыл бұрын
මට මේ වැඩසටහන අහගෙන ඉන්න කොට හිතුනෙ අනේ ධනූවගේ ළහිරු වගේ අහිංසක දක්ෂ දෙමළ සිංහල සොයුරන් කොතරම් අපට අහිමි වෙන්න ඇත්ද කියල
@tharakasandaruwan1992
@tharakasandaruwan1992 3 жыл бұрын
Danu Tamilda
@pasindusampath8217
@pasindusampath8217 2 жыл бұрын
හැමෝම මෙයාට බනිනකොට හිතුවේ පොශ් එක පෙන්නන්න දගලනව කියල ඒ උනට කට්ටක් කාලා ගොඩ ආපු සුපිරි චරිතයක් ❤️👍
@chatz108
@chatz108 2 жыл бұрын
Danu කියන්නේ Tamil Catholicism කෙනෙක්. ඒ නිසා එයා කතා කරන විදිහෙන් හැමෝම හිතන්නේ එයා Posh කියලා. But he's so humble and friendly. Good luck to Danu and this program 💕
@NK_ONLINE
@NK_ONLINE 3 жыл бұрын
DANU සීරියස් කතා ආතල් එකේ කතාකරනවා දැකලා තිබුනට සීරියස් කතා කරනවා දැක්කමයි.😘😘
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 3 жыл бұрын
සිරාවටම 😣
@sanayahsl6538
@sanayahsl6538 3 жыл бұрын
ow bn sirawata
@followyourheart7895
@followyourheart7895 3 жыл бұрын
ඔව් 😭😭😭
@Nadeesha_B
@Nadeesha_B 3 жыл бұрын
දනු ..ඔබට තියෙන ආදරය ගවුරවය තවත් වැඩි විය..
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 3 жыл бұрын
නිතරම හිනාවෙලා ඉන්න අයගේ ජීවිතේ කොහෙම හරි තැනක වේදනාවක් තියෙනවා කියන කතාව ඇත්ත___ යුද්දේ ගැන අපි දන්නේ මොනවද කියලා හිතෙන්නේ මේ දේවල් ඇහෙද්දි.. මේ ව⁣⁣ගේ නොකියවෙන ජීවිත කතා කොච්චර ඇති ද? එයාගේ ඇක්සන්ට් තමයි ලස්සනම❤️❤️ Good luck Dhanu.. keep it up❤️❤️
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
ජාතිය ශ්‍රී ලංකික ...ඒක මරු....සුපිරි කොල්ලෙක් ....respect ....ජිවිතේ දුක මැදින්...සුපිරියටම විදිනවා...ලස්සනයි තෙරුවන් සරණයි ...ලස්සන හදවතක්....තියෙනවා ....අපි මේ රටේන් ජාති බේදය නැතිකරන්න ඔන...පව් යාපනේ ඉන්න මිනිස්සු ඒ මිනිස්සු දක්ෂයි ....ඒත් අපේ රටෙ සම්පතක්....සෑම ජාතියක්ම...ඒකතු වෙනවානම් අපේ රට ලෝකේ තියෙන හොඳම රට වගේම දියුණුම රට කරන්නනම් මේ මිනිස්සුන්ගේ හිත්වලින් ජාතිභේදය නැතිකරන්න ඔන...
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 3 жыл бұрын
මගෙ රත්තරං පුතාට බුදු සරන්‍යි .මගෙ දරුවො හමොම මෙක දකින්න ඔන.ලහිරු ඔයා ටත් බුදු සරන්‍යි
@madhushani298
@madhushani298 3 жыл бұрын
දනූ කියන්නෙ ජීවිතේ යතාර්ථය තේරුම් ගත් නිහතමානී හරිම සුන්දර මනුස්සයෙක් ... ලස්සන වැඩසටහනක් ලහිරු.. නියමයි..
@nikeshalaa6378
@nikeshalaa6378 3 жыл бұрын
Skip කරන් නැතුව full program එකම බැලුව පලවෙනි පාර ( අනිත් ඒවා බලලා නෑ for even 5 minutes) ❤️❤️ Danu is such an inspiration . I knew he is something.. But not this such. 😍🥰
@Thiviru_premarathne
@Thiviru_premarathne 3 жыл бұрын
දනූ ගෙ ජීවිත කතාවත් හරියට Charlie Chaplin ගේ ජීවිත කතාවට ගොඩක්ම සමානයි ලොකු කට්ටක් කාලා ගොඩක් ප්‍රශ්න දුක් වේදනා කම්කටොලු මැද ජිවිතය ගොඩනගා ගත්තු කෙනෙක් තමයි Chaplin එයා මිනිසුන් ව හිනැස්සුවා දනූත් ඒ වගේමයි එක තැනක Chaplin මෙහෙම කියනවා ජීවිතයෙ ගොඩක්ම දුක් වින්ද කෙනෙක් ට තමයි මේ ලොකේ සිනාවෙන් පුරවන්න පුළුවන් කියලා ඒ වගේ තමයි දනූත් ජය වේවා දනු ❤️❤️
@deepikachandrani1140
@deepikachandrani1140 3 жыл бұрын
Aththatama godak hoda nihathamaani kenek,wish your all tha best
@anushadesilva2041
@anushadesilva2041 3 жыл бұрын
ධනු ඔයාගේ ජීවිත කතාව film එකක් කරන්න.ඔබේ පවුලේ හැම දෙනාම ගැන ආඩම්බරයි.. මෙහෙම යුගයක් තිබ්බද කියලා අපේ මිනිස්සුන්ට මතක නෑ.ඔයා අද ඉන්න තැන ගැන හදවතින්ම සතුටු වෙනවා.ලහිරු ඔබටත් ස්තුතී ධනුගේ හඩ අවදි කරාට.
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
දනු ගනන් ගන්න එපා ,, අම්මා තාත්තා අරන්දීලා පදින ලැම්බොගිනි එක පදින එකාට වඩා තමන් ගත්ත බයිසිකලේ පදින කොල්ලා රජෙක්.
@adrianperera3328
@adrianperera3328 3 жыл бұрын
True😎
@CAPTUREMECREATIONS
@CAPTUREMECREATIONS 3 жыл бұрын
Eknma
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
සෑම සාර්ථක ජීවිත කතාවක් පිටුපස තිබෙන දුක්ඛිත කතා වලට හොඳ උදාහරණයක් , ඒවාගේම war එකේ නැති වුණේ සිංහල , දෙමළ , muslim හැමෝම srilanka අම්මලගෙ දරුවන් 😥😥😥
@dmaxkarokeirfanmdm1844
@dmaxkarokeirfanmdm1844 3 жыл бұрын
ධනු ඔයා ප්‍රැක්ටිකල් මිනිහයෙක්, ඔයාගේ කථාව 100% ඇත්ත, ලෝකේ තවත් මිනියෙක් ඔහුගේ අනාගතයේ ඉදිරියට යන්නනම් තමන් ඉඩදෙන්න ඕනේ... God bless you...
@HG-wn5qw
@HG-wn5qw 3 жыл бұрын
ධනූ ඔබ නියම ලාංකිකයෙක්. විග්නේෂ්වරන් වැනි කොටින්ට කඩේ යන ජාතිවාදීනී, නුඹ්ලාත් මේ වගේ රටට ආදරේ කරන දමිල පුරවැසියන් වෙන්න
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
දැන් කොටි නැහැ නේද...දැන් ඉන්නේ රාජපක්ෂ පවුල(බුද්දි අංශය)නිර්මාණය කළ සහ පෝෂණය කළ සහරාන්ගේ ගෝලයින් පිරිසකි....😡😡😡🤬🤬🤬
@virathtechvlog1806
@virathtechvlog1806 3 жыл бұрын
මේවගේ ආදරය කරන අයට මේ වගේ ආදරණිය කොමන්ට් දකින්න ලැබෙනවා අඩුයි.😍🤩😍 නියමයි..👍
@chamikasandaruwan4526
@chamikasandaruwan4526 3 жыл бұрын
ජීවිතේ ගොඩ දාගන්න කාටම හරි මොකක් හර හීනයක් තියේනම් මේ ඉනටර්වීව් එකම ඇති මුලු ජීවිතේම හරි ගස්ස ගන්න... අයේත් කියනවා මේ හොදටම ඇති.. 🔥❤️ i wish you a bright future danu💪🔥budusaranai ❤️
@anb-sportstalkwithanoja5026
@anb-sportstalkwithanoja5026 3 жыл бұрын
එක වචනයක් මිස් නොකර අහපු වැඩසටහන .ලහිරු ඇත්තටම හොද වැඩසටහනක් මේ ඔයා කරන්නෙ .මට ලහිරු හම්බ උනේ bmich එකේ පොත් ප්‍රදර්ශනයේ හර්2006 ද කොහෙද .හරිම නිහතමානී නිවේදකයෙක්.❤️😊
@RinishaPinto
@RinishaPinto 3 жыл бұрын
කාලයකට පස්සේ අහපු - ටිකක් නතර වෙලා ජීවිතය ගැන හිතන්න හොද වටිනා අදහස් දුන්න හොද interview එකක් .
@cnizar3260
@cnizar3260 3 жыл бұрын
Hari TV channel එක ටික කාලෙක ඉදලමම follow කරනවා , මෙතෙක් සංවේදීම , හිතට වැදුන , නිර්ව්‍යාජ චරිය danu . තුති ලහිරු 🙏
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
ධනූ නියම පුරවැසියෙක්..යුද්ධය ගැන හරිම කතාව.තිත්ත ඇත්ත ඔහු කියනවා..දවසම වුණත් අහන්න ඉන්න ආසයි ඔහුගේ කතාව.. ඉදිරියට ම යන්න ලැබේවා තව තවත්.මුලු සමාජයටම ආදර්ශ දෙනවා ඒයගේම අදහස් වලින්
@dinusinali4291
@dinusinali4291 Жыл бұрын
මේ වැඩ සටහන බලන්න පෙර ඔබ ගැන කිසිම පැහැදීමක් තිබුනේ නැහැ .මේ වැඩ සටහනින් පසුව හරිම ආදරයක් ,දුකක් ඇති වුනා .අපි හැමෝ මනුෂ්‍යයෝ ,ජාති ආගම් ,කුලමල,සේරම බොරු ,ඉන්න ටික කාලේ හැමෝ එක්කම හොන්දින්,සතුටින් ඉන්න තියෙනවා නම් ඇති.😘😘😘👍👍👍🙏🙏🙏🇱🇰
@thilide7899
@thilide7899 3 жыл бұрын
The Best interview of 2020 on Hari TV... A Huge fan of Danu. Such a well spoken, True to himself character he is... And an overall spokesperson, especially to represent Sri Lanka... Definitely an Ambassador ❤...
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@@liko1308 piano gahamu kzbin.info/www/bejne/nZvXfX5mipp9aZY&feature=share
@eluacademy8514
@eluacademy8514 3 жыл бұрын
Love your truth Dhanu 💐
@awawadaya8630
@awawadaya8630 3 жыл бұрын
කෙල්ලයි ,කොල්ලයි ෆුල් අවුලෙන් .හේතුව හරි හැටියට දන්නෑ kzbin.info/www/bejne/i5aQXqtve5uLobM දෙන්නා දැක්ක තැන කඳුළු පුරෝ ගන්නවා .මේ වීඩියෝ එකේ ඉන්න දෙන්න වගේමයි .ඕගොල්ලොත් මෙහෙම සිටුවේශන් එකකද ඉන්නෙ ? 😢❤️❤️👍
@user-iu2bh1wz7n
@user-iu2bh1wz7n 3 жыл бұрын
ඇත්ත යාපනයේ මිනිස්සුන්ගේ ජානවල තියෙන ඇත්ත තමයි ඒ කථා කරන්නේ අවන්කවම ජීවිතේ කියන්නේ ඉරිසියාව ව්‍යරය ක්‍රොරොදයෙන් ජීවත්වන එක නෙමෙයි.මරු(open Hart)
@999Nali
@999Nali 3 жыл бұрын
ඉතාම සුහදශීලී චරිතයක් ධනූ.එයාගෙ හොදකම නිසාම කාන්තාවන්ට ගරු කරනවා.ඒ ගැන මං එයාට ගරු කරනවා.ස්තුතියි ලහිරු ධනූව ගෙනාවාට.මංං ලගදි ඉදලයි ධනූගෙ වැඩ සටහන් බලන්නෙ.ජය වේවා!!
@e.m.h.janothmi804
@e.m.h.janothmi804 3 жыл бұрын
අම්මෝ මෙක මරු... යවන්න හිතුනේ ම නැ... කතා කරන විදිහ shoooi
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
ඔබගේ කතාවන් හරිම අපූරුයි ජීවිතය කටුකයි.ඒත් රසයි.වින්ද දුක් පැනි රසයිලු.මටත් කටුක අතීතයක් තිබුනා.මගේ සැමියා නැතිවෙනකොට ලමයි 3න් දෙනාම අවුරුදු 10ට අඩුයි.උපරිම හිතේ ශක්තිය අරගෙන මම ලමයිව බැලුවා.ඔහු නැතිවෙලා අවුරුදු 22ක්.ලමයි අද ඉහලම තලයේ රැකියා කරනවා.ජීවිතය කටුකයි කොපමණ ප්‍රශ්න ආවත් මුහුණ දිය යුතුමය.ඔබගේ ජීවිතයේ කටුක අත්දැකීම් බහුලයි.ඒත් දහිරිය ජීවිතයට හොද අත්දැකීමක්.ඔයා හැම දෙනාටම ආදර්ශයක්.සුබපැතුම්.සුබ අනාගතයක් පුතුනුවනේ
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
More power to you power woman 💪❤. 🙏
@dilrukgalagoda6651
@dilrukgalagoda6651 3 жыл бұрын
Wow! sorry to say wow, but couldn't resist it! You are the real Wonder Woman! Salute!
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
@@asha.ranatunga2581 Appreciate it. Thank you
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
@@asha.ranatunga2581 Appreciate it. Thank you
@saman5032
@saman5032 3 жыл бұрын
You are a great mother and inspiration to younger generation! God bless you!!
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 3 жыл бұрын
හිනා වෙලා පට්ට ෆන් එකේ වගේ ඉන්න අයගේ ජීවිතේ ගැන බැලුවොත් පට්ට කට්ටක් කාපු අතීතයක් තියෙනවා , අඩෝ මු පට්ට පොරක් නේ
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 2 жыл бұрын
annekai...hamoma hihanne hena salli karayo kiyala 😪😪
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
එච්චර දුක්වින්දලා වර්තමානය අනිවාර්යයෙන් ලස්සන වෙන්නම ඔනී...හැමදාම සතුටින් ඉන්න
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
දනූ 🙏 අවුරුදු දෙකක් පස්සේ මම බැලුවේ ආසාවෙන් අහන්න හිටිය එකම වැඩ සටහන මමත් වැරදි ඇහැකින් බැලුවේ එත් අද හිතුනා දනූ.. මාරයි ජයවේවා
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
බලන්න ,රටේ බාගයක් උදුරාගෙන යනකොට අරන් යනවද....හරීම ලස්සන කතාව නේද ..අනික් උන්ට...ලහිරු ඔබට ස්තූතියි...ධනූ ඔබට සුභ පතනව ජීවිතය තව තවත් සාර්ථකම වේවා ....ජේසු පිහිටයි..
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
ධනු ඔයා හරිම අවංකයි. මම කැමති ඔයාගේ ඒ ගතිගුණ වලට.
@malithii001
@malithii001 3 жыл бұрын
Very Interesting interview....🥺😍 නියම "පොරක්"❤️
@vajirasarath7852
@vajirasarath7852 3 жыл бұрын
What an inspiring story.... Danu, u r a most humble person that I have ever seen on screen!!! Much love from Canada 💕
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 3 жыл бұрын
ෂා උඹ නියම කොල්ලෙක්. නියමයි පුතේ උඔට ජයම වේවා.
@indigo378
@indigo378 3 жыл бұрын
පූසා tamil බල්ලෝ english, එක බල්ලෙක් විතරක් sinhala 🤣🤣 Love ya Danu 👏👌
@lakshika6312
@lakshika6312 3 жыл бұрын
Tamil පූසවයි Sinhala බල්ලවයි කොටවන්නෙ English බල්ලො ටික කියල Danu සමහර විට දන්නෙ නැතුව ඇති.
@ruwanit9877
@ruwanit9877 3 жыл бұрын
Indeewari Dissanayake බකාස්
@chandikacnet
@chandikacnet 3 жыл бұрын
Eka ballek?
@chandikacnet
@chandikacnet 3 жыл бұрын
@@lakshika6312 ammata udu sira kathawa bro
@dumindafernando7523
@dumindafernando7523 3 жыл бұрын
ලංකාවට ඕනේ ඔයා වගේ හිතන බහුතර ජනතාවක්....එතකොට මේ රටේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙයි.....ur great dhanu...gbu..
@tharuindiketiya1409
@tharuindiketiya1409 3 жыл бұрын
සාකච්ඡාවලදි ඇත්තම ඇත්ත කථා කරන අය දැකලා තියෙනවා. මගේ අම්මේ ඒත් මේ වගේ පට්ට තිත්ත ඇත්ත හිනා වෙවී කියන කොල්ලෙක් දැක්කමයි. උඹ නම් එළම එල කොල්ලෙක් ධනූ.❤️
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 3 жыл бұрын
Danuuuuu.... My Favourite. ♥️ look at the way he's speaking in Sinhala. So proud of you darling.
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
ඔයා මරු danu. ලහිරු ඔයා හොදම කෙනෙක් ගෙනල්ල අද thx ඔයාට සුබ පැතුම් දනු
@anjaleesenarath922
@anjaleesenarath922 3 жыл бұрын
Never imagined him to have gone through so much in life. So much optimism and good vibes when he talks. Such an amazing personality, honest and brave.
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 3 жыл бұрын
ජාති බේදයෙන් තොරව මනුෂත් කම අගයන සියල්ලන්ම ඇලුම් කරන චරිතයක් .දෙවිපිහිටයි.
@sepalikabaddrangani742
@sepalikabaddrangani742 2 жыл бұрын
👍👍👍
@198227tahiti
@198227tahiti 3 жыл бұрын
This is probably the most authentic Sri Lankan interview I've watched to date. I found myself laughing out loud at times , and trying to control my tears at other times. This was absolutely beautiful!
@nishanthatv2390
@nishanthatv2390 3 жыл бұрын
පට්ට සුපිරි පොරක්. 👌👌👌👌 ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙනවා මෙ කතවේ.👌👌👌 ❤❤❤❤❤❤❤
@gayaniweerasooriya66
@gayaniweerasooriya66 3 жыл бұрын
So real and so pure , a real Human with so much love and positivity with a humble background with so much inspiration ❤️ thank you Danu , keep shining
@sandradesilva2767
@sandradesilva2767 3 жыл бұрын
I really like Danu. His style of talking, can keep on listening for hours. He is such an honest kind sole.
@asankahadirampela8104
@asankahadirampela8104 3 жыл бұрын
ධනු ඉපදුණු Green Memorial Hospital එකට මම ගිහින් තියෙනවා. ඒ වගේම එහෙ සිද්ධවුණු දේවල් ගොඩක් ගැන එහෙ මිනිස්සුන්ගෙන් දැනගන්න ලැබුනා. අදටත් එහෙ ඉන්න මිනිස්සුන්ට සිංහල බෑ, අපට දෙමල බෑ. ඉතින් අදහස් බෙදාගනිද්දී ලේසි වුනේ නෑ. ශ්‍රී ලංකාවේ පළවෙනි Cargills සුපර් මාකට් එක දාලා තියෙන්නේ මානිපායි වල. මානිපායි කියන ගමට එතකොට කියලා තියෙන්නෙ Colombo - 07 of Jaffna කියලා. එතකොට ඔබට තේරෙනවා ඇති එහෙ කොච්චර දියුණුවට තිබුනද කියලා. ඒත් යුද්ධය නිසා ඔවුන්ට ගොඩක් දේවල් අහිමි වෙලා. අදටත් මම විශ්වාස කරනවා මේ භාෂා ප්‍රශ්නය විසඳුවොත්, අපට අනාගතයේ ඇතිවෙන්න පුළුවන් අවාසනාවන්ත තත්වයන් ගොඩකින් රට බේරගන්න පුළුවන්. ඒකට අපි වචන කිය කිය ඉඳලා වැඩක් නෑ. මිනිස්සුන්ට ආදරය කරන්න පුරුදු වෙමු. ධනු එක තැනක කියනවා, "රණ්ඩු වෙන්න ඕන අය වෙන තැනකට ගිහින් රණ්ඩු වෙන්න" කියලා. මමත් අවුරුදු ගානක්ම කියන්නේ ඔය කතාවමයි. අපිට පාඩුවේ ඉන්න දීලා රණ්ඩු වෙන අය වෙන දූපතක් හොයාගෙන ඒකෙ රණ්ඩු වෙන්න. මොකද අපිට ඉන්න හිටින්න තියෙන්නේ මේ දූපත විතරයි. ඉගෙනගන්න දේවල් තියෙන අවංක සාකච්ඡාවක්. ජයවේවා!
@sachinlalankapalliyaguru4206
@sachinlalankapalliyaguru4206 3 жыл бұрын
Oya kiwwa kathawa hariyatama hari
@channelmusic3004
@channelmusic3004 3 жыл бұрын
එතකොට ඔයා කියන්නෙ ලන්කාවෙ හමුදාව බලෙන් යුද්දෙට ගියා කියලද අපි යුද්දෙ ඉවර කරාට පටන් ගත්තෙ ඒගොල්ලොනෙ නේද මොකද ඒගොල්ලො ගහනකොට අපිටත් නිකන් ඉන්න බෑනෙ අපිටත් ගහන්න වෙනව එහෙම ගැහුවෙ නැත්තන් අද ඔයත් නෑ මමත් නෑ හිටියත් LTTE එකේ වහල්ලු වෙලා තමා ඉන්න වෙන්නෙ
@channelmusic3004
@channelmusic3004 3 жыл бұрын
@@asankahadirampela8104 "රන්ඩු වෙන්න ඕන අය වෙන තැන්කට ගිහින් රන්ඩු වෙන්න" එතකොට ඒක කියල තියෙන්නෙ පොදුවෙ ඒ කියන්නෙ රටේ හමුදාවටත් එක්ක නිකන් ඒක අගේ ගෑවී නොගෑවී යන විදියටයි කියල තියෙන්නෙ අන්න ඒක ගැන මම කිව්වෙ. ඒවගේම දනූ කියපු ඔක්කොටම මම එකගයි හැබැයි ඕක ට එකගනෑ. හරිදේ හරි විදියටත් වැරදිදේ වැරදි විදියත් දකින්න ඕනම කෙනෙක්ගෙ 😉 එතකොට ඕනම කෙනෙක්ට වැරද්දක් උනානම් වැරද්ද හදා ගන්න පුලුවන්. නැතුව කෙනෙක් කියන ඕන දේකට එකග උනාම එයා එයාගෙ වැරැද්ද දකින්නෙත් නෑ අපි ඒ වැරැද්දට උල් පන්දන් දුන්න වගේ තමා 😉😉
@channelmusic3004
@channelmusic3004 3 жыл бұрын
@@asankahadirampela8104 හමුදාව යුද්ද ඇති කරන්නෙ නෑ අනික එයා කියපු ඔක්කොම වගේ පොදුවෙ කිව්වෙ ලන්කාවෙ රජයයි LTTE එකටයි. ඒකයි මම කිව්වෙ ලන්කාවෙ හමුදාවටත් එක්කමයි ඒක කිව්වෙ කියල 😎
@channelmusic3004
@channelmusic3004 3 жыл бұрын
@@asankahadirampela8104 ලන්කාවෙ රජය සින්හලුන්ට එක නීතියක් දෙමලුන්ට එක නීතියක් කියල කිව්වෙ නෑ ඔක්කොටම එක නීතියක් තිබ්බෙ ඒඋනත් දෙමල කට්ටියට ඕන උනේ ඒගොල්ලන්ගෙම කියල රටක් ඒගොල්ලන්ට කියල වෙනම නීති වෙනම හමුදා වෙනම පොලීසි අන්න එකයි ඒගොල්ලො යුද්දෙ පටන් ගත්තෙ අනික මේ පලවෙනි යුද්දෙ නෙමේ නෙ නේද රජකාලෙ ඉදන් උන අපිත් එක්ක යුද්ද කලා අපි උන්ට සමාව දුන්න ආයෙත් උන් සන්විදානය වෙලා ආයෙත් උන් හැහුව දැන් ඔයා කීවෙනි යුද්දෙද ඒ ගොල්ලො මේ රට අයිති වෙනකම්ම යුද්ද කරයි ඒකයිඇත්ත දනූ තැනකදි කියනව LTTE එක මුලින්ම හැදුනේ දෙමල මිනිස්සුන්ගෙ අයිති වාසිකම් වෙනුවෙන්ලු ඊට පස්සෙ තමා LTTE එක තනි ගමන්ක් යන්න ගත්තෙ එතකොටත් රජයෙන් යාපනේ දියුණු කරල තිබ්බෙ ඒත් ඒගොල්ලන්ට ඕන උනේ වෙනම රටක් ඔයා කොහොමද කියන්නෙ රජයෙන් ඒගොල්ලො ඉල්ලපුව දුන්නෙ නෑ කියල ඒගොල්ලො ඒකාලෙත් එහෙමයි දැනුත් එහෙමයි හැදෙන්නෙ නැති එබ්න් හැදෙන්නෙ නෑ හදන්නත් බෑ මම නෙමේ මේ රටෙන් යන්න ඕන ඔයා වගේ එක එකාගෙ කුනු සුද්ද කරන එව්න් 😂😂😂කේස් ක්ලෝස් 😂😂
@nipunasankalana
@nipunasankalana 3 жыл бұрын
DANU කියන්නෙ දැකපු සුපිරිම චරිතයක්.
@sudhapeter3825
@sudhapeter3825 3 жыл бұрын
Amazing interview Danu 1st time in my life watched a full interview. So happy to have worked with you. All the best to you and God bless you. 🥰
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
*ජිවිතය හදාගන්න පුළුවන් සාර්ථක වචන ටිකක් අහගෙන ඉන්න පුළුවන් පැය කියක් උනාත් එච්චරටම වටිනා නියමයි මචං*
@Amilafd
@Amilafd 3 жыл бұрын
පට්ට ඇඩ්වයිස් ටික.. ශොප් එක වැටිලා තියෙද්දි මම තනියම වැඩ කරලා ඒ ආයතනය ගොඩ ගත්තා. ඒත් පස්සෙ ආපු අය මට වඩා ඉදිරියට දැම්මා. නමුත් ඒ අය බොසාටත් හොරෙන් ගේම් ගහලා හොඳට හම්බ කරන් ඇයින් වුනා. අපේ බොස්ලා මං ගැන කවදාවත් හිතුවෙ නැහැ.. මේ කතාවම ඇති. නියමයි.❤️
@nadeeshikasenali3127
@nadeeshikasenali3127 3 жыл бұрын
අනුන්ගේ දෙයක් තුළ තමන්ගේකම හොයන්න එපා
@ujaya1001
@ujaya1001 3 жыл бұрын
Very courageous honest gentleman. Breaks the barriers between Sinhala, Tamil and English speaking communities, loved and admired by all. We need more figures like him.
@sugathbandara3624
@sugathbandara3624 3 жыл бұрын
මේ කොල්ලගෙ ජීවිත කථාව පොතක් ලියන්න film එකක් කරන්න වටින කතාවක්, interview කරනව නම් මේ වගේ පොරවල් තමයි.👍⚘
@charuniwijethunga3065
@charuniwijethunga3065 2 жыл бұрын
හදවතින්ම ගොඩක් ආදරෙයි දනු.හිතුවටත් වැඩිය වෙනස්ම චරිතයක්.ඇත්තටම හදවතටම කතා කරා.ගොඩක්ම දැනුනා හැම වචනයක්ම.මේ රටට සමාජයට ඕනි කරන්නේ මේ විදිහට හිතන මිනිස්සු ඇත්තටම ජීවීතේ යතාර්ථය තෙරුම් අරන් සරලම ජිවත් වෙන මනුස්සයෙක්.proud of you danu...love you❤👌
@Yash__4
@Yash__4 3 жыл бұрын
As a Tamilan I'm Love and Respect him.♥️
@KM-rk5jv
@KM-rk5jv 3 жыл бұрын
ලහිරුගේ video එකක් skip කරන් නැතුව බැලුව පලවෙනි පාර😍
@sachiperera5163
@sachiperera5163 3 жыл бұрын
Aththamai ane
@yasindurashmika0524
@yasindurashmika0524 3 жыл бұрын
Yes
@NsdYsd
@NsdYsd 3 жыл бұрын
Aniwa math ehamai
@kalindubakinigahawela3159
@kalindubakinigahawela3159 3 жыл бұрын
සිරාවටම බන්
@sameeraamarasinghe7163
@sameeraamarasinghe7163 2 жыл бұрын
සිරාවට
@sandunipamoda8156
@sandunipamoda8156 2 жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි ලව් ස්ටෝර්‍රිය තව ටිකක් අහන්න තිබුණා නම් ෂෝක්.....😍😍😍😍 anyway ධනූ ඔයා නම් real person කෙනෙක්...👌
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 жыл бұрын
මම ළහිරුගෙ ෆෑන්ස් වුනේ" බෙන්ජ "ඉන්න කාලේ.අදත් නිහතමානීව වැඩසටහන කරා.ස්තූතියි. ධනූ වෙනස්ම චරිතයක් කියල දන්නෙ අද.ධනූට කියන්න බලල තිබ්බට මේ වගේ දැනුනෙ නෑ.ආදරෙයි දෙපලටම.
@hashantha_lk
@hashantha_lk 3 жыл бұрын
One of the best interviews I've seen so far and my judgement was blasted of Danu. Made me love Danu and his shows more and more... Just wow
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
ගොඩාක් හොදට ෆ්‍රොගෑම් එක කලා ලහිරු සහ දනු,,,,අවසාන විනාඩි 15 ක් යාහලුවෝ දෙන්නෙක් කාලයකින් හමු උනාම කතා බහ කරන සරලම භාෂාවෙන් කතා කලා,,,👍👍👍👍👍
@shanaliperera1027
@shanaliperera1027 3 жыл бұрын
The way he talks in Sinhala is so cute ❤️ both of you are great t.v personalities. Good luck!
@IRG849
@IRG849 3 жыл бұрын
Danu is such a sweet guy...humble, down to earth and a proud Sri Lankan! I hope you meet with much success in your life. Theruwan saranai..
@induwijekoon2143
@induwijekoon2143 3 жыл бұрын
This your your best interview Lahiru. Danu I am sure you made many people think differently about life. Loved listening to your story and huge respect to you. Many blessings your way.
@chandanacjd
@chandanacjd 3 жыл бұрын
Lahiru This is the best interview in this year , Personally i like Danu and really felt proud of him ... Good luck for him and for your program as well ..Chandana
@chaturakonara288
@chaturakonara288 2 ай бұрын
@Haritv ලහිරු අවුරුදු 3කට කලින් දාපු මේ video එක මම අදයි බැළුවෙ. Dhanu කියන්නෙ මෙහෙම පොළවෙ පයගහල ඉන්න අවංකයෙක් කියල දැනගත්තෙ අදයි. ඔබට බොහොමත්ම ස්තුතියි.. මෙහෙම මිනිස්සුන්ගෙ අදහස් සමාජගත කරනවට. මොකද ඔහුගෙ වචන බොහොමයක් කෙනෙකුට හැදෙනවනම් ඉතාම වැදගත්.. ආදරෙයි ඔහුගෙ ඒ නිරහංකාර‍, අව්‍යාජ‍, අවංක කමට.. ඔබ දෙදෙනාටම ජයවේවා.. 👊
@sumaiyairfan5100
@sumaiyairfan5100 3 жыл бұрын
Omg gosh such interesting interview you’re so great Danu boy. May god bless you always
@sakurafernandez5552
@sakurafernandez5552 3 жыл бұрын
A good conversation.. It was high time Danu was brought in to the limelight.. Even though he was in for a long time lot of Sinhala audience didn’t know him. Good job Lahiru for showing this side of him
@madhaviwasundara4548
@madhaviwasundara4548 3 жыл бұрын
අනේ ධනූ 😭 මොනතරම් අමාරුවෙන් ආව ගමනක්ද
@verdsl5934
@verdsl5934 3 жыл бұрын
Such a lovely person he is.. love his character. Very down to earth and honest person. Can’t stop watching his programs.. he has become one of my favorite people. I wish you all the best in everything you do Danu ❤️
@anuradhadulalgamage1983
@anuradhadulalgamage1983 2 жыл бұрын
ස්තූතියි ධනූ....මචං ඔයා නියම කොල්ලෙක් ලංකාවේ....❤❤❤❤ අපි කවදහරි හමුවෙනවා...🙏
@champicagunasekera453
@champicagunasekera453 3 жыл бұрын
So great.... Two of you, I really love these two guys, I really value your simplicity when you converse... My humble salute to Lahiru to give me a chance to listen to this human being... Amazing... Danu, you should go visit schools in SL to give speeches to kids, for them to understand the life as everyone trying to maintain so called Hi Fi life without giving a single thought to the values... A mom who has two sons lives in CA, USA.
@vlogsofph7164
@vlogsofph7164 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් අහපු episode එක.. Danu ගෙ Programs (Date with Danu, Danu on fire, Danuට කියන්න) ඒ හැම එකක්ම බැලුවට දනූට මෙච්චර ලස්සන අදහස් තියෙනව කියල දැක්කෙ අද.. GOD BLESS U DANU ❤️
@venushapeiris6986
@venushapeiris6986 3 жыл бұрын
හරිම විනෝදයෙන් ජීවිතය ගතකරන සුන්දර මනුස්සයෙක් කියලා කියන්න පුළුවන් ❤️🙏🙏🙏
@isharaweerasekara1339
@isharaweerasekara1339 3 жыл бұрын
♥️ Great character 😊 Thanks for these interviews Lahiru ayye. Inspiring every single second.
@sumithrohana6741
@sumithrohana6741 3 жыл бұрын
සචිනි අයේන්ද්‍රට වඩා හොදට Danu සිංහල කතා කරනවා...😆😆😆😆
@NINI-uq1ug
@NINI-uq1ug 3 жыл бұрын
🤣 true
@chamikadilshan7421
@chamikadilshan7421 3 жыл бұрын
Sirama
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 3 жыл бұрын
Un nikanma nikan piyaru babbu ban
@sandeshiaberathna7389
@sandeshiaberathna7389 3 жыл бұрын
සචිනි කතා කරනව බලන්න මම ආසයි. පම්පෝරි ගොඩයි. හැබැයි කියන තරම් ඇති දේකුත් නෑ.😀😀
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@@sandeshiaberathna7389 piano gahamu kzbin.info/www/bejne/nZvXfX5mipp9aZY&feature=share
@kanishkrukmal4428
@kanishkrukmal4428 3 жыл бұрын
මම ගොඩක් සතුටුයිමේ වගේ සුන්දර හොඳ හදවතක් තියන මනුස්සයෙක් හොඳ යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්නට ගොඩක් සුන්දර මනුස්සයෙක් 👍👍👍💖💖💖💖💖
@nirmalasubashchandradissan4693
@nirmalasubashchandradissan4693 3 жыл бұрын
මෙච්චර කාලෙකට ආසාවෙන්ම බලපු video එක..ආසාවෙන් බැලුවා.. Thank you Lahiru
@shivanthisirimanne449
@shivanthisirimanne449 3 жыл бұрын
It was really interesting listening to your story Danu. I always liked you as a radio personality at Lite fm. Me and kids loved listen to you every morning. All the best in everything you do ♥️
@padmawilliams4170
@padmawilliams4170 3 жыл бұрын
කවදාවත් අම්මලා ලමයි තනි කලේ නෑ. මොන දුක විඳලා හරි අපිව ගොඩ දැම්මෙ අම්මලා. තාත්තා නොකලා නෙමෙයි, ඒත් අපි හැමෝම දන්නවා අම්ම නොහිටියනම් අපි කවුරුත් මෙතන නෑ කියලා
@nathalyaguruge
@nathalyaguruge 3 жыл бұрын
So trueee❤😌
@chamax101
@chamax101 3 жыл бұрын
Wow what a story..it’s great that someone from the Tamil community who is in the limelight came and told this story. Because the Sinhala community hardly see these stories from the Tamil community
@saawijini9489
@saawijini9489 3 жыл бұрын
මම ධනු ව දැක්කෙ ලයිව් mtv එකේ who wants to be a millionaire වැඩසටහනට මමත් සහභාගි වෙලා එයාලගෙ office එකට එන්න කිව්ව වෙලාවෙ.... මගේ ජීවිතේ මම හුඟාක් ආස නිවේදකයෙක් තමයි ඔයා..... තෙරුවන් සරණයි,ජේසු පිහිටයි ❤️❤️
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 28 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 32 МЛН
Date with Danu | Blok & Dino
53:59
HI!! Online
Рет қаралды 388 М.
Хитрая ГОРНИЧНАЯ вернула ДОМ матери 😱 #shorts
0:57
Лаборатория Разрушителя
Рет қаралды 2,5 МЛН
THE FLOOR IS LAVA 🌋🔥! Blippi Watch Out! #blippi #shorts
0:55
Blippi - Educational Videos for Kids
Рет қаралды 14 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 20 МЛН