මට තිබුන ලොකුම බය මේ Phone Recording නිසා කාන්තාවන් සිය දිවි නසාගනී කියලා Ranjan Ramanayake[Hari Tv]

  Рет қаралды 524,117

Hari Tv

Hari Tv

3 жыл бұрын

#srilanka #lahiru_mudalige #film_star
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 400
@sahanbandara3326
@sahanbandara3326 3 жыл бұрын
රන්ජන් ඇතුලට ගියයින් පස්සෙ මේක බලන අය Like එකක් දාගෙන යන්න.
@brokeyhub4482
@brokeyhub4482 3 жыл бұрын
Apith
@user-xs3ic6qk9i
@user-xs3ic6qk9i 3 жыл бұрын
math
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
Math
@w.l.dhananjayadharmappriya4705
@w.l.dhananjayadharmappriya4705 3 жыл бұрын
☺✋
@erewathierawathi909
@erewathierawathi909 3 жыл бұрын
💚✊✊✊✊💪💪💪💪💪💪
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
Thank you ❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 3 жыл бұрын
ආදරෙයි රන්ජන් අයිය 😘😘😘😘😘❤❤❤❤❤ ඔයාගෙ you tub chenal එක අපි බලනව.. නිහතමානී නිරහංකාර කෙලින් කතා කරන පට්ට චරිතයක් ඔයා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
@recshaltiroshi9280
@recshaltiroshi9280 3 жыл бұрын
🌹
@manuelfernando9729
@manuelfernando9729 3 жыл бұрын
Big fan of you ranjan, not because of ur acting. But for your genuine personality 🙏
@anentertainingplace5069
@anentertainingplace5069 3 жыл бұрын
එල කොල්ලෙක්...
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
රන්ජන් අයියා ඔයා නිසා මම ලහිරැ ගෙ වැඩ සටහන බැලුවේ නැත්තන් මම ඕක උනන්දුවෙන් බලන් නෑ හැමදාම ආදරේ කරන චරිතෙ❤❤❤❤❤❤❤❤❤
@pawaniudeshika6051
@pawaniudeshika6051 3 жыл бұрын
රන්ජන් අයියා හිරේ ගියාට පස්සෙ බලන අය කෝ..😥😐
@w.l.dhananjayadharmappriya4705
@w.l.dhananjayadharmappriya4705 3 жыл бұрын
☺✋
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
Api
@dimuthupalipana7890
@dimuthupalipana7890 3 жыл бұрын
🙋‍♂️
@sltiktok9379
@sltiktok9379 3 жыл бұрын
Mama😁😁😁
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
🤣😅😆😁😄😃💓🤚👌🤲🏻🙏🏻💗
@ralla7282
@ralla7282 3 жыл бұрын
ඇත්ත කතාකිරීම කලාවක්නම් රන්ජන් එහි පිකාසෝ වේ❤️❤️👈
@chanuldandeniya1824
@chanuldandeniya1824 2 жыл бұрын
Shahrukh fan ??😏
@thevisualmemories5850
@thevisualmemories5850 3 жыл бұрын
කවුරු මොනව කිව්වත් සුන්දරම මිනිහෙක්. දැන් බනින ඔක්කොම රන්ජ මැරුණ දවසට ගුණ වයන හැටි බලපන්කො. ලියල තියා ගනින් ලියල 😀. රන්ජ ❤️❤️
@nelkakaluarachchi1229
@nelkakaluarachchi1229 3 жыл бұрын
😍😍😍😍😍
@gogogiovani4232
@gogogiovani4232 3 жыл бұрын
Supar.aiye
@wageeshaillangasinghe7169
@wageeshaillangasinghe7169 2 жыл бұрын
Aniwa bn
@BinuS441
@BinuS441 2 жыл бұрын
Sirawata
@devmartins6693
@devmartins6693 3 жыл бұрын
මේ මනුස්සයා තමයි රිසානාව මරණ දඬුවමෙන් බේරගන්න කට්ට කාපු එකම දේශපාලකයා.. මිනිස්සුන්ට මතකනෑ.. හැමෝ⁣ගෙම ඇත්තඑලියට ගත්තෙ මෙයා.. ඒක නිසයි දැන් ගොඩක් හොර අල්ලන්න පුලුවන් වෙන්න උනේ..
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
🤣😅😆😁😄😃😀😂😃🤚👌👌👌🤲🏻💗
@WISEMARTIAL
@WISEMARTIAL 3 жыл бұрын
@@ghuyffgghhu8912 මොක්ද වේසිගෙපුතා තෝ හිනා වෙන්නේ ? තොග අම්මට බල්ලො හුකපිය
@niroshapriyadarshani2764
@niroshapriyadarshani2764 2 жыл бұрын
@@ghuyffgghhu8912ranjan aiya nam hama detama harima daksai supiri aiye kiyala wedak na hamadamat babalewa hadawatinma atanawa
@niroshapriyadarshani2764
@niroshapriyadarshani2764 2 жыл бұрын
@@ghuyffgghhu8912 🕴 🙌🙌🤙👉🤙
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
බෙහොම straightforward මනුසයා.කවදාවත් මිනිසුන් ගෙ මහජන මුදල් හොරකම් කරපු නති අවන්ක දෙශපාලකයෙක්.නියම පිරිමියෙක් . වයසට ගියත් තාමත් කොල්ල වගෙ තරුන කෙල්ලන්ට බල්ම.අවුරුදු 40 පන්නම මිනිසුන් තඩි බඩවල් එත් mr රන්ජන් gym යනව.very positive mentality .👍
@magewasthu2900
@magewasthu2900 3 жыл бұрын
ලහිරු අයියට හීනෙනුත් ඇහෙනවා ඇති මල්ලී මල්ලී කියනවා...😂😂😂
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
😸😸😹😹
@GayankaDharmarathne
@GayankaDharmarathne 3 жыл бұрын
රංජන් මල්ලී කියූ වාර ගාන ගණන්කර් වටිනා හඬපටියක් දිනාගන්න .... 😂😂😂
@2ae-businesscentre304
@2ae-businesscentre304 3 жыл бұрын
I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.kzbin.info/www/bejne/jZbCcqavjN2spMk
@devinya570
@devinya570 3 жыл бұрын
අවංකවම කතාව.....
@techtips6964
@techtips6964 3 жыл бұрын
Ekane malli😅
@MihilRanathunga1990
@MihilRanathunga1990 3 жыл бұрын
serama ahuwa malli :D
@mc6d994
@mc6d994 3 жыл бұрын
නිවැරදි කිරීම් වලට යටත්ව 500ක් වගේ මල්ලි😁
@isharadissanayake9693
@isharadissanayake9693 3 жыл бұрын
විනාඩියක්වත් මිස් නොකර බැලුවා ඇත්ත කතා කරන දැනුම් සම්භාරයක් තියන මං කැමතිම දේශපාලන චරිතය ❤️❤️
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
අම්මෝ කසාදෙ ගැන කියපු පට්ටම කතාව ඇහුවෙ අද.අම්මෝ.100% ඇත්ත
@ashanisudismika2176
@ashanisudismika2176 3 жыл бұрын
Malli...................🙄🙄🙄🙄🙄
@2ae-businesscentre304
@2ae-businesscentre304 3 жыл бұрын
I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.kzbin.info/www/bejne/jZbCcqavjN2spMk
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Puka gahankota mona badilida
@StudioDTVLK
@StudioDTVLK 3 жыл бұрын
මේවා බලද්දිත් දුකයි ලහිරු අයියෙ
@chamodnipuna655
@chamodnipuna655 3 жыл бұрын
Srilanka Super star ❤️ ❤️ පැයක් නෙමේ පැය දෙකක් හරි බලන්න පුළුවන් සුපිරි වැඩක්
@prabhacreations6970
@prabhacreations6970 2 жыл бұрын
මැරෙන්න කලින් දවසක් හම්බ වෙලා කතා කරන්න ආසාවෙන් ඉන්න මනුස්සයෙක් ❤️
@hirushanisamari8256
@hirushanisamari8256 2 жыл бұрын
Sinasagarayak😆 Maru
@_muzic_6958
@_muzic_6958 3 жыл бұрын
බොරු ආටෝප නැතුව තමන්ගෙ ජීවිතේ ඇත්ත කියනව ආදරෙයි....❤️
@nipulinethmini3254
@nipulinethmini3254 3 жыл бұрын
නිහතමානී නලුවෙක් ...පුතෙක්...දේශපාලකයෙක්...රටට හොද පුරවැසියෙක් ❤️❤️❤️ආදරෙයි රන්ජන් රාමනායක මාමේ 🤗🙏💮
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 9 ай бұрын
❤❤
@wimukthi4
@wimukthi4 3 жыл бұрын
පැය 2,3ක් ගියත් කලබල වෙන්ට බය වෙන්ට එපා බලනව මිනිස්සු. රන්ජ හින්ද 👍👍
@dionranasinghe1012
@dionranasinghe1012 3 жыл бұрын
ජිවිතය කියන වචනයේ සැබැ අර්තය එලෙසින්ම භුක්ති විදින රන්ජන් අයියාගෙ වචන වලින්ම කියනවනම් සන්චාරකයෙක්..❤️👍
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
රන්ජන්ගෙ ආදර කතා ඔක්කොම දැන් ලස්සන පවුල් ජිවිත ගත කරනව රන්ජන් විතරක් තාම තනිකඩයි 😂
@neranjanrajakaruna49
@neranjanrajakaruna49 3 жыл бұрын
හම්මෝ කසා⁣ද සීන් එක ගැන නම් කියපු කතාව හෙන ගහනව වගේ ඇත්ත. 🤣 පට්ට කතාව ❤️
@ushivlogs7346
@ushivlogs7346 3 жыл бұрын
මොනා උනත් හිත හොඳ සුපිරිම මනුස්සයෙක්.ඇත්තම කියනවා කට කෑවත්
@uchithanirmani7817
@uchithanirmani7817 2 жыл бұрын
රටක් වටින මිනිහෙක්...ඉක්මනට ඒලියට එන්න රන්ඡෝ☺
@safraz707
@safraz707 2 жыл бұрын
මේ ඉන්ටවිව් එක කරලා අවුරුද්දක් වෙලත් ,තාමත් බලන අය like එකක් දාගෙන යමු බලන්න.👍
@thilokaperera5995
@thilokaperera5995 Жыл бұрын
2022..08.23
@HashanNirmal-dp6cr
@HashanNirmal-dp6cr 4 ай бұрын
😅L9pĺĺlllllĺlĺĺ⁹0😊7😂9❤❤4😂fŕq 90¹1​@@thilokaperera5995
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 жыл бұрын
Ranjan මහතා කියපු කිසිම දෙයක් අහක දැමිය යුතු නැහැ ..හැමදාමත් තිත්ත ඇත්ත කතා කරලා samajeta යමක් තේරුම් කරන්න හදන, ජනතාව ගැන හිතන පුද්ගලයෙක් ..budusaranai Ranjan මහතාට .
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
අනේ නියම සංවාදයක් හලෝ.මටනම් මාර fun.මල්ලි කියන වචනය විනාඩියකට 60 පාරක් විතර කියවෙනව නේද හලෝ.මරු 😀😀
@araliyastation1223
@araliyastation1223 3 жыл бұрын
Harima amaruwen hewwe msg eka like ekak danna atthane malli oya kiwwe
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
රංජන් ඔන කෙනෙක්ට එහෙම තමයි කතාකරන්නේ Sis
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 3 жыл бұрын
එකනෙ හලො නෙද හලො😂💔
@kelumse2354
@kelumse2354 3 жыл бұрын
unp huttek neda uba
@travelmates2349
@travelmates2349 3 жыл бұрын
මල්ලි කියලා 1356 පාරක් කිවුවා
@helptechnical6519
@helptechnical6519 3 жыл бұрын
Akath watinawa bro. Loku kamak nathuwa kata unat kata pura malli kiyanawa. Desapalanaya karana ekekgen malli kiyala ahanna puluwanda.
@kapilaabewardana5541
@kapilaabewardana5541 3 жыл бұрын
@@helptechnical6519 very. .m
@kapilaabewardana5541
@kapilaabewardana5541 3 жыл бұрын
To
@indianpopsicalz9792
@indianpopsicalz9792 3 жыл бұрын
😁😁😁😁
@mithunabhiru31
@mithunabhiru31 3 жыл бұрын
@@kapilaabewardana5541 ll)llll
@mko9734
@mko9734 3 жыл бұрын
හොදට මතක තියාගනිල්ලා..මේ හොද කියපු ගොඩක් උන් තමයි කලින් පලු ඇරියෙත් 😁😁😁
@lakmalihettiarachchi9323
@lakmalihettiarachchi9323 3 жыл бұрын
පැයකුත් විනාඩි 7 ක් ගෙවෙනවා දැනුනේ නෑ.. 💞💞 සුපිරිම වැඩක්.. ❤️
@malikamalika988
@malikamalika988 3 жыл бұрын
Hita hoda minisa obta budusarani
@sujeewanishanthimiranda8785
@sujeewanishanthimiranda8785 3 жыл бұрын
තමන්ගේ මුදල් නාස්ති නොකර ජනතාවගෙන් චන්දේ ගන්න පුළුවන් එකම දේශපාලකයා....//
@2ae-businesscentre304
@2ae-businesscentre304 3 жыл бұрын
I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.kzbin.info/www/bejne/jZbCcqavjN2spMk
@chandichandima5072
@chandichandima5072 3 жыл бұрын
රන්ජන් වගෙ අය තමයි රටකට පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. මේ මනුස්සයගෙ පෞද්ගලික ජිවිතේ රටේ මිනිස්සුන්ට වැඩක් නැ රට හරියට යනවනම්.මානව හිමිකම් කියන දේ හරියකට මේ රටෙ තිබ්බනම් කාගෙවත් පෞද්ගලික ජිවිතේට ඇගිලි ගහන්න යන්නෙ නැ.රටට මේ මනුස්සයන්ගෙන් ගන්න පුලුවන් දේ ගන්න පෞද්ගලික ජිවිත වලට එබෙන්නෙ නැතුව
@user-jr7mg9bk5e
@user-jr7mg9bk5e 3 жыл бұрын
සුපිරි program එක...තව චුට්ටක් දිග උනා නම් මරැ...මන් නම් ආස රන්ජන් රාමනායක කියන මන්ත්‍රීට නෙමේ නලුවට...ආදරේ රන්ජන්,ඇන්ඩ් ලහිරැ..💟 බුදුසරණයි
@manuelfernando9729
@manuelfernando9729 3 жыл бұрын
බොරුව රජ කරන, මුදල් වලට නැවෙන ලෝකයක මේ වගේ පැත්ත ගියත් ඇත්ත කියන මිනිස්සු අඩුය්...නියමය් රන්ජන් අය්යා ඔබ ඇත්තටම දුර්ලභ මනුස්සයක්. අපී හැමදාමත් ඔබ ගැන තියෙන්නේ ආදරයක් සහ ගෞරවයක්!!
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 3 жыл бұрын
දේශපාලනේ මොකක් උනත් රටේ සුදු ඇද ගත්ත ගෑනු පිරිම බහුතරයකගේ රෙදි ගලවපු චරිතයක්. පට්ට චරිතයක්. අපේ රටේ real super Star
@gayahirudias9458
@gayahirudias9458 3 жыл бұрын
රන්ජන් අයියා ඉන්න තැන සිනා සාගරයක්😄😄😄
@2ae-businesscentre304
@2ae-businesscentre304 3 жыл бұрын
I'm not going to be an youtuber.I'm an online businessman and I'm promoting sri lankan handmade products.You can earn more than 100000 per month without any expenses by working from home.Dont be any victim of cheaters related to online business.Go and create your store now.kzbin.info/www/bejne/jZbCcqavjN2spMk
@tharindusampath4439
@tharindusampath4439 Жыл бұрын
aniwarayenma
@dazrajapakse4350
@dazrajapakse4350 11 ай бұрын
Sundara manussayek ape artata awashshayai
@loveradio4086
@loveradio4086 3 жыл бұрын
රන්ජන්ට ආදරේ කටිටිය කෝ බලන්න..
@subasinikalaniyage7939
@subasinikalaniyage7939 3 жыл бұрын
මට හිනා කාලා මරැනා බේට්ට නිසා බල්ලා ගුටි කාපු ඒකට😂😂
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
Ekenma
@naduladineth4508
@naduladineth4508 3 жыл бұрын
Good a
@naduladineth4508
@naduladineth4508 3 жыл бұрын
Thanks
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
මෙතන මල්ලී ,මල්ලී කියන වාර ගාන මල්ලී, හිතන්නවත් බෑ මල්ලී.. මේක මල්ලී මාර මල්ලී සීන් එකක් මල්ලී..
@sandaruwangeeth3584
@sandaruwangeeth3584 3 жыл бұрын
මූ වගේ ඇත්ත කියන උන්ට ගොඩක් උන් කැමති නෑ උන් ආස බොරුවට පොර වෙන්න තඩි බයිලා ගහන උන්ට
@slkolla7294
@slkolla7294 3 жыл бұрын
"මල්ලි මුන් දෙගොල්ලොම කවදාවත් හොරුනම් අල්ලන් නෑ මල්ලි. උන් ඔක්කොම යාලුවෝ මල්ලි." අවසනදී උන් ඔක්කොම එකතු වී රන්ජව අල්ලා ගත් ලදී. දේශපාලන මතිමතාන්තර වලින් තොරව. ඇත්තටම හෝ කැම්පේන් එකක් වෙනුවෙන් හෝ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරපු මිනිහෙක්. ජය වේවා ශ්‍රී ලංකා 🇱🇰🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
කපන්න කපන්න දළු දදා වැඩෙන පළ ඇති රැක්ෂය . . රන්ජන්‍ රාමනායක
@pathum4981
@pathum4981 3 жыл бұрын
දේශපාලනිකව මොන මතයක් දැරුවත් ලංකාවේ ෆුල් ආතල් එකේම ඉන්න පොර රන්ජා තමයි මයෙ හිතේ😂😂
@madalinhiruni7319
@madalinhiruni7319 3 жыл бұрын
❤❤❤❤ මම නං රංඡන් අයියාට ගොඩක් කැමතියි
@funworld2002
@funworld2002 3 жыл бұрын
Ai oyt back sid karad
@shirakpujitha3801
@shirakpujitha3801 3 жыл бұрын
මේ ආදරය මල්ලි.. මේ පින් කරපු එකක් මල්ලි 😄
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
දේශපාලනය කුමක් උනත් .යහපත් පුද්ගලයන් කෙළින් කතාව .🙏👍🙏
@vindyapeiris2
@vindyapeiris2 3 жыл бұрын
රන්ජන් ඇත්ත කතා කරා ඉස්සර ඉදන්ම 👍
@sakungamage6626
@sakungamage6626 2 жыл бұрын
Ranjan dunnada hodata😂
@bhashithachamupathi6190
@bhashithachamupathi6190 Жыл бұрын
@@sakungamage6626 renna epa.pls🥰
@nickwatson4745
@nickwatson4745 3 жыл бұрын
මොනවා උනත් පට්ට චරිතයක් රන්ජා 😎😁
@C424c424
@C424c424 3 жыл бұрын
රෙකෝඩ් කරනලද හඩපට අතර වටිනා කියන හඩටයකුත් තිබුණ අපේ මිය ගිය අසහාය කලාකරැ ටෙනිසන් කුරේ මහත්තයාගේ
3 жыл бұрын
Eka record karala tiyenne oya recording case1 ahu unata passe,
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඔව් මාත් ඇහුවා , වටින මතකයක්..👍
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
ඔව් ඉතාම මෑතකදී
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
තව කොච්චර වටින එවා ඇද්ද
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
@@RanjanRamanayakeSL කොමින්ට් වලට රිප්ලයි කරන එකම ඇති ඔබතුමා නිහතමානි චරිතයක්
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
Attha කතා kara හොරකම් නැතිව ඉන්න ekama desapayakara මෙතුමා jaya 🙏🙏🙏🌹🌹
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
රංජන් අයියාට නිදහස දෙන්න..❤❤❤
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
මම මේක වැඩිය බලන්නෙම නෑ ඒත් අද බලන්න ආව රන්ජන් අයියා නිසා හැමදාම ආදරේ කරන සුපිරි චරිතෙ රන්ජන් අයියා❤💚
@karuperera3398
@karuperera3398 3 жыл бұрын
Me too.
@bestvideosglobal9520
@bestvideosglobal9520 3 жыл бұрын
aniwa
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
ගෑනු කොහ්මත් කැමතී මූට වල් බල්ලා
@bestvideosglobal9520
@bestvideosglobal9520 3 жыл бұрын
@@sumithmadushanka629 ubala wage ponnyek newei e ape ranja
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
@@sumithmadushanka629 ගෑනු විතරක් නෙමේ පිරිමිත් ඕන තරමි කැමති අන්තිම ට කීවෙ මිනිස්සු ආදරේ පෙන්නන විදිහ ඒ අතර ගෑනු විතරක් නෙමේ හිටියෙ ඊරිසියාවට කියන වචන ඕව.
@MrShalintha
@MrShalintha 3 жыл бұрын
නලුවෙක් දෙශපාලකයෙක් විදිහට නම් මම පොඩ්ඩක්වත් කැමති චරිතයක් නොවේ නමුත් මනුස්සයෙක් විදිහට ගොඩක් ප්‍රිය කෙනෙක්
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
නියම චරිතයක්...මං නම් කැමති ඔක්කොටම වඩා කෙලින් කතා කරන එකට 🔥🔥🔥
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ඉවරවෙනකම් ආසාවෙන් මෑතකදි බලපු හොදම වීඩියෝ එක. ආයිමත් ගෙන්වන්න පුලුවන් නම්..
@shehanshaminda746
@shehanshaminda746 3 жыл бұрын
මල්ලි කියන පාරක් ගනෙ රුපියලක් ගත්තා නම් රන්ජන් ට කීයක් ගෙවන්න වෙයි ද මල්ලි ?ගාන හදලා කියන්න මල්ලී..
@salonwithsujani1833
@salonwithsujani1833 3 жыл бұрын
Time තියනවා nam mage chennel එක බලන්න pls
@WAS-xw2vx
@WAS-xw2vx 3 жыл бұрын
@@salonwithsujani1833 saloon එක කොහෙද තියන්නෙ ?
@nuwaninishanka6841
@nuwaninishanka6841 3 жыл бұрын
එක් බිලියන හැට පන් මිලියන තිස් තුන් බිලියන හතලිස්පන්දහසයි 😪😪
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@@nuwaninishanka6841 😇😇😇
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
@@nuwaninishanka6841 😂😂😂
@spearhead8908
@spearhead8908 3 жыл бұрын
මාර ප්‍රෝග්‍රෑම් එක මල්ලි , වැඩක් නෑ මල්ලි කතා කරලා මල්ලි , සුපිරි පොරක් මල්ලි ප්‍රෝග්‍රෑම් එකට ගෙනල්ල තියනව මල්ලි ,ජය ජය මල්ලි ගැම්ම තද කොර මල්ලි, පිස්සු හැදෙනව මටනම් මල්ලි, බැක් සයිඩ් ට්‍රීට්මන්ට් ඉල්ලුවෙ නෑ නේද මල්ලි, අවුලක් නෑ ඌ කෝමත් හොද පොර මල්ලි 😉, එහෙනම් මල්ලි අපි ගියා මල්ලි ✌️
@geethikakumuduni695
@geethikakumuduni695 3 жыл бұрын
😁
@dinethnavodakularathnesilv1699
@dinethnavodakularathnesilv1699 3 жыл бұрын
එල මල්ලි ❤
@chalaadissanayake2610
@chalaadissanayake2610 3 жыл бұрын
හොරු ඔක්කොම එලියේ ඇත්ත කතා කරපු මෙතුමා අද හිරබත් කනවා ..මොනා උනත් අපේ රට ගැන දුකයි
@ravivlogs3670
@ravivlogs3670 3 жыл бұрын
රන්ජන් මල්ලී කියූ වාර ගනන නිවරදිව comment කර වටිනා රූපවාහිනියක් දිනා ගන්න😁🤣
@Channel-yy1bo
@Channel-yy1bo 3 жыл бұрын
අම්මෝ ප්‍රශ්ණත් අමතක උනා 🤣😂😂🖤🖤🖤🖤👌
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
මං ආසම පැත්ත ගියත් ඇත්ත කියන එකට ..හැමදාම රෙක්ස්පෙට් කරනවා ඒකට .මමත් බෞද්ධ ඒත් වැරැද්ද පෙන්නලා දීලා සංඝයාට අපහාස කළා කියලා බොරු චෝදනා කරන්නේ මිනිස්සු
@sandunpradeep4879
@sandunpradeep4879 3 жыл бұрын
හෙන ගහනව වගේ ඇත්ත කියනවනෙ දෙයියනේ......✌✌🖤🖤
@sujisuji5139
@sujisuji5139 3 жыл бұрын
ආදරණීය නිහතමානී මිනිසෙක්...❤️❤️❤️
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 3 жыл бұрын
ඇත්ත කියනවට බද්දක් ගැහුවොත් රන්ජට බදුගෙවලම ඉවරයක් නැතිවෙනවා 😂
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
🤣😅😆😁😄😃😃😃😃😀😀😀😀😃😃👌👌👌🤲🏻💗👌👌🤚😃😂😀
@ralla7282
@ralla7282 3 жыл бұрын
අනිවාර්යයෙන් 😂
@dinukabibile2112
@dinukabibile2112 3 жыл бұрын
Super chat Lahiru....Very well presented...Thank You...👊🏼👊🏼 Ranjan Aiya...you will always be a Legend on and off screen. Don't ever stop your fight for Justice...the day will come when you are rewarded....for your honesty.....Tc......👍👍
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
මං රන්ජන්ව දකින්නෙ ලංකාවෙ රිදී සිනමාවෙ හොදම නලුවෙක් විදිහට පමණයි.❤️
@lahirurathnayaka6415
@lahirurathnayaka6415 3 жыл бұрын
මාරම චරිතයක්..ඒ චරිතෙ ගැන කියන්න තේරෙන්නෙ නෑ❤😌🙏
@merlinafdo2
@merlinafdo2 3 жыл бұрын
Really enjoyed the program , had a good laugh.. Such a genuine person.. Ranjan!!!!
@bestvideosglobal9520
@bestvideosglobal9520 3 жыл бұрын
super star
@menakalady4612
@menakalady4612 3 жыл бұрын
සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතිරණ අඹ කුමාරලාගේ රංජන් ලියො සිල්වෙස්ටර් අල්පෝන්සු රාමනායක
@npglmnd5131
@npglmnd5131 3 жыл бұрын
මොනව වුනත් අවංකයි
@tharushikeshla2508
@tharushikeshla2508 3 жыл бұрын
ලහිරුගේ හිනහව ලස්සන වැඩසටහනක් ජයවේවා රංජා
@bhjkbhjk7406
@bhjkbhjk7406 3 жыл бұрын
රංජන්ව ආයෙ ගෙන්වන්න,විනාඩියක්වත් මිස් නොකර බලපු වැඩසටහනක්
@susanthawijesekara9154
@susanthawijesekara9154 3 жыл бұрын
මිනිස්සුන්ට කොච්චර දිරවන්නේ නැති උනත් රාජපක්ෂලාට මඩ ගහනවා තමයි කියන කතා වල ඇත්ත තියෙනවා ..
@yvonnedesilva7908
@yvonnedesilva7908 3 жыл бұрын
Lahiru. Superb program with Mr. RANJAN. Lot's God's Blessings !
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Thank you Ranjan for your utter truth. I truly understood what made doing all those recordings. But continue to be true you. Truth = Dhamma = truth. Sathyama sundaryi. Sonduru sathyaya sadakalika dharmayay. Obta jaya. 🙏🙏🙏🌷🙏👍👍👍
@frozenperera1577
@frozenperera1577 3 жыл бұрын
කොන්ද කෙලින් තියා ගෙන කතා කරන පුද්ගලයෙක් ජේසු පිහිටයි
@cdbp2691
@cdbp2691 3 жыл бұрын
ආසාවෙන් බලපු එකක් .. 👌❤️😁
@ravindu338
@ravindu338 3 жыл бұрын
එපා වෙනවා මගුල විනාවි 5න් 5ට ඇඩ් play වෙන්න දාල කාලකන්නි..
@mahroos1008
@mahroos1008 3 жыл бұрын
නිර්මල විනිශ්චයකාරවරුන්ගේ කන්‍යාභාවය කෙලස අදිකරණය නිරුවත් කෙරු රන්ජා උබට හොද වැඩේ 🙏🙏🙏 මහා බැංකු,සිරිලිය,පාස්කු,පිල්ලයාන් ඇතුළු වෙනත් සිදුවීම් වෙනත් ග්‍රහලොවක සිදුවූ සිදුවීම් නිසා දූපතට අදාල නොවන බව සලකන්න 😒😕
@nimeshamadushani6374
@nimeshamadushani6374 3 жыл бұрын
😂😂😂😂😂😂
@hansamalviranga2902
@hansamalviranga2902 2 жыл бұрын
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්.. ශාන්ති වාදිව තපස් රකින්නේ පිට කොදු බිදගත් ඔලබොල නිවටුන්.. ❤️
@himashasupulsara5407
@himashasupulsara5407 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්...
@chathukarunarathne1231
@chathukarunarathne1231 Жыл бұрын
කාලය ගතවුනා නොදැනීම හරිම ආසයි අපේ සොදුරු කලාකරුවා ❤❤ බුදුසරණයි 🙏🙏
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 2 жыл бұрын
රන්ජන් පට්ටම කොල්ලෙක් බොක්කෙන් ආදරෙයි මල්ලි ඇත්තම කියපන් මල්ලි මැරුණත් න්ම්බුකාරයි
@sanjanaperera1719
@sanjanaperera1719 3 жыл бұрын
කෙළින් katha karana,mage asama desapalagnaya,කවුරු dinne නැතත් oya දිනයි කියලා balan unna,,හැමෝම මෙහෙම ඉන්නවනම් ,🙂
@erangaperera3835
@erangaperera3835 3 жыл бұрын
පොටො එකක් ගහන්න ආසයි රංජන් සර්ත් එක්ක 💙
@ahokakumara88
@ahokakumara88 3 жыл бұрын
Back sidegahana
@ralla7282
@ralla7282 3 жыл бұрын
මොනතරම් දේවල් ලැබුනත් නිහතමානීකම අඩුවෙලා නැති පුද්ගලයෙක් ❤️👈
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
මාත් රන්ජන් වගේ බඳින්නේ නෑ, මගේ යාලුවොන්ට කියන දෙනවා රංජ වගෙ ඉද්දී තියෙන නිදහස
@harshikajayalath5088
@harshikajayalath5088 3 жыл бұрын
😏
@ayomakularatne4455
@ayomakularatne4455 3 жыл бұрын
One an only attractive politician god bless you
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
ගොඩක් ලස්සන වැඩ සටහන් කැමතිම නලුවා රන්ජන් ඔබට ⁣ජයවෙිවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@supunekanayaka7677
@supunekanayaka7677 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 💖💖💖
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 3 жыл бұрын
යකෝ ඒක එතෙක් මෙතෙක් බලපු ආතල්ම වෑඩසටහන😂😂😂බුදාම්මෝ හිනාකාලා මැරෙනවා💩💩💩
@ahokakumara88
@ahokakumara88 3 жыл бұрын
Back side wedak naha
@sheni6004
@sheni6004 3 жыл бұрын
ගෑනු ළමයින්ට කෝල් කරන්න වෙන ෆෝන් එකක් තියාගන්න...🙏
@svkfreelanceservices9041
@svkfreelanceservices9041 3 жыл бұрын
හම්මෝ...👍 එල
@himashdunuwila6110
@himashdunuwila6110 3 жыл бұрын
තමන් කැමති විදිහට බය නැතුව ජීවත්වෙන්නත්, තමන් කැමති දේ ප්‍රසිද්ධියේ උනත් ප්‍රකාශ කරන්න මාර personality එකක් තියෙන්න ඕන... මූත් එහෙම ඩෑල් එකක් මොනා උනත් 😉😉
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
🙉🙀🙃
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 6 ай бұрын
අසාවෙන් අහගෙන හිටියේ කතාව හිනහ යනවා ඔක්කොම බැලුව ඇත්ත කථා කරන හොද හිතක් තියෙන නළුවෙක් ආදරෙයි රන්ජන් අයියේ 🙏🙏
@rohanhordagoda2217
@rohanhordagoda2217 3 жыл бұрын
A very honest man ! Admirable.
@reviewtv3
@reviewtv3 3 жыл бұрын
ආසම චරිතයක් 😍
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
"සුවදරත්න වගේ මම යනවා තනිකරම සෙන්ට් කුප්පියක් මල්ලි මම" 😆😆😆
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
අමුතු චරිතයක්...අළු චරිතයක්...කෙලින් කතා කරන වටිනවා මොන වැරදි තිබුනත් .ඒක නියමයි..❤
@shalithanimesh4581
@shalithanimesh4581 3 жыл бұрын
මූ යකෝ.... පුංචි සරම ඇදන් නැටුව මල්ලිද කොහෙද?😂😂😂😂😂
@seheraabimani1770
@seheraabimani1770 3 жыл бұрын
විනාඩියක්වත් මිස් නොකර බලපු වැඩසටහනක්
@krishangunaratne1661
@krishangunaratne1661 3 жыл бұрын
True
@bestvideosglobal9520
@bestvideosglobal9520 3 жыл бұрын
yeh
@helptechnical6519
@helptechnical6519 3 жыл бұрын
Yes
@srilankananimals6397
@srilankananimals6397 3 жыл бұрын
හොද මනුස්සයෙක් බන්
@perro3516
@perro3516 3 жыл бұрын
මෙක බලල පට්ට ආතල්එකක් ගත්තෙ..
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
පට්ට😁❤️👍
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 14 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 91 МЛН
Belimal with Peshala and Denuwan | 26th January 2019
40:22
TV Derana
Рет қаралды 520 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 14 МЛН