Scale & Sealer | පිටකොටුවේ තරාදි සහ සීලර් මිල ගනන්

  Рет қаралды 23,605

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#sealer #scale #sealingmachine #kichen #srilanka #business #colombo #shopping
සූභ දවසක්
මේ විඩියෝ එකෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුවේ තරාදි මිලදි ගන්න පුලුවන් කඩ වීදියට
මේ කඩ වීදිය තියෙන්නේ පිටකොටුව සෙන්ට්‍රල් රොඩ් එකේ
සෙන්ට්‍රල් රොඩ් එකේ තරාදි මිලදි ගන්න පුලුවන් කඩවල් 7 ක් පමණ තියනවා
ඕගොල්ලන්ට මේ කඩවල් වලින් තරාදි තොග සහ සිල්ලර වශයෙන් මිලදි ගන්න පුලුවන්
මෙම ව්‍යාපාරික ස්ථානයෙන් අපිට තරාදි සහ සීලර් තොග සහ සිල්ලර වශයෙන් මිලදි ගන්න පුලුවන්
Champika Scales
Contact No - 0777 844 865
ඔබගේ ව්‍යාපාරයත් ප්‍රවර්ධනය කරගැනිම සදහා අමතන්න
HarshanakalumVlogs
Contact No - 077 657 8170

Пікірлер: 96
@KVC_16
@KVC_16 3 ай бұрын
සාධාරණ මිල ගණන් quality products champika scale eke thiyenne❤good luck
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sasankapriyadarshana4575
@sasankapriyadarshana4575 3 ай бұрын
ඔයාලා දන්නවද comment එක උඩ දෙපාරක් touch කරාම like එකක් වැටෙනවා කියලා.කරලා බලන්නකෝ.
@rumeshrukantha8217
@rumeshrukantha8217 3 ай бұрын
Hari
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
නියමයි ..ජයවේවා සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏🙏
@dulas4614
@dulas4614 3 ай бұрын
ela👍
@DuminiMaheesa
@DuminiMaheesa 3 ай бұрын
I got a crystal scale and a seeler from this shop a long time ago and they are still in perfect condition highly recommend best products ❤i don't think the seeler is expensive as it can be used for a long time reasonable prices good luck ✨
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Thank you very much for watching the video and commenting your opinion ..!!
@dulas4614
@dulas4614 3 ай бұрын
සාධාරණ මිල සහ විශ්වාසයක් ගොඩනැගුන ආයතනයක්.ජය වේවා ඔබට
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 3 ай бұрын
වීඩියෝ එක බැලූ වාගොඩක් වටිනවා ඔබ ට ජය වේවා බුදු සරණයි❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබටත් ..බුදු සරණයි 🙏🙏🙏
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
හොඳ වැඩසටහනක් ඔබට බුදු සරණයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ඔබටත් 🙏🙏🙏
@travelandeventz2742
@travelandeventz2742 2 ай бұрын
Highly recommended shop for anyone looking for quality and great service!
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
Thank you very much for watching the video ..!!
@randunurathnayake5054
@randunurathnayake5054 2 ай бұрын
චම්පික Scale මාරම කොලිටි Service එකක් දෙන ආයතනයක්, සාධාරණ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න ඕන
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
බොහොම ස්තුති ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@stresskiller8363
@stresskiller8363 3 ай бұрын
Agriculture culture badu ganda thanak pennandako godak watinawa eka
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@amilatharanga6950
@amilatharanga6950 3 ай бұрын
Very useful information. Thank you.👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Your Welcome..Thank you very much for watching My video.. Good luck 👍
@ShanthaPremanatha
@ShanthaPremanatha 3 ай бұрын
අද video එකත් ප්‍රයෝජනවත් .ඒත් chinese sealer නම් ඔයිට වඩා ගණන් අඩුයි .ඒවා peoples park එකේ තියේ. හර්ශන මල්ලි ට ස්තුතිය පුදමි.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ඔව් අයියා එතනත් අඩුවට ඒවා තිබ්බා ..මේ විඩියෝ එකේ පෙන්නුවේ Industrial Level එකේ ඒවා ..මේවා නම් Hard use කරන්න පුලුවන් අයියා ..බොහොම ස්තුති අදත් විඩියෝ එක බලලා අයියගේ දැනුමත් බෙදා ගත්තට ..ජයවේවා ..තෙරුවන් සරණයි අයියා 🙏🙏🙏
@mohamedrifky3025
@mohamedrifky3025 3 ай бұрын
I watch all of ur vedios Very useful 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Thank you very much for watching My Videos..Good luck 👍👍
@sadunsadamal1226
@sadunsadamal1226 3 ай бұрын
Video ekanam godak wadagath aiye
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති මල්ලි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏
@Dissanayake-i9s
@Dissanayake-i9s 3 ай бұрын
Bluetooth ස්පිකර් ගැන ත් කරන්න... Jbl සහ අනිත් වර්ග ගැන... 👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@supercelllover2917
@supercelllover2917 3 ай бұрын
POS මැශින් ගැන විඩියො එකක් ඔනාමයි මගෙ ඉල්ලික් එකෙන් අනිත් අයටත් උදව්වක් වෙයි පොඩි එකෙ ඉදන් ලොකු එවා වෙනකම් වැඩෙ මරු නියමෙට් පැහැදිලි කරනවා ❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
අනිවාර්යෙන් පුලුවන් උන ගමන් ඔයාගේ ඉල්ලිම ඉටු කරනවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@supercelllover2917
@supercelllover2917 3 ай бұрын
@@HarshanakalumVlogs❤මම රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න වැඩ කරගෙන යන ගමන් මෙ ටිකෙ ඔයාගෙ විඩියො ගොඩක් වැදගත්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
@@supercelllover2917 නියමයි සහෝදරයා ..කොහෙද පටන් ගන්න යන්නේ ?
@korean_Bro
@korean_Bro 3 ай бұрын
පේපර් ප්ලේට්,ටිෂූ වර්ග, වන් ඩේ කප්, ටූත් පික් තියෙන ෂොප් වලත් වීඩියෝ එකක් දාන්නකො❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
kzbin.info/www/bejne/qZa4Zp-rmqmtqbMsi=-Tg0xUY2ico-PZ4t මේ විඩියෝ එකේ පෙන්වන තැන් දෙකෙන් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@harshaganage2363
@harshaganage2363 3 ай бұрын
මරු 👌👌 ❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@dhanudhanushkar8479
@dhanudhanushkar8479 3 ай бұрын
Thank you
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Your Welcome ..Thank you very much for watching the video 👍👍
@MadaviSwarnamali
@MadaviSwarnamali 3 ай бұрын
Thank you brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Your Welcome Sister ..thank you very much for watching the video 👍👍
@DuminiHalangoda
@DuminiHalangoda 3 ай бұрын
Crystal ❤👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@SamivelLakshan
@SamivelLakshan 3 ай бұрын
Aiye sports items thiyana shope ekak kiyanna.ball tin trophy wage cricket items
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
මල්ලි පිටකොටුව Main street එකේ කඩවල් තියනවා …නානායක්කාර Sports වගේ තවත් කඩ තියකවා ඒ තැන් වලින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@ChamaraLiyanage-fx5rq
@ChamaraLiyanage-fx5rq 3 ай бұрын
Ayye maharagama pamunuwa video ekak danna Godak thanks 😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
හරි මල්ලි ..මම ඉක්මනින්ම විඩියෝ එකන් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChamaraLiyanage-fx5rq
@ChamaraLiyanage-fx5rq 3 ай бұрын
@@HarshanakalumVlogs Ayye mama podi redi kadayak karanawa Oyage video mata godak vatinawa ❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
@@ChamaraLiyanage-fx5rq නියමයි මල්ලි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා ..ජයවේවා මල්ලි 👍👍
@ChamaraLiyanage-fx5rq
@ChamaraLiyanage-fx5rq 3 ай бұрын
@@HarshanakalumVlogs thanks ayye 🙏🙏🙏
@PeshalaMadu-b5h
@PeshalaMadu-b5h 3 ай бұрын
ජෙලි ,එසන්ස් ,chocolate pawder ,ගන්න අඩුවටම ගන්න තියෙන තැනක් බලල කරන්න පුළුවන් ද ඉක්මනට 😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
Latheefia Stores - 46 St Johns Rd, Colombo 11 මෙතනින් ගන්න පුලුවන් ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@mohammadmafaz4955
@mohammadmafaz4955 2 ай бұрын
Eka one apita bro​@@HarshanakalumVlogs
@samansiriwijekoon5580
@samansiriwijekoon5580 3 ай бұрын
ගනන් වැඩි😮😮😮
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
kzbin.info/www/bejne/jZu0cp6do6iXa9Esi=eGoIJ5bNAnQEdRQM මේ විඩියෝ එක බලන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@lionheart-z7x
@lionheart-z7x 3 ай бұрын
1st coment ek mge
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 3 ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@MadhushanGayan
@MadhushanGayan 3 ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharindumadushanofficial3522
@tharindumadushanofficial3522 3 ай бұрын
Empty bottle ගැන කරපු විඩියෝ එකේ. සිල්ලර දෙන්නෙ නැද්ද. එකක් දෙකක් වගේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
පුලුවන් සහෝදරයා ..බොහොම ස්තුති ඔයාට මගේ විඩියෝ බලනවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DanapalaDanapala-i1z
@DanapalaDanapala-i1z 3 ай бұрын
DR25TS SCALE mother bored nadda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@madushanmadushan78
@madushanmadushan78 3 ай бұрын
Sealer machine eke rabar pati ehema ganna thanak danne nadda oya
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
මේ විඩියෝ එකේ පෙන්වන කඩවල් වලින් ගන්න පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@emilatukorala3720
@emilatukorala3720 3 ай бұрын
👍👍👍👍❤️❤️❤️💐💐💐💐💐💐💐
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති ඔබතුමාට විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Thaja5830
@Thaja5830 3 ай бұрын
Hi ayye. Korean ramen whole sale adu milata ganna thanak kiyannako
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
කඩවත කොරියන් කඩෙන් තොග ගන්න පුලුවන් නංගි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@IndekaRathnayaka
@IndekaRathnayaka 3 ай бұрын
Q❤❤❤❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@erangasumudu3349
@erangasumudu3349 3 ай бұрын
තරාදි වල මිළ සෑහෙන්න වැඩියි ඔතන,
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
kzbin.info/www/bejne/jZu0cp6do6iXa9Esi=-rsWiK_sHOByTHv7 මේ විඩියෝ එකත් බලන්න ..බොහොම ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@anojaserasinghe4756
@anojaserasinghe4756 3 ай бұрын
Body weight scale nedda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
එතන තියනවා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@Nethul-j7w
@Nethul-j7w 2 ай бұрын
සීලර් මැශින් වල මිල ගනන් කීයක් වෙනවාද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 ай бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා මිල ගනන් දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@JDPriyamal
@JDPriyamal 3 ай бұрын
සිරුරේ බර කිරන තරාදි වල මිල කොහොමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා මිල ගනන් දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@lionheart-z7x
@lionheart-z7x 3 ай бұрын
Dapu gamanma blnooo
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@anushkamuthunayake8650
@anushkamuthunayake8650 3 ай бұрын
අයියේ බොරු රැවුල් තියන තැනක් කියන්නකො. ගොඩක් තැන් බැලුවා හම්බුනේ නෑ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
මම ඒ ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කියන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
@anushkamuthunayake8650
@anushkamuthunayake8650 3 ай бұрын
@@HarshanakalumVlogs jaya wewaaa
@GaminiWijewardana
@GaminiWijewardana 3 ай бұрын
අරයා අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ ඉහලට තමයි කීයනනේ
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
පවු ..ඒ මහත්මයා වයසත් එක්ක විඩියෝ එක කරගන්න ලොකු සහයෝගයක් දුන්නා ..😔 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@madushanimadushani-c4t
@madushanimadushani-c4t 3 ай бұрын
𝖧𝗂 𝖺𝗂𝗒𝖺 𝖺𝗍𝗁𝗍𝗆𝖺 𝗆𝖾 𝗏𝗂𝖽𝖾𝗈 𝖾𝗄𝖺𝗍𝗁 𝗆𝖺𝗋𝗎𝗎𝗎𝗎🥰🥰𝖺𝗂𝗒𝗍𝖺 𝗃𝖺𝗒𝖺 𝗐𝖾𝗐𝖺 𝖺𝗂𝗒𝖺 𝖻𝗌 🙏🏼💗💗🥰🥰
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
@buntyspace
@buntyspace 3 ай бұрын
Seeler ගණන් වැඩි නේද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
ඔය පෙන්නනුවේ Industrial level එකේ ඒවා ..අඩුවට ගන්න පුලුවන් ඒවත් තිබ්බා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@kcdrama304
@kcdrama304 2 ай бұрын
❤❤❤❤
@RaviHapu-hj5fk
@RaviHapu-hj5fk 3 ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН