No video

ආමගන්ධ සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 6,839

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

hasalaka seelawimala හසලක සීලවිමල හිමි

Күн бұрын

පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් ‌‌‌‌බෞද්ධයා ගුවන්විදුලියේ ‌ද‌ේශනා කළ ධර්ම ‌දේශනාවකි.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!!!
පිළි ගද/ නිර්මාංශ වීම/ මාංශ අනුභවය/ සිත රැකගැනීම/ amaganda suthraya/ amagandha sutta
ඛුද්දකනිකාය » සුත්තනිපාතය »චූල (සුළු) වර්ගය » ආමගන්ධ සූත්‍රය
පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේ..
( 0711427477 / seelawimalah@gmail.com )

Пікірлер: 54
@lankapoornimakk642
@lankapoornimakk642 2 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි .. තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .. සාදු . සාදු . සාදු .. 🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා .. සාදු ..සාදු . සාදු .. 🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Ай бұрын
saadu1 SAADU1 saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
සාධු සාධු සාධු .නොදන්න බොහෝ දේ ඉගෙනගත්තා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වානයට පත් වේවා . සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@tharakasenanayake8107
@tharakasenanayake8107 4 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.... බුදුන් මගහැරුණු අපට, ඔබ වහන්සේ විසින් ඉතාමත් පැහැදිලිව දේශනා කරන්නාවූ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සසරේ අපිත් පින් කරන්නට ඇති. මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!! නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!
@maneldayawathe9132
@maneldayawathe9132 4 жыл бұрын
සාදු සාදූ සාදූ පින්වත් දේසකයානන් වහන්සේ දීර්ඝායු ලබත්වා නිදුක් නීරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
නමෝ බුද්ධාය....ඒ අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....ඔබ වහන්සේ නිදුක්..වේවා...නීරෝගී වේවා...සුවපත් වේවා....🙏🙏🙏
@sriyanirajapaksha4262
@sriyanirajapaksha4262 3 жыл бұрын
ස්වාක්ඛාත සත් දර්මයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sahasnidew3503
@sahasnidew3503 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා... දීර්ඝායුෂ හිමියනි
@dushweer7219
@dushweer7219 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිරෝගී වෙත්වා.. දීර්ඝායුශ ලැබේවා ඔබ වහාන්සේට
@jayarathnajayarathna193
@jayarathnajayarathna193 Жыл бұрын
සාදු.සාදු .සාදු .අපේහාමුදුරැවනෙ
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@devinsularadehigaspitiya1402
@devinsularadehigaspitiya1402 2 жыл бұрын
සාධූ සාධූ සාධූ!!! ඉතාමත්ම පැහැදිලි යි ස්වාමීනි...ඉතාමත්ම නිවැරදි යි...පරම සත්‍ය නම් එය යි...සැබෑ බුදු දහම තුළ මස් මාංශ අනුභවයට විරුද්ධව එක වචනයක්වත් කියා නොමැත...සැබැවින්ම බුදුරජාණන් වහන්සේ ත් මස් මාංශ වළඳා තිබෙන බැවින් ඊට එහාට අපි සිතිය යුතු නොවේ...එය යි සද්ධාව...ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!! ☸️☸️☸️
@donaldgamage322
@donaldgamage322 Жыл бұрын
🙏🙏🙏
@janakiewickramasekara1034
@janakiewickramasekara1034 10 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chamindadon527
@chamindadon527 7 ай бұрын
💐💐💐🙏🙏🙏🙏
@nilanbandara6640
@nilanbandara6640 Жыл бұрын
🙏🙏තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pathami oba wahanseta saadu saadu saadu....🌷🌷
@mangalikamangalika1414
@mangalikamangalika1414 4 жыл бұрын
ThruwAn saranai ape hamuduruwa oba wahanseta vodak pin vodak wadagath desanayak godak kin
@sewwandifernando4383
@sewwandifernando4383 4 жыл бұрын
බොහොම පින් පින්වත් suwamin වහන්ස
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 2 жыл бұрын
Theruwan saranai suwaminwahansa saadu saadu saadu
@Premathilaka22
@Premathilaka22 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහ්න්සේට ත්
@jayanthaperera2076
@jayanthaperera2076 3 жыл бұрын
යමෙක් සතුන් කෙරෙහි අනුකම්පාවෙන් නිර්මාංශව ජීවත්වන්නේ නම් ඔහුට "කරුණාචිත්ත" නිසා බෝහෝ කුසල් වන්නේය . තවද සත්ව ඝාතනය හා මාන්ස වෙලදාම බුදුදහම අනුමත නොකරන නිසා අනුභවය සදහා මාංශ සපයා ගැනීම ප්‍රායෝගිකව කළ හැකි නොවේ. තෙරුවන් සරණයි !!!
@indrawelegedara4953
@indrawelegedara4953 3 жыл бұрын
🌼🌼🌼🙏 සාධු 🌼🙏 සාධු 🌼🙏 සාධු 🌼🌼🌼 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 🌸🌸🌸
@mudithawijayarathna1697
@mudithawijayarathna1697 Жыл бұрын
බුදුරදුන් ගේ සංඥාවෙන් අපට මාංශ් වැළඳිය හැකිද..බුදුරදුන් කරපුවා කරන්න අපි කව්ද.... මගේ අදහසයි...ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ල්ගැන අපමණ ශ්‍රද්ධා ඇති අයෙක්මි.දේශනා අසන්නෙක්මි.මෙය මගේ තේරුම් ගැනීමයි..
@sewwandifernando4383
@sewwandifernando4383 4 жыл бұрын
මගේ නමස්කාර ය වේවා
@blkarunathilaka1073
@blkarunathilaka1073 3 жыл бұрын
Sadu sadu sadu sadu
@sugandithakshila5673
@sugandithakshila5673 3 жыл бұрын
එහෙමයි අපේ හාමුදුරුව්නේ.. සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nalakadisanayaka8717
@nalakadisanayaka8717 4 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
සාධූ සාධූ සාධූ....!!!!!!
@arunakelum7854
@arunakelum7854 3 жыл бұрын
Budu saranaii
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌻🌻🌻🌻💐💐💐💐
@almansooralyami5513
@almansooralyami5513 4 жыл бұрын
Sadhu.sadhu.sadhu
@laggalaariyawimala8985
@laggalaariyawimala8985 3 жыл бұрын
සාදූ ....සාදූ ....සාදූ .....
@user-mo4pq9kq8z
@user-mo4pq9kq8z 4 ай бұрын
Budun wahanse mas malu weladuwadh 🤔
@jayanthaperera2076
@jayanthaperera2076 3 жыл бұрын
පානාතිපාතා සුත්‍රයට අනුව සතුන් ඝාතනය නොකරන, ඊට අනුබලයක් නොදෙන සහ අකරනීය වනිජ්ජා සුත්‍රයට අනුව මාංශ වෙළඳාම නොකරන, ඊට අනුබලයක් නොදෙන බොදු ජනතාවට නිර්මාංශ වෙනවා හැර වෙනත් විකල්පයක් ප්‍රයෝගිකව නොමැත.
@worldwide74
@worldwide74 3 жыл бұрын
විනය පිටකය - චුල්ල වග්ග පාලි ,බුදුරජාණන් වහන්සේට දේවදත්ත කියනවා මස් අනුභවය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න කියලා... නමුත් බුදුන් එය ප්‍රතික්ෂේප කරනවා... 1- තමාගේ රස තෘෂ්ණාව පිණිස සතුන් මරා අනුභව නොකළ යුතුයි... 2- තමන් අනෙකෙකු හට කියා පිසින ලද මස් අනුභව නොකළ යුතුය...3- තමන්ගේ අනුදැනුමකින් තොරව තම පාත්‍රයට මස් වලින් පිසූ ආහාරයක් ලබා දුන හොත් එය පිළිගත යුතුය... ඉහත 1 සහ 2 කරුණු දෙකේදීම තමන්ගේ ආශාව හේතුවෙන් ප්‍රාණඝාතය සිදුවේ.. එහිදී ඔබ අසරණ සතෙකුගේ jeewithya නැති කිරීමට හේතුවක් වී ඇත.. නමුත් පිණ්ඩපාතය යන හාමුදුරුවන් හට ලැබෙන දානය පිළිබඳව ඔවුන්ට ලැබීමට පෙර දන්නේ නැත.. මහණ දම් පුරන්නේ අත්හැරීම සිදු කිරීමටය.. එහිදී තම ජීවිතය රැක ගැනීම උදෙසා මිස රස පසුපස ඔවුන් ගමන් නොකරයි.. එනිසා ලැබෙන දේ වළදයි... තමන්ට ලැබුණු ආහාරය කුමන වර්ගයේ එකක්ද යයි ඔවුන් ගේ අරමුණ නොවේ... පිණ්ඩපාතය යැමේ තවත් අරමුණක් නම්... මිනිස්සුන්ට දානය ලබාදී පින් රැස්කර ගැනීමට හැකි වීමයි... හදිසියේ මස් සහිත ආහාරයක් ඉතාම ශ්‍රද්ධාවෙන් දුන්නොත් එය පිළිනොගෙන සිටීමෙන් එම පින දානය දෙන්නා හට හිමි නොවේ... මෙයට හොඳම උදාහරණය බුදුන්වහන්සේ ගේ අවසන් දානයයි... එම දානයේ ආනිසංස සමාන වන්නේ සුජාතාව දුන් පලමු dhanayta කියලා දන්නවද... අපි කාටවත් 100% k vegetarian හැම වෙලාවෙම වෙන්න බැ... ඒක බොරුවක් කඩේකට ගිහිං ඒක කන්න දෙන ඒවගෙ ඕනි තරම් මාංශ මිශ්‍රව තියන්න පුළුවන්.. ඒවා ගැන හිත හිත කන්න ගියොත් තමන් පිස්සෙක් වෙනවා... ආර්ය මාර්ගයේ ගිය අය රස පසුපස ගියේ නෑ... එනිසා ඔවුන්ට ලැබෙන දෙය වැදගත් නෑ.. ඔවුන් ආහාර ගන්නේ ජීවතය පවත්වාගෙන යැමටයි... ගිහියන් සත්තු මරන්නේ රස තෘෂ්ණාව වටයි... නුවනින් විමසන්න.... උදා- කඩේකට ගිහින් උවමනාවෙන් මස් සහිත ආහාරයක් ඉල්ලුවොත් එක වැටෙන්නේ අංක 2 ට, පිට ගෙදරකට ගිහින් දෙන දෙයක් කෑවොත් - 3, ඔවුන් ඇසුවොත් කන්නේ මොනවද කියලා එවිට කියන්න ඕනේ දෙයක් කියලා.. මොකද ආහාර පිළියම් කිරීම ලබා දෙන කෙනා මත තීරණය වෙන දෙයක් නිසා.. බුදුරජාණන් වහන්සේ ශිලය ආරක්ෂශා කරගන්න කියලා විතරයි කිව්වේ කාටවත් කරවන්න ගියේ නෑ... මෙකේ කියන්නේ මස් කන්න කියලා නේවි ධර්මය තුළ තිබෙන හැටි... මෙය හැර වෙනත් ඇත්තක් නැති බව නුවනින් විමසලා පිළිගැනීම හෝ බැහැර කිරීම සිදු කරන්න... බුදු සරණයි
@loveazad8729
@loveazad8729 3 жыл бұрын
සාදු සාදු සාදු
@hashansandaruwan9112
@hashansandaruwan9112 Күн бұрын
​@@worldwide74​මේ දේශනාව අවසානයේ මටත් අවබෝධ වුණේ මේ දේමයි. ඔබේ වචනයෙන් වැඩි දුරටත් අවබෝධ වුණා. ඔබ සිතන ආකාරය අනුව, ඔබ ධර්ම මාර්ගය යනු කුමක්දැයි අවබෝධ කරගෙන, ඒ තුළට බැසගත්ත සැබෑම පිංවතෙක් බව කිව හැක. මෙහි හරය විග්‍රහ කළ ඔබට ගොඩාක් පිං!!!
@mtjeducation6644
@mtjeducation6644 3 жыл бұрын
තාර්කික යි!!🙏🙏🙏
@user-uu7iq2ns8f
@user-uu7iq2ns8f 16 күн бұрын
අනේ හාමුදුරුවනේ මස් කන්න ඔබට ඕනෙනං. ....මස් කන්න.. බුදුන් මස් වලදල නෑ.... බුදුන් එක එක සොලෝක කිව්ව කියල බොරු එපා...... මස් කන්න එපා..... ඒක පවු...
@sweetybaby6224
@sweetybaby6224 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@MKHARSHANA
@MKHARSHANA 3 жыл бұрын
🙏🙏🙏
@menakahenagge2950
@menakahenagge2950 3 жыл бұрын
🙏🙏🙏
@rasikahennedige2801
@rasikahennedige2801 3 жыл бұрын
🙏🙏🙏
@sumanaamarasena5879
@sumanaamarasena5879 3 жыл бұрын
🙏🙏🙏
@sewwandifernando4383
@sewwandifernando4383 4 жыл бұрын
🙏🙏🙏
@gayankalhara7043
@gayankalhara7043 4 жыл бұрын
🙏🙏🙏
සැබෑ පර්යේෂණය, HASALAKA SEELAWIMALA THERO
50:06
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 15 М.
13. සලායතන භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
16:56
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 8 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
04 අධිවාසනා පහාතබ්බා, සබ්බාසව සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
50:19
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 7 М.
නිවාප සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
50:41
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 6 М.
වීණෝපම සූත්‍රය, HASALAKA SEELAWIMALA THERO
48:39
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 5 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН