Hasindu Bhanuka - Dawasaka Hamuwunoth (දවසක හමුවුනොත්)

  Рет қаралды 370,718

Hasindu Bhanuka

Hasindu Bhanuka

Күн бұрын

Official Lyric Video for Dawasaka Hamuwuoth by Hasindu Bhanuka
Listen to "Dawasaka Hamuwuoth" available everywhere now"
link.airxone.c...
Illustrations: Bhathiya Rajapaksha
VFX & Animation: Bhathiya Rajapaksha
Video Script: Bhathiya Rajapaksha, Hasindu Bhanuka
Choreographer: Sachintha Manukularathna
Cast: Hasindu Bhanuka, Madhawee Asirinee
Artist: Hasindu Bhanuka
Concept, Lyrics, & Music: Hasindu Bhanuka
Background Vocals: Erandi Wijesinghe
Electric Bass Guitar: Venuk Geethmin
Acoustic Guitar: Hasindu Bhanuka
Recording Engineer: Yasas Nawarathna
Special Thanks"
My beloved Mother & Father
Madhawee Asirinee
Bhathiya Rajapaksha
Mr.Nalin Ekanayake
Mrs. Kumari Rathnayake
Mrs. Nilu Thillakarathne
Follow Hasindu Bhanuka"
Spotify: open.spotify.c...
Facebook: www.facebook.c...
Instagram: / hasindubhanuka
Lyrics"
උදුල සදකට තරු මවන්නට අදුර ඉකිබින්දා
යන්න හැදුවට යන්නෙ කොහොමද?
හිත හෙමින් ඇහුවා...
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා...
දවසක හමුවුනොත්!
නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනා...
තරු සොයන්නට අදුරු තැන්වල නුඹද නිදිමැරුවා
අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා
දවසක හමුවුනොත් !....
- Hasindu Bhanuka -
#DawasakaHamuwuoth #දවසකහමුවුනොත් #HasinduBhanuka

Пікірлер: 652
@sanduu324
@sanduu324 Жыл бұрын
මට දැනෙන විදිහට මේ සින්දුවේ සහ Video එකේ තේරුම ඔයාලට කියන්නම් කියලා හිතුවා. Comment එක ඉවර වෙනකන් කියවන්න. මේක ඇත්තටම මගේ ජීවිතේටත් සම්බන්ධ ලස්සන නිර්මාණයක් ❤️ පළවෙනියෙන් ම කියන්න ඕනේ හසිදු භානුක කියන්නේ අමුතු ම මනුස්සයෙක් ❤️ සින්දුවකට යොදන වචන , තනුව , සංගීතය තුලින් මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්න පුලුවන් නිර්මාණකරුවො දැන් කාලේ ඉන්නෙ බොහොම අතලොස්සයි.මට දැනෙන විදිහට මෙයත් එහෙම මනුස්සයෙක් ❤️🙏 "උදුල සදකට තරු මවන්නට අදුර ඉකි බින්දා" පායපු හදක් නිකන්ම තියනවට වඩා තරුත් වට කරගෙන ඉද්දී හරිම ලස්සනයි. ඒ වගේම තමා මෙයා ඒ ගෑනු ළමයාට ඇත්තටම ආදරේ කරන්නේ ලස්සන කතාවක් ගොඩනගන්න. හැබැයි මොකක් හරි දෙයක් නිසා ඒ ආදර කතාව නවත්වන්න වෙන්වා. අදුර ඉකි බින්දා; අදුර වුනත් සදට ලංවෙන්නේ අකමැත්තෙන්. අදුර වුනත් කැමති සද , තරුත් එක්කම පායලා තියනවා දකින්න. මේ ආදර කතාවත් අන්න ඒ වගේ. ගොඩක් අය කැමති ඒ කතාව හැමදාටම තියනවට. හැබැයි මොකක් හරි දෙයක් නිසා ඒ ආදරේ නවත්තන්න වෙනවා. "යන්න හැදුවට යන්නෙ කොහොමද ? හිත හෙමින් ඇහුවා" ඒ ආදරේ නවත්තලා ඉන්න හිතුවට ඒක කරන්නේ කොහොමද ? ඇත්තටම එහෙම ඉන්න පුලුවන් ද ? "කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා" මොහු පෙම්වතියට පෙන්වනවා තමන්ට කිසිම දුකක්. සිත් තැවුලක් නැති බව. ඇස් වල්න් කදුලු ගලන්නේ නැති වුනාට දෙන්නම හිතින් සෑහෙන්න දුක් වෙනවා මේ ගැන. "දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා " මට ගොඩක්ම හිතට දැනුනේ මේ පද පේළිය.❤️ එයා ඒ ගෑණු ළමයා කවදාහරි දවසක ජීවිතේ හොද තැනකට එනකන් බලාගෙන ඉන්නවා. "කවදාහරි දවසක, කොහේදිහරි අපි හමුවුනොත් , එදාට ඔයා ඔයාගෙ Dreams වලට ගිහින් ඉදියි " කියලා හරි අහින්සක බලාපොරොත්තුවක් මෙයාගෙ හිතේ තියනවා. "තරු සොයන්නට අදුරු තැන්වල නුඹද නිදිමැරුවා." ආදරේ කරන කාලයේදී මේ දෙන්නට එක එක ප්‍රශ්න ඇවිත් තියෙන්න ඇති. ඒ දවස් වල ඒ ප්‍රශ්න වලින් ගිඩ එන්න මේ පිරිමි ළමයා වගේම මේ ගෑනු ළමයත් සාහෙන්න උත්සාහ කරන්න ඇති. " අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා " කොල්ලා හිතනවා. මේ ගෑනු ළමයා කවදාහරි ලොකු ගේමක් ගහලා හොද තැනකට එයි. එදාට තමන්ව අමතක වෙලා තියෙයි කියලා. මෙච්චර වෙලා positive දේවල් කිව්ව මෙයා එතන එකවරම negative දෙයක් කියනවා. එතෙන්ට යොදලා තියන සංගීතය පවා හරි අමුතුයි. Video එකේ තියන අහස පවා කැරකෙන්නේ එතන අනිත් පැත්තට. Video එකේ පටන් ගන්න තැන ඉදන් ඉවර වෙනකන් හසිදු භානුක බයික් එකක් උඩ ඉදන් සින්දුව කියනවා. තව ගෑනු ළමයෙක් සැරින් සැරේ ඒ රිදමයට නටනවා. භානුක මේ සින්දුව කියන්නේ අහසට. නිකමෙකට වත් එයා ඒ ගෑනු ළමයා දිහා බලන් නෑ. හැබැයි අන්තිමේටම කෙල්ල මෙච්චර වෙලා නටද්දී තියාගත්ත සලුව විසිකරාට පස්සේ අහම්බෙන් මෙයා ගෑනු ළමයව දකිනවා. එයා කලබලෙන් එයා දිහා බලන් ඉද්දිම හෙමීට ඒ ගෑනු කෙනා නැති වෙලා යනවා. ඒකේ තේරුම මන් කියන එක හොද නෑ. ඔයාලම හිතලා බලන්න 😌❤️
@HasinduBhanuka
@HasinduBhanuka Жыл бұрын
Thank you so much 💖🙏
@bhathiyarajapaksha-rn1to
@bhathiyarajapaksha-rn1to Жыл бұрын
😍❤️‍🔥💯✨️
@ishankakulathunga6087
@ishankakulathunga6087 Жыл бұрын
ithuru tikath kynnako
@smilesmile6185
@smilesmile6185 Жыл бұрын
@@HasinduBhanukaMe mage kathawane🥺♥️
@sasenkaparanagama3519
@sasenkaparanagama3519 Жыл бұрын
හොද තැනක ඉදි කිව්වට ඒ කොටසේ අකුණු ගහනවා...අහස දෙදරනවා....ඒ විසික් වෙන්නේ ගෑනු ලමයගෙ සලු පටක්..ඒ කියන්නේ එයා අබිසාරිකාවක් වෙන්න පුලුවන්..කොහොම උනත් එයා ගැහැනියෙක් වෙලා ඉවරයි..එයා තවත් ගෑනු ළමයෙක් නෙවෙයි....මේ කතාව පටන් ගන්න තැන ඉන්නෙ පල්ලෙහායින් කොන්ඩෙ බැදපු කෙනෙක් ඒ කියන්නෙ ටිකක් වයසින් මුහුකුරා ගිය ගැහැනියක්..එයාගෙ කොන්ඩෙ පහලට කරලා බැදලා තියෙන්නෙ.ඒත් කාතාවේ නටන්නේ ගෑනු ළමයෙක් එයා තරුන වයසක කෙනෙක්.ගෑනු ළමයා සලුව අරන් එන කොටසෙ පිරිමි ලමයා මොනවහරි ලියනවා.එතන තරුවක් කඩා වැටෙනවා. කඩා වැටෙන තරු වලින් ප්‍රාත්තනා කරන්න පුලුවන් නේ...ඒ පිරිමි ලමයා ලියන්නේ එයාගෙ හිතෙ තියන ප්‍රාර්ථනා වෙන්න පුලුවන්.....ඒත් එයා ඒ ලියන්නේ එයා තාම නොදන්න කොටසක්...එහෙම වචන කර කර ඉද්දි අනිත් පැත්තෙන් ගෑනු ලමයා එනවා හැබැයි ගෑනු ලමයාගෙ ජීවිතේ වෙනස් වෙලා..අන්තිම කොටසෙ අහස කඩා වැටනව..මං හිතන්නෙ ඒ කඩන් වැටුනෙ පිරිමි ලමයගෙ ලෝකේ....
@AnuradhiBogoda
@AnuradhiBogoda 27 күн бұрын
අපේ කතාව.. එයා හරි අහිංසක පිරිමි ළමයෙක්. සම්ප්‍රදායික කෙනෙක්. හැමෝටම වඩා වෙනස් කොල්ලෙක්. එයායී මායි නොදැනීම ආදරේ කරන්න අරන්, ආපු ප්‍රශ්න ගොඩයි. බය වුන ප්‍රශ්න හැම එකකටම අපි දෙන්න මුණ දීලා හරි ලස්සනට සම්බන්දෙ ඉස්සරහට පවත්වගෙන ගියා.. එයාගේ අතීත බැදීමේ ප්‍රශ්න, අපේ වටේ අයගේ ප්‍රශ්න, ගෙවල් වලින් සම්බන්දෙට ආපු ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඒ හැමදේම ගෙවීලා යද්දී දැන් එයා අසනීපෙන්. ස්නායු ප්‍රශ්නයක් නිසා එයාගේ ඇස් පෙනීම නැති වුන. මගේ ශක්තිමත් එයා දැන් දවසින් දවස කඩන් වැටෙනවා මං බලං ඉද්දීම. පුළුවන් හැමදේම කරද්දී අපි හැමෝම එයා හොඳ කරන්න.. එයා බය වුනේ මං ගැන. එයා ළඟ මං ඉන්න එක එයාට දුකක් වුන. " සුදු මට ඔයාගේ මුණ බලන්නවත් පෙන්නේ නෑ.. මං නිසා ජිවිතේ විනාස කරගන්න එපා." එහෙම කියලම මං එයා ගාව ඉන්න එක එයාට පීඩනයක් කියලා එයා මට දැන් දනවනවා. එයාට තේරුම් කරන්න පුළුවන් තත්වෙක නෑ එයා. මං දන්නවා එයාගේ බය සාදාරනයි. එත්.. මං දන්නේ නෑ ඔයා මේක දකීවිද කියලා. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලා. ඔයාගේ අම්මට පණ වගේ ආදරේ දෙද්දී ඒවගේම ඔයා මට ආදරේ කලා. ඒ ආදරේට ගොඩක් ස්තුතියි මගේ රත්තරන් අයියේ.. මං සිය දහස් ගනන් පහන් ආලෝක දලවන්නම්.. ඒ ලැබෙන ආලෝකයක් ගානේ මගේ සුදු අයියා වගේම ඇස් වල පෙනුම නැතුව දුක් විදින හැම අහිංසකයෙක්ටම සුව වෙන්න ප්‍රර්ථනා කරනවා.. (එන්න මං හැමදාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා ❤️, ඔයාගේ සුදු ) 2:39 2:39 2:39
@mashiwijenayake5868
@mashiwijenayake5868 16 күн бұрын
එයාට ඉක්මනට සනීප වෙන්න ඔනි ජේසු පිහිටයි 💚
@natashaarland7011
@natashaarland7011 9 күн бұрын
හැමදාටම ඔයාලගෙම වෙන්න ලැබෙන්න ඕනි! ❤
@LEEDSInternationalSchool-v6z
@LEEDSInternationalSchool-v6z 5 күн бұрын
එයාට ඉක්මනට සනීප වෙවී.. ❤️ ඔයා වගේ ගෑනු ළමයෙක් එයාට මග හැරෙන්නේ නැති වෙන්න ඕනේ 🙏🏻😢
@HansiWeerakon
@HansiWeerakon 5 күн бұрын
Eyata ikmanata sanipa wenna one🙏🏻🙏🏻
@Maleesha_chathuni
@Maleesha_chathuni Ай бұрын
නුඹ සඳකි හිරැට පමණක් ප්‍රේම කරන නමුදු මන් නුබ දෙසම බලා හිඳිමි කඩපුල් මලක් ලෙස දන්නවද නුබට මාව නොදැනුනාට රිදුන හැම තැනකම මට දැනුන බව හඬන් නට කඳුලු නෑ කිව්වාට තව තවත් හිතින් ඉකි බි‍‍ංඳ ඉතිම් සඳ..මන් එක පාර්ශවික ව බලා ඉන්නම් අන්තිම හුස්ම වෙන තෙක් දවසක හමු වෙලා.. ස්තුටින් නිමා කරමි ...එය කොතරම් වෙදනාත්මක වූවත් දුර හිඳන් හෝ සැනසමි ඉතිම් ආදරණිය ටුයුලිප් මල මගෙ හදවතේ වරහන් ගත කරපු එකම විරාගික කවිය නුඹ
@uvinduinduwara-el1pd
@uvinduinduwara-el1pd 19 күн бұрын
වෙන්වී ගියත් කොහේ හරි සතුටින් ඉන්න❤
@chamindaerabaddagodage2539
@chamindaerabaddagodage2539 7 ай бұрын
ආදරේ කලත් සමහර මිනිස්සු ඒ ආදරේ හිත ඇතුලෙම තියාගෙන ඉන්නවා. මොකද තමන්ගේ ආදරේ කවදාහරි කිව්වොත් එයාල දෙන පිළිතුර මොන වගේ ද කියලා නොදන්නා නිසා
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
❤️❤️
@diya_gunawardhana
@diya_gunawardhana Ай бұрын
අහම්බෙකින් සිංදුව status එකකින් දැක්කේ..... දැන් දවස් 4,5 තිස්සේ දවසට කීපාරක් අහනවද මන්දා.. ❤😫
@dinushisewwandi7217
@dinushisewwandi7217 7 ай бұрын
ඇත්තටම මම මේවා අහන්නෙ පාඩම් කරන ගමන්...ඒක භාවනාවක් වගේ මට..thnks ayya..& best of luck
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
Thank you ❤️❤️
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 8 ай бұрын
හෙට AL ලියනවා...හිතන්න එපා පාඩං කරන්නේ නැතිවphone එක ඔබනවා කියලා...ඇත්තටම පාඩං කරලා තියෙන පීඩනයයි..හෙට තියෙන තිගැස්මයි අඩු කරගන්නේ මේක අහලා....මේ සින්දුවේ Music එක තනිකරම හිත නිවනවා.....Thank You🤍🙂
@HasinduBhanuka
@HasinduBhanuka 8 ай бұрын
Thank you ❤️ All the best ✨❤️
@fixitw
@fixitw 4 ай бұрын
හෙට O/L ලියනවා...හිතන්න එපා පාඩං කරන්නේ නැතිව phone එක ඔබනවා කියලා...ඇත්තටම පාඩම් කරලා තියෙන පීඩනයයි..හෙට තියෙන තිගැස්මයි අඩු කරගන්නේ මේක අහලා....මේ සින්දුවේ Music එක තනිකරම හිත නිවනවා.....Thank You 💝
@dileepasanju3010
@dileepasanju3010 9 ай бұрын
ආදරේ කියන්නේ මොකක්ද? ඒක තේරුම් ගන්න පුලුවන් වයසකවත් මම නොහිටිය මට එක දවසක් සුරන්ඟනා ලෝකයකින් සුරන්ඟනාවියක් ඇවිත් මට ආදරෙයි කියලා නලල සිප ගත්තා, ( හේතුව කියන්න බෑ.. එදා යම්කිසි දෙයක් නිසා මං අඬ අඬ තමයි හිටියේ) ඉතින් ඒ සුරන්ඟනාවිය ආපු දා ඉඳන් මගේ ලෝකේ මින් කිසිදාක නොදුටු විදිහට ආලෝකවුනා.. නෑ එයා ආලෝක කලා. කරපු පව මොකක්ද කියලා දන්නෑ.. 2016.04.21 කහ ඉරක් උඩ මගෙ ඇස් ඉස්සරහදිම ඒ මල පරවුනා... ආදරය සුන්දරද කෙතරම්?💔
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe 5 ай бұрын
අඩෝ 🥶💔💀
@stmods1716
@stmods1716 4 ай бұрын
😪😥
@thazhu3653
@thazhu3653 4 ай бұрын
🥺
@Nishu-jp9kc
@Nishu-jp9kc 2 ай бұрын
😢
@user-qt6cj1vg2w
@user-qt6cj1vg2w Жыл бұрын
"තරු සොයන්නට අඳුරු තැන්වල නුඹද නිදිමැරුවා"🥹❤ වෙෙර නොකරන සැබෑම ප්‍රේමය..❤
@dinushalakshanassadduma3689
@dinushalakshanassadduma3689 11 ай бұрын
ලස්සන සිංදු හොය හොය youtube පීරන කොට, මේ වගෙ සින්දුවක් හම්බුනාම මාර සතුටක් දැනෙන්නේ🥺🖤
@HasinduBhanuka
@HasinduBhanuka 10 ай бұрын
💖❤️🙏
@akeshabandara8718
@akeshabandara8718 3 ай бұрын
Same.. playlist ඒකක් play වෙන්න දාල තියෙද්දි ඇහුනේ 😳දැන් දවස් 3k විතර අද වෙනකල් ඇහුවේම මේ song eka විතරයි☺
@tharushinavodyajayasekara907
@tharushinavodyajayasekara907 11 ай бұрын
මේවා දැනෙන්නේ ආත්මෙටම... 🥺🥺🥺🥺
@ChathuNethzMusic
@ChathuNethzMusic 9 ай бұрын
භාවණානුයෝගීව අධිමාත්‍රාවෙන් මත්වන්නෙමි🤍👽
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
❤️❤️✨
@NimalJayasiri-xr3mj
@NimalJayasiri-xr3mj 5 ай бұрын
🖤🤍
@chaniruvmusic
@chaniruvmusic 11 ай бұрын
එයාට ආදරෙ කරන්න මට ලොකු දෙයක් ඕනේ උනේ නෑ...හැබැයි එයාට යන්න දෙන්න මට මගේ හිතේ හැමදේම දෙන්න උනා..ඉන්න තැනක හරි පරිස්සමට ඉන්න ලමයෝ..🙂🌹
@thilinamunasinghe7937
@thilinamunasinghe7937 9 ай бұрын
🙂
@user-wg8ix8re1j
@user-wg8ix8re1j 8 ай бұрын
💯
@pramodhahansika3311
@pramodhahansika3311 8 ай бұрын
❤❤
@user-ye3zu7os7e
@user-ye3zu7os7e 8 ай бұрын
😢😢😢❤
@saviruwijayasiriwardhana650
@saviruwijayasiriwardhana650 6 ай бұрын
💞
@yenumiayoddya4884
@yenumiayoddya4884 11 ай бұрын
මෙච්චර කල් කොහෙද තිබුනේ මෙච්චර ලස්සන සින්දුවක්😩❤🖇️🧚
@ShayuriAmoda-wl9wu
@ShayuriAmoda-wl9wu Жыл бұрын
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා... කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා... දවසක හමුවුනොත් නුඹෙ සිහි⁣නෙ කෙලවර හිදියි මට හිතුණා... I felt it ❤️
@nirashanethmini869
@nirashanethmini869 11 ай бұрын
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා "✨💫 •••••••කවදාහරි දවසක, කොහේදිහරි අපි හමුවුනොත් , මම නැතත් ඔයා ඔයාගේ හීන වලට ගිහින් ඉඳීවී කියලා මම හිතනවා••• I felt it in those lines...🥺🖇️ • • • ඉතින්....🥀 " උත්තරීතර වූ ප්‍රේමය හටගන්නේ.., ආත්මාර්ථය අවසන් වූද,, පරාර්ථය පිරුණා වූද .., හදවතක් තුල පමණී.." " Supreme love arises only in a heart where self-interest is over and altruism is full.." අත්දැකීම් ඕනේ නෑ මේ සින්දු රසවිඳින්න🥰🖇️ ඒ තරමටම ලස්සනයි...🤍 ඒ රූප රචනාවත් Next Level🥺♥️
@HasinduBhanuka
@HasinduBhanuka 11 ай бұрын
Thank you 💖❤️🙏
@Sandiesamaranayake
@Sandiesamaranayake 5 ай бұрын
කවදාවත්ම ආයිමත් දකින්න ලැබෙන්න එපා 🙂
@rameshlakshitha7890
@rameshlakshitha7890 11 ай бұрын
අඩෝ මන් අහපු ලස්සනම සිංදුව බන්❤
@HasinduBhanuka
@HasinduBhanuka 10 ай бұрын
❤️💖
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 6 ай бұрын
දවසක හමු වුනොත් ඔබ ඒ සිහිනේ කෙළවර ඉදියි මට සිතුණා...හරිම ලස්සන සිංදුවක්
@HasinduBhanuka
@HasinduBhanuka 6 ай бұрын
❤️❤️✨
@samaregaming8261
@samaregaming8261 Жыл бұрын
කවුරුහරි ලංකාවෙ සංගීතෙ මෙලෝ රහක් නෑ කිව්වොත් කනට දෙකක් ගහල මේවා පෙන්නපන්❤
@Nishu-jp9kc
@Nishu-jp9kc 4 ай бұрын
😊
@ReshaniVindya
@ReshaniVindya 2 ай бұрын
@covermebad986
@covermebad986 5 ай бұрын
අකමැත්තෙන් වෙන් වුන හැමෝටම ආයෙමත් එකතු වෙන්න ලැබේවා!🖤
@dsrapper2987
@dsrapper2987 23 күн бұрын
Comment ek ❤
@covermebad986
@covermebad986 23 күн бұрын
@@dsrapper2987
@kavindujanusha4528
@kavindujanusha4528 10 ай бұрын
Dawasata 10 parak wath ahanwama thama ...🥺💜
@maheshikaperera
@maheshikaperera 6 ай бұрын
දැනෙන හඬක් හෙව්ව මට අද හම්බුනා....❤ අහම්බෙන් නෙවෙයි... මං පන වගේ ආදරේ කරපු එයාගේ අලුත් ආදරේ ලග හරි ලස්සනට හිනා වෙන විඩියෝවක background music එක විදිහට play උන සින්දුවකින්... ඒ මේක නම් නෙවෙයි... "නුබත් හැඩුවද වහිනකොට වැහි... කියන් වැව රවුම...❤🌼✨" ඔව්... ජීවිතේ කවදාවත් මට එයාට ආදරේ කරන එක නම් නවත්ත ගන්න බැරි වෙයි... මං කොහොම කා ළඟ නැවතුනත්... තප්පරයක් ඇති... ඒ ඇස් දැක්කොත් මගෙ ඇස්වල කදුළු පිරින්න.... මං දැක්කා මෙකේ හරි ලස්සන comment එකක්... "මට එයාට ආදරේ කරන්න ලොකු දේවල් ඕනේ උනේ නැහැ... ඒත් මට එයාට යන්න දෙන්න... මට මගේ හැමදේම දෙන්න උනා..." ආදරයක් ඇති වෙන්නෙ ජීවිතේටම එක වතාවයි කිව්වට මං ඒක පිලි ගත්තේ නැහැ... එත් මං දැන් පිලි ගන්නවා... මිනිස්සුන්ට ආදරේ කරන්න පුලුවන් ඇත්තටම ජීවිතේටම එක වතාවයි... කොයි තරම් මිනිස්සු ආවත්... දැනුන තැන ආදරේ කාටවත්ම දෙන්න බැහැ...😊❤🌼✨
@HasinduBhanuka
@HasinduBhanuka 6 ай бұрын
❤️❤️💯❤️
@tharushihewage8147
@tharushihewage8147 11 ай бұрын
අහම්බෙන් හම්බුන කටහඬක් ... භාවනාවක් 💜️💜️ තනිකරම පිස්සුවක් 😍🥺
@chandulisahasna4454
@chandulisahasna4454 Жыл бұрын
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා " I felt this line 💭🌷🖤
@HasinduBhanuka
@HasinduBhanuka Жыл бұрын
❤️❤️🙏
@chamikalakshan115
@chamikalakshan115 11 ай бұрын
දවසක හමු වුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදිවී මට හිතුනා.🥺🥺🥀 I felt it
@sithuu-uq9vr
@sithuu-uq9vr 25 күн бұрын
💗
@chamudithnayoda5129
@chamudithnayoda5129 11 ай бұрын
Ee patta sinduwa ayye ✌️✌️
@NandanaChaminda-x1t
@NandanaChaminda-x1t Ай бұрын
supiri kollo thawa sindu danna api mathara🎉❤❤
@Samanali75
@Samanali75 11 ай бұрын
Pudum lssnk aiyye oyge songs mrm lassanii... Ek mrm feeling ekak kiynn wachana nh ee thrm lassanii jeewithe ek siduweemk mee wge sinduwkt dala kiynn thrm talent ekk hmotm nh aiyye... ❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 10 ай бұрын
💖❤️🙏
@shanulya4233
@shanulya4233 11 ай бұрын
යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා...
@DTamarasingha
@DTamarasingha 5 ай бұрын
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනා I felt it.... 🙂😣
@sandunsameera1787
@sandunsameera1787 5 ай бұрын
Trending වෙන්න ඕනේ නිර්මාණයක් ,අපේ මිනිස්සුන්ගේ රසවින්දනය ගැන ඇත්තටම දුකයි
@dheemanthaparaketawella4438
@dheemanthaparaketawella4438 11 ай бұрын
දවසක හමුවුනොත් නුඹේ සිහිනේ කෙළෙවර හිදී මට සිතුනා I felt it too damnlyy ❗️🥺♥️
@ashandesilva4980
@ashandesilva4980 11 ай бұрын
ටික් ටොක් එකෙන් ඇහිලා ආවේ😍 මාරම ලස්සනයි ❤
@dasunchathuranga2909
@dasunchathuranga2909 16 күн бұрын
😌
@kaushikaushi2815
@kaushikaushi2815 7 ай бұрын
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා...🥺💆❤ I felt it..
@HasinduBhanuka
@HasinduBhanuka 5 ай бұрын
❤️❤️✨
@WinterBearot712
@WinterBearot712 26 күн бұрын
Masterpiece 🥺❤️ Aiya your voice 😫❤️
@HasinduBhanuka
@HasinduBhanuka 18 күн бұрын
Thank you ❤️❤️🙏
@Navo_00
@Navo_00 11 ай бұрын
කදුලට නැවතිලා - සමුදෙන්න හිතුවට, හදවතක් හැඩුවා... 🙃❤‍🩹 If u know, You Know...! 🙂
@charithlanawala7590
@charithlanawala7590 11 ай бұрын
Voice ek nm mru aiya....meka nm viral ynnama oni song ekk 😢❤
@Dustbin.
@Dustbin. 11 ай бұрын
දවසක ඔයාගෙ journey එකේ turning point එක තමා මේ සින්දුව.. මේක මෙහෙම තිබිලා එක පාරටම viral යනවා.. (මගෙන් අනාවැකියක්) එදාට මේ Comment එකට reply එකක් දාන්නම් 😁❤ Good luck hasindu!
@HasinduBhanuka
@HasinduBhanuka 11 ай бұрын
💖💖💖🙏 Thank you
@Ruu61
@Ruu61 10 ай бұрын
🦋❤
@Wish2002sanjana
@Wish2002sanjana 11 ай бұрын
අත්දැකීම් ඕනේ නෑ මේවා අහන්න 🥺💗💕 එච්චරටම ලස්සනයි 💝
@nethmitharushika6360
@nethmitharushika6360 11 ай бұрын
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා කදුලට නැවතිලා සමුදෙන්න හිතුනට හදවතත් හැඩුවා දවසක හමුවුනොත් නුබේ සිහිනේ කෙලවර හිදියි මට හිතුනා 🥺❤️ Obsessed 💞 0:49
@vishwadananjaya8815
@vishwadananjaya8815 Жыл бұрын
Nadagamata thawath තනුවක් 💕
@HasinduBhanuka
@HasinduBhanuka Жыл бұрын
💖❤️
@ashendilshan916
@ashendilshan916 6 ай бұрын
අපේ කැම්පස් එකේ කැන්ටිමෙ රීඩිමෙ හැම තැනම මේ දවස්වල වැඩිපුරම ඇහෙන සින්දුව මේක...❤️, ඇත්තටම මේ සින්දුව මේ වගේ කාලෙක අහන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි....දවසක හමුවුනොත්! නුඹ ඒ සිහිනෙ කෙළවර හිදියි මට හිතුනා...❤️💖
@HasinduBhanuka
@HasinduBhanuka 6 ай бұрын
❤️❤️✨
@Rashii399
@Rashii399 11 ай бұрын
දවසක හමුවුනොත්..! 🥺🖤
@rishmihimaya
@rishmihimaya 11 ай бұрын
🥺❤❤
@h.k.achintha1776
@h.k.achintha1776 Жыл бұрын
දවසක රටම හොල්ලන කටහඬක් වෙනවා කියලා ඒකාන්තයෙන්ම විශ්වාසයි.....good luck අයියා all the best😍❤
@HasinduBhanuka
@HasinduBhanuka Жыл бұрын
Thank you 💖❤️🙏
@savinirathnasiri6426
@savinirathnasiri6426 11 ай бұрын
Status ekakin hoyagena awe... now it's my Favorite one... 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
@HasinduBhanuka
@HasinduBhanuka 10 ай бұрын
❤️💖🙏
@user-oo3yf3ed2r
@user-oo3yf3ed2r 11 ай бұрын
❤❤❤
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 9 ай бұрын
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතත් හැඩුවා.. "දවසක හමූනොත් නුබෙ සිහිනෙ කෙලවර හිඳී මට සිතුනා "❤️ එච්චරයි ප්‍රාර්ථනා කරන්නෙත්❤️
@chathumitheekshani9603
@chathumitheekshani9603 7 ай бұрын
හදවතට දැනුණූ ලස්සන සිංදුවක්..❤
@omindu7448
@omindu7448 10 ай бұрын
තව මේ වගේ සිංදු කීයක්නම් හැංගිලා ඇතිද 😕😕
@Nuwangi-mn6ok
@Nuwangi-mn6ok 11 ай бұрын
අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා.. 💙
@saviruwijayasiriwardhana650
@saviruwijayasiriwardhana650 6 ай бұрын
one of the best feel song , i ve ever heared .
@HasinduBhanuka
@HasinduBhanuka 6 ай бұрын
❤️❤️🙏
@dewminasuwindu2132
@dewminasuwindu2132 10 ай бұрын
කඳුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා ✨🤍🕊
@user-wg8ix8re1j
@user-wg8ix8re1j 5 ай бұрын
මාස 7 කට කලින් අහද්දී දැනුන දුක,හැගීම් තාම දැනෙනවා... "දවසක හමුවුනොත් නුබේ සිහිනෙ කෙලවර හිදී මට හිතුන" මෙ කොට්සේ ඉදන් ජීවිතේම ආයෙත් අවිල්ලා වගේ...🥺🥺🥺💔💔💔
@nethmikalubowila9615
@nethmikalubowila9615 11 ай бұрын
Monava kiyannada kiyala hitha ganna baa echaratama lassanai❤❤❤❤❤❤❤❤ Eachcharai❤
@KusumFonseka-fe8iu
@KusumFonseka-fe8iu 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මෙ විශ්ව භාශාව ❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
❤️🙏✨
@sachinsohan222
@sachinsohan222 9 ай бұрын
දවසක හමුවුනොත් නුබෙ සිහිනෙ කෙලවර හිදී මට හිතුනා...❤සම්පූර්ණ කතාවම කෙටි වචන පේලියකින්...
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
❤️❤️🙏
@Nethmi_141
@Nethmi_141 6 ай бұрын
addicted 😢❤
@chanukabandara139
@chanukabandara139 11 ай бұрын
💙
@Shamshi_417
@Shamshi_417 8 ай бұрын
යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා 🥺❤️
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
❤️❤️✨
@Hansadi09
@Hansadi09 Жыл бұрын
Wow🥺❤
@sachinipiyumika29
@sachinipiyumika29 11 ай бұрын
Just wow ❤
@hansirandunu3069
@hansirandunu3069 5 ай бұрын
ඇස්වල කඳුලු පුරවන් අහපු සින්දුවක් ❤
@samirupathirana976
@samirupathirana976 8 ай бұрын
කාලෙකින් ඇහුව මාරම ලස්සන සින්දුවක්...❤️✨️
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
Thank you ☺️❤️🙏
@MaleeshaParindya123
@MaleeshaParindya123 9 ай бұрын
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා 😢
@chandanamanoj7201
@chandanamanoj7201 11 ай бұрын
Pissuwak meka🥺❤️
@HasinduBhanuka
@HasinduBhanuka 11 ай бұрын
Thank you 😊❤🙏
@jayodyachathumini8811
@jayodyachathumini8811 7 ай бұрын
Ane deiyanee. Meeka perfect 🤧❤️
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
Thank you ❤️❤️🙏
@hirunadilmith8565
@hirunadilmith8565 Жыл бұрын
මගේ කතාවට ගොඩක් සමානයි. සින්දුව සිය පාරක් ඇහුවට පස්සෙ තමයි coment එක කියෙව්වෙ මන් එත් බැලුවා ඇයි මට මේ සින්දුව මෙච්චර දැනෙන්නෙ කියලා ❤️🥀
@hansanalonindu3230
@hansanalonindu3230 11 ай бұрын
Addict wela wage 💆❤🍃
@kavishkashehani7534
@kavishkashehani7534 Жыл бұрын
දවසක හමුවුනොත් 🥺❤ Just wow healer ❤
@gayanjayasinghe4452
@gayanjayasinghe4452 Ай бұрын
❤😮
@user-wg8ix8re1j
@user-wg8ix8re1j 10 ай бұрын
දවසක හමුවුනොත් නුබේ සිහිනෙ කෙලවර හිදී මට හිතුනා.....🥺😢🥀
@Manopara_0
@Manopara_0 11 ай бұрын
මේ වගේ ලස්සන සින්දු මොනාද අය තියෙන්නේ Viral උනේ නැති
@seeker0022
@seeker0022 8 ай бұрын
🥺🖤
@HasinduBhanuka
@HasinduBhanuka 7 ай бұрын
❤️
@hansamaliprasadkumara9120
@hansamaliprasadkumara9120 5 ай бұрын
Ane ahamben dakke Abhi Gauder nisa.mara dakshayekne.next level 😻
@user-kp6bf9oq5y
@user-kp6bf9oq5y Жыл бұрын
❤❤❤❤
@dulakshie
@dulakshie 11 ай бұрын
Ane meke lassana 🥺❤️
@konara957
@konara957 2 ай бұрын
play list ekt thwa ekak ekathu una😍
@Penu1110
@Penu1110 2 ай бұрын
අනේ මං කෙනෙක් ව හොයනවා එයාව හොයාගන්න විදියක් නැහැ මට එයා හිටපු හැම තැනටම ගිහින් විස්තර හොයලා බැලුවා ඒත් එයා නැහැ.මම විදෙස් ගත වෙලා ඇවිත් හිතේ තියන හැමදේම කියනවා කියල හිතන් ඇවිත් එයා බලන්න යද්දී එයා නැහැ.මම පාරට වෙලා ගොඩක් ඇඩුවා..එයාව හොයාගන්න කිසිම විදියක් මට නැහැනේ. අඩුම මම ගාව එයාගේ නම්බර් එකක්වත් නැහැ..මට බය හිතුනා ඒ දවස් වල මන් එයාට කැමති කිඋවොත් එයා මට බනිවි කියලා ඒත් පස්සෙ මම තේරුම් ගත්තා එයත් කැමති බව මම මෝඩයෙක් එය ඒ දවස් වල ඉගියෙන් කියපු කිසිම දෙයක් මට තේරුනේ නැහැ..තනිවීලා ඉද්දී හිතද්දී හැමදේම තේරුම් ගිහින් හොයන් එද්දී එයා නැහැ 😔අනේ මම ඔයා හොයන් නොගිය තැනක් නැහැ
@Rumesh33
@Rumesh33 11 ай бұрын
හැගීම් වචන කරන්න පරක්කු වෙන්නෙපා අත්හැරේවී .! ❤🥺
@allwavenation
@allwavenation 9 ай бұрын
Ehema una 💙
@kaushifdoz1368
@kaushifdoz1368 11 ай бұрын
❤🥺❤
@natashaarland7011
@natashaarland7011 9 күн бұрын
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා! 🤍 2024.09.04
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️
@mudithaariyarathna7301
@mudithaariyarathna7301 Ай бұрын
😍❤❤❤
@Sanu0172
@Sanu0172 11 ай бұрын
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතත් හැඬුවා.. ❄🖤
@kaushithennakoon4519
@kaushithennakoon4519 10 ай бұрын
😪 දවස් ගානක් හොයලා අද තමා හම්බුනේ මේ සින්දුව ..පුදුම ලස්සනයි 🥺❤️
@Dilsha1998
@Dilsha1998 11 ай бұрын
🥺❤😞
@navodyanirmani2127
@navodyanirmani2127 7 ай бұрын
8.30 accounting paper eka ada. Henatama baya wela inne eth meka ahuwama mare relax ekak awa oluwata 😢❤🥺✨🙏
@AmayaRathnayake-ff9bk
@AmayaRathnayake-ff9bk 2 ай бұрын
❤️✨
@sanduu324
@sanduu324 Жыл бұрын
යන්න හැදුවට යන්නෙ කොහොමද ? හිත හෙමින් ඇහුවා 💖😥
@besandudasanayake2953
@besandudasanayake2953 Жыл бұрын
Mt me sinduwa ahuwt passe mehm deyk kiynd hithuna Aadre kiynne aththtm mkkd Api aadre kiyl krnne mkkd Aadre lassana deykd Kiyn dewl wlt lassanam uththre thiyenne aadare krn minissu gaawa wath Aadre kiyala eka wikunan kana minissu gaawawth neme Kenekt aadre krl ekena dinanwa thamange mulu jeewithema nihadawa balan inna kena laga… Meka kenekt mooda widiht peend plwn thawa kenek wenuwen ai inne kiyl Eth mt anuwa hmotm krnd bari awanka hdwthk thiyen manussyekt witri meka krnn plwn ❤️ Anyways the song’s lit 🔥 love it ❤️
@HasinduBhanuka
@HasinduBhanuka Жыл бұрын
💯❤️🙏
@cartvsvn
@cartvsvn 11 ай бұрын
😭💓
@Nipun54
@Nipun54 10 ай бұрын
i feel it ❤👉👈
@nishadinuwanthika1757
@nishadinuwanthika1757 Жыл бұрын
සහෝදරය, ඔබේ සංගීතය මට පිස්සුවක් ❤
@user-rk7xr7kp3v
@user-rk7xr7kp3v 11 ай бұрын
ලස්සනයි 🥺💖
@roshanalankage6730
@roshanalankage6730 11 ай бұрын
🙂❤️
@Anuththara426
@Anuththara426 Жыл бұрын
Mgei eygei kthwa neda me kynne kyl ahnn ahnn oluwt enw..😊🖤
@HasinduBhanuka
@HasinduBhanuka Жыл бұрын
❤️❤️🙏
Hasindu Bhanuka - Akahe Peera (ආකාහේ පීරා)
4:27
Hasindu Bhanuka
Рет қаралды 39 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 215 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
Eka Dawasaka Api - Kalpana Kavindi & Sandeep Jayalath
3:46
#Multiverse - LK
Рет қаралды 1,9 МЛН
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,4 МЛН
Hasindu Bhanuka - Madiyam Pawa (මැදියම් පවා)
3:38
Hasindu Bhanuka
Рет қаралды 17 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН