Hasindu Bhanuka & Shavindya Kariyawasam - Numba Ma Laye Sitiya (නුඹ මා ලයේ සිටියා)

  Рет қаралды 49,894

Hasindu Bhanuka

Hasindu Bhanuka

Күн бұрын

Numba Ma Laye Sitiya (නුඹ මා ලයේ සිටියා) by Hasindu Bhanuka & ‪@ShavindyaKariyawasam‬
Listen to "Numba Ma Laye Sitiya" available everywhere now"
link.airxone.c...
Female Vocalist: ‪@ShavindyaKariyawasam‬
Male Vocalist: Hasindu Bhanuka
Composer: Hasindu Bhanuka
Lyricist: Hasindu Bhanuka
Producer: Hasindu Bhanuka
Mixing Engineer: Hasindu Bhanuka
Mastering Engineer: Azim Ousman
Recording Engineers: Azim Ousman, Hasindu Bhanuka, Gayan Pathirana
Piano: Hasindu Bhanuka
Flute Player: Kalana Jayakody
Electric Guitar Player: Anupama Bandara
Executive Producer: Chamupa Chenuka
Artwork, Lyric Animations: Ayeshmantha
Special Thanks”
Ayeshmantha
Rusiru Dilshan
Lahiru Gayashan
Mathisha Induwara
J K Udesh
Follow Hasindu Bhanuka”
Instagram: / hasindu_bhanuka
Facebook: www.facebook.c...
Spotify: open.spotify.c...
Follow Shavindya Kariyawasam”
Instagram: / shavindya__
Facebook: / shavindyaofficial
TikTok: / shavindya__
Lyrics”
වෙන්වෙනුද සිතිලා
අඳුරේ මමත් සිටියා
කඳුලු බිඳු සගවා
නුඹේ ආදරේ දුටුවා
සුසුමක් පවා
හමුවෙනා බව
දැන දැනම වෙන්වුනා
කඳුලින් තෙමා
වෙන්වෙනා බව
දැන දැනම ළංවුනා
නුඹ මා ලයේ සිටියා
මතකේ තවත් රැඳුනා
දුන් හීන මල් උදුරා
නුඹ ඈතකට යනවා
මම ආදරේ දුටුවා
මතකේ නුඹත් සිටියා
හදවත් මියැණු දැනිලා
මං නුඹව තනිකෙරුවා
කඳුලින් තෙමා
වෙන්වෙනා බව
දැන දැනම ළංවුනා
සුසුමක් පවා
හමුවෙනා බව
දැන දැනම වෙන්වුනා
නුඹ මා ලයේ සිටියා
මතකේ තවත් රැඳුනා
දුන් හීන මල් උදුරා
නුඹ ඈතකට යනවා
මම ආදරේ දුටුවා
මතකේ නුඹත් සිටියා
හදවත් මියැණු දැනිලා
මං නුඹව තනිකෙරුවා
වෙන්වෙනා බවක් දැන දැනම
අඳුරේ පවා, සැඟවෙන තුරු
මම සඳට පෙම් කරා
#numbamalayesitiya #hasindubhanuka #shavindyakariyawasam

Пікірлер: 347
@ReshuVindya
@ReshuVindya 6 күн бұрын
දන්නවාද මම හැමදාම උදෙට ආකාසෙ පිරා, දවසක හමුවුනොත් සින්දු 2ක ආහනවා කොහොමත් දවසට 3න් පාරක්,මට ගොඩක් මාහන්සිවෙලා වට අහනවා මොකද එ කටහඩට පුලුවන් මාව නිවන්න කියලා මම දන්න නිසා❤❤❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 6 күн бұрын
Thank You ❤️❤️🙏
@Nishu-jp9kc
@Nishu-jp9kc 4 күн бұрын
❤😊
@HasiniKaushalya-sx7xf
@HasiniKaushalya-sx7xf 6 күн бұрын
හසිදු භානුකගේ සංගීතය , තනුව , පදරචනය ... මේ හැමදේම කතා කරන්නේ මනුස්සයෙක්ගේ හදවතටමයි !
@HasinduBhanuka
@HasinduBhanuka 6 күн бұрын
Thank You ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤️❤️
@blisslueur
@blisslueur 6 күн бұрын
වෙන්වෙනා බවක් දැන දැනම අඳුරේ පවා, සැඟවෙන තුරු මම සඳට පෙම් කරා I felt it 🥺💗
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
Thank you! ❤️🥰
@Shwe_min_music
@Shwe_min_music 6 күн бұрын
ඒ තනුව , ඒ වචන , ඒ කටහඬවල් දෙක..... වචනවලින් පිට කරන්න බැරුව හිත අස්සෙ හිරවුන හුඟක් හැඟීම් මගේ ඇස්වලින් පිට කරවන්න ඒවා හරි දක්ෂයි......🥺❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
Thank you! ❤❤
@Ayeshmantha
@Ayeshmantha 6 күн бұрын
හරිම ලස්සන සින්දුවක් 🥺🖤
@Rizkey_Music
@Rizkey_Music 6 күн бұрын
Brother ❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 6 күн бұрын
❤❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@Sandiesamaranayake
@Sandiesamaranayake 4 күн бұрын
""දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා "" "හදවත් මියැනු දැනිලා මං නුඹව තනිකෙරුවා" 💯💘
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤️❤️
@ErandaMOfficial
@ErandaMOfficial 5 күн бұрын
අහන්න පටන් ගන්නකොටම ඇග නම් හිරිවැටිලා ගියා ඒ Music වලට ❤️
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank you ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤❤
@ImeshiPathirana
@ImeshiPathirana 6 күн бұрын
Eye lids are holding thousand tons of tears at the end of the song!🥹❤ I don't know any other words to express the feeling of this song. Both voices, lyrics , melody & all are perfect. Superb hloow🔥 Finally, I love that last sentence a lot🫶
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
Thank you so much! ❤🥹
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you sis ❤️❤️❤️🙏
@ThenujaRukunayaka
@ThenujaRukunayaka 6 күн бұрын
Hasindu ayye oyanam marai ❤️
@kjmtechmaster4480
@kjmtechmaster4480 5 күн бұрын
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@moonlightstar981
@moonlightstar981 Күн бұрын
ලෝකේ මොන තැනක හිටියත්.... ලංකාවේ එක ම එක පුංචි තැනකට අරන් යන්න මේ සින්දුවට පුලුවන්..... ❤❤❤❤❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam Күн бұрын
❤❤
@sandalisandali6291
@sandalisandali6291 6 күн бұрын
නුබ මා ලයේ සිටියා මතකේ තවත් රැදුනා... felt it ❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@TadaziGeilBeatz
@TadaziGeilBeatz 3 күн бұрын
වෙන්වෙනා බවක් දැන දැනම අඳුරේ පවා, සැඟවෙන තුරු මම සඳට පෙම් කරා..🥺🥀 Felt it 🤍
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 2 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️
@nethminivithanage
@nethminivithanage 6 күн бұрын
මම ආදරේ දුටුවා මතකේ නුබත් සිටියා!!! හදවතට කතා කරන්න පුළුවන් හඬක් 🤍
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@Maleesha_chathuni
@Maleesha_chathuni 6 күн бұрын
කිසිත් නොකියමි .💜️🌷
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@_____dhanuu_____
@_____dhanuu_____ 6 күн бұрын
Deiyneee mgee kthawaaaah😫💗 Asama ktahndkin ahnn labunma... 🥺🫶✨️
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@diya_gunawardhana
@diya_gunawardhana 5 күн бұрын
Song එක දැම්මේ ඊයේ.... ඊයේ ඉදන් අද උදේ වෙනකම් මං මේක 20 වතාවකට වඩා අහන්නේ නැතී 😫 " දවසක හමුවුණොත් " ඒකත් අඩුම දවසට 10 සැරයක් වත් ඇහෙනවා... ❤ music , lyrics , vocal හැමදේම soul එකටම දැනෙනවා 🎧 ❤❤❤❤❤❤❤❤❤ දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා.... 💆 I felt it 😫❤️🎧
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@tharunima7
@tharunima7 2 күн бұрын
Yt algorithm is crazy! Found at the right time🙂❤️ "දුන් හීන මල් උදුරා නුඹ ඈතකට යනවා...❤"
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 2 күн бұрын
❤❤
@darkgaming0000
@darkgaming0000 4 күн бұрын
අයියේ ඔයා හරි ලස්සනට අපේ මේ මැරුණු හැගීම් ආයේ අවිදි කරනවා එක නම් මාරයි... ආය මේ අක්කිගෙ voice එකත් මාරම ලස්සනයි එක නම් කියන්න වචන නෑ....🥺❤‍🩹
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank You ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
Thank you! ❤😇
@indulawickramaarachchi3088
@indulawickramaarachchi3088 6 күн бұрын
භානුක මචන් උබේ හඩ නම් වශීයක්💓
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank You ❤️❤️🙏
@kanthimoramudali6006
@kanthimoramudali6006 5 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️
@yohanliyanage4726
@yohanliyanage4726 4 күн бұрын
So touching! Love this masterpiece. Amazing as always @ShavindyaKariyawasam!
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️❤️
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
Thank you Yohan! ❤✨
@NehaDara-gm6tm
@NehaDara-gm6tm 6 күн бұрын
Thank you so much for being in my life hasindu..I really lv the last sentence 💗🌙
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
🥹❤️❤️🙏
@sankajithd.jinasena
@sankajithd.jinasena 6 күн бұрын
great work mchn.. ❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@SAHANMusick
@SAHANMusick 4 күн бұрын
Felt it Broh 🤍!
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@AzimOusman
@AzimOusman 6 күн бұрын
Let’s gooo! ❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏😍
@D.Prabash_Official
@D.Prabash_Official 3 күн бұрын
Live show එකක් ඉක්මනට කරමු ❤😊
@thilinijayarathna3786
@thilinijayarathna3786 2 күн бұрын
Anee ow 🥺🥹
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️🙌
@senura_medagoda
@senura_medagoda 6 күн бұрын
"සුසුමක් පවා හමුවෙනා බව දැන දැනම වෙන් වුනා ❤️" Bro this is remarkable...🤩It sounds like heaven but hurts like hell❤️🔥🔥Dude...This is a masterpiece❤ I wish you good luck brother!✌❤️
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you bruh ❤️❤️🙏
@ThusithaDanapala-re5ih
@ThusithaDanapala-re5ih Күн бұрын
හරිම ලස්සන සිංදුවක් .....! භාවනාවක් වගේ......!
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam Күн бұрын
Thank you! ❤
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 4 күн бұрын
🤍insane! Love this bro
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank You ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@dinethmawijedasa6255
@dinethmawijedasa6255 6 күн бұрын
ඇයි මේ තරමටම ලස්සන 🥺?
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@pinididissanayake1236
@pinididissanayake1236 6 күн бұрын
ලස්සනම ලස්සනයි ❤
@feelthemsick
@feelthemsick 2 күн бұрын
Dawasaka Hamu Unoth sinduwa wgema manussayek jiiwth krwnna pluwn thwth sinduwk ✨
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 2 күн бұрын
❤❤
@dew5957
@dew5957 3 күн бұрын
තනිකඩ හිතකට පවා ඇස් පියාගැනීම පමණටත් වැඩි දෙනෝ දාහක් මැද්දේ වුනත් මෙහෙම භාවනාවක අතරමං වෙන්න .. කඳුළු පීදෙන්න ..️💗 ( extraordinaryly addicted to both voices)
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 3 күн бұрын
Thank you! ❤❤️
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
Thank you ❤️❤️
@user-io5om7rn4s
@user-io5om7rn4s 5 күн бұрын
Such a calming song 😭💗
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@sandarurajapaksha4961
@sandarurajapaksha4961 5 күн бұрын
කිසිත් නොකියමි.♥️
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️❤️
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@oshinawarathna6413
@oshinawarathna6413 6 күн бұрын
Both of your voices have such a calming effect, it's like instant peace whenever I hear it.❤🤗
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@TharushikaChathumini-lh5xh
@TharushikaChathumini-lh5xh 6 күн бұрын
හරිම ලස්සන වචන ටිකක් මාරම ලස්සන සින්දුවක් ❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@motionhits
@motionhits 6 күн бұрын
supiriyak bhanuka ,keep going 🎶🎶🧘‍♂️🧘‍♂️❤❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️🙏
@tonyrudgaming
@tonyrudgaming 6 күн бұрын
Another masterpiece💆🏻‍♂️❤
@ChaiAbeysinghe
@ChaiAbeysinghe 6 күн бұрын
Woww maarama lassanayi ❤️❤️
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@නවෝත්
@නවෝත් 6 күн бұрын
Heart touching ❤️
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@_____dhanuu_____
@_____dhanuu_____ 6 күн бұрын
That last words aren't just words. Looking at the far away moon with a heart full of love🙂, It's always a wow feeling... 🙂✨️❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@sulekhapasidu6945
@sulekhapasidu6945 6 күн бұрын
I'm very proud of you mchn❤️ superb 🔥
@HasinduBhanuka
@HasinduBhanuka 6 күн бұрын
❤️❤️🙏
@Hashendra
@Hashendra 6 күн бұрын
masterpiece bro😍
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@chalanisathsarani-ti1qy
@chalanisathsarani-ti1qy 5 күн бұрын
කවදා හරි දවසක සින්දුවකින් කියන්න හිතපු මගේ කතාව හරිම ලස්සනට දෙන්නෙක් කියනවා ඇහුනා.🥺 ❤ ගොඩාක් පාරක් ඇහුවා. ඒ හැම පාරකම මම මන් එක්ක තනිවුනා.🥺
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
❤️❤️🙏 Thank you!
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤❤
@Dayabarann
@Dayabarann 6 күн бұрын
Wow❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@KawiduTeshan
@KawiduTeshan 6 күн бұрын
Brother ❤
@VisalNawarathna
@VisalNawarathna 4 күн бұрын
😍😍😍😍goodjob bhaanuka......
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@pavithramadushani5684
@pavithramadushani5684 6 күн бұрын
Woooww😍❤🥺
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️❤️🙏
@ChathurikaBashini
@ChathurikaBashini 6 күн бұрын
භාවනාවක් ❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@nohayaS
@nohayaS 6 күн бұрын
හරිම ලස්සනයි 💗
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@imalshafernando1169
@imalshafernando1169 2 күн бұрын
Felt it ❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 2 күн бұрын
❤️❤️
@maleeshagimshan9005
@maleeshagimshan9005 6 күн бұрын
Nice mchn...❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank You ❤️❤️🙏
@NOIZEY_J
@NOIZEY_J 5 күн бұрын
😍♥️
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank you ❤️❤️🙏
@diya_gunawardhana
@diya_gunawardhana 6 күн бұрын
💆❤️
@HasinduBhanuka
@HasinduBhanuka 6 күн бұрын
❤️❤️🙏
@zeonyash
@zeonyash Күн бұрын
මම කියන්න ඔනේ වචන ටිකක් පදරචනය වෙලා...සංවාදයක් නම් නොව ගීතය ❤️‍🩹keep it up brother ❤
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam Күн бұрын
❤❤
@Kavindu_official1
@Kavindu_official1 6 күн бұрын
Superb mchn ❤
@charith_Eranda
@charith_Eranda 6 күн бұрын
🎧
@rasindinuj5968
@rasindinuj5968 6 күн бұрын
great work kolla ... ❤❤❤ also female voice ekkth heart touching thanks for both
@lakmaliapsara248
@lakmaliapsara248 6 күн бұрын
Both of them have done great work and also remind us ❤❤ Next level song ❤❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@praveenbathiya-w8m
@praveenbathiya-w8m 5 күн бұрын
Nice work mchn🔥
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@asiniudara
@asiniudara 6 күн бұрын
🥹💗pretty addictive as always
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@ThisaraniAmoda
@ThisaraniAmoda 22 сағат бұрын
Really love these voices too much 😘❤️
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 12 сағат бұрын
Thank you! ❤
@BimalkaS
@BimalkaS 6 күн бұрын
Addicted 😢❤🥹🌼
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@sarathsumudu2795
@sarathsumudu2795 6 күн бұрын
It's 🥺😥💗
@haneeshaviragani3325
@haneeshaviragani3325 5 күн бұрын
I felt it soooo much❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ramudi739
@ramudi739 5 күн бұрын
🥺💖
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank you ❤️❤️🙏
@gaurawarajarathna3638
@gaurawarajarathna3638 6 күн бұрын
Nice mlli❤️
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you aiya ❤️❤️🙏
@piumisamarasinghe7901
@piumisamarasinghe7901 5 күн бұрын
අනේ........හරිම ලස්සනයි ❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
Thank you! ❤
@Rizkey_Music
@Rizkey_Music 4 күн бұрын
😍😍😍🥰😘
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤️❤️
@somasiridodanthanna5636
@somasiridodanthanna5636 6 күн бұрын
Woow woow malli ❤️❤️❤️❤️ supiri 😍
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@sanjanilekamge7757
@sanjanilekamge7757 5 күн бұрын
මගෙම කතාව නිසාද මන්දා අතරමං උනා වගෙ දැනුනා සිංදුව ඇතුලෙ❤😊....මාරම මාර ලස්සනයි ❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@harshamadushankavideograph2630
@harshamadushankavideograph2630 6 күн бұрын
Machn 😍😍
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@Sadee_006
@Sadee_006 5 күн бұрын
❤️🥺
@vidurawijerathnaonline
@vidurawijerathnaonline Күн бұрын
වෙන්වෙනා බව දැන දැනම අදුරේ පවා ,සැගවෙන තුරු මම සදට පෙම් කරා.🦋🫀
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam Күн бұрын
❤❤
@lakminisenevirathne8689
@lakminisenevirathne8689 6 күн бұрын
Graet work and an amazing creation malli.........Need more creations like this....all the best🎉🎉🎉
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@ShenyCov
@ShenyCov 6 күн бұрын
Wow හරිම ලස්සනයි ❤️
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank You ❤️❤️🙏
@RandiniJayawardana
@RandiniJayawardana 6 күн бұрын
Super❤ ✨
@Nadeeera
@Nadeeera 6 күн бұрын
Woah love it!!❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@Prabhash_30
@Prabhash_30 6 күн бұрын
Both voices are beautiful❤
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@wethulamaster4795
@wethulamaster4795 5 күн бұрын
Nice sonh👌👌
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank you ❤️❤️🙏
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@rudeboy294
@rudeboy294 6 күн бұрын
Superb song🎉 What a beautiful vocals😮❤ both of you
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@WinterBearot712
@WinterBearot712 6 күн бұрын
Wordless Aiyee 🥺❤️
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@Imashiwanshika-h6e
@Imashiwanshika-h6e 2 күн бұрын
කදුලු බිදු සගවා..... නුඹෙ ආදරේ දුටුවා..🫶❤️😘
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 2 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️
@nalakaekanayaka9156
@nalakaekanayaka9156 5 күн бұрын
Excellent ❤ Nice song 👍
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@DarshikaPriyanthi
@DarshikaPriyanthi 3 күн бұрын
Nice song.amazing voice.
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 3 күн бұрын
Thank you! ❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
Thank you ❤️❤️🙏
@Ebti2005
@Ebti2005 6 күн бұрын
♥️♥️♥️♥️🥺🥺
@Sandiesamaranayake
@Sandiesamaranayake 6 күн бұрын
Waiting ♾️💕
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@nethmimashuladi5031
@nethmimashuladi5031 5 күн бұрын
Amazing song ❤😊
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@pramodyasithumini9957
@pramodyasithumini9957 4 күн бұрын
Felt it🥺❤️
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
Thank you ❤️❤️🙏
@Sandiesamaranayake
@Sandiesamaranayake 5 күн бұрын
Lyrics 💘
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
❤️❤️🙏
@tae_dybear7837
@tae_dybear7837 6 күн бұрын
lassanaii
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@KAvEeN_aD
@KAvEeN_aD 6 күн бұрын
Another masterpiece brother ✨️❤️🔥🥺
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank youu ❤️❤️🙏
@Ruu61
@Ruu61 6 күн бұрын
Wowww 🌹
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you ❤️❤️🙏
@bhathiyarajapaksha-rn1to
@bhathiyarajapaksha-rn1to 6 күн бұрын
❤❤❤❤❤❤ Good Job
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@thamashasubhasinghe5486
@thamashasubhasinghe5486 6 күн бұрын
නියම වැඩක් ❤️‍🩹💞
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@VishwaPrasadith
@VishwaPrasadith 6 күн бұрын
Nailed it mallee ❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
Thank you aiya ❤️❤️🙏
@NishanNirmal
@NishanNirmal 6 күн бұрын
❤😢🥺🥺 Adoo ඒ Voice
@HasinduBhanuka
@HasinduBhanuka 5 күн бұрын
Thank You ! ❤️❤️🙏
@chamathperera-ve6hb
@chamathperera-ve6hb 6 күн бұрын
Supiriyk mchn🎉❤
@HasinduBhanuka
@HasinduBhanuka 4 күн бұрын
❤️❤️🙏
@S.P.Fernando
@S.P.Fernando 3 күн бұрын
කඳුලින් තෙමා වෙන්වෙනා බව දැන දැනම ළංවුනා......🥀
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 3 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️🙏
@SN-dt3uo
@SN-dt3uo 4 күн бұрын
කදුලින් තෙමා වෙන්වෙනා බව දැන දැනම ළංවුනා ❤️🥺
@ShavindyaKariyawasam
@ShavindyaKariyawasam 4 күн бұрын
❤❤
@HasinduBhanuka
@HasinduBhanuka 2 күн бұрын
❤️❤️🙏
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
Hasindu Bhanuka - Akahe Peera (ආකාහේ පීරා)
4:27
Hasindu Bhanuka
Рет қаралды 40 М.
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,1 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН