මගේ ආදායම් මාර්ග 3 ගෙදර ඉදන් කරන්න පුලුවන් හොදම ස්වයං රැකියා|මගේ පලවෙනි YOU TUBE කස්ටමර් දුන්න ඕඩරේ|

  Рет қаралды 70,302

Deva’s kitchen

Deva’s kitchen

Күн бұрын

Пікірлер: 502
@nandanijayakodi7350
@nandanijayakodi7350 Жыл бұрын
ආස හිතෙනවා අක්කෙ මාත් පොඩියට කඩයක් හදාගෙන යනවා ඹයාගෙ දියුණුව දැකලා හරිම සතුටුයි බුදුසරණයි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Niyamai❤️
@DeepikaKumari-hl5qr
@DeepikaKumari-hl5qr Жыл бұрын
ake sandwich recipe eka kiyala dennako plz..
@ChanudiWickramasinghe
@ChanudiWickramasinghe Жыл бұрын
ඔබගේ උත්සාහය ගොඩක් අගය කරනවා.ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️🙏
@leleniwengappuliarachchige1207
@leleniwengappuliarachchige1207 10 ай бұрын
මම අද තමයි මුලින්ම ඔයාගේ video එක බැලුවේ. ඔයාගෙ business එක දිනෙන් දින දියුණුවට පත්වේවා ❤
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
බොහොම ස්තූතී 🌸
@SaduThehan
@SaduThehan 11 ай бұрын
අක්කේ ගොඩක් ආසයි ඔයාගේ වැඩ ගොඩක් පිරිසිදුයි ගොඩක් පිලිවෙලයි දවසින් දවස ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Bohoma sthuuthi ❤️
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 Жыл бұрын
මටත් ඕනි ඔයා වගේ හිත හයිය ගැහැනියක් වෙන්න කවදාක හරි අක්කේ ❤ . හැමදෙම හොදට කියලා දෙනවා ඔයාට තව තවත් හරියන්න ඕනි. ආදරෙයි අක්කියො ❤❤❤❤ බුදු සරණයි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ ස්තූතී ඒ කමෙන්ට් එකට ❤️බුදුසරනයි නංගී
@mayurajeewantha2282
@mayurajeewantha2282 9 ай бұрын
Harima sathutuiy matath Asai ptan ganna podiyata Hari oyata sthuthi godak nangi thawa thawath diunuwawa❤❤❤
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ඔයා වගේ යහපත් මිනිසුන් මෙ සමාජයේ අඩුයි ,සමහර අය තව කෙනෙක් ඉදිරියට එනවට කැමති නැහැ ඒත් ඔයා කොච්චර හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ද❤❤,ඔයාගෙ ජීවිතයට සෑම හොඳ දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා 🙏 May god bless
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@mahndramahndra
@mahndramahndra 11 ай бұрын
මටත් ආසයි ඔයා වගේම ව්‍යාපාරයක් කරන්න ආසයි
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
❤️
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
❤️
@Anomameerigama
@Anomameerigama Жыл бұрын
ඔයාට හදවතින්ම ආශීර්වාද කරනවා සියලු දේම සාර්ථක වේවා
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@koralekankanamgemali-zh7gc
@koralekankanamgemali-zh7gc 11 ай бұрын
සුබ පතනවා. උත්සහය කරුණාව මෛත්‍රී ය පිරිල. මම ගෙදර හදන විදිහට ටිකක් සමානයි.
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
❤️❤️🙏බොහොම ස්තූතී
@champi6579
@champi6579 2 ай бұрын
තෙරුවන්ගේ සරණයි නංගී ඔයාට. දිනෙන් දිනම දියුණුවට පත්වේවා ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
බොහොම ස්තූතී 🌸
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
තව තවත් සාර්ථක වෙන්ට ඔනි.බුදුසරණයි ♥️♥️
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී බුදුසරනයි❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
සතුටුයි ..ඇත්තෙන්ම ..මං නම් අලුත් කෙනෙක් මේ වීඩියෝ එක අද තමයි බැලුවෙ ...අනුන් ගැන හිතන මිනිස්සු ලංකාවෙ න් අඩුවීගෙන යන කාලයක උත්සාහ ය වගේම ඒ අවංකත්වය ගොඩක් අගය කරනව. දියුණුවට පත්වේවා ...👍👌💃❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ❤️
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
Godak isthuthie❤
@AnojaKumariFernando-ou9ei
@AnojaKumariFernando-ou9ei 11 ай бұрын
Godakk sathutui oyage wachana gana nihathamaniwa hamadema kiyala denawa thanks oyata ❤
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
බොහෝම ස්තුති නැරබුවාට❤️
@amilaweerasingha9488
@amilaweerasingha9488 10 ай бұрын
සතුටුයි දැක්කම. ඔයා හරිම පිලිවෙලයි.පුලුවන් නම් ඉදි ආප්ප ඕඩර් කරන්න අදහසක් ගන්න වීඩියෝ එකක් කරන්න කෝ.ඔයා ව්‍යාපාරය දියුණු වෙන් දියුණුවට ම පත් වේවා .
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
ස්තූතී 🌸
@kamarypop65
@kamarypop65 4 ай бұрын
❤❤ස්තුති ඔයාට ගොඩක් බුදු සරනයි
@devaskitchen6893
@devaskitchen6893 4 ай бұрын
ස්තූතී බුදුසරනයි❤️nngi
@NadeeshaDilrukshi-gi6gt
@NadeeshaDilrukshi-gi6gt 10 ай бұрын
Good luck nangi, God bless you, mamath asai oya wage deyak patan ganna, mama halawatha.
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
Thank you akke
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 Жыл бұрын
Oyaa wage mahansiyen dhairyawanthawa jeewithe dinagnna hadn druwanta man harima adarei..oyata dalada hamuduruwange pihitai puthe...
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ ස්තූතී ගොඩක් ඒ වචන ටිකට❤️❤️
@ThusithaKumara-k3s
@ThusithaKumara-k3s Жыл бұрын
දිනෙන් දින ඔබ දියුණු වේවා!❤😊
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️🙏
@PasinduNethumina-p9h
@PasinduNethumina-p9h 5 ай бұрын
Nangi batu moju eka polithin eke pack karanna puluwanda kochchara kalayak Kal thiyaganna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Vaccum karama masayak unath puluwan🌸
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලිව කිදෙනවා ගොඩාක් ස්තුති
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@ashinew8433
@ashinew8433 4 ай бұрын
ඔයා හරි නිහතමානී කෙනෙක්
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
ස්තූතී 🌸🌸🌸
@SamadiIniwarthana
@SamadiIniwarthana Ай бұрын
Matath godak asai ma waga bisnas akak karanna oyata suba pathanawa man.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Asawa ishta wewa🌸
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuuthi 🌸
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 Жыл бұрын
හරී ආසා හිතෙනවා දැක්කම..මාත් ඔය වැඩේ පොඩියට කරනවා අක්කා...ඉස්කෝලේ කැන්ටිමකට පෑන් කේක් සැන්ඩ්විච් එහෙම දානවා...ඕර්ඩර්ස් වලට කැවිලිත් හදනවා..කොච්චර හොදට කරලා දුන්නත් හිත රිදවන අය එමටයි අක්කා...රෝල්ස් වගේ නම් හදලා නෑ..❤ ආදරෙයි අක්කා...❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
එහම තමයි නංගී ගනන් ගන්නෙ නැතුව කෑම හොදට දෙන්න.රෝල්ස් හදන්න මන් වීඩියෝ එකක් කරල තියෙනව බලල හදල තව කීයක් හරි හොයා ගන්න
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o Жыл бұрын
Budu saranai.oyage wada katayuthu dinen dina diyunu wewa.
@SaduniWasana-j4v
@SaduniWasana-j4v 2 ай бұрын
Oya wage hita hoda ayata hariyanawama tamai.matat oya akka kata karanna asai.mata nodanna dewal tikak tiyanawa danaganna.❤
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
🌸
@ayomikandambi4659
@ayomikandambi4659 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා 🙏🥰
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
ඔයාගෙ විඩියෝ එක අපි වගේ අයට හුගාක් ප්‍රයෝජනවත් . මම ලගකදි ඉදල තමයි ඔයාගෙ විඩියෝස් බලන්න ගත්තෙ. මාත් පුංචිවට youtube channel එකක් කරනවා. ඉතින් ඔයා මේ කියපු දේවල් මටත් හරිම ශක්තියක්. ඔයාට පින්. ❤❤ ලස්සනයි විඩියෝ එක. ❤❤ Kit Kitchen මම ඔයාව subscribe kala.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
නියමෛ❤️
@chamararathnayake6244
@chamararathnayake6244 Жыл бұрын
Math asawen oyage vidio balanawa thama okkama beluwe ne. Budusaranai oyata
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@diladesignandcooking2538
@diladesignandcooking2538 Жыл бұрын
Kohomada mulin patan ganne plz kiyanna puluwanda mewa yawanne kohomada
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
අලුත් වීඩියෝ එක බලන්න ❤️
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 Жыл бұрын
Oyagay uthsahaya gana manam harima adambarai kallay.oya thawa thawth diunu wanna ona. Oyatath ammatath budu saranai jawaywa👍👍👍👍👍👍👍👍👍👍❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
@GloShasKitchen
@GloShasKitchen Жыл бұрын
Harima nihatamani hitahoda kenek tawa tawath diyunu wennata me hodakama ati God bless you dear
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ❤️🙏
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 Жыл бұрын
Wambatu moju kochchara kalayak thiyaganna puluwanda?
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
හට්ටිය පිටින් තියන්ව නම් 4, 5 ක් වගේ.වැක්‍යුම් කරනවනම් මාසයකට වඩා වගේ පුලුවන් .ෆ්‍රිජ් එකේ නම් ඊට වඩා තියා ගන්න පුලුවන් ❤️
@nu7572
@nu7572 Жыл бұрын
තව කෙනෙක්ට ගොඩ යන්න කිසිම රහසක් නැතිව කියල දෙන ඔයා තව තවත් දියුණු වෙන්න ඔන 💜️💜️
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ ස්තූතී ❤️
@VinoVinodini-k2f
@VinoVinodini-k2f 6 ай бұрын
❤❤❤
@sherinmcshane9437
@sherinmcshane9437 Жыл бұрын
Akke milk toffees keeyak tin ekakin hadanna puluwanda mila kohomada
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Eka wenas wenawa eka ekkena ganna usa pramanaya kapan keli pramanaya anuwa
@ashac2435
@ashac2435 Жыл бұрын
Ane oyata wish karanwa akke. Mamat oya wage deyak karala goda yanna harima asai. Thanks akke oyata
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Goda yamu patan ganna❤️
@diladesignandcooking2538
@diladesignandcooking2538 Жыл бұрын
Milagananaya karana widiya plz kiyala dennako
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
අලුත් වීඩියෝ එකත් බලන්න❤️
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Lassanata pirisiduwata karanawa penawa. oyata jayen jaya nangi.budusaranai 💯👍😍😍🙏🤛
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@nimeshasenarath4055
@nimeshasenarath4055 Жыл бұрын
Milkmaid walin kiri toffe hadala Labayak gnna puluwan da akka
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Puluwan ❤️🙏
@naddekajagoda5797
@naddekajagoda5797 Жыл бұрын
Math godak asai oya wage kenek wenna.oyata thawa diunuwa lebewa kiyala prarthana karanawa
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ ස්තූතී ❤️❤️❤️🙏
@thewildflower1228
@thewildflower1228 Жыл бұрын
Kohomada vaccume karanne?
@4glankatours703
@4glankatours703 Жыл бұрын
Ane Shoooiii. Ada tamai mulinma video eka dakke.good luck Darling. 🎉❤❤❤❤🎉
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Thanks darling❤️
@sriyanisilva9344
@sriyanisilva9344 Жыл бұрын
Matath rasata hadi kawum hadanna puluwan anay nangi Matath orders aran senna please
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Whatsup msg ekk danna dear❤❤❤
@ChamindaKahawe-so9qk
@ChamindaKahawe-so9qk Жыл бұрын
Kocchara kalayak thiyaganna pluwanda
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මොනාද?
@sherinmcshane9437
@sherinmcshane9437 Жыл бұрын
Sandwiches 🥪 hadana widihath kiyala denna akki. Matath podi business ekak oya nisa patan ganna hithuna.oyage dewal sarwaprakarayenma saarthaka wenna oone. Budusarani
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ හොදයි නේ❤️
@dinusharupasinghe8849
@dinusharupasinghe8849 Жыл бұрын
Lassanata kiyala dunna . Akka denata mama kema jati hadala gewal ahala pahala ayagen orders gannawa. Rolls hadala peyak dekak yanakota pegenawa wage ekata monada karanna one. Tawa dane gewal wala ehema adurana ayagen idi appa order lebenawa. Mama kohomada customersla wedi kara ganne .adurana kipa denek witarane ordes denne
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@madhushanipuni6233
@madhushanipuni6233 Жыл бұрын
Akki oya owa pac krn heti..kl thiygnna vidiyai kiynnkoo
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
ආයේම වීඩියෝ එකකින් කිය දෙන්නම්❤️
@niroshanarangoda227
@niroshanarangoda227 Жыл бұрын
ජයෙන් ජය ම වේවා❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@nimnisanika
@nimnisanika Жыл бұрын
Lassanai nangi oyage video balanna asai thank you nangi
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️🙏🙏🙏
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Жыл бұрын
ලස්සන යි පිරිසිදු යි පිලිවෙලයි
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
බොහොම ස්තූතී ❤️
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 Жыл бұрын
Akka rasata polmalluma hadana widiya kiyala dennakp..
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Pani pol ekad nngi❤❤❤
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 Жыл бұрын
@@devaskitchen6893 na kaha polmallumak ..indiappa kanna.hadanne..akka.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@sujeewapriyanthi9247 mage videos wala mul hariye tiyenwa nngi
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o Жыл бұрын
Idiappa melekata hadana vidio ekak dannoko nangi.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හරී❤️🙏
@IndikaRanasingha-h6o
@IndikaRanasingha-h6o Жыл бұрын
Oyage wada siyallama dinen dina diyunuwata path wewa. Oyata budu saranai nangi
@ireshasamandari4277
@ireshasamandari4277 2 ай бұрын
Akke math scrunchie hadanawa ekak 25i matath udau karanna
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
Video ekk danna
@ireshasamandari4277
@ireshasamandari4277 2 ай бұрын
@@devaskitchen6893 photo ewannada
@manjulasudarshani5506
@manjulasudarshani5506 Жыл бұрын
Frige eke thiyala gaththama cutlet pupuranne ai nangi
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Freezer eked?
@nadeekasurangima2025
@nadeekasurangima2025 Жыл бұрын
Mamath hari asai oyata puluwan da matath kiyala denna mamath cake hadanawa mama godak amaruwen jeewath wen kenk mata kiyala denn puluwnd karana widiya.oyta oyage weda tika karan yanna man prarthana karanawa
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මොනාද දැන ගන්න ඕනේ
@AM-dx9mi
@AM-dx9mi Жыл бұрын
First time seeing your videos. Proud about u sister. Kiri topi walata coffee or nescafe tikak dammama wenama rasak enawa. Good luck
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඔව් ඩියර් ❤️🙏
@madusubani88
@madusubani88 6 ай бұрын
Akkee matath asayi bissans ekka karanna mata therumka naa anee mt kiyalaa dennakoo plzz mn yout.. ekka hadaa gththa mn oyage vi... bapanwa oyaa kiritopi hadanaa widihaa poddak වීඩියෝ එක්ක කරන්නකෝ
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Antima Vedios wala tiyenwa🌸
@malshanmadushanka5736
@malshanmadushanka5736 2 ай бұрын
Oya kama hadaddi kal ikuth wime dinaya thiranenkranne kohomada kiyladenawada
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
Videos wala kiyala dela tiynawa oyata puluwan kematinam ewa balanna
@nishaniwilliam7220
@nishaniwilliam7220 Жыл бұрын
Onna subscribe kara❤ ජය වේවා
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Bohoma sthuthi ❤️
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Mathath mey wage adayamak hoya ganna widiyak kiyanna please athtatama kohomada patan ganne kohoma karannada kiyala hithaganna baa,adayam maragayak nathuwa godak prashna thiyanawa puluwan Nan udau karanna, good luck ❤❤❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මොනාද දැන ගන්න ඕනේ
@melanikaluarachchi6598
@melanikaluarachchi6598 Жыл бұрын
So happy about your progress. All the best dear.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Thank you so much!❤️🙏
@dilrukshikanchana4774
@dilrukshikanchana4774 5 ай бұрын
Badu wala price ekath ekka Kiri toftee walin laba ganna puluwanda
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Ow puluwan
@palleyagurugepushparani2533
@palleyagurugepushparani2533 Жыл бұрын
Oya koheda matath asi kama oder ganna pluwanda
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Mama galle 0713969161 msg ekk danna
@nilukattguruge5031
@nilukattguruge5031 6 ай бұрын
Ane mamath podi kadayak karanawa.dan bi. Adui Hana kamakma hadanna puluwan mata udu karanna puluwanda.oyage nu. Eka denawada
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
0713969161
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ හරිම ආසාවෙන් බලන් හිටියේ ❤❤❤❤ ඒ පිරිසිදුකම පිලිවෙල කියන්න වචන නෑ ඔයාට තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව අක්ක කිරි ටොෆි රෙසිපි එක ගේන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට 👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😍😍
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ඩියර් ❤️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Satutui jayawewa hamadema kiyala denata ,
@Renuka-n3k
@Renuka-n3k 10 ай бұрын
මම ත් දු ගෙ වැඩසටහන් නිතර බලන අම්මා කෙනෙක් .... ඔයා හරි දක්ශ , උත්සාහවන්ත කෙනෙක් බව මට පැහැදිලියි .... මට පුන්චි ගැටලුවකැති උනා .... ගාල්ල සිට දුර ප්‍රදේශ වලට කෑම යවද්දි දූ පැය කීපයක් ගත වෙනවා නෙ ... එවිට කෑම සීතල වීම් , පිලුණු වීම් වගේ දේ වෙන්ඩ පුලුවන් ද ? හදපු විගසින් ඒ අය අතට පත් කරන්න අපහසුයි නෙ... ඔයාට ජයෙන් ජයම පතමි !!!!🌺🌺🌺🌺
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
බොහොම ස්තූතී අම්මේ.මන් අවට ඒව විතරයි කරන්නෙ. ෆොයිල් නිසා ප්‍රශ්නයක් නෑ🌸
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f Ай бұрын
Foile ගන්න තැනක් සහ මිළ කියනවාද?
@Henu-q6w
@Henu-q6w Жыл бұрын
Mama podi pasalaka lamaenta apana chalawakata kama hadanawa. Mata tiyena passe Mila sadahan kisima. E sadahan kisima. Mat udawwak kranna
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
මොනාද දැන ගන්න ඕනේ❤️
@nadeeshakumari7676
@nadeeshakumari7676 Жыл бұрын
අක්කෙ මන් ඔයාගෙ විඩියො බලලා පුන්ච් බිස්නස් එකක් පටන් ගත්තා .දවස් දෙකක් වෙනවා .ඔයාට පින් සිද්ද වෙනවා .mn hadanna pani pathuru.oyata jp
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ කොච්චර ශෝක් ද?ජය වේවා❤️
@upulkumaraupulkumara1885
@upulkumaraupulkumara1885 Жыл бұрын
Frij ekaen gaththagaman badinna puluwanda.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ඔව්
@gamagedulmini4947
@gamagedulmini4947 5 күн бұрын
Packing krna widiya kynnk
@devaskitchen6893
@devaskitchen6893 4 күн бұрын
Mage pahala videos balanna dear man e gena kiyala dela tiyenwa🌸
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf Жыл бұрын
ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් වටිනවා නන්ගි ❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️🙏
@chandrakantiatapatthu975
@chandrakantiatapatthu975 Жыл бұрын
Akke oya sambanda kara ganne kohomada
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
0713969161 msg ekk danna
@happylifewithbc5987
@happylifewithbc5987 Жыл бұрын
Oyage me hamadema sarthaka wenna kiyala suba pathanawa ...mamath oya wagema kema hadanna,uyanna godak asa kenek...❤❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️🙏
@lakmaltilini7254
@lakmaltilini7254 10 ай бұрын
අක්කේ මටත් ආසයි ඔයා වගේ වෙන්න .අදමයි බැලුවෙ ඔයාගේ වීඩියෝ .මගෙත් උත්සාහය තියෙනවා. ඒත් පටන් ගන්න බයයි.❤
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
Baya wenna epa nngi loku deyak neme❤️ patan ganna🌸
@lakmaltilini7254
@lakmaltilini7254 10 ай бұрын
@@devaskitchen6893 ❤❤❤
@dilhanigalhena3908
@dilhanigalhena3908 8 ай бұрын
Nanga me batu moju wala price kohomada
@devaskitchen6893
@devaskitchen6893 8 ай бұрын
0713969161 msg ekk danna miss
@tharidulakshan4281
@tharidulakshan4281 3 ай бұрын
ආස හිතෙන වැඩක්.මමත් ආසයි පොඩියට පටන් ගන්න.මට උදව් කරනවා ද
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
🌸💪
@prebudithakaoushalya5946
@prebudithakaoushalya5946 Ай бұрын
Harima hoda kanak oya mata kiri topf rasipiya aka dannakoo
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Videos wala tiyenwa nngi🌸
@ShiromiChandimala-v6t
@ShiromiChandimala-v6t 3 ай бұрын
Godak issarahata yanna lbewa diunuwen diunuwata pathwewa matath asai me wage swan rakiyawaak karanna matath kiyadenna puluwanda idiya tikak
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
Mage videos balanna idea ekk ganna puluwan wei dear🌸
@rithucreationcraft6909
@rithucreationcraft6909 Жыл бұрын
ඇත්තටම ඔයා හරිම හොඳයි.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️🙏
@santha.r.nranavi4471
@santha.r.nranavi4471 11 ай бұрын
කිරිටොපි.ලොකු.ටිනෙකෙන්.kali..kiyak...හදන්න .පුලුවන් ද
@devaskitchen6893
@devaskitchen6893 11 ай бұрын
Eka kapana pramanaya anuwa wenas wenwa
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 Жыл бұрын
Kema delivery krnn plwan hoda delivery service ekk kiynnko..pls.... Oyata suba pathanawa idiriyatama yann...❤
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Promt eka hodai❤️
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 Жыл бұрын
@@devaskitchen6893 Thank you so much for your reply 😊💗, good luck sister 👍👊💪
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@khanchanamalarajapaksha3253 ❤️
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 10 ай бұрын
Sugar 400gkin haduwama bulto wenawane
@devaskitchen6893
@devaskitchen6893 10 ай бұрын
Mata nam enne milk toffee 😜
@padmayakandawala1647
@padmayakandawala1647 Жыл бұрын
Ada tama dakke ඔන්න oya kiyapu okkoma kala ...
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
❤️❤️😜
@sudarshanirathnakanthi6652
@sudarshanirathnakanthi6652 Жыл бұрын
Matath asai danaganna matath kiyala denna.
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
කියක දෙන්නම්❤️
@sheharadesilva6629
@sheharadesilva6629 Жыл бұрын
Akki oygn kiri toffee packt ganne kohomd
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
0713969161 whatsup msg ekk danna nngi❤️
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 24 күн бұрын
සුභ පතමි
@devaskitchen6893
@devaskitchen6893 14 күн бұрын
Bohoma sthuuthi
@tharunsathsara3338
@tharunsathsara3338 6 ай бұрын
Mata udaukarannako puluwannam
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Monad ona udawwa🌸
@gayathrikumarasiri1646
@gayathrikumarasiri1646 2 ай бұрын
niyamai.. receipe dennako
@devaskitchen6893
@devaskitchen6893 2 ай бұрын
🌸
@wathsalamaduwanthi6171
@wathsalamaduwanthi6171 9 ай бұрын
Akke oya wage gedr idan karana bisnas akak rejister karanna oneda...
@devaskitchen6893
@devaskitchen6893 9 ай бұрын
Ow🌸
@ashinihansika9868
@ashinihansika9868 19 күн бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ මුලින්ම දැක්කෙ . ඔයාගෙ ව්‍යාපාරය දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනව .කොහොමද අපි ප්‍රමෝට් වීඩියෝ එකක් දාගන්නෙ මට එකක් දාගන්න ඕනි
@devaskitchen6893
@devaskitchen6893 14 күн бұрын
බොහොම ස්තූතී 🌸
@PrabaniKavindayaKavinday-tp5ez
@PrabaniKavindayaKavinday-tp5ez Жыл бұрын
oyage videos harima lassanai .
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Ane bohoma sthuuthi ❤️
@kumudunibandumathie4136
@kumudunibandumathie4136 5 ай бұрын
Matath order ekak ganna widiya kiyanako
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Mage videos wala man e gena kata karala tiyenwa🌸
@musicwavecreations9672
@musicwavecreations9672 Жыл бұрын
Akke 20 denekta biriyani recipe eka dennko pls pls reply
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
හරී❤️🙏
@ShunulyaRageeth
@ShunulyaRageeth 9 ай бұрын
Akke oy kama rata yawanne kohomada kiyla mt mg akk dannko...
@devaskitchen6893
@devaskitchen6893 9 ай бұрын
🌸🙏
@vindyathennakon8755
@vindyathennakon8755 5 ай бұрын
අක්කේ බටුමෝජු ප්ලාස්ටික් cup වල pack කරල විකුණන්න පුළුවන් වෙයිද
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Ow puluwan kema danna puluwan cups tiyenwa🌸🌸🌸
@devaskitchen6893
@devaskitchen6893 5 ай бұрын
Ow puluwan kema danna puluwan cups tiyenwa🌸🌸🌸
@shezina9249
@shezina9249 Жыл бұрын
Super sis Oyaage video balanna asai
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
ස්තූතී ❤️
@ThushariThelma
@ThushariThelma 3 ай бұрын
Thawa thawath sarthaka wewa !❤... math subscribe kara dr..
@devaskitchen6893
@devaskitchen6893 3 ай бұрын
Bohoma sthuuthi thank you dear🌸
@niruparajapaksha2068
@niruparajapaksha2068 7 ай бұрын
Kiritop kadeta danne kiyatada kiyannko
@devaskitchen6893
@devaskitchen6893 7 ай бұрын
Kadeta dan ne eka wedi ganan mokada milkmaid ganan nisa
@Shyamajanakee
@Shyamajanakee Жыл бұрын
Kal thiya ganna mona hari danawada...
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
අනේ මුකුත් දාන් නෑ
@Shyamajanakee
@Shyamajanakee Жыл бұрын
@@devaskitchen6893 thanks
@NandaniRanabahu
@NandaniRanabahu 6 ай бұрын
කිරි ටොෆි රෙසපි එක දෙන්න mis🌹
@devaskitchen6893
@devaskitchen6893 6 ай бұрын
Mage videos wala tiyenwa miss🌸
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
කිරි ටොෆි recipe එක දාන්නකො නංගී
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
දෙන්නම් ඉක්මනින් ❤️
@prasannanawarathn4164
@prasannanawarathn4164 Жыл бұрын
Mamath kiri toffee hadanawa rasata hadanna puluwan. Ane oyata pin matath odar tikak aran Dennis. 🎉
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
Msg ekk danna
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 82 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
දියුනු වෙන අය දන්න රහසක්
20:28
Poor girl's diary
Рет қаралды 93 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 82 МЛН