පිනෝකියෝ HD (සිංහල හඩකැවූ) - Pinokiyo Sinhala HD (Pinocchio)

  Рет қаралды 205,835

Kohomada Machan (කම්මැලියි)

Kohomada Machan (කම්මැලියි)

Күн бұрын

Пікірлер: 110
@hrtcranaweera162
@hrtcranaweera162 3 жыл бұрын
හොඳයි , අපි ලමාකාලෙ බලපු දේවල් දරුවන් ටත් දෙන්න මම ආසාවෙන් හිටියෙ........හරිම සතුටුයි , දිනෙන් දින දියුණු වේවා ඔබේ කර්තව්‍යය
@musicplaye4510
@musicplaye4510 2 жыл бұрын
Aniwaren ❤🙏
@nadeeshandhananjaya5654
@nadeeshandhananjaya5654 2 жыл бұрын
අවුරුදු 20 කට විතර පස්සෙ බැලුවෙ. අපේ කාලයෙ ලමා කතා. 👌 දැං ඉන්න දරුවන්ටත් බලන්න මේවා තියනවා නම් කොච්චර දෙයක්ද ♥️😌
@kdbulata4488
@kdbulata4488 3 жыл бұрын
ටයි මහත්තයා තමයි ලංකාවේ මුලින්ම හඬකැවූ ටෙලි සිනමාපට සිංහල භාෂාවෙන් පෙන්වීමට කටයුතු කලේ,..ඔෂින්, දොස්තර හොඳ හිත අදටත් ඒවා බලන්න ආස හිතෙනවා ඒවා සංරක්ෂණය නොකිරීම අපගේ බලවත් අප්‍රසාදය රැපවානිය වෙත යොමුකරමි
@The_Natural_World_9
@The_Natural_World_9 2 жыл бұрын
කලු සුදු tv එකෙන් බැලුවට පස්සේ අද තමයි කලර් එක බැලුවේ අවුරුදු කීයකට පස්සෙද 🥺🥺😍
@ranumiaththanayaka
@ranumiaththanayaka 4 жыл бұрын
Machan oya niyama porak. Ape lams kalaya ayeth mathak wenawa. Thanks.
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
අනිවරෙන්..
@purni9266
@purni9266 Ай бұрын
හරිම ලස්සනයි ❤
@chamithdilka2026
@chamithdilka2026 3 жыл бұрын
නියමයි ❤️❤️ ගොඩක් වටින කතාවක් අපේ ජිවිතයට
@LIFe-ig8zz
@LIFe-ig8zz 2 жыл бұрын
ගොන් කතා කියන්න එපා බං මේක ලෝකයේ අති විශිෂ්ටතම සුරංගනා කතාවක් පමණයි. මුලින්ම සැබෑ ජීවිතයත් සුරංගනා ලෝකයත් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න.
@Aerospatial
@Aerospatial 4 жыл бұрын
Amazing. Really appreciate this. Just reminded me my childhood. Have watched all these in Rupavahini. 🥰🥰
@nalindapremalal6044
@nalindapremalal6044 2 жыл бұрын
ස්තූති අපේ පුන්චි කාලෙ මතක්කලාට 🙏🙏
@mahindaamarasinha3338
@mahindaamarasinha3338 4 жыл бұрын
Thank ahata adenawa daruwo dennekuge thaththa kenek welath adath mama balanawa niyamai bro man lankawata giya gaman mewa pennanawa bro tc bs
@dinushanuwan2239
@dinushanuwan2239 7 ай бұрын
ලස්සන කතාවක් .❤️❤️❤️❤️❤️
@chamindakonpitiya6851
@chamindakonpitiya6851 Жыл бұрын
"කොච්චර දිග ද මුළු ජීවිතේ..? ඒක ජීවත් වෙන කෙනාගේ හැටියට." ❤
@0775251100
@0775251100 Ай бұрын
😢sweet memories ❤
@madurawijayakoon3976
@madurawijayakoon3976 Жыл бұрын
පොඩි කාලේ අපි මේක බලලා බොරු කියන්න බය වුණා නහය දික් වෙයි කියලා
@nalinfernando-g4q
@nalinfernando-g4q Ай бұрын
Boru kiyanna epaa ithin😂❤
@maduakatawita3994
@maduakatawita3994 3 жыл бұрын
Harima lassana kathavak mage dhuva asaven baluvaa mamath asayi ❤️❤️❤️💖
@බැටයාබ්රෝ
@බැටයාබ්රෝ 2 жыл бұрын
සුපිරි වැඩක් කොල්ලෝ...පොඩි කාලෙට ගියා වගේ හැගීමක් දැනුනා බන්
@harshaniharshani131
@harshaniharshani131 2 жыл бұрын
Ane deyyane ow..
@බැටයාබ්රෝ
@බැටයාබ්රෝ 2 жыл бұрын
@@harshaniharshani131 හ්ම් 👌👌
@prabathpremarathne8974
@prabathpremarathne8974 4 жыл бұрын
ස්තූතියි මම හොයමින් සිටි එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
@sampathkumarasudeshpdsk9243
@sampathkumarasudeshpdsk9243 4 жыл бұрын
Hoda kathawak niyamai
@chathurigamage6394
@chathurigamage6394 4 жыл бұрын
ඇත්තටම ඔයා ලොකු යහපතක් කරන්නේ මේ සමාජයට.මේ කාලයේ web අඩවිවල තියන Vidio බලන්න පුලුවන් දේවල් නෙමේ. නමුත් පෙර කාලයේ අපේ ළමා කාලය සුන්දර කරපු මල්ගුඩි දවස, සුරංගනා කතා කරලිය ආදිය අපට මේ ලෙස ලබා දෙමින් අපටත් දැන් ළමා විය ගත කරන දරුවන්ටත් සමාජයටත් යහපතක් මයි සිදු කරන්නේ🌹
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
එක ඇත්ත. මේවා අපේ ළමා කලය ගොඩක් සුන්දර කරා. ඒ වගේම දැන් කාලේ වගේ මෝල විනාස වෙන කතා නෙවෙයි මේවා..
@chathurigamage6394
@chathurigamage6394 4 жыл бұрын
@@kohomadamachan7424 🌹
@SageethChathumadhu
@SageethChathumadhu 3 жыл бұрын
Thank u for this 💓💗
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
Any time!
@myschool5453
@myschool5453 Жыл бұрын
මරු මචන්.
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
රූපවාහිනියේ..1997 කාලේ ගියා ඉෂුවාරා.. කියලා නාට්‍යක්... එකත් ලස්සනයි...
@newjayan7960
@newjayan7960 4 жыл бұрын
Dekapu lasana channel ekak thamai meka. Adarei hemadama. ❤❤
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
බොහෝම ඉස්තුතියි..
@AdmiringDaffodils-fx3ri
@AdmiringDaffodils-fx3ri 7 ай бұрын
❤️❤️🥰
@lakmalperera1195
@lakmalperera1195 4 жыл бұрын
Niyamai
@ishansandaruwan9902
@ishansandaruwan9902 4 жыл бұрын
මේ වගේ දේවල් ඉදිරියටත් රැකගත යුතුයි .
@dulee.1048
@dulee.1048 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@banchiroxxdambullasenza5851
@banchiroxxdambullasenza5851 2 жыл бұрын
ආසම එක😀👍
@rochanapradeep4692
@rochanapradeep4692 2 жыл бұрын
මේවා බලන්න දැන් ඉන්න පොඩි අය පින් කරලා තියෙන්න ඕනේ
@dewapuragepernando176
@dewapuragepernando176 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mathishaliyanaga4039
@mathishaliyanaga4039 3 жыл бұрын
Mage punchi kale mata ayet matak una.oba attatama godak watena kenek.obata budu saranai.aurudu 30 atetayak matak kalata.....
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
බොහෝම ඉස්තුතියි..
@wcpriyankara8605
@wcpriyankara8605 3 жыл бұрын
😎😎😎😎😎
@wcpriyankara8605
@wcpriyankara8605 3 жыл бұрын
😁😁
@Jbvvv54
@Jbvvv54 4 жыл бұрын
බොහොම පීං මෙවගේ දෙවල් බෙදාගන්නවාට
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
එල මචන්. ලගදීම මොන්ත ක්‍රිස්තෝ දෙන්න හිටන් ඉන්නේ HD
@sameerasamudrage5678
@sameerasamudrage5678 4 жыл бұрын
@@kohomadamachan7424 පිස්සු හැදෙයි.
@vismasamee7360
@vismasamee7360 2 жыл бұрын
Niyamayi
@musicplaye4510
@musicplaye4510 2 жыл бұрын
E ape kale aya yanna thiyanawa nm.... ape lama kale hodatama vinda.. ❤🙏
@lochanadeshani4956
@lochanadeshani4956 2 жыл бұрын
මරු🥺❤️
@laxmanraj9057
@laxmanraj9057 2 жыл бұрын
The aftermath of industrial revolution was the idealogie for many novels and scripts. Because the pain created by industrial revolution was very painful. If we can make good scripts, novels, drams, films by this bad period experience , it will be good. Lebonan is a good example for us. They create arts drama and more.
@yashodulamanapoorni6072
@yashodulamanapoorni6072 2 жыл бұрын
Super 👍❤🔥
@john.james-rambo
@john.james-rambo 2 жыл бұрын
Ado thanks machan for doing this ! Dostara hondahitha + Pissu poosa ehemath full ma quality eken danda puluwang nam dapangko machan please.
@nurandisenavirathna3987
@nurandisenavirathna3987 3 жыл бұрын
මමත් හරිම ආසවෙන් බැලන්නේ ඔකෝම කතා ටික තවත් කතා අපිට බලන්න කතා දාන්න
@renukamalkaanthi7481
@renukamalkaanthi7481 2 жыл бұрын
අවුරුදු 30කට පස්සේ
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
දැන් කාලෙ චැනල් වල යන්නෙ මිනිස්සුන්ගෙ මොල කන දේවල් නෙ
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
ආසම කතාවක්😍
@ACMHANOUFF
@ACMHANOUFF 2 жыл бұрын
My childhood ❤❤❤❤❤
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 4 жыл бұрын
ඉස්සරත් ඉදලා තියෙන්නේ ටික්ටොක් කරන උන්ද😆හෙන Cringe නෙ බං🤪🤦
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
අනේ මන්ද 😹😹😹😹👈
@maheshpubudu7246
@maheshpubudu7246 Жыл бұрын
Ape lama kalaya matak kalata bohoma situthi
@arunashantha7265
@arunashantha7265 2 жыл бұрын
I love you ❤️
@Avec959
@Avec959 3 жыл бұрын
❤❤
@agentbSL
@agentbSL 3 жыл бұрын
"මිහිමත ජීවය" කියල සිංහලෙන් හඬ කැවූ ඩේවිඩ් ඇටන්බර්ග් ගෙ Life of Earth - 1979 වීඩියෝ සීරීස් එක පුලුවන්නම් දාන්න. අවුරුදු ගානක ඉඳන් හොයන්නෙ.
@wcpriyankara8605
@wcpriyankara8605 3 жыл бұрын
🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
👍
@shehanchamara7708
@shehanchamara7708 4 жыл бұрын
❤️❤️🖤🖤🖤
@pkds1983
@pkds1983 4 жыл бұрын
ekak nera balapu katha mewa issara.ayeth balanna labeema sathutak
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
එක ඇත්ත. පොඩි කලේ පිස්සුවෙන් වගේ බැලුවේ මේවා..
@dulee.1048
@dulee.1048 2 жыл бұрын
😘
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🌹🌹❤️❤️❤️❤️👌👌👌👌
@SamsungSamsung-je9jy
@SamsungSamsung-je9jy 2 жыл бұрын
Nice tanekes for you
@nuwanthikagamage2514
@nuwanthikagamage2514 3 жыл бұрын
Ane oyata puluwanda danna haidi හයිඩ් ekat hari lassanai pls dannako.hoyala.
@geekruwan2163
@geekruwan2163 3 жыл бұрын
පිස්සු පූසා ඉන්නව වගේ හඩ කවන්න 😁🙄
@wargamulaya-816
@wargamulaya-816 3 жыл бұрын
🤣😂😂😂
@muthulinimasha4543
@muthulinimasha4543 3 жыл бұрын
❤️‍🔥
@smartgadgetsbro6309
@smartgadgetsbro6309 Жыл бұрын
god job bro
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 2 жыл бұрын
පොඩිකාලෙ බයෙන් බයෙන් බැලුවෙ.
@k.s.n.4416
@k.s.n.4416 3 жыл бұрын
🥰🥰🥰
@wargamulaya-816
@wargamulaya-816 3 жыл бұрын
මේකට කිසිම තේරුමක් නෑ😡😠😠
@gkweer7518
@gkweer7518 Жыл бұрын
බොරු කියන්නේ මොකටද ,මේක බලද්දී නම් බය හිතුනා .මෙයා බූරුවෙක් වෙන්නෙ..😂😂
@usamanafeel3088
@usamanafeel3088 3 жыл бұрын
lassene kathawak
@maheshaniwijerathne6632
@maheshaniwijerathne6632 2 жыл бұрын
👍👍🤥🤥🤥🤥❤️පට්ට
@ansar4632
@ansar4632 3 жыл бұрын
During my childhood memories
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
මොන අවුද්දේ වගේ විකාශනය උන එකක් ද මේ
@kohomadamachan7424
@kohomadamachan7424 3 жыл бұрын
හරියටම දන්නේ නැ එත් හිතෙන හැටියට 89 හරි 90 ගණන්වල මුල වෙන්න ඕන.. 90ගණන් වල මුල්කාලේ බැලුව මතකයි, එතකොට අපි ගොඩක් පොඩියි....
@praveenw77
@praveenw77 3 жыл бұрын
සිංහල හඩ කවපු රෝබින්හූඩ් නැද්ද
@s.s.8793
@s.s.8793 4 жыл бұрын
මාත් බැලුවා....පිනෝ.....කියෝ....
@theopportunityspeaker
@theopportunityspeaker 4 жыл бұрын
මේක Narrator කවුද? හරීම හදවතට කිට්ටු කටහඬක්
@jayanthaoman5042
@jayanthaoman5042 4 жыл бұрын
Saman Athaudahetti neda
@theopportunityspeaker
@theopportunityspeaker 4 жыл бұрын
@@jayanthaoman5042 Thanks..
@1984DINUWAN
@1984DINUWAN Жыл бұрын
Me Actor Paul Reubens maruna.minihai David Hasselhoff eka panthiye.Cancer ekekin nethiwune.
@tanudiusharamajuwanagamage7457
@tanudiusharamajuwanagamage7457 2 жыл бұрын
Kids movies එකක් නේ
@seniorprof.hemanthakottawa7423
@seniorprof.hemanthakottawa7423 2 жыл бұрын
Voice: Mersy .......
@Hdhdhdshss
@Hdhdhdshss 2 жыл бұрын
අපිත් ළමා කාලේ තමා බැලුවෙ..ඒ මං තාම ළමයෙක්..
@hiranmethsara7836
@hiranmethsara7836 3 жыл бұрын
Puluwanm maha wanara.dannako nathnm ath thatu na eth eya igiley
@redbul1350
@redbul1350 3 ай бұрын
කොටස් adui neda
@solorider5645
@solorider5645 Жыл бұрын
kiparaknm balala ethida eth epa wanna ne a taramata adarei
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
එකල පටන් සියල්ල පිටින්....
@ravinduayesh6363
@ravinduayesh6363 2 жыл бұрын
el
@IshaaqICP
@IshaaqICP 4 жыл бұрын
robinson andaraya daannakoo okkoma
@kohomadamachan7424
@kohomadamachan7424 4 жыл бұрын
රොබින්සන් අන්දරය තියනවා youtube එකේ වෙන channel වල. පොඩ්ඩක් search කරලා බලන්න..
@IshaaqICP
@IshaaqICP 4 жыл бұрын
@@kohomadamachan7424 thanks hode
@thanushamadhumali8130
@thanushamadhumali8130 3 жыл бұрын
🙄
@ayodyadewadithya1019
@ayodyadewadithya1019 3 жыл бұрын
🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥
@SachinSandy897
@SachinSandy897 3 жыл бұрын
❤❤❤❤
@mithunibinduhewa699
@mithunibinduhewa699 5 ай бұрын
❤❤
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - දියෙහි යන දණ්ඩට (HD Video)
21:49
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 186 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - ඊශ්වරන් (HD Video)
20:12
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 41 М.