සිටුවර මොන්ත ක්‍රිස්තෝ|Situwara Montha Cristo|Count of Monte Cristo|sinhala

  Рет қаралды 271,428

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 214
@LIVE-pe7tk
@LIVE-pe7tk 3 жыл бұрын
අපේ ලස්සන ලමාකාලය ටයිටස් තොටවත්තයන්ගෙන් සම්පුර්ණ උනා...රූපවාහිනීයෙන් ඔය මියුසික් එක ඇහෙනකොට දැනෙන සතුට 😍😍😍😍😍😍
@pushpawajira1620
@pushpawajira1620 2 жыл бұрын
ඇත්ත, රොබින්හුඩ්,ටාසන්,ගලිවර්,කූඹිච්චි,දෝස්තර හොඳහිත,පිස්සු පූසා,ලෑන්ඩ්ඔෆ්ද ජෑම්, වී,සුසීමා,වෙදහාමිනේ,කඩුල්ල,කන්දේගෙදර,පලිඟුමැණිකේ,හිරුට මුවාවෙන්,ඇල්ල ළඟ වලව්ව්,අඹ යාලුවෝ,666,ගම් පෙරළිය,පොඳ වැස්සක්,මල්ගුඬි දවස,නෑදෑයො ,
@jayasena1605
@jayasena1605 2 жыл бұрын
Sepal amarasinghe
@solutionofbiology978
@solutionofbiology978 2 жыл бұрын
Naki wise
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
වටේම අය එකතු කරන් අපි එදා මේවා බැලුවෙ..එදා මාධ්‍ය බල ධාරීන් ඉතාම බුද්ධ්මත්.අද දරුවන් පව්.
@sarasiniwarthana3192
@sarasiniwarthana3192 Жыл бұрын
Ou apet baluwa godak asawan
@aroshadeshapriya5450
@aroshadeshapriya5450 10 ай бұрын
Ekanm atta
@champjanlyn8740
@champjanlyn8740 3 жыл бұрын
ටයි මාමා ,ටයිටස් තොටවත්ත වියතාණන් එදා අපිට දායද කල ඒ සුන්දර ලෝකය ,අද දරුවන්ටද ලැබේවා . එතුමාට නිව්න් සුව!!! එතුමාගේ අඩි පාරේ ගිය අතුල රන්සිරිලාල් මැතිඳුන්හටද මාගේ ස්තුතිය .
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
පොඩි කලේ මගේ විර චරිතය, මොන්ත ක්‍රිස්තො සිටුවරයා. වසර ගනනාවක් මේ හඩ කවපු film එක හෙව්වා . මෙහි පොතේ සින්හල පරිවර්තනය කියෙව්වා, මේ කතාවම වෙනත් English film බැලුවා. ඒත් මෙතරම් රසවත් නැ. This is my favorite moove . Thanks for this gift .
@prasadanip9004
@prasadanip9004 Жыл бұрын
Mamath
@shashika1158
@shashika1158 3 жыл бұрын
මේ චරිත වලට යොදාගෙන තියෙන කටහඬවල් වල තියෙන පෞර්ෂය. සදාකාලිකයි.
@braveheroic2630
@braveheroic2630 Жыл бұрын
ඇත්ත
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
ඇත්ත , මොන්ත ක්‍රිස්තො ගේ හඩ නම් සුපිරි සින්හයා වගේ එඩිතර යි... 👍👍👍❤️
@SampathJayatilaka
@SampathJayatilaka 3 ай бұрын
Ada baluwath puduma hageemak enne.dukai ape rata daru parapura gana
@keyaracloe9961
@keyaracloe9961 3 жыл бұрын
අපි වැඩිහිටියන් වෙලත් තවමත් අපි මේවට අදරෙයි
@CharithaLasantha
@CharithaLasantha 3 жыл бұрын
බොහොම ස්තුතියි , අපි පොඩි කලේ බලපු ඒ රසවත් කතන්දර අයෙත් රස විදින්න හැකි වුනාට , ඒ දවස් වල නොතේරුණු ගොඩක් තැන දැන් බලද්දී තෙරෙනේව ,
@amilagunavikkrama6000
@amilagunavikkrama6000 3 жыл бұрын
👍
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ගොඩාක් රසව්න්දනයක් සහ ජිවිතාවබෝධයක් ලැබු මේ කතාව විශිෂ්ට කතාවක් ලෙස ගෙන ආ සියලුම දෙනාටම ස්තුතියි ..ස්තුතියි ටයි මාමේ..ස්තුතියි ජාතික රූපවාහිනීයටත් අපේ ලස්සන ළමා කාලය ගොඩාක් ලස්සන කලාට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️🙏ඔබ සොයන සැනසුම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@akalankadayananda2806
@akalankadayananda2806 3 жыл бұрын
මේ හඩ කවපු video එක මම හෙව්වේ අවුරුදු 15කට කලින් ඉදන් !!!!. ස්තුතිය රූපවාහිනියට
@srathalage2473
@srathalage2473 3 жыл бұрын
රූපවාහිනී සංස්ථාවට බොහොමත්ම ස්තුතියි අපි ආසාවෙන් මෙම චිත්‍රපටය නැරඹුවා.
@roshanajayasekera9560
@roshanajayasekera9560 3 жыл бұрын
බොහෝම ස්තුතිය රුපවාහිනි .අපේ ලමා කලයෙ බලුවෙ .අය බලුවෙ හැකි .ස්තුතිය රුපවාහිනි .
@tvcritic377
@tvcritic377 2 жыл бұрын
මේක බලද්දී පපුව බර වෙනව. මාරයි. අපි පුංචි කාලෙ අපිට බලන්ඩ තුබ්බ ඒව නිසා ඇත්තටම අපේ පුංචි කාලෙ ලස්සනට තියෙන්න ඇති.
@champikabasnayake4113
@champikabasnayake4113 2 жыл бұрын
මේ කතාවේ සංගීතය පොඩි කාලෙම අපේ හදවතත් තුල ගැබ් වෙලා තියෙනවා... මම ආසම කතාව
@kawee999
@kawee999 2 жыл бұрын
අතීතයට ආයෙත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ස්තුතියි රෑපවාහිනී ❣️❣️❣️❣️❣️
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
මෙම නිර්මාණය සදහා කැපවූ සියලු දෙනාට අපගේ ස්තුතිය,෴ස්තුතියි.
@buddhiacademy3903
@buddhiacademy3903 3 жыл бұрын
මෙහි හඩ නළුවන්ගේ නම් පෙළ කෙතරම් සුන්දරද මට ඔවුන් අතරින් කීප දෙනෙක් අප අතරින් නැතත් ගෞරව කරමි ඔවුන්සියාලු දෙනාට රසවත් කලාට මගේ ළමා විය .නිවන් සුව පතනවා කලාකරුවන් සැමටම .(නිහාල් ජයවර්ධන ,ධර්ම ශ්‍රී මුණසිංහ ,ජි ගුණවර්ධන ,සාගරිකා ගෝමස් ,සල්මන් ෆොන්සේකා ,කරුණාතිලක හැදුවල ,ෆ්‍රැන්සිස් වන්නිඅර්ච්චි )
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
අපි පුංචි කාලේ බලපු මේ වීර කතා ආයෙත් බලන්න ලැබීම ගැන හුගාක් සතුටුයි ... ටයි මාමා පුංචි දරුවන් වෙනුවෙන් කරපු උදාර සේවය අගය කරන්න වචන මදි ... අපි විදපු ඒ සුන්දර අතීතය අද කාලේ අපේ දරුවන්ට කොහින්ද ? .. අත්විදින්න අවස්ථාව ක් තියෙන්නේ ... ??? ඒ අතින් අපි හැමෝගෙම දරුවෝ පව් ... 💐❤
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 11 ай бұрын
"""ටයි මාමා"""නොහිටින්න කවදාවත් අපිට මේ විශිෂ්ට නිර්මාණ දකින්න ලැබෙන්නේ නෑ,,,,, ❤️
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 Жыл бұрын
එදත් අදත් නරඹපු වටිනාම නිර්මාණයක් 👍
@Heyley.666
@Heyley.666 3 жыл бұрын
ඉතාම වටිනවා.අපි පොඩිකාලෙ බලපු ලස්සන කතාවක්.අපේ දරැවන්ටත් දැන් බලන්න පුළුවන්.
@ishani5290
@ishani5290 3 жыл бұрын
My beautiful childhood stories !!! I still remember some contexts of this film as if I watched them only yesterday. I thank dear Rupavāhini network for being my favourite childhood channel on which I enjoyed many memorable episodes such as Fairy tales, Robin Hood of Sherwood, Guliver's travels and many more in the 80' & the 90's. Let me offer my homage to Mr. Titus Thottawaththa and his team for dubbing effects and translations making our childhood experience a better one. 🇱🇰🙏🏿❤🌞💫🎉🍀🐞💯🏆
@janakalakmal-bu2op
@janakalakmal-bu2op Жыл бұрын
ටයි මාමේ ඔයාට නිවන් සුව අත් වේවා😢
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
එදා කුඩා කල අපිට බලන්න විශිෂ්ඨ නිර්මාණ බොහොමයක් බිහි උනා. ටයි මාමා ගෙන් පසු අපේ දරුවන්ට එවැනි සුන්දර ආදර්ශවත් නිර්මාණ බලන්න කිසිදු රූපවාහිනී මාධ්‍යඅකින් ලැබෙන්නේ නෑ. ජාතික නාලිකාව ගැන විශේෂයෙන්ම අපි කණගාටු වෙනව.
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
අමිමො ඉස්සර ආසාවෙන් බැලුවෙි මෙික ආයි බලන්න ලැබුණ ඒක ඊටත් වඩා සන්තෝෂයි මට 😊😊❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Nethu Kohomada oyata Yalu wa eten
@ulp5972
@ulp5972 Жыл бұрын
Potha kiyewwa❤😊 kathawa mathaka nathi hinda baluwa meka😍😍😍 . Lassanai 😁. Mehema hari balanna labeema waasanawak🙏. Thank you 🤩
@rashmipb
@rashmipb 3 жыл бұрын
අනේ ගොඩක් පින්....විබාගෙ ඉවර උනාම ඔක්කොම බලනවා.🙏❤️අනිත් ඒවත් දාන්නකෝ පුලුවන්නම්...රොබින්සන් අන්දරය...සුරගන කතා කරලිය ,ඔශින් හෙම...අපි ඉපදෙන්න කලින් තවත් ලස්සන ඒවා යන්නැති...ඒත් දන්නෑනේ...අපි ද කොහෙද මේවා බලන්න හම්බුන අන්තිම පරම්පරාව.😭😭😭හරීම ලස්සනයි හඩකවලා තියෙනවා..❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹 Kohomada oyata Yalu wa eten
@RandithaPerara
@RandithaPerara 3 жыл бұрын
නිකන්ම බලන්වට වඩා හොදයි කියලා හිතුන කොමෙන්ටුවක් දාලාම බලන් එක මෙව්ව අපේ ජිවිතය වෙලා ඉවරයි, මෙවා තුළින් අපි ලස්සන ලමා කාලයක් ගෙව්වා ටයි මාමට පින් සිද්ද වෙන්න. කරුනාකරල ජොන් වැල් ජොන් හෙවත් මනුතාපයත් දාන්නකෝ ප්ලීස්. රුපවහිනියේ මනුතාපයේ හඩකැවීම එතරම්ම සමීපයි.
@purni9266
@purni9266 10 ай бұрын
හරිම ලස්සනයි .... ඇබ්බැහි වෙලා වගේ බැලුවෙ
@maheshanmadhusad4337
@maheshanmadhusad4337 2 жыл бұрын
Thank you rupawahini..❤️❤️❤️❤️
@nalakadharmadasa3192
@nalakadharmadasa3192 2 жыл бұрын
පැරණි මතකය නැවතත් ඉදිරිපත් කර ඇත. ස්තූතියි.
@arjukottegoda
@arjukottegoda Жыл бұрын
I am very grateful to everyone who work hard to bring these great stories for us! Never forget my childhood watching these amazing stories!
@ශාණ්පුතා
@ශාණ්පුතා 8 ай бұрын
පුංචි කාලෙ බලපු අදටත් ⁣මතක, බලන්න හිතෙන කතා..❤❤❤❤
@lionstory2199
@lionstory2199 3 жыл бұрын
අවුරුදු ගානක් හොයපු එකක්. ස්තූතියි
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 Жыл бұрын
What a great teledrama. I went back to my childhood ❤️ thank you for your 🙏
@vishwabasnayake782
@vishwabasnayake782 10 ай бұрын
මේ කතා බලපු කාලය මතක් වෙද්දි හරිම සතුටුයි !!!❤.
@chamalharshanath1739
@chamalharshanath1739 2 жыл бұрын
පුංචි කාලේ මං ආසම කතාව, මේක පොත් 6ක්,කීපවතාවක්ම මං මේ කතාව ආයේ ආයේ කියෙව්වා ඒ කාලේ,හඬ කවපු කතාවට වඩා ගොඩක්ම ලස්ස්නයි පොත, ඒක වෙනම ලෝකයක් අදටත් මතකයි මං ඒක කියවල වින්ද සතුට දැනුන කුතුහලය
@kasturivlogs
@kasturivlogs 3 жыл бұрын
අපේ පොඩි කාලේ විචිත්‍රවත් උනේ රූපවාහිනියයි ටයි මාමායි නිසා කිව්වොත් එකේ වැ‍රැද්දක් නැ...
@seedewsehan702
@seedewsehan702 Жыл бұрын
ලස්සන කතාවක්
@lahiruhimath1537
@lahiruhimath1537 3 жыл бұрын
This is our Childhood,seens ,90’ thank you always 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jagathkumaranayaka1515
@jagathkumaranayaka1515 2 жыл бұрын
පුංචි කාලෙ(1996) ආසාවෙන් කියවපු පොතක්. පොත් 06 හෝ 08 තිබුණා වගේ මතකයි. ගාල්ලේ, යටලමත්ත සමරසේකර පුස්තකාලයට ස්තුතියි.
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
මේව ආයෙම බලන්න අලුත් පරම්පරාවට අවස්ථාවක් ලැබෙනව නම් ඉතාම වටිනව
@tharushiwithfrinds6773
@tharushiwithfrinds6773 2 жыл бұрын
මෙම නිර්මාණ කොතරම් සුන්දරද ස්තුති 🌕
@kalumrde2025
@kalumrde2025 3 жыл бұрын
ස්තුතියි ඒවගෙම අනිත් පරන ඒවත් දාන්න නයිට් රයිඩර් ස්ට්‍රිට් හොක් බක්රොජස් ටාසන් ගලිවර් kungfu ගමන ප්‍රමාදවැඩි ඇල්ල ලග වලව්ව මල්ගුඩිදවස වගේ හොද අපි බලපුව ස්තුතියි ජාතික නාලිකාවට🙏🙏
@royaltechsurveillancesyste9957
@royaltechsurveillancesyste9957 3 жыл бұрын
අපේ පුංචි කාලේ ආසාවෙන් බැලුව කතා.දැන් දකිද්දී හීනයක් වගේ
@talent752
@talent752 3 жыл бұрын
E sangithaya e voice nikanma sundara athithayata yanawa. Thank you RUPAWAHINI
@mrwinstonwolfe
@mrwinstonwolfe 3 жыл бұрын
I literally screamed once I saw the thumbnail. Thank you Rupavahini!
@Jeffjeffje
@Jeffjeffje 3 жыл бұрын
අනේ මම මේලගදි මේක හෙවුවා .අපේ ලමයින්ට පෙන්න .හරිම සතුටුයි ..අපේ ලමා කලය මතක් කලා ..මේවගේ රසවත් ඒවා අපි බැලුවෙ
@thushariweerakkon3027
@thushariweerakkon3027 3 жыл бұрын
My favourite one. I have read novel. 6 books. What a great story
@slsports5879
@slsports5879 3 жыл бұрын
අද දරුවෝ මොනවද බලන්නෙ.අපිව ආයෙත් අතීතයට අරන්ගියාට ඉස්තුතී
@SanukaVidmal
@SanukaVidmal 3 жыл бұрын
මං ආසම නවකතාව 😍😍😍😍
@hiranthadilshan8447
@hiranthadilshan8447 3 жыл бұрын
ජාතියේ ජීවනාලිය.... ජාතික නාලිකාව පමණයි.... ජයවේවා ...!!!
@samindugayashan1580
@samindugayashan1580 Жыл бұрын
great great story
@sajithkahadawala4877
@sajithkahadawala4877 Жыл бұрын
මේ වොයිස් ❤❤❤❤❤
@ThilinaRajinda
@ThilinaRajinda 3 жыл бұрын
Thank you Tai mama & Rupavahini...!!!
@supunfernando3553
@supunfernando3553 3 жыл бұрын
Bohoma goddak pin apita nawathath meya balanna labadunnata 👍👍♥️♥️💖👍
@kavindudilshan2628
@kavindudilshan2628 3 жыл бұрын
නියමයි...ඒ කාලෙ කතා හරි ලසනයි.
@dilushroshan1944
@dilushroshan1944 3 жыл бұрын
Thank you oba samata kochchara watinavada tavamath asai mewani titus sir ge kathawalata
@hemalghs
@hemalghs 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි upload කලාට
@dhanapara2856
@dhanapara2856 9 ай бұрын
අම්මෝ මරුනෙ❤️❤️❤️❤️❤️
@-sachiya9693
@-sachiya9693 2 жыл бұрын
පට්ට
@chamaraushantha3950
@chamaraushantha3950 3 жыл бұрын
Tq රූපවාහිනී 🙏
@duleekakasun2835
@duleekakasun2835 Жыл бұрын
❤❤❤❤❤❤❤adarye
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 2 жыл бұрын
Beautiful
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 жыл бұрын
Thank you very much Rupawahini for upload this masterpiece...
@chandaniranasingha6327
@chandaniranasingha6327 2 жыл бұрын
තැනිතලා වෙ පිහිටි කුඩා නිවස එකත් දාන්න බලන්න හරි ආසයි
@k.s.niluka2411
@k.s.niluka2411 Жыл бұрын
Mage asama kathawa
@janakalakmal-bu2op
@janakalakmal-bu2op Жыл бұрын
අනේ මේවා තව දාන්නකෝ ආසයි බලන්න
@ss-tf3go
@ss-tf3go 3 жыл бұрын
jayama wewa
@dhamithadhayarathna1357
@dhamithadhayarathna1357 3 жыл бұрын
ස්තුතියි නැවත බැලීමට සැලසුවට ❤️🙏
@homegirl98
@homegirl98 Жыл бұрын
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Hiru Kohomada oyata Yalu wa eten
@sandunishamika7245
@sandunishamika7245 2 жыл бұрын
රොබින්සන් අන්දරය episode ඔක්කොම දාන්නකෝ you tube එකට
@anuekanayake5547
@anuekanayake5547 2 жыл бұрын
Boho sthuthi..mmth asawen kiywpu pothk...
@koreankella5907
@koreankella5907 3 жыл бұрын
harima lassana kathawak thama 💖🥰
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
කියලා වැඩක් නැහැ ❤❤❤❤.. ..යමු ඔය විදියටම ඊලගට දාමු යවෙස්ලු මිනිසා❤❤❤❤❤
@janakimeddekanda555
@janakimeddekanda555 3 жыл бұрын
Dala tiyanawa
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
@@janakimeddekanda555 කොහෙද
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
@@janakimeddekanda555 මට link එක එවනවාද 🤔
@janakimeddekanda555
@janakimeddekanda555 3 жыл бұрын
@@sugathlal6028 pahala comment 1 tiyanawa
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
@@janakimeddekanda555 🤔🤔🤔🤔🤔..... කොහේද ඒ
@chamindatennakoonhero7934
@chamindatennakoonhero7934 3 жыл бұрын
menna films ....thanks Rupawahini
@tharangakanchana191
@tharangakanchana191 3 жыл бұрын
ආදරෙයි tawath ආදර ape podi කාලෙට 1980 aya ennava da epadicca katawata ආස aya
@vijithapriyachaminda7747
@vijithapriyachaminda7747 3 жыл бұрын
Oyataatitntaki
@milinaudayanga1956
@milinaudayanga1956 Жыл бұрын
TAITAS THOTAWATTAYAN nositinna ape lama kalaye sundara mathakayan nothibenna thibuna.attatama eda ape lokaye bohoma lassana katha gpdak apita thilina kale ethumai.bohoma adarayen e baws sihi karanawa adatath.jathika roopavahiniyatath e gawrawaya himi wenawa.
@roshangallage.4881
@roshangallage.4881 2 жыл бұрын
Report සිටුවර මොන්ට කිස්තු ❤🙏
@softwarenet2843
@softwarenet2843 3 жыл бұрын
I searched this several times. Thank you brother
@Shihanmadusha
@Shihanmadusha 2 жыл бұрын
අයේත් අතිතයට යනවා 🖤🖤🖤🖤
@Dulanjali_Hansika
@Dulanjali_Hansika 3 жыл бұрын
ජාතියේ නාළිකාව බොහොම ස්තූතියි..තොටවත්තයන්ගේ අනෙක් නිෂ්පාදන සියල්ලත් අප්ලෝඩ් කරන්න..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalpamadushantha5587
@kalpamadushantha5587 3 жыл бұрын
අපේ එ අතිතය🥰🥰😌😌
@braveheroic2630
@braveheroic2630 Жыл бұрын
හඬකැවීම් නියමයි.
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
Kanagatuwata karuna Nam Ada lamayita eda tibuna Sundara Athithiyak labanna ba nikan vikaara deewal E. Kale minissu hari Buddhimath Ada kaaleta ithama kalochithayi Deda therum ganna baiuna deewal lassanata therum giya Bhoma Sthuthi 👮🙏💓
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Ape sundara lama kale matakaya.. TV nati kale ekama eka geyak weta gos bima wadigena balu A sundara katha..
@donwinjesinhga7358
@donwinjesinhga7358 3 жыл бұрын
Oba mage ahata kandulak nanguwa.
@priyanchanduna1392
@priyanchanduna1392 3 жыл бұрын
Verry good program
@tuaninthikab804
@tuaninthikab804 3 жыл бұрын
Thanks Rupawahni
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
thank u very much for this dubbing and uploaded!!!!
@foru5198
@foru5198 3 жыл бұрын
Superb
@miuru87
@miuru87 Жыл бұрын
Thanks Rupavahini for the upload
@lmalkanadeeshani.7668
@lmalkanadeeshani.7668 3 жыл бұрын
පට්ට.
@nathanatha449
@nathanatha449 3 жыл бұрын
Mama91 baluwa
@JEA1965
@JEA1965 3 жыл бұрын
මම මේක බලපු 10 වෙනි පාර වෙන ඇති ... මේකෙ හඩ පාලනය පුදුම සංයමයකින් කරල තියෙන්නෙ ...මගේ ආශාව තව ඉවර නෑ ...
@nathanatha449
@nathanatha449 3 жыл бұрын
Lassanai
@JLenora
@JLenora 7 күн бұрын
Can see many times. Nice dubbing
@ayeshacassim9772
@ayeshacassim9772 3 жыл бұрын
Waw
@pcsystems5799
@pcsystems5799 3 жыл бұрын
පොතේ කතාවේ අවසානය ඔහොම නෙමෙයි Thanks for upload
@asankaperera9177
@asankaperera9177 3 жыл бұрын
පොතේ කොහොමද අවසානය තියෙන්නේ ..
@Madhu-zy3dg
@Madhu-zy3dg 3 жыл бұрын
සිටුතුමා අර කුමරිය බදිනවා
@travelandplanwithrama
@travelandplanwithrama 3 жыл бұрын
Brilliant story
@Madhu-zy3dg
@Madhu-zy3dg 3 жыл бұрын
ලස්සනයි
@kasundeepthaboralugoda5131
@kasundeepthaboralugoda5131 3 жыл бұрын
Thank you!
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Les Miserable |Manuthapaya |මනුතාපය@SriLankaRupavahinitv
1:45:03
Sri Lanka Rupavahini
Рет қаралды 151 М.
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 554 М.
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 49 М.
පිනෝකියෝ HD (සිංහල හඩකැවූ) - Pinokiyo Sinhala HD (Pinocchio)
49:18
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 200 М.