No video

උදේට පෝෂණීය විදිහට මෙහෙම කන්න පුළුවන් 🤩 Healthy Breakfast Idea | Rice Flour Roti | Haal Piti Roti

  Рет қаралды 58,245

Bandi Full

Bandi Full

Күн бұрын

සමහර දවස් වලට උදේට බත් කන්න හිතෙන්නේ නෑනේ.. ඉතින් එහෙම දවසට ගැලපෙන Healthy breakfast idea එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
#healthybreakfast #riceroti #bandifull
****************************
අමුද්‍රව්‍ය
හාල් පිටි 200g
පොල් 150g
ලූනු ගෙඩියක්
ලුනු
කැමති එලවලු
අමු මිරිස් කරලක්
කරපින්චා
Rice flour 200g
Coconut 150g
Onion
Curry leaves
Salt
Veges you prefer
****************************
We hope you enjoy the Simple healthy roti recipe we just made for lazy day dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I'm Sure will make your this roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
how to make roti,roti recipe,roti,yeast roti,dinner ideas,easy dinner ideas,sri lankan recipe,breakfast recipes,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,easy breakfast ideas for kids,recipe in sinhala,sinhala cooking,bandi full,vegetable roti,pol roti,pol roti recipe,coconut roti sri lanka,sri lanka pol roti,sinhala recipes,kiri roti,bandi full recipe,bandifull,dinner recipes
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 81
@manojeththiligodagamage2021
@manojeththiligodagamage2021 Жыл бұрын
ඔයාට ගොඩක් පින් මිස් මමයි මගේ නෝනායි මේවිදියට හදලා කඩේට දානවා අපිගොඩක් දුප්පත් මිනිස්සු මිස් ඔයාට පින්සිද්ධ වෙන්න අපි කියක් හරි හොයා ගන්නවා ජිවත් වෙන්න ඔබතුමියටත් පවුලේ හැමදෙනාටමත් බුදුසරණයි ජේසුපිහිටයි
@Bandifull
@Bandifull Жыл бұрын
බුදු සරණයි
@susilaperera9205
@susilaperera9205 Жыл бұрын
Pranashwara ,.
@rashmishanu2667
@rashmishanu2667 Жыл бұрын
ඔයා හරි වෙනස් වෙනස් දේවල් හරිම ලේසියෙන් පහසුවෙන් කරන හැටි හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා... ගෙදර තියෙන දේකින් කෑමක් හදා ගෙන කන්න පුළුවන් විදියට මම එදා ඉඳන් ම ඔයාගෙ video බලනවා.. Good job akki 😊👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@chandanasuranga9875
@chandanasuranga9875 Жыл бұрын
❤වොයිස් එක හරිම ලස්සනයි ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@bhagyadivyanjali6395
@bhagyadivyanjali6395 Жыл бұрын
You tube එකට ආවෙම අක්කිගෙ video එකක් ඇවිල්ලද බලන්න..❤️ Thank you akki...❤😚😚 පොල්කේක් recipe එක හැදුවා මාරම රසයි...❤️❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Akkage kama mama ape puthata hadala denwa.thank you
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@kaushalyarathnasiri3119
@kaushalyarathnasiri3119 Жыл бұрын
Akke meal prep video akak gennako.pitarata inna ayatai lankawe job karana ayatai vadagath wei kiyala hithanawa.dan karyabahula nisa kalin uyala lasthi wena aka hidai kiyala hithanawaa
@Bandifull
@Bandifull Жыл бұрын
😃😍
@vajiranisilva8276
@vajiranisilva8276 Жыл бұрын
Harima rasa patai.😁😁
@Bandifull
@Bandifull Жыл бұрын
😊
@randinadeera7349
@randinadeera7349 Жыл бұрын
අක්කේ කස්ටඩ් පවුඩර් එකෙන් කස්ටඩ් පුඩිං එකක් හදන විදිහ විඩීයෝ එකක් දාන්නකෝ...
@Bandifull
@Bandifull Жыл бұрын
හදමු නංගි 😊
@ranganakumara6809
@ranganakumara6809 Жыл бұрын
harima rahayi eka😃😁😆😚
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
හරි හොද අදහසක් ❤️❤️❤️❤️🌟🌟🌟🌟✨️✨️✨️✨️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@preethikapreethikapadmasir8969
@preethikapreethikapadmasir8969 Жыл бұрын
Voice ekanm marama lassaniiii🌹🌹🌹🌹
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Oya hemdema akki sarala lesi kamai hadanne ea nisa me hadana kama hema ekak wagema mn hadanwa akkiyoo aniwama oyata godak adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akiyoooo,,,,, thawa thaea shakthiya dahiriya labewaa akkiyata,,,, ,
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
රසයි පාටයි.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sarojiniperera1647
@sarojiniperera1647 Жыл бұрын
Hmmm 🤔🤔🤔 good thanks
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
yummy Harima rasa patai
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@thilinamaduranga3643
@thilinamaduranga3643 Жыл бұрын
රසයි වගේ 👍❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@udithadilan6494
@udithadilan6494 Жыл бұрын
Thanks akkiyo
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@divyafernando6292
@divyafernando6292 Жыл бұрын
It was very tasty😋Thank you so much😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@chasha381
@chasha381 Жыл бұрын
Thank u 😍❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@kushanlavanga1570
@kushanlavanga1570 Жыл бұрын
අක්කාපණ.....♥️♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@aaaaaaakavindi7003
@aaaaaaakavindi7003 Жыл бұрын
Akki diet karana ayata hoda meal recipes tikak karannko
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@chamarichamari5795
@chamarichamari5795 Жыл бұрын
Thanks oyata🙏🏻🌷🌷🌷
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@dilshanmadushanka5924
@dilshanmadushanka5924 Жыл бұрын
රොටි 😊
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@shineyourlightwithraz
@shineyourlightwithraz Жыл бұрын
Very nice❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@isurikadananjani5111
@isurikadananjani5111 Жыл бұрын
First comment akkiyo❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
එහෙනම් අපි සොටි ඉල්ලගමු 😋😋😍
@prabathdewapriya1305
@prabathdewapriya1305 Жыл бұрын
මම පලවෙනියා❤😁ශොයි❤😘
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@danushikalokuge
@danushikalokuge Жыл бұрын
❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😊
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😍😍😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
@@Bandifull ඔන්න ඔයා හැදුවට මමත් සස බැලුවාහ් 😍😍😘😘🤗
@malithithathsara5983
@malithithathsara5983 Жыл бұрын
😋😋😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@priyanirangika8435
@priyanirangika8435 Жыл бұрын
💐👍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@chamilaprasanna8230
@chamilaprasanna8230 Жыл бұрын
😋😋😋😋😋🤗🤗
@chanakaekanayaka7276
@chanakaekanayaka7276 Жыл бұрын
😍😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@poorniwathsala6363
@poorniwathsala6363 Жыл бұрын
😋😋😋❤️😍
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@sandeepmadusha4108
@sandeepmadusha4108 Жыл бұрын
😋😍😀
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
රස පාටයි නේද නන්ගි හදල රස කොහෝමද කියන්නම් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
💗💗💗🍎🍎💗💗🍎💗🍎
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@madusankasandaruwan7866
@madusankasandaruwan7866 Жыл бұрын
🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
day in the life ko...twice a week wath onah..😡
@Bandifull
@Bandifull Жыл бұрын
Ok😊😍
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
@@Bandifull 😊💓💓💓
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Rice Flour Roti | Rice Flour Chapathi |Akki roti| Pathiri
4:18
Bhusanur.cooking
Рет қаралды 209 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 44 МЛН