හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා (Heenayakda Me Nil Manik Dasa Lanwela) Edited by Maliya/මලියා

  Рет қаралды 9,139

Maliya මලියා

Maliya මලියා

4 жыл бұрын

Song - හීනයක්ද මේ නිල් මැණික් දෑස ළංවෙලා
Artists - ප්‍රසංග තිසේරා සහ ශෂිකා නිසංසලා
නව රූපමය නිර්මාණය - මලිත් ලියනආරච්චි
හීනයක්ද මේ නිල් මැණික් දෑස ලං වෙලා
නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා
සාගරෙත් දනී ආදරෙත් මේඝයක් උනා
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් උනා
දෝරෙ ගලා යන කඳුළු ගංගා සිදී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
ආලයෙන් කියා දුන් නේක සෝ දුක් නිවී
පීරු අහසෙ තරු මල් මෙන් හිත විකසිත වී
මා සුපෙම් ප්‍රීයාවියේ.....
මේ පණ නලත් ඔබේ...
මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීත ගොන්නක් හඬා වැටේ
සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී
කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී
මා සුපෙම් ප්‍රීයාවියේ....
මේ හදවතත් ඔබේ...
I do not own any of the music,Video or Voice. Copyright to their rightful owner.
The videos of this channel are soley for entertainment purpose only and owned by respective copyright owners.
If you like the video please give it a thumbs up 👍 and comment below to let us know your thoughts about it.

Пікірлер: 5
@malithmadushan-it5po
@malithmadushan-it5po 7 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤
@jayanihansika3923
@jayanihansika3923 Жыл бұрын
ලස්සනයි අනෙ❤️❤️❤️❤️
@maliya2946
@maliya2946 Жыл бұрын
Thnx
@donathzoysa947
@donathzoysa947 4 жыл бұрын
❤❤❤✌ congratulations
@maliya2946
@maliya2946 4 жыл бұрын
Hikz 😂😂😂
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 115 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
Heenayakda Me
3:55
Prasanga Thissera - Topic
Рет қаралды 82 М.
heenayakda me nil manik- Prasanga thisera  (Piyal & Shasini)
4:23
C N Goyamgedara
Рет қаралды 151 М.
Sitha Gawa | Prasanga Thissera (Official Music Video 2020)
4:08
Prasanga Thissera
Рет қаралды 262 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН