ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් | Places to Visit in Trincomalee

  Рет қаралды 190,841

Helabima TV

Helabima TV

Күн бұрын

Пікірлер
@malshikawmini1018
@malshikawmini1018 Жыл бұрын
1.ෆෙඩ්‍රික් කොටුව 2.තිරුකේෂ්වරම් කෝවිල 3.රාවණා කැපුම 4.ගෝකණ්න විහාරය 5.නාවික කවුතුකාගාරය 6.ඕර්'ස් හිල් කවුතුකාගාරය 7.ගිරිගඩු සෑය 8.කුච්චවේලි පිච්චමල් විහාරය 9.සේරුවාවිල 10.ලංකාපටුන සමුද්‍රගිරි විහාරය 11.ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය 12.කින්නියා පාලම 13.කන්නියා උණු වතුර ළිං 14.නිලාවේලි 15.මාබල් බීච් 16.ග්‍රීන් බේ බීච් 17.උප්පුවේලි වෙරළ 18.අසිරිමලේ වෙරළ 19.ත්‍රීකුණාමල වරාය 20.පොදු වෙරළ උද්‍යානය 21.පරවි දූපත
@dissanayakebandara1842
@dissanayakebandara1842 6 ай бұрын
ත්‍රිකුණාමලය
@IndraRatnayake-y2i
@IndraRatnayake-y2i 4 ай бұрын
V.nice informative
@himalshasadakalum9543
@himalshasadakalum9543 4 ай бұрын
18. අරිසිමලේ වෙරළ ලෙස වෙනස් විය යුතුය
@thilakbandara1244
@thilakbandara1244 4 ай бұрын
h
@thilakbandara1244
@thilakbandara1244 4 ай бұрын
Pppob
@sltechtv4114
@sltechtv4114 2 жыл бұрын
ඇත්තටම හරිම වටින video එකක්. ආස හිතුන Trip එකක් යන්න.පුළුවන්නම් අපට මේ සියළුම තැන් කොළඹ ඉදන් ගිහින් පිළිවලට බලන්න පුළුවන් ප්ලැන් එකක් හදල දෙන්නකො.හරිම වටිනවා.නැත්තම් අපට මගහැරෙනවා කාලය ගෙවෙනවා විතරයි. ගොඩාක් ස්තුතියි .පුළුවන්නම් කරල දෙන්න.
@smrsenavirathne3292
@smrsenavirathne3292 Жыл бұрын
මෙ වැඩසටහන ඉදිරිපත් කලපසු ඉට ලැබිලා තිෙබෙන අදහස් විවරනයෙන් මෙහි යටගියාව මනාව වැටහෙනවා නේද මමත් .මමත් මලේ කෙනෙක්
@harshandilantha2920
@harshandilantha2920 2 жыл бұрын
Lassanai...godaaak...thank you..
@The-mariner.1234
@The-mariner.1234 Жыл бұрын
Trinco වල ඉපදිලා ට්‍රින්කො ටවුම් වලම ඉන්න මට හරි ආඩම්බරයි ❤✨ අනිත් එක අසිරිමලේ නෙමේ අරිසිමලේ අනිත් එක මනියවෙලි නෙමෙ මනියාවේලී ❤ ඒක තියෙන්නෙත් කින්නියා පාළමට මෙහයින් Trinco අපි ❤✨ ස්තූතියි සහයෝගයට
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
Colombo idam awoth apit oytike travel krnn ona piliwel kiynn puluwnda balagana ynn piliwelt
@Mask_girl0369
@Mask_girl0369 Жыл бұрын
Fedric fort එකට යන්න අවසර ගන්න ඕනිද
@r.mhilmi7124
@r.mhilmi7124 Жыл бұрын
Hi fend Mata danaganna oni waraya balanna pass ekak ganne kohanada kiyala.plese help me
@KumaraRajapaksha-br6si
@KumaraRajapaksha-br6si 4 ай бұрын
​@@Mask_girl0369ethanin ticket eka aran yanna
@gomichithradewa3278
@gomichithradewa3278 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@chamindakumara3822
@chamindakumara3822 2 ай бұрын
Thanks
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
සුපිරි වීඩියෝවක් ...
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 8 ай бұрын
ස්තූතියි වටිනා ස්ථාන රාශියක් විස්තර කළාට ❤❤❤
@jayanathpalihawadana
@jayanathpalihawadana Жыл бұрын
ලස්සනයි විස්තරය . පොඩි නිවැරදි කිරීමක් කරමුද? අසිරිමලේ නෙවෙයි අරිසිමලේ. හාල් වලට කියන්නෙ අසිරි නෙමෙයි අරිසි..
@chathrikasadamali4528
@chathrikasadamali4528 10 ай бұрын
ගොඩක් ස්තුතියි ❤මේ වගේ වීඩියෝ තවත් දාන්න😊😊
@chathrikasadamali4528
@chathrikasadamali4528 10 ай бұрын
❤❤❤❤❤ ගොඩක් ස්තුතියි
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 Жыл бұрын
මෙව ඔක්කොම අපි බලලා තියනවා
@----Dasun---
@----Dasun--- Жыл бұрын
සුපිරි video එකක් ❤
@PathumGimhana164
@PathumGimhana164 8 ай бұрын
මරු. දන්නති අයට එන්න මරු. සමහර පොටෝස් වැරදී. උනුවතුර ලිංවල පොටෝස් ටිකත් වැරදී. ❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Harima lassana vadagath video ekak
@lalithnishantha6630
@lalithnishantha6630 2 жыл бұрын
සුපිරි niyamai
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
විස්තර කිරීම පැහැදිලියි ඔබට ස්තුතියි
@ThusharaSanjeewa-k3i
@ThusharaSanjeewa-k3i Жыл бұрын
ත්‍රීකුණාමලේ සල්ලි කෝවිල් වෙරළත් හරිම ලස්සනයි.
@menukadamayanthi2894
@menukadamayanthi2894 Жыл бұрын
වටිනා වීඩියෝ එකක්.
@nilanthikagayani4080
@nilanthikagayani4080 Жыл бұрын
නියමයි👉👉👉
@KoinmanikeAththanayaka
@KoinmanikeAththanayaka 7 ай бұрын
Harima wedagath watina lassana pehedikireemak Thank you so much
@kusumamalini8123
@kusumamalini8123 11 ай бұрын
අපිත් trinco ගියා.☺️☺️🏝️
@lasithsavinda
@lasithsavinda 3 ай бұрын
අපේ ගම ❤
@thiliniwijerathna274
@thiliniwijerathna274 7 ай бұрын
Nodanna dewal godak denagththa .bohoma sthuthi❤🎉
@DhanushkaBandara-r4y
@DhanushkaBandara-r4y 11 ай бұрын
Super video
@RamyaWickramarachchi-x5q
@RamyaWickramarachchi-x5q Жыл бұрын
Thank you ❤
@HansiHansi-u2w
@HansiHansi-u2w 6 ай бұрын
අපේ ගම❤
@NandawathiHiripurage-v3p
@NandawathiHiripurage-v3p 3 ай бұрын
Trinco wala nawathinna puluwan than thiyanawada...wishrama shalaa
@nilakshikaushalya392
@nilakshikaushalya392 2 жыл бұрын
Ada thamai me channel eka mama balanne...godak vatinava...thank you..
@charith_prasanna_drone
@charith_prasanna_drone 3 ай бұрын
niyamai
@yohaanefernando6032
@yohaanefernando6032 Жыл бұрын
I was born in trincomalee. you had explain properly of your journey in trincomalee. goodluck have a nice day.
@balachandratantrige
@balachandratantrige Жыл бұрын
Thank you very much for this explanation...hope to visit Trico this year...!
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 2 жыл бұрын
බොහොම ඉස්තූතියි හිටං
@champikafernando7170
@champikafernando7170 2 жыл бұрын
Woow very beautiful
@ruwankumara3129
@ruwankumara3129 3 ай бұрын
විස්තර කිරිමනමි හොදයි... යන කෙනෙකුට යන්න පුළුවන් පිලිවෙල,පාර ගැනත් දැමිමනමි ගොඩක් වටිනව...
@PadmasiriPadmasiri-s3v
@PadmasiriPadmasiri-s3v Жыл бұрын
Asannata lebeemath satutak bohoma sthuthi
@bridgetperera2383
@bridgetperera2383 Жыл бұрын
My kind of place
@skpsendanayaka5838
@skpsendanayaka5838 6 ай бұрын
Super
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 Жыл бұрын
මාත් ත්‍රීකුණාමලේ මම ගියපු නැති තැනුත් ගොඩක් තියෙනව ළඟදීම යන්න ඕන
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
Niyamai ❤🎉
@Upeksha-g8x
@Upeksha-g8x 12 күн бұрын
🌝😘❤️
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy Жыл бұрын
Very very good video ❤😊
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
මගේ තාත්තී නේවි....මම උපන්නේ ට්‍රින්කෝ..i..d..එක බලද්දී මාර ගැම්මක්..ද්ෂ්න් ඉන්නේ කුවේට් වල...
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
1980 දශකයේ මුල් කාලයේ ඔය පිළිමය ඔතන තිබුනේ නැහැ . ඔතන තිබනාය කියන බුදු පිළිමය දැන් තියෙන්නේ ඔතනට ආසන්න මුහුදු පතුලේ. ලංකාවේ නිපදවු මුල්ම වර්ණ චිත්‍රපටය වු රන්මුතුදූව චිත්‍රගත කරද්දී මේ පිළිමය හමුවෙලා තියනවා. ඒ චිත්‍රපටයෙන් එහි දර්ශනය බලාගන්නපුළුවන්. මේ පිළිමය මුහුදට පෙරලා දමා, කන්ද මුදුනේ තිබුණු ගෝකන්න විහාරස්ථානයත්, ඒ ආසන්නවම තිබුනායයි පවසන මහල් හතකින් යුක්තව තිබු විශ්ණු කෝවිලත් කඩා බිඳ දමා ඇත්තේ ලන්දේසීන් විසින්. පුරුතුගීසීන් විසින් ත්‍රිකුණාමල බලකොටුව සාදා තිබී ඇත්තේ මැටියෙන් බවත්, ලන්දේසීන් විසින් විනාශ කරන ලද කදුමුදුනත වු පන්සල සහ විෂ්ණු කෝවිලේ වු ගල්වලින් බලකොටුව යලි සාදනු ලැබු බවට මතයක් තිබෙනවා. ත්‍රිකුණාමල බලකොටුව සාදා ඇති ගල් දෙස සුපරීක්ෂාකාරීව බැලුවොත් එම ගල් හැම එකකම පාහේ කුමක් හෝ පෞරාණික කැටයමක් හෝ කැටයමක ශේෂයක් දැකගත හැකියි.
@madushikathenuwara1443
@madushikathenuwara1443 11 ай бұрын
Parave dupathata yanna tikat aka kiyada
@dschandralatha134
@dschandralatha134 5 ай бұрын
Very good condition please
@kumariPinunkarayalage
@kumariPinunkarayalage 5 ай бұрын
Thalmassu balanna yana eka gana danna knk kynkoo😊
@ayamiadmila
@ayamiadmila 8 ай бұрын
මම ත්‍රිකුණාමලය ඉන්නවා😊😊😊
@harshaniranasinghe7608
@harshaniranasinghe7608 Жыл бұрын
ලස්සනයි හැබැයි අසිරිමලේ නෙවෙයි අරිසිමලේ
@jayaminidesilava5312
@jayaminidesilava5312 Жыл бұрын
ඇත්තටම අප ලංකාව කොච්චර ලස්සන අප මිනිස්සු ම් තම knna
@kanthibandaro7103
@kanthibandaro7103 Жыл бұрын
Me than kramawedeyak haduwoth doller ulperhak natural thanwelata sancharekein Hari kamathi
@gayansilva9428
@gayansilva9428 Жыл бұрын
ටිකට් ගන්න තියන තැන්වල ගණන් කොහොමද ..?
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
කාලය සදහන් කළ නිසා මෙවැනි තොරතුරු දුන් ඔබ ටපවසාසැනසෙන්න හැක.
@sriyanimalkanthi5221
@sriyanimalkanthi5221 3 ай бұрын
Apitath yanna oni..
@mashi3675
@mashi3675 2 жыл бұрын
පොඩි කාලෙ ත්‍රිකුණාමලයේ ගිහින් තියෙනවා . උණු වතුර ළිං බලන්න ගිය එක නම් මතකයි 🤗 අනිත් ඒවා එච්චර මතක නෑ 🙂
@mangalikajayasinghe4747
@mangalikajayasinghe4747 Жыл бұрын
😅,
@mangalikajayasinghe4747
@mangalikajayasinghe4747 Жыл бұрын
You a😊 😊k
@ArunaSudesh
@ArunaSudesh 5 ай бұрын
🙏😊😊😊
@irushiwathsala4253
@irushiwathsala4253 Ай бұрын
Denum denna oni.
@trincomallifarm
@trincomallifarm Жыл бұрын
❤❤❤
@tharushikawinndi90
@tharushikawinndi90 5 ай бұрын
ත්‍රිකුණාමලේ විශාම ශාලාවල් වල නම්බර්ස් දාන්නකෝ 😊
@SadyaPunchi
@SadyaPunchi 9 ай бұрын
Trinko yanna nam asai kirulapana damma vijaya hamuduruwange asapuwa balannath puluwan
@SujeewaMaldeniya
@SujeewaMaldeniya 8 ай бұрын
චින වාරයට යන්න අවසර කලින් ගන්න ඔනිද
@SasikaYasodha
@SasikaYasodha Жыл бұрын
මේ ඔක්කොම බලන්න දවස් කීයක් විතර යනවද.....? අපේ වාහනයක යනවනම්.
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 7 ай бұрын
dawas2
@ruwanasela4815
@ruwanasela4815 5 ай бұрын
කින්නියා පාලම දිගින් වැඩිම එක නෙවේද. එතකොට පලවෙනි එක මොකක්ද 😮
@ranilsanjeewa3883
@ranilsanjeewa3883 Жыл бұрын
Trinco thama hodama ithinnnnn
@Bhanukanipun-x2o
@Bhanukanipun-x2o Жыл бұрын
මෙි ටික එකදවසින් බලන්න පුළුවන් ද දන්න කෙනෙක් කයන්නකෝ
@ramanipushpa1592
@ramanipushpa1592 Жыл бұрын
බැ දවස් දෙකක් යනවා
@srilanka5819
@srilanka5819 Жыл бұрын
දෙමල භාෂවෙන් හාල් වලට කියන්නේ අසිරි නෙමෙයි . අරිසි කියලා .
@slkanchana6047
@slkanchana6047 4 ай бұрын
ඒ පන්සල කැඩුවෙ දෙමළුත් හවුල්
@SasaraSayura
@SasaraSayura 2 ай бұрын
අරිසිමලේ නෙද හරි නම අසිරිමලේ නෙවෙ නේද
@LalBaddage
@LalBaddage Жыл бұрын
Vegr 18:36 18:36 18:36 18:36
@nielsamantha1588
@nielsamantha1588 Жыл бұрын
Trinco giya vage.
@alomafarm7263
@alomafarm7263 7 ай бұрын
Tell US in engelska
@milanipriyadarshani8534
@milanipriyadarshani8534 Жыл бұрын
October nada trip yanna hodama මාසය😊😊
@nayaninisansala338
@nayaninisansala338 Жыл бұрын
තල්මසුන් බලන්න කීයක් ගන්නවද නැවට
@dinukadilhara6653
@dinukadilhara6653 4 ай бұрын
Matath eka prashnayak😊
@RupikaJayasinghe
@RupikaJayasinghe 4 ай бұрын
Peliwelak ne 12:14
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
දෙමලුන්ගේ කෝවිල් වලට මගුලට අපි යන්නෙ
@nilomimandakini4947
@nilomimandakini4947 Жыл бұрын
ලැජ්ජයි shik😡😡
@catie100
@catie100 11 ай бұрын
නෙදකින් තොපි
@janakaparanamana2368
@janakaparanamana2368 5 ай бұрын
ඔය කීවේ . කියලා වැඩක් නැහැ
@AshokabandaraManju
@AshokabandaraManju 4 ай бұрын
පල හුත්ති යන්න...
@slkanchana6047
@slkanchana6047 4 ай бұрын
එවා උන්ගෙ නෙවෙයි බං එවා අපෙ 😂 උබ හිතුවද උන්ට විකරක් අයිතියි කියලා 😂
@nilawiranilawira1322
@nilawiranilawira1322 Жыл бұрын
Edit anam hodai sancharayedi anupiliwelata kiyanawa nam mokada gamankarana maargane etha wadagath wenne paara danne nathuwa yanna bahane
@surangadarshana3741
@surangadarshana3741 Жыл бұрын
ඒක ඇත්ත
@sapradhainduwari678
@sapradhainduwari678 Жыл бұрын
beach walin lassana,nanna hoda beach eka mokakda
@TharushiSandeepani-fn9tr
@TharushiSandeepani-fn9tr 21 сағат бұрын
ගාන අඩුවට නවතින්න තැන් මොනවද 30ට වගේ
@airanganimadagedara7512
@airanganimadagedara7512 Жыл бұрын
අපි ඉන්නේ මෙහෙනෙ🤪
@deshmanthedeshmanthe4094
@deshmanthedeshmanthe4094 Жыл бұрын
අපි තුුුුුිකුණාමලෙ
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
ලංකව කොය් තරම් ලස්සනයි ද අප්ප අපි දන්නෙත් නැ බුදුසරණයි
@dulanjasadakalum7385
@dulanjasadakalum7385 2 жыл бұрын
Apith mehe thama
@lalithsanka7116
@lalithsanka7116 Жыл бұрын
මෙ විස්තරකිරීමෙ පොඩි වැරදි තියෙනවා
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
අනේ දන්න කෙනෙක් ගියපු කෙනෙක් කියන්නකො නේවි එකේ කව්තුකාගාරය බලන්න යන්න කලින් දැනුම් දෙන්න ඕන නැද්ද කියලා.
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
Nahe
@----Dasun---
@----Dasun--- Жыл бұрын
නෑ,කියලා මේ video එකෙත් කියනවා
@manodlakshan7488
@manodlakshan7488 Жыл бұрын
ඔව් 😊
@mallikadamayanthi399
@mallikadamayanthi399 Жыл бұрын
අපි ඊයෙ ගියා
@SurangikaKumari-i9v
@SurangikaKumari-i9v Жыл бұрын
Apit eye giya awAsara gatte na
@keerthisinghe5537
@keerthisinghe5537 8 ай бұрын
කෝ මුවෝ නැද්ද,,,
@Bhanukanipun-x2o
@Bhanukanipun-x2o Жыл бұрын
මෙි ටික එක දවසින් බලන්න බැරිද
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 7 ай бұрын
ba
@kandiahsivathasan3809
@kandiahsivathasan3809 Жыл бұрын
Welcome my brother s and sister s srilanka thamilan all world thay are rich come srilanka come srilanka very rich all peoples same people no wor please some srilanka singalam leaders very bad same thamilan leaders only some thamilan leaders g g ponamplam thay are very bad leaders srilanka thamilan he make Indian thamilan leave he help now come bad g child only make many
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz 7 ай бұрын
Ane modayo jathiwade oluwe thiyagena trinco yanna baha harida.
@lokumanika5756
@lokumanika5756 Жыл бұрын
අසිරි මලේ නොවෙයි මිස් අරිසි මලේ .අරිසි කියන්නෙ හාල්
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 8 ай бұрын
මාබල් බීච් එක විකුනං කන තැනක්...යන කෙනෙක් එක පාරයි යන්නේ..කිසිම. නිදහසක් නෑ ඒකෙ. ... ...
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
එහෙම ද 😮 ස්තූති ඔබට ❤
@NandawathiHiripurage-v3p
@NandawathiHiripurage-v3p 3 ай бұрын
AI e hethuwa kiyannako..😮
@Uncommonuniverse
@Uncommonuniverse 9 ай бұрын
මිනිස්සුන්ව නොමග යවන්න එපා යකෝ. සේරුවාවිල ඉදන් කොහෙද කිලෝමීටර් දෙක හමාර කුච්චවේලි වලට. බොරු දාන්න එපා. ඉස්සල්ල map එක බලල විස්තර දාපිය
@samithdulanga3528
@samithdulanga3528 Жыл бұрын
මහසෙන් රජතුමා හදපු ගෝකන්න රජමහා විහාරේ සේරම කඩලා මුහුදට දාලා දැන් ශිව ලිංගේ පෙන්නනවා රෙද්ද
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 8 ай бұрын
ඒකනම් ඇත්ත 😢 මටත් දුක හිතුනෙ ඒක දැක්කම 👈
@BuddhaRakkitha
@BuddhaRakkitha Жыл бұрын
ඔයා හොදයි .ටිකක් බොරැ කියනවා ...තපස්සු බල්ලුකගෙ උපන් ගම තිරියාය...
@nihalfernando5710
@nihalfernando5710 6 ай бұрын
Okkoma boru
@kusumamalini8123
@kusumamalini8123 11 ай бұрын
අපිත් trinco ගියා .🏝️🏝️☺️
@kanthibandaro7103
@kanthibandaro7103 Жыл бұрын
❤❤❤
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
අනේ දන්න කෙනෙක් ගියපු කෙනෙක් කියන්නකො නේවි එකේ කව්තුකාගාරය බලන්න යන්න කලින් දැනුම් දෙන්න ඕන නැද්ද කියලා.
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
නැහැ යන්න පුළුවන්
@janakaparanamana2368
@janakaparanamana2368 5 ай бұрын
අවසර ගත්තොත් පහසුයි
@kusumamalini8123
@kusumamalini8123 11 ай бұрын
අපිත් trinco ගියා.🏝️🏝️☺️
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
❤🎉
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
@kanishkalakshan8441
@kanishkalakshan8441 4 ай бұрын
❤❤❤
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy 7 ай бұрын
❤👍
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
95. බබාලා මල පහ කරන ස්වභාවය
9:02
DP Education - Public Health
Рет қаралды 1