ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන්ගේ සුවතාවය පිණිස කටයුතු කරන වෛද්‍ය තරිඳු මහතාගේ මතක ආවර්ජනය

  Рет қаралды 11,442

Heladeepa TV

Heladeepa TV

Күн бұрын

ලෝකයට අර්ථවත් ගුණ සම්පන්න මිනිසුන් පිරි සමාජයක් බිහි කිරීම හෙළදීප ටීවී අපේ අරමුණයි.
එමෙන්ම විනාශ වී යන ප්‍රෞඩ අභිමානයකට හිමිකම් කියන අපගේ හෙළ ශිෂ්ඨාචාරය ආරක්ෂා කිරීම පරම වගකීමයි අරමුණු කොට හෙළදීප ටීවී නමින් අප නාලිකාව ආරම්භ කරන ලදී.
ආරම්භ දිනය 2020.Jul 20
වෙනත් මාධ්‍ය Social Media
01 Tiktok HeladeepaTV
tiktok.com/@heladeepa_tv
02 instagram HeladeepaTV
www.instagram....
අප අප යටතේ පවතින වෙනත් KZbin නාළිකා
01 හස්තියා පරපුරේ අභිමානය Hasthi Parapure Abimanaya
/ @hasthiparapureabimana...
02 Travel Life සංචාරක ජිවිතය
/ @travellife4295
අප යටතේ පවතින Facebook Page
01 HeladeepaTV හෙළදිප ටිවි
www.facebook.c...
02 Travel Life සංචාරක ජිවිතය www.facebook.c...
03 හස්තියා පරපුරේ අභිමාන Hasthi Parapure Abimanaya www.facebook.c...
හෙළදිප ටිවි ප්‍රධාන වැඩ සටහන් 10
HeladeepaTV Top 10 Program
01 Deegala piyadassi Himi Bහා බලසම්පන්න බුදු ගුණ ආශිර්වාද බෝධී පුජාව • Deegala piyadassi Himi...
02 Katharagama Wasana කතරගම වාසන කතරගම දෙවියන් උදෙසා තම ජීවිතය පූජා කළ ඇත් රජු • Katharagama Wasana කතර...
03 Snakes Guardian ඇඟ කිලිපොලා යන බිහිසුණු දර්ශන සහිත සර්ප ලෝකය පිළිබඳව දැනගමු • Snakes Guardian ඇඟ කිල...
04 Walpola Piyananda Thero වල්පොල පියනන්ද හිමි ඇමරිකාවේ රන් සලකුණ බදු නා හිමිගේ අසූ වසරක ජීවිත කතාව
• Walpola Piyananda Ther...
05 Katagastota Uparathana Nayaka Maha Thero කටුගස්තොට උපරතන නා හිමිගේ පිං බර දිවියේ මතක සටහන් පළමුවරට
• Katagastota Uparathana...
06 Dangolla වසර 35 ක හීලෑ අලි ඇතුන්ගේ බිහිසුණු සහ සුන්දර අත්දැකීම් ඔබ මෙතෙක් නොඇසූ ප්‍රථම වරට දිගහැරුම • Dangolla වසර 35 ක හීලෑ...
07 Sir Dalada Maligawa දළදා ඉතිහාසය සහ තේවාව ප්‍රථම වරට හෙළදිප ටිවි වෙතින් නාරංපානාවේ ආනන්ද නාහිමි සමග • Sir Dalada Maligawa දළ...
08 Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය • Neranjan Wijeratne නෙර...
09 Kuragala-Temple කූරගල- දැන් අපේ නැවතත් බුදු බණ සජ්ඣායනා වන උතුම් කූරගල පුදබිම • Kuragala-Temple කූරගල-...
10 Madawala Upali Thero මඩව උපාලි හිමි නිවැරදිව භාවනාව ඉගෙන ගෙන නිවනට යන මාර්ගය සකස් කරගන්න • Madawala Upali Thero ම...
අපගේ හෙළදීප ටීවී නාලිකාව මගින් විකාශනය වන වැඩසටහන් නරඹන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිමි
අනිවාර්යයෙන් අපගේ නාලිකාව SUBSCRIBE කරන්න වැරදි අඩුපාඩු ඇත්නම් එය නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට සහ අපව සම්බන්ධ කර ගැනීම සඳහා පහත දුරකථන අංක වලට අමතන්න
+947777473002 Heladeepa TV
Message HeladeepaTV සැමට හිත සුව පිණිස on WhatsApp. wa.me/94718456209
Videos Edit By
Chandana Perer Sri Lanka
Facebook Page
www.facebook.c...
Whatsapp no
+94716570082
HeladeepaTV හෙළදිප ටිවි
සැමට හිත සුව පිණිස
තෙරැවන් සරණයි
#heladeepatv
#Travel Life
#HasthiParapureAbimanaya
#Naranwaththethero

Пікірлер: 36
@CityMobile-g9p
@CityMobile-g9p Ай бұрын
❤❤❤❤❤❤ ඇත්තටම ඩොක්ටර් ගොඩාක් පින් තෙරැවන් සරනයි
@MaleeshaBandara-m5f
@MaleeshaBandara-m5f Ай бұрын
මාත් අලින්ට ගොඩක් ආදරෙයි.ඒ නිසා මගෙත් හීනෙ පශු වයිද්‍යවරයෙක් වෙන එක.❤️හරිම ලස්සන වැඩසටහනක්.
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
Subscribe කරන්න
@NiroshaPerera-jl6yp
@NiroshaPerera-jl6yp Ай бұрын
Math❤❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Ай бұрын
ගොඩක් වටින වැඩසටහනක්
@chamindunimesha1170
@chamindunimesha1170 Ай бұрын
කහ සිවුරු දාගත්ත ගොඩක් අය හොරු රකින්න කඩේ යද්දි ඔබ වහන්සේ මේ කරන මෙහෙය ඉතා අනර්ඝයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
ස්තුතියි ගොඩාක්
@Madushan-qx6iy
@Madushan-qx6iy Ай бұрын
මේපර රුහුණු මහ කතරගම පලවෙනි පෙරහැරේදිම අලි කලබලයක් උන ඒකලබල වෙච්ච එක අලියෙක් වාසනගෙ අගෙත් ගිහින් වැදුන ඒත් වාසන කිසිම දෙයක් කරෙ නෑ එයාගෙ රාජකාරිය එය හරියටම කර ලස්සනට දෙවියන් වැඩැම්මුව ❤
@සදමඩල
@සදමඩල Ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@shashisandun1887
@shashisandun1887 Ай бұрын
හරිම ලස්සනටඔබ වහන්සෙ වැඩ සටහන් මෙහෙය වනවා. මම හැම විඩියො එකක්ම මම බලනවා. තව තවත් මේ වගෙ විඩියො ඉදිරිපත් කරන්න ඔබවහන්සෙට නිදුක් නීරෝගී සුව අත්වේවා 😍🙏
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
ස්තුතියි ගොඩාක්
@madhuthathsarani6990
@madhuthathsarani6990 Ай бұрын
Mth ehemai
@gimashapumuditha3248
@gimashapumuditha3248 Ай бұрын
මුතුගල සර් එක්කත් එක වීඩියෝ එකක් කරන්නකෝ අපේ හාමුදුරුවනේ...
@entertainmentofceylon5494
@entertainmentofceylon5494 Ай бұрын
ඉන්දි රාජා ❤
@madhuthathsarani6990
@madhuthathsarani6990 Ай бұрын
ඩොක්ට තරිදු ඇත්තටම හරිම කරුනාවන්තයි එයාගේ කුරුනෑගල වෙට් හොස්පිට්ල් එකට ඕන වෙලාවක අසරන උනු සතෙක් අරන් ගියොත් බේත් කරනව සමහර වෙලාවට මුදල් ගන්නේ නැතුවත්
@SL_DENETH__OFFICIAL___BUS
@SL_DENETH__OFFICIAL___BUS Ай бұрын
ඉන්දි රාජා තමා දළදා කරඬුව වැඩිම වාර ගණනක් වඩම්මවා තියෙන්නේ 😊
@HeladeepaTV
@HeladeepaTV Ай бұрын
Ow
@deelakabandara5190
@deelakabandara5190 Ай бұрын
Aurudu 30
@srinathdananjaya985
@srinathdananjaya985 Ай бұрын
@madhuthathsarani6990
@madhuthathsarani6990 Ай бұрын
Background eke inna aliya shook
@jhonqwt4193
@jhonqwt4193 Ай бұрын
Theeuwan saranai❤,🙏🙏🙏🙏
@AmilaPraneethElvitigala
@AmilaPraneethElvitigala Ай бұрын
❤🙏
@kalanamithusevana7717
@kalanamithusevana7717 Ай бұрын
🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 Ай бұрын
This is an interesting and important discussion. Please stop riding and get in to elephants while bathing them. Need to educate visitors who come to see elephants 🐘
@ලෝයකහතරවටේ
@ලෝයකහතරවටේ Ай бұрын
Pulathisi raja❤
@surangamadushan3627
@surangamadushan3627 17 күн бұрын
indi pana ❤❤
@Madushan-qx6iy
@Madushan-qx6iy Ай бұрын
ඉන්දි රාජට වඩා පරිනත කමින් වැඩි කතරගම වාසනා
@deelakabandara5190
@deelakabandara5190 Ай бұрын
Naa aurud 30 indirja
@shanilkalakshan1467
@shanilkalakshan1467 Ай бұрын
​@@deelakabandara5190 wasana atha ita wada wara ganak dalada wahanse saha katharagam perahare dewabarana wadamawal thiyenwa... Katharagama perahari dalada perahari eka dinawal wala watunr nattam wasana thamai wadima wara ganak dalada wahanse wadamawal thiyenne
@shanilkalakshan1467
@shanilkalakshan1467 Ай бұрын
​@@deelakabandara5190indi rajata wada parinthama wasana.... Eka aththu pilibada wisthara danna onem weda durek dannw.... Udupila weda mahaththyage mekem thiyena katha baha balanna... 1 wasana 2 indi
@prashadmp96
@prashadmp96 Ай бұрын
​@@shanilkalakshan1467 ha😂
@pesathmandith8212
@pesathmandith8212 Ай бұрын
🤍
@hasianuanud7478
@hasianuanud7478 Ай бұрын
Mage game tiyenne meka..rambukkana..
@sandhyadahanayake8934
@sandhyadahanayake8934 Ай бұрын
@madawaadikari2620
@madawaadikari2620 Ай бұрын
@msport7414
@msport7414 Ай бұрын
Dr Ashoka Dangolla | Uda Ire Sahurdaya
40:56
Charana TV
Рет қаралды 11 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 41 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 41 МЛН