Helicopter එකෙන් කොළඹ වටේ |Rathna Aviation | Waters edge

  Рет қаралды 349

KOPI Couple

KOPI Couple

Күн бұрын

Hi Everyone!
Guess what? Yes, we had our first helicopter ride 🚁
Actually it was a speechless experience that you should try for at least one time in your life. Also, this is my pre birthday gift from my loving hubby. Thank you so much love 😍
Helicopter Ride booked through
Rathna Aviation - 077 620 0000 Asela
Ticket Price : Rs.13,990.00 Per person
Customized Bento cake
Cake Pool - (076) 382 0497
Outfit
SHEIN online shopping app
Finally Thank you so much for everyone who helped us to make this day memorable....
We Hope you enjoy this, and thank you so much for watching!
Like 👍 Comment 📝 Subscribe 🔔
See you in next vlog 😇
සුභ දවසක් හැමෝටම!!!
අපේ ජිවීතේ තවත් ලස්සන අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නෙ...
මේ අපේ ජිවිතේ පලවෙනි හෙලිකොප්ටර් සවාරිය...සහ මගේ උපන්දිනය වෙනුවෙන් මගෙ හස්බන්ඩ් මට දුන්න තෑග්ග... ඉතින් අපි මේක book කලේ Rathna Aviation ආයතනයෙන්. එයාලා අපිට හොද සේවයක් ලබාදුන්නා. ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. අපිට විශ්වාසයෙන් ඔයාලට recommend කරන්න පුළුවන්.
ඒ වගේම මට ලස්සන රසම රස කේක් එකක් දුන්නෙ Cake Pool එකේ අක්කටත් ගොඩක් ස්තූතියි! එයා මගෙ ආසම දම් පාට theme එකට ගැලපෙන ලස්සන කේක් එකක් කරලා දුන්නා.
ඉතින් මගේ මේ 29 වන උපන්දිනේ මතක සටහනක් විදිහට ජීවිතේට එකතු කරගන්නත්, අපේ සුන්දර helicopter ride එක සොදුරු මතකයක් කරගන්නත් උදව් කල හැමෝටම ගොඩක් ස්තූතියි!!!
එහෙනම් එකතු වෙලා ඉන්න තවත් ලස්සන vlogs ගොඩක් එක්ක ඔයාල හමුවට එන්නම් 🤩
#helicopter #srilanka #rathna #aviation #travel #trending #viralvideo #couplegoals #watersedge #memories #love #birthday #gift

Пікірлер: 10
@Gimanthakosa
@Gimanthakosa Ай бұрын
❤😍😍
@thumulabasura
@thumulabasura Ай бұрын
😍❤
@sachinibandara3400
@sachinibandara3400 Ай бұрын
❤🎉
@HerEscapism
@HerEscapism Ай бұрын
😍😍
@hirushianjana
@hirushianjana Ай бұрын
@Melasstory
@Melasstory Ай бұрын
❤❤
@isharachamika8628
@isharachamika8628 Ай бұрын
It's wow Kopi Couple 😍😍
@Kopicouple
@Kopicouple Ай бұрын
Thank you darling
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
කීයක් giyada.....ගාණ කොහොමද ....කොහොමද සම්බන්ධ කරගන්නේ .....කොච්චර ply ....kalath හෙලිකොප්ටර් එකක යන්න ආසයි ...
@Kopicouple
@Kopicouple Ай бұрын
එක් අයෙකුට Rs.13990.00. මේ නම්බර් එකට කෝල් එකක් දීලා සම්බන්ද කරගන්න පුලුවන් - Rathna Aviation (077) 620 0000 Asela
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 164 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46