තෝ මැරෙන එක හොදයි ඒ කොල්ලව අත ඇරලා ! | පිටරට සිට තම දුවට අඩත්තේට්ටම් කල මවට අත් වු ඉරණම | Heshitha

  Рет қаралды 18,687

Heshitha Bulathsinghala

Heshitha Bulathsinghala

Күн бұрын

Heshitha Bulathsinghala Instagram - www.instagram....
Talk_with_heshitha FaceBook - / talkwithheshitha
Heshitha Bulathsinghala Fan Page - / heshithabulathsinghala
The Glamor Productions - / theglamorproductions
TEAM The Glamor productions
Jimmy [Producer]
Jeewana Samadhi [ 2nd Video Editor ]
Dinesh Rangana [DOP]
Thiran Harshitha [Cinematographer 1]
Buddhima Pathirana [ Cinematographer2 ] -
Lahiru Madushanka [Cinematographer3] -
Buthmin Uththara [ Lighting ] -

Пікірлер: 142
@chiranthanadeeshan3473
@chiranthanadeeshan3473 3 жыл бұрын
උබ කියන්නේ තිත්ත ඇත්ත බං 🤟🏻 මම දන්න නංගි කෙනෙක්ටත් ඔහොම සීන් එකක් තිබ්බා ! වෙලාවට ඒකිට හොද කොල්ලෙක් පිනට හම්බුනා ඒකි තාත්තා එක්ක ගෙදර ඉන්න බෑ කියලා පැනලා ගියා 🤲🏻 අද මාර සතුටෙන් ඒ කෙල්ලා ඉන්නවා , ඒකි තනියෙන් ඒ ගෙදර හිටියනං අම්මා එනකං බලන් ඒකිටත් වෙන්නේ ඔය ටිකමයි ✌🏻 හොදම ආතල් එක තාම ඒකිගේ අම්මා රට නෙදකින් එහෙම අම්මලා
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ඒක ඇත්ත 😿
@keshanbro5849
@keshanbro5849 3 жыл бұрын
2000 පස්සෙ උන්ට බැන්නට කට්ටිය. වැඩියෙන්ම වැරදි කරන්නෙ එක්දාස් නවසිය ගනන් වල උන්
@behappy7427
@behappy7427 3 жыл бұрын
වයස් භේදයක් නෑ, වැරදි කරන කෙනා වැරදි කරනවාමයි. 👍
@SakuliSathsarani
@SakuliSathsarani 3 жыл бұрын
කොයි අම්මෙක්වත් රට යන්න එපා,මේ වගේ තාත්තලා පෙර පවකටවත් ලැබෙන්නත් එපා..මේ වගේ දේවල් තවත් දරුවන්ට හීනෙකින්වත් වෙන්නත් එපා..මොකද කන්න බොන්න අඩුපාඩුකම් එක්ක සතුටින් හිටියත් මේ වගේ දේකින් ලැබෙන පීඩනය ගොඩක් වේදනයි🙏🏻මෙහෙම දේවල්වලින් කොහොමහරි ජයගෙන ඉස්සරහට එන ළමයි ඇති..ඒත් ඒ දේවල් හින්දා හැමදේකින්ම ජීවිතේ පහලට වැටෙන අය ගැන කතා කරන්න කවුරුත්ම නැහැ🥀
@kawilakshani5340
@kawilakshani5340 3 жыл бұрын
Mage ammath rata..eth mage tattai ammai api thun denage pera pinakata labunu dennek amma giyata passe mage tatta api thun denawa ahak wage bala gaththa ellana hamadema amaruwen hari aran dunna..mage amma giye tatta eka than unata passe apita jiwath wenna margayak nathi nisa mn igena gannawa tattata hoda krnna lakshayak withra giya e hamadema ammage duk widala hamba krapu salli..tattata hoda una dawase idan mage tatta wadata giya eth apiwa maga ariye na..hamadema hoyala baluwa..ammge aduwa apita danenna dunna adarei mage appachchiyooo mehema tattala athare oya wage tattek labenna api godak pin kara hama athmekama apema wenna mage amma mage appachchi wenna 🙏💜️💜️❤️ man prathana krnne me loke kauruth duppath wela ipadenna epa 🙏😥😥
@fazlamushad2210
@fazlamushad2210 3 жыл бұрын
ඇත්ත කාතාව අයියේ... ඒත් සල්ලි නැති කමට තමා රට එන්නේ ඒත් අනෙක් දෙවල් ගැන හිතන්න ඕන අපිත් රට ඉන්නෙ family ekama.... ඔයා මේ වගෙ video දාන එක ගොඩාක් වටිනවා....👍♥️♥️
@3tribe_6ix
@3tribe_6ix 3 жыл бұрын
මන් දන්න කෙල්ලෙක්ගෙත් අම්මා රට. එකී ලොකු ළමයෙක් වුණාමාත් අම්මා ආවේ නැ බලන්න. ඒකිගේ තාත්තා තමයි හැම දේම කරේ, ගැණු ළමයි දෙන්නෙක්මයි ඉන්නෙත්. රට ඉන්න ගොඩක් ගෑනුන්ට එහෙ වෙනම මිනිස්සු ඉන්නවා. මරු අම්මලා 😔😔
@smatha1241
@smatha1241 3 жыл бұрын
වහල් සේවය කියන්න එපා නැතිකමටනෙ අපි රට එන්නෙ ඒහෙම හැමෝම බාල්දු කරන්න එපා
@serlselan2861
@serlselan2861 3 жыл бұрын
මල්ලි සහතික ඇත්ත කතාව තෙරුවන් සරණයි
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ස්තුතියි 🥺❤️🙏🏻
@geethsathsara
@geethsathsara 3 жыл бұрын
සන්තුට්ඨි පරමං ධනං සතුටයි පරම ධනය සල්ලි නෙවෙයි. වැඩි තන්හාවට ගියාම ඔහොම තමයි.
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥺❤️
@kuwt462
@kuwt462 3 жыл бұрын
අනිවාර්යයෙන් කතාවනමි සහිතක ඇත්ත මොකද්ද මෙි කුලමල නිසා කොච්චර අපරාධ වෙනවාද අනිවාර්යයෙන් පිටරට ඉන්න අමිමාලා මම හිතන්නේ අපි නිතරම දරැවන් ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්න ඹනි අපිට ලැබෙන හැම තත්පරේම අනිවාර්යයෙන් ඒ දරැවන්ට කතාකරන්න ඇත්තටම මෙි සහොදරයා කියන්නෙ ඇත්ත
@thidasinduvara1865
@thidasinduvara1865 3 жыл бұрын
පව් අහින්සක කෙල්ලො .තමන්ගෙ අම්ම ලග නැතිව කෙල්ලො අසරන වෙනව .ඒක අර අම්මට තේරුනානම් අර කෙල්ල අද හොදට ඉන්නව .සල්ලි ජීවිතේ කර ගත්තම ඔක්කොම ඉවරයි අම්ම නැතුව සල්ලි තිබිලා මොකටද
@ishusewmini1436
@ishusewmini1436 3 жыл бұрын
තිත්ත උනත් ඇත්ත ඕකයි හේශිත අයියේ..අම්මල සැප හොයන්න රට යනවා..දරුවො අනාත වෙනව. හැමෝම නෙමෙයි සමස්ථයක්ම එහෙමයි🥺 අපෙ අම්මත් රට යනවා කියලා ගියා ඒත් දැන් අවුරුදු 3කින් කතාවත් කරේ නෑ..ඕකයි ඇත්ත ඕකයි රට ගියාම වෙන්නෙ. හැමෝම නෙමෙයි ටික දෙනෙක්🥺
@uadissanayaka2111
@uadissanayaka2111 3 жыл бұрын
🥺
@Ash-zt4wl
@Ash-zt4wl 3 жыл бұрын
වහල් සේවය කියලා කියන්න එපා අපිට දුකයි එහම කියනකොට
@sanukasanuka6034
@sanukasanuka6034 3 жыл бұрын
Ow Eka atta,,, Hamoma Eka vage na,,
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Aakanam aththa.ahaema kiyana aka waradei ..akaek daennaek nisaa
@sheenuabishek2300
@sheenuabishek2300 3 жыл бұрын
අනේ මන්ද බන්...මේවට මොනව කියන්නද කියල..දෙමව්පියො මොනා කලත්...දවසක දරුවො ස්තාවරේකට එනකන් ඒ දරුවොන්ට කරදරයක් වෙන්නෙපා කොයිමවෙලාවකවත්
@shalithalalakshan8394
@shalithalalakshan8394 3 жыл бұрын
Oyata mara hagimak tiyenne bro minissunta adare karana supiri charitayak. Adarei sahodaraya. all the best
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ස්තුතියි 🥺🙏🏻
@araliyavlog.6735
@araliyavlog.6735 3 жыл бұрын
අලුත් chanel එක සබ්ක්‍රියිබ් කරා..මල්ලි .අදයි දැනගත්තෙ,,,සමාජ අසාධාරණයන් වෙනුවෙන් ඔයා කතා කරන මේ chanel එකට හදවතින්ම සුබ පතනව ..👍 ❤️
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ස්තුතියි 🙏🏻
@හශියාඔන්ලයින්
@හශියාඔන්ලයින් 3 жыл бұрын
Ape ammath oya vage rata giya ath aya apiva balanna ve ne amma dan vena kenek bedala ath mage pinata mata raththaran තාත්තා කෙනකු i අයියා kenekui mata ඉන්නවා mamath kellek matath amma ona then thibuna ath dan aya mata ona venne ne ආදරෙයි අයියා දිගටම oya වගේ deval karanna bs
@sandamalinisansala2715
@sandamalinisansala2715 3 жыл бұрын
Aiyye math oya wade dukak winda mage mahaththaya mawa ekkan yanakan.ape ammath mawa dala giye mai malli punchi kale.mage mahaththaya ekka man yanakota mata awrudu 17 eth ada man sathutin innawa.mage mahaththaya dewi kenek mata
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
Awww 🥺 බුදුසරණයි 🥺🙏🏻 පරිස්සමෙන් ඉන්න
@Mytube2459
@Mytube2459 3 жыл бұрын
Aththai sahodaraya....... Geniwa pitarata yawana minihak ponnayek.... Eccharai
@Oshen-bro
@Oshen-bro 3 жыл бұрын
Apith rata hitiya malli ape වුවමනා sampura වුණාම api awa pau e lamaya jesu pihitai oyata
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
අන්න ඒකයි වෙන්න ඕනේ 🥺🙏🏻
@isurudananjaya126
@isurudananjaya126 3 жыл бұрын
හේශිතට ආදරේ අය මේ කොනට 👊🏻
@Oshen-bro
@Oshen-bro 3 жыл бұрын
👍
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
❤️
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
උබ වහල්ලු කියන්නෙ උබත් වහලෙක් නෙද මෙ සිදිධි නැතිනම් උබටත් වහල් සෙවය කරන්න වෙනවා
@priapria6553
@priapria6553 3 жыл бұрын
ඒ අමිමගේ වැරදි ඇති ඒත් බල්ලෝ තෝ රට ගිය මිනිස්සුන්ට කථා කරන්න ඉගෙන ගනින් වහල් සේවය තමයි කරන්නේ ඒත් උබට එහෙම කථා කරන්න අයිතියක් නැ තොපි මෙි පෝන් එක අතේ තියාගෙන සල්ලි හොයන උන් උබ ඉගෙන ගනින් රට ඉන්න අයට කථා කරන විදිය තොපි නිකන් ඉදගෙන සල්ලි හොයනවා මොකක් හරි ඔප දුපයක් හොයල සල්ලි හොයන හැත්ත උබ ඔක යු ටි බ ඒකේ කිවිව කියල එි පුස්න විසදෙනවාද
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Aakanam aththa..mun nikan edan sallie hoyannae api valan soodalaa .aaka apita nambuei
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
ලමයි හදන්න බැරිනං ලමයි වදන්න එපා!
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
අන්න ඒකයි 🙏🏻
@shashikalarajapaksha5643
@shashikalarajapaksha5643 3 жыл бұрын
ඇත්ත අයියේ අපේ අම්මත් අපිව දාලා ගියේ රට ගිහිල්ලා තමයි අදටත් එයාලා වෙන ලොක වල තාමත් ජිවිතේ ඉවරයක් නැති ප්‍රශ්නය.......... කවදාවත් තමන්ගේ දරුවො තනි කරන්න එපා🙏🙏😞😞
@buwaizy9058
@buwaizy9058 3 жыл бұрын
හේෂිත අයියෙ මොකක්ද මේ කිරිමැටිතැන්නෙ තීක්ෂා සසිත්මා කියලා කෙල්ලෙක්ගෙ ෆොටෝස් අරන් එඩිට් කරලා එ්වා share කරපු නිසා එ් කෙල්ල බෙල්ලෙ වැල දාගන මැරුනා කියන කතාව... අායෙත් දැන් post එකක් යනවා එ්ක අසත්‍යක් එයාලා ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක්, මිරිහාන පොලිසිය දැඩි අවවාද කරල නිවසට පිටත් කළා කියල... මොනා වුනත් මේක මහ හිසරදයක්... බලන බලන තැන e recordsui photosui... 😖
@buwaizy9058
@buwaizy9058 3 жыл бұрын
kzbin.info/www/bejne/hKTXgKVtprOVkK8 මේ vdo එකේ තියෙන්නෙ එයා ගැන කරපු එකක්
@buwaizy9058
@buwaizy9058 3 жыл бұрын
@@mAdhu-sx8vf ඔව්... අැත්ත කියල කියනව නේද... මං හිතුවෙ heshitha අයියා එ් ගැන vdo එකක් දායි කියලා... අද තව කෙනෙක් බෙල්ලෙ වැල දාගෙන මැරිලා කියල vdo එකක් දැක්කා 😥
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඇත්තට ඔය අම්මලා පිටරටවල් වල යන්නේ තමන්ගේ පවුල ජීවත් කරවන්න...ඒත් ගොඩක් වෙලාවට ඔය වැඩෙන් තමන්ගේ පවුල නැති වෙන එක තමා වෙන්නේ....හොද අයත් වගේඅ නරක අයත් මේ සමාජේ ඉන්නව...අයියා මේ කරන වැඩේ සුපිරි..මිනිස්සුන්ව දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා❤😍
@GrayscaleMediaSL
@GrayscaleMediaSL 3 жыл бұрын
Ammooo
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
❤️🥺
@isurudilshan1370
@isurudilshan1370 3 жыл бұрын
👍 aththa samaje mewage godak minissu innawa
@susanthijayakodi4912
@susanthijayakodi4912 3 жыл бұрын
Katawa ahtt aht malli minuha gani unama ganu asaranai daruwan thttata gan illanna na hamadama ammagan illanna atakota ammata danna wadana a duka vidinna amma thttata hoda nahttam amma danaganna oni අනිවාර්යයෙන් lamaya gana hamadama hoyaganna tibbanam snna aks a ammaga waradda lankawa pirimi ganu nodaki n un hariyata innawanam ma aparada wanna na taruwan saranai
@chamod2003
@chamod2003 3 жыл бұрын
අම්මා තමා පවුල් අත්තිවාරම ....ඒක කඩාවැටුනොත් මිලු පවුල් සන්ස්තාවම කැඩෙනවා....සුපිරි දැනෙන කතාවක්👌🔥
@isurudananjaya126
@isurudananjaya126 3 жыл бұрын
තෝ නං සාපයක් හැම එකාගෙම චැනල් වලට කමෙන්ට් දාලා වැලලෙනවා 🤣 පව් මූව හේශිතයා ගනන් අරගෙනවත් නෑ
@සදුවාතමාඉතින්
@සදුවාතමාඉතින් 3 жыл бұрын
Malli oyage vidio බලනවා eth wahallu kiyanna apa ..apita dukai
@kanthiherath3620
@kanthiherath3620 3 жыл бұрын
මල්ලි ගෑමු වහල් සේවයට ගියා කියන්නෙ ඇයි. අපි මේව බලන්නෙ විදේස රටව ඉදන්. ඔයාට කීයක් හරි ලැබෙනවනම් එයස්ල මේව බැලුවමත් එයාලගෙනුත් ලැබෙනව නේද අපහාස නොකර කියන දේවල් කියන්න .හොද ගැස්නු වගේම ජරා ගෑනුත් ඉන්නව. උන්ගෙ වැඩ නිසා හැමෝටම බනින්න අපහාස කරන්න එපා. ඔයා මේව සමාජයට දන්වල දැනුවත් කරන එක ලොකු දෙයක් පිං බුදුසරනයි
@manojprasanna650
@manojprasanna650 3 жыл бұрын
Jaya wewa Saho ela .didatama Karan yanta me videyatama yaya wewa saho .API oya ekka.innawa...ekenma...obata Jaya.........
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ස්තුතියි 🙏🏻
@musicchiran
@musicchiran 3 жыл бұрын
Supiri heshi aiye oya kthawa aniwa kiyanna one kthawak gdak wadagath gdak me prashna thiyenwa lankawe. Godak watinawa ❤️🙏
@malanirathayake9121
@malanirathayake9121 3 жыл бұрын
ඔයා එහෙම කියලා kiyanna epa malie දරුවන්ගේ givita gooda gnna tami අම්මා කියන අම්මා රට යන්නේ a අම්මා වරුන් hema kanama eke wage na malie
@fazlamushad2210
@fazlamushad2210 3 жыл бұрын
Hmm ekath ethta nethi beri kamata rata yanne a rekiyawa hariyata karagena lankawe sidda wena dewal balanna one
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
👍🏼👍🏼🙏🙏🙏🌹🌹🌹
@SL_DJ_CLUB
@SL_DJ_CLUB 3 жыл бұрын
අනිත් චැනල් එකේ video දාන්න බැරිද
@sudugunarathna730
@sudugunarathna730 3 жыл бұрын
Apeth duk vedenawa a hama dama daruwo nesa ahama salle tibuna nam ayata daruwa lagata yanna tibuna
@SL_DJ_CLUB
@SL_DJ_CLUB 3 жыл бұрын
@@sudugunarathna730 අනේ ඉක්මනින් යන්න ලැබෙයි 🙏
@rasikamadushani7417
@rasikamadushani7417 3 жыл бұрын
Malli oyawa can take karaganna puluwanda
@chanikadilshani6074
@chanikadilshani6074 3 жыл бұрын
Dahak watina kathawak.mewa ape gameth thiyenw mona krnnd pirimi kohomath oya kiyapu widi eumaii.oyat suba pathanaw
@kumariphatma3037
@kumariphatma3037 3 жыл бұрын
Aiya oyaga katawa sahatika athta oyata budu saranai
@ahamadhasbulla
@ahamadhasbulla 3 жыл бұрын
Sahatika atta katawa niyamai 🙏🙏🙏🙏👍👍👍👍
@shehanakidu5724
@shehanakidu5724 3 жыл бұрын
Oka Talk With Heshitha Danna Thibbane
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ඒකේ interviews විතරයි දාන්නේ ❤️🙏🏻😊😍
@shehanakidu5724
@shehanakidu5724 3 жыл бұрын
@@HeshithaBulathsinghala OK Aiya
@fathimathanuja823
@fathimathanuja823 3 жыл бұрын
Mewa public karanneth nehe.oyata isthuthi malliya.satthya kathawak Apitath kawadawath daruwoth akka innama beri wuna.piya nisa daruwoth duken.math duk vinda.bonna munta salli onath nehe.ath pawl juvithe lassana karaganna salli nehe.ath dennam lamai hodin inna nisawath mewa public karanna ona oya rishadke kess aka wage.mai pirimi hedenna.
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 3 жыл бұрын
Ane ow
@ajithperera8174
@ajithperera8174 3 жыл бұрын
ඇත්ත කතාව හේසිත 🙏🏻 බුදු සරණයි , පව් ඒ දරුවා . දෙමාපියන්ගේ වගකීම අදුරගන්න දන්නේ නැති නිසා අහිංසක ලමයි ඒවට වන්දි ගෙවනවා , ගෙදර ගෑනිට වඩා ඒ ගෑනිව රට යවලා ඒ ගෑනිගෙන් කකා ඉන්න පිරිමින්ට ගහන්න ඕන්ඩෙ මඩු වලිගෙන්
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
ඒක ඇත්ත 😣
@dinushikagamage1308
@dinushikagamage1308 3 жыл бұрын
Supiri hode oya nam...
@ireshamadubashini7500
@ireshamadubashini7500 3 жыл бұрын
මොන නම්බුවක්ද මෙහෙම අම්මලා
@harshana7859
@harshana7859 3 жыл бұрын
අම්මත් වැරදි තාත්තත් වැරදි මේ රටේ පාලකයොත් වැරදි මේ අම්මා රට යන්නෙ නෑ නේ මේ රටේ අර්තිකේ දියුනුනම් මේ දේ වෙන්නේ නෑ නේ හෙශිත මම වැරදිද? පසුව ලියමි mee ratee gobba haththataa mee palakayannta hena gahapan wena ratawal diyunu weddi api methana walalenawaa meee ratee janathawaa ඇස් wahan ඉන්නකන් apitaa wath mee කරුමෙන් නිදහස් වෙන්න බෑ 😠😠 ai bn apee rate minissu මෙච්චර මොඩ 😠😠
@ashantharaka6283
@ashantharaka6283 3 жыл бұрын
හේෂිත අයියේ ඔයානම් නියමයි....ඔයාටයි සකුලි අක්කිටයි ...බුදු සරණයි ,දෙවි පිහිටයි.....පරිස්සමින් ඉන්න....හැමදාම රටටම ආදර්ශයක් දෙන්න.....
@sachinmaduranga2962
@sachinmaduranga2962 3 жыл бұрын
සහතික ඇත්තක් අයියේ. ඔය මේ රටේ බහුතරයක් වෙන සිදුවෙන දෙයක් තමා. ඔයා ඕය ගැන මිනිස්සුන්ට තේරුන් කරල දෙනන්නන්හදන්න් එකත් මාර වටිනව
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️🥺
@wasanthapradeep5216
@wasanthapradeep5216 3 жыл бұрын
1.Demapiyan daruwanta rakawaranaya aniwaryen diya yuthuiii. 2. Rata yana aramuna mathaka thiyenna ona 3. Mona parisarayaka pasubimaka hitiyath samaje diha balala hari lamainuth jeewithe therum gatha yuthui. 4. Prashnayak thiye nam lagama inna yaluwata hari kiyana eka watinawa. 5. Daruwo gana salakimak nathi demapiyan samaje athiwenna innawa... A wage pawul wala samahara lamai jeewithe jaya aragena thiyenawa. 6. Mona gataluwa awath munadenna puluwan personality ekak hada ganima wadagath. 7. Adare hoyanawa wagema agamata dahamata hitha yomukarala yatharthaya therum gatha yuthuiii. 8. Amma thaththa danwath jeewithe kiyanne mokakda kiyala therum aran yahapath widihata katayuthu kala yuthuwenawa. 9. Minissu jeewithe wiwidathwayak dakinnathi eka loku gataluwak. 10. Kisima prashnayakata ikman pilithuru soya yamen walakina tharamata prathipalaya hodaiii... 11. jeewathwena pawula parisaraya anuwa munadena gatalu wiwida wana nisa apita nishchitha nigamanekata enna amaruiii kenek gaththa waradi thiranayak pilibadawa.. 12. Kathawata sambanda amma thaththa duwa yana thundenama awabodayen katayuthu kalanam prathipalaya godak wenaswenna thibuna.
@laylalayla3921
@laylalayla3921 3 жыл бұрын
Math. Enne. Rata. Mama. Enne. Kuliya ta.. Mage. Lamayi. Tika am. Godak. Hodayi
@techguidegimhan6032
@techguidegimhan6032 3 жыл бұрын
මට උදව්වක් දෙනවද හයසීය ගහන්න 😥😥
@shalithalalakshan8394
@shalithalalakshan8394 3 жыл бұрын
Monatd
@tashiya5532
@tashiya5532 3 жыл бұрын
නියම විඩි ෙයා් එක අයිෙ💝💝
@kavindakarunanayaka3733
@kavindakarunanayaka3733 3 жыл бұрын
Aiye anit chanel ek nadd
@madhurayeshan2039
@madhurayeshan2039 3 жыл бұрын
Oya lamaya waradhi moda vidhiyata hithala thiyenne gewal wala oya wage parshna thiyanawa nam issellama one igena ganna amma rata dhuk vidhinawa ammawa rajinak vage bala gannawa kohoma hari welak aera welak hari kala godak loku kattak kala A/l hodhata pass una nam mokadha but clz walata salli naththam gihin aeee sarlath ekka katha karanam feree crd ekak hari denawa nedha aiye kohoma hari katta kagena A/l hodhata karagaththanam hodha job ekak karanam thaththawa kese wethath ammawa hari bala rajinak wage bala ganna thibba aee lamayata love ekak thibbath eka ganata thiya ganna thibba nedha aiye mokadha amma dhuk vidhinawa wena rakata aeee lamayage jiweethe mattama danagena igenimata anka eka dhunna nam love eka ganata thiyagena hari wayasa awama mole kalpana karala love ekek karanam samahara vita oya lamaya hodha thanakata ennath thibba oya amma waradhi nh halo eka nisa ganata katha karanawa.mokadha mee loke ammala thaththala nathi lamainuth hodhata jiwath wenawa dhuk vidhala, katu kala oya lamaya jiwithe jaya gaththa nam iwaraine anika mee lamayata thamange parashna, jiwitheta upa dhes ganna one nam hodha giruwaruth mee Samaje innawa Aeeyala ekka katha karanam iwaraine matath amma thaththa nathiwa innakota kawuruth Jiwithe gana kiyala dunne nh mama mama mage guruwarungen jiwithe gana hodhata igena gaththa mama hamotama mage parshna kiya kiya giye nh mata guruwaru 2nnek hitiya eya hodha margaya pennala dunna oya ganu lamayage waraddha ammala thaththala kohoma unath aee lamayata hithanna thibba thaman inna thathwe therum aran hari wayasedhi igena gena mole kalpana karala jiwithe dhinAnna anika hamotama adhare one aeeth thamange jiwithe 1weni dhe wenna one thamange aramuna ita passe ona vidhiyata jiwath wenna puluwan anika love KARANNA ona tharam kalaya thiyanawa issellama thaman yana gamana hadha ganna one oya lamaya maha boladha vidhiyata Hithala thiyenne eka nisa aee ammata bainna Epa thamanta thaman gana bala ganna puluwan wena thanata hitha shakthimath kara ganna bari boladha lamayek bawa penawa
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
ඒ .පොන්නය.දැනගන්න.ඔීනනෙ.ගෑනි.රටගිහින්.දුක්විනව.කියල.රටගිහින්.ගෑනුදුක්විනහැටි.දන්නවනමිි.ඔයත්ඔහොමකතා.කරන්නෙ.නැහැ.පුතා.ඒකෙල්ලට.වෙනවැඩිහිටියාක්.උන්නෙමනැතිද.ඔවකියල.ගිහින්නවතින්න.මැරෙනඵකද.හපන්කම.
@aselarukshan5025
@aselarukshan5025 3 жыл бұрын
මේවගෙ දෙවල් හොයලා බළලා කතා කරන්නැති සාමාජේක මේ කරනදේ ගොඩක් වටිනවා
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Api valan soodala jangi soodalaa. ..Late hoodala hoyannae oyaala nikan edagana hoyannae kohaeda yana gaaniyak nisa. Vahallukiyanna apaaaa Rata ammmalaata
@ranialgiyanna953
@ranialgiyanna953 3 жыл бұрын
Isbell.kathakaranna.igenaganna
@aselarukshan5025
@aselarukshan5025 3 жыл бұрын
අැත්තම කතාව අයියා
@හශියාඔන්ලයින්
@හශියාඔන්ලයින් 3 жыл бұрын
Mata dan aiye අවුරුදු 17 venava mevenakan ammava dekala ne
@sheenuabishek2300
@sheenuabishek2300 3 жыл бұрын
Eka gena hitanepa bn. Ube target ekta ynn mhnsiweyan
@nadeesha5790
@nadeesha5790 3 жыл бұрын
@@sheenuabishek2300 Ai puthe amma ratada oyage
@හශියාඔන්ලයින්
@හශියාඔන්ලයින් 3 жыл бұрын
Ne amma apiva dala gihilla
@anojaswarnamali8258
@anojaswarnamali8258 3 жыл бұрын
ඔයා හොඳින් ඉන්න උත්සාහ කරන්න පුතේ. තාත්තා ඉන්නවනෙ නේද?
@හශියාඔන්ලයින්
@හශියාඔන්ලයින් 3 жыл бұрын
Ow තාත්තා innava
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
ඇත්ත කතාව ...👍👍
@dumidulakshan15
@dumidulakshan15 3 жыл бұрын
එල එල මලේ උබ සුපිරි කොල්ලෙක් බං. ඇත්ත කතා කරන පිරිමියෙක් උබ
@s..dammika.2839
@s..dammika.2839 3 жыл бұрын
😭😭😭😭🙏🙏🙏
@mr.kordon4403
@mr.kordon4403 3 жыл бұрын
(Kalakanni demawpiyo) Machan uba kiyapu kathawa aththa Samara demawpiyo innawa un demawpiyo wenna watinne na.
@kasunkalhara4889
@kasunkalhara4889 3 жыл бұрын
වීඩියෝ එක බැලුව ඉවර වෙනකන් 😍😍😍😍😍😍😍💪
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
♥️♥️♥️
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Hamooma akavagae na mallee .... .Rata annae..poula goda ganna misak..jooogenatanna naemaei....a gaani ahaema unaata hamooma akavagae naa
@sugathsusantha9980
@sugathsusantha9980 3 жыл бұрын
හේශිත අයියේ ඔයා නම් වැඩ්ඩෙක්❤️
@rohinidesilva5466
@rohinidesilva5466 3 жыл бұрын
පෙරහ්කරුම.
@chadimadeduhu4526
@chadimadeduhu4526 3 жыл бұрын
ඔයාට පින්
@FarmKingdom-zy1df
@FarmKingdom-zy1df 3 жыл бұрын
Kasal media ekk mokk hari karannako 😃
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 жыл бұрын
❤👍👍👍🙈👌👌💯
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Mama,,rata,,mamadamala,,maga,duwa,,panteya,,,lamayak,,akka,yaluwala,,matta,kiwwa,mama,kiwwa,,oya,,mamaankam,paressamen,inna ,alamaya,singhala,,ayala,kamatenam,bandala,,dannam,kiyala,,athatat,,hodin,,innawa,,,9,,mama,lankawata,yanawa,,,
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Mallee para gaaniyak nisaaa.vahalsaevaya kiyala kiyanna apaaaaa hodada
@senuradilshan2385
@senuradilshan2385 3 жыл бұрын
Attha kathawa 🥺❤️
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala 3 жыл бұрын
🥺❤️
@kumariratnayke5725
@kumariratnayke5725 3 жыл бұрын
මල්ලි බැනපියේ උන්ට කලකන්නි උන් දේමපියේ කලකන්නි උන් බැනූ
@ashiashi4867
@ashiashi4867 3 жыл бұрын
පට්ට අයියෙ පට්ට වදින්න ඕනි උන්ට හැම පැත්තෙන්ම වදිනව අයියෙ..බොරුවට හුරතල් කරල ඔය වගේ සමාජෙට පනිවිඩ දෙන්න බෑ ඔහොම තමයි කියන්නෝනි .ඕවා ඇත්ත සිද්දි අයියෙ ලමයෙක් ලමයෙක් විදිහට හරියට ආදරේ දීලා හදන්න බැරිනම් නොහද හිටපල්ලා ඕවා සහ ගහන වැඩ සිරාවටම
@prarthanadasanayaka5719
@prarthanadasanayaka5719 3 жыл бұрын
මෙතන මුලු සමාජයක් ඇතුලේ ඉන්නෙ සමහර ගෑනු ලමයි (සමහර ) බලන කෝනය සම්පූර්ණ වෙනස් මාල දාගෙන බ්‍රේස්ලට් දාගෙන ඉන්න ගමේ වීරයා කියලා ඉන්න රස්තියාදු කාරයෙක් එක්ක යාලු වෙනවා කසාද බදිනවා....ඔතනින් අයියේ ප්‍රශ්න පටන් ගන්නෙ රස්තියාදු කාරයා දන්නෙ රස්තියාදු ගහන්න කන්න බොන්න නිදාගන්න වෙන සම්බන්ධකම් රන් කරන්න අයියේ..... අර කෙල්ල මොනවද දැන් කරන්නෙ බැද ගත්තා නම් බෙරේ ගහන්න එපැයි අපේ දෙමව්පියෝ කියන කතාව....... යනවා රට යන්න කලින් දරුවෙක් වදලා යන්නෙ .... එහෙ ඉදන් සල්ලි හම්බෙනකොට වදපු දරුවා අමතකයි ......අරූ දන්නෙ වදපු දරුවත් පුලුවන් නම් විකුනන්න ඕකයි කතාව අයියේ ..... සමාවෙන්න 🙏 සමහර පිරිමි ගැන විතරයි මම කිව්වෙ වැරැද්දක් උනා නම් සමාවෙන්න 🙏 Respect අයියේ 😎
@sohanikavindya4324
@sohanikavindya4324 3 жыл бұрын
Aluth chanel ekada aiya meka aththa kathawa aiya budusaranai parissamen inna akki ekka ❤
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Vidasha vinimaya wahal raha eti naeda apai mae wahal krala salli awana handa tamai rata pohosat wala tiyannae apita wahallu kiyanna epa eka ponnayak daruwanta ohoma kalata okkoma naha hodada wahllu namae api
@skkumariwijerathna9187
@skkumariwijerathna9187 3 жыл бұрын
Malli oya hithan hamadema Hari na mokada ada kali lamai akikarui awagema paula goda Danna tamai ammala rata yanna
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Ammo,,mamat,,rata
@kumarikumarikumari8389
@kumarikumarikumari8389 3 жыл бұрын
ඇත්ත කතාව ඔබට බුදුසරනයි
@shiromiperera7161
@shiromiperera7161 3 жыл бұрын
🍎🍎🍎💗💗
@chandanimalkanthi5700
@chandanimalkanthi5700 3 жыл бұрын
අනිවාර්යයෙන් atha මල්ලි මම inne rata mage jivith oya wage kiyana kathawa හරියටම hari malli
@induindu6640
@induindu6640 3 жыл бұрын
Genu rata yawanne pirimi neweiiii
@mallikasujeewa1664
@mallikasujeewa1664 3 жыл бұрын
🙇🙇🙇
@indranirajapaksha8952
@indranirajapaksha8952 3 жыл бұрын
Monada modayo kiyawann kata tiyenwa paliyata rata Anne natibari kamta hode
@නිසානිl
@නිසානිl 3 жыл бұрын
සූර්.විඩියො.ඉදිරියටම යන්න.සූබ.ගමන්
@hasinithiwanka456
@hasinithiwanka456 3 жыл бұрын
ඔයානම් මාරයි අයියේ
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
පල ගොබ්බයා කාලකණ්ණියා හිගාකාපන් ගැහැනුන්ගෙ ජන්ගි හොදන්නෙ නැතිව වැඩක් ඇති දෙයක් කියපන්
@nadeesha5790
@nadeesha5790 3 жыл бұрын
Wahal sewaya kiyanna epa.
@anjunathali8832
@anjunathali8832 3 жыл бұрын
Thun path rena kiyanne ali pawlatada????🤣🤣🤣🤣🤣 thunpath rena kiyanne ammai petau dennatai. Ali thaththa koheda athana. 😂😂😂😂
@user-Gagani
@user-Gagani 3 жыл бұрын
Dp seen ekd aiya me
@sachishan5549
@sachishan5549 3 жыл бұрын
අනුන්ගේ කුණු රහ කර කර කියන තොපි චීත්ත බන්
@chiranthanadeeshan3473
@chiranthanadeeshan3473 3 жыл бұрын
ඇයි උබත් ලමයට එහෙම කලාදා , හේෂිතයා කියන එක අහන් ඉන්න බැරි වෙන්නෙ ? මූ කියනේ තිත්ත ඇත්ත .උබටලට විසයි නේ ?
@ajithperera8174
@ajithperera8174 3 жыл бұрын
උබට අහන් ඉන්න බෑ නේ මූ ඇත්ත කතාකරනකොට.....පවු උබ
@hashikawikramasinha1011
@hashikawikramasinha1011 3 жыл бұрын
Me manussaya katha karanna danne na
@thilinasampath6798
@thilinasampath6798 3 жыл бұрын
Bor kathawa aththa eath oke depaththk thiyanawa bor
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 63 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 19 МЛН
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 192 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 63 МЛН