මක බාස් කෙනෙක් විසින් කා දැමු යකඩ හීනෙට නැවත පන දුන් සුන්දර රණවිරුවා | how to overhaul a bike engine

  Рет қаралды 105,954

Heshitha Bulathsinghala

Heshitha Bulathsinghala

Күн бұрын

මම මගේ පැටවුන්ගේ හීන බොද වෙන්න දෙන්නේ නෑ ! මගේ පුතේ...කාලය කාදමන මක බාස් මිතුරෙකු නිසා බොද වෙලා මිය ගිය මගේ යකඩ හීනෙට නැවත පනදීපු සුන්දර මිනිසා | Thalagala Thushara | This video shows you how to do a full engine overhaul of a honda xlr baja ! and i'm really happy that i met this humble person . He brought back my bike to the perfect condition
Heshitha Bulathsinghala Instagram - www.instagram....
Talk_with_heshitha FaceBook - / talkwithheshitha
Heshitha Bulathsinghala Fan Page - / heshithabulathsinghala
The Glamor Productions - / theglamorproductions
TEAM The Glamor productions
Jimmy [Producer]
Jeewana Samadhi [ 2nd Video Editor ]
Dinesh Rangana [DOP]
Thiran Harshitha [Cinematographer 1]
Buddhima Pathirana [ Cinematographer2 ] -
Lahiru Madushanka [Cinematographer3] -
Buthmin Uththara [ Lighting ] -
| talk with heshitha | travel with heshitha | heshitha bulathsinghala

Пікірлер: 129
@mahensamaranayake6240
@mahensamaranayake6240 Жыл бұрын
හිත හොද සුපිරි චරිතයක් ❤️ ආදරේයි ලොකු අයියා ! අපේ bike උත් ගොඩ ගියේ තුශාර අයියා නිසා
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@imax4538
@imax4538 Жыл бұрын
වැඩ්ඩෙක්.හිත හොද චරිතයක්❤️
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
එකෙන්ම
@daminduhasaranga
@daminduhasaranga Жыл бұрын
අපි බයික් පදින්න ගත්ත කාලෙ අපි දිව්‍යලෝකෙ වගේ තැනක්…තලගල පුංචි පංචිකාවත්ත ❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
නියමයි ඉදිරී වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා ජයෙන් ජයම්වේවා ❤️❤️❤️
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
Thank you ❤
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
සුපිරිම...හිත හොඳ වැඩ්ඩෙක් තමයි තුෂාර අංකල්......බයික් එකනම් ෆට්ටම...❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤ Thank you !
@Roshan_dhananjaya
@Roshan_dhananjaya Жыл бұрын
නිහතමානී චරිතයක් ❤️🖤
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@GHOSTRIDERsrilanka
@GHOSTRIDERsrilanka Жыл бұрын
යකඩ හුස්ම තමයි ජිවිතෙම අපෙ🥺🥰😍
@GAYAN_HAD
@GAYAN_HAD 17 күн бұрын
මට වටින්නෙ මෙී වැඩසටහනේ මෙී තුශාර කියන අයියගෙ රත්තරං වචනටික...❤️ පෙෘද්ගලිකව අඳුරන්⁣නෙ නෑ ඒත් හම්බුනොත් කතාකරන්න හිතෙන මනුස්සයෙක් .... බුදුසරණයි 🏆️
@LakshithaDulshan-i5h
@LakshithaDulshan-i5h 14 күн бұрын
මාත් කැමතියි එයාට සුපිරි චරිතයක් ❤❤
@dilushanethmina9653
@dilushanethmina9653 Жыл бұрын
වරදින්න හොද නෑ ඒ වගේ අයට කවදාවත්.බුදු සරණයි ❤️❤️❤️
@dulajishira2388
@dulajishira2388 Жыл бұрын
වෙඩි වගේ වැඩ්ඩෙක්,,, හිත හොද මිනිහෙක්🥰🥰🥰🤟🤟🤟❤️❤️😍
@isuandchaanu
@isuandchaanu Жыл бұрын
අපිටත් සෑහෙන්න ඔය වැඩ වෙලා තියෙනවා, සුපිරි හදවතක් ආදරෙයි සහෝදරයා... 🤗❤️🤗
@sudeepadinisuru2612
@sudeepadinisuru2612 Жыл бұрын
ඒ කතාව සහතික ඇත්ත. මමත් ඇන්දුනා හොඳටම 💔🥺
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
සුපිරිම චරිතේ තුශාර අයියා🔥❤️
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
🍃💫
@kinslyshantha3629
@kinslyshantha3629 Жыл бұрын
Mage bike eka plusar 150 podi miss ekak enawa hadala denna puluwanda
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 14 күн бұрын
සුපිරිම අයියා කේනේක්.
@adminrajapaksha5753
@adminrajapaksha5753 Жыл бұрын
අයියා පරන බඩු විකුනන්නෙ...මාර ගනන්...මම ලගදි පොක් බට දෙකක් ගෙනවා පස්සෙ ලක්මාලි එකෙන් අැහුව ගාන තුෂාර අයියගෙ පරන කැල්ලට වඩා රැ 500 විතර අඩුයි..දැන් කියයි එවා ලොකල් කියල
@NirangaMadhuwantha
@NirangaMadhuwantha 18 күн бұрын
Ithin ai ban genawa.kara kiyaganna deyak nathuwa iddi badu hamba unata passe eay manussayata waradda kiyanna epa ban.lakmali ekenma gannane thibbe.mee wage ratata wadak karana ayage kakulen adinne ubala wage un ban
@NadunVimukthi-k5n
@NadunVimukthi-k5n 14 күн бұрын
L​@@NirangaMadhuwantha
@arunapradeep3358
@arunapradeep3358 6 күн бұрын
500😂
@deejay909
@deejay909 19 сағат бұрын
😂😂😂.. ඉතිං.. 500 දීලා අලුත් ඵකක් ගන්න තිබ්බ නේ
@edwardjayaraj3296
@edwardjayaraj3296 Жыл бұрын
Machan sorry to hear, I also had a problem with garage, now I can't ride. Going by bus, I know how sad ur experience.
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
oh 😔 that's really sad mate 😢 don't worry lets fix that back ❤
@bimamusic4635
@bimamusic4635 Жыл бұрын
අපේ ගෙවල් ගාවට ඇවිල්ල තියන්නෙ 😏. ❤️
@diwankahansamal5537
@diwankahansamal5537 Ай бұрын
Koheda thalagala
@dawalmegel9852
@dawalmegel9852 5 күн бұрын
Mage palaweni bike eka xlr 250 rfvc Andila genawe 😢 Garage walinuth anduna Anthimata hik gawilama giya Salli winasai bike eka dunna anthimata 😢 Japan epama una 😢
@denethadithya7581
@denethadithya7581 Жыл бұрын
Supiri manussayek ♥️attha kathawa bn
@dineshprasannadammanaarchc2221
@dineshprasannadammanaarchc2221 Жыл бұрын
Thushara aiya ela
@chamindaperera3541
@chamindaperera3541 Жыл бұрын
මටත් උනා බ්‍රො මගෙත් ත්‍රිවිල් එක හදන්න අරගෙන 50000කට කෙලියා හරි තැනට දෙන්න ඕනේ
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Patta kathawak ban 👍👍💪💪🍁🍁🍁🍁🍁🍁🙏🏼🙏🏼🤔🤔
@hashendk5082
@hashendk5082 Жыл бұрын
මරුනේ 😘❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
❤️
@thusharachandana8543
@thusharachandana8543 Жыл бұрын
Mama thaniyen igana gattha rassawa Dan nathara karala awrudu 17 wenawa rata rasawata awth .mama Sr 125 ekak aragena thaniyama masa 8 giya hadanna than than walata ghin ahagen haduwa eka thaluwata start .mama hari assa job ekak bick repaier❤️❤️❤️💯💯💯
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
අනිවා ❤
@imalkainduwarasenawirathna1840
@imalkainduwarasenawirathna1840 7 сағат бұрын
Sr eke cdi ek ned gnn
@BeautyDecos888
@BeautyDecos888 Жыл бұрын
Xl Baja❤asama yakek...💣💥
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
Thank you ❤
@Roshan_dhananjaya
@Roshan_dhananjaya Жыл бұрын
අයියෙ බයික් එක පදින වීඩියෝ එකක් දාන්නකෝ ❤️😌
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
දාමු ❤
@maxsameeramaxsameera1663
@maxsameeramaxsameera1663 Жыл бұрын
මටත් ඔහොම වැඩක් වෙලා තියෙන්නේ . පුළුවන් වෙයිද මගේ බයික් එක ගොඩ දාගන්න . ජය වේවා..
@kasunchamara9425
@kasunchamara9425 Жыл бұрын
Hodatama danna weddek..... aurudu 20ta passe muna dekke
@travelwithkollo6528
@travelwithkollo6528 Жыл бұрын
Thushara aiya❤️
@JanithaBimsara-c9s
@JanithaBimsara-c9s 15 күн бұрын
කොහෙද me thana thiyenne thalagala da
@tiron8741
@tiron8741 Жыл бұрын
අනේ මගෙ fz එක හදලා දෙන්නකෝ. මන් ඉන්නෙ හොරණ. මන් ෆිනෑන්ස් එකකින් ගත්තේ. ඒකේ ලෙඩ ගොඩායි 🥺😪
@Harsha4-q7s
@Harsha4-q7s 13 күн бұрын
අැඩුවට නමි හදන්නැ ගිහින් යන මුදල ගෙවලා හදාගන්න
@deejay909
@deejay909 19 сағат бұрын
කෑලි වලට විකුනපං 😂😂
@lashindusrimal2525
@lashindusrimal2525 Жыл бұрын
උපතින්ම දුප්පත් නිසා හින බොද වෙලා එද වෙල කන්න හොයන අපිට බයික් එකක් ගන්න එකත් හිනයක් 💔🙃
@divyamekala3448
@divyamekala3448 Жыл бұрын
hoda molayak thushara aiya thalagala
@vehicleplanet6030
@vehicleplanet6030 Жыл бұрын
Mage bike ektth local timing chane gard dl engine ek iwri...
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
හයියෝ 😣😣😣 මාර බාස්ලා බන් ඉන්නේ අපේ රටේ
@supunmadhusanka3285
@supunmadhusanka3285 Жыл бұрын
උබ කොණ්ඩෙ පාත් කරල ඉන්නකොට ලස්සනයි බම් 🌚👍
@ruwanhapuarachchi6892
@ruwanhapuarachchi6892 21 күн бұрын
Kurunagala innawa nalina kiyala ekka ugan baika ekka hadaddi aluta ewa 2 ganna puluwana
@sp-sv9wy
@sp-sv9wy 18 күн бұрын
Ow ! Angangala pansala laga , hebei weddek supiri 😂
@nishanthapinto2641
@nishanthapinto2641 Жыл бұрын
Ala putek tusharaya bajaj work shop thalagala
@judecroosjudecroos5947
@judecroosjudecroos5947 Жыл бұрын
Igana ganath noghath minisu ekka etha thammai sathaai
@harshanawijesinghe9954
@harshanawijesinghe9954 Жыл бұрын
Ado matat baja ekak ona machan
@MaheshSuranga-d4p
@MaheshSuranga-d4p 20 күн бұрын
තුෂාර අයියා. මහේෂ් ටිව්බා. වැඩ්ඩො තමා ඉතින්.. මිනිස්සු තලගල දන්නේ තුෂාර අයියා නිසා.. ලංකාවම දන්න තැනක් ඔය..
@mr.tharaka8150
@mr.tharaka8150 Жыл бұрын
අයියෙ පලුවන්ද මට මෙයගව වැඩ කරන්න.ප්ලුවන්නම් ලොකූ උදව්වක්.
@naveenyt7391
@naveenyt7391 Жыл бұрын
Bike aka dallahama adunaaa 😥 Aaa mamata pin daduu moneretaaa pana dunnataaa ❤️❤️❤️❤️❤️
@pasindumadushan1032
@pasindumadushan1032 Жыл бұрын
Brother koheda garaj eka thiyrnne
@sanjeewapubudu2123
@sanjeewapubudu2123 Жыл бұрын
( තලගල කොන්ඩෙයා )❤ පටිට වැඩිඩා
@ashennimantha1485
@ashennimantha1485 Жыл бұрын
Ape patta thama ithim ..he.🥰🥰
@redflass6705
@redflass6705 8 ай бұрын
thushara aiye oya hari...mage work shop( waga motor bike care)eka gana adambaren mama kiyann...kisidawaka bike 3ta wadiya stop wenna den naa...oya wage jaltharas wada naa..
@gihanjayasantha684
@gihanjayasantha684 Жыл бұрын
Ape tusara aiya nohot kondaya
@kassavlog4734
@kassavlog4734 Жыл бұрын
තලගල තුශාර අයියාද
@digadiga5962
@digadiga5962 Жыл бұрын
Thanks brother me wage minissu apita adunwala denawata
@Janitht2
@Janitht2 Жыл бұрын
ade meke travel karapnko aiya.patta asai mewata
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
ආදරෙයි ඒ කමෙන්ට් එකට ! ❤ Travel with Heshitha කියලා මගෙ තව චැනල් එකක් තියනවා ඒකේ ඔක්කොම travel විඩියෝ තියෙන්නේ
@kushanshalinda8909
@kushanshalinda8909 Жыл бұрын
Aiye koheda me aita
@bimamusic4635
@bimamusic4635 Жыл бұрын
ඔන බයික් එක්ක කෑල්ලක් තියනව් මිනිහ ගාව ..
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
ඔව් ❤
@sanka713
@sanka713 Жыл бұрын
කොහෙද මචං ඉන්නෙ...❤❤
@thilakliyanage1946
@thilakliyanage1946 Жыл бұрын
Great gun
@pubggamingclub6145
@pubggamingclub6145 Жыл бұрын
4n nambare denna puluwandaa aiye
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Moko konde style eka wenas karala kalin vidiha thamai hida mcn
@hiranhandapangoda1243
@hiranhandapangoda1243 Жыл бұрын
CB 50 Honda badutiyenawada
@thrishakyamanjitha2481
@thrishakyamanjitha2481 Жыл бұрын
මගෙ බයික් එකත් මක බාසෙක් කාල ඉන්නෙ අයියෙ.. දැන් මාස ගානක් තිස්සෙ එකතැන..
@supunbuddika263
@supunbuddika263 Жыл бұрын
👍👍
@malindathalagala565
@malindathalagala565 Жыл бұрын
තලගලට එන්න කට්ටිය❤
@diwankahansamal5537
@diwankahansamal5537 Ай бұрын
Thalagala koheda
@himashavt
@himashavt Жыл бұрын
Apiwath andalad induwe mahaththyo
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කොච්ච්කඩේ ටවුන් එකට මෙහා ඉන්නව චමින්ද කියල එකෙක් නොදන්න එකෙක් ගියොත් සොරි තමා. කාක්ක
@VirajEranda
@VirajEranda 14 күн бұрын
❤❤
@herth.5833
@herth.5833 Жыл бұрын
Thanks
@sankamadushan4788
@sankamadushan4788 Жыл бұрын
අර අංකල් ටිකක් හිටපු මැකෝ වගේ නේ.
@lahirusulthan2
@lahirusulthan2 Жыл бұрын
මට වෙලා...බං අයියෙ තියෙන්නෙ ඔහොම
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
😢
@lahirusulthan2
@lahirusulthan2 Жыл бұрын
@@HeshithaBulathsinghala ඔවු බං අයියෙ යලුවෙක් කියල හිතං හිටපු එකෙක් ඇරිය මගෙ bike එකේ....එන්ජිම හිරවෙලා හදන්න දීල ඔන්න දැං තියෙනව ආයි අමුතුවෙම්ම හදන්න වෙලා...🥺
@randigaming2034
@randigaming2034 Жыл бұрын
මෙයා කොහෙද ඉන්නෙ
@Lasa89offical
@Lasa89offical 4 күн бұрын
👍👍👍👍
@oshansuranga4719
@oshansuranga4719 Жыл бұрын
අයියේ තුෂාර අංකල් කොහෙද ඉන්නෙ.
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
තලගල
@rajithadesilva1407
@rajithadesilva1407 14 күн бұрын
​@@HeshithaBulathsinghalaගමන් මාර්ගය කියන්න..හැමෝටම දැන ගන්න තලගල තියෙන්නේ කොහෙද කියලවත් සමහර අය දන්නෙ නෑනෙ..
@himashavt
@himashavt Жыл бұрын
Apitnm keliya hodat.thama bike wala garge ekh.kari hora thusharaya.bailanm ghnw hodata.kri hora
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
මේකෙ අම්මට හිකුවා කිය කිය හැමිනෙන්නෙ නැතුව හිටපං හිගන්නා
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
​@@nadeerasandaruwan9230 තුශාරට බනිනකොට උබ මොකද උත්තො මේ 🤣 කයියයි පඩ ගදයි විතරයි වගේ හැබැයි
@asmiasmi9232
@asmiasmi9232 Жыл бұрын
Suppiri ayye
@thusiththaraka9788
@thusiththaraka9788 Жыл бұрын
Location koheda
@danushkadanushka7165
@danushkadanushka7165 Жыл бұрын
Thalagala kiriwaththuduwa
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
තලගල
@travelwithnirmal
@travelwithnirmal 11 күн бұрын
අනෙ අයියෙ මෙ අන්කල් ගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද🥺
@KasunKumara-f6g
@KasunKumara-f6g 4 күн бұрын
Puluwannam no eka danna Mage bike ekath kawa
@mazdaravidukanchana224
@mazdaravidukanchana224 Жыл бұрын
Koheda tiyenne aiye
@madushankamotor
@madushankamotor 20 күн бұрын
හැමොම එක වගේ නෑ මිත්‍රයා 😂
@himashavt
@himashavt Жыл бұрын
Apith waddek kiyala hithuwa hadala denkn.engine ekk hadala set krl start kre nthi karima horek dnn kisi ekektnm kiynne nh.giyama hakke idn sema arinne
@sgbchami9756
@sgbchami9756 Жыл бұрын
මෙවා හදන කෙනා කොහෙද ඉන්නෙ
@nisantharajasilpa8531
@nisantharajasilpa8531 Жыл бұрын
Mage belliya kawa oya wage ..man ekka vikunuwa epa wela..
@thilinahansa
@thilinahansa Жыл бұрын
Number eaka weda nehene
@harshaeranda176
@harshaeranda176 Жыл бұрын
One japan bike ekk hadanwada aiye meya.
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
එයාට ඕනේ bike එකක් හදන්න පුලුවන් මල්ලි ! ඒත් එයා ගොඩක් busy එයාගේ අනිත් projects එක්ක ! ඒත් කෝල් කරලා අහන්නකෝ එයා මොකක් හරි සහනයක් දෙයි ❤ හැබැයි ඕනේ Japanese bike එකකට කෑලි තියනවා
@harshaeranda176
@harshaeranda176 Жыл бұрын
මගෙත් Hornet එකක් තියනවා මාස ගානක් එක තැන මන් කෝල් කරලා අහන්නන් Thank you😘
@isuruudayangaalwis8386
@isuruudayangaalwis8386 Жыл бұрын
ඔය එන්ජින් එක baja එන්ජින් එක නෙවෙයි. පොඩ්ඩක් හොයල බලන්න👍
@HeshithaBulathsinghala
@HeshithaBulathsinghala Жыл бұрын
Its a honda xlr 200
@chaturamadushan85
@chaturamadushan85 Жыл бұрын
💚💚💚💚👍👍👍👍
@agithwasantha1340
@agithwasantha1340 8 ай бұрын
Japan witharada 😢😢😢😢
@shanakaachintha2605
@shanakaachintha2605 Жыл бұрын
Padam karanne Bala badu
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
අප්පොච්චි කෙනෙක්ද
@VirajEranda
@VirajEranda 14 күн бұрын
Matath ohomma kara eka parayek..😡😡
@SeveonHoldings
@SeveonHoldings 19 күн бұрын
Aparade ub oka happila marune neh ne views higana pakaya
@KasunLakmal-te7yw
@KasunLakmal-te7yw 6 ай бұрын
Mat.wada karana.naba.akk.dan.koo
@himashavt
@himashavt Жыл бұрын
Apiwath andalad induwe mahaththyo
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 91 МЛН
XR BaJa ගැන කවුරුත් නො කී කතාව
19:33
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 13 М.