Behavioural Questions වලට උත්තර දෙන හැටි - How to answer Behavioural Interview Questions?

  Рет қаралды 3,242

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 26
@gayangaru
@gayangaru 2 жыл бұрын
This a great series Praneeth. I am not sure if you already covered this in the series but one thing I can share with my experience on behavioural interview questions is to use the STAR method to answer. That is Situation, Task, Action, and Result. We mostly oversee the Results part when answering but rather explain the situation and task in detail. So when we get a behavioural question if we can think through the answer in the STAR model it makes easier to answer and have pre prepared answers as a story. Situation: Set the scene and give the necessary details of your example. Task: Describe what your responsibility was in that situation. Action: Explain exactly what steps you took to address it. Result: Share what outcomes your actions achieved.
@HexCoder
@HexCoder 2 жыл бұрын
This is a wonderful approach. Thanks Gayan for the explanation 😇
@sehan3945
@sehan3945 2 жыл бұрын
අයියේ logical thinking එක improve කර ගන්න මොනා ද කරන්න ඔනේ කියලා video එකක් ගෙන්නකෝ.... දැනටමත් SE ඉගෙන ගන්න කෙනෙක්ට success වෙන්න මොනා ද කරන්න ඔනේ ???
@yasirunandasiri7152
@yasirunandasiri7152 2 жыл бұрын
Godak Hoda idea ekak☺️matath thiyena loku prashnayak logical thinking kiyana eka😢... Aiye puluwannm meekata video ekak Karanna..
@HexCoder
@HexCoder 2 жыл бұрын
ඒක practice එකෙන් තමයි එන්නේ. ඒකට නිතර මොළය වෙහෙසන ක්‍රියාකාරකම් වල යෙදෙන්න. චෙස්, ප්‍රෙහේලිකා, brain teasers වගේ දේවල් වලින් පටන් ගන්න පුළුවන්. මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්.
@yasirunandasiri7152
@yasirunandasiri7152 2 жыл бұрын
@@HexCoder Thanks aiye
@sehan3945
@sehan3945 2 жыл бұрын
@@HexCoder thanks aiye 💜️
@supun_sandaruwan
@supun_sandaruwan Жыл бұрын
superb 🔥
@slbuddhiya462
@slbuddhiya462 2 жыл бұрын
Good advice sir
@rakshithadilshan9888
@rakshithadilshan9888 2 жыл бұрын
Very helpful
@virajweerasinghe5063
@virajweerasinghe5063 2 жыл бұрын
Superb
@kavindarochana
@kavindarochana 2 жыл бұрын
jaya ❤️
@dhananjayamadusanka8833
@dhananjayamadusanka8833 2 жыл бұрын
Sir, මට දැනගන්න ඕනෙ අපි වෙනත් රටකට යාමේදී මේ රටේ තියෙන digriy එකකින් යන්න පුලුවන් ද, නැත්නම් ඒ රටේම digriy එක කරන්න පුලුවන් ද?
@HexCoder
@HexCoder 2 жыл бұрын
පුළුවන්. මම ආවේ එහෙම. ජර්මනියේ Software Engineering ජොබ් එකක් ගත්ත හැටි - How I got a Software Engineering job in Germany kzbin.info/www/bejne/gIvGZ3msq9uen8U
@phoneixacademy4856
@phoneixacademy4856 Жыл бұрын
Ayye mama samanyen aluthen project ekak dunna gaman stress wenawa aluth wadak hinda eth tika dawasak karagana yaddi stress eka adu wenawa at the beginning stress wena eka awlakda
@HexCoder
@HexCoder Жыл бұрын
මේවා ඉතිං එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා නේ. මේ ගැන උපදෙස් දෙන්න මට හැකියාවක් නැහැ. Stress එක දරා ගන්න අමාරුයි නම් ඒක ගැන මොනවා හරි කරන්න වෙයි. නැත්නම් stress handle කරන්න ඉගෙන ගන්න වෙනවා.
@anjukakoralage8642
@anjukakoralage8642 4 ай бұрын
😍
@ranjithjayalal6331
@ranjithjayalal6331 2 жыл бұрын
අයියේ SE kenekta monwda tiyenna one skills, a skill improve kara gnna kohomda thwa DataStructure and Algorithems kohomda SE kenkta wadagath wenne, kyla video ekk onee♥️♥️
@HexCoder
@HexCoder 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන්න. Software Engineer කෙනෙක් වෙන හැටි - Becoming a Software Engineer + Q&A kzbin.info/www/bejne/fqqwqneMhZmqZ8U
@chamikarajapaksha7506
@chamikarajapaksha7506 2 жыл бұрын
Ayye systems engieer kenek kiyanne kawda?
@HexCoder
@HexCoder 2 жыл бұрын
ගොඩක් වෙලාවට DevOps (System deployment and maintenances) කරන අය.
@chamikarajapaksha7506
@chamikarajapaksha7506 2 жыл бұрын
Tnx ayye
@rameshsilva8212
@rameshsilva8212 2 жыл бұрын
👍
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 2 жыл бұрын
♥♥
@lakshanmadhuranga8527
@lakshanmadhuranga8527 2 жыл бұрын
superb
@SerendipEscape
@SerendipEscape 2 жыл бұрын
❤️
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 51 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН