ඉඩෝරෙට සශ්‍රීක වන ජලාශයට යටවන ගොවි ගම්මානයක් සොයා | Hidden farming Village Sri Lanka | Samanalawewa

  Рет қаралды 26,330

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 234
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඉඩෝරය රජකරන කාලෙක සුන්දර සමනොළවැව ජලාශයේ කල සංචාරයක අතරමග දැනගැනීමට ලැබුණු සුන්දර ගොවි බිමක් , ජලාශයේ මුල් පදිංචිකරුවෙක් මුණගැසීම්ට තිබුණු ආසාවත් සඵල කරගැනීමට හැකි වූ සුන්දරම ගමනක් , ජලාශය පිරෙන කාලෙට මේ සුන්දර ගොවි ගම්මානයම ජලයට යටවෙනව, ඉඩෝර කාලෙට අයෙ මතුවෙනවා ඉතින් බලන්න ඒ සුන්දර ගම්මානයේ කතාව ❤️💚🪴 - Solo Hiker -
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Thank you very much 😊❤️brother
@OURLIFE1111
@OURLIFE1111 Жыл бұрын
Ape gama malli me. Mage thaththath kumburu 2k karanawa thamath mehe❤ ගම ගැන ඉස්සර කතා පුදුම ලස්සනයි. මගෙ තාත්තා දන්න ඉතිහාස කතන්දර අපි අදටත් අහන්නෙ පුදුම ආසාවකින්. ඔයාගෙ කලින් විඩියො එකේ අර මල්ලිට කියන්න බැරි වුන රජතුමාගෙ නම යාපා මහා රජතුමා. අම්මෝ පුදුම රස කතා දන්නවා මගෙ තාත්තා. දැන්නම් වැව පිරෙනවලු ටික ටික. ස්තූතියි ගමේ ලස්සන පෙන්නුවට. ❤
@tharinda28
@tharinda28 Жыл бұрын
😮❤😍
@hirunifgl
@hirunifgl Жыл бұрын
ඇත්තටම අයියේ ඔයාව කවදාවත් දැකල නැති උනාට ඔයා දැං මගේ හොඳම යාලුවා වෙලා...මගේ හිතට මොකක් හරි දුකක් කනස්සල්ලක් දැනුනම, ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිතේ ප්‍රශ්න සේරම අමතක වෙලා යන්න තරම් පුදූම නිදහසක් දැනෙනවා අයියේ...ඒකට ගොඩාක් පිං ඔයාට
@TravelLife45
@TravelLife45 Жыл бұрын
හරි අව්‍යාජ ජීවිතයක් ගතකරන හිත් පිරිසිදු මිනිස්සු 💞
@sajanithakshmila2015
@sajanithakshmila2015 Жыл бұрын
අවශ්‍යතා සීමා වුනු ,සරල සාමාන්‍ය ජීවීත ගත කරන නිහතමානී අව්‍යාජ හිත් ඇති පුංචිම පුංචි දේවල් වලින සතුටු වෙන මිනිස්සු ❤
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
අසනීපෙන් ඉන්නේ මචං. මේව බලල පුදුම සැනසිල්ලක් ලබනවා. හරිම අව්‍යාජ මිනිස්සු . ස්තුතියි මචං මේ වගේ සුන්දර පරිසර සුන්දර මිනිස්සු ගේනවට.
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
සබරෙගමුව කැම්පස් එකත් පේරාදෙනියවගේ ම ලස්සනයි මම හිතුවේ පේරා තමා ලස්සන කියලා සබරෙත් ලස්සනයි❤
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
මේ උපදෙස් සහ විස්තර දෙන්නේ හොද ගොවි මහත්තයෙක් ඉතාම වටිනා වැඩ සටහනක්
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
හරිම ලස්සන පලාතක් ගොව් රජවරැ සිනහව කතාව හරිම සුන්දරයි මේ වගේ පලාතක ඉන්න ඇත්නම් ස්තුති ඔබට මේ සොදුරැ ඉසව් අප වෙත ගෙන එනවාට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚😊
@kaveesha3516
@kaveesha3516 Жыл бұрын
මේ video එක බලද්දී ගම කියන්නේ කොච්චර නිදහස් තැනක් ද කියලා හිතනවා.... දුශ්කර උනත් මේ වගේ ගමක ඉපදෙන්නත් පින් කරන්න ඕනි... මේ වගේ තව videos oni... බුදු සරණයි aiye...😊🥰🍀
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 💚❤️
@දඟරයා
@දඟරයා Жыл бұрын
ඉඩෝරයෙන් වියලීගිය කාශ්ටක හුදෙකලා සිතට... මල්වරුසාවක් කඩාහැලෙනව වගෙ සිසිලසක් ලැබෙනව සෝලෝගෙ මෙ වීඩියෝ නිසා...😌😌❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚🙆
@AMSMATTANAYAKE
@AMSMATTANAYAKE Жыл бұрын
පීළිපත වලව්වේ ගෙදර කෙනෙක් මමත් පවුල් තුනක් ජීවත් වුනා. කට්ටිය ඔක්කොම විසිහත්දෙනෙක් විතර හිටිය ගෙදරක් කාමර විසි ගානක් තිබුණා. සුන්දර අතීතයක්. අපේ ගෙදර ජීවත් වුන බොහෝ පිරිසක් අදටත් රජයේ ඉහළ ස්ථානවල රැකියා කරනවා❤
@senarathnaishara9074
@senarathnaishara9074 Жыл бұрын
ඔයා මල්ලි හරිම විස්තර හොයා ගන්න නම් මේ පිලිපත වලව්වේ කෙනෙක් මුණ ගැහෙන්න හරිම විස්තර ලස්සනට කියාවි
@Hemali_Lakshika
@Hemali_Lakshika Жыл бұрын
ඒ මිනිස්සුන්ගේ හිනාවේ තියෙන ලස්සන....🥺❤හදවතින්ම හිනා වෙනවා කියන්නේ ඒකට වෙන්නැති.. ඔයාට පින් අයියේ මේ දේවල් පෙන්නනවට. ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️❤️😊
@ishanidulanga6979
@ishanidulanga6979 Жыл бұрын
මේ ගමේ වලව්වේ තමයි අපේ අම්මා එහෙම හිටියේ ඒ කාලේ රස කතා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.අම්මාලා දැන් වෙන ගමක හිටියත් තාම ආස එහෙට ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මට Video එක පෙන්නලා විස්තර අහන්නකෝ
@ishanidulanga6979
@ishanidulanga6979 Жыл бұрын
මන් අහලා කියන්නම්
@GihanPerera-wv7su
@GihanPerera-wv7su Жыл бұрын
@@ishanidulanga6979 hi
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
​@@Ceylonsolohikermalli a walawwa oya dakke nedda.balanna asae.me vedio akath lassanae❤❤
@PasinduKanchana-ci6zy
@PasinduKanchana-ci6zy Жыл бұрын
Adehe ehemad❤ mrune
@pabasara747
@pabasara747 Жыл бұрын
Self love ගැන වගේම , සොබාදහම එක්ක බැදිලා අනිත් මිනිස්සුන්ටත් අපි ආදරේ කරන්න ඕනි විදිහ, ආදරෙ බෙදාගන්න ඕනි විදිහ Solo Hiker හරි ලස්සනට අපිට කියලා දෙනවා .🥺❤️ Solo hikerගෙ මේ හිත නිවන සුන්දර පාරාදීසෙත් එක්ක මන් එකතු වෙලා වැඩි කාලයක් නම් නෑ ඉතින් 👀.. පුන්චි කාලෙ සොබාදහමත් එක්ක සමීපව හිටපු හිත ටික ටික exam එක්ක අනිත් වැඩත් එක්ක හැල්මෙ දිව්වට , ඒ හිතට ආපහු පුන්චි කාලෙ වගෙ සොබාදහමට සමීප වෙන්න දෙන්න ඕනි කියලා දැනුනෙ අපිත් එක්ක අයියෙ ඔයා මේ බෙදා ගන්න දේවල් වලින්..🥺✊🍃 ඒකට කොහොම ස්තූති කරන්නද මන්දා🥺❤️‍🩹..ගොඩක් පින් ඇත්තටම 🙏..මේ videos වලින් අපේ හිතට මෙච්චර සැනසීමක් දැනෙනව නම් , මේ video එකේ ඉන්න සීයාහෙම එතකොට අනෙක් vlog කරද්දි හම්බ උන අයත් එක්ක අයියා කතා කරද්දි ඒ ගොල්ලන්ගෙ හිතට ඇත්තටම ඒක මොන තරම් සැනසීමක් සතුටක් වෙන්න ඇතිද අයියේ 👀🥺☺️🖤💚 .. තෙරුවණ් සරණයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි නංගි 💚❤️
@roshanipriyangika5322
@roshanipriyangika5322 Жыл бұрын
මෙ ලංකාවෙ තව මෙ වගෙ හැංගුනු තැන් තව කොච්චර ඇතිද.අපිට යන්න බැරි අපි නොදකින දෙවල් පෙන්නවට ස්තුති අයියෙ💙🍃
@pasindulakshan8687
@pasindulakshan8687 11 ай бұрын
අයියෙ ඔයගේ විඩියෝ මන් ජපානෙ ඉදන් බලන්නේ මාරම ලස්සන ගම් වල ජිවත් වන අවන්ක මිනිස්සුන්ගේ රසම රස කතා අසාවෙන් බලනවා. දවසේ මහන්සි නිව ගන්නෙත් මෙවා බලලා නියමයි සුපිරි.තව විඩියො කරන්ඩ ශක්තිය ලැබෙන්ඩ ඔනේ ස්තුතියි.
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
මේවගේ අතීතේ කතා අහන් ඉන්න මාර ආසයි ...ඒ වටපිටාව පුදුම ලස්සනක්.අපි පින් කරලා නෑ මේ ගැමි සුවද විදින්න...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️
@slmixbox6586
@slmixbox6586 Жыл бұрын
මේවා බලද්දි ගමේ කොල්ලෙක් විම ගැන මට පට්ට ආඩම්බරයක් දැනෙන්නේ...❤
@ceylondino8855
@ceylondino8855 Жыл бұрын
අපි නොදකින තැන් අපිට පෙන්වනවට අයියට ගොඩක් ස්තූතියි.ඉදිරියටත් කිසිම කරදරයක් නොවී මේ වගේ ලස්සන තැන් පෙන්වනවට ගොඩක් ස්තූතියි. ❤❤Madushan❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚
@NimaliAththanayake-lz7lz
@NimaliAththanayake-lz7lz Жыл бұрын
1990 වගේ වෙනකම් මට මතක විදියට පුදුම සුන්දර ගමක්. ගංගා.. වෙල් යාය.. මනුස්සකම්... පිරිලා තිබුණ.... .❤ අද ඒ හැමෝම තැන තැන... හේතුව උනේ සමනල වැව නිර්මාණය වීම.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් නේ
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
ස්තූතියි අාසයි සමනල වැව අපි හරියට අාස කරණ තොරතුරු වීඩියෝ එකක් ගෙනාවට තොරතුරු කිව් ගමේ අයටත් ස්තූතියි..
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
සතුට බලන්න ඒ සීයාගේ පරණ දේවල් මතක් වෙද්දි 💗🍃thaks solo hiker💗🍃
@Zigma_Designs
@Zigma_Designs Жыл бұрын
9:50 මේ අත්තව දකිද්දි මතක් වුනේ මගෙ ලොකු තාත්තව (මගේ අත්තා) එයාගේ ඇඟත් මේ වගේ...ඒ කියන්නේ පොඩි කාලේ ඉදලා දුක් විදලා වයසට යනකං වැඩ කරලා...හැබැයි එයාලට ඒවා ගානක් නෑ...දැං කාලේ අපිට නං එහෙම කරන්න පුලුවං කියලා හිතන්න බෑ එයාට covid හැදිලා නැති වුනා...එයා නැති වෙනකන්ම කරේ කුඹුරු වැඩයි..කුලී වැඩයි..ඒ කාලේ ශත ගණන් වලටලු වතු වලට වැඩට ගියේ අවුරුදු 12 දී....මට ලොකු තාත්තව ගොඩක් මතක් වෙනවා...අපට හරියට සමු ගන්නවත් ලැබුනේ නෑ ඒ කාලේ රටේ තිබ්බ වාතාවරණෙත් එක්ක.....ඒ අත්තට දීර්ඝායුෂ ලැබෙන්න ඕනා !!🤍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
සීයට නිවන් සුව ලැබේවා !!!
@Zigma_Designs
@Zigma_Designs Жыл бұрын
🤍@@Ceylonsolohiker
@chathurangabandara8236
@chathurangabandara8236 Жыл бұрын
හදවතේ තනිමං සංචාරකයා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚
@Erandilankajayamini
@Erandilankajayamini Жыл бұрын
ඇත්තටම මාරම ලස්සන් වටපිටාවක් එක්ක තියෙන ගමක් අපට දකින්න නොලැබෙන පැතිකඩකට අපිව එක්කන් යනවට ගොඩක් ස්තූතී ජයම ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම ❤️💚
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
වටිනා කරුණු කාරණා බොහොමයක් අපට ගෙනාවා....ඒ ගැමි ජනතාවගේ අව්‍යාජ කාරුණික ගුණයන් තුල මොනතරම් ලෙන්ගතු කමක් ගැබිවෙලා තියෙනවාද? බොහොමත්ම ස්තුති මේ දැකුම්කළු රූපරාමු හා රස කතා ටිකට...Solo Hiker ඔබට ජය....🙏🍃🌼🌄
@noriko136
@noriko136 Жыл бұрын
සොබාදහම කියන්නෙම හැංගුනු තැන් වලින් පිරිච්ච සුන්දර දෙයක් .....👣💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤️💚
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක... අනේ ඔයා එද්දි සහෝදරයා අර වටිනා තොරතුරු ගොඩාක් ලබා දුන්න අර අහිංසක සීයට වැඳලා ආවා නම් ගොඩක් වටිනවා... ආයේ එහෙම වෙමු හොඳේ... තෙරුවන් සරණයි.!!!
@DeepthiRajapaksha-v6h
@DeepthiRajapaksha-v6h Жыл бұрын
පුතා ඔයාට ගොඩක් පින්.හිත අමුතුම ඉසව්වකට අරන් ගියා.
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
අපි දන්නැති දෙවල් පෙන්නනවට බොහොම පින් අයියෙ. එ ගමෙ මිනිස්සු මරම හොද මිනිස්සු නෙ අයියෙ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚
@oshadikulathunga2580
@oshadikulathunga2580 Жыл бұрын
දැක්ක ගමන් බලන්න ආවේ ❤❤ හදවතේ සංචාරකයා සොලෝ සහොදරයා ❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚🪴
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මේ සුන්දර රටේ තව මේ වගේ කතා කොච්චර ඇත්ද..දවසක අනිවාර්යයෙන් යන්න ඕනෙ මේ තැන් බලන්න..මාරම නිස්කලංක පරිසරයක් 🩵🍃
@inupama.
@inupama. Жыл бұрын
මේ ලස්සන වචනයෙන් විස්තර කරන්න බෑ🥺💗පුදුම නිදහසක් දැනෙන්නේ 🌼දුවගෙන යන්න තිබුනනම් කියල හිතෙන තරමට...🍃
@randikathusara9228
@randikathusara9228 Жыл бұрын
Bro අනිවාර්යේන්ම තව විඩියෝ එකක් ඔනිමයි දේසැමිබර් යන්නම වේනවා 👍අපි බලාන ඉන්නවා හො⁣දේ ජයවේවා ..........
@Luzzy_22y
@Luzzy_22y Жыл бұрын
මගේ යාලුවෙික්ගේ ගමක් පට්ට හිත හොද මිනිස්සු ඉන්න පැත්තක් ❤️😍 ඒ වගේම ලස්සනයි ❤️
@isurikaushalya1656
@isurikaushalya1656 Жыл бұрын
ඒ සීයා කියන කතා අහන් ඉන්නකොට අපි පොඩි කාලේ අපේ සීයා කතන්දර කියනකොට අපි ඔක්කොම සීයට වට වෙලා ඒ කතන්දර අහන් හිටිය විදිහ...කතාවෙ මැදින් මැදින් solo අයියා වගේ අපිත් ප්‍රශ්න අහපු විදිහ මතක් වුනා.. 🍃😃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚😊
@Randunuboy
@Randunuboy Жыл бұрын
මාරම දිග කතාවක් අහන්නත් ආසයි🤍🫂🤘
@taemi6713
@taemi6713 Жыл бұрын
ඇත්තටම අයියේ ඔයා නම් මාරම වාසනාවන්තයි...අපි නොහිතන,නොදකින මේ පුංචි දිව්‍යලෝකෙ ලස්සන දකින්න..ගොඩාක් ස්තුති මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට..බුදු සරනයි ❤
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
කන්ද උඩරට ආරක්ශාකරන්න අන්තිම වෙනකම් ආරක්ශාව ආහාර සපයපු පහතරට,රජරට මුතුම්මිත්තන්ගේ ලේ මතින් අලංකාර ඌ සබරගමුව...❤
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 Жыл бұрын
පුතාට බුදු සරනයි!!!!ලස්සන පරිසරය .ලංකාව කොතෙක් වටිනා භූමියක් da පුතේ .ධෛර්යය WANTHA MINUSUN .කෘෂිකාර්මික ජීවිතය .බොහොම ISTHUTHI පුතේ .
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️🙏
@renukadamayanthi6991
@renukadamayanthi6991 Жыл бұрын
මම් මේ වැඩ සටහන් 2කම බැලුවා. මට මගෙ තාත්තාගෙ ඉතිහාස කතාව මතක් වෙනවා .හරිම ලස්සනට ඒ සමණල වැවට යටඋන ඉතිහාසය තාත්තා කියනවා .හරිම ආසයි නැවතත් එ යටගිය හිතිහාසය ආයෙමත් ඔයා මතක් කරා .ගොඩක් ස්තුතියි ඔයාට .ඔයාට ජයම වේවා . 30:19
@Travel_with_harsha.
@Travel_with_harsha. Жыл бұрын
මේකනම් පිස්සුවක් ඇත්තටම ❤️ ලස්සනයි
@nilminidissanayaka3067
@nilminidissanayaka3067 Жыл бұрын
Me ape gama.mage gedara tamai peelipatha walauwa .harima lassana gamak.e ateetheta tamat api godak adarei.et godak dukai
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx Жыл бұрын
හරිම සුන්දර පරිසරය සුන්දර මිනිස්සු ❤❤❤ ලෝබයි දැක්කම.ඒ ලස්සන රැකුණාවෙ අනාගත ලෝකයට
@nethushani1471
@nethushani1471 Жыл бұрын
ටිකක් රෑ වෙනකල් හිටියේ බලන්න ..😊 head set එක ගහන් සිතල හුලග ටිකක් වැදි වැදි balkany එකට වෙලා බලනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.. ☺️💚🍃 අයියා ආපහු කොත්මලේ අවොත් කලින් කියලා එන්නකෝ photo එකක් ගහන්න .. 😊 අපේ පැත්තට හරිම සමානයි හැබයි අපේ අත්තලා කියන විදිහට මිට වඩා ගොඩාක් ලස්සනයිලු projects එන්න කලින් 💚☺️ අදටත් වෙනසක් නෑ ඉතින් අයියා දකින්න ඇතිනේ කරනගල ගියාට පස්සේ ආපහු එන්නකෝ මේ පැත්තේ ඇව්දින්න .. තව ගොඩාක් ලස්සන තැන් තියනවා .. කොත්මලේ කියන්නෙම දිවියලෝකයක් දැන් චුට්ටක් නාගරිකරණය වී ගෙන ආවට ලස්සන තැන් තාමත් හැන්ගිලා තියනවා 😊 අයියා පොලොන්නරුවේ නේද මෙහෙ අයියලාගේ නැදැයෝත් ගොඩාක් ඇති
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් එන්න ඕන ජනවාරි වල එනවා අයෙ 😊
@nethushani1471
@nethushani1471 Жыл бұрын
Post එකක් දාලා එන්නකෝ අය්යේ ☺️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@nethushani1471 හරේ
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
සුන්දර හදවත් සොයා යන සොදුරු සංචාරකයා Solo.......🌿🌻🌾🌴🌱🐢🦎🦋🐌👍💚
@pethurathnasekara24
@pethurathnasekara24 Жыл бұрын
සොබාදහමේ මිනිසා 🎀💚
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
සුන්දර දිව්‍යලෝකය ලංකාව WOW! 😮🤔🤗❤️😍😊🇨🇦🇱🇰💯👌👍🙏🙏🙏
@lochanaamunugama5220
@lochanaamunugama5220 Жыл бұрын
1K ඉදලා වීඩියෝස් බලන්නේ..දැං 130k..සතුටුයි ප්‍රගතිය දැකලා💚🌾
@pasindu_dilshan_
@pasindu_dilshan_ Жыл бұрын
ආසම චරිතයක්😍❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🪴❤️💚
@KavindaLakmal200
@KavindaLakmal200 11 ай бұрын
හරිම ලස්සනයි අයියෙ මන් ඔයාගෙ විඩියො බැලුවා සෙරම තෙරුවන් සරණයි..❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
බලන්නකෝ ඒ නැන්දාගේ සිරියාවන්ත කම 😍❤️😊👌👍🙏💯🇨🇦🇱🇰
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 සුන්දර ලස්සන සොඳුරු ගම්මානයක්.👍🏾👍🏾👍🏾🇩🇪 හරිම නිහතමානී මිත්‍රශීලි කාන්තාවක්.
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
"වරකාවෙල" 💚 ඒ ගමේ ලස්සන වචනවලින් කියන්නෙ කොහොමද? සරල සුන්දර ගැමි ජීවිත. අදත් මේ ලස්සන අපේ ඇස් ඉදිරියට ගෙනාව අපේ "Solo Hiker". බොහොම ස්තූතියි !
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️😊
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
මේ වීඩියෝ එක බලනකොට හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚❤️
@malaniramanayake7313
@malaniramanayake7313 Жыл бұрын
ඇත්තටම මේ සුන්දර රට විකිණීම මොනතරම් පාපයකද වාසනාවකි පිංඇති මිනිසුන් පුතා ඔයා හැදු වල මව්පියන්ට පිංසිදුවන්නට ඕන ඇත්තටම සුරලොව ක් වගේ ඉතා අගය කරමි ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ලැබේවා
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
සියාගේ කතාව තමයි අහන් ඉන්න ආස❤😁
@CeylonWorld
@CeylonWorld Жыл бұрын
මාත් දවසක යන්නම ඔනී 😊 ලස්සන ගමක් ❤ Good luck Solo Hiker 🌏
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
සුපිරි බ්‍රෝ 🥰
@renukadamayanthi6991
@renukadamayanthi6991 Жыл бұрын
අපේ ගම උලුපිටිය. අපේ ගමෙන් යන්න පුලුවන් සමණල වැවට ගිහින් බලන්න මාර විව් එකක් තියෙන්නෙ බලන්න ගොඩක් ලස්සනයි .
@ashan2229
@ashan2229 Жыл бұрын
සීලගම කියල තියනවා ඔය පැත්තෙ එතනත් මරු❤
@rkgaming2084
@rkgaming2084 Жыл бұрын
මගේ ගම වෙලත් මේ දේවල් දැනගත්තෙ මේ වීඩියෝ එකෙන් ❤
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
Video එක පටන් ගද්දී නිකන් කුරුල්ලෙක් වගේ feeling එකක් ආවා.....😱💯 වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සූපිරියක් තමා....🌼♥️😊අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇 Good luck brother...... much love 😎🌼♥️💯😊💐"
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා 💚❤️
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
@@Ceylonsolohiker අයියා 💚
@DinuJayawardhana
@DinuJayawardhana Жыл бұрын
සොබාදහමත් එක්ක ඉන්න අයියාගේ හිත කොච්චර හොඳද.ගොඩාක් ස්තූති මේ වීඩියෝ අපිට පෙන්වාට❤️😍
@kadimai7717
@kadimai7717 Жыл бұрын
සුන්දර සිනහවක් තියෙන නැන්දා කෙනකෙනෙක් දුටිමි❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙆❤️💚
@Thanujaweerasinghe.
@Thanujaweerasinghe. Жыл бұрын
#රැකගෙනවිදිමු💚🍃.ජයවේවා 🤟.
@supuntharaka7332
@supuntharaka7332 Жыл бұрын
කිංචිගුනේ කදු වල හුලං බලයෙන් රජකාලෙ යකඩ උනුකරා කියලා අහලා තියෙනවා.ඊලඟ පාර ඒ තැනකට ගිහින් video එකක් කරානම් වටිනවා.
@Nithi-r1g
@Nithi-r1g Жыл бұрын
Ow eka ඉතිහාසය pothe tibba mathakai
@senarathnaishara9074
@senarathnaishara9074 Жыл бұрын
මල්ලි පිලී පත වලව්වේ අම්මා ඉන්නවා එයාගෙන් විස්තර අහලා දැන ගන්න පුළුවන්, මේ පැත්තේ හරි විස්තර ඉන්නේ බලන්ගොඩ
@harshanathilanka5532
@harshanathilanka5532 Жыл бұрын
මරු ඔයි❤️🌼
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
හරිම වටිනවා සාකච්ඡාව 😊👌👍🙏🇨🇦🇱🇰😍❤️💯👌👍🙏
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
නියමයි මල්ලියා ❤2019 11 14වෙනදට අවුරුදු 4ක් නේද anniversary එක සමරමු සුපිරිම ගමනාන්තයකින්
@kaushilapramodani392
@kaushilapramodani392 Жыл бұрын
වටිනා තොරතුරු ගොඩාක් දැනගන්න ලැබුණා. අයියට ගොඩාක් පින්..❤️🌼
@jristravelling
@jristravelling 5 ай бұрын
Place looks so relaxing..bro share the Google location pls. Wanna go there so badly ❤️❤️❤️
@kalanarukshan1359
@kalanarukshan1359 Жыл бұрын
සුපිරි අයියෙ 1 st comment එක අයියේ අදරෙයි හැමදාමත්♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤️💚
@kalanarukshan1359
@kalanarukshan1359 Жыл бұрын
@@Ceylonsolohiker අයියත් බණ්ඩාරවෙල ද?
@SisiraMiyanawita
@SisiraMiyanawita Жыл бұрын
අපේ ගම
@Layanthika9
@Layanthika9 Жыл бұрын
ලස්සන පරිසරයක්🥀🧡
@SathurshanSathurshan-wo5vy
@SathurshanSathurshan-wo5vy Жыл бұрын
Marama ලස්සනයි කියන්න vacana hita piruna bu saranai පරිස්සමෙන්
@Hirusha7687
@Hirusha7687 Жыл бұрын
මරු අයියේ පරිස්සමින් බුදු සරනයි ❤
@dananjanisapna1111
@dananjanisapna1111 Жыл бұрын
🌏ආසවෙන් බලන video 🥺🌈️🧚🥰💚💚
@lakshilanadeeshani9329
@lakshilanadeeshani9329 Жыл бұрын
Ane aiye math dakka gamn balanna awee oyage vidio baladdi apith nikan ethana innawa vage danne hariiiima lassanaiii oyata suba pathanawa❤🎉
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@NimaliAththanayake-lz7lz
@NimaliAththanayake-lz7lz Жыл бұрын
ඔයාට ඕනි විස්තර ගන්න හොද කෙනෙක් ඔය හමු වෙලා තියන්නේ. අබේරත්න.සමනල වැවට මිහිදන් උන තමන්ගේ ගම අතහැරලා යන්න දුකට නතර වෙලා තනියම ජීවත් වෙන කෙනෙක් ඔය.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😢💚❤️
@isururathnathunga7725
@isururathnathunga7725 Жыл бұрын
අම්මො මාර කාතවක් සියට බුදු සරණයි ❤ solo hiker හැමදාමත් වෙනස්ම දෙයක් 🖤👈
@Hikerb0y4
@Hikerb0y4 Жыл бұрын
විඩ්යෝ එකක් දානකම් බලන් හිටියේ ❤❤❤ solo
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💚🪴❤️
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Hodama vlogs hriytama dena solo hiker...❤❤❤.. Nature gift☘️💚💚💚❤️❤️❤️💙💙💙
@thirunisathsarani6580
@thirunisathsarani6580 Жыл бұрын
අර සීයගෙන් වයස අහලා අපිට තව කල් තියෙයිලු අනේ අනේ සෝලෝ😂😅❤
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Niyamai putha api nodakina soduru than loketa veedio danawata ❤ madasodagath kala goviya rajek ❤️🙏❤️🌹 loketa naya nathi 🌹
@gishanmewantha8501
@gishanmewantha8501 Жыл бұрын
අපේ ගමේ ඉදල පොඩි දුරයි ඔහෙට තියෙන්නේ ...ආයේ වෙලාවක යන් ගොඩක් තැන් තියෙනවා තව බලන්න 😍
@OURLIFE1111
@OURLIFE1111 Жыл бұрын
Ane ape kumburu yaaya 😍😍😍😍❤️
@nilentir9599
@nilentir9599 Жыл бұрын
harima.asawen.hitiye.me.vidiyo.aka.danakam.malli.oyata.dalada.sameduge.pihitai
@shavi4103
@shavi4103 Жыл бұрын
Malli, Oya me visthara apita penwana eka loku pinak. Nathnam kawada dakinna labeida kawda danne. Mehema hari dakinna labunu eka loku sathutak...
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
😮😮😮😮😮😮issara kale kathannam marai anneee......ape ammalage kaleth e wage rasa katha godaiiii ewa ahanna ahanna epaa wenne na
@amiladilshan7642
@amiladilshan7642 Жыл бұрын
Hari nidahase gatha wena sundara jivitha 😍❤️
@dahamamarathunga4705
@dahamamarathunga4705 Жыл бұрын
Me video eka danakam baln hitiye. Solo Hikerth ekka hike ekk yanna asai ❤😁
@prabodanibandara2259
@prabodanibandara2259 Жыл бұрын
You always do a really nice job solo..✨💆 Thanks for taking us on your journey..📌️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
My pleasure 😊
@Sadew_D
@Sadew_D Жыл бұрын
තාත්ත කතා කරල කිව්වෙ solo අලුත් video එකක් දාල පුතේ කියල 🥺💗
@damayanthidias5518
@damayanthidias5518 Жыл бұрын
Ane api ekathuwelaa me rata beragamu.winaasawenna nodi.diyunuwa enakota manussakama passa dorin yanawa
@shiraniwedage2936
@shiraniwedage2936 Жыл бұрын
Mege gama awtata sundarra dasun saha visthara oya nisa godak denagattja,
@nethu-amaya
@nethu-amaya Жыл бұрын
Ape sir 🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤️💚
@sankramikaya
@sankramikaya Жыл бұрын
lassnai video ekha aiyeh,,
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН