ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න | moringa leaves salad | murunga kola mallum

  Рет қаралды 862,642

nira S

nira S

Күн бұрын

Пікірлер: 519
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දන්සල් වල හදන ඔරිජිනල් සරුවත් රෙසපිය | sarbat recipe | summer drink | ගැස්ට්‍රයිටිස් වලට බොන්න දේවල් kzbin.info/www/bejne/g4W5p5lrbcl8oKM
@yasanthichandani8482
@yasanthichandani8482 2 жыл бұрын
Thank You Very Much !!!
@alomafarouk8264
@alomafarouk8264 2 жыл бұрын
77
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
දෙහි දමන්නේ නැද්ද?
@nilmnimendisapeammaandaman4480
@nilmnimendisapeammaandaman4480 2 жыл бұрын
Gas tritis summer drinks W
@gmadeendeen4633
@gmadeendeen4633 2 жыл бұрын
@kapilachamara4166
@kapilachamara4166 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි !
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ! ඔයාටත් නිදුක් නීරෝගී , වාසනාවන්ත ජීවිතයක් වේවා ! බොහෝ වටිකා ඉගැන්වීමක්... මුරුංගා කොල මැල්ලුම ..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@chandiuduwara2780
@chandiuduwara2780 2 жыл бұрын
මමත් මුරුංග කොල මමත්.හදන්නෙ මේ විඩියට තමයි..අන්තිමට දෙහි ඉස්ම ටිකක් කලවම් කලා ම තවත් රසයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ආයේ හදනකොට මම දෙහි දාන්නම් .ස්තූතියි
@italyamma
@italyamma 2 жыл бұрын
රසවත් වගේම ගුනවත් කොල වර්ගයක් . පෝෂණය අතින් ඉතාමත් ඉහලයි. ගොඩාක් ස්තූතියි මුරුංගා කොල මේ විදියට හදන්න කියලා දුන්නට. තෙරුවන් සරනයි . සුභ දවසක් .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා අක්කේ
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 2 жыл бұрын
අපි අද හදලා කෑව .ඩුබායි වල මුරුංගා ගස් රකින්නට ලැබෙනවා මුරුංගා ගස් දෙකක් හදා ගෙන ඉන්නවා කතුරුමුරුංගා නිල් කටරොළු හදා ගෙන ඉන්නවා .කටරොළු වැල් වල මල් වේලල තියා ගෙන රෑට උණුවතුරට දාලා උදේට බොනවා .බොහෝම ස්තුති ඔබගේ වැඩ සටහන් වලට .👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!! නීරෝගී සම්පත ලැබේවා! ❤️
@somewhereinitaly.....3580
@somewhereinitaly.....3580 2 жыл бұрын
👍
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Ow math dubai one tharam murunga khathuru murunag nitharama khanawa 🙋‍♀️🇦🇪
@padeepsuranga2261
@padeepsuranga2261 Ай бұрын
අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා හලෝ.. ..ඔය කාන්තාර වල කොහේද මුරුංගා තියෙන්නෙ......😂
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
තෙරුවන් සරණයි ."! රසවත් ,,ගුණවත් මැල්ලුමක්. ස්තූතියි ඉදිරිපත් කිරිමට.
@roshankumara7895
@roshankumara7895 Жыл бұрын
ඔයාගෙ වටිනාම Vedo වලට ගොඩක් තැන්කු ❤👌
@ruvijayalath4513
@ruvijayalath4513 2 жыл бұрын
අද තමයි මුලින්ම දැක්කෙ ..එකත් අහම්බෙන්. ඉතින් විඩියෝ ගොඩාක් තියෙන නිසා සබ් .කරා සේරම බලන්න ආසයි .. ඉතින් ගොඩාක් ස්තුති මෙවැනි දේ කියා දෙනවා ට,,මමත් ඉන්නෙ පිට රට එත් අපිට නම් මුරුංගා කොල ගන්න නැහැ මාකට් වල...දකිද්දි කන්න ආස හිතුනා..බුදු සරණයි පරෙස්සම්න් ඉන්න් ඔන්න අද ඉඳලා මමත් ඔයාගේ විඩියෝ ස් බලනවා .☺️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
budusaranai oyata
@ruvijayalath4513
@ruvijayalath4513 2 жыл бұрын
@@niraSrecipes 😊
@ruvijayalath4513
@ruvijayalath4513 2 жыл бұрын
@@niraSrecipes ❤️❤️❤️
@mrsindrani82
@mrsindrani82 Жыл бұрын
බුදුසරණයි.. සුබ අලුත් අව්රුද්දක්.. වේවා මගේ දෝනිට ..... ඒ කියා දුන් විදියට මමත් හදනවා පුතේ ... ❤❤❤ ... මට සීනි තියෙන අම්මී කෙනෙක් .. ඒ හින්දා ගොඩක් පින් doni👌...
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
ඔබතුමිය බොහොම කරුනාවන්තව සහලස්සන කටහඬකින් කියන විට හිතට හොඳට දැනෙනවා බොහොම පින් බුදුසරනයි,ජයවේවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
කොල මලවලා තමයි මම පොල් එකතු කලේ. ඒත් අද ඉදන් මේ විදියට තමයි මැල්ලුම් හදන්නෙ. ස්තූති සහෝදරී දැනුවත් කලාට. 🙏💞
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කොළ ගොඩක් වෙලා මලවන්න ඕනා නෑ. ගොඩක් කෑම වල ගුණ පිසීමේදී අයින් වෙන නිසා මැල්ලුම් මේ ක්‍රමයට හදන්න. බුදුසරණයි
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
@@niraSrecipes බොහෝම ස්තූති. තෙරුවන් සරණයි 💞💞
@kumudunihettithanthrige4211
@kumudunihettithanthrige4211 2 жыл бұрын
Harima rasa mallumak oyaatea godk pin thank you
@chandip8642
@chandip8642 2 жыл бұрын
අද හැදුවා ගොඩක් රසයි .....ස්තුතිය ඔයාට .....තෙරැවන් සරණයි ❤️❤️❤️
@chandrachansra1244
@chandrachansra1244 18 күн бұрын
ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් බුදු සරණයි ජේසු පිහිටයි
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 5 күн бұрын
Very nice explanation, lady. Thank you for this.
@niraSrecipes
@niraSrecipes 5 күн бұрын
Glad it was helpful!
@SavinduDeshan-px3ld
@SavinduDeshan-px3ld Ай бұрын
පැහැදිලි කිරීම විශිශ්ටයි නිරා මාත් හදලා කියන්නම් ❤
@amaramendis8516
@amaramendis8516 2 жыл бұрын
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 4 күн бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි මමත් අද මේ විදියට මුරැංගා කොලමලවා ගත්තා පොඩිවෙනසක් කලා කෑලිමිරස් ටිකකුත් දැම්මා හරිම රසයි ස්තුතියි ඔයාට සුවපත්දිවියක් වේවා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@ramyafernando936
@ramyafernando936 Жыл бұрын
ස්තූතියි. ඔබට. හදන්නම්
@yasamuhandiram3759
@yasamuhandiram3759 2 жыл бұрын
මමත් මේ මැල්ලුම බොහොම වෙලාවට හදනවා. ඒත් හරි ක්‍රමයට හදන හැටි දැනුවත් උනේ මේ දැන්. ඉතින් බොහොම ස්තුතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් නොදන්නා අයට බොහොම ස්තූතියි ඔබට යෝද බල යෝද ශක්තියම ලැබේවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නීරෝගී සම්පත පිරුණු ලස්සන ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🌸❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Mama hadala baluwa harima rasai oyata Budusaranai manikkateta.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@anulaperera6624
@anulaperera6624 2 жыл бұрын
Thank you somuch .God bless you all the times do new ....programs
@sumanalathanaiduwawadu4554
@sumanalathanaiduwawadu4554 2 ай бұрын
ස්තුතියි පුතේ වටිනා අදහස් තෙරුවන් සරනයි ❤❤❤
@shiranpranandu1766
@shiranpranandu1766 10 күн бұрын
Math ada heduwa bittharayak dala thel dala heta hadanawa me vidiyata .mata yaluqek kiwe lea adu ekata mewa kanna kiyala den kade tibunoth hemadama genawa thenku oyata nangi bs❤❤❤
@taxikuwait7987
@taxikuwait7987 2 жыл бұрын
බොහොම ස්තුති මෙම ව්ඩියෝව මුහුණු පොතේ පළකල ඔබට ලොකු පිනක් වගේම දැනුවත් කිරිමෙන් මෙය බලන අයට තමන්ගේ රෝගත් සුවකර ගත හැකි වෙනවා ඔබට බුදුන් ගේ සරණයි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!
@dharmasena6492
@dharmasena6492 2 жыл бұрын
මැල්ලුම් මමත් හැදුවට හරිම විදිය දැනගත්තේ දැන් ගොඩාක් ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා ඔයාට
@කුමාවික්රමසිංහ
@කුමාවික්රමසිංහ 2 жыл бұрын
මම ආසම මැල්ලුමක් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@ven.bedigamuweabhayatissat9797
@ven.bedigamuweabhayatissat9797 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් හොද දෙයක් සමාජගත කළාට
@ChandrikaShanthi
@ChandrikaShanthi 20 сағат бұрын
Thanks
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
මම ඉන්නෙ...කටාර් වල.....මෙහෙත් ..මුරුංගා ...කොල විකුනන්න තියෙනවා.....එක මිටියක්...Rs. 500 වගේ ලොකු ඉල්ලුමක් තියෙනවා .....බොහෝම ස්තුතියි ..ඔබට...හරි ලස්සනට ඔයා පැහැදිලි කරනවා ....කටහඬ හරි..ලස්සනයි ....Shamal from qatar
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාට බුදුසරණයි . දීර්ඝායුශ වේවා!!
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
@@niraSrecipes ඔබටත්....පවුලේ සැමටත් ....තෙරුවන් සරණය්....
@nilminiperera1120
@nilminiperera1120 2 жыл бұрын
Mnnam nithrama nellum hadala kanawa godak hodai... thankyou budusaranai🌼🌼👍👍🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@padminikyriakou6359
@padminikyriakou6359 2 жыл бұрын
Theruwansaranai Bohoma Sthuthe hoda Denuwath kirimak .❤❤💐💐
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@chamodhisandunya
@chamodhisandunya 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
හරි වටිනවා .මම සිරිපා අඩවියෙ ඉන්න හිමි නමක් .දුවට ගොඩක් පින් බුදු සරනයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ලොකු ගෞරවයක් ඔබවහන්සේගේ කමෙන්ට් එක. බුදුසරණයි ...
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️🌹
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
මම ගොඩාක් දවස්වලට ඔයාගෙ වැඩසටහන් බලනවා. ඒවා හරි වැදගත්. ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
@geethanjalirathnakumari7310
@geethanjalirathnakumari7310 2 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට
@gppathirana7538
@gppathirana7538 2 жыл бұрын
ඔයා කියන විදියට හරි ආසයි කටහඬට ලස්සනට පැහදිලිව කියනව මුරුංග කොල කෑව වගේ තමයි ඔයාගේ කථාවට.💗
@nilanthapradeep3540
@nilanthapradeep3540 2 жыл бұрын
වටිනා දේවල් බොහෝමයයි.👍👍👍👑👑👑👑
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@pemahendrekpemahendrek3024
@pemahendrekpemahendrek3024 2 жыл бұрын
මගේ ආසම මැල්ලුම ,,මමත් ඔය විදියට තමයි හදන්නෙ ,,,මම කුවෙට් වල ඉන්නෙ මමත් මුරුංගා ගහක් කොහොඹ ගහක් හදා ගෙන තියෙන්නේ ,,,හරිම වටිනවා ,,ලංකාවේ ඉන්දියාවේ, පිලිපීන ඉන්දුනීසියා බංගලාදේශ සොයුර සොයුරියන් නුත් අරගෙන යනවා මගේ ගහෙන්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම පිනක් ඔයා කරන්නේ. බුදුසරණයි
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
විිඩියෝ් එක ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබට .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@realway8011
@realway8011 2 жыл бұрын
පොල් මිශ්‍රනය කොටල ගන්න.තවත් රසවත්.ලස්සනයි වීඩියෝ එක
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 2 жыл бұрын
හරිම ලස්සනට, පැහැදිලි කර දුන්නා, ගොඩාක් ස්තූතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@ambalangodanaathadhamma5725
@ambalangodanaathadhamma5725 2 жыл бұрын
ආරෝග්‍යා පරමා ලාභා සංතුට්ටි පරමං ධනං ! තෙරුවන් සරණයි
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc Ай бұрын
,තෙරුවන්සරනයි ඔබතුමියට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sriyanifernando4377
@sriyanifernando4377 2 жыл бұрын
OyatAh nirogimath giwitayak thanks video ekata
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@thamarawong1825
@thamarawong1825 2 жыл бұрын
Puthata theruwan saranai divi pihitai godak pin♥️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@amilaperera466
@amilaperera466 2 жыл бұрын
බොහෝමත්ම පින් තෙරුවන් සරනයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@jagathchamindakumara3504
@jagathchamindakumara3504 2 жыл бұрын
Oyage vedio atthatama godak watinawa..lassana kata hadakuth tiyenawa..ahagena innath asi...mae wage watinaa vedio digatama daanna sakthiya labeewa..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! ඔයාට බුදුසරණයි
@jagathchamindakumara3504
@jagathchamindakumara3504 2 жыл бұрын
@@niraSrecipes bs..
@dayanijaykodi8075
@dayanijaykodi8075 2 жыл бұрын
බොහොම පිං මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කලාට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@dineshikkasarangani7083
@dineshikkasarangani7083 2 жыл бұрын
Godak pin oyata pehediliwa kyl dunna Mama Cyprus inne tikak adui
@wijesinghehemantha8268
@wijesinghehemantha8268 2 жыл бұрын
It's a program of worth while to comprehensive, nice voice,it inflies that u want something tough and hard,Wasthuwe munath tikak Muna pennanako.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@bmabandara4346
@bmabandara4346 2 жыл бұрын
බොහොමයක් පින් ඔබට .තෙරුවන් සරනයී !
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 2 жыл бұрын
ගොඩාක් ඉස්තුතියි බුදුසරණයි ඔයාට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@BadraMangalika-j6s
@BadraMangalika-j6s Ай бұрын
Ithamath watina video 1k Gunwath meallumak Thank you so much ❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඔබතුමියට බොහොමත්ම ස්තුතියි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@chandanadabare9906
@chandanadabare9906 2 жыл бұрын
ගොඩක් ස්තූතියිමු රුංගා කොළ මැල්ලුම හදන හැටිකියල දුන්නටගොඩක්ම ස්තූතියි
@bandara7402
@bandara7402 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියට ...
@yasahenegama7234
@yasahenegama7234 2 жыл бұрын
ඔබ‍ට බොහොම පින් මේවගේ dewal ඉද්රිප්ස්ත් කරනවට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි වටිනාම කමෙන්ට් එකට. ගොඩක් අය මේවා දැක්කට ගනන් ගන්නේ නැත්තේ ගුණ ගැන නොදන්න නිසා. ඔයාලට මේ දේවල් ගේන්න ලැබුනේ මම කල ලොකු පිනකට. බුදුසරණයි
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ජයවෙිවා
@chandrachansra1244
@chandrachansra1244 18 күн бұрын
❤❤ මමත් හරි ආසයි මුරුංගා කොළ කන්න❤❤ මම වේළලා තේ වෙනුවට හදලා බොනවා❤❤ පිටරටවල් වලට මුරුංගා කොළ අලවි කරන්නේ කොහොමද❤❤
@niraSrecipes
@niraSrecipes 18 күн бұрын
අලෙවිය ගැන නම් දන්නේ නෑ. මැදපෙරදිග නම් ඕනා තරම් තියනවා
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 15 күн бұрын
ගොඩක් හොදයි ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanikusumala8133
@nilanikusumala8133 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නැවතත් අලුත් දෙයක් අරන් එන්න අපි බලාගෙන ඉනන්ව ජේසු පිහිටයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 2 жыл бұрын
ලස්සනයි දැක්කාම ,හදලා බලන්න ඕන ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️ දීර්ඝායුශ වේවා!! ❤️
@sarathupathissa306
@sarathupathissa306 2 жыл бұрын
බඩ විරේක වෙනවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@sarathupathissa306 e wadiyen kawahama 50g kanna godak kanna epa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@sarathupathissa306 wadiyen kawama oka wenne ekai gram gana kiwwe.
@hemaranawaka9032
@hemaranawaka9032 2 жыл бұрын
පිරිසිදු පොල් තෙල් චුට්ටකින් පොල්ටික මලවා ගත්තා නම් වඩාත් රසවත් මෙන්ම අඩංගු විටමිනය කොළ ටිකට එක්වෙනවා වඩාත් හොඳින්.තෙරුවන් සරණයි, නිරෝගී සම්පත ලැබේ වා ඔයාට.
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇතතටම හරිම ගුන කෑමක්....ගොඩක් ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️ දීර්ඝායුශ වේවා!! ❤️
@subamadu9629
@subamadu9629 Жыл бұрын
Oyage video hari pahadili..thanks
@badhragalappaththi7804
@badhragalappaththi7804 2 жыл бұрын
බොහොම පින් ඔයාට .තෙරුවන් සරණයි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මම ඉන්නෙ සෞදියෙ මෙහෙත් තියනවා මුරුන්ගා 👍💕👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
@somaSoma-o1u
@somaSoma-o1u Ай бұрын
ස්තුතියි. දුවේ. 👍👍❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Manikkate kurunagalada gewatha lassanai..budusaranai kateta.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මම කොටදෙනියාවේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@PilominaCool
@PilominaCool Жыл бұрын
නියමයි 🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
බුදු සරණ යි ජෙසු පිහිට යි සොහොයු රිය ඔබට 🙏🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා ඔබට
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Fantastic health Video.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks dr
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷 ස්තුතියි මිස් බුදුසරනයි.
@erandathiedesilva4231
@erandathiedesilva4231 2 жыл бұрын
බොෙහෙොම ස්.තුතියි.
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි මිස් වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන යේසු පිහිටයි 💞💞💞🙏🙏🙏🙏🌻🌻🌻
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
❤ස්තුතියි මැණික බෝහෝ පින්. 🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!! ❤️
@shanakafernando5068
@shanakafernando5068 2 жыл бұрын
Jesu phitai . Thanks
@puahpajayasundr8230
@puahpajayasundr8230 2 жыл бұрын
Ithama wadagath thanks
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි දූවට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ පතනවා ❤️
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Mamath oya vidihatama thamai mallum hadanne, kawagaman badapurawala danawane, a hinda mama thel aba poddak danawa, thanks obata bs ♥
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නියමයි
@sarathnandasena6788
@sarathnandasena6788 2 жыл бұрын
Hoda deyak api danuwath kalata godak pin oyata
@LalithaPadmini-qd5pt
@LalithaPadmini-qd5pt 2 күн бұрын
❤❤❤❤❤❤ budusaranai.donita
@chinthahewagama2861
@chinthahewagama2861 2 жыл бұрын
ගොඩාක් ස්තූති nangi oyata
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!! ❤️
@newbro2710
@newbro2710 Жыл бұрын
Harima watinawa.budusaranai oyata❤
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Oya koheda nangi inne. Wada satahana mama dinapatha balanawa.. Maru....
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
UAE ඔයාට දීර්ඝායුශ වේවා
@KumariKumari-ss5sb
@KumariKumari-ss5sb 2 жыл бұрын
බුදුසරණයි වැඩි වැඩියෙන් සර්තක වේවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@ranilsuranga4325
@ranilsuranga4325 2 жыл бұрын
Good job uuuuu niyamai mekanam watina deyak oya kiyala dunneee
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@AjanthaKumari-j7r
@AjanthaKumari-j7r Ай бұрын
Theruwan saranin mamath nitharama murunga kola kanawa
@a4-best865
@a4-best865 2 жыл бұрын
වැදගත් video එකක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
ගොඩක් පින් බුදු සරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤❤👍අපි ඉන්න රටේත් මුරුන්ගා තියෙනවා මේ පාරවල් අයිනේ හිටන්,,,,එත් මේචිචර ගුණයි කියලාදන්නැ,,,
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️🌸❤️
@AjithDammika-y7g
@AjithDammika-y7g Ай бұрын
Iiyala gannavata vada nikanma ganna eaka tama hodama vidiha
@shyamapathiranaarachchi3800
@shyamapathiranaarachchi3800 Жыл бұрын
Please do a brief explanation.then we won't get bored.
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Mama hamadama gotukola vaga salada kanavaa hamadama mata nathivama bari aharyak murunga kola salad aka 😋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@kumaruday9736
@kumaruday9736 2 жыл бұрын
ස්තුතියි වෙදගත් වීඩියෝවක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ පතනවා ❤️
@deepikamalkanthideepikamal5008
@deepikamalkanthideepikamal5008 2 жыл бұрын
Niyamai mamath Asama kola mallumak
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් රසම රසයි. ඔයාට දීර්ඝායුශ වේවා!!
@suramyarathnamali8216
@suramyarathnamali8216 2 жыл бұрын
බොහොමත්ම ස්තුතී මම නිතරම හදනව
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!
@bashiallinone2933
@bashiallinone2933 2 жыл бұрын
nira s video akak aragena awoth ethin watina video akak thamai
@priyanthapushpakumara604
@priyanthapushpakumara604 2 жыл бұрын
බුදුසරණයි
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 138 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 47 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 138 МЛН