No video

How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka

  Рет қаралды 58,537

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Learn How to Become a Lawyer in SriLanka with Higher Education SriLanka.
Contact For Legal Matters & Advice
Ms. Piyumi Uduwella
Email : piyumiuduwella@gmail.com
Subscribe for Dr. Duleen New Channel වෛද්‍ය දුලීන් ධර්මරත්න ගේ අලුත් KZbin channel එකට එකතු වෙන්න.
/ @dr.duleen
ඔබට අවශ්‍ය සියලුම වෛද්‍ය උපදෙස්, මානසික සෞඛ්‍යය උපදෙස් හා එදිනෙදා ජීවිතයට අවශ්‍ය උපදෙස් නොමිලේ වෛද්‍යතුමාගෙන් ලබාගන්න
@Higher Education Srilanka
අවුරුද්දක ටියුෂන් සල්ලි ඉතුරුයි. O/L 11 වසර ඉතිහාසය හා විද්‍යාව පොරොන්දු වුනු විදියට සියලුම පාඩම් Video පාඨමාලාවක් ලෙස, Mindmaps, Pdf Notes ඔක්කොමත් එක්ක අපේ දරුවන්ට සහන මිලට ලබාදීම.
ඔබට අවශ්‍ය Grade 11 ඉතිහාසය පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 History සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
ඔබට අවශ්‍ය Grade 11 විද්‍යාව පාඨමාලාව නම්,
ඔබේ නම,පාසල, Grade 11 Science සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
Only 2900/= Rs.
A/L , O/L, සියලුම පාසල් සිසුන් හා විශ්වවිද්‍යාලයීය සිසුන්ටත් විශේෂයෙන් පිලියෙල කරන ලද High Performance Study Course එක 30% වට්ටමක් සහිතව ලබාගැනිමට පහත උපදෙස් අනුගමනය කරන්න.
ඔබේ නම,පාසල, වසර සදහන් කර 0770252921 අංකයට whatsapp පණිවිඩයක් තබන්න. අපගේ team එක ඔබ සමග සම්බන්ධ වනු ඇත.
ඔබේ සියලුම ගැටලු සදහා විසදුම් :
1. වැඩ පසුවට කල්දැමීම නවතාලීමට Plan එක.
2. උදෑසන 5-6 අතර අවදි වීමට දින 7න් පුරුදු කරවීම.
3. Daily Motivation ලබාගෙන වැඩකිරීමට ක්‍රම.
4. සාර්ථක Daily Routine එකකට අනුගත කරවීම.
5. Gradtitude හා Growth Mindset එකක් තුලින් අධ්‍යාපන කටයුතු ඵලදායිතාව ඉහල නැංවීම.
7. දින 10 ක් තුල ඔබගේ විභාග කටයුතු සදහා ඇති විශ්වාසය 60%කින් වර්ධනය කිරීම.
8. විනාඩි 10 කට නොඅඩු කෙටි Advisory Video වැඩසටහන් 8 -10 ක් තුලින් මෙම කාර්‍ය්ය කර ගත හැක.
9. ජීවිත කාලයටම මෙම උපදෙස් මාලාව ඔබ සතු වෙයි.
ඉක්මනින් අප සමග සම්බන්ධ වී මෙම පාඨමාලාව 30% අඩුවෙන් ලබාගන්න.
Only 2900/= for Higher Education Srilanka Students
DOCTOR ගේ ජීවිත කතාව බලන්න. 👇
• Doctor Life in Srilank...
ඔබත් මෙම වැඩසටහන් සමග එක් වීමට නම්,
Higher Education Srilanka KZbin channel එක Subscribe කරන්න.
/ @highereducationsrilanka
Higher Education Srilanka Telegram group එක follow කරන්න.
t.me/HESLM_2021
Official Facebook
/ higher-education-srila...
How to Study 15 hours per day. දවසට පැය 15ක් පාඩම් කරමු
• How to study 15 hours ...

Пікірлер: 679
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Ane godak watina video ekak doctor .Me video eka enakam maga balagena hitiye .Thank you doctor .🙏🙏🙏🙏❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
බොහෝම ස්තූතිය
@user-vg1tt4mu2x
@user-vg1tt4mu2x Жыл бұрын
3rd shy කරලා A3 ක් අරගෙන සිංහල geography ජපන් subject වලට කොළඹ low faculty තේරෙයි ද
@user-vg1tt4mu2x
@user-vg1tt4mu2x Жыл бұрын
​@@HigherEducationSrilanka3rd shy කරලා A3 ක් අරගෙන සිංහල geography ජපන් subject වලට කොළඹ low faculty තේරෙයි ද
@vijithagamini
@vijithagamini 5 ай бұрын
❤❤❤
@Sanu-gb9cv
@Sanu-gb9cv 8 ай бұрын
කවුද ආස මේ හිනෙට තව ❤
@user-zp1iw2kl1o
@user-zp1iw2kl1o 4 ай бұрын
@Dineli222
@Dineli222 4 ай бұрын
Mge lokuma heenaya..❤❤❤
@gihanirandika6630
@gihanirandika6630 Жыл бұрын
මගෙත් පොඩිකාලේ ඉදන් තිබ්බ හීනයක් ❤ මං කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා 🥺❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
නියමයි. ජයවිජය වේවා
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Mageth loku hinayak.Oya karapu Subject monada AL walata.Z score eka kohoma
@gihanirandika6630
@gihanirandika6630 Жыл бұрын
@@shehanmalsha2121 Political, Sinhala ,media oyage heeneth itu wewii😊
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
@@gihanirandika6630 Good luck ❤️ z score eka kohomada.
@gihanirandika6630
@gihanirandika6630 Жыл бұрын
@@shehanmalsha2121 2.2709
@Mihiranga1-oy8ml
@Mihiranga1-oy8ml Жыл бұрын
මම මේ පාර O/L ලිව්වේ....මගේ එකම සිහිනය lowyer කෙනෙක් වෙන්න..ඉතින් මම හිතනව මගෙ සිහිනය තව ශක්තිමත් කරගන්න මේ විඩියෝ එක් උපකාරී උනා.❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
බොහෝම ස්තුතිය. All the best
@sandadu5213
@sandadu5213 Жыл бұрын
Math me para O/L liwwa..mageth hime lawyer kenk wenna❤️awadanamak aran hari art karann thirane kara e nisa
@nalakasadaruwan6150
@nalakasadaruwan6150 3 ай бұрын
​@@sandadu5213math
@niroshasajeewani1031
@niroshasajeewani1031 Жыл бұрын
මගෙ dream එක කොමහරි එ තැනට යනවමයි✨❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය අනිවාර්යයෙන්ම
@user-zp1iw2kl1o
@user-zp1iw2kl1o 4 ай бұрын
Anivaryenm
@dinushawijesingha5214
@dinushawijesingha5214 Жыл бұрын
මගෙ එකම හීනේ 🥺❤ මම ඒකට කොහොම හරි යනවා☺️❤🙂
@githmianuradha6388
@githmianuradha6388 Жыл бұрын
ඇත්තටම ලොකු ආසාවක් තියෙනවා lawyer කෙනෙක් වෙන්න.. සර්ට ගොඩක් පින්.. නොදන්නා සහ දැනගන්න ආසාවෙන් හිටපු කරුනු ගොඩක් දැන ගත්තා... thanks you so much.. ❤️❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Most welcome
@tharu-jz5tm
@tharu-jz5tm Жыл бұрын
Ow sir
@nimeshasewwandi929
@nimeshasewwandi929 Жыл бұрын
පොඩි කාලේ ඉදන්ම තිබුණ ඒ හීනේ හැබෑ උනා.ඒ වගේම සර්ට ගොඩක් ස්තූතියි 🙏❤️ මට තිබුණ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබුණා 🤗
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Ane oya karapu subjects monawada?? Results kohomada thibune?? Z-core eka kiyada
@nirupamadissanayaka8764
@nirupamadissanayaka8764 Жыл бұрын
Ane plzzzzzzz 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 mata kiyanna..mamath asai e thanata yanna
@rajapakshapriyanka7289
@rajapakshapriyanka7289 3 ай бұрын
Godak amaruda lawyer kenek wenna
@apsarasamadhi9557
@apsarasamadhi9557 Жыл бұрын
Presentation එක නම් මරු doctor . Thanks ගොඩක් වටින වීඩියෝවක් . පුලුවන්නම් මනෝවිදයාඅ පැත්තෙන් ඉදිරියට යන වීඩියෝ වාකුත් ඕනී .
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
@Dr.Duleen channel eke api mental health video genawa putha. Thank you very much
@Unilife_with_Amaa
@Unilife_with_Amaa 11 ай бұрын
සර් ඔයා අපේ හිතේ තියෙන ප්‍රශ්න ඒ විදියටම කතා කරනවා.. ගොඩක් වටිනවා. thank you so much ❤🌹
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 11 ай бұрын
බොහෝම ස්තුතිය
@dulmini511
@dulmini511 Жыл бұрын
සර් ලංකාවේ මනෝවෛද්‍ය වරයෙක් වන විදිහ කියල දෙන්න පුළුවන් ද ?
@niwoplus3617
@niwoplus3617 2 ай бұрын
එකට ඔයා medical college Select වෙන්න ඕනි.ඊට පස්සෙ එහේදි ඔයාට තෝරාගන්න පුළුවන්.
@NilakshiHansika-lu8rv
@NilakshiHansika-lu8rv Жыл бұрын
සර් රජයේ අදි නීතිඥ වරියක් වෙන්නෙ කොහොමද ඕන සුදුසුකම් මොනවද විඩියෝ එක්කක් දෙන්න ගොඩක් වටිනවා ඒක
@shenu6798
@shenu6798 Жыл бұрын
අනේ පින් සර් මන් lawyer job එක ගැන පැහැදිලි වීඩියෝව ක් හොය හොය ඉදියේ ,,මටම දාපු vedios ekak වගේ ගොඩක්....... Thanks SIR♥️🫂
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
බොහොම ස්තුතිය පුතා.
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 Жыл бұрын
Issellama job ekai proffetion ekai kiyanne mokada kiyala hoyala balanna..
@shenu6798
@shenu6798 Жыл бұрын
​@@rathnayakeprasanna1536.
@dineshhettiarachchi4561
@dineshhettiarachchi4561 Жыл бұрын
My dream🥰 One day i want to be a lawyer 😘
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 Жыл бұрын
Thanks both of you 👍 පැහැදිලිව කියදෙන විඩීයෝවක් 👍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
welcome
@user-bu2bp2dq8c
@user-bu2bp2dq8c 2 ай бұрын
I will follow my dream and become a lawyer 😩❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
All the best
@blackshak6516
@blackshak6516 Жыл бұрын
නීතී ප්‍රවේශ විබහගය ගැන විස්තරාතමක වීඩියෝ එකක් දාන්නකෝ
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන්
@user-ir4ii4fj9n
@user-ir4ii4fj9n Жыл бұрын
Thank you so much both of you sir and miss💖🙏So happy to hear positive facts about my future career 😻
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha all the best
@bandulajayawardan2502
@bandulajayawardan2502 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
බොහොම ස්තූතිය
@PriyadarshaniRajapaksha-pd2fu
@PriyadarshaniRajapaksha-pd2fu Жыл бұрын
ගොඩක් විස්තර ලැබුනා ❤️ ගොඩක් පින් ඔයාට❤️
@viknarajasanmuganpille7812
@viknarajasanmuganpille7812 5 ай бұрын
Super discussion. Thank you.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 5 ай бұрын
Welcome
@WasanthaLaal-dq4kk
@WasanthaLaal-dq4kk Жыл бұрын
ගොඩක් වටිනා video එකක් .. ❤🎉
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Thank you very much
@chamilabotheju9032
@chamilabotheju9032 Жыл бұрын
Very important. Thank you ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@imalmiA
@imalmiA Жыл бұрын
Thanks for the video.
@motivationproduction6185
@motivationproduction6185 Жыл бұрын
මගෙ හීනේ කවදාහරි මේ හීනේට යනවා❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
අනිවාර්යයෙන් ජයවිජය
@Userapabc
@Userapabc Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්, ස්තුතියි
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ස්තුතිය
@kushanisanjana5633
@kushanisanjana5633 Жыл бұрын
Thank you so much both of you ❣️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Most welcome
@user-ik1em8jh4g
@user-ik1em8jh4g 11 ай бұрын
මගෙත් හීනයක් .. 1 st shy FFF yi. Second shy masa 6 n AAA. Iland rank 240. Mth colombo law facaulty enn bln innawa 🙂
@AluthUpaya
@AluthUpaya 10 ай бұрын
O/L walin passe private LLB එකක් කරලා lawyer kenek වෙන්න බැරිද? C2 S1 අනිවාරෙන්ම ඕනිද
@anusharathnapriya3409
@anusharathnapriya3409 9 ай бұрын
A/l aniwrenma oni.
@user-vk3xs7hs6u
@user-vk3xs7hs6u 7 ай бұрын
කොහොමද වැඩ කරේ කියන්න පුලුවන්ද
@dewmifernando6635
@dewmifernando6635 Жыл бұрын
Thank you very much doctor...this is very important video..
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@samithaisards9950
@samithaisards9950 Жыл бұрын
kisima deyak hanganne nathiwa kiwwa... godak respect
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@shashinikavindya2000
@shashinikavindya2000 Жыл бұрын
Thank u very much sir.. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බුනා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Great.welcome
@AluthUpaya
@AluthUpaya 10 ай бұрын
​@@HigherEducationSrilankaO/L walin passe private LLB එකක් කරලා lawyer kenek වෙන්න බැරිද? C2 S1 අනිවාරෙන්ම ඕනිද
@bhagyakalpani5529
@bhagyakalpani5529 Жыл бұрын
Mage dream eka .aniwaryenma mama mawa e thenata genawa ❤️
@Sanu-gb9cv
@Sanu-gb9cv 8 ай бұрын
My deram ♥️
@wolverinecostco2503
@wolverinecostco2503 Жыл бұрын
goodak වැදගත් una❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@technicalissues1196
@technicalissues1196 Жыл бұрын
බොහොම ස්තූති , සර් මම කිව්ව එකම ආව ,, 🤩🤩🤩 .
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@technicalissues1196
@technicalissues1196 Жыл бұрын
@@HigherEducationSrilanka ❤️❤️❤️
@dulmigunasekara3063
@dulmigunasekara3063 Жыл бұрын
Godak watinawa.sthuthi..❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Thanks
@imashiwathsala3411
@imashiwathsala3411 3 ай бұрын
බොහොම ස්තූතිය සර්& මිස්....🙏🙏
@Parkkimjeon4
@Parkkimjeon4 3 ай бұрын
Great discussion ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
Thank you
@sandunimekala6416
@sandunimekala6416 Жыл бұрын
Denna marry kra neda ehnn..😍❤❤ congratulations
@asseinmefiu71
@asseinmefiu71 Жыл бұрын
me dr ge wife da😮😊❤
@deshmadurapperuma
@deshmadurapperuma Жыл бұрын
Godaaaaak watinawa...❤️💪💯
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@Sanu-gb9cv
@Sanu-gb9cv 8 ай бұрын
ලොයස්ලට මේ ජොබ් එක යුවර්ද සර් කැම්පස් වලින් පස්සෙ කවුරැ හරි මට කමෙන්ට් එකක් දාන්න
@nalakasadaruwan6150
@nalakasadaruwan6150 3 ай бұрын
Ow
@chandrika8444
@chandrika8444 6 ай бұрын
අධිකරණ වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න video එකකින් 🇱🇰🇱🇰🔥🔥🔥❤️❤️❤️🧑‍🎓🧑‍🎓
@chandrika8444
@chandrika8444 6 ай бұрын
ගොඩක් වටී සහ මේ ගෙන තොරතුරු KZbin එකෙත් 🥺🥺 නෑ
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@user-wk8xt4jc8z
@user-wk8xt4jc8z 8 ай бұрын
මම කලින් කරේ bio , chemistry , physics මට SS F එකයි තියෙන්නේ මම හිතුවේ physics අතහැරලා agri කරන්න මේ මගේ 3 rd shy එක මන් agri කරන එක හොදයි නේද
@shenaliyasharawimalaweera9878
@shenaliyasharawimalaweera9878 Ай бұрын
වෙනත් රටක Lawyer කෙනෙක් විදිහට වැඩ කරන්න LL.B degree එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද Attorney at Law professional qualfication එක විතරක් මදිද......
@malithamangala7003
@malithamangala7003 Жыл бұрын
සාමාන්‍යයෙන් නීතිඥ වෘත්තියට පිවිසිලා ආයතනයක නීති නිලධාරී කෙනෙක් විදිහට වැඩ කලොත්,නීති නිලධාරී කෙනෙක්ගෙ මාසෙකට පඩිය සාමාන්‍යයෙන් කොපමණද
@supeshperera3253
@supeshperera3253 Жыл бұрын
Chooty kale idan dream eka ♥️ mawa peradeniya law select una🥺♥️🍃⚖
@sithumsandares2231
@sithumsandares2231 11 ай бұрын
Z එක කීයද ඔයාගෙ
@ImashaNimsara-fr2bk
@ImashaNimsara-fr2bk 3 ай бұрын
E oya karapu vishayan monawada
@upekshaimanthi2752
@upekshaimanthi2752 Жыл бұрын
Lawyer කෙනෙක් වෙන්න වයස බලපානවද
@sachirathnayaka3832
@sachirathnayaka3832 11 ай бұрын
Ousl eke age eka balapanne nehe.. low entrance kohomada danne nehe
@deavindyanethmini5945
@deavindyanethmini5945 Жыл бұрын
Thank you so much 🙏🙂
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@Madhu-zr6cs
@Madhu-zr6cs Жыл бұрын
Dr මට Ol english walata second shy walin c 1k thiyenne .ඒක ප්‍රශ්නයක් වෙයිද? Law College යන්න?
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
Na prashnyak na
@thathsarani6970
@thathsarani6970 Жыл бұрын
Thank you❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@dishanmethusha1176
@dishanmethusha1176 Жыл бұрын
Godak wadagath una
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Thanks
@nishanthiliyanage5928
@nishanthiliyanage5928 Жыл бұрын
Math asa lawyer kenek wenna.e thanata yanna nodana hitiya karunu godak pahadiliwa kiyala dunna.bohoma sthuthi miss & doctor
@nadeeshasewwandi9393
@nadeeshasewwandi9393 11 ай бұрын
Biology karala badullen z eka 0.2324 නීති පිහිටේ select wen nathiweid
@shashikalakularathna8274
@shashikalakularathna8274 2 ай бұрын
Mata dana ganna puluwnd , law college ekata api kochchr cost ekk yanwd kiyala.
@mypetlabradorretriever8882
@mypetlabradorretriever8882 Жыл бұрын
Godk wedagath una..❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
බොහෝම ස්තුතිය
@rashmimalindi2298
@rashmimalindi2298 Жыл бұрын
Godak watinawa Dr. my dream law
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
All the best putha
@nilansajeewa6845
@nilansajeewa6845 2 ай бұрын
Politicle,sinhala,Bc karala lowyer wenna puluwanda?
@Palaw245
@Palaw245 Ай бұрын
Ow putha
@wathuhewageleslydesilva-id7hf
@wathuhewageleslydesilva-id7hf 2 ай бұрын
Thankyou all ❤️🫶
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 ай бұрын
Welcome
@Sadu876
@Sadu876 Жыл бұрын
Music, gogropy,sinhala krl brid lower ynn.nithi widyalet gihin salli gewnn onid 3 A ' s dammthe.nithi pitayt ynn brid music krpu nisa 😊
@mangalaupulwila2948
@mangalaupulwila2948 Жыл бұрын
මම දන්න තරමින් කොළඹ, පේරාදෙණිය , යාපනය විශ්වවිද්‍යාලය ත්‍රිත්වයේ නීති පීඨයට යන්න හැම විෂයකින්ම බෑ. Arta නොහොත් කලා අංශයෙන් කළත් කරන්න ඕනේ විෂයන් තියෙනවා. අවම "දේශපාලන විද්‍යාව, ඉතිහාසය, Media...etc" ඇතුළු විෂයන් වලින් එකක් කරලා තිබිය යුතුයි..
@kithminiiranga
@kithminiiranga Жыл бұрын
Eka aththada ?
@sithumsandares2231
@sithumsandares2231 11 ай бұрын
සෞන්දර්ය විෂයන් කරලා තිබ්බොත් බෑ නේද... උදා:- සංගීත, නාට්‍ය
@mangalaupulwila2948
@mangalaupulwila2948 11 ай бұрын
@@sithumsandares2231 දන්න තරමින් බෑ. මගේ බැජ් එකේ ඉන්නවා ගාලු දිස්ත්‍රික් 2, කුරුණෑගල 7, ත්‍රිකුණාමලය 6 තුන්දෙනාටම සෞන්දර්ය විෂයන් නිසා නීති පීඨ යන්න බැරිව ශාස්ත්‍ර පීඨ ආපු අය.
@StudywithSachi
@StudywithSachi 11 ай бұрын
රජයේ lawyer කෙනෙක් වෙන්න නම් අනිවාරයෙන්ම 1st clz හරි 2nd clz ඕනිද
@hashinihandunneththi894
@hashinihandunneththi894 7 ай бұрын
Law college eke exam tike eka parin Karaganna video ekak karanna sir
@HseoY
@HseoY Жыл бұрын
Open university එකේ llb එක අනිත් රජයේ කැම්පස් වල llb එක සමානව පිළිගන්නවාද? Open එකේ lectures online ද physical ද
@fathimaamna3018
@fathimaamna3018 Жыл бұрын
Thank you so much sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Please doctor lankawe proffcer kenekta labena benefits ganath wenne kohomda , wage dewal akka me wagema video akak karannkoo thawama a wage video akak hambune nee Your all videos very important 👏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
okay putha will do
@sadamalimadu5352
@sadamalimadu5352 Жыл бұрын
nersin ඝණත් ස්මපූර්ණ තොරතුරු ඇතුලත් විඩියෝ එකක් දෙන්නකෝ
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Aniwaryenma
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
Add දාන එක නම් වදයක්
@shashi668
@shashi668 Жыл бұрын
සර් සාමාන්‍ය පෙළ පෙළ ඉංග්‍රීසි වලට තුන්වෙනි පාර C සාමාර්ථයක් තිබ්බොත් නීතිඥවරයෙක් වෙන්න පුළුවන් ද 🙏🙏 අනේ සර් කියන්නකෝ මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේක
@Hp-gl6qn
@Hp-gl6qn Жыл бұрын
Puluwan
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
Mageth heene❤🥺one day i want to be a lawyer
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Excellent. All the best
@kavishkamihiranga4248
@kavishkamihiranga4248 Жыл бұрын
මට පුළුවන් ද මෙ දේට උත්තරයක් දෙන්න මම ඒලෙවල් කරන්නෙ Sinhala , political & history මෙ subject වල z core එක කොහොමද
@Thathsara25AL
@Thathsara25AL Жыл бұрын
ඔයට ඔය විෂයන් තුනටම ලකුණු 90 ට වඩා ගන්න පුළුවන් උනොත් නම් z එක ගැන පොඩ්ඩක් වත් හිතන්න ඕන නෑ. හොඳ අගයක් නිර්මාණය වෙනවා
@chathuravimukthi2001
@chathuravimukthi2001 4 ай бұрын
Mama sabaragamuwa campus eke 2 year asawak thiyanawa lawyer kenek wenna 🥰
@thalaboynaweeth7668
@thalaboynaweeth7668 Жыл бұрын
Mama 2024 (A/L ) Karawanawa ... Mage ambition eka criminal lawyer kenak....
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@thalaboynaweeth7668
@thalaboynaweeth7668 Жыл бұрын
Thank you
@thalaboynaweeth7668
@thalaboynaweeth7668 Жыл бұрын
Mama me pare ol exam ekan mage result eka 8A B mama Risna Anuradhapura
@mahroofmahroof9251
@mahroofmahroof9251 Жыл бұрын
Thank you
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome
@senesena9968
@senesena9968 Жыл бұрын
O/L .subjects onada? A monawada? A/L subjects monawada?
@hasnihaerth9681
@hasnihaerth9681 Жыл бұрын
කොහොම ද ජනාධිපති නීතිඥයෙක් වෙන්නේ
@mohangamlath5510
@mohangamlath5510 Жыл бұрын
If you work successfully as a lawyer you would be given a title of president counsil by the state. It's for your contribution towards law.
@ishanisamarawickrama1137
@ishanisamarawickrama1137 Жыл бұрын
Thank you so much sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Welcome putha
@imashakaushalya7825
@imashakaushalya7825 Жыл бұрын
2018 දැක්ක හීනය........ 🥺🥺මගේ පෙර පිනකට ලැබුනු Video ekak..❤️🥺මගේ හීනය sri Lankan Attorney General wenna...💕❤️🥺 අනේ Madam mt Oyage Number eka denna Puluwand......❤️😇 හරිම ලස්සන Lawyer Girl කෙනෙක්...❤️☺️💕madm Engilish Godak onid.... Lawyer kenk wenna....🥺😇❤️
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
Thank you Ow English awashayai
@savidyasankalani23
@savidyasankalani23 7 ай бұрын
මම 2024 Technology stream එකෙන් exam කරන කෙනෙක්. ඒත් මට lawyer කෙනෙක් වෙන්න ලොකූ ආසාවක් තියනව. Technology වලින් හොද zscore එකකින් මට law යන්න පුලුවන්ද දැනගන්න කැමතියි. Video එක ගොඩක් වටිනව.❤
@user-vk3xs7hs6u
@user-vk3xs7hs6u 7 ай бұрын
Me too 🥹
@kumarikumari4459
@kumarikumari4459 7 ай бұрын
Tech karala Pera, Colombo ,Jaffna low yanna ba 😒 low college hari, Open university llb hari karanna wenne direct low faculty yanna ba😢
@savidyasankalani23
@savidyasankalani23 7 ай бұрын
@@kumarikumari4459 aiyoo 🥲
@rangikasewmini4726
@rangikasewmini4726 7 ай бұрын
Commerce krl pera , colomba ynna barida
@nimeshamadushani9213
@nimeshamadushani9213 Жыл бұрын
Al walata political ,history ,sinhala karala law faculty yanna puluwand
@SewminiWathsala-dd4xz
@SewminiWathsala-dd4xz Жыл бұрын
මගේ එකම හීනේ 🙂🥰
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@jasmirossen2073
@jasmirossen2073 Жыл бұрын
How much is a lawyer's salary in sri lanka
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
Mn ahala thiyenne law yanna English C ekak hari A/l English S 1k thibbba nam hari kiyala. Ane uththarayak dennakoooo
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
Ane bohoma sthuthiy
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
welcome
@keshaninisansala1208
@keshaninisansala1208 Жыл бұрын
Lecture kenekwath gennala vedio ekak dannako
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Okay putha
@Nisha_di
@Nisha_di 12 күн бұрын
open university eke law entrance exam ek thiyenne mona month ekeda?? hoda sirla inne kawud class karana❤️ (2025 intake ekt)
@DilshiPigera
@DilshiPigera Жыл бұрын
Law college , open uni හෝ KDU එකේ 4 years complete කරන්න යන මුදල කොපමණද??
@indrachapaabey1950
@indrachapaabey1950 Жыл бұрын
KDU nm 11k witra
@DilshiPigera
@DilshiPigera Жыл бұрын
@@indrachapaabey1950 Law college ?
@sanjeewaegodage341
@sanjeewaegodage341 Жыл бұрын
Kdu eke issaranam laksha 8k den poddak wedi eti..open uni eke nam loku ganak yan ne. Law collge auruddakata panasdahak wage yanawa eti.. dala washayen awabodayk gann
@antoncroos7370
@antoncroos7370 11 ай бұрын
Thank you sir and madem.....❤️❤️❤️❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 11 ай бұрын
Most welcome
@choco_girly606
@choco_girly606 Жыл бұрын
Political science,media, sinhala.. Krla law college yanna puluwanda🥺♥️
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
Puluwan
@shalinisewmini4923
@shalinisewmini4923 Жыл бұрын
Sir ol walata media karana ekada hoda ict karana ekada hoda ...media karoth monada job wagema ict karoth monada job kiyannakoo..plzzz
@ruvi9252
@ruvi9252 Жыл бұрын
A/l bio walata S2k aran O/l english B thiyenwanm LLB karanna baida open university eke
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
A/l’s pass da Oya?
@harshanijayamini7071
@harshanijayamini7071 10 ай бұрын
මිස් හොද course එකක් හෝ class එකක් කියන්න පුලුවම්ද law entrance exam එකට face කරන්න.
@prabodasewwandi1598
@prabodasewwandi1598 Жыл бұрын
Low college gihin lowyer knk unu kenekt bank ekka Leegal officer kenek widihata අමතරව weda krnna berid ..llb dgree ekk අනිවාර්යයෙන් onid sir...
@chamudithauduwella9781
@chamudithauduwella9781 Жыл бұрын
Legal officer is a full time job in banks not a part time position.
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
LLB degree not essential
@prabodasewwandi1598
@prabodasewwandi1598 Жыл бұрын
@@chamudithauduwella9781 thank u
@prabodasewwandi1598
@prabodasewwandi1598 Жыл бұрын
@@piyumiuduwella3144 thank u
@Million145
@Million145 Жыл бұрын
Law faculty ekt enter wena GCE A/L examination ek 1st sit eknm pass wela tyena one ned.
@ireshasamarathunga9122
@ireshasamarathunga9122 Жыл бұрын
ne.
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
No
@sisirakumarasamantha8585
@sisirakumarasamantha8585 Жыл бұрын
V good
@user-kh1pe7fz2p
@user-kh1pe7fz2p Жыл бұрын
Mn me sare 1. 9593 k gthth z ek rank eka 11 mt law facality ynna puluvnneda
@okaynetflix8705
@okaynetflix8705 3 ай бұрын
Hi oya law faculty ekata giyada
@DilmiSanjana-ol6ew
@DilmiSanjana-ol6ew Жыл бұрын
Sir , madam mama karanne A/L vala commerce stream eken Accounting , Business studies , Econ me subject karala low faculty ekakata yanna puluvan veida kiyannako
@denethmihidumpita7706
@denethmihidumpita7706 Жыл бұрын
Puluwn Z score 1.9 gankawtah thiyenne onrr
@SubaSneha-yw5ju
@SubaSneha-yw5ju 6 ай бұрын
❤️❤️❤️👍👍👍👍
@enukayohani5977
@enukayohani5977 Жыл бұрын
apita LLB Degree ek english medium walin hons degree (gaurawa uapadiyak widiyata)ekk widiyata karanna puluwand, ek karala apit UK wage giyoth UNICEF eke job ekk karanna puluwand
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
Puluwan
@thiwankakumarasingha6404
@thiwankakumarasingha6404 Жыл бұрын
Mn hoya hoya hitapi vidiyo ekak
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
ජයවිජය
@tharushipramadya1624
@tharushipramadya1624 Жыл бұрын
රෑන්ක් එක කෝමද . ලෝ කොලේජ් යන්න
@piyumiuduwella3144
@piyumiuduwella3144 Жыл бұрын
Rank awashaya na law college ekata. entrance exam eka pass wenna onneah. Law faculty yanna thama hodama Rank ekak onneah
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
How to become a lawyer in srilanka
11:38
KK Academy SL
Рет қаралды 1,9 М.