Hik-Connect - All You Need To Know - Sri Lanka Sinhala Training - 1st April 2021

  Рет қаралды 17,347

Hikvision Sri Lanka

Hikvision Sri Lanka

Күн бұрын

Пікірлер: 86
@anandasilva-u9b
@anandasilva-u9b Ай бұрын
yes
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 2 жыл бұрын
DS-2CE12DF3T-F colorvu camera eke motion detection function eken mokakda karanne? smart light eke modes2 venasa mokakda?
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
motion detection function එකෙන් වෙන්නෙ පරිසරයේ අසාමන්‍ය සෙලවීමකට කැමරාව ප්‍රතිචාර දක්වන්න සැලැස්වීම සරලවම කිව්වොත්. ඒත් මේකෙ මිනිසුන්, වාහන වෙන වෙනම හදුනාගැනීමේ හැකියාව දක්වා විවිද වර්ගයෙන් තියනව. smart light එක අපිට අවශ්‍ය ලෙස සකසා ගන්න පුලුවන්
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 2 жыл бұрын
@@HikvisionSriLanka dvr eka nathuva motion ekakta smart light eka vatenna hadanna puluwanda?
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
IP Camera එකකින් මේ දේ කරන්න පුළුවන්, මොකද Analog කැමරාවකට මේ වගේ දෙයකට අනිවාර්‍යයෙන්ම DVR එකක් අවශ්‍ය නිසා
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 2 жыл бұрын
@@HikvisionSriLanka ok thanks
@k.k.s.tharanga.7898
@k.k.s.tharanga.7898 3 жыл бұрын
ස්තුතියි සර්෴
@extentivedj8187
@extentivedj8187 3 жыл бұрын
SLT wiber thiyenne ape gedara firewall eka gana poddak kiyl dennako
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Normally SLT firewall eka default on karala tiyenne. Router model eka anuwa firewall setting wenas wenawa. Firewall eke security adu karala balanna router model eka anuwa. Eta passe oyata hik-connect address ekata oyage gedara tiyena compter ekakin ping karanna puluwanda balanna. Ping karanna puluwan command prompt eka open karala pahalin tiyena command eka type karala. ping dev.hik-connect.com Ping wenawa nam gataluwak natuwa Hik-Connect use karanna puluwan. Api issarahata CCTV installation tips gana training ekak karanna inne. Ape Hikvision South Asia page ekath ekka sambanda wela inna wisthara danganna
@extentivedj8187
@extentivedj8187 3 жыл бұрын
@@HikvisionSriLankaඅනිවාර්‍යෙන් 💙💙
@extentivedj8187
@extentivedj8187 3 жыл бұрын
@@HikvisionSriLanka 🙏 thank you
@extentivedj8187
@extentivedj8187 3 жыл бұрын
@@HikvisionSriLanka hik connect address eka ping karana ekai ping karanna puluwan comand promt eka open karala karanna thiyana ekai gana සරලව kiyala denna puluwanda
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Sure. Api video ekak upload karannam.
@extentivedj8187
@extentivedj8187 3 жыл бұрын
ඔයාල නම් මරු..💙 DVR eka setup karana hatith mula idala kiyl denna
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Api idiriyata me sadaha wenama program ekak karannam
@extentivedj8187
@extentivedj8187 3 жыл бұрын
@@HikvisionSriLanka ha
@jagathjagath2842
@jagathjagath2842 2 жыл бұрын
Me divaise ekenn.4n eke save wenavada cctv videoo
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
වීඩියෝ සේව් කරගන්න පුලුවන් අවශ්‍ය නම්
@ShakilaHarshana
@ShakilaHarshana 5 ай бұрын
Recording on karanne kohomada
@HikvisionSriLanka
@HikvisionSriLanka 4 ай бұрын
DVR ekeda ? Cloud eke da ?
@user-eg7dd4dn5y
@user-eg7dd4dn5y 11 ай бұрын
Hik connect eka live video eka poddak prakku wela video wenne ekata hetuwa mkdda
@HikvisionSriLanka
@HikvisionSriLanka 11 ай бұрын
upload speed adu vima hari, ehema naththam computer HDD use karamath ehema wenwa
@lusitharanathunga8858
@lusitharanathunga8858 3 жыл бұрын
Thank you very much for doing this and please keep on doing new webinars
@jagathjagath2842
@jagathjagath2842 2 жыл бұрын
Me kramayenn 4n eke save karaganna puluvanda video
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
ඔව් ඔබට පුලුවන්
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
මේක සිංහල මාධ්‍ය වැඩසටහනක් නෙ, මොකද මේ ප්‍රශ්න අහන අය ඉංග්‍රීසියෙන් අහන්නෙ???
@prasadkp8953
@prasadkp8953 2 жыл бұрын
Meke phone ekata connect karanakota wifi nathuwa data walin barida kohomada eka hada ganne
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
Puluwan. QR code eka scan karala app ekata add karaganna.
@prabhashwarau
@prabhashwarau 21 күн бұрын
@@HikvisionSriLankavideo ekak nadda
@prabhashwarau
@prabhashwarau 21 күн бұрын
@@HikvisionSriLankakohomada eka karanne
@funnyworld5670
@funnyworld5670 3 жыл бұрын
hikvision dvr eken data cloud service ekt upload krnne kohomd
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
කුමන ආකාරයේ cloud service එකකටද ?
@funnyworld5670
@funnyworld5670 3 жыл бұрын
@@HikvisionSriLanka dvr eka haraha recoded video upload karanna
@Sajith_prasad
@Sajith_prasad 2 жыл бұрын
Job ekak vidiyata patan ganna puluwanda oyalage hik vision cctv aragena mata hai karanna puluwan widiyata
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
පුලුවන් මහත්මයා. ඔබගේ නගරයේ නියෝජිතයාගෙන් ලබා ගන්න පුලුවන්
@manojsubhasinghe
@manojsubhasinghe 9 ай бұрын
Programs walata sambanda wenne komada
@HikvisionSriLanka
@HikvisionSriLanka 4 ай бұрын
Hi sir, you can register for country office workshops using the following links. Colombo Workshops Western province CCTV workshop registration form - bit.ly/hikvision-WS-THD Western province Access Control workshop registration form - bit.ly/hikvision-WS-AC
@surangaindika8178
@surangaindika8178 Жыл бұрын
ඩයලොග් S10රවුටර් එක කනෙක්ට් කරහම ipඑක වෙනස් වෙන්නෙ නැ dhcp kik karala rebot karahama
@HikvisionSriLanka
@HikvisionSriLanka Жыл бұрын
මේක බලන්න, විස්තර තියනව මේ වීඩියෝ එකේ : kzbin.info/www/bejne/sGmZamurmq98hNU
@ravinathprabashitha461
@ravinathprabashitha461 3 жыл бұрын
අනේ මහත්තයෝ මට date table eka recoad wenna dana vidiya kiya denna
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Hi Ravinath, ඔබේ ගැටළුව තව පැහැදිලි කල හැකිද?
@ravinathprabashitha461
@ravinathprabashitha461 3 жыл бұрын
@@HikvisionSriLanka කොහොමද මාසකට රෙකෝඩ් වෙන්න දාන්නෙ ..setting හදාගන්න ඕනේ
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Hi Sir, DVR එකේ හෝ NVR එකේ Hard Disk Capacity වැඩි කරලා හෝ Recording Resolution එක අඩු කරලා මේක කරගන්න පුලුවන්. වැඩි විස්තර සදහා දිවයින් පුරා විසිර සිටින අපගේ බලයලත් අලෙවි නියෝජිත මහතෙක් සම්බන්ධ කරගන්න.
@mahindadesilva3185
@mahindadesilva3185 Жыл бұрын
Mobile phone එකට hikconnect verification code eka sms or e mail මඟින් එන්නේ නෑ. කොහොමද හදා ගන්නේ
@HikvisionSriLanka
@HikvisionSriLanka Жыл бұрын
support [at] hikvision.lk එකට මේල් එකක් එවලා අපේ සහය ලබාගන්න පුළුවන්
@sandaruwan1145
@sandaruwan1145 2 жыл бұрын
Lap එකට connect කරන්නේ කොහොමද?
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
iVMS4200 හරහා පුලුවන්
@mrvs8656
@mrvs8656 2 жыл бұрын
Master account ekek details amathakanm mokakda karanne
@HikvisionSriLanka
@HikvisionSriLanka 2 жыл бұрын
apita serial no eka ewanna, api oyage account ekata adala email 1 ho mobile number eka ewannam. e haraha reset karaganna puluwan obathumata. >> support@hikvision.lk
@chamikawijesinghe4477
@chamikawijesinghe4477 3 жыл бұрын
can you give me the zoom link ??
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Meka old training ekak. March wala karapu
@tubeukus
@tubeukus 3 жыл бұрын
මේක ටීවී ෂෝ එකක් වගේ කරන්නේ ඇයි ? මම හිතන්නේ මීට වඩා "ෂෝ" එක අඩු කරලා අවශ්‍ය කරුණු ටික පැහැදිලිව දුන්නොත් කාලය සහ ඩේටා ඉතුරු කර ගන්නත් පුළුවන්. මතක තියාගන්නත්ලේසි.
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
ඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි. මෙම වීඩියෝ එක අපි Live කරපු Program එකක Recording එකක් බව කරුණාවෙන් සලකන්න. මෙහිදී අපිත් එක්ක Live Program එකට සම්බන්ධ වන අයගේ අවධානය රදවා ගන්න අපි සාඛච්චාවක් ආකරයෙන් මෙම වැඩසටහන මෙහෙයවනවා. මෙය නැවට KZbin චැනලය හා Upload කරන්නේ වැඩසටහන හා සම්බන්ධ වීමට නොහැකි උන අයට නරබන්න. ඉදිරියේදී අපි KZbin චැනලය පමණක් ඉලක්ක කරගෙන කෙටි වීඩියෝ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් සමඟ දිගටම රැදී සිටින්න
@RanathungaMadurapperuma
@RanathungaMadurapperuma 4 ай бұрын
මම ගෙදරට cctv හදල මාසයක් වෙනවා මම ඉන්නේ ඉතාලි මට උදව් කරනවද ගෙදර බලන්න හදා ගන්න ක්‍රමය ලොකු උදව් වක්
@upullasantha3399
@upullasantha3399 3 жыл бұрын
මේක සවිකරන නියෝජිතයටත් බලන්න පුලුවන්ද, අපිට හොරෙන්
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
ඔබගේ උපකරණ වලට ප්‍රතමයෙන් සම්බන්ද කල හැක්කේ එක email ගිණුමක් පමණි. එය තවත් කෙනෙකුට බැලීමට අවශ්‍ය නම් ප්‍රතමයෙන් සාදන ලද ගිනුමෙන් අන් අය සදහා අවසර ලබාදිය යුතුය. www.hik-connect.com/views/login/index.html?returnUrl=www.hik-connect.com/devices/page&r=769737044789799754&host=www.hik-connect.com&from=c17392dc2e6c405a931b#/ ඉහත සදහන් ලිපිනය වෙත පිවිසීමෙන් ඔබට මේ පිලිබදව පරීක්ශා කිරීමට හැකිය. වැඩි දුර තොරතුරු සදහා මෙම වීඩියෝව නරඹන්න. kzbin.info/www/bejne/q3WtoKVrq854bqs
@jagathjagath2842
@jagathjagath2842 2 жыл бұрын
Mekn 4n eke save wenavada videoo
@wipulwipul4466
@wipulwipul4466 2 жыл бұрын
Ok
@wipulwipul4466
@wipulwipul4466 2 жыл бұрын
මගෙ ඇප් එක phone එකෙන් අයින් උනා එය නැවතත් ලබා ගන්න බැ ඇයි එහෙම වෙන්නේ මම රට ඉදලා තමයි ගෙදර බැලුවේ ගෙදර DVR එක වැඩ
@kavishkaruwanjeewa1593
@kavishkaruwanjeewa1593 Жыл бұрын
මේ වැඩමුළුව මුල සිට video දාන්න පුළුවන් ද?
@HikvisionSriLanka
@HikvisionSriLanka Жыл бұрын
Hi Sir, මේ විඩියෝ එකේ මුල සිටම තියෙනවා
@clk6484
@clk6484 3 жыл бұрын
Meke zoom eke link email kare nadda giya sare wage
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Meka old training ekak. March wala karapu
@clk6484
@clk6484 3 жыл бұрын
Hare.... 1st session ekata join una zoom walin. Thanks. Pahadiliwa ugannanawa
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
@@clk6484 Bohoma sthuthi. Digatama ape training ekka join wenna.
@clk6484
@clk6484 3 жыл бұрын
Aniwa
@senithulakdin1831
@senithulakdin1831 3 жыл бұрын
verfy code watenne ai
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Ho Senithu, Apita obe gataluwa thawath pahadili karanna puluwanda?
@multimediadotlk5457
@multimediadotlk5457 3 жыл бұрын
මේකට රව්ටර් අත්‍යවෂ්‍යද
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
Device එක Internet එකට ඕනම විදියකින් සම්බන්ධ කරොත් වැඩ කරනවා
@mahindadesilva3185
@mahindadesilva3185 Жыл бұрын
මට ඔබලා ට කතා කර උපදෙසක් ගන්න පුලුවන්ද
@HikvisionSriLanka
@HikvisionSriLanka Жыл бұрын
support [at] hikvision.lk එකට ගැටළුව එවන්න සර්. අපිට ඊට පස්සේ ඔබතුමාව ඊමේල් මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්
@kalumdananjaya6327
@kalumdananjaya6327 Жыл бұрын
මට ඔයාල කන්ටැක් කරගන්න පුලුවන්ද
@HikvisionSriLanka
@HikvisionSriLanka Жыл бұрын
පුලුවන්, support@hikvision.lk එකට email එකක් දාන්න ඔබතුමාගෙ උවමනාව කියල.
@multimediadotlk5457
@multimediadotlk5457 3 жыл бұрын
රව්ටර් අත්‍යවෂ්යද හොට්ස් පෝට් වලින් බැරිද
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
නෙට්වර්ක් පෝට් එකක් (RJ45 ) තියනව නම්, ඒ හරහා අන්තර්ජාලයට පිවිසෙන්න හැකියාවක් තියනව නම් පුලුවන්.
@chanduroshan9738
@chanduroshan9738 3 жыл бұрын
ඔයලගෙ නම්බර් එකත් දැම්මනම් තවත් වැදගත් ❤️
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
ඔබට අපව support@hik-portal.lk ඊමේල් ලිපිනය මගින් සම්බන්දකරගත හැකිය.
@shancreation8716
@shancreation8716 Жыл бұрын
Cloud upload thiyena dvr monawada model.
@attacheslembbrasilia5223
@attacheslembbrasilia5223 Жыл бұрын
මෙම ඊ මේල් ලිපිනය වැඩ කරන්නේ නැහැ @@HikvisionSriLanka
@rohanasenevirathna1913
@rohanasenevirathna1913 3 жыл бұрын
Hikvision 8 ch.. කියක් වෙනවාද කොළඹ කොහෙන්ද ගන්න තියෙන්නේ
@HikvisionSriLanka
@HikvisionSriLanka 3 жыл бұрын
දිවයින පුරා අපගේ අලවි නියෝජිත මහතුන්ගෙන් ඔබට ලබාගන්න පුලුවන්. වැඩි විස්තර සදහා ඔබගේ තොරතුරු support@hik-portal.lk වෙත එවන්න.
@Prem-hb2ps
@Prem-hb2ps Жыл бұрын
​@@HikvisionSriLanka 22:12
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
පෙන් නැ......
@HikvisionSriLanka
@HikvisionSriLanka Жыл бұрын
මහත්මයාණෙනි, ඔබගේ ගැටළුව අපිට පැහැදිලි මදි. කරුණාකර නැවත පැහැදිලිව සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමු
Hik-ePartner App Live Webinar - Sri Lanka 13th March 2021
1:27:25
Hikvision Sri Lanka
Рет қаралды 1,7 М.
IP CCTV - Sri Lanka  Sinhala Training -  28th May 2021
1:50:16
Hikvision Sri Lanka
Рет қаралды 11 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to Program Allen Bradley PLC Training for Beginners
2:05:49
Tim Wilborne
Рет қаралды 559 М.
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,4 МЛН
MG4 Electric Vehicle 2023 in Sri Lanka (Sinhala) I Auto Hub
16:53
Free 2 Hour Fiber Optic Training
2:10:42
Fiber Instrument Sales
Рет қаралды 1,5 МЛН
Analog CCTV - Sri Lanka  Sinhala Training -  16th May 2021
3:19:25
Hikvision Sri Lanka
Рет қаралды 30 М.
How to Basics of CCTV | CCTV Sinhala Lessons | (EP 10)
43:56
CCTV Cameras in Sri Lanka
10:28
Chanux Bro
Рет қаралды 203 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН